විශේෂ ධර්ම දේශන​ය - පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • About this video =විශේෂ ධර්ම සාකච්ඡාව ( භාවනාව සහ දර්ශනය ) පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ
    Join Zoom -
    us06web.zoom.u...
    Meeting ID: 860 0338 8221
    Passcode: 2wrbkV
    ______________________________________________________________________________
    ▫️ ලැබුණාරුවකන්ද ආරණ්‍ය සේනාසනය, මුරියාකඩවල, අනුරාධපුර
    විමසීම් - 0772774640
    - 0766642882
    SATHI TV youtube channel - / sathitvofficial
    Facebook page:-
    / paramaththa​. . /...​ ( පරමත්ථ )
    www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
    / kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
    _______________________________________________________________________________
    • විභජ්ජවාද ශාසන සමීක්ෂා (සංගීති සූත්‍රය) දේශනා මාලාව /buddhist tv/ - • Playlist
    • විභජ්ජවා​ද දේශනා මාලාව /buddhist tv/ - • විභජ්ජවාද Wibhajjawada
    • සමාජ සංගායනා /hiru tv/ - • Hiru TV සමාජ සංගායනා|V...
    • හිරු පෝය දේශනා /hiru poya deshana/ (හිරු සීල පාරමිතාව) • හිරු පෝය දේශනා hiru p...
    ________________________________________________________________________________
    ________________________________________________________________________________
    #VenMankadawalaSudassanaThero​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

ความคิดเห็น • 41

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 หลายเดือนก่อน +16

    අපි බොහොම දුර බැහැර ඉන්න උදවිය. විස්මිතයි, ආශ්චර්යයි, අද්භූතයි මේ සුන්දර දහම. මම කෙසේ හෝ වීරිය වඩා පංචඋපාදානස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දකිමි. මේ සුන්දර දහම ඉතාමත්ම සරලව ඉදිපත් කරන ඔබ වහන්සේ වැඩ සිටින දෙසට නමස්කාර කරමි. සාදු...සාදු....සාදු...

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 หลายเดือนก่อน +5

    අති පුජනිය මාගේ ගුරු දෙවිදුන්ට උතුම් නිවන් මග සාදු ජන හිත පිණිස විවර කර දීමට නිදුක් නිරෝගී දීර්ගායු වේවා.

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 หลายเดือนก่อน +9

    උතුම් වු ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @shriyaniamarathunge1949
    @shriyaniamarathunge1949 หลายเดือนก่อน +8

    ඒ උතුම් දුක්ඛ නිරෝධගාමි පටිපදාව වෙසෙසින් ම දේශනා කරන පින් වත් ආර්යයන් වහන්සේ ට මාගේ හද පිරි නමස්කාරය වේවාඔබවහන්සේට පතන බෝධි යකින් උතුම් නිර්වාණය මේ භවයේ ම අවබෝධ වේවා සාදු සාදු

  • @nihalpremasiri890
    @nihalpremasiri890 หลายเดือนก่อน +9

    ධර්මයේ සැබෑ අර්ථය මතු කළ ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය සාක්ෂාත් වේවා!

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 หลายเดือนก่อน +9

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 หลายเดือนก่อน +6

    ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට නිඩුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @user-pw7zz3xr9i
    @user-pw7zz3xr9i หลายเดือนก่อน +9

    අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන්වහන්සේ ට දීර්ඝ ආයුෂ වේ වා සාදු සාදු සාදූ

  • @samanpichchasamanpichcha1002
    @samanpichchasamanpichcha1002 หลายเดือนก่อน +4

    නැවත නැවතත් නැවත නැවතත් අහන්න ඕන දේශනාවක්..

  • @LakshmiSamarakoon-qk4ur
    @LakshmiSamarakoon-qk4ur หลายเดือนก่อน +2

    අපගෙ අවිද්‍යාව දුරු කරලීමට ඔබවහන්සේ ගන්නා උත්සාහයට මෙත් සිතින් පින් දෙමි.බුදු පුතනුවන්ට ඒ නිවන් මග දුර නොවේවා!

  • @samanpichchasamanpichcha1002
    @samanpichchasamanpichcha1002 หลายเดือนก่อน +5

    ඉතාම වටින දේශනාවක් ස්වාමින්වහන්ස

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 หลายเดือนก่อน +4

    සාද. සාදු 🙏. ලොකු. සුවාමින්වහන්සෙට. තෙරුවන්. සරනයි

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 หลายเดือนก่อน +1

    අති උතුම් ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ පාද නමස්කාර වේවා .උතුම් නිරෝගී සුවපත්බවම ලැබේවා. සාදු ....සාදු ...

  • @samanpichchasamanpichcha1002
    @samanpichchasamanpichcha1002 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🪷💐🪷🪷🪷💐🪷🪷🪷💐🪷

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk หลายเดือนก่อน +3

    Sadu sadu sadu ajpage pinwath suwaminwahanseta nerogi sampahthiyama labewa sadu sadu sadu

  • @anandagunaratne3265
    @anandagunaratne3265 หลายเดือนก่อน +2

    අතිවිෂිෂ්ට දේශනාවක්

  • @damayanthiperera4502
    @damayanthiperera4502 หลายเดือนก่อน +3

    සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද සාදු සාදු සාදු 🌷

  • @user-ox4ym7tf3l
    @user-ox4ym7tf3l หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l หลายเดือนก่อน

    Sadu theruwan sarana i ❤himiyanne ......

  • @ShilaDharmaratne
    @ShilaDharmaratne หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 หลายเดือนก่อน +2

    ,🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 หลายเดือนก่อน +1

    Theruwan sarani swamin wahansa 🙏🙏🙏

  • @chinthameddeketiya7075
    @chinthameddeketiya7075 หลายเดือนก่อน

    😢බූදු දම් දෙසා බොදුදනගේ නෙත් පෑදූ
    අවසර සමිද වදිනෙමි පා
    යුග සාදූ
    ...

  • @Meegodauththara.Meheninwahanse
    @Meegodauththara.Meheninwahanse หลายเดือนก่อน +2

    🙏🙏🙏..

  • @damayanthiperera4502
    @damayanthiperera4502 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @anandagunaratne3265
    @anandagunaratne3265 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @SureshChaminda-1984
    @SureshChaminda-1984 4 วันที่ผ่านมา

  • @janpeiris1376
    @janpeiris1376 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස අවිජ්ජා ව නිවැරැදි තෙරැම අනිත්‍යය ද,??? ඒ වගේම අනත්ත ද අනාත්මද නිවැරැදි වචනය පහදා දෙන මෙන් කරැණාවෙන් ඉල්ලමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sriyanifernando5606
    @sriyanifernando5606 หลายเดือนก่อน

    අවසරයි සුවාමින් වහන්ස ..අලුතින් උපන් දරුවාගේ ප්‍රභාශ්වර චිත්තය තියනේ කොහොමද උපදින කොටම.. සන් යෝජන දහයක් අරගෙනනේ ඉපදුනේ ...

  • @udenipriyadarshani7494
    @udenipriyadarshani7494 หลายเดือนก่อน

    Group ekata add wenna link ekak danna puluwan nam boho pin

  • @champajayaweera9735
    @champajayaweera9735 13 วันที่ผ่านมา

    😊😅

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @deepanisamaranayake808
    @deepanisamaranayake808 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SamankumariVidanage
    @SamankumariVidanage หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rohinihettige5722
    @rohinihettige5722 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @amilamendis542
    @amilamendis542 หลายเดือนก่อน

    🙏🙏🙏