4:42 miss mama priyangika misge videoes siyallama podi kalayak athulatha baluwa godakama pahadiliy me tharam kalayak mama balapu videos monawada kiyala hithuna mamum field eke mama dakapu saha dakina hodama guruthumiya oba thamay obathumiyata marama adarayak athiune e tharamatama oba nirlobi guru mawak obage siyalu katayutu siyallakma sarthaka venna patana athara deergayusha pathami puluwannam miss apita thawa aluth thalaye sari blouse ekkak karanna puluwanda
Very beautiful frock .thank you so much .👍❤️
Thank you ❤️
ලස්සන මිස්ගෙ තවත් ලස්සන ගවුමක්. ස්තූති මිස් පැහැදිලිව කියල දුන්නාට ❤
Thank you Anjali 🙏❤🥰
Thank you miss❤ it's beautiful
Thank you ❤️
Very beautiful mrs .oyage bollock හරිම පැහැදිලි ස්තුතිය mrs ❤❤❤❤
Your sewing lessons are wonderful .
Happy to hear that ❤️
හරිම ලස්සනයි හරිම පැහැදිලි යි දිනෙන්දින ම ජයම වේවා
ගොඩක් ස්තුතියි ❤🙏
ගෝඩාක් පින් ඔබතුමියට ලස්සනයි ගවුම thamk you❤
Thank you Luxshmi..❤️❤️❤️
හරිම ලස්සනයි මිස්
ගොඩක් හොදට කියලා දුන්නට බොහොම ස්තුතියි ♥️🙏
Thank you Dinusha..❤️
මිස් ගොඩක් කාලෙකින්.. හරිම ලස්සනයි.. Thank you ❤
අදත් පාඩම ගොඩක් වටිනව මිස්❤❤❤❤❤❤
සතුටුයි Nirosha ❤️
මිස් කියල ෙදන හැම ෙදයක්ම මම ආසාෙන් බලනවා හරිම ලස්සනයි හැඩට එනවා බුදු සරනයි මිස්
Sunethra ❤️
Very very beautiful mis❤❤❤❤
Thank you ❤️
Miss දිගටම video දාන්න .....🙏🙏
උපරිම උත්සාහ කරන්නම් ..❤
හරිම ලස්සනයි මිස්❤
harima lssani miss...
මිස් ඔබගේ ලස්සන ගවුම් මොස්තරයක් ❤❤❤
අපේ මිස් කියලා දුන්නොත් ඉතින් ආයෙ සුපිරිම තමයි 👍👍👍
Sujeewa ❤❤❤
හරිම ලස්සනයි මිස්
ගෙදර ප්‍රෂ්න නිසා වැඩකට යන්නවා මිස්ව දැකීමත් හරිම සතුටුයි බුදු සරණයි මිස්
Harima pahadili mis a wagema lssani.mis oyata apita me danuma labadanawata.godak pim.oyata jayama wanna suba p
Thank you 🙏❤️
බොහොම ස්තුතියි මිස් ❤
Thushari ❤
අපේ මිස් ❤🥰
අද ගව්ම හරිම ලස්සනයි .ඒක ඇදලා මිසුත් බෝනික්කෙක් වගේ😊😊😊😊
Apoooo 🙈🥰❤
හරිම ලස්සනයි මිස් ගේ වැඩ අහන්න ත්දෙයක්ද❤❤❤
Wow miss
Thank you ❤️
මිස් ලස්සන වෙලා ආදරෙයි මම මිස්ව sc කරපු කෙනෙක් මිස්ගේ මැහුම් මම ගොඩක් බලනවා අපි වගේ නොදන්න අයට ගොඩක් මිස්ගේ පාඩම් ගොඩක් වටිනවා දෙවි පිහිටයි
Thank you Vindya..❤
අපේ මිස් ගෙ ලස්සන ❤❤❤❤
Sudarshani ❤️❤️❤️
Miss me frock ekkata yanne redi pramanya kiyanne puluwande
2 yards
මිස් වත් හරිම ලස්සන යි frock eka හරිම ලස්සන යි .මිස් කියලා දෙන ඇදුම ත් තිත ටම හරිම ලස්සන ට එනවා . මිස් කියලා දුන්නා ම ඉතින් තිත ටම හරි .❤❤❤❤❤
Thank you ❤️ Kusum
Thank you so much ❤❤❤
You’re welcome ❤️
Ape misge vedio ekak balapu hema kenekutama hariyata neet ekata adumak mahaganna puluwan wenawa kiyala mama kiyanne ath dekeemen.misge online class class eken lebunu denuma wachana walin visthara karanna be miss.mista neerogi suwaya lebi siyalu napuren deviyan araksha karanawa.adarei miss godak.
ආදරෙයි Girlie..❤️❤️❤️❤️
A darei miss,❤❤❤❤
Anoja ..ආදරෙයි ❤
❤
❤️❤️❤️❤️
❤ 🙏 thanks miss
Thank you ❤️
Miss hamdama kiyala.denne aluth dayak adarei miss hamadama
Thank you Manusha ❤
❤
ආදරෙයි... ටීචර්.
Thank u ms ඒත් හැට පැනපු අපිට මෝස්තරයක් කාලෙකින් ලැබු නෙ නැහැනෙ.
අනේ ..Suneetha 🤣🤣🤣 ඉක්මනින් එකක් dannam
ඔබ කියා දුන්නු ඇඳුම් මම මහලා තියෙනවා ස්තුති ඔබට පුලුවන්නම් milkmaid ගවුම කියලා දෙන්න
Mage miss adarei hamadama.
Miss puluwanm Men's Pant hadanna Kiya dennako pls.kage video baluwath oluwata wadinne na miss Kiya dena piliwela harima pahadili.Theruwan saranai miss
මගේ ම්ස්❤ ආදරේයි
Anjali ..ආදරෙයි ❤❤❤
❤❤🤗
❤❤❤❤
❤❤❤
අනේ video එකක් දාලා.. thank you ❤
Ow..නේද ..ගොඩක් දවසකින් mama ඇවිත් 😃❤❤❤❤
@@sudarshanisewingacademy151 ඔවි. ලස්සනයි ඉතිං.. ❤️ ළමා ගවුමක් කරමුකෝ. ලයිනින් දාලා.. බොත්තම් දාන්න පුළුවන් ගවුමක්....
ලස්සන ගවුමක්....❤...මිස් මම මැහුම් වලට ඉතාමත් කැමතියි.මම තවම මිස්ගේ වීඩියෝ වලින් මූලික ක්‍රම ඉගෙනගනිමින් ඉන්නේ. මොනවගේද මහන මැෂින් එකක්ද මම මිලට ගන්න ඕනෑ.මැහුම් ව්‍යාපාරයක් කිරීමේ අදහසක් මට නැහැ. එදිනෙදා ඇදුම් මසා ගැනීමට පමණි. කරුණාකර මට හොද මහන මැෂින් එකක් ගන්න උපදෙසක් දෙන්න.ඔබතුමියට බොහොම ස්තූතියි
මිස් මම මැහුම් වලට ආධුනික යි.ටික ටික වීඩියෝ බලලා ඉගෙනගන්නවා.මට මිලට ගන්න මහන මැෂින් එකක් කියනවද.ව්‍යපාරයක් කිරීමෙ අදහසක් නෑ.පුලුවනිනම් මට ගත යුතු මැෂින් වර්ගයක් කියන්න
මම basic block එක හදලා, පරණ සාරියකින් ගවුමක් මැහුවා. ඒක ඇගේ ගානටයි තියෙන්නේ. Basic block එකෙන් ගවුම් මහන කොට බුරුලට (ඇගට ඇලවෙලා වගේ නැතිව තියෙන්න) ගවුමට බුරුලක් සදහා කිසියම් ප්‍රමාණයක් එකතු කරන්නේ නැද්ද ? උදාහරණයක් ලෙස වෙනත් මැහුම් පාඩම් වල පපුව ÷ 4 +(එකතු කරනවා) බුරුල ලෙස 1/2" හෝ 1" . එහෙම අවශ්‍ය නැද්ද ? ගවුම තදට අදින්න කැමති නැති කෙනෙකුට ? කරුණාකර පිලිතුරක් දෙන්න මිස්.
මිමි ගන්නාවිට ඇඟිලි දෙකක වාසිය සහිතව මිමි ගන්න.
4:42 miss mama priyangika misge videoes siyallama podi kalayak athulatha baluwa godakama pahadiliy me tharam kalayak mama balapu videos monawada kiyala hithuna mamum field eke mama dakapu saha dakina hodama guruthumiya oba thamay obathumiyata marama adarayak athiune e tharamatama oba nirlobi guru mawak obage siyalu katayutu siyallakma sarthaka venna patana athara deergayusha pathami puluwannam miss apita thawa aluth thalaye sari blouse ekkak karanna puluwanda
අගය කිරීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි..Priyangika 🙏❤️🥰
අලුත් බතික් ගව්මක් දෙන්න
Thank you so much ❤
Thank you ❤️
❤❤❤❤
Thilani..❤️