ස්වාමියා නැවත එනතුරු වසර 9ක් බලන් ඉන්න බල්ලෙකුගෙ සත්‍යය කතාව Movie Explained Sinhala | Film review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 85

  • @Gayansampath123
    @Gayansampath123 2 ปีที่แล้ว +11

    සියපාරක් විතර අඩ අඩා ඉකි ගසා සුසුම් හිරකරන් බලපු චිත්‍රපටය මෙය වේ..❤️❤️❤️❤️❤️💯 හචිකෝ..❤️❤️❤️

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว

      mekanm godak duka hthiena film ekak ❤️

    • @haritharamanayake3443
      @haritharamanayake3443 2 ปีที่แล้ว +2

      අනිවා. කොච්චර බැලුවත් එපාවෙන්නෙත් නැති බලන හැම වතාවෙම ඇහැට කඳුළක් එක්කළ එකම චිත්‍රපටිය හචිකෝ

    • @Gayansampath123
      @Gayansampath123 2 ปีที่แล้ว

      @@haritharamanayake3443 💯❤️💯😘😘😘😍😘

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว

      @@haritharamanayake3443 ow matath ehema thamai, anika meka athtama kathawakne

  • @nishshankathilakarathne7297
    @nishshankathilakarathne7297 ปีที่แล้ว +2

    mata thamath adenna wage😢 mn kalinuth me wage ekak balala thiye❤❤

  • @wasanamadurangani6226
    @wasanamadurangani6226 ปีที่แล้ว +1

    මට ගොඩක් දුකයි 😥😥😥😥😥😥😥😥 කියන්න වචන නෑ මට තාම ඇඩෙන්න වගේ❤❤❤❤❤❤❤❤

  • @shehara105
    @shehara105 ปีที่แล้ว +1

    තවත් මේ වගේ film ඕනා😍

  • @alokcr7181
    @alokcr7181 2 ปีที่แล้ว +2

    😪😭

  • @RahulPatel-by9kg
    @RahulPatel-by9kg ปีที่แล้ว +1

    අැඩුනා අප්පා පවු 😥😥😥

  • @dilhanimuthuwanthi2915
    @dilhanimuthuwanthi2915 2 ปีที่แล้ว +2

    me wage saththunge katha thawa dannako❤❤

  • @nethmihansi200
    @nethmihansi200 2 ปีที่แล้ว +8

    ආයෙත් බැලුවා 😢
    කොච්චර ගැහුවත් බැන්නත්
    එක මොහොතකට දීපු
    ආදරේ හිතේ තියාගෙන
    මැරෙනකල්ම ආදරේ කරන
    එකම ආදරවන්තයා🐶❤😢
    ආදරෙ තියෙන්නෙම තෙමුනු හොම්බක, පුංචි බෝල ඇස් වල🐶❤😢

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว

      anee oyage comments ❤😢 oyage email eka ewannko meke full movie eka ewanna

    • @nethmihansi200
      @nethmihansi200 2 ปีที่แล้ว +2

      @@sinhalastorycaps blnn nm aasayi.eth ba appa...duka hithenv eka blddi 😢💔

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว +1

      @@nethmihansi200 Aiyooo balannko :(

    • @nethmihansi200
      @nethmihansi200 2 ปีที่แล้ว +2

      @@sinhalastorycaps aneee baa aiyooo .oka balala mt dvs gaank ynkl mthk venv 😢.

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว

      @@nethmihansi200 oya Shook

  • @gamingyoha9326
    @gamingyoha9326 2 ปีที่แล้ว +1

    අඩෝ සිරාවටම ඇඩුනා 🥲

  • @hewadewagenandani3230
    @hewadewagenandani3230 2 ปีที่แล้ว +1

    Mama hajita adarai mata dukai

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 2 ปีที่แล้ว +2

    Hachiko😪❤️

  • @minolsandeepa8857
    @minolsandeepa8857 2 ปีที่แล้ว +2

    මේක මම බලල තියෙනවා මීට කලින් . මාර විදියට දුක හිතුන මට නම් . අන්තිමට එයාගෙ අයිතිකාරයත් මැරෙනව . 😭😭😓

  • @inarrow5789
    @inarrow5789 2 ปีที่แล้ว +1

    aduna😢😢😔

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว

      meka athtama kathaawak, godak duka hithenawa ne

  • @pasiya246
    @pasiya246 2 ปีที่แล้ว +1

    එ උරුලැවෙක් යකෝ 😹

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว

      siraawatama? mata hoyaganna bariuna hehe ❤❤

  • @tamalimanjua3948
    @tamalimanjua3948 ปีที่แล้ว +2

    මට නමි පටිට දුකයි.මගේ රොසි මට නැතිවෙයි කියලා තමයි මම බය.මොකද එයා ලෙඩ උනාම මට දැනේන වෙිදනාව.මමඑනකං පාර ගාව ඉන්න එයා නැති වෙනවාට මමකැමති නෑ.

    • @sinhalastorycaps
      @sinhalastorycaps  ปีที่แล้ว

      oya baya enna epa Rosita mukuth wenna 🥰

  • @sarithawen717
    @sarithawen717 2 ปีที่แล้ว +1

    😢😢😢😢😢😭😭😭😭

  • @nethmihansi200
    @nethmihansi200 2 ปีที่แล้ว +1

    Aneee bawuvekge kthawak ❤❤😍.
    Aduna 😢😭 pauu blu patiyaa 😢😭balu patiya hari hurathal ane..eyaa lassanayi .pulun gediyak vge 😍

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว

      shook neda eya? meka athtama athta kathawak 😢😭

    • @nethmihansi200
      @nethmihansi200 2 ปีที่แล้ว +1

      @@sinhalastorycaps 😢

  • @slcricketzone2830
    @slcricketzone2830 2 ปีที่แล้ว +3

    Mn OKa issra baluwa.... Mn OKa balanna kamathima na........ Mokada oka baluwahama adenwa 😢😢😢

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว +1

      ow neda, athta kathwak nisa e widihatama hadana athi

  • @shaveendinusha3701
    @shaveendinusha3701 2 ปีที่แล้ว +2

    lassa film ekak

  • @Nuwa_Lk2
    @Nuwa_Lk2 2 ปีที่แล้ว +2

    ඇත්තටම මේක බලපු මට විතරයිද දුක හිතුනේ.😥 මනුස්සයන්ට වැඩිය මෙ සත්තුන් කොච්චර අවන්ක ආදරයක්ද ඔහුගේ හාම් පුතාට දක්වන්නේ. 🙏🙏🙏 🐕 💝💝💝💗

  • @raveeshajayasingha3727
    @raveeshajayasingha3727 2 ปีที่แล้ว +3

    🌿

  • @sanjeewanisamarawickrama7538
    @sanjeewanisamarawickrama7538 ปีที่แล้ว

    😢😢😢😢

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 2 ปีที่แล้ว +5

    මිනිස්සු මිනිස්සු කිවුවට මනුස්සකම මිනිස්සුන්ට කියලා දෙන ලෝකේ ලස්සනම සතා බල්ලා නම් විය...
    ඒ නිසා තිරිසන්නු වගේ මිනිස්සුන්ට බල්ලා කියලා බනින්න එපා... ඒක ඒ ලස්සන හදවතක් තියන සතාට අපහාසයක්...

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว +2

      Ow e kathawanm hariyatama hari balla kiyne minissunta wadiya godak hoda sathek

  • @IdamKadam
    @IdamKadam 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @chathuweerasinghe5728
    @chathuweerasinghe5728 2 ปีที่แล้ว +2

    Lassana film ekk. Thank you 🥰

  • @Nethsarani114
    @Nethsarani114 2 ปีที่แล้ว +3

    ඒ දුඹුරු පාට ඇස් 😖 තෙත හොම්බ 😞 එයා මන් ස්කොලේ ගිහින් එනකල් බලන් හිටපු හැටි 😩 මන් පන්ති ගිහින් එනකම් අන්තිම හුස්ම ගන්න බලන් හිටපු හැටි 🐶 මගෙ උකුලෙ අන්තිම හුස්ම ගත්ත හැටි 🐕 අමතක වෙන්නෙ නෑ💔 මේ අවුරුද්දේ අප්‍රේල් 2 වෙනිදා එයා අපිව දාලා සදහට ම යන්න ගියා😣

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว

      anh paw ekatnm duka hihuna 😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞

  • @deshanff550
    @deshanff550 2 ปีที่แล้ว +1

    respect

  • @santhushrs777
    @santhushrs777 2 ปีที่แล้ว +3

    I did not cry while watching movies but today my heart cried😥

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว

      If you are not crying while watching this movie
      you don't have a heart

  • @jestaryt4422
    @jestaryt4422 2 ปีที่แล้ว +1

    😔😔😭😭🥺🥺

  • @lionkolla9139
    @lionkolla9139 2 ปีที่แล้ว +1

    Aduna😔

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +1

    godak lassana film ekak. Thank you 🔥💙😚

  • @achintha3229
    @achintha3229 2 ปีที่แล้ว +3

    උඩට එන්නම ඔනි යූටියුබ් චැනල් එකක්🥺💖

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว

      Thank you brother , channel eka udata enawata wadiya me wage comments mata watinawa 😎🤚

  • @janitharasanga4870
    @janitharasanga4870 2 ปีที่แล้ว +1

    😭❤❤❤❤❤❤❤

    • @sinhalastorycaps
      @sinhalastorycaps  2 ปีที่แล้ว

      Thank you brother .😪💔❤️💯🥺

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 2 ปีที่แล้ว +1

    ඉස්සර ඕක බැලුවා ඇඩුනා

  • @sajeewadhanushka704
    @sajeewadhanushka704 2 ปีที่แล้ว +3

    මේක සත්‍ය කතවක්

  • @salindamadushan7643
    @salindamadushan7643 2 ปีที่แล้ว +1

    Film ake nama mokadda