ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Excellent Teacher. Excellent Review
මට කියන්න පුලුවන්ද .....සොලාගෙ අපිට ඕනෙ පාඩම්....වෙනම payment කරලා බලන්න බැරිද...මම කලනය සම්පූර්නෙයෙන්ම ඉගෙන ගෙන ඉවරයි...maths වල al syllabus එකේ 90%ඉගෙන ගෙන ඉවරයි....22 al මම......ඒත් මට මාරම ආසාවක් තියෙන්නෙ සොලාගෙන් ඉගෙන ගන්න....මාරම ආසයි....මට කලනය බලන්න ආසයි...සර්ගෙ.....පුලුවන් නම් payment karala hari balnn puluwand kyl kyndko
Puluwn Leeds hybrid. Lk ekn acc hdl pay krl blnn
Sir ge clz ekt sambanda wenne kohomada
Macouley සර්ගෙ පංති යනතුරු සොලා වැඩ්ඩෙක් වගේ පෙනෙයි
මට දැනගන්න පුලුවන්ද 2024 උසස්පෙල පන්ති වලට එකතු වෙන්නෙ කොහොමද කියල සහ සර් පන්ති කරන ආයතන මොනවද කියල
වෙන්නප්පුවෙ මැකෝලි සර්ගෙ පංති ගිහින් තියන උන්ටනං සොලාවත්, අජාවත් වැඩ්ඩො නෙමේ....
සරල අනුවර්තී ගානක් පැය 2.30k budu ammo wistrvkrnw athi loweth
Solanga sir hoda athi...eth Primetution kiyana institute eka kisima wadak naa...parana padam vala videos danaa ewa kisima piliwelak nathuwa danne..anith eka samahara ewa danneth naa...mama 2023 A/L ...mama Primetution (DTS) eke saman sir ge chemistry class giya tikak kalak...e experience eken thamai me kiyanne...eka nisa hariyata hoyala balala classes yanna..
කරන ගුරුවරයා අනූව තමයි පාඩම් වල සැලැස්ම තීරණය වෙන්නේ. එයා පන්ති පිලිවෙලට කරපු නැති නිසා තමයි ඒක උනේ. සොලාගේ ළමයෙක්ගෙන් අහල බලන්න Experience එක.
@hisitha Prime කියලා එකක් නැත්නම් රවිඳු බණ්ඩා කියන්නෙ ඉතින් සෙලවෙන මනස තමයි, දන්නෝ දනිති. !!
@@mishrawarna ඔය prime tiution තමයි ලංකාවෙ තියන මෙලෝම වැඩකට නැති website එක.සල්ලි නැතුව නෙවෙයිනෙ. සල්ලි ටිකක් වියදම් කරල හොද වෙබ් සයිට් එකක් හදාගනින්කො රෙද්ද .අමිල දසනායක සර්ගෙඅනුරාද සර්ගෙ website එකකට ගිහින් බලපන් website එකක් දැකල නැත්තම්
2024 online clz ekt join venne kohomd
th-cam.com/users/live1Igt2eDS99M?feature=share me vidio eke destription eke theyana group ekata join wela admin gen ahanna
sir 2024 online clz nadda😥
Matah ona
sir dn online witharayi krnne.thiyenwa
සර් 2022 රිවිෂන් කරන්නැද්ද 🤔
Call 0117109509
sola❤❤❤❤
how can i join for your online 2024 A/L class
Sirge 2025 batch eke details denkkoo
D prime.tution solutions....wena wena ewwt reply krnw...mge prshneta reply krnn beridaaa...🤔🤔
sir kurunegala class nedda.kurunegala cass nattan kohomada online ekata join wenne
Simple questions pbbperera
ප්‍රියා ❤️
Sirge 2025 class ekata join venne kohomada
sarv apahu hol class patan gaththadha
Ane sir chartered account kiyanne engineering wala wada hoda job eka
Emad
Supiri
Clz tutes ema ganne kohomada online ena aya?
Complecate questions pbbperera
sir 2024 clz karanne nadda?
Solaa.
sa r 2026 oona
Sola is a nice person.
sir kiyana okkoma hari athi.habai mata deyak kiyanna thiyenawa.sir hama thissema kiyanne hithanna purudu karanawa kiyala.hari.Eka hondai habai yam durakata witharai .example ekak widihata,oya nugegoda town eke inadan kottawata yanawa kiyala hithanna .ethakota oya yanne ketima durin highlevel road eken maharagama haraha.e yana pare hamba wena hama athauru parak ganama oba sitha ya yuthu da. ehema hithuwoth oyata sirge wachanenma kiyanawanam awrudu 750k giyath gamana yanna wenne naha.aththatama ape gamanata ewa anawashshyai.5+2=7 kiyanna kisi witeka ekathu kirima hadichcha hatiwath,5,4,7hadichcha hatiwath one naha.Aththatama oyala AL karanawanam AL ramuwe inna .me gon part oluwata dagena eken sir porak kiyala hithanna epa.oyata aththatama poddak hoyala balanna mula wagema agath hondata karanawada kiyala.wadi katha one naha mulinma sir karana wargaja shritha padama iwara unahama 1985 indan thiyena ganan hadanna puluwanda balanna.habai oya hodata kapa wenna one.ehema kapa wlath hadanna barinam ona gonekta therenawa padama incomplete kiyala.Sir kiyanawa 1985 idan hadana eka pissu wadak kiyala.thawath kiyanawa mishra abhyasa panthi wala godak ganan hadanawa kiyala.poddak hoyala balanna ehema hariyata karanawada kiyala.oya eka sirge panthi wala hitapu island rank gaththa meter walin ahanna epa.mn mada mattame danumak thiyana kenek.ape awrudde 2018 sirge badge eke island first hitiya habai eya maths walata giye sirge witharak neme.man AL kale sirwa adahagena kapaweemen wada kara.eth wibhageta masa 4k thiyeddith mata pragathiyak naha.papers walata wadima thibbe lakunu22i.mn anthimata panthiya wenas kara mn maths walata B ekak gaththa,oyala sirlage gonpart walata ahuwenna epa.nugegodanam sirge yana gaman ruwan sirge,dushyantha sirge ajantha sirge...gihilla balanna.egollo ganath rawatenne nathuwa praknawen balanna.dushyantha sirge,ruwan sirge,solage tute compare karala balanna kochchara parasayakata wiwidathwayakin ganan hadanawada kiyala.sirlage gon part walata rawatenna epa nangi,malli.anek wishayan deka ganath mehema balanna.sillubus mulin cover karala passe ganan hadana gon chemestry class walata yanna epa.nangi malli meter walata ewa honda wei habai rawatenna epa.(meya hama sisuwektama adala natha.)nangi malli godak sirla karanna ogollange igenima mul karagena mudal upayana eka.thawa ekak pasal guruwaru gana wadi wishwasayak thiyanna.
දැනුම, බුද්ධිය හා අවබෝධය කියන්නේ එකිනෙකට වෙනස් දේවල්. A/L කරන්නේ Exam එක කරන්නද ? නැත්නම් Exam එක කරන්නේ University යන්නද ? එක එක අයගේ අවශ්‍යතා වෙනස් වෙන්න පුලුහන්. Alen Turin, Fermat වගේ නැත්නම් Jonh Nash වගේ ගනිතඥයන්ගේ කතා බලන්න. පොකුරු පිටින් ඉංජිනේරුවෝ හදලා කාගේ හරි යටතේ පඩියක් ගන්න එකයි, නිර්මාණාත්මක බුද්ධියෙන් අළුත් දේ හිතන එකයි අතර, විශාල වෙනසක් තියෙනවා. අපි අද ලංකාවේ දකින ගොඩක් ගැටළු වලට හේතුවත්, මේ පුතා වගේ අඩු බුද්ධියක් තියෙන ලමයි, ගණන් ගොඩක් කටපාඩම් කරලා, ඇත්තටම නිර්මාණාත්මක බුද්ධියක් තියෙන දරුවන්ගේ තැන ගන්නවා හරියට දේශපාලන බුද්ධියක් නැති 8 පාස් අය පාර්ලිමේන්තු යනවා වගේ. ඉතින් රුවන් දර්ශන වගේ ගුරුවරු ඉන්නේ ඒ වගේ අඩු බුද්ධියක් තියෙන අයට උගන්වලා ජීවිතේ මොනවා හරි අවටියල් එකක් ගහගන්න බලන අයට කියලා මම හිතනවා. 5+2=7 කියලා කිව්වාට ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා ඇහුවම කියන්න පුළුවන් වෙන එකම තමයි හිතන එකේ වැදගත්කම තේරුම්ගන්න තියෙන හොඳම උදාහරණය. ස්වභාවයේ තියෙන දේ නිරීක්ෂණය කරලා ඒක ගණිතමය රාමුවකින් විශ්ලේෂණය කරලා නිර්මාණාත්මක Out of the box thinker කෙනෙක් තමයි සැබෑ ගණිතයෙන් නිර්මාණය වෙන්නේ. Olympiad Paper එකක් අරන් බලන්න ගණන් ගොඩක් හැදුවම පුලුහන් වෙනවද කියලා. මෙහොතකට උපකල්පනය කලොත මේ වෙනත් ගණිත ගුරුවරයෙකු විසින් දාපු Comment එකක් කියලා උඩ තියෙන්නේ. එහෙනම් ඒ ගුරුතුමා මුලින්ම කරන්න ඕනේ, සොලාගේ පන්තිය ට ඇවිල්ලා දවස් කිහිපයක් ඉගෙනගෙන බලන එක. එතකොට තේරෙයි හිතලත් දේවල් කරන්න පුලුහන් කියලා. ඒ වගේම Island Ranks එහෙම පිට පිටම එන එක අනිවාර්යයෙන්ම ගුරුවරයාගේ විශේෂත්වයක් බව. !!! ජාති පක්ෂ පාට පාසල් ලිංග පවුල් ගම් නගර බේද නැති රටක් ගොඩනැගෙන්න ට මේ දිවයිනේ දරුවන් ට අඩුම තරමේ මේ දශකයේදී වත් හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ( තව මේ ගැන ඉගෙන ගන්න ආස හිතුනොත් හරි තර්ක කරන්න හරි ආස නම්, 0767575783 අංකය ට කතා කරන්න, එය විවාදයක් නම්, මේ TH-cam Channel එකේම Live දන්න මම පොරොන්දු වෙමි ) - මිශ්රවර්ණ
@@mishrawarna ow me kathawa aththa wenna puluwan.mn me sir ekka attack karanawa nemei.mn sirta hamadama garu karanawa.mn kiyanne ihala buddiyak thiyena aya gana nemei.mn katha karanne adu ha mada buddi mattama gana.e aya thamai wadai pura inne.ara ihala buddiyak thiyena ayata solawa 100% galapenawa.mekata reply karapu prime tution danne nathuwa athi sola anthimata paper class eke hodata lakunu dana ayata witharak phy walatai che walatai wenama guruwaru dala uganwana bawa.eka sadsranada.hamogenma salli gannawanam hamotama samanawa wada karanna one.(hamogenma salli gannawa kiwwata sola free carduth denawa honde.).prime tution oba me comment eka liyanne commercial purpose ekakin.oba kohomada danne ruwan sirge dushyantha sirge... danuma adui kiyala.mudal waLata rate lamainge education eka pawa denna epa yako.oba maha ganithaknayo gana kiyala thibba.oi ehema aya lakshayata ekakwath upadinne naha.ehema kiyala e athalossa wenuwen suwahasak lamunge igenima vinasa kiranna oneda?mn guruwarayek nemei.mn undergraduate kenek.mata rate loku putu walata yanna one naha.oya thawa kiyala thiyenawa eka eka yatathe wada karanna epa kiyala.oi hamoma nayakayo unoth mokada wenna kiyala hithapan.yako upathin daksha noveema lamayage waraddak neme.atha dushkara gamaka wisu althinailawa hoyagena yana dushein wage guruwaru weyan. Mn me solata agawrawa karanawa nemei ohuth dushein kenek.habai pithegaraslawa hoyagena yana.E hema aya adui.habai ehema ayath one.Hamoma ehema welath ba.
@@manupaakil165 එතන තමයි නොදන්න තැන, ලක්ෂයකට එකක් නෙමෙයි සෑහෙන්න ඉන්නවා, FBI එකේ, Nasa එකේ SpaceX එකේ, ABC (Google) එකේ, FB,WA,Insta (Meta) , AWS, Zoom තව සෑහෙන ආයතන ගණනාවක ගණිතඥයෝ ඉන්නවා. ගණිතඥයෝ කියන්නේ ප්‍රසිද්ධ අයට ම නෙමෙයි. අන්න එතන තමයි අපේ රටට වැරදුනේ. බුද්ධි අංශ, Traffic Math, Stratagic Politics මේවා ට ගණිතඥයෝ ඕනේ. අනික Commercial Purpose නැතුව Private Tuition කරන්නේ කවුද ? එහෙනම් Free Card විතරක් දුන්නනම් හරිනේ රුවන් දර්ශන හෝ වෙනත් ඕනෑම කෙනෙක්. ඇත්තට ම එයාලා තමයි හරියට ම බැලුවොත් Commercial, මොකද ඉල්ලුමට සැපයුම දීලා ගොබ්බයෝ ටිකක් හදනවා. ඊට පස්සේ අපි තාම දියුණු වෙමින් පවතින ජාතියක් කියලා කෑ ගහනවා. රැග් වෙන එක සැපයි කියලා ළමයි අමු අමුවේ මානසික ව දූෂණය වෙන්න ඉඩ දීලා කැම්පස් සිහිනයක් මවලා අමු හිඟන්නෝ කරනවා. මේක තමයි පරම සත්‍යය. නරක වචන කියන්නේ නැතුවත් කණ හරහා මොලයට දෙන්න පුලුහන්.
@@manupaakil165 Mona buruwekda, yko kata padam karala ghin hithanna bari un engineersla unama ratata hodaida pko. Ubata oya tika hithannawath mole thibunnadda?
100% true.mn sirge class yanne 2024.mn loku ganan waddek neweyi hbayi sir hamathissema kiyala denne.ganak thulin eke yatharthaya dakinna.solage class giyoth tharkanukulawa ganan hadanna 100% puluwan 😏😏😏
Online classes ekata join wenne kohomada
0117109509
PADA SHOW NO 1😂😂😂
2:00:24
සෝලංග යුගය අවසානයි!
ඇයි බන්???????????
අවසානයි නෙමෙයි, එහෙම වෙනව ට ආසයි නේද ? ලංකාවේ ගොඩක් අය එහෙමයි විශිෂ්ඨයන් ට බහුතරය අකමැතියි මොකද බහුතරය මොඩයි. ඒකයි අපේ රටේ ප්රජාතන්ත්රවාදය Fail වෙන්නේ.
@@mishrawarna මට පොඩ්ඩක් කියන්ඩකො සර් 23 revision කරන්නෙ නැද්ද කියල.Prime tiution website එක නැතුව අලුත් එකක් හදල පාඩම් වෙන ම වෙනම buy කරල බලන්ඩ පුලුවන් වෙන්ඩ හදල දියල්ලකො රෙද්ද.මෙච්චර හොද සර් කෙනෙක්ගෙන් අපිට ඉගෙනගන්ඩ චාන්ස් එකක් නැති හැටි
2026 පටන් ගත්ත බ්‍රෝ physical දැන් උබලට වැලලෙන්න වෙන කාලෙ
ව්රක්ක්ක්🤔🤔🤔
Excellent Teacher. Excellent Review
මට කියන්න පුලුවන්ද .....සොලාගෙ අපිට ඕනෙ පාඩම්....වෙනම payment කරලා බලන්න බැරිද...මම කලනය සම්පූර්නෙයෙන්ම ඉගෙන ගෙන ඉවරයි...maths වල al syllabus එකේ 90%ඉගෙන ගෙන ඉවරයි....22 al මම......ඒත් මට මාරම ආසාවක් තියෙන්නෙ සොලාගෙන් ඉගෙන ගන්න....මාරම ආසයි....මට කලනය බලන්න ආසයි...සර්ගෙ.....පුලුවන් නම් payment karala hari balnn puluwand kyl kyndko
Puluwn Leeds hybrid. Lk ekn acc hdl pay krl blnn
Sir ge clz ekt sambanda wenne kohomada
Macouley සර්ගෙ පංති යනතුරු සොලා වැඩ්ඩෙක් වගේ පෙනෙයි
මට දැනගන්න පුලුවන්ද 2024 උසස්පෙල පන්ති වලට එකතු වෙන්නෙ කොහොමද කියල සහ සර් පන්ති කරන ආයතන මොනවද කියල
වෙන්නප්පුවෙ මැකෝලි සර්ගෙ පංති ගිහින් තියන උන්ටනං සොලාවත්, අජාවත් වැඩ්ඩො නෙමේ....
සරල අනුවර්තී ගානක් පැය 2.30k budu ammo wistrvkrnw athi loweth
Solanga sir hoda athi...eth Primetution kiyana institute eka kisima wadak naa...parana padam vala videos danaa ewa kisima piliwelak nathuwa danne..anith eka samahara ewa danneth naa...mama 2023 A/L ...mama Primetution (DTS) eke saman sir ge chemistry class giya tikak kalak...e experience eken thamai me kiyanne...eka nisa hariyata hoyala balala classes yanna..
කරන ගුරුවරයා අනූව තමයි පාඩම් වල සැලැස්ම තීරණය වෙන්නේ. එයා පන්ති පිලිවෙලට කරපු නැති නිසා තමයි ඒක උනේ. සොලාගේ ළමයෙක්ගෙන් අහල බලන්න Experience එක.
@hisitha Prime කියලා එකක් නැත්නම් රවිඳු බණ්ඩා කියන්නෙ ඉතින් සෙලවෙන මනස තමයි, දන්නෝ දනිති. !!
@@mishrawarna ඔය prime tiution තමයි ලංකාවෙ තියන මෙලෝම වැඩකට නැති website එක.
සල්ලි නැතුව නෙවෙයිනෙ.
සල්ලි ටිකක් වියදම් කරල හොද වෙබ් සයිට් එකක් හදාගනින්කො රෙද්ද .
අමිල දසනායක සර්ගෙ
අනුරාද සර්ගෙ website එකකට ගිහින් බලපන් website එකක් දැකල නැත්තම්
2024 online clz ekt join venne kohomd
th-cam.com/users/live1Igt2eDS99M?feature=share me vidio eke destription eke theyana group ekata join wela admin gen ahanna
sir 2024 online clz nadda😥
Matah ona
sir dn online witharayi krnne.thiyenwa
සර් 2022 රිවිෂන් කරන්නැද්ද 🤔
Call 0117109509
sola❤❤❤❤
how can i join for your online 2024 A/L class
Call 0117109509
Sirge 2025 batch eke details denkkoo
D prime.tution solutions....wena wena ewwt reply krnw...mge prshneta reply krnn beridaaa...🤔🤔
sir kurunegala class nedda.kurunegala cass nattan kohomada online ekata join wenne
Simple questions pbbperera
ප්‍රියා ❤️
Sirge 2025 class ekata join venne kohomada
sarv apahu hol class patan gaththadha
Ane sir chartered account kiyanne engineering wala wada hoda job eka
Emad
Supiri
Clz tutes ema ganne kohomada online ena aya?
Complecate questions pbbperera
sir 2024 clz karanne nadda?
Solaa.
sa r 2026 oona
Sola is a nice person.
sir kiyana okkoma hari athi.habai mata deyak kiyanna thiyenawa.sir hama thissema kiyanne hithanna purudu karanawa kiyala.hari.Eka hondai habai yam durakata witharai .example ekak widihata,oya nugegoda town eke inadan kottawata yanawa kiyala hithanna .ethakota oya yanne ketima durin highlevel road eken maharagama haraha.e yana pare hamba wena hama athauru parak ganama oba sitha ya yuthu da. ehema hithuwoth oyata sirge wachanenma kiyanawanam awrudu 750k giyath gamana yanna wenne naha.aththatama ape gamanata ewa anawashshyai.5+2=7 kiyanna kisi witeka ekathu kirima hadichcha hatiwath,5,4,7hadichcha hatiwath one naha.Aththatama oyala AL karanawanam AL ramuwe inna .me gon part oluwata dagena eken sir porak kiyala hithanna epa.oyata aththatama poddak hoyala balanna mula wagema agath hondata karanawada kiyala.wadi katha one naha mulinma sir karana wargaja shritha padama iwara unahama 1985 indan thiyena ganan hadanna puluwanda balanna.habai oya hodata kapa wenna one.ehema kapa wlath hadanna barinam ona gonekta therenawa padama incomplete kiyala.Sir kiyanawa 1985 idan hadana eka pissu wadak kiyala.thawath kiyanawa mishra abhyasa panthi wala godak ganan hadanawa kiyala.poddak hoyala balanna ehema hariyata karanawada kiyala.oya eka sirge panthi wala hitapu island rank gaththa meter walin ahanna epa.mn mada mattame danumak thiyana kenek.ape awrudde 2018 sirge badge eke island first hitiya habai eya maths walata giye sirge witharak neme.man AL kale sirwa adahagena kapaweemen wada kara.eth wibhageta masa 4k thiyeddith mata pragathiyak naha.papers walata wadima thibbe lakunu22i.mn anthimata panthiya wenas kara mn maths walata B ekak gaththa,oyala sirlage gonpart walata ahuwenna epa.nugegodanam sirge yana gaman ruwan sirge,dushyantha sirge ajantha sirge...gihilla balanna.egollo ganath rawatenne nathuwa praknawen balanna.dushyantha sirge,ruwan sirge,solage tute compare karala balanna kochchara parasayakata wiwidathwayakin ganan hadanawada kiyala.sirlage gon part walata rawatenna epa nangi,malli.anek wishayan deka ganath mehema balanna.sillubus mulin cover karala passe ganan hadana gon chemestry class walata yanna epa.nangi malli meter walata ewa honda wei habai rawatenna epa.(meya hama sisuwektama adala natha.)nangi malli godak sirla karanna ogollange igenima mul karagena mudal upayana eka.thawa ekak pasal guruwaru gana wadi wishwasayak thiyanna.
දැනුම, බුද්ධිය හා අවබෝධය කියන්නේ එකිනෙකට වෙනස් දේවල්. A/L කරන්නේ Exam එක කරන්නද ? නැත්නම් Exam එක කරන්නේ University යන්නද ? එක එක අයගේ අවශ්‍යතා වෙනස් වෙන්න පුලුහන්. Alen Turin, Fermat වගේ නැත්නම් Jonh Nash වගේ ගනිතඥයන්ගේ කතා බලන්න. පොකුරු පිටින් ඉංජිනේරුවෝ හදලා කාගේ හරි යටතේ පඩියක් ගන්න එකයි, නිර්මාණාත්මක බුද්ධියෙන් අළුත් දේ හිතන එකයි අතර, විශාල වෙනසක් තියෙනවා. අපි අද ලංකාවේ දකින ගොඩක් ගැටළු වලට හේතුවත්, මේ පුතා වගේ අඩු බුද්ධියක් තියෙන ලමයි, ගණන් ගොඩක් කටපාඩම් කරලා, ඇත්තටම නිර්මාණාත්මක බුද්ධියක් තියෙන දරුවන්ගේ තැන ගන්නවා හරියට දේශපාලන බුද්ධියක් නැති 8 පාස් අය පාර්ලිමේන්තු යනවා වගේ. ඉතින් රුවන් දර්ශන වගේ ගුරුවරු ඉන්නේ ඒ වගේ අඩු බුද්ධියක් තියෙන අයට උගන්වලා ජීවිතේ මොනවා හරි අවටියල් එකක් ගහගන්න බලන අයට කියලා මම හිතනවා. 5+2=7 කියලා කිව්වාට ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා ඇහුවම කියන්න පුළුවන් වෙන එකම තමයි හිතන එකේ වැදගත්කම තේරුම්ගන්න තියෙන හොඳම උදාහරණය. ස්වභාවයේ තියෙන දේ නිරීක්ෂණය කරලා ඒක ගණිතමය රාමුවකින් විශ්ලේෂණය කරලා නිර්මාණාත්මක Out of the box thinker කෙනෙක් තමයි සැබෑ ගණිතයෙන් නිර්මාණය වෙන්නේ. Olympiad Paper එකක් අරන් බලන්න ගණන් ගොඩක් හැදුවම පුලුහන් වෙනවද කියලා. මෙහොතකට උපකල්පනය කලොත මේ වෙනත් ගණිත ගුරුවරයෙකු විසින් දාපු Comment එකක් කියලා උඩ තියෙන්නේ. එහෙනම් ඒ ගුරුතුමා මුලින්ම කරන්න ඕනේ, සොලාගේ පන්තිය ට ඇවිල්ලා දවස් කිහිපයක් ඉගෙනගෙන බලන එක. එතකොට තේරෙයි හිතලත් දේවල් කරන්න පුලුහන් කියලා. ඒ වගේම Island Ranks එහෙම පිට පිටම එන එක අනිවාර්යයෙන්ම ගුරුවරයාගේ විශේෂත්වයක් බව. !!! ජාති පක්ෂ පාට පාසල් ලිංග පවුල් ගම් නගර බේද නැති රටක් ගොඩනැගෙන්න ට මේ දිවයිනේ දරුවන් ට අඩුම තරමේ මේ දශකයේදී වත් හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
( තව මේ ගැන ඉගෙන ගන්න ආස හිතුනොත් හරි තර්ක කරන්න හරි ආස නම්, 0767575783 අංකය ට කතා කරන්න, එය විවාදයක් නම්, මේ TH-cam Channel එකේම Live දන්න මම පොරොන්දු වෙමි )
- මිශ්රවර්ණ
@@mishrawarna ow me kathawa aththa wenna puluwan.mn me sir ekka attack karanawa nemei.mn sirta hamadama garu karanawa.mn kiyanne ihala buddiyak thiyena aya gana nemei.mn katha karanne adu ha mada buddi mattama gana.e aya thamai wadai pura inne.ara ihala buddiyak thiyena ayata solawa 100% galapenawa.mekata reply karapu prime tution danne nathuwa athi sola anthimata paper class eke hodata lakunu dana ayata witharak phy walatai che walatai wenama guruwaru dala uganwana bawa.eka sadsranada.hamogenma salli gannawanam hamotama samanawa wada karanna one.(hamogenma salli gannawa kiwwata sola free carduth denawa honde.).prime tution oba me comment eka liyanne commercial purpose ekakin.oba kohomada danne ruwan sirge dushyantha sirge... danuma adui kiyala.mudal waLata rate lamainge education eka pawa denna epa yako.oba maha ganithaknayo gana kiyala thibba.oi ehema aya lakshayata ekakwath upadinne naha.ehema kiyala e athalossa wenuwen suwahasak lamunge igenima vinasa kiranna oneda?mn guruwarayek nemei.mn undergraduate kenek.mata rate loku putu walata yanna one naha.oya thawa kiyala thiyenawa eka eka yatathe wada karanna epa kiyala.oi hamoma nayakayo unoth mokada wenna kiyala hithapan.yako upathin daksha noveema lamayage waraddak neme.atha dushkara gamaka wisu althinailawa hoyagena yana dushein wage guruwaru weyan. Mn me solata agawrawa karanawa nemei ohuth dushein kenek.habai pithegaraslawa hoyagena yana.E hema aya adui.habai ehema ayath one.Hamoma ehema welath ba.
@@manupaakil165 එතන තමයි නොදන්න තැන, ලක්ෂයකට එකක් නෙමෙයි සෑහෙන්න ඉන්නවා, FBI එකේ, Nasa එකේ SpaceX එකේ, ABC (Google) එකේ, FB,WA,Insta (Meta) , AWS, Zoom තව සෑහෙන ආයතන ගණනාවක ගණිතඥයෝ ඉන්නවා. ගණිතඥයෝ කියන්නේ ප්‍රසිද්ධ අයට ම නෙමෙයි. අන්න එතන තමයි අපේ රටට වැරදුනේ. බුද්ධි අංශ, Traffic Math, Stratagic Politics මේවා ට ගණිතඥයෝ ඕනේ. අනික Commercial Purpose නැතුව Private Tuition කරන්නේ කවුද ? එහෙනම් Free Card විතරක් දුන්නනම් හරිනේ රුවන් දර්ශන හෝ වෙනත් ඕනෑම කෙනෙක්. ඇත්තට ම එයාලා තමයි හරියට ම බැලුවොත් Commercial, මොකද ඉල්ලුමට සැපයුම දීලා ගොබ්බයෝ ටිකක් හදනවා. ඊට පස්සේ අපි තාම දියුණු වෙමින් පවතින ජාතියක් කියලා කෑ ගහනවා. රැග් වෙන එක සැපයි කියලා ළමයි අමු අමුවේ මානසික ව දූෂණය වෙන්න ඉඩ දීලා කැම්පස් සිහිනයක් මවලා අමු හිඟන්නෝ කරනවා. මේක තමයි පරම සත්‍යය. නරක වචන කියන්නේ නැතුවත් කණ හරහා මොලයට දෙන්න පුලුහන්.
@@manupaakil165 Mona buruwekda, yko kata padam karala ghin hithanna bari un engineersla unama ratata hodaida pko. Ubata oya tika hithannawath mole thibunnadda?
100% true.mn sirge class yanne 2024.mn loku ganan waddek neweyi hbayi sir hamathissema kiyala denne.ganak thulin eke yatharthaya dakinna.solage class giyoth tharkanukulawa ganan hadanna 100% puluwan 😏😏😏
Online classes ekata join wenne kohomada
0117109509
PADA SHOW NO 1😂😂😂
2:00:24
සෝලංග යුගය අවසානයි!
ඇයි බන්???????????
අවසානයි නෙමෙයි, එහෙම වෙනව ට ආසයි නේද ? ලංකාවේ ගොඩක් අය එහෙමයි විශිෂ්ඨයන් ට බහුතරය අකමැතියි මොකද බහුතරය මොඩයි. ඒකයි අපේ රටේ ප්රජාතන්ත්රවාදය Fail වෙන්නේ.
@@mishrawarna මට පොඩ්ඩක් කියන්ඩකො සර් 23 revision කරන්නෙ නැද්ද කියල.
Prime tiution website එක නැතුව අලුත් එකක් හදල පාඩම් වෙන ම වෙනම buy කරල බලන්ඩ පුලුවන් වෙන්ඩ හදල දියල්ලකො රෙද්ද.
මෙච්චර හොද සර් කෙනෙක්ගෙන් අපිට ඉගෙනගන්ඩ චාන්ස් එකක් නැති හැටි