රත්තරං අම්මෙ ඔබ මතු බුදු වෙන්න ලොව්තුරා.ලංකාවේ ප්‍රථම ගුරු ගෝල සංවාද කවිබණ මණ්ඩපයෙන් 0718376967

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 444

  • @geeganage6328
    @geeganage6328 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපේ ලොකු හාමුදුරුවන්ට සහ පොඩ් හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 💕💕🙏🙏🙏💕💕

    • @OshenPinsara-h8r
      @OshenPinsara-h8r 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

    • @OshenPinsara-h8r
      @OshenPinsara-h8r 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 ปีที่แล้ว +42

    ඔවු පොඩි හාමුදුරුවන් ගෙ කට හඩ ඉතාම ලස්සනයි , තෙරුවන් සරනින් සියලු දෙනාටම සුවය දනෙවා, සුවපත් වෙවා තෙරුවන් සරනයි ,

  • @GamageSomalatha
    @GamageSomalatha ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අවසරයි අපේ පිංවත් මහා සංඝරත්නයෙන් ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී චිරංජයතු වේවා අපේ පිංවත් හාමුදුරුවනේ බුදු සරණයි

  • @LalithHalawayha
    @LalithHalawayha 21 วันที่ผ่านมา +2

    මගේ තාත්තත් මතුබුදු වේවා .මගේ අම්මාගෙ සියලු ලෙඩ දුක් දුරු වේවා.

  • @shanikasubashini6098
    @shanikasubashini6098 3 ปีที่แล้ว +46

    රෝගාතූරව සිටින මගේ අම්මට තාත්තට ඉක්මනින්ම සුවය ලැබේවා ..දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි පනටත් වැඩියෙන්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shinestar1589
      @shinestar1589 ปีที่แล้ว

      තෙරුවන් බලෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾

  • @උත්පලවන්නාරාමය
    @උත්පලවන්නාරාමය 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්සේලාට නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙇🙇🙇

  • @niroshavickramasuriya4376
    @niroshavickramasuriya4376 3 ปีที่แล้ว +41

    දෙමාපියන් වන්දනාවගොඩාක් ලස්සන යී....ස්වාමීන් වහන්සේ ලා දෙනමට දිඝාසිරි ලැබේවා

  • @amalik.u.8741
    @amalik.u.8741 2 ปีที่แล้ว +63

    මගේ අම්මටත්, තාත්තටත් ලෙව්තුරු බුදු බව ලැබේවා...! ස්වාමීන් වහන්සේලා දෙනමටත් ලොව්තුරු බුදු බවම ලැබේවා...! 🙏🙏🙏

  • @applket3378
    @applket3378 ปีที่แล้ว +5

    Darmwathie
    මගේ , අමිමාට,,සහ,,තාත්තාට ,ලොවුතරා,,බුදු බව, ලැබෙිවා

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +24

    ගෞරවණීය ස්වාමීන් වහන්සේලා දෙනමට නිදූක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සියලුම මව් පිය වරුන් බුදුන් දැක නිවන් දකිත්වා

  • @amalik.u.8741
    @amalik.u.8741 2 ปีที่แล้ว +37

    රත්තරන් අම්මේ ඔබ මතු බුදු වෙන්න ලොව්තුරා...🙏🙏🙏

  • @KumariKumari-qm3xr
    @KumariKumari-qm3xr 2 ปีที่แล้ว +9

    මගේ රත්තරන් අම්මාට නිරෝගිමත් ජිව්තයක් ගත කරන්න ලැබේවා බුදු සරනයි මතු ඔබ බුදු වෙලා

  • @MalaneMalne
    @MalaneMalne 9 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 3 ปีที่แล้ว +31

    මගේ අම්මා මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @chandrikaabeywardana6644
    @chandrikaabeywardana6644 2 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithramanike9071
    @sumithramanike9071 ปีที่แล้ว +6

    පොඩි හාමුදුරුවන් යහමගට යවන ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේ මතු බුදුවෙනවා සත්තමයි🙏🙏🙏

  • @wirxtrm5801
    @wirxtrm5801 3 ปีที่แล้ว +14

    දෙවන බුදුන් මගේම.අම්මයි.තාත්තයි.මතු ආත්මයක් ගනේ..මතු බුදුබව ලැබේවා..පුතුන් හයයි.දුවලා හයයි දුසිමක් රටට දායාදය කල .මගේ මවුපියන්ට. බුදූන්දැක.නිවන්දකිත්වා❤❤❤❤❤💯💯💯💯💯💯💯🖐🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි, කදුලක් වැටෙන්න තරම් සංවේදීයි. අර්ථ රසය ,ශබ්ද රසය නොඅඩුවම තියෙනව.
    තෙරුවන් සරණයි ඔබවහන්සේලා දෙනමට.

  • @thamarandiransima998
    @thamarandiransima998 3 ปีที่แล้ว +24

    මම ඉපදෙන හැම ආත්මයෙම මාගෙ අම්මායි . තාත්තායි මාගෙම වේවා .. !!!🙏🙏🙏🙏🙏🙏

  • @sugandi3444
    @sugandi3444 2 ปีที่แล้ว +5

    සාදු සාදු මුලදී තිබ්බා ගුරු ගෝල සංවාද විරිඳු බන මන්ඩපය කියලා ඒ වැඩසටහන් ටික නම් බොහෝම ලස්සනට තිබ්බ ඔබවහන්සේලාට තෙරුවන් සරණයි

  • @apka5644
    @apka5644 3 ปีที่แล้ว +40

    මාගේ අම්මා බුදුන් දැක නිවන් දකිවා

  • @ajithsamantha4588
    @ajithsamantha4588 2 ปีที่แล้ว +20

    පොඩි හාමුදුරුවනේ ඔබ වාහාන්සෙට දිගු ගමනකට සුබ පතනවා..ලස්සනට ඔබ වාහාන්සෙලා කවි බන දේශනා කරනව බුදු සරනයි!...🙏

    • @chandraniranasinghe6225
      @chandraniranasinghe6225 ปีที่แล้ว +2

      රත්තරන් අම්මේ තාත්තේ ඔබ මතු බුදුවෙන්න ලොව්තුරා .ලස්සනටකවිබන කියන ඔබවහන්සේලා දෙනමට බුදුසරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +2

    මාගේ රත්තරන් අම්මාට සියලුම ⁣ලෙඩදුක් දුරැකරත්වා !!!!කරදර දුරැකරත්වා !!!!දිර්ඝආයු ලැබේවා !!!!! රත්තරන් අම්මේ මතු බුදු වන්න ලොව්තුරා ⁣තෙරැවන් සරනයි මියගිය මාගේ පියානන් ට පිං ලැබේවා !!!!ඉන්න තැනක සතුටින් ඉන්න පියතුමනි මතු භවයක මතු බුදු වන්න පියානෙනි ..තෙරැවන් සරනයි ..🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💐💐💐💐💐💐🙏🙏🙏🙏

  • @renukasadamali7506
    @renukasadamali7506 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +3

    මගේ පණමෙන් සිටි මගේ රත්තරන් අම්මා තාත්තා මේ පින් අනුමෝදන් වේවා දුකින් මිදේවා නිවන් දකිත්වා 🙏🏾🙏🏾🙏🏾

  • @indikaindika782
    @indikaindika782 3 ปีที่แล้ว +38

    මගේ අමිමයි තාත්තයි බුදුන් දැක නිවන් දකිත්වා

  • @geeganage6328
    @geeganage6328 ปีที่แล้ว +2

    රෝගාතුරව සිටින මගේ ආදරණීය රත්තරං අම්මට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 5 หลายเดือนก่อน

    Sadu,sadu,sadu පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා..🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @slchange9600
    @slchange9600 3 ปีที่แล้ว +8

    ඉතා සංවේදීයි හිමියනි,ඔබවහන්සේලාට නිදුක්සුව වේවා....!!!

  • @manglam9875
    @manglam9875 ปีที่แล้ว +3

    අපිව ලොකු මහත් කරල හැදු වැඩූ මාගේ අම්මටත් තාත්තාටත් බූදුබවම ලැබේ වා තෙරුවන් සරණි න් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා සියලු මා පියන්ට නිවන් මගට යනදොරටුව විවරවෙවා,සුවාමීන් දේපලක් තෙරුවන් සරණයි,🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +5

    අපේ ලොකු පිං වත් ස්වාමීන් වහන්සේට චුටි ස්වාමීන් වහන්සේට ගොඩක් පිං .🙏🙏🙏 මාගේ රත්තරං තාත්තා අමිමාට මෙි පිං ලැබේවා .තෙරැවන්සරණයි .සියලුම දෙනාට .🙏🙏🙏

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +1

    .තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ. දීර්ගායු. වේවා. මගේ. මාපියන්. දෙදෙනා ට. අජරාමර. නිවන්. සුව. ලැබේවා.. මතු. ජා ති ත්. මගේ ම. අම්මා.. වේවා. සාදු. 🙏සාදු 🙏. සාදු 🙏

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 2 ปีที่แล้ว +5

    සියළුම අම්මා වරු නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +11

    මගේ අම්මා තාත්තා බුදු සරණින් බුදුන් දකින්නට වාසනාව ලැබේවා

  • @thilakapriyangani8128
    @thilakapriyangani8128 ปีที่แล้ว +1

    මගේ අම්මා තාත්තා දෙන්නට නිදුක් නිරෝගී සුවය හා දිර්ඝ ආයුෂ ලැබේවා මතු බුදුන් වහන්සේ දැක නිවන් දකිත්වා ඔබ වහන්සේ ලාටද බුදු සරණයි

  • @indikaabesingha7216
    @indikaabesingha7216 3 ปีที่แล้ว +22

    Ane podi හමුදුරැවෝගේ කටහඬ ගොඩක් ලස්සනයි දළදා සමිදු පිහිටයි

  • @jolycell7772
    @jolycell7772 ปีที่แล้ว +1

    Pin wat suwamin වහන්සේlල දැනටම 🙏💐🙏💐 tunuruwange saranai niduk nirogi suwaya lebewa 🙏🙏🙏

  • @palithabandara9618
    @palithabandara9618 ปีที่แล้ว +1

    Harima mihiri ලස්සනයි ape hamuduruwane kavi bana tikanam.matath asai ape gamatath wadammawanna bana assawanna

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว +2

    මගෙ අම්මිට තාත්තිට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා ❤️❤️❤️🙏🙏🙏🪔🪔🪔🧡🧡🧡🧡💛💛💛🙏🙏🙏☸️☸️☸️

  • @skbro8179
    @skbro8179 ปีที่แล้ว +1

    ලොකු හමුදුරුවනේ ඔබ වහන්සේට අපේ බුදු දහම රැකගන්න මේවගේ පොඩි හමුදුරුවරු තවතවත් බුදු දහමට එක්කර ගන්න ලැබේවා🙏🙏🙏🙏🙏මේ අපේ අනාග⁣ත බුදු දහම

  • @ramyawathigamage7351
    @ramyawathigamage7351 3 ปีที่แล้ว +5

    මගේ අම්මා tattat niwan dakitwa හමුදුරුවන්ටටබුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumwikramaarachchi626
    @kusumwikramaarachchi626 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන කවි බණ අහන්න හරිම මිහිරියි ..ලොකූ හාමුදුරුවන් වහන්සේට සහ පොඩි හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි ..👏👏👏

  • @anurajanakajanaka1920
    @anurajanakajanaka1920 3 ปีที่แล้ว +10

    සියලු දෙමාපියන් හට දළදා සමිඳුන් පිහිටයි!. උතුම් වූ නිවන අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @janajana7879
    @janajana7879 2 ปีที่แล้ว +1

    පින්වත් පොඩි සාදු ලාට තෙරුවන් සරණයි

  • @rajakaruna4825
    @rajakaruna4825 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපේ ලොකු හමුදුරැවන්වහන් සෙට .පොඩි හමුදුරැවන්වහන් සෙට ගොඩක් පිං ගොඩක් ස්තුතියි .මාපිය සෙනෙහස කවි බන දෙසනා කලාට හරිම අසවෙන් අසා සිටිය අපේ හමුදුරැවන්වහන්සෙලාට⁣.මෙවැනි උතුම් වටිනා කවි බන ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +5

    Lokawasi sama damapiyekm niduk nirogeew jeevathweemat wassnaw sakthiya labewa 🙏🙏🙏🙏harim lassana mihiri sanwedi u kavi ban🙏🙏🙏🙏theruwan saranai oba wahnselat🙏🙏🙏🙏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +1

    ස්වාමින්.වහන්.ෙස්ලා.ෙදනමටත්.බුදුබව.ලැ.ෙබිවා.ෙමපින්.බ.ෙලන්.ම.ෙග්.මවි.පිය.ෙදපලටත්.බුදුබව.ලැ.ෙබිවා.ෙතරැවන්.සරනයි

  • @LahiruSadaruwan-zf3ei
    @LahiruSadaruwan-zf3ei ปีที่แล้ว +1

    නිහතමානී ඔබ වහසේට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවෝ . දම්මරන්සි පොඩි හාමුවන්ටත් තෙරුවන් සරනයි ඔබ වහන්සේලා බැහැ දකින්න එන්න ඕනේ වෙලාවක

  • @udaradenuwan2186
    @udaradenuwan2186 3 ปีที่แล้ว +2

    මම ඉපදෙන හැම ආත්මයේම මගේ අම්මා මගේම වේවා!!!!!!

  • @trendinggloblebeauty
    @trendinggloblebeauty 2 ปีที่แล้ว +1

    මගේ අම්මටයි අප්පච්චිටයි තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී සුවය ලැබේවා.. දීර්ඝායු ලැබේවා..❤️❤️❤️🙏🙏🙏

  • @priyanganipriyangani9301
    @priyanganipriyangani9301 4 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට.🙏🙏

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +10

    පින්වත් අපේ හාමුදුරුවන් දෙනම දෙසු බණ සියළුම අම්මා වරුන්ට උපහාරයක්ම වේවා. සියළුම අම්මා වරුන් ලොව සුවපත් වේවා 🙏🙏🙏

  • @meniked4755
    @meniked4755 3 ปีที่แล้ว +5

    Dirgau sampatythiya ලැබේවා ape හාමුදුරුවනේ sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Osha_12
    @Osha_12 11 หลายเดือนก่อน +2

    මගේ අම්මටත් මගේ තාත්තාටත් කිසිදු ආත්ම භවයක දුකක් ඇති නොවේවා

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @ranukaranuka6267
    @ranukaranuka6267 3 ปีที่แล้ว +14

    Mage raththran ammata දිර්ගායුස labewaa

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +1

    පින් වත් ගරු ස්වාමීන් වහන්සේලා.දෙනමට.නිදුක්නීරොගීදීර්ගායුෂලැබෙවා

  • @susanthanarangoda8013
    @susanthanarangoda8013 3 ปีที่แล้ว +4

    මගේ රත්තරං අම්මට දීර්ඝායුෂ ලැබේවා ....

  • @udayanganirathnayaka468
    @udayanganirathnayaka468 3 ปีที่แล้ว +4

    සියලු අම්මා වරුන්ට දිර්ඝායුෂ ලැබෙිවා

  • @vasanthasr245
    @vasanthasr245 3 ปีที่แล้ว +3

    මගේ අම්ම.තාත්තා .බුදුන් දැක.නිවන් දකිත්වා🙏🙏🙏සාදුසාදුසාදු

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏ඔබ වහන්සේලා දෙනමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @dulminilushika2190
    @dulminilushika2190 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @cilyrd5770
    @cilyrd5770 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ගතට සුව ෙදන කවි බණ ෙද්ශනයක් අ ෙප් ස්වාමින් වහන් ෙස් ෙදනමටම ෙබා් ෙහා්ම පිං සියලුම ෙදමවි පියන් ට දිර්ඝායුෂ ලැ ෙබිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manellMadu
    @manellMadu 9 หลายเดือนก่อน +1

    මගේ රත්තරං අම්මා දීර්ඝායුෂ ලබත්වා❤❤❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +1

    Mage raththaran demaupiyo denna ,Adara Amma,Adara thaththa Sugathiyema upadeema labathwa,!!!Apita yahapath gunadarma penwadun mage demaupiyo louthuru budubawa labanna ona.!!!

  • @kavishkagimhan4002
    @kavishkagimhan4002 2 ปีที่แล้ว +2

    පියතුමනි ඔබත් මතු බුදු වෙන්න ලොවුතුරා.

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +2

    ඔබවහන්සේලා දෙනමම ලොවිතුරා බුදු වෙිවා

  • @ranirani4770
    @ranirani4770 2 ปีที่แล้ว +1

    Mage ammatae tattatae lowturu budu bawa ලැබේවා ! Oba වහන්සේලා denamatath lowtura බුදු බව ලැබේවා !🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පිං මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @ramyawathigamage7351
    @ramyawathigamage7351 3 ปีที่แล้ว +14

    හාමුදුරුවනේ බුදුසරණයි 🙏මගේ අම්මට tattata ආදරේහැම දා ම ❤❤

  • @asaranasarana8310
    @asaranasarana8310 ปีที่แล้ว +2

    මේ උතුම් පිංකමට දායක වූ රෝහිත මැතිදුන් ඇතුළු ලක්වැසි සැමට අපේ උත්තමාචාරය

  • @Rps-d6o
    @Rps-d6o 3 ปีที่แล้ว +3

    Budun deka නිවන් dakim....
    Mage amma..budu සරණයි 🙏🙏🙏

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +1

    Mage අම්මාට තාත්තා ta ආච්චි අම්මාට නිවන් සුවය ලැබේවා . Theruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @madushikawewal2372
    @madushikawewal2372 ปีที่แล้ว +2

    මගෙ රත්තරන් අම්මා මගෙ පනවගේ ලස්සන හඩක් පොඩ් සාදුගේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

    • @shinestar1589
      @shinestar1589 ปีที่แล้ว

      🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @රිද්මරංගකලාපියස
    @රිද්මරංගකලාපියස 3 ปีที่แล้ว +8

    සදට හිරු වු අම්මයි තත්තයි සැමදා අරක්ෂා කරත්වා ලෝක වසි සියලුම දෙමාපියන් හට මේ කවිපෙල සෙතක්ම වේවා 🙏❤️

    • @pavithraaysha3743
      @pavithraaysha3743 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @shinestar1589
      @shinestar1589 ปีที่แล้ว

      🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි .ඔබ වහන්සේ ලට.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 ปีที่แล้ว +1

    Danatin kadulu panna ape hamuduruwane ma kavi pelata mage demapiyan na mawane kavi asannata ba mata duka hitenawa et oba wahansela denama lassanata deshana karanawa teruwan saranai oba wahanselata

    • @kamalrathnasiri36
      @kamalrathnasiri36 3 ปีที่แล้ว

      Oyata labana athmeth oyage demapiyan labei

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +27

    මගේ අම්මට දීර්ගායු ලැබේවා..

    • @surekakumari9470
      @surekakumari9470 3 ปีที่แล้ว +1

      Siyaluma ammalata deergayusha labewa

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +1

    Budu saranai oba wahanselata 🙏🙏🙏
    Deergayusha labewa mage Ammata🙏🙏🙏
    Niwan suwa labewa mage Taattata 🙏🙏🙏

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි ปีที่แล้ว +1

    අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ, ඔබ වහන්සේ අපේ ඡාතියට පහල වූ රත්නයක්..ඔබ වහන්සේ ඉතාමත් මිහිරි හඩකට උරුම කමි කියු පින් වන්ත හිමි නමක්, තම දරුවන් රකින පියතුමකු වගේ..බුදු පුතුන් ආදරෙන් රැක ගැනීම, ඒ හිමි වරුන්ගේ නිර්මාණශීලී සෞන්දර්යාත්මක හැකියාව අවදි කිරීම ඡාතියටම පින් කෙතක්, ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර යම වේවා

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +8

    මාගෙ අම්මා මතු බුදු වෙවා..!! තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ

  • @prsp7722
    @prsp7722 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණය මගේ අම්මාට 🙏🙏🙏🙏🙏

  • @mudithadulmini1695
    @mudithadulmini1695 ปีที่แล้ว +3

    අපි මොන තරම් පිං වන්තද සාදු.. සාදු.. සාදු 🙏🙏🙏

  • @janithakariyawasam3651
    @janithakariyawasam3651 3 ปีที่แล้ว +29

    සියලුම මව්‍වරුන්ටත් පියවරුන්ටත් බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @shashikalawirasinha7232
    @shashikalawirasinha7232 3 ปีที่แล้ว +1

    Theruwan saranai obawahansela denamatama,,,,,,,mage raththaran ammata da thaththa tada dirgausaha pathami....

  • @surangagayan4314
    @surangagayan4314 ปีที่แล้ว +2

    මගේ රත්තරන් දෙමවු පියන්ට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @jayanathakumara2892
    @jayanathakumara2892 3 ปีที่แล้ว +2

    Me loke sitina siyalu ammala thatatala niduk nirogi. Deergayusha Aran sathutin jeevath venna...budu saranai...

  • @kumudunilakmali6636
    @kumudunilakmali6636 3 ปีที่แล้ว +1

    Mage rattaran ammata jayasri maha bo samidunge pihitèn ikman suwaya labewa.mage amma matu buduvi niwan dakitwa.

  • @nissankabandara7597
    @nissankabandara7597 4 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ ලාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🌼🌸🌺🌺🌹🌼🌸🌺🌺

  • @nethradesilva8033
    @nethradesilva8033 2 ปีที่แล้ว +3

    මගේ අප්පච්චි අම්මට තාත්ති ටත් මගේ අම්මා අප්පච්චි තෙරුවන් සරණින් මේ කවි බණ කිව පොඩි හාමුදුරුවන් ලොකු හාමුදුරුවන් ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +15

    දැන් ඉන්නවා මේ ලොකු හාමුදුරුවන්ට දම්මරංසි කියලා රටේම ආදරය දිනපු චූටි හාමුදුරුවෝ නමක්...💐❤🙏

  • @shirlydilip140
    @shirlydilip140 2 ปีที่แล้ว

    Budu saranai dewe pihitai mage ammata ladak dukak nowewa ammata.. Asadu sadu budu saranai api hamuduruwane 🙏🙏🙏🙏🙏🙏

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +1

    අම්මා තාත්තා මතු බුදු වේවා🙏 ...ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏 අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sajivanimax8833
    @sajivanimax8833 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයී...අපේ ස්වාමීන් වහන්සේලාට...🙏🙏🙏

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු .....❤❤❤❤❤❤❤

  • @piumalsampathpiumal7905
    @piumalsampathpiumal7905 ปีที่แล้ว +1

    Mage amme mage thaththe oya denna mathu budu wewa

  • @mudithadulmini1695
    @mudithadulmini1695 ปีที่แล้ว +1

    සාදු... සාදු.. සාදු..

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි

  • @padminidesilva4249
    @padminidesilva4249 2 ปีที่แล้ว

    ඔබ වහන්සේලාට. තෙරුවන් සරණනයි