Today is my child's birthday.There is a special event going on in our house. village kitchen recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2021
  • hello friends-❣❣❣❣❣❣
    this video is about Today is my child's birthday.There is a special event going on in our house. village kitchen recipe
    this video includes-❣❣❣❣❣❣
    In this video I will introduce you to 3 best recipes for a healthy diet.
    1 baby jack cutlet
    2 beans curry
    3 ambarella curry
    My Anoma Siriwardena .See you again
    my social media plat forms-❣❣❣❣❣❣
    facebook page
    / village-kitchen-channe...
    / village-kitchen-101612...
    / game-kussiya-110559260...
    my other videos-❣❣❣❣❣❣
    A meal made from jackfruit seed flour is our breakfast today. • .A meal made from jack...
    *කුරුම්බා කලුපොල්.premature coconut curry- • කුරුම්බා කලුපොල්.prema...
    *chicken barbeque.. • chicken barbeque... Le...
    🐠මාළු ජාඩි..🐡 Fish Jadi . • 🐠මාළු ජාඩි 🐡Fish Jadi ...
    *කොට්ට කජු🌴🌴 dried cashew curry , • dried cashew curry/කොට...
    *පොලොස් ඇබුල Traditional baby jackfruit curry , • පොලොස් ඇබුල Traditiona...
    *වන්ඩු හල් ගුටි. Vateria copallifera • හල් ගුටි/ Vateria cop...
    it you like my channel
    like
    shere
    commetns
    #villagefoods#ambarellacurry#babyhack#villagekitchen
    李子柒 Liziqi and Dianxi Xiaoge
  • บันเทิง

ความคิดเห็น • 3.6K

  • @keshanidilmi2431
    @keshanidilmi2431 2 ปีที่แล้ว +9

    හරිම ලස්සන ගමක් අපේ කම හිතට හොදින්ම වැදුනා ❤️‍🔥❤️‍🔥

  • @feelingcrezy8162
    @feelingcrezy8162 2 ปีที่แล้ว +22

    ගොඩක් ආඩම්බරයි.....අපේ සිංහල සංස්කෘතිය හරි අපූරුවට විදහා දක්වනවා...සැප පහසුයි කියලා බදාගත්තු ජීවිත මේ දේවල් වලට දෙවනි වෙනව ඇත්තමයි.ආපහු අපේ ඒ සුන්දර කාලෙට යන්න ආසයි....

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +2

      අනේ ගොඩක් ස්තුති.. ,, බුදුසරණයි ..

  • @ramminiweerasooriya7716
    @ramminiweerasooriya7716 2 ปีที่แล้ว +2

    නංගි , ඔයා හරිම දක්ෂ ගැහැනියක්.ටිකක් වත් කම්මැළි නැහැ.හරිම ආදර්ශමත්.ඔයා කෑම වර්ග හදන්නේ අපේ අම්ම වගේ.බලන් ඉන්න ආසයි.ඒත් කාලය මදි. තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති.....බුදුසරයි....

  • @easy4u384
    @easy4u384 2 ปีที่แล้ว +18

    බොහොම පින් තුනුරුවන්ගෙ ආශිර්වාදෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා..! බුදු සරනයි .!

  • @isharajayawardhana7569
    @isharajayawardhana7569 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් මෑණියන් වහන්සේලා උදෙසා ඔබ දුන් ඒ දානය සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏💐💐💐

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹

  • @harshanigampalage9512
    @harshanigampalage9512 3 ปีที่แล้ว +17

    දරුවන්ගේ උපන්දිනය සිහිකරන්න පලක් නැති බොරු දේවල් කරන දෙමාපියෝ වෙනුවට ගොඩාක් ආදර්ශමත් දෙමාපියෝ දෙන්නෙක් ලැබුනේ ඔයාගෙ වාසනාවට පුතේ....සුභම සුභ උපන් දිනයක් වේවා...හොද පුතෙක් වෙන්න අනාගතයේදී.....බොහොම ස්තූතියි කේක් දුන්නාට අපිට....🙏😘😘😘😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 🙏🙏❤❤❤🌹

  • @PrzemAleks1984
    @PrzemAleks1984 2 ปีที่แล้ว +6

    Cudowna kobieta nie mogę się nadziwić takie proste metody a takie efekty dobra matka ma czas dla dzieci nawet tak ciężko pracując, jest pani wielka dużo zdrówka i wielki szacunek.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +2

      Thank you very much madam 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹

  • @Ir-jg1uo
    @Ir-jg1uo 2 ปีที่แล้ว +43

    අැත්තටම මෙහෙම ගමෙ විදිය දැක්කම හිතට සැනසිමක් දැනෙනවා සුබ උපන් දිනයක් වේවා පුතේ🎂🎂🎂🎂🍰🍰

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿🙏🏿❤❤

    • @gamensethum8301
      @gamensethum8301 2 ปีที่แล้ว

      Hapedate

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +70

    ගොඩක් පින් අක්ක
    මහන්සියෙන් ශ්‍රමයෙන් හදන දානය තමයි උතුම්.
    තෙරුවන් සරනයි ඔක්කොටම
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි.,.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹

    • @inokaudeshini2022
      @inokaudeshini2022 2 ปีที่แล้ว +1

      @@VillageKitchendeepal oyala harima sundarawa jeevath wennawa neda

  • @malalankaputhra9733
    @malalankaputhra9733 3 ปีที่แล้ว +13

    සුභ උපන්දිනයක් වේවා රවිඳු පුතේ.අපිත් ඔයගොල්ලො දීපු දානය සතුටු සිතින් අනුමෝදම් වුණා. රටට හිතැති වැඩදායී පුරවැසියෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අම්මා 🙏🙏🙏❤❤❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤❤🌹

  • @nilminisadamali962
    @nilminisadamali962 2 ปีที่แล้ว +60

    දීර්ඝායුෂ ලැබේවා ඔබෙ ආදරණීය පවුලට

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤

    • @maleeshanethmi221
      @maleeshanethmi221 2 ปีที่แล้ว +2

      math ehema prarthana karnawa

  • @user-nl9tq8vq3c
    @user-nl9tq8vq3c 2 ปีที่แล้ว +31

    උපන්දිනේ දවසට පන්සල් යනව කියන්නේ කොච්චර හොද දෙයක්ද.🙏🙏🙏

  • @VSMS583
    @VSMS583 3 ปีที่แล้ว +364

    පුතු පැටියා අපිටත් කේක් කැව්වා නේද...අනේ ආදරේ හිතුනා මැණික...නිදුක් නිරෝගී උපන් දිනයක් වේවා පුතු!

    • @nayanakumuduni4094
      @nayanakumuduni4094 2 ปีที่แล้ว +14

      ❤️❤️

    • @asokajanakaththa8501
      @asokajanakaththa8501 2 ปีที่แล้ว +10

      Eka athha puthuge upan dinayata ammath mahansi una

    • @asokajanakaththa8501
      @asokajanakaththa8501 2 ปีที่แล้ว +5

      😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰Api

    • @doreenwickramasinghe5244
      @doreenwickramasinghe5244 2 ปีที่แล้ว +7

      💜️💜️

    • @janithakumara6495
      @janithakumara6495 2 ปีที่แล้ว +5

      yes💝

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว +110

    සුබ උපන් දිනයක් චූටි පුතාට...අක්කි ඔයාගෙ හැකියාව ගොඩක් අගය කරනවා ..අද සමාජයට ගොඩක් ලොකු ආදර්ශයක් තමයි ඔයාලා දුන්නේ ...

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤🌹🌹🌹

    • @sadundilshan95
      @sadundilshan95 2 ปีที่แล้ว +2

      😀😀😀

    • @ffentertainment9635
      @ffentertainment9635 2 ปีที่แล้ว

      oq????r?esss

    • @thaneshadevmini288
      @thaneshadevmini288 2 ปีที่แล้ว

      චූටි පුතාට සුබ උපන්දිනයක් වේවා අක්කා ඕයගෙ ගෙවල් කොහෙද

    • @somalatharanasinga7401
      @somalatharanasinga7401 2 ปีที่แล้ว

      Suba upan dinayak pute. Nandeoyalage gewal kohedha

  • @noradsouza3673
    @noradsouza3673 2 ปีที่แล้ว +10

    Nora: I love your place, your cooking and your happy family.

  • @severinarodrigues5262
    @severinarodrigues5262 2 ปีที่แล้ว +35

    Vc é uma mulher de valor cuida muito bem dos seus filhos.Deus lhes abençoe.

  • @tharangadhineshika6383
    @tharangadhineshika6383 3 ปีที่แล้ว +140

    ආදරණීය පුතා. ඔයාට සුභ උපන් දිනයක් වේවා! ❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹

    • @inokapriyangani9130
      @inokapriyangani9130 2 ปีที่แล้ว +1

      🎂🎂🎂

    • @user-nw2yh3xq1w
      @user-nw2yh3xq1w 2 ปีที่แล้ว +2

      لا اله إلا الله وحده لا شريك له له الملك وله الحمد وهو على كل شيء قدير

    • @user-nw2yh3xq1w
      @user-nw2yh3xq1w 2 ปีที่แล้ว +1

      استغفر الله ليش تسجدين لغير ربك

    • @sashnisanjanaa4560
      @sashnisanjanaa4560 2 ปีที่แล้ว

      0

  • @nirunnirun510
    @nirunnirun510 3 ปีที่แล้ว +49

    මල්ලිට සුබම සුබ උපන් දිනක් පතනවා
    බුදු සරනයි
    එවගෙම ඔබගෙ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙවා
    🎂🎂🎂🎂

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤❤❤

    • @binaldenuwan2008
      @binaldenuwan2008 2 ปีที่แล้ว +2

      Happy birthday Baby brother

  • @phuongcao5483
    @phuongcao5483 2 ปีที่แล้ว +1

    Cô bé luôn chờ đợi mẹ cho làm việc phụ một thứ gì đó, ngoan ngoãn và thông minh.

  • @prematieroopchan601
    @prematieroopchan601 2 ปีที่แล้ว +60

    Happy birthday to the little boy with God' s blessings for many more to come. So happy you all went to the temple to celebrate. 👍💗❤

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +28

    සුභ උපන් දිනයක් වේවා !!! ❤❤ 🌸🌸 💐💐💐💐 ආරණ්‍යවාසී භික්ෂුණීන් වහන්සේලාට ලබාදෙන ධානමය කුසලය නීරෝගී බවටත් අනාගතයේ දියුණුවටත් හෙතුවේවා !!

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤❤❤👍🌹

    • @wasanthakumara7197
      @wasanthakumara7197 2 ปีที่แล้ว

      ටියාරා කේක් කේක් නැද්ද

  • @wasanthagamage7342
    @wasanthagamage7342 3 ปีที่แล้ว +22

    හරිම අ⁣⁣ගෙයි පුතේ ඔයා දුන්න ආදර්ශය අද කාලේ දාන පාටි වගේද ඒ මෑණිවරුන්ට දුන් දානය හොඳ හිතින් දෙන දේ තමයි අපිට ආපසු ලැබෙන්නෙ. තුන් දෙනාටම තෙරුවන් සරණයි.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍🌹🌹🌹👍👍

    • @shelanimarasigha4845
      @shelanimarasigha4845 3 ปีที่แล้ว +1

      තුන දෙනා නෙමේ ඇයි තිරය පිටුපස ඉන්න නිහඩ විරුව එයාලගේ තාත්තා♥️🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 3 ปีที่แล้ว +1

      තෙරූවන් සරණයි සියලු දෙනාටම පුතාට සුභ උපන්දිනයකට ආසිරි

    • @malajayasinghe7372
      @malajayasinghe7372 3 ปีที่แล้ว +1

      පිරිසිදුයි පිලිවෙලයි

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa9540 2 ปีที่แล้ว +10

    මල්ලී ඔයාට සුබ ම සුබ උපන් දිනයක් වේවා !🌹 🌷🥀🌹🌹😁😁

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤❤❤❤🙏🏿❤🌹

  • @kethsaraanjana4377
    @kethsaraanjana4377 ปีที่แล้ว +1

    Ane meyanam hari hoda amma කෙනෙක් . Lamainvath hari hodata vadagath vidihata hadala තියෙනවා 👍👍❣️

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +23

    ඔන්න තාත්තා හොරෙන් කේක් කෑල්ලක් කාල දිව්වා නේද 🤣🤣👌👌

  • @chandimagunasekara7595
    @chandimagunasekara7595 3 ปีที่แล้ว +28

    අනේ හරිම හොද වැඩක්. උපන්දිනය දවසට මේ වගේ දානයක් දෙන එක. සුභ උපන්දියක් වේවා පුතාට..❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you 🙏🙏🙏❤❤❤❤🌹🌹🌹

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      We are SRI Lankans 🇱🇰👍👌 we make traditional. Praying Budda specialy Birthdays. 🇱🇰👍👌

  • @MariaPereira-ou3ow
    @MariaPereira-ou3ow 2 ปีที่แล้ว +17

    Que lindo pequeno ,parabéns, feliz níver, muitas bênçãos e sua vida ,

  • @shreelifestyles
    @shreelifestyles 2 ปีที่แล้ว +2

    Child's are too good ❤️...And the mother is most Lovable person ❤️

  • @Mali.Cooking
    @Mali.Cooking 3 ปีที่แล้ว +23

    ආදරණීය පුතේ ඔබට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!!! 💐💐💐

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි මාලි අම්මා 🙏🙏🙏🙏❤❤❤❤

  • @ds-fs4qs
    @ds-fs4qs 3 ปีที่แล้ว +12

    Happy Happy birthday to your wonderful son gods blessings to him 🙏 🙏🙏🌈🌈🌈

  • @kimteayang7002
    @kimteayang7002 2 ปีที่แล้ว +8

    සුබ උපන් දිනක් වේවා!
    ආදරණීය පුතා 🍫🍧🍨🍩🍭🍬🍮🍪🎂🍰🥧 🍺🍻🎁🎀

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤🌹

  • @teklakalhari7768
    @teklakalhari7768 2 ปีที่แล้ว +11

    සුභ උපන්දිනයක් චූටි පුතේ!!❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🏿❤❤❤🌹🌹🌹

  • @nawanjanaherath1409
    @nawanjanaherath1409 3 ปีที่แล้ว +13

    සුබ උපන්දිනයක් වේවා මල්ලි....💐 ආන්ටි මට ඔයාගේ දුව කුස්සියේ කරන ඒ වැඩ ටික දැක්කම මට මගේ පොඩි කාලේ මතක් වුණා😌 ඕනම ගෑණු ළමයෙක්ට කුස්සියේ වැඩ,ගෙදරක ඕනම වැඩක් පුළුවන්ද බැරිද කියලා බලාගන්න පුළුවන් ඒ ළමයා හැන්ද,කොස්ස අල්ලන විදිහෙන්ම.හරිම සතුටුයි ⁣නංගිව දැක්කම ඒ වැඩ කරන විදියට.හැමෝටම බුදුසරණයි 💚

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි.... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      මමත් එහෙමයි. අපේ අම්මාට තාත්තාට මම තමයි ගෙදර වැඩට වැඩියෙන්ම 👌උදව් උපකාර කරේ 😀 අපි ලංකාවේ 🇱🇰👍👌 සිංහල ගැමි පැරණි බෞද්ධ යහපත් ධාර්මික පවූලක්. 🇱🇰👍👌

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍👌 ශ්‍රී ලංකා

  • @priyashankar3629
    @priyashankar3629 3 ปีที่แล้ว +16

    Very many Happy Birthday wishes to your son...may God bless him a hundred years of happiness 😊 🙏 ❤

  • @malshiboo
    @malshiboo 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන කුස්සියක්❤️

  • @veravera6835
    @veravera6835 2 ปีที่แล้ว +7

    Que lindinho muito fofo parabéns à você querido parabéns mamãe pelos filhos tão lindos

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +7

    සුබම සුබ උපන්දිනයක් 🎂 🎂🎂🎂🎂🎂 වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 සියලු දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න රත්තරං පුතා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍

    • @mdmunna64
      @mdmunna64 2 ปีที่แล้ว

      High school and then you something to something like that and the best r email to me and we can talk r r I will send you and I hope to see everyone and then ururu you woy the t the t and then r I hope you are apna paas I hope I can think of right now we are doing a lot better than the other one else is not a good time kyon nahin I I was able right now but will be there at the earliest and then ururu the next week I will send to you in and out and then I will to be there at the ❤️🤲😙🇨🇨💑👨‍❤️‍💋‍👨😘😚😗🤔😞☺️🥳🤗🤔

  • @kittybabysweetpea3428
    @kittybabysweetpea3428 3 ปีที่แล้ว +21

    Happy Birthday to the little boy, wish him the very best life has to offer. May the Supreme Lord bless him.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍👌 ශ්‍රී ලංකා

  • @jayihsan3532
    @jayihsan3532 2 ปีที่แล้ว +52

    A very happy and blessed belated birthday to your son. Indeed, feeding the monks and seeking their blessing is the best birthday gift one can receive. Thank you for sharing this auspicious day with us strangers.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      🇱🇰👍👌 ශ්‍රී ලංකා

  • @kumarisitha5161
    @kumarisitha5161 9 หลายเดือนก่อน +1

    සුබම සුබ උපන් දිනයක් සුදු පුතේ.ඔයාගෙ දෙමව්පියො රටටම ආදර්සයක්

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි....❤❤❤🙏🙏🙏

  • @raindroptutions1601
    @raindroptutions1601 3 ปีที่แล้ว +32

    Ur children r very helpful n matured ,God bless them always dear cutiepies.

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 3 ปีที่แล้ว +3

    අද විඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා.අද චුටි පුතාගේ උපන් දිනේ.සුබ උපන් දිනයක් ඔයාට.තෙරුවන් සරණයි.යහපත් දෙයක් කලා ඔයාලා එකතුවෙලා මේ නිමිතිතෙන්.අගය කරනවා මෙහෙම දෙවල් තමා කරන්න ඕනේ.🌸❤👍

  • @djaysilver
    @djaysilver 3 ปีที่แล้ว +27

    What a beautiful Video!!! Happy birthday, Little one! The Almsgiving was so pure and amazing.. God bless you all.. Love from New York!!!

  • @hirukusal9039
    @hirukusal9039 3 ปีที่แล้ว +2

    සුභම සුභ උපන් දිනක් වේවා මල්ලී බාබෝ

  • @unclenikcooking1787
    @unclenikcooking1787 3 ปีที่แล้ว +15

    Happy birthday dear son🎂🎂❤️‍🔥❤️‍🔥🥂🥂😍😍
    Uncle nik✌✌

  • @dulmininimesha4458
    @dulmininimesha4458 2 ปีที่แล้ว +4

    සුබ උපන් දිනයක් වේවා පැටියො ඇත්තටම මේ කුස්සිය හරිම ලස්සනයි මම හරි ආසයි මේ මැටි කුස්සියට ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️😘😘🤗🤗

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුති.බුදුසරණයි...

  • @sajnashafeek4946
    @sajnashafeek4946 2 ปีที่แล้ว +8

    ഹാപ്പി ബർത്ത് ഡേ സന്തോഷമായി ഇരിക്കട്ടെ 🎂🎂

    • @soorajslifestyle6063
      @soorajslifestyle6063 2 ปีที่แล้ว +1

      ചേച്ചി ഇവർ മലയാളികൾ അല്ലല്ലോ . അപ്പൊ മലയാളം മനസ്സിലാകുമോ? അതുകൊണ്ടാ ഞാൻ കമന്റ്‌ ഇടാത്തത് 😊

    • @SreeNandha...
      @SreeNandha... 2 ปีที่แล้ว +1

      @@soorajslifestyle6063 same to. ഇത് ഏത് ഭാഷ ആണ്. എവിടെയാ സ്ഥലം

    • @soorajslifestyle6063
      @soorajslifestyle6063 2 ปีที่แล้ว +1

      കർണാടക ആണെന്ന് തോന്നുന്നു

    • @soorajslifestyle6063
      @soorajslifestyle6063 2 ปีที่แล้ว

      @@SreeNandha... sreelakaya

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +4

    ලස්සන උපන් දිනයක් සැමරු විදිය ,මට හරිම සංවේදීතවයක් ඇති උනස් ලොකු 🎂 උපන්දින සාද වෙනුවට පන්සල් ගියා අම්ම දරුවන් සමග දානයක් සකස් කරගෙන දෑසට කදුලක් ආව. ලස්සන සාමකාමී දිවියක අත්දැකීම මමත් වින්දා. සුබම සුබ උපන් විනයක් පුතු පැටියෝ ඔයාට
    🎂🍦✈️🛩️🌹💞😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      අනේ හදවතින්ම ස්තුතියි..බුදුසරණයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍👌 we are SRI Lankans 🙏🏽

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +6

    අම්මෝ රස 😔😔.
    ශෝක් අනේ 👌👌😔😔

  • @georgeneckrock7575
    @georgeneckrock7575 3 ปีที่แล้ว +46

    Happy birthday little man 🎂!!! Just a very special video 💯 Thank you so much for sharing !! Blessings for Canada 🙏

  • @dharanidev1458
    @dharanidev1458 2 ปีที่แล้ว +11

    Happy B'day the lil son ♥️✨️ Stay blessed Dear 💫
    Love from India ( Kerala ) 🇮🇳🇮🇳🇮🇳

    • @sudhagarnoora7186
      @sudhagarnoora7186 ปีที่แล้ว

      பிறந்தநாள் வாழ்த்துக்கள் குட்டி தம்பி அனைவருக்கும் ஸ்பெஷல் நல்வாழ்த்துக்கள் அருமையான காய்கறி சாப்பாடு வாழ்க வளமுடன் நான் குவைத்

  • @thakshiladulanjali4885
    @thakshiladulanjali4885 2 ปีที่แล้ว +32

    ඉටිපන්දම් නිවන්නනම් හෙන ගේමක් දුන්නා පොඩි එකා නේ කියන අය මේ කොනට

    • @janakachandima4164
      @janakachandima4164 5 หลายเดือนก่อน +2

      Um

    • @mtnawanjana1554
      @mtnawanjana1554 5 หลายเดือนก่อน

      ​@@janakachandima4164 zvxfzvgřbxhdjo2o20wwhdhbdxbx nmk☺😙🤗🤗😙🤗😙🤗😚🤗😐😑🤗😍😅😂🎉🎉🤨❤

  • @sajanipoornima7719
    @sajanipoornima7719 3 ปีที่แล้ว +3

    මේ ගම කොහෙද හරිම ලස්සනයි ගම වගේම ඔයාලාත් සුභ උපන්දිනයක් චූටි පුතා ඔයාට තෙරුවන් සරනයි ❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි... අපි පාදුක්කේ 🙏🙏🙏🙏🙏🌹❤❤❤🌹🌹🌹

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍👌 same to me

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      @@VillageKitchendeepal ගමෙ කූස්සිය මම කැමතියි දැනගන්න.ඔය ගම කොහෙද කියලා, ස්තුතියි. 🇱🇰👍👌

  • @josimichellealvarez4648
    @josimichellealvarez4648 3 ปีที่แล้ว +10

    Happy birthday little one... May many life's celebrations comes your way.

  • @jutiansmith5689
    @jutiansmith5689 3 ปีที่แล้ว

    Looks nice food today, healthy!

  • @ranushasandeli7126
    @ranushasandeli7126 2 ปีที่แล้ว +2

    පුතාට නිදුක් නිරෝගී සුවයෙන් යුතු සුභ අනාගතයක් වේවා....😘😘😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹❤

  • @amzsajee7553
    @amzsajee7553 3 ปีที่แล้ว +6

    සුභ උපන් දිනයක් වේවා පුතේ.❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🙏❤❤🌹🌹🌹

  • @sithdahara5230
    @sithdahara5230 3 ปีที่แล้ว +5

    සුභ උපන්දිනයක් වේවා . හැමදාම ඔය වගේ සතුටින් හිනා වෙලා ඉන්න .

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @pamithmaleeshaparanavithan4760
    @pamithmaleeshaparanavithan4760 2 ปีที่แล้ว +7

    Happy birthday❤❤❤බුදුසරණයි 🙏🏿

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @amashibandara6991
    @amashibandara6991 3 ปีที่แล้ว +1

    සුබ උපන්දිනක් වේවා 🎂 පුතා ඔයාට බුදු සරණයි

  • @nandininayak3849
    @nandininayak3849 3 ปีที่แล้ว +5

    Dears... Good day to you all. Happy birthday to my dearest boy... Stay Safe and Blessed. Love to all of you.😍🙋😘💕

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you so much 🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹

  • @nancygertes6494
    @nancygertes6494 3 ปีที่แล้ว +47

    I really have soft heart for children, i love watching your son and daughter who are well mannered and helpful to you in their own little way. I pray that they will grow well and healthy, kind hearted and good children to you and especially to the Lord God. More power to your vlog🙏🏼

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +3

      Thank you so much 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      Thank you so much 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹

    • @jesper8636
      @jesper8636 3 ปีที่แล้ว

      0kj hhhty_
      Mk

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      Yes they are Sure. 🇱🇰👍👌

  • @VENUS-hq1sd
    @VENUS-hq1sd 3 ปีที่แล้ว

    Happy Birthday kids 🏃🏿‍♂️🏃🏿‍♂️🏃🏿‍♂️🏃🏿‍♂️🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️

  • @evagrant4372
    @evagrant4372 ปีที่แล้ว +1

    Love the way you wash every ingredients clean and washes your hands every time too love your obedient children so mannerly and helpful preparing always never rebel they have beautiful qualities god bless children they will go far in life

  • @sreyamanoj569
    @sreyamanoj569 3 ปีที่แล้ว +33

    Many many happy returns of the day dear. May God bless you.

  • @sinthiyaantanis8038
    @sinthiyaantanis8038 3 ปีที่แล้ว +5

    Happy birthday Cute Boy. God bless you child. Thank you for cake to us.

  • @madu5646
    @madu5646 2 ปีที่แล้ว

    ඇත්තටම godak හොඳයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 😁

  • @manopatphahonrat5174
    @manopatphahonrat5174 2 ปีที่แล้ว

    Cute party.. happy birthday child..be good boy 👨‍👩‍👦‍👦🎂🎂

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      Thank you so much sister 🙏🙏🙏❤❤❤❤❤❤🌹🌹🌹🌹

  • @fleurdwicooking4570
    @fleurdwicooking4570 3 ปีที่แล้ว +5

    Wishing your son a happy Birthday, maybe he is always healthy, blessed by the God, long life and happy all the time!

  • @newdimension4731
    @newdimension4731 3 ปีที่แล้ว +13

    Bon anniversaire petit homme! Beaucoup de bonheur et d'amour à toi et à ta famille du CANADA Happy B-day little man. Lots of joy and love for you and family ❤🎉🎂

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      Thank you 🙏🙏🙏❤❤🌹🌹🌹

    • @tatatatateatea-ta
      @tatatatateatea-ta 2 ปีที่แล้ว +2

      @@VillageKitchendeepal his birthday is coming again 25 june and few days to next recipe

    • @damithrohana1825
      @damithrohana1825 ปีที่แล้ว

      ❤️

  • @amuthapongnan2498
    @amuthapongnan2498 3 ปีที่แล้ว

    Great children! Good girl. Hood boy. She very good in english speaking .

  • @arunisamadara5693
    @arunisamadara5693 2 ปีที่แล้ว

    Subama suba upandinayak වේවා මල්ලි පැටියා oya ගොඩාක් ලස්සනයි හරිම ahimsakai malitai namgeyatai ගොඩාක් adarai...

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      අනේ හදවතින්ම ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @dotchong2889
    @dotchong2889 2 ปีที่แล้ว +13

    Awww y'all so sweet to sharing your recipe n home w/ all of us, I'm so grateful n I wanna say Thank you so much, Aloha n Mahalo from Honolulu Hawaii

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +1

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤ I welcome you 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍👌 Great

  • @aseliipuro5506
    @aseliipuro5506 3 ปีที่แล้ว +4

    HBD enjoy your new year again, stay safe n much love...

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว

    සුභ උපන්දිනක් වේවා පුතා ඔයාට තෙරුවන් සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤❤🌹🌹

  • @sachithmaduranga8064
    @sachithmaduranga8064 ปีที่แล้ว +1

    Happy birthday චූටි පැට්යො

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි... බුදුසරණයි.

  • @raindroptutions1601
    @raindroptutions1601 3 ปีที่แล้ว +5

    Birthday wishes from Mumbai ,love u son.

  • @tiktokguruji7724
    @tiktokguruji7724 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️🇮🇳❤️❤️❤️So nice.. maintaining tradition and passes it to your children is a great example.....love from India 🚩

  • @Hataraman593
    @Hataraman593 2 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් වේවා අනේ ගොඩක් ලස්සනයි බුදු සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සොයුර 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤

  • @HashaniHashani
    @HashaniHashani 6 หลายเดือนก่อน

    මම මෑතකදී තමා මේ චැනෙල් එකට සම්බන්ධ උනේ. කිසිම ලොකුකමක් නැති., ආදර්ශමත් ඉතා වටිනා වීඩියෝ ඉදිරිපත් කරනව. උයන පිහන දේ විතරක් නොව පවුලේ සමගිය හරි අපූරුවට කියා දෙනව. ඒ පවුලට මන් හරිම ආසයි. මේ නංගි හරිම ශෝක්😊. ඒ වගේ ම හොද අම්ම කෙනෙක් ඉන්නව❤. හදවතින්ම සුභ පතනව ජයෙන් ජය ❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏🙏❤❤❤

  • @MyWalkLondon
    @MyWalkLondon 3 ปีที่แล้ว +5

    I wish all readers of this a very Blessed, Loving 💖 and happy life ahead.
    Emma from London

  • @turtle0568
    @turtle0568 3 ปีที่แล้ว +11

    Happy Birthday to your young man. What a beautiful family you have! I enjoy watching you and your children cook together.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว

      Thank you sister 🙏🙏🙏❤❤❤🌹🌹🌹

    • @nilushagamage8018
      @nilushagamage8018 2 ปีที่แล้ว

      Happy Birthdey manika

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว

      Mari ,why do you watch foods that are cooing this women.you are flat .aren't you?😹😁

    • @sudhagarnoora7186
      @sudhagarnoora7186 ปีที่แล้ว

      🎂🍰🎂🍰🍦🍧🍦🍧🍦🍧🍉🍇🥭🍎🍍🍓🍒🍈🥝🍬🥂🍹🕶🕶🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @mariadelrosariomejia8107
    @mariadelrosariomejia8107 2 ปีที่แล้ว +2

    Muchas felicidades precioso niño. Dios bendiga ati y a tú linda familia. Y qué cumplas muchicimos años más de vida.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤🌹🌹🌹🌹🌹👍👍

  • @mamaslovechannel
    @mamaslovechannel 2 ปีที่แล้ว +1

    Happy birthday little boy. Be good always to your mom.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      Thank you so much 🙏🏿❤🙏🏿🙏🏿❤❤❤❤🌹

  • @nilankaranjani9324
    @nilankaranjani9324 2 ปีที่แล้ว +3

    Ohw Im so proud to be a sri lankan after watching this 😊 our culture hasnt ended yet.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว +2

      Really yes..we have to take care of it..thank you very much

    • @emiliadesouza6534
      @emiliadesouza6534 2 ปีที่แล้ว +1

      Nice... bravo 👏👏👏
      Love India

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +38

    නිදුක් නිරොගි වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා සුදු පුතේ .❤❤❤🌹🌹🌹😘😘😘.
    අම්මෝ ඔයා දීපු කේක් කෑව රසයි ..
    උම්ම්ම්ම්ම්ම්මා පුතේ ආදරෙයි...😘😘😘

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +4

      හදවතින්ම ස්තුතියි 🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍👌

  • @shirleyaloysius4829
    @shirleyaloysius4829 2 ปีที่แล้ว +1

    Your children are well behaved
    I hope all the children are in this world well behaved like these two kids .

  • @surangaprasad1137
    @surangaprasad1137 2 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා චුටි

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +5

    දැන් කාලේ මේ වගේ වීඩියෝ එකකින් විතරයි ඒ කාලෙ බලාගන්න පුලුවන් 🙏🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +1

      ඇත්තටම ගොඩක් සතුටුයි 🙏🙏🙏❤❤❤🌹🌹🌹

    • @godaya5272
      @godaya5272 3 ปีที่แล้ว

      @@VillageKitchendeepal 🙏🙏

  • @avroranavsegda
    @avroranavsegda 3 ปีที่แล้ว +5

    Будь здоров, Малыш 💖

  • @lillyphilip8628
    @lillyphilip8628 2 ปีที่แล้ว

    #Happy Birthday🎂 Baby 👦boy. God bless U.Many more lovely happenings😍

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      Thank you madam 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤🌹🌹 we love you 🙏🏿🙏🏿❤❤❤

  • @dilkinadishani5023
    @dilkinadishani5023 ปีที่แล้ว

    අනේ මේ වීඩියෝ වල හදන කෑම දැක්කම එන්න හිතෙනවා ඇවිත් යන්න ලස්සන පරිසරයක් අනෙ ගොඩාආආක් ලස්සනයි

  • @priyanthirenuka2965
    @priyanthirenuka2965 3 ปีที่แล้ว +4

    සුභ උපන් දිනයක් රවිදු පුතා 😘 🎂🎈🎉️ කට්ලට් එක නම් හරිම රස පාටයි 😋 ❤️❤️❤️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤🌹🌹

  • @kimnguyenfromunitedstates4760
    @kimnguyenfromunitedstates4760 3 ปีที่แล้ว +5

    Happy Birthday 🎂

  • @SK-wh3xr
    @SK-wh3xr 2 ปีที่แล้ว

    සුබ උපන් දිනයක් චූටි පුතාට budusaranai apita hamadama video danna

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි..බුදුසරණයි.

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Very. Interesting. Kitchen. I. Like. It.

  • @amala796
    @amala796 3 ปีที่แล้ว +14

    Belated happy birthday dear son🥰 I like him so much ❤.. God bless you my child🥰 Love from india 🇮🇳❤

  • @kkrock
    @kkrock 3 ปีที่แล้ว +15

    Happy birthday dears.i wish God be with you guys always to fulfill your dreams. Lots of love -from Tamilnadu ,Chennai.

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +1

    💖💖 සුභ උපන් දිනක් වේවා පුතාට 🎂🎂🎂🎂🎂🥟🍡🍥🍩🍨🍭🍬🍯🍮️🎂🍰🥧🍰🥡🍦
    රසවත් කැම් වේලක් අක්කි..
    ශෝක් ..ඔයා වැඩ කරන විදිහ බලන් ඉන්න ආස යි.කඩිසරයි තෙරුවන් සරණයි ඉතිම්..
    ආදරණීයයි ගැමි පරිසරය ..ලස්සනයි ගොඩක් ආවා වගේ හැගීමක් දැනෙනවා ..
    🙏🌴🌳🌱🌷🍃🌾🌿🌺🌺🏵️🏵️🏵️

  • @nilushijayamanna2686
    @nilushijayamanna2686 2 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා පැටියෝ 🎂🎂🎂🎂

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍