හිටපු ජනපතින්ගේ වරප්‍රසාද කැපිල්ලට ව්‍යවස්ථාව හරහට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 218

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 15 ชั่วโมงที่ผ่านมา +63

    ව්‍යවස්ථාව වෙනස් කරන්න තමයි අපි තුනෙන් දෙක ඉක්මවා බලය දුන්නේ ,ඉන් ඉක්මනින් ප්‍රයෝජන ගන්න.

  • @SasiRanawak
    @SasiRanawak 13 ชั่วโมงที่ผ่านมา +30

    ව්‍ය්වස්තාව වෙනස් කරන්න ජයවෙවා

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 17 ชั่วโมงที่ผ่านมา +84

    ව්‍යවස්ථාව සංශෝදනයකින් අහෝසිම කරලාම දාන්න. ඔවුන්න්ට ඕනෑ තරම් දේපල තියෙනවා!

  • @TeaYogi-007
    @TeaYogi-007 13 ชั่วโมงที่ผ่านมา +26

    ජනතාවට හැමදේම වෙනස් කල හැකියි ඒකට ඉඩ නොතබා වෙනස් වෙන්න

  • @naradavidanage1905
    @naradavidanage1905 14 ชั่วโมงที่ผ่านมา +16

    විවස්ථාව කොහොමත් වෙනස් කරන්න වෙනවා.මේ විවස්ථාව අද රටට ගැලපෙන්නේ නෑ.

  • @dushanroxx2743
    @dushanroxx2743 17 ชั่วโมงที่ผ่านมา +78

    මොන මගුලක්ද .තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් ඡනතාව ලබා දුන්නෙ ව්‍යවස්ථාව කනපිට පෙරලන්නනේ.

    • @slboom5237
      @slboom5237 16 ชั่วโมงที่ผ่านมา +4

      අතීතයට බලපන්නේ නෑ

    • @hashanpathirage9770
      @hashanpathirage9770 11 ชั่วโมงที่ผ่านมา +3

      අතීතයට බලපාන් නැත්තේ ඒ වගන්තිය තියෙනකන් විතරයි....3න් 2කේ බලයක් ඕකවත් කරගන්න බැරිනම් මේ ආණ්ඩුවෙන් ඇති වැඩක්ම නැහැ....මහින්ද බලය තියෙන කොට නිවස මහජන මුදලින් තමන්ට ඕන විදිහට හදාගත්තා...මෛත්‍රිපාල එහෙම කරලා ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීන්දුවකුත් තියෙනවා...මෛත්‍රිට එක නීතියකුත් මහින්දට තව නීතියකුත් වෙන්නේ කොහොමද....මහින්දව අනිවාර්යයෙන්ම ඔය නිවසෙන් යවන්න ඕනේ....බලමු ආණ්ඩුව මේකට ගන්න පියවර...🤔🤔🤔

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 16 ชั่วโมงที่ผ่านมา +23

    මට තියෙන ප්‍රශ්නය ..... මෙච්චර 7/10... බලයක් තියාගෙන ඇයි මේ ඇඹරෙන්නේ...???🤔🤔🤔

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 16 ชั่วโมงที่ผ่านมา +48

    සම්පූර්ණ ව්‍යවස්ථාව වෙනස් කරන්න.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 10 ชั่วโมงที่ผ่านมา +2

      ඉතින් ඔය වියවස්තාව කියන එක වෙනස් කරන්න බැරි..ඕක හැදුවේ ශක්‍රයාද යමයාද ??එතකොට ඔය තුනෙන් දෙකද මොකද්දෝ එකෙන්...ඕක වෙනස් කරන්න බැරිනම් ඕකෙන් ඇති වැඩේ මොකක්ද ??අතීතයට බලපාන්න නීති ගේන්න බැරිනම් සේපාල ඒකනායකට ගෙනාවෙ කොහොමද ?? දෙකෝටි විසි ලක්ශයක ජනමතයට වැඩිය ඔය කෆදාසියේ තියෙන වචනයක් වලන්ගුද ??

    • @rukmalbandara7754
      @rukmalbandara7754 10 ชั่วโมงที่ผ่านมา

      @@kularathnakodithuwakku8823 ජනතා බලයට සියල්ල යටයි .

  • @bp7064
    @bp7064 14 ชั่วโมงที่ผ่านมา +22

    ජනාධිපතිතුමනි ඔබට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මහජනතාව ඔබ පසුපස ඉන්නවා. අපි ඔබට ගොඩාක් ගොඩාක් ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏

  • @sampathpriyantha8721
    @sampathpriyantha8721 15 ชั่วโมงที่ผ่านมา +19

    ඒ කාලේ මහින්දලා එලිවෙන ටිකට ඕන තරම් වෙවස්ථා වෙනස් කර ගත්තා. ඒ වගේ මේ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න ඕන බලය දීලා තියෙනවා....

  • @ashand.thalakotunna1141
    @ashand.thalakotunna1141 16 ชั่วโมงที่ผ่านมา +34

    90,000 විශ්‍රාම වැටප කමක් නෑ කියමු.. 30,000 කුලියකට ගැලපෙන ගෙයක් දුන්නා නම් හරි. නැතුව වර්ගඅඩි 30,000ක් ගෙයක් නෙවෙයි..😅

    • @UpaliKumara-t2v
      @UpaliKumara-t2v 13 ชั่วโมงที่ผ่านมา +2

      ව්වස්ථාව වෙනස් කරන්න ජේ ආර් ට අනුව ව්ධායකයට අසීමිත බලයක් තියනවා .

    • @DumindaSuduwellage
      @DumindaSuduwellage 13 ชั่วโมงที่ผ่านมา

      Aniwaryenma eyai wiyayuththe ehemathenak hoyala ekata yanna liuma dunnanam hari

    • @gkbwije2809
      @gkbwije2809 12 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත.

  • @duminda76
    @duminda76 13 ชั่วโมงที่ผ่านมา +13

    වයවස්තාව වෙනස් කරපල්ලා

  • @jayanthaperera2076
    @jayanthaperera2076 15 ชั่วโมงที่ผ่านมา +15

    මහත්තයෝ තුනෙන් දෙකක බලයක් 159 ක්, ජනතාව දුන්නේ මේ වරප්‍රසාද නැති කරන්න තමයි. මේ වරප්‍රසාද ජේ ආර් ගෙ බහුභූත.

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 17 ชั่วโมงที่ผ่านมา +40

    එකට තමයි තුනේන් දෙකක බලයක් දුන්නේ බයිලා වානා කරන්නයි ඔනේ

    • @BlueSky-v1l
      @BlueSky-v1l 16 ชั่วโมงที่ผ่านมา +1

      ව්‍යවස්තාව වෙනස් කරලා ඒක අනාගතයට විතරයි බපවත්වන්නෙ. මේ තියෙන ව්‍යවස්තාවෙන් දීලා තියෙන ඒවා එහෙමමයි

    • @PamithMaleesha-t2m
      @PamithMaleesha-t2m 15 ชั่วโมงที่ผ่านมา

      @@BlueSky-v1lදැන් තියෙන එවා වෙනස් කරන්න බැරිද 🥲

    • @nihalbandula8247
      @nihalbandula8247 14 ชั่วโมงที่ผ่านมา

      දැන් ඉන්න ජනාධිපතිගේ වරප්‍රසාද ඉවත්කරන්න පුළුවන් හොඳේ 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 ​@@PamithMaleesha-t2m

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 12 ชั่วโมงที่ผ่านมา +8

    මේ හොරුන් ට මොන වරප්‍රසාද ද?❤❤❤❤❤ ජය ජය ජය වේවා ජනාධිපති අනුර මැතිතුමන් ට ...

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 15 ชั่วโมงที่ผ่านมา +10

    ඒකට තමයි අපි ඡන්ද දුන්නේ තුනෙන් දෙකක්. අතීතයට බලපාන අකාරයට නීති සම්මත කරලා මේ රට හදන්න සුද්ද කරන්න සේරම. දැන් කෙඳිරි ගාන්න එපා. මෙච්ච අසිමිත බලතල දුන්නේ නැවතත් වෙනස් කරන්න බැරි විදිහට අතීතයට බලපාන අකාරයට නීති සම්මත කරලා මේ දේවල් හරියට කරන්න. අපි හිතුවේ නෑ මුන් මේවගේ කියලා. ප්‍රාදේශීය සභාව ඡන්දෙ දෙන්න නෑ

  • @IwjHwh
    @IwjHwh 16 ชั่วโมงที่ผ่านมา +13

    ඒකට අවුලක් නෑ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්නේ

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs 16 ชั่วโมงที่ผ่านมา +15

    හරි.හරි..159...දීල්තියෙන්නෙ..පොල්.ගාන්න.නෙවෙයි....සන්සෝදනය..කරන්න

  • @PathumMihiranga-tn4ln
    @PathumMihiranga-tn4ln 16 ชั่วโมงที่ผ่านมา +16

    ඉතින් මිනිස්සු හදපු නීති නේ. දෙවියෝ නෙවෙයි නේ. ඒ නීති බල රහිත කරන්න බැරි ද?

  • @chandimalbandara7183
    @chandimalbandara7183 16 ชั่วโมงที่ผ่านมา +10

    ගෙවල් අයින් කරන්න පුලුවන්නේ පඩියෙන් 1/3ක් ඩේල අයින් කරන්න පුලුවන් නේද?

  • @ajithweeratunga2566
    @ajithweeratunga2566 13 ชั่วโมงที่ผ่านมา +4

    විවස්ථා නැවත සන්සොදන කරනවා කියලා නෙද මෙම රජය කීවෙ.

  • @IsharaNilmini-k2f
    @IsharaNilmini-k2f 13 ชั่วโมงที่ผ่านมา +4

    Rangana niyamai❤

  • @sugathkumarasiri3230
    @sugathkumarasiri3230 16 ชั่วโมงที่ผ่านมา +17

    මයිනගේ ගෙදර තියෙන සල්ලි රත්තරන් එලියට ගෙනියනව කියලා ආරංචියක්

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 9 ชั่วโมงที่ผ่านมา

      ඒව අරන් යනතුරු පිරිත් කියවමින් රත්තරං අදිනව ඇති 😡😡😡

  • @palitharanadewa4796
    @palitharanadewa4796 13 ชั่วโมงที่ผ่านมา +4

    ඒ පනත ගේන්න තිබුණු බලයට වඩා වැඩි බලයක් මේ ආණ්ඩුවට මිනිස්සු දීල නැද්ද....?

  • @degurugekumara8612
    @degurugekumara8612 16 ชั่วโมงที่ผ่านมา +7

    මොනවද මුන් ඔක්කොටම වෙලා තියෙන්නේ බලය දීල තිබෙන්නේ මොකටද මේ අයට

  • @pkmalaka5252
    @pkmalaka5252 16 ชั่วโมงที่ผ่านมา +15

    උන්ට පුලුවන් නම් අනාගතය/අතීතය කියල බාධක දාල උන්ට ඕන නීති හදා ගන්න.. ඇයි බැරි සංශෝධනයක් ගෙනල්ලා මේ බාධකයක් වුන වගන්තිය අහෝසි කරන්න...පුදුම නීති ලොජික් නේ බොලව් මෙව්වා..😂

    • @sudarshaniudawatta1724
      @sudarshaniudawatta1724 16 ชั่วโมงที่ผ่านมา

      Mun boruwen upan hanumala set ekak... Anuraya yanneth oya okkoma warapprasada tika aragena....
      Aluthen car 225 geenawa.. oya thiyenne un shape eke waraprasada tika gannawa...
      Kaaalakanni pacha set eka.. aayeth rawatuna minissu okkoma

    • @DishanTharuka-f6q
      @DishanTharuka-f6q 12 ชั่วโมงที่ผ่านมา

      අනේ පල හුකන්නෝ😂​@@sudarshaniudawatta1724

  • @මහේෂ්Kuma
    @මහේෂ්Kuma 13 ชั่วโมงที่ผ่านมา +3

    Ayi 3න් දෙක දුන්නේ අපි ඈයි මොකෝ

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 17 ชั่วโมงที่ผ่านมา +24

    අනේ යකෝ ව්‍යවස්ථාව සං⁣ශෝධනය කරන්න නේ බලය දීලා තියෙන්නේ

    • @isurusanka4771
      @isurusanka4771 17 ชั่วโมงที่ผ่านมา

      @@rathnayakarathnayaka5153 ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකියි,ඒත් මේ කියන විදියට ගැටලුව එන්නේ එය අතීතයට බලපාන පරිධි සංශෝධනය කල නොහකි බවයි, ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මින් ඉදිරියට විශ්‍රාම යන ජනාධිපතිවරුන්ට පමණක් නිල නිවාස අහිමි කල හැකි බයි පෙන්නුම් කරන්නේ..🙄

    • @BlueSky-v1l
      @BlueSky-v1l 16 ชั่วโมงที่ผ่านมา

      සංශෝධන බලපාන්නෙ ඉදිරියට විතරයි කලින් දීලා තියෙන ඒවා වෙනස් වෙන්නෑ.උන් මහජන මතයට ගරු කරලා යන්න ඕන

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 15 ชั่วโมงที่ผ่านมา

      @BlueSky-v1l එම වගන්තිය සං⁣ශෝධනය කරන්න.එච්චරයි.

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 15 ชั่วโมงที่ผ่านมา +6

    ඇයි බැරි JR ජයවර්ධන කරේ. අතීතයට බලපාන අකාරයට තුනෙන් දෙකක් එහා ගිය බලයක් හිමි ආණ්ඩුවක් කරන්න පුළුවන් කෙඳිරි ගාන්න එපා

  • @dilipasanga8907
    @dilipasanga8907 16 ชั่วโมงที่ผ่านมา +4

    2/3 බලය දුන්නෙ ඒකතමා තවත් බයිලා එපා.සංශෝධනය කරලා ඕවා ඔක්කොම අහෝසි කරන්ඩ .

  • @wmapbw8444
    @wmapbw8444 13 ชั่วโมงที่ผ่านมา +2

    නිල නිවාස අත් නොහරින අයට සුදුසු නිවාසයක් හොල දිලඒකට යන ලෙසත් දි ඇති නිවාසය බාර දෙන ලෙසත් දැන්වුවා නම් ඉවරයි නෙ.

  • @ishanthakankani5224
    @ishanthakankani5224 16 ชั่วโมงที่ผ่านมา +31

    රජයට බැරිනම් ජනතාව එකතුවී පහරදී පන්නා දැමිය යුතුයි කැලෑ නීතිය ඉක්මනින් ක්‍රියාකල යුතුයි

    • @ravikalpa9696
      @ravikalpa9696 15 ชั่วโมงที่ผ่านมา +1

      Pala wesige putha

    • @Amilajaya
      @Amilajaya 14 ชั่วโมงที่ผ่านมา +3

      @@ravikalpa9696 thone pako wesige putha. ai tho madamulane ata lewakanawada. ponnaya

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 13 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ..කරන්න ..

    • @prabakumari3701
      @prabakumari3701 13 ชั่วโมงที่ผ่านมา

      Aniwaren mainata gu gahala elawamu api

    • @yasawathie7397
      @yasawathie7397 13 ชั่วโมงที่ผ่านมา

      ඔයාගේ දෙමාපියන් ගෙදරින් එලවලා ඇති නේද

  • @ShamaliDilrukshi-m8k
    @ShamaliDilrukshi-m8k 11 ชั่วโมงที่ผ่านมา +2

    වෙනස් කරන්න

  • @janubole9026
    @janubole9026 12 ชั่วโมงที่ผ่านมา +2

    ඒකට තමා විදායක බලය තියෙන්නේ. හැමදේම ව්‍යවස්තාවට කරන්න නම් විදායක බලයක් ඕනි නැහැ. කොන්ද පන තියෙනවනම් විදායක බලය පාවිච්චි කරන්න.

  • @hashanpathirage9770
    @hashanpathirage9770 11 ชั่วโมงที่ผ่านมา +1

    තුන් දෙකකට වඩා තිබිලත් මේක කරන්න බැරිනම් නොහැකියාව තමයි කියන්න තියෙන්නේ...වැඩක් නෑ කතා කරලා....මෙච්චර බලයක් තිබිලත් ඒක රටේ යහපතට යොදාගන්නේ නෑනේ.....🤔🤔🤔

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 16 ชั่วโมงที่ผ่านมา +4

    ආයෙ අරගලයක් කරමු මහින්ද එලවන්න

    • @Aristosmixail
      @Aristosmixail 12 ชั่วโมงที่ผ่านมา

      Kebara kotaa elawanna nam lagadima api bshinawa

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 10 ชั่วโมงที่ผ่านมา

      @Aristosmixail උඔට ඕන, උඔ මම එදාවේල හම්බකරන මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් රට බංකොලොත් කරපු එකාට කන්න බොන්න දිදී තියාගන්න ඕන කියලද?

  • @jiahin
    @jiahin 10 ชั่วโมงที่ผ่านมา +1

    Balaya dunne waraprasada nathi karanna thamai kedirigala hariyanne na 😮

  • @ExcitedFlamingos-dh5pp
    @ExcitedFlamingos-dh5pp 13 ชั่วโมงที่ผ่านมา +1

    2/3 බලේ දුන්නේ නිකන් නෙවෙයි

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 16 ชั่วโมงที่ผ่านมา +2

    ව්‍යවස්ථාව බලලා නෙවෙයි ද ඕවා කියන්නේ.

  • @anulaanula3887
    @anulaanula3887 10 ชั่วโมงที่ผ่านมา

    රටේ ජනතාවගේ සුභ සිද්දිය තකා විව්ස්ථව වෙනස් කරන්න.
    මාලිමාවට ජයවේවා ❤️❤️

  • @MarinaDamayanthi
    @MarinaDamayanthi 13 ชั่วโมงที่ผ่านมา +1

    2/3 dunne wenaskaranna thamai

  • @මහේෂ්Kuma
    @මහේෂ්Kuma 13 ชั่วโมงที่ผ่านมา +1

    Ok

  • @deepajayalath
    @deepajayalath 9 ชั่วโมงที่ผ่านมา

    විවස්ථාව වෙනස් කරන්න පුලුවන්නේ" පාර්ලිමන්ට් එකේ බලය තියන්නේ රජයට" ඔවා වෙනස් කල යුතුයි"අනිවර්යෙන්ම

  • @Janka-c9f
    @Janka-c9f 13 ชั่วโมงที่ผ่านมา

    නීතිපති අයින් කර ගන්න බැරුව මොන විවස්තා සන්සෝදනද

  • @SenarathAlgama
    @SenarathAlgama 16 ชั่วโมงที่ผ่านมา +3

    ඔයාල චන්ද පොරොන්දු හිටපු ජනාධිපති මන්ත්‍රි විශ්‍රාම වරප්‍රසාද නැති කරනවා කියන එක .මිනිස්සු චන්දේ දුන්නේ එ්වට.
    ඔ්වට කොමිසන් වැඩක්නැ .
    ඔයාලට බලය දීල තියනවා .තුනෙන් දෙකක බලය දීල තියනවා .අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න අතීතයට බලපාන පරිදි .අර පට්ටනරි නාකි JRකලේ .එ්නරිය කරපු මගුල් තමා මේ .මේ ඔයාලගේ පොරොන්දු මිනිස්සු කෑමට බීමට වඩා චන්දේ දුන්නනේ මේවට .පොරොන්දු වුනා නම් කොම හරි කරන්න .
    දැන් ව්‍යවස්ථා මගුල් කියන්න එපා .තවත් පොදු දේපල 5ස් දෙනෙක්ගේ සුඛ විහරනයට යොදන්න එපා .

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 13 ชั่วโมงที่ผ่านมา +1

    Minissunta boru porondu denna kalin aa gena nodanna durwalama kalliyak kiyala den penawa neyda 😅😅😅😅😅

  • @rukmalbandara7754
    @rukmalbandara7754 17 ชั่วโมงที่ผ่านมา +5

    බොරැ කයන්න එපා.

  • @ChamaraJayasuriya-g9b
    @ChamaraJayasuriya-g9b 13 ชั่วโมงที่ผ่านมา

    මහින්ද වගේ වුන් ඉස්කෝලේ කාලෙත් හිටියා.. වුන් principle ge room එකේමයි....දාලා යන්න කැමතිම නෑ

  • @smhs3313
    @smhs3313 14 ชั่วโมงที่ผ่านมา

    ආන්ඩුව පොල් ගානවද? මෙච්චර බලයක් දීලත් මේව වෙනස් නොකර තවම කාලෙ කනව.😢

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 12 ชั่วโมงที่ผ่านมา

    නොමදොකින් මෙම ව්‍යවශ්ථා හදපු උන් අපායටම පල උන්වත් නොහරින මෙවා කපා හරින්න අපෙ ජනපති

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 15 ชั่วโมงที่ผ่านมา

    අතීතයට බලපාන්න සංශෝධනය කරන්න බැරිනම් වහාම නිවස මාරු කරන්න.ඕනකම දෙන්න කියල නීතියෙ නෑනෙ.

  • @Asitha-r3i
    @Asitha-r3i 16 ชั่วโมงที่ผ่านมา +2

    පරන නීති වලට දුන් පොරොන්දු වෙනස් කරන්න බෑ කියලා කියන්නේ. අලුත් නීති වර්තමාන අයට පමනයි වලංගු

    • @sudarshaniudawatta1724
      @sudarshaniudawatta1724 15 ชั่วโมงที่ผ่านมา +1

      ලපය බබාද... අවුරුදු ගණනක් දේශපාළනය කරා නම් යකෝ ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තියෙන්න එපැයි... කෙබර ලපයා

    • @nihalbandula8247
      @nihalbandula8247 14 ชั่วโมงที่ผ่านมา

      ​@@sudarshaniudawatta1724ඕකේ ඉන්නෙ පට්ට උගත්තු නේ හිඃ හිඃ හිඃ 🔥🔥🔥🔥🔥🔥

  • @galaxygalay2078
    @galaxygalay2078 15 ชั่วโมงที่ผ่านมา

    සියලු දෙවියා් ආරක්ෂා කරත්වා

  • @marasinghads3913
    @marasinghads3913 14 ชั่วโมงที่ผ่านมา

    ජනපති තුමාගෙ බලතලය යොදා නොබිටව තිරන ගන්න

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 12 ชั่วโมงที่ผ่านมา

    කමෙන්ට් දාපු හැමෝම සම්පූර්ණ වීඩියෝ එක බලන්න

  • @NalindaNalinda-y5o
    @NalindaNalinda-y5o 13 ชั่วโมงที่ผ่านมา

    කබුරනඒකේ සිමාවක්නෑ හැත්ත ට😂😂😂😂😂

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 15 ชั่วโมงที่ผ่านมา

    කරන්න ඔන දෙයක් නම් අනුරට කල හැකියි එයාගේ ඩිල් නැත්නම් කලහකිය ඉන්නව159

  • @Samanthasisirakkumara
    @Samanthasisirakkumara 13 ชั่วโมงที่ผ่านมา

    මේ අවස්ථාව හරහට එන හින්දා තමයි තුනෙන් දෙකක් දීලා තියෙන්නේ එතකොට ඒකෙන් ස්ථීර කරගෙන කරන්න තියෙන්නෙ බඈ කියන්නේ ඛඈ.

  • @ShanSangeeth-df5nu
    @ShanSangeeth-df5nu 11 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තුවේ ආසන වැඩිපුර ලබා දුන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න තමයි බහුබූත කියවන්න නෙමෙයි දැන්

  • @SagaraDissanayaka-z5p
    @SagaraDissanayaka-z5p 10 ชั่วโมงที่ผ่านมา

    විවස්ථාව වෙනස් කරන්න ඕනි කියලනේ තුනෙන් දෙකේ බලේ ඉල්ලුවේ 🤣දැන් එක දීලා තියෙද්දී ඇයි මේ ලතැවෙන්නේ 😂😂

  • @oswaldseneviratne2725
    @oswaldseneviratne2725 3 ชั่วโมงที่ผ่านมา

    Sajith ubage piya diwangatha une naha sathek wage kaali kaali giya karapu pauw walat. ❤❤❤❤

  • @malithmaduranga4081
    @malithmaduranga4081 16 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ තුනෙන් දෙකේ බලයක් දීලා තියෙන්නේ ඕව වෙනස් කරන්න වෙනස් කරපල්ලා

  • @TishanPerera-t9h
    @TishanPerera-t9h 13 ชั่วโมงที่ผ่านมา

    ආණ්ඩුව කෙඳිරි ගාන්න එපා දැන්.බලය දීල ඉවරයි....

  • @SanjeewaKumara-w6c
    @SanjeewaKumara-w6c 12 ชั่วโมงที่ผ่านมา

    api ekata thama path kare wenas karanna mona magulakda okkoma ekai wage dannm

  • @Qualityassuranc
    @Qualityassuranc 14 ชั่วโมงที่ผ่านมา

    අනුර හම්බවුනොත් කියන්න ස්ටේජ් ගානෙ කෙදිරි ගැවට මිනිහ තමයි දැන් විධායක ජනාධිපති කියලා 159 ක් කියන්නේ 3න් 2ට වැඩියි කියලත් කියන්න.

  • @Samanthasisirakkumara
    @Samanthasisirakkumara 13 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිට නිකන් අනාත නිවාසයක් වගේ එකක් හදලා ඒකේ අපහසුකම් සලසලා දෙනවාආමිකම්ප් එකක් ඇතුලේ කරා නම් අමුතුවෙන් ආරක්ෂාව දෙන්න ඕනෙත් නෑ ජනාධිපති බිරිඳයි පමණයි

  • @FJ-gc5zd
    @FJ-gc5zd 14 ชั่วโมงที่ผ่านมา

    සුදුසු නිවසක් කියන එක සරලයි මන්දිර දෙන්න කියල නීතියෙ නැ

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 11 ชั่วโมงที่ผ่านมา

    මුන් ඔක්කොටම දැන් 75 පැනල.
    තවටික කාලෙකට ඕක ගෙවලම ඔය සාපෙන් නිදහස් වෙමු..
    වෙන කරන්න දෙයක් නෑ..😢😢😢😢😢

  • @Dirsha4886
    @Dirsha4886 10 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් ම ව්‍යවස්ථාවෙන් වෙනසක් ඇතිකර යුතුමයි.
    ඇයි ජනපති ට බැරි "දැන් ගනු ලබන තීරණ පිළිබදව අනාගතයේදී නඩු පැවරිය නොහැකි " යනුවෙන් සම්මත කරගෙන ජනාධිපති විධායක බලය යොදාගෙන ලිපියක් යවන්න ,
    එතකොට මොකද කියන්නේ😂

  • @ThiliniNiroshani-z2f
    @ThiliniNiroshani-z2f 11 ชั่วโมงที่ผ่านมา

    එකට තමයි අපි ලොකු බලයක් දුන්නේ

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 15 ชั่วโมงที่ผ่านมา

    ඔකත් ගහපු ගැටයක් සයලු දෙනා එකතුව ව්‍යවස්තාව වෙනස් කර කරන්න බරි කියන එක. විහිළුවක් අතිතයට බලපාන නිති දමල තියනව

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 11 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර දිසානායක සහෝදරය
    ල ඕව කරනව අනිවාර්යයෙන්ම තව මාස 3 නයි ආන්ඩුව වට ප්‍රස්න වැලයි බංකොළොත් කරපු රට උන් .කාලය දෙන්න ඕන ඉවසල ඉදපල්ල

  • @InduIndu-r1y
    @InduIndu-r1y 14 ชั่วโมงที่ผ่านมา

    අහෝසි කරන්න ඕනි

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 14 ชั่วโมงที่ผ่านมา

    ඉතින් 3/2 බලය දුන්නේ ඒවා වෙනස් කරන්න නේද?තවත් මොනවද?මෙයාලත් මොකුත් කරන්නේ නෑ.

  • @Char-p3u
    @Char-p3u 8 ชั่วโมงที่ผ่านมา

    වි්‍්‍යවස්ථාව දැන්වත් වෙනස් කරන්න ඔබ කුමා කැමති විදියට. ජනාදිපතිට බලය දුන්නේ රටම වෙනස් කරලා පොලව පෙරලලා හරි රට හදන්න. මෙ යක්කුන්ට නටන්න කැ ගහන්න දෙන්න එපා.ජනතාව හැමදාමත් ඔබ සමගයි හිටියේ අදත් හෙටත් එක වෙනස් වෙන්නේ නැ වෙනස් කරන්නත් බැ කාන්තාවෝ ශක්තිමත්. හිරගෙදර ලෙඩ වෙනකොට රජයේ ඉස්පිරිතාලේ බොරුවට නවතින්න යන එකත් වෙනස් කරන්න එතන්ට හොද රජයේ කෙනෙක් පත් කරන්න හොර දොස්තරලා ඉවත් කරන්න.

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 11 ชั่วโมงที่ผ่านมา

    තුනෙන් දෙකක් දීලා තියෙන්නේ වෙනස් කරන්න තමයි.. ඇයි පරක්කු කරන්නේ.. අපි ට ප්‍රශ්නයක්

  • @hmdj4520
    @hmdj4520 3 ชั่วโมงที่ผ่านมา

    ව්‍යවස්ථාව වෙනස් කරන්න අපි බලය දුන්නෙ

  • @sugathsuriya
    @sugathsuriya 11 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව කිව්වේ කල යුතු දේ... රංගන උබ රගන්න එපා... හොරුන්ට පුක දුන්නට කමක් නෑ අපිට ඔයෙ කාලකන්නි නඩත්තු කරන්න බෑ...

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa 13 ชั่วโมงที่ผ่านมา

    ඔය සියලුම අණ පනත් මහජනතාවගෙ සුභ සිද්ධිය උදෙසා වෙනස් කළයුතුයි

  • @nevillewickramasinghe1134
    @nevillewickramasinghe1134 7 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ පාර්ලිමන්තුවෙහි ජනමතයෙන් පත්වන රජයන් ව්‍යවස්ථා හදාගන්නේ මන්ත්‍රීවරුන් මැති ඇමතිවරු න් ටත් අගමැති ජනපති වරුන්ටත් බොහෝ වාසි ප්‍රයෝජන සඳහා පමනක්ද??? ජනතාව ට අවාසි සහ බදු බර පමනක්ද???🤔

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 13 ชั่วโมงที่ผ่านมา

    JRජනාධිපති සේපාල ඒකනායකට එරෙහිව ගුවන්යානය පැහැරගෙන යෑමට එරෙහිව අතීතයට බලපාන විදිහට ව්‍යවස්ථාව වෙනස්කර දඬුවම් කලේ කොහොමද????????????????😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @thanushawickramaarachchi5077
    @thanushawickramaarachchi5077 10 ชั่วโมงที่ผ่านมา

    අනවශ්‍ය වියදම් කපා හරින්න ,මොකද මේ සියලුම දෙනාගේ මුදල් ගෙවන්නේ මහජනතාව යි,

  • @Arunajeewa
    @Arunajeewa 12 ชั่วโมงที่ผ่านมา

    Wiwasthawa ai wenas karanna pramada????

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 3 ชั่วโมงที่ผ่านมา

    ව්‍යවස්ථාවක් අලුතින් හදන්න ..බලය තියනවනෙ ..දන්නෙ නැත්නම් නාමල්ගෙන් අහන්න

  • @SenarathAlgama
    @SenarathAlgama 16 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාල කිව්ව 78 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනව කියල .ඔයාලට අවත්‍යවට වඩා බලය දීල තියනවා .ඔයාලම කිව්වා අපි මමේතරම් බලාපොරොත්තු වුනේ නැ .කියලා .එ් බලය දුන්නේ ඔය බොරු වියදම් අඩු කරල නාස්තිය දූෂණය නැති කරන්න .
    දැන් අනතුරකින් ුන්ට කිව්ව වගේ ඔයාල කරන්න

  • @namalperera3902
    @namalperera3902 16 ชั่วโมงที่ผ่านมา +2

    Bahirawa yo elawanda krama thiyenawa, ranganaya danne nathuwa ta, antheemeta aluthen vivasthawak genawahama kalaya kanna hitapu janadipathila kunu kuude

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp 12 ชั่วโมงที่ผ่านมา

    Viyawasthawe sansodanaya karanna 3/2 balayak thiyenne ekata thamai 👏🏻👏🏻👏🏻👏🏻👍😁

  • @System-change-SL
    @System-change-SL 11 ชั่วโมงที่ผ่านมา

    හිටපු ජනාධිපති පනත අනුව නිවාසයක් දීම කිරීම වෙනුවට මාසික දීමනාවෙන් 1/3 ක් මුදලක් තමයි දෙන්න ඕනෑ. හැමදාමත් දීපු එකම මන්දිරය දෙන්න කියලා කොහෙවත් නෑ.
    ඒක ඉතාම පැහැදිලිය.
    හැබැයි මාසික දීමනාව කපන්න නම් බෑ, ඒක හරි

  • @prasanthafernando-tz4jd
    @prasanthafernando-tz4jd 12 ชั่วโมงที่ผ่านมา

    ඒකට තමයි තුනෙන් දෙකක බලය තියෙන්නේ ඕවා වෙනස් කරන්න .

  • @NilushikaJayawera
    @NilushikaJayawera 11 ชั่วโมงที่ผ่านมา

    සංසෝධදනය කරන්න තවත් බලාගෙන ඉන්නේ

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 9 ชั่วโมงที่ผ่านมา

    න්ල නිවාස වලින් අයින් වුන අයත් ආපසු එයිද😮😮😮

  • @indranialwis2124
    @indranialwis2124 12 ชั่วโมงที่ผ่านมา

    අත ගහන හැම වැඩේම අනා ගන්නව..මදැයි කොරන කල් බලා ගෙන හිටිය..කොරන්න බැරි මගුල් නොකිය හිටිය නම්
    හොදයි..නිකම් ලැජ්ජ වෙනව.2/3 බලයක් තියාගෙන....

  • @MF.744
    @MF.744 12 ชั่วโมงที่ผ่านมา

    රුපියල් 350 සිමෙන්ති කොට්ටයක් දැන් 2000.. රුපියල් 60 ගත්ත හාල් දැන් 230..සෑම භාණ්ඩයකම තත්ත්වය ඕකයි...හොදටම රට සංවර්ධනය කරලයි හිටපු ජනාධිපතිවරු විශ්‍රාම ගියේ....පව්.
    ඕකුන්ට දෙන්න වටින්නේ මැටිගෙයකුයි ලාම්පු කුප්පියකුයි 😄
    .

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 5 ชั่วโมงที่ผ่านมา

    ඉතින් අනේ ඕව එයාලම හදාගත්ත ඒවානේ. එයාලගේ වාසියට. දැන් ඒවා වෙනස් කරන්න. ඒකට තමයි ඔය තරම් බලයක් දීලා තියෙන්නේ

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 9 ชั่วโมงที่ผ่านมา

    මේක නෘත්‍යානුකූලව වෙනස් කරන්න බැහැ අතීතයට බලපාන නීතියක් වෙනස් කරන්න එම ව්‍යවස්ථාවෙන්ම නීතිගත කර ඇති නිසා.එසේ වුවත් පසුගිය ආන්ඩුව බලහත්කාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග ගනන් නොගෙන පනත් සම්මත කර ගත්ත වගේ මේකත් එහෙම කරන්න පුලුවන්නෙ.

  • @IndikaUdayangni
    @IndikaUdayangni 8 ชั่วโมงที่ผ่านมา

    හිටපු හැත්ත ඒවනම් හරියට කරගෙන තියෙනව.

  • @mnmmnm9045
    @mnmmnm9045 15 ชั่วโมงที่ผ่านมา

    සුදුසු නිවසක් කියන්නේ පොඩ්ඩක් ඉවසන්න

  • @ros1420
    @ros1420 10 ชั่วโมงที่ผ่านมา

    Wivastawa venas karanna onane eke tiyena vidiyata karanna. sudusu geyak ho padiyen 1/3.

  • @PremasiriQatar
    @PremasiriQatar 12 ชั่วโมงที่ผ่านมา

    මේවා සංදර්සන වලට පමණක් සිමා කරන්න එපා 😁
    රටේ බහුතරයක් රට කාපු මයිනා ඇතුළු කට්ටියගේ වරක් ප්‍රසාද කපනවට එකෙන්ම කැමතියි 👍👍
    ජනතාවගේ බදු මුදල් වලින් මුන් වගේ පට්ට හොරු රකිනවට රටේ බහුතරයක් කැමති නැහැ 😁විවස්ථාවක් හදලා හරි මාලි මාව රටේ ජනතාවට දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න ❤️👍

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 13 ชั่วโมงที่ผ่านมา +1

    KAALAKANNI..මයිනා ..මුහුදට දාන්න අයියෝ