ඇඟ මහත් කරගන්න කරන්න ඕන දේවල් How to gain weight Sinhala.

แชร์
ฝัง

ความคิดเห็น • 531

  • @thisarikaushika6518
    @thisarikaushika6518 3 ปีที่แล้ว +38

    supiri akki attatama pratipala tiyanawa

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +3

      💛

    • @dinushadinusha9429
      @dinushadinusha9429 3 ปีที่แล้ว +4

      Ane akki mn vitamin use doctor බෙහෙත් use krnwa eth sne mahath wen nee mahath wenna deyk kiyannakoo piz akkiyoo

    • @kavi6481
      @kavi6481 3 ปีที่แล้ว

      @@dinushadinusha9429 anee ow

    • @dasundasun2269
      @dasundasun2269 3 ปีที่แล้ว +1

      Masa kiyak use karada

    • @sulakahiyashodara6745
      @sulakahiyashodara6745 2 ปีที่แล้ว

      @@dinushadinusha9429 ඔයාට මොනවද දීපු බේත් මටත් කියන්නකෝ

  • @ruhifernando3083
    @ruhifernando3083 2 ปีที่แล้ว +43

    අනිත් අයගේ ලස්සන ගැන හිතෙන අය ඔයා තව තවත් ලස්සන වෙන්න ඔනේ ❤️

  • @ridmiwickramasinghe8394
    @ridmiwickramasinghe8394 ปีที่แล้ว +11

    මගේ බර අඩුවක් නෑ.50kg තියෙනෝ. ඒත් ඇග කෙට්ටුයිනේ. එකට කරන්න දෙයක් නැද්ද 🥲

  • @nisansalasewwandi8006
    @nisansalasewwandi8006 3 ปีที่แล้ว +50

    මගේ වයස අවුරුදු 20යි.මගේ බර 30kg යි. මට හරිම මානසික වදයක් පවුලේ කවුරුත් කෙට්ටු නැහැ .දකින හැමෝටම ප්‍රශ්නයක් මගේ කෙට්ටු බව 😭

  • @rangikarupasena784
    @rangikarupasena784 10 หลายเดือนก่อน +3

    මම ත් ඒවගෙ කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ මානසික වදයක් වෙලා දැන් මම හරි ආසයි කවුරු හරි මහත් වෙලා දැන් ඔයා කියලා කියනවා නම් ඒත් දකින දකින කෙනා කියන්නෙ දැන් කලින්ටත් වඩා කෙට්ටුයි කෝටුකෑල්ල වගේ කියලා මට අහගෙන ඉන්නම බැරි ඒක 😢

  • @wasanawasana3317
    @wasanawasana3317 3 ปีที่แล้ว +31

    ඔයාගේ කට හඩ හරිම ලස්සනයි අහන් ඉන්නත් ආසයි අක්කි.. අහම්බෙන් දැක්කේ මේ චැනල් එක.. තෑක්ස්..❤️❤️

  • @hirunidewindi3154
    @hirunidewindi3154 3 ปีที่แล้ว +11

    බර තීනවා අක්කියෝ ශක්තියත් තියෙනවා... ලෙඩකුත් නෑ... මහත නෑනේ අනේ...ඩොක්ටර්ස්ලා කියෙනවා බර තියෙන නිසා මහත් වෙන්න ඕනි නෑලූ...a/l කරලා ගෙදර ඉද්දී මහත් වෙයිලු... ඒත් තාමනම් මහත් වුණේ නෑනේ අක්කියෝ.... 😒😒

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +6

    මට මාවම එපා වෙලා.හකු බැහැලා මලමිනියක් වගේ.කිසිම් අදුමකට ලස්සනක් නෑ.කිසිම් අකර්ශනයක් නෑ.ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ.මොනා කරත් මහත් වෙන්නෑ.කව්රුත් මහත් වෙන්න මුකුත් බෙහෙතක් දන්නෑ.මහත එඋන්ට කෙට්ටු වෙන්නනන් ඔනිතරම් දේවල් තියනවා.බෙහෙත් ගන්න ගියාම හොදට කන්න කියනවා.කෑවාට වැඩක් නෑ

    • @chamaniishara9728
      @chamaniishara9728 ปีที่แล้ว

      ඔව්

    • @Nipu-w
      @Nipu-w 8 หลายเดือนก่อน

      ඔයා තාමත් කෙට්ටුද

    • @sanda2813
      @sanda2813 8 หลายเดือนก่อน

      @@Nipu-w na.mn dr knkgen bheth gtta.aye aga bahida kiylnan dnne

    • @sathsarani1159
      @sathsarani1159 2 หลายเดือนก่อน

      Oyt mokkd dipu behetha

  • @chandimapriyadarshani7024
    @chandimapriyadarshani7024 2 ปีที่แล้ว +5

    ඔයාට ගොඩක් ස්තුති අක්කේ නොදන්න දෙවල් කියලා දෙනවට.මම ගොඩක් විඩියෝ බැලුවා මට හිතා ගන්න බැ එවට ඇත්තටම පර්තිපල තියෙනවා💖😘

  • @itheemailfromyouirrucharit4701
    @itheemailfromyouirrucharit4701 3 ปีที่แล้ว +8

    Ane akkeyoo dath teakk essarhata teyena kenekta karann exsis akk keyanne puluvanda

  • @Navodya-q9v
    @Navodya-q9v 3 หลายเดือนก่อน +1

    Lassanai akki😊❤ oyage video man hamadama vage balanava❤

  • @prabhashikaranasingha8986
    @prabhashikaranasingha8986 3 ปีที่แล้ว +5

    නිරහන්නාර නිහතමානි කෙල්ලෙක් ඔයා අක්කි, bs hema wedakma sarthaka wewa..

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @maneeshathushanthika2751
    @maneeshathushanthika2751 3 ปีที่แล้ว +8

    Thank you අක්කියෝ අපිට මේ දේවල් කියල දෙනවට.....අක්කි ගොඩක් ලස්සනයි....❤️❤️

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga6292 2 ปีที่แล้ว +4

    අහම්බෙන් දැක්කේ ඔයාගෙ channel එක.ගොඩාක් වටින videos තියෙනවා.ගොඩාක් ස්තුතියි 😘💝💝

  • @fuckr4270
    @fuckr4270 ปีที่แล้ว +4

    මම අඩි 6ක් උසයි කිලෝ50ක් බරයි ඒත් ගොඩක් කෙට්ටුයි දකින අය හිතන්නෙ මන් මද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා 😢

  • @hansikasewwandi638
    @hansikasewwandi638 2 ปีที่แล้ว +3

    ස්තුතියි අක්කේ. විවිධ රසවලින් ප්‍රෝටීන් ශේක් හදන විදිහත් කියන්නකෝ.

  • @hirunethu3820
    @hirunethu3820 3 ปีที่แล้ว +3

    Mata akki 19 wayas bara 35 mona karnnada mnda thawth ketu wenawa mokwath behethkwath nedda

  • @shashinijayawardhan9654
    @shashinijayawardhan9654 2 ปีที่แล้ว +2

    Oya hari lassanai dr.. awyajai.. mn ada thamai oyage vidio eka balanna gaththe.. mamath godak keytu kenek.. oyawa follow karanawa ada idan..🖤🙏😀😀

  • @gayanialwis6139
    @gayanialwis6139 3 ปีที่แล้ว +2

    Akki, hoda day and night cream ekk kiynnako,,oily skin ekakata match wena,,mune kalal makena ekk

  • @ishuwimalasiri3501
    @ishuwimalasiri3501 3 ปีที่แล้ว +4

    අක්කෙ තයිරෝඩ් අඩු උනාම ගොඩක් කෙට්ටු වෙනවද...අනේ reply එකක් ඕන 🙁

  • @dmlakishasadamalilakisha9410
    @dmlakishasadamalilakisha9410 3 ปีที่แล้ว +1

    uma akke oya monawada use karana face creem eka

  • @vinothvinoth4341
    @vinothvinoth4341 3 ปีที่แล้ว +1

    A kiyanne akki තිරිගු පිටි අඩංගු කෑම kawama mahath wenne nadda

  • @tharushisenurika6823
    @tharushisenurika6823 2 ปีที่แล้ว +3

    අනෙ අක්කි කොට වෙන්න ක්‍රමයක් නැද්ද මම හුගක් උසයි 5.5ක් මට වයස 15යි මගෙ උස වැඩී පන්තියෙන්ම උසම මම හුගක් උස නිසා කෙට්ටුත් නිසා උස හුගක් පේනවා අනික මම කෙල්ලෙක් කෙල්ලෙක්ට හුගක් උස කැතයි කොට වෙන්න ක්‍රමයක් නැද්ද ප්ලීස් අක්කියෝ 🥺 කොට වෙන්න ක්‍රමයක් කියන්නකො 😞🙏💔

    • @dadslilgirl1029
      @dadslilgirl1029 2 ปีที่แล้ว +1

      5 '5 usa awlk na nngi ... math 5' 4 ta lagai.. oyt awrudu 18, 20 wage wenkota oya usa ganata athi ... 🤗🤗🤗 baya wenna ep . Kota wenna krmayk naa mn dann widiyt .oya usa niyama gaana 🌚 wena aya usa yannane dagalanne😂

    • @tharushisenurika6823
      @tharushisenurika6823 2 ปีที่แล้ว

      @@dadslilgirl1029 👀 හුම් එ්ත් උස වැඩීනෙ 😪💔

    • @yasurikawya
      @yasurikawya 2 ปีที่แล้ว

      Math 🥲😐

    • @ChandanaKumara-qw5ln
      @ChandanaKumara-qw5ln หลายเดือนก่อน

      Math 😢

  • @amali4407
    @amali4407 2 ปีที่แล้ว

    Akki man asai math venna.mata echara khema kanna asavakuth ne. Poddak kavath athi kiyala hithenava. monada akki karanna ona.😣😥😥

  • @nuwandiba1047
    @nuwandiba1047 3 ปีที่แล้ว +2

    Akki සමපෝශ wage dewal kewamath mahath wenawada?🤔🤔

  • @sachisachi5013
    @sachisachi5013 2 ปีที่แล้ว +1

    දියවැඩියාව tiyenne ane enna enna kettu wenava akkiyoooo

  • @maheshwickramarathna3834
    @maheshwickramarathna3834 3 ปีที่แล้ว +3

    Thanks akki mn බලාපොරොත්තු una clip ekak 😍😊 ( Umesha Wickramarathna )

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @vijedasavijjedasa3602
    @vijedasavijjedasa3602 3 ปีที่แล้ว +12

    Thanks akki....mtth onam vela thibuna vidio ekk....❤️❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @tanglejourney3184
    @tanglejourney3184 3 ปีที่แล้ว

    Bath ata 10k kawath mn wge mhath wena un thath sitida?
    Covid kale hbai mhansi wela gdak excise krala aga tikak adu kra gththa

  • @sandunipothuwila3983
    @sandunipothuwila3983 3 ปีที่แล้ว

    Thel kanna hoda nedda. Tawa man udeta unu වතුර bonawa. Ehema unahamath kettu wenawada. Bara adu wenawada

  • @shanuadira934
    @shanuadira934 ปีที่แล้ว

    Akkiyo mt nm bara thiynw fitness ekt innw excercise emth krn shape eke innw...eth aga chuti wdi ne ekt mk 😪

  • @chamalisubhashinirathnayak7005
    @chamalisubhashinirathnayak7005 3 ปีที่แล้ว +2

    Lassanai akkiy❤❤❤ akki mata use karanna hoda whitening day cream ekak kiyannako

  • @udarichathurika9758
    @udarichathurika9758 3 ปีที่แล้ว +11

    Thanks a lot akkiyo for making this video.
    Sending lots of love to u ❤️❤️😍😍
    God bless u n triple gem bless u too

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +4

      💛🙏

  • @muthuumayangana1700
    @muthuumayangana1700 2 ปีที่แล้ว

    Appeton weight gain eka tin ekak pawichchi kloth ethida mahath wenna?? Eka bona eka neweththuwoth ayema kettu weida??

    • @gayangayan3538
      @gayangayan3538 2 ปีที่แล้ว

      Salli viydam wena aka vitharai newaththpu gamn kettu wenw

  • @malkiapsara1738
    @malkiapsara1738 2 ปีที่แล้ว

    Akka ashwagandha , shathavri ,liv.52 wage ewa biwwata kmk nadda ?

  • @punsalanethmini2172
    @punsalanethmini2172 3 ปีที่แล้ว

    Akke night cream ekak gnna kalin moisturizing cream ekak gewata kmak nedda eken result adu weida

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Ganna kamak na

  • @ShashindyaMadushani
    @ShashindyaMadushani 21 วันที่ผ่านมา

    Mamath kettui kalisam adinnwath baha andama kathai kakul kettu nisa 😢😢😢😢 mahath wenna mamath kewata mahath wenne naha 😢😢😢😢

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 ปีที่แล้ว

    Akki hoda vitamin ekk kiynnko mahath wennaa mn gdk kettuii..dn wayasath 22 ane akki plzz kinnaa..akkige mumbr eka dennkoo...plzz riply krnnaa

  • @Senushie
    @Senushie 3 ปีที่แล้ว

    අනෙ අක්කි මූන හුගක් කෙට්ටු වෙලා ඒ නිසා ඇස් යට වල ගැහිලා වගෙ කැතයි😣 ඒකට මොකද්ද කරන්නෙ කියන්නකො

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Muna mahath karanna exercises video ekak damma nangi mama. Eka karanna

    • @shanaththanayaka3067
      @shanaththanayaka3067 3 ปีที่แล้ว

      ගිතෙල් කිරි වලට දාලා බොන්න .

  • @sulakahiyashodara6745
    @sulakahiyashodara6745 2 ปีที่แล้ว

    මම පුතා ලැබුනම මහත් උනා.ඊටපස්සෙ ටික ටික කෙට්ටු උනා.මගෙ මූනත් බැහල .අනෙ කියන්නකෝ මොනව හරි

  • @pramodiprasansa2494
    @pramodiprasansa2494 3 ปีที่แล้ว

    Akke as wala uda kalu weem walt mokd krnne කොච්චර dewal klth hrehiye nh

  • @maheshikaudhayangani5454
    @maheshikaudhayangani5454 ปีที่แล้ว

    Akki mge muna digai ane mt ehem kathai😔. Mt muna tikak raum kara ganna oni ekt mokak hri kiyl dennako 🥺❤️

  • @kaushalyamadupani7333
    @kaushalyamadupani7333 3 ปีที่แล้ว

    අක්කි peanut butter වලට මහත් වෙනවද? නැත්නම් කෙට්ටු වෙනවද??

    • @poornimajeewani2268
      @poornimajeewani2268 3 ปีที่แล้ว

      Mahath wenawa.😍

    • @kaushalyamadupani7333
      @kaushalyamadupani7333 3 ปีที่แล้ว

      Poornima Jeewani කෙට්ටු වෙනවා කියලත් කියනවනෙ ගොඩක් අය

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Mahath wenawa

  • @nirashasanjeewani1614
    @nirashasanjeewani1614 3 ปีที่แล้ว +3

    ඇගේ උෂ්නත්වය වැඩි නම් ඇග කෙට්ටු වෙනව ද?. ඒක නැති කර ගන්න මොනා ද කරන්න ඕනේ අක්කේ.
    බුදුසරණයි අක්කා ❤

    • @sunetraedamegama6685
      @sunetraedamegama6685 3 ปีที่แล้ว +2

      Ow eka matath thyanwa.

    • @Eish-h
      @Eish-h 2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත. ආයුර්වේද Doctor කෙනෙක් තමයි මටත් කිව්වේ. මුලින්ම ඇගේ heat එක අඩු කරගන්න ඕන කිවුවා🥲

    • @thisaraviweerakkody3583
      @thisaraviweerakkody3583 2 ปีที่แล้ว

      ඒකට මොකද කරන්න ඕනි..

    • @sarojadilrukshi3975
      @sarojadilrukshi3975 2 ปีที่แล้ว +1

      කුෂ්මාන්ඩ රසායනය aran knna eka hodai aga ushneta

  • @Professor_
    @Professor_ 3 ปีที่แล้ว

    Akki community post valin channel promote krnne nadda☹️

  • @dinithiperera6985
    @dinithiperera6985 3 ปีที่แล้ว

    Hii thanks akka
    Moonath automatically mahath karagnna pluwan neda anga mahath weddi??

  • @sujithfonseka1311
    @sujithfonseka1311 3 ปีที่แล้ว

    Akki rathu bath wage kawama mahath wenawada man godak mahathai akki mata one kettu wenna man ahala thiyenne sudu bath walata wada rathu bath kana eka kettu wenna udaw wenswa kiyala ne

  • @hansinipunika8879
    @hansinipunika8879 3 ปีที่แล้ว +1

    Akke plz kiyannako. Glow capsule eka hodaida kiyala

  • @CC-ib4er
    @CC-ib4er 3 ปีที่แล้ว +2

    කකුල් මහත් වෙන්නෙම නෑනෙ කරන්න දෙයක් කියන්නකෝ

  • @sanulisehansha3541
    @sanulisehansha3541 3 ปีที่แล้ว

    Mama godak kettui agath usnai thairoid patiant kenek mokada karAnne mahath wenna kettui aga kanawa hodata

  • @nethufernando7587
    @nethufernando7587 ปีที่แล้ว

    අක්කි මම 9 වසරේ මට ඇදුම් අදින්න බැහැ ගගොඩක් කෙට්ටු නිසා

  • @thushinifernando1299
    @thushinifernando1299 3 ปีที่แล้ว

    Hoda protine suppliment ekak kynko akkiyo?

  • @yashnelu8725
    @yashnelu8725 3 ปีที่แล้ว +3

    Math kettui akki godak watinwa video eka, thanks akkiyo,,,,,😘😘😘😘

  • @ashinikaushalya1228
    @ashinikaushalya1228 3 ปีที่แล้ว

    Akkiyo omega 3 fish oil ekta mahath wenwda

  • @sududoni5993
    @sududoni5993 3 ปีที่แล้ว +14

    මාවත් මහත් උනා කොරොනා කාලයෙදී.ඔයා ලස්සනයි.උම්මා😘😘😘😘😘🙋🙋🙋🙋🙋

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @nethmipathirana3540
    @nethmipathirana3540 3 ปีที่แล้ว +2

    Aneeeh akki thank you mn me gana pahadili video ekak kauruhari karanakm balan hitiye😍😃

  • @sithumudara2697
    @sithumudara2697 2 หลายเดือนก่อน

    Thak you akke🥰🥰

  • @malshamaduhansi8434
    @malshamaduhansi8434 3 ปีที่แล้ว

    Akke plz reply me weight gain piti eka hodaida

  • @hirunijayawardana985
    @hirunijayawardana985 3 ปีที่แล้ว

    Akki sustagen milk powder ekata mahath wenne nada

  • @Ashan261
    @Ashan261 3 ปีที่แล้ว

    Kettu wenne kohomada kiyantako

  • @deshaninawanjana5585
    @deshaninawanjana5585 3 ปีที่แล้ว +2

    😍💃💃Me video eka nm godak useful wei mata nm... danwath blmuko mahath weid kyl👐👐👐👐👐👐

  • @umaya1150
    @umaya1150 3 ปีที่แล้ว +3

    Anee mn balan hitapu video akak akkiiii adreiii ummmaaaaaaa ❤️❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @kasuniumesha6211
    @kasuniumesha6211 ปีที่แล้ว

    Thankyou try krl blnnm.❤

  • @yasithakalpani4194
    @yasithakalpani4194 3 ปีที่แล้ว

    Akke matanm mahath wenna nmi oni kettu wenna thamai oni. Kettu wenna thiyena hoda products ekk kiyannko

  • @sandupamahirushi1340
    @sandupamahirushi1340 3 ปีที่แล้ว

    Anee akki mn godaaaaaaaaakkk kettui.mata kisima deyak asawen kanna piriyak na..mata appiriyawen kawoth wamane yanawa.mata kanna nathuwa bonna paniyak wage kiyannako.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Doctor kenek hambenna nangi wahaama

    • @ahinsa1976
      @ahinsa1976 3 ปีที่แล้ว

      peritol syrup ekata badagini enwa akke.eth godak nidimatha enawa.

  • @raveenaravihari2947
    @raveenaravihari2947 3 ปีที่แล้ว

    Aneeee gdk watina vedio ekk thq akki

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @kgkdtkgkdtdileka6337
    @kgkdtkgkdtdileka6337 3 ปีที่แล้ว

    Anee akke.bara hari.eth ega kettui anee..vitamins emath gaththa.eth vedak neene.😪

  • @sumawathimudunpitage2258
    @sumawathimudunpitage2258 ปีที่แล้ว

    නංගි ඔයා දැන් හරිම ලස්සනයි

  • @thusharimadushani1545
    @thusharimadushani1545 3 ปีที่แล้ว

    Akki man kochchara kawath aga mahath wennh eth muna mahath wenawa e ai

  • @Samanaliapsara
    @Samanaliapsara 2 หลายเดือนก่อน

    Akke bella kettuyi ane tikak ai a

  • @nisansalanisansala4892
    @nisansalanisansala4892 3 ปีที่แล้ว

    Akkiyoo oya me kiyapu dewal walata aniwarayenam mahath venawada

  • @felizeeee6623
    @felizeeee6623 3 ปีที่แล้ว +2

    Mm akki oy kiypu hmdem hodt knw..but I'm 19 old.. Weight ek 43k wge.. Kovhchr kawath mhth wenne nni 🙂

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +3

      Oya kale tikak kettui thamai hama girl ma. Tikak kal yaddi pirila ei

    • @nishadianupama1978
      @nishadianupama1978 3 ปีที่แล้ว +1

      Aththada akki,mata dn 18i math godak kettui😪😪😪

  • @tharu5808
    @tharu5808 3 ปีที่แล้ว +1

    අක්කෙ මොකක් හරි විටමින් එකක් කියන්නකො බර වැඩි කරගන්න.....

  • @wmidunil8514
    @wmidunil8514 ปีที่แล้ว +1

    Oya godak lassanai akki katha karanava lassani man asai ekata

  • @bakthitharangi8692
    @bakthitharangi8692 3 ปีที่แล้ว

    Oya kiyapuwa godak kala ewalin wenasak ,hoda prathipalayak thiyenawa. Pimple walin apu mark ain wenna deyak kiyannako

  • @anojaseroma9060
    @anojaseroma9060 3 ปีที่แล้ว +1

    Oya karana vedeyo harema wadagath thanks nange goodluck

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .

  • @sameeranowfer5419
    @sameeranowfer5419 6 หลายเดือนก่อน

    Thanks 😊

  • @tanishiya2157
    @tanishiya2157 2 ปีที่แล้ว

    Akkiyo work kraddi owa karanna bane hamadama.mn godak kettuyi.😔😔😥😥

  • @yamunairoshi8682
    @yamunairoshi8682 3 ปีที่แล้ว

    .'apo nanga mage nam bara adu karagannama vidiyak na.ane bara adu wenna deyak keyannakooo...

  • @dinushikaprasadini5125
    @dinushikaprasadini5125 3 ปีที่แล้ว +1

    Bada adu karaganna monada karanna one akki

  • @hashinikaushalya1223
    @hashinikaushalya1223 2 ปีที่แล้ว

    Mama godk mahata hitiye .dn mn godakma kettu una .. dn kochchra kawath mahath wenne na .😪

  • @madushikafernando3366
    @madushikafernando3366 3 ปีที่แล้ว +1

    Thanks akki... mata godaak watinawa me video eka nam❤️❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @sakupremachandra4302
    @sakupremachandra4302 3 ปีที่แล้ว

    Ahamben oyage chanel eka dakke nangi.godak watinawa.thanks.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @warunirupasinghe7090
    @warunirupasinghe7090 3 ปีที่แล้ว

    Nangi mage baranam getaluvak ne eth godak kettuy,40 katath kittuy,

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Me dewal karanna. Gym ekakata yanna

  • @achisewwandi7815
    @achisewwandi7815 3 ปีที่แล้ว +1

    Kettu wenn karmuak nedd akki. bada adu karagann .🥺🥺

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Diet exercise thama

  • @Chandifernando7031
    @Chandifernando7031 3 ปีที่แล้ว +8

    වීඩියෝ එකට thanks 😘උමා❤️.. ගොඩාක් අයට වගේම මටත් දැනගන්න ඕනි බරත් බඩත් අඩුකරගන්න කියන්න උමා❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

    • @sitharadasilwa2053
      @sitharadasilwa2053 2 ปีที่แล้ว

      බරත් බඩත් අඩුකරගන්න කියන්න කො. 😭😭

    • @tharushisenurika6823
      @tharushisenurika6823 2 ปีที่แล้ว

      @@uma9764 අනෙ ප්ලීස් කොට වෙන්න ක්‍රමයක් කියන්නකො 😔💔

    • @sansalakarunathilaka8837
      @sansalakarunathilaka8837 2 ปีที่แล้ว

      @@uma9764 ane mata fresh milk bonna be. SEMA awissenawa pinsa wage

  • @silent_7864
    @silent_7864 3 ปีที่แล้ว

    Akki as 2ka yatin raki watila thiyena dheta visadumak denn akki

  • @h.k.m.surangakumara8702
    @h.k.m.surangakumara8702 3 ปีที่แล้ว +3

    තැන්ක් යු අක්කි ඔයා ගොඩාක් ලස්සනයි ❤️❤️❤️💜💜

  • @akilasampath5011
    @akilasampath5011 3 ปีที่แล้ว

    Bada adu karaganna monawada karanna ona

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Diet and exercise

  • @thilinimadushika2640
    @thilinimadushika2640 3 ปีที่แล้ว

    Akka podi deyk ngnd tye.nanakota godk welwt kattya gal walin skin ek athullnwa nh kunu ynd kiyl.eka hoda nadda akke.hoda nathnm skine eke kunu yawana vdhk kiynna.plz mt ek phdili krl dena

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Ou nangi gal walin epa. Body scrub ekak use kala nam hari

    • @thilinimadushika2640
      @thilinimadushika2640 3 ปีที่แล้ว

      @@uma9764 hri akki thnks 🧡🧡

  • @sinhalasong9525
    @sinhalasong9525 2 ปีที่แล้ว

    Aiyo akki math kochchara kawath mahath wen ne ane

  • @thakshilasandeepani4150
    @thakshilasandeepani4150 3 ปีที่แล้ว

    I want this vidio..thnk you akkoo..you are very beautiful.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @sakunikamalisakunikajanith642
    @sakunikamalisakunikajanith642 3 ปีที่แล้ว +1

    අක්කි ඉන්නන් සම්බන්ධව විඩියෝ එකක් කරන්නකො. මුහුණේ කලූ පාට චූටි බිබිලි ඇති වෙන්නේ ඇයි? B.s

  • @sandalitharushika7843
    @sandalitharushika7843 3 ปีที่แล้ว +7

    Thank you akki.you are very beautiful 😊❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @kalugamagegimshan1405
    @kalugamagegimshan1405 3 ปีที่แล้ว +1

    Akke aga mahat karana supliment gana danuwath kirimak karannakoo

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @shiromiradhika1501
    @shiromiradhika1501 3 ปีที่แล้ว +2

    Thkz akki😙 very important video😊

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +4

    Akki man....oya සුදු වෙලා ලස්සනයි අක්කී ..අනේ අක්කී මට කෙට්ටු වෙන්න ඔනී.....💓💓💓💓💓😔😔

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

    • @madukalpa5770
      @madukalpa5770 3 ปีที่แล้ว +1

      Matath

    • @chathu4910
      @chathu4910 3 ปีที่แล้ว +2

      Comment walata reply karanne nathuwa heart danwa

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 ปีที่แล้ว +1

      @@chathu4910 👍👍

  • @wownice3679
    @wownice3679 3 ปีที่แล้ว +2

    ස්තුති ඔයාට සහෝදරිය

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +1

    කෝ අක්කී ඔයා ගේන්නම් කියපු ඔයා gena අහාපු ප්‍රශ්න වලට පිලිතුරු.🤔🤔

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Thawa prashna ekathu wenakal inne 😁

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 ปีที่แล้ว +1

      @@uma9764 හරි අක්කී ..👍👍👍💓💓💓💓💓💓

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 ปีที่แล้ว

      @@sududoni5993 මට තියෙන ප්‍රශ්නේ තමයි ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා 🤣🤣🤣

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 ปีที่แล้ว +1

      @@sududoni5993 😁😁😁 අනිවාර්යයෙන් මේ දවස්වල මිනිස්සු ජිවත් වෙන්නෙ බොහොම අමාරුවෙන් 👍👍👍👍..අනෙ මන්දා..ඔයා මොකක්ද කරන ජොබ් එක

    • @skedirisinghe2750
      @skedirisinghe2750 3 ปีที่แล้ว

      @@sududoni5993 😔😔 අනේ අක්කී ඔයාගේ මහාත්තයා මොකද කරන්නේ එක බබාද ඉන්නේ ..මම නම් marry කරලා නැ ..තවම 20යි අක්කේ ඔයා එහෙම කිවුවම දුක හිතුනා ප්‍රශ්න ප්‍රශ්න ඉවරය්ක් නැ නෙද...පලවෙනි ශෙනියට යද්දි ගොඩක් දෙවල් ඔනී නෙද අරන් යන්න..😔😔