Menstrual Cup Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 474

  • @uma9764
    @uma9764  3 ปีที่แล้ว +35

    Menstrual cups පාවිච්චි කරන්න බය අයට, ඒ ගැන ප්‍රශ්න තියෙන අයගෙ ගැටළු වලට පිළිතුරු මේ වීඩියෝ එකෙන් දැන ගන්න 👇
    th-cam.com/video/LhYxcwiZxM4/w-d-xo.html

  • @beautyo8002
    @beautyo8002 3 ปีที่แล้ว +34

    උමා අක්කී.ගොඩක් ගොඩක් වැදගත් video එකක්.විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන්ට මේ වගේ දේවල් සම්බන්ධව තියන දැනුම ගොඩක් අඩුයි.මේ දැනුවත් කිරීම හරිම වටිනවා❤️🥰😊🤗

  • @anishacooray
    @anishacooray 3 ปีที่แล้ว +20

    ගැහැණු ළමයි ට ගොඩක් වැදගත් video එක්ක ...thank u 💗

  • @kanchanapethiyagodaslt.v.1041
    @kanchanapethiyagodaslt.v.1041 3 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් අද දන්නෙ මේ ගැන

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +1

      Bhavi's fancy facebook page eken order karanna puluwan

  • @anushawijesekara6832
    @anushawijesekara6832 3 ปีที่แล้ว +4

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තූතියි

  • @thusharanuwan1161
    @thusharanuwan1161 8 หลายเดือนก่อน

    ගොඩක් හොද දෙයක් අපි වගේ කාන්තාවන්ට බොහොම ස්තුතියි

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +18

    ඇත්තටම ගොඩාක් වටින දෙයක් නංගියා ඔයා කියලා දුන්නෙ මේ ගැන දැනගෙන හිටියෙ ඒත් පාවිච්චි කරන්න දන්නෙත් නැහැ පොඩි බයකුත් තිබුනා ගොඩක් ස්තූතියි බුදු සරණයි ඔයත් පරිස්සමෙන් ඉන්න

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +1

      Bhavi's fancy facebook page eken order karanna puluwan

  • @nadeeshak6899
    @nadeeshak6899 3 ปีที่แล้ว +34

    මේ දවස් වල මම හොය හොය බලපු වීඩියෝ එකක් ..ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක දැක්කම..මාත් එකක් ඕඩර් කරල තියෙන්නෙ..බොහොම ස්තුතියි ඔයාට ..😊😊

    • @thiliniwathsala4282
      @thiliniwathsala4282 3 ปีที่แล้ว +2

      Akki oya ඕඩර් කරේ කොහොමද පොඩ්ඩක් කියන්නකෝ

    • @nadeeshak6899
      @nadeeshak6899 3 ปีที่แล้ว +1

      @@thiliniwathsala4282 fb page එක්කින් පැටියෝ..

    • @nadeeshak6899
      @nadeeshak6899 3 ปีที่แล้ว +1

      අද ඒක ලැබුනෙ මට..😊😊

    • @anjanakavishka6749
      @anjanakavishka6749 3 ปีที่แล้ว +2

      @@nadeeshak6899 kiyad suduuu

    • @nadeeshak6899
      @nadeeshak6899 3 ปีที่แล้ว +3

      @@anjanakavishka6749 මගෙ එකට නන් 2580/=ක් වුනා..කුරියර් එකටත් එක්කම..

  • @nishi4407
    @nishi4407 3 ปีที่แล้ว +116

    සනීපාරක්ෂක තුවා වලට වඩා මේක ගොඩක් පහසුයි, කන්‍යාභාවය තියාගත්ත කියල ඒක පෙන්නන්න වෙන්නෙත් ,කෙටියෙන් කීවොත් බඩු ගහන වනචර පිරිමියෙක්ටනෙ කවදහරි,පිරිමින්ට සුදු රෙදි එලුවනම් ගොඩක් අය අනාතයි,,ඒ නිසා අපහසුවකින් තොරව මෙන්ස්ට්‍රල් කප් එක භාවිතා කරන්න පුළුවන් කැමති අයට❤️

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 ปีที่แล้ว +10

      කෙල්ලො ඔක්කොම මලෙන් උපන් කුමාරිල වෙන්න ඇති 🤣🤣🤣🤣

    • @nawodaudeshani9707
      @nawodaudeshani9707 3 ปีที่แล้ว +16

      @@nipunaranjitha6443 ඔයාගෙ අම්මත් මලෙන් නෙමෙයි ඉපදිලා තියන්නෙ නේද

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 ปีที่แล้ว +8

      @@nawodaudeshani9707 එතකොට ඔයාගෙ තාත්තා මේ උඩ කියල තියන ජාතියෙ පිරිමියෙක් ද

    • @tharakamadhusanka4922
      @tharakamadhusanka4922 3 ปีที่แล้ว +3

      Ane randu wenna epa oyala thaman hodata hitiyanam eka thamanta thiyei anun karana dewal e ayata thiyei

    • @tiktok__2.011
      @tiktok__2.011 3 ปีที่แล้ว +1

      @@nipunaranjitha6443 අන්නේකයි

  • @sajithadilshan9803
    @sajithadilshan9803 3 ปีที่แล้ว

    Godak watina video ekak. kanthawanta godak watina video ekak. meka ithin kanthawanta sobawadarmayan lebila tiyena deyakne. enisa e gena wediya risk ekak ganna epa. e dawas walata sathutin inna puluwan taran sathutin jiwath wenna. me video eka godak watinawa kanthawanta. sathutin jiwath wenna. oyatath dewi pihitai Akka

  • @sawanimadhushani8099
    @sawanimadhushani8099 3 ปีที่แล้ว

    aththatama hodai.ada thamai danagaththe.good luck

  • @nethmisansala6712
    @nethmisansala6712 3 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතියි අක්කි !! මමත් එකක් ඕඩර් කරා ඔන්න :) තාම පොඩ්ඩක් බය තියෙනව ඒ වුනත් මං අනිවා ඉක්මනට ඒකට හුරු වෙයි 🤭🥰

  • @slkolla69
    @slkolla69 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොද දැනුවත් කිරීම ක‍්

  • @lakshidn3554
    @lakshidn3554 3 ปีที่แล้ว +9

    මන් මේක ගැන දැනගෙන හිටියේ නෑ.අද දැන ගත්තේ ..ඔයාව විස්වාස කරලා ගන්නේ අක්කි..

    • @චුටිබබා-ෂ8ඨ
      @චුටිබබා-ෂ8ඨ 4 หลายเดือนก่อน

      ඔයාලා ගොඩක් දුක් විදිනවා නේද ඇයි එක දාන්නේ කියලා දෙන්න

  • @achinisewwandi7971
    @achinisewwandi7971 6 วันที่ผ่านมา

    Akke thwa parashnyak. Api idagannakota mekathada unoth ethulehirawennedda

  • @nilukaranjani7701
    @nilukaranjani7701 3 ปีที่แล้ว +2

    ඇත්තටම අදමයි .මෙ ගැන ඇහුවෙ.දැක්කම නම් බයත් හිතෙනව

  • @breatheeasy4620
    @breatheeasy4620 3 ปีที่แล้ว +1

    aththtama lanakve ayata me gana danimak nha akki thankyou meka gana pahadili kalata math podi kale idn thami use karnne harima paahsui 9 vasare idn use karanava godak hodai hamathinma

  • @sadunikaudani6130
    @sadunikaudani6130 3 ปีที่แล้ว +2

    Godaak watinawe akki video eke.. palaweni paarete me wage deyak ganne ahuwe. Thanx akkita. Habai bayek hithenoo akki kiuwe wagee.. 😕

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว

      Bhavi's fancy facebook page eken order karanna puluwan

  • @SriyalathaDamayanthi
    @SriyalathaDamayanthi 9 หลายเดือนก่อน

    Godak watina vidiyo ekak thanks ❤❤

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 11 หลายเดือนก่อน

    Akke athakota ara yata thiyana podi bolayak wage thiyana eka aliyatada thiyenna one

  • @sachini4274
    @sachini4274 ปีที่แล้ว

    Akke kanya bawayata haniwena ekak nadda

  • @deepikapriyadarshani1480
    @deepikapriyadarshani1480 2 ปีที่แล้ว

    ගෝඩාක් ස්තුති අක්කේ... ගොඩක් ප්‍රයොජනවත් උපදෙස් ටිකක් ලැබුණේ... ජය වේවා!

  • @sanjeewaniwickramasena488
    @sanjeewaniwickramasena488 3 ปีที่แล้ว +1

    Ithama vedagath vedio 1. Thanks a lot

  • @hasindudilshan8399
    @hasindudilshan8399 ปีที่แล้ว

    Math pavichchi karanawa.eka marama pahasuwak.

  • @rashmiii4951
    @rashmiii4951 2 ปีที่แล้ว

    Best product. Today is my first time 🤗

  • @buddikadarmapriyabuddika6505
    @buddikadarmapriyabuddika6505 3 ปีที่แล้ว

    Lassanai akki oya akki oya blisma barnd eka mokuth danawada hodaida use karala thiyenawada

  • @eshankaperera7999
    @eshankaperera7999 2 ปีที่แล้ว +2

    Hi
    Dear
    Cup eka full ceel kiyala denagnne Kohomada
    And
    Cup eka overflow wenne nadda

  • @madhurikanchana267
    @madhurikanchana267 3 ปีที่แล้ว +3

    Thank you very much Uma teacher 🙏❤
    all the best 👍

  • @diluishara6361
    @diluishara6361 3 ปีที่แล้ว +4

    Godak vatinava video ek thanks akka marry krapu nathi ayata use karanna be kiyala video eke kiuvanam thwath watinava..💖

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Prashna walata pilithuru wenama video ekakin damma
      th-cam.com/video/LhYxcwiZxM4/w-d-xo.html

  • @listentome5
    @listentome5 2 ปีที่แล้ว

    Akke palaweni para pawichchi karanne.ane eka athulatama yanawa tika welawakin.eka hoda nedda

  • @kavindushehan2029
    @kavindushehan2029 3 ปีที่แล้ว +1

    akke mata honda sun cream ekak kiyannako mage hama oily

  • @sanjanaudaini3421
    @sanjanaudaini3421 3 ปีที่แล้ว

    Loku prasnekata visadumak. Thanks❤❤❤

  • @sadunchanaka8101
    @sadunchanaka8101 2 ปีที่แล้ว

    Akka meaka ape sirure athulata yanne nadda

  • @kamanichandrika563
    @kamanichandrika563 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා දුවේ

  • @hiru6353
    @hiru6353 3 ปีที่แล้ว +26

    ඇත්තටම දැනුමක් ලැබුනා. ❤️
    ඒත් අවශ්‍යම දේ කියවුනේ නැහැනේ. විවාහ නොවුන අයට මේක පාවිච්චි කරන්න බෑ නේද?

    • @shashimanjali7207
      @shashimanjali7207 3 ปีที่แล้ว +1

      Eka thama math kalpana kare an

    • @thanurinawodya6842
      @thanurinawodya6842 3 ปีที่แล้ว +1

      Ekne..

    • @hiru6353
      @hiru6353 3 ปีที่แล้ว +3

      @@thanurinawodya6842 Happiness Muse channel eke tyenawa dear. Pehediliwa. Eka balanna. Hymen eka damage wenna puluwan kyala tyenawa

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว +1

      මං හිතන්නෙ කොයි තරම් බය උනත් දැං ඕක තමයි ඉදිරියේදී පාවිච්චි කරන්න වෙන්නෙ දැං මේක හරි ප්‍රසිද්ධයි වියදමත් අඩුයිනේ මමනම් තාම යූස් කරන්නෙ නෑ මාත් බයයි ඒත් පුරැදු වේන්න වෙයි වගේ

  • @umalikaushalya9313
    @umalikaushalya9313 2 ปีที่แล้ว

    Well 🙏 done sister ❣️💛💚💙💗

  • @happyface2065
    @happyface2065 3 ปีที่แล้ว +1

    Well explanation

  • @gayanikaushalya5660
    @gayanikaushalya5660 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @thilankadivyanjali2412
    @thilankadivyanjali2412 2 ปีที่แล้ว

    Akki marry karapu nathi ayats pavichchi karanna puluwanda

  • @aroshilakmini288
    @aroshilakmini288 3 ปีที่แล้ว

    Best product and highly recommend

  • @wasanaperera7525
    @wasanaperera7525 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඔබතුමියට.

  • @Hima........
    @Hima........ 3 ปีที่แล้ว +1

    aneee oyaa godaaaak lassan welaaa

  • @ashantharaka6654
    @ashantharaka6654 3 ปีที่แล้ว +76

    හොද වෙලාවට කොල්ලෙක් වෙලා ඉපදුණේ.කෙල්ලෙක් වෙනව කියන්නෙ කොච්චර දුකක්ද ඇත්තට😕😬

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 3 ปีที่แล้ว +48

      ඒක දන්නවා නම් කවදාවත් ගෑනු ලමයෙක්ට හිනා වෙන් නෑ ඇදුමක ලේ ටිකක් ගෑ උනාම එයාට ලැජ්ජ කරන් නෑ...ඒ දවස් ටික ගෙවාගන්න විදින දුක දන්නෙ ගෑනු ලමයෙක්ම විතරයි

    • @dilhaniwasana2536
      @dilhaniwasana2536 3 ปีที่แล้ว

      😁😁😁

    • @tharakamadhusanka4922
      @tharakamadhusanka4922 3 ปีที่แล้ว

      Labana athmewath pirimiyek wenna thiyanawanam matath....

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 3 ปีที่แล้ว +9

      @@tharakamadhusanka4922 අනේ ඔව් අප්පා මෙහෙම දවස් වලට හිතෙන එකම දේ තමා අම්මා කොච්චර දුකක් විදින්න ඇතිද අපි ඉපදෙන කොට..මේක මෙච්චර අමාරුනම් මටන්ම් හිතාගන්න බෑ

    • @dilkianushka4321
      @dilkianushka4321 3 ปีที่แล้ว +10

      @Roshini Dambagolla උඹලා වගේ ගැහැණු කම පාපිස්සට දාලා හිතන ගෑණුන්ට හැමදාමත් ජීවීතේ දුකම තමා ....😏😏😏ඒක ගැණු කමේ ප්‍රශ්නයක් නෙවේ ...තමන් හිතන පතන විදිහේ තියන බොලද කම ...ඒවා හැමෝටම අදාල නෑ ...😆😆😆😆

  • @chathurangikakumari6226
    @chathurangikakumari6226 11 หลายเดือนก่อน

    Ane man andama eken itata enawane kochchara dammath eka paththak akilenawa wage eka hariyan nane

  • @thilinimaduwanthi6995
    @thilinimaduwanthi6995 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @lurowdybaby1428
    @lurowdybaby1428 10 หลายเดือนก่อน

    Mamath use karanne meka. Eth nidagena ngitiddi leek wenawane akke.

  • @bhagyalakmali1496
    @bhagyalakmali1496 ปีที่แล้ว

    Famiy planing widiyta loop dapu ayt meka use krnna barida

  • @kalaniamarakoon3547
    @kalaniamarakoon3547 3 ปีที่แล้ว +12

    අක්කි හැමදාමත් වගේ අදත් ලස්සනයි 😍

  • @lahirulasika2540
    @lahirulasika2540 3 ปีที่แล้ว +1

    Nangi oyge salon eka kohed thyne kynwada plz

  • @nadeekanadeeka4601
    @nadeekanadeeka4601 3 ปีที่แล้ว

    Mary karapu nati aya pawehhee karanakota pasnayak nadda

  • @shashiguruge7215
    @shashiguruge7215 ปีที่แล้ว

    Mn palaweni parata use kala .mata paya kihipayak yanakota mata bada kora wenawa wage danuna .palaweni para nisa mata ehema danenawa athi neda baya wenna deyak na neda eka

  • @dineshamadhavi4724
    @dineshamadhavi4724 3 ปีที่แล้ว +1

    menstrual cups mehe kohewat shop eheka nadda plz danna kenek kiyanna

  • @annemadhushani2264
    @annemadhushani2264 3 ปีที่แล้ว

    Godak hoda video 1k..👍👍👍🌹💐🥰

  • @shivanthibambaradeniya9144
    @shivanthibambaradeniya9144 3 ปีที่แล้ว +1

    Informative 👍🙏🏽❤️

  • @ireshamaduwanthi4871
    @ireshamaduwanthi4871 2 ปีที่แล้ว

    Ciser kenekutath large hatiyaida akke

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว

    Ane thankyou akkiyoo.oya marama dewal thamai apita kiyala denne.eaka godak wedagath.congratulations

  • @sharonanne6092
    @sharonanne6092 2 ปีที่แล้ว

    Hi Uma, I'm hopping to use this but I usually bleed alot will small size would do ?? Does it leak ???

  • @chathuramanayaka6761
    @chathuramanayaka6761 2 ปีที่แล้ว +2

    අනේ මේක දිග ඇරෙන්නෙ නැති ප්‍රශ්නයක් තියනවනේ.. ලීක් වෙනවා ඇයි ඒ😥

  • @pabasara_senanayake.
    @pabasara_senanayake. 3 ปีที่แล้ว +1

    Thank You So Much. Its worked to me. ❤️

  • @සුප්පුවා
    @සුප්පුවා 3 ปีที่แล้ว

    Akke,evergen collagen suppliment eka hodaida

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 3 ปีที่แล้ว +3

    meka harima amaru භයානක දෙයක් me kiyana දේවල් ekka අනිත් eka meken තුවාල වෙන්නත් puluwan

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +3

      Meka loke godak kanthawo pavichchi karana deyak. Medical grade silicone walin hadala thyena nisa kisima vidiyakin thuwala wenne na.

    • @cricketLovely-u4o
      @cricketLovely-u4o 3 ปีที่แล้ว +5

      මේකෙ කිසිම භයානකකමක් නෑ

  • @tonishapriyani6026
    @tonishapriyani6026 6 หลายเดือนก่อน

    මමත් ගත්තා ඒත් ඒක දිග ඇරෙන්නේ නෑ විස්තර ටිකක් කියන්න පුලුවන් ද

  • @s.hansika9698
    @s.hansika9698 3 ปีที่แล้ว +1

    Mn oyage video balanna godak asai akkii 😘😘

  • @nilukashyamalidesilva1240
    @nilukashyamalidesilva1240 3 ปีที่แล้ว +1

    Can use unmarried girls?

  • @sadarudenuwan6601
    @sadarudenuwan6601 3 ปีที่แล้ว +5

    Bedala nethi ayata prashnayak wenne nedda akki oken

  • @shanakaachintha2605
    @shanakaachintha2605 3 ปีที่แล้ว

    Athakota pada yanakota oka galawenawada

  • @KotmaleTech
    @KotmaleTech 2 ปีที่แล้ว

    brand name pls

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 ปีที่แล้ว +1

    Ane godak watinawa akka.❤

  • @ushansachira7535
    @ushansachira7535 10 หลายเดือนก่อน

    Meka use karama meka aga athulata yanna awadanamak nadda.

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 3 ปีที่แล้ว

    Kohomada hoyaganna pamasiwala thiyanawada kiyannako

  • @upekshamadhushani3456
    @upekshamadhushani3456 3 ปีที่แล้ว +1

    මං දැනට use කරනවා ඒත් මුල් දවස් ටිකේ කාන්දුවීමක් වෙනවනේ ඊට පස්සේ නැහැ

    • @dizharz1825
      @dizharz1825 2 ปีที่แล้ว

      Aneee mtth. Ay e

    • @sanduni8171
      @sanduni8171 2 ปีที่แล้ว +1

      Ow ඒක nam ඇත්ත . Pitata kandu වෙනවා

  • @nisansaladilrukshi836
    @nisansaladilrukshi836 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ❤️❤️❤️❤️

  • @sagii9937
    @sagii9937 3 ปีที่แล้ว +3

    Only use for married women. Not for girls..

  • @himalimadushani9230
    @himalimadushani9230 3 ปีที่แล้ว +1

    akkiyo vidio eka nam godak watinawa mul dawas wala bawitha karaddi aphasuwak wagee danenne nada hadiisiyewath kopuwa ganna bari thaththwayak awoth mokda karanna ona

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +1

      Bhavi's fancy facebook page eken order karanna puluwan .ehema wenne na dear.math use karanawa

    • @himalimadushani9230
      @himalimadushani9230 3 ปีที่แล้ว

      @@amazing6357 ok bs

  • @samadirashmika3212
    @samadirashmika3212 ปีที่แล้ว

    Ane idan innakota ema ethulata ynne na neda

  • @paud2534
    @paud2534 3 ปีที่แล้ว +10

    Kanya pataleta haniyak wenne nadd eken

  • @amlkajayasingha4345
    @amlkajayasingha4345 3 ปีที่แล้ว

    Mage bellen pahala kotasa vithrak sama rali watila ath deke piti alla pawa rali wela visadumak kiynna puluwanda mis

  • @nimeshasandya4645
    @nimeshasandya4645 2 ปีที่แล้ว

    A akka maka pavicci karala atulata dala aliyata gatdi maka ara adina kalla kadunot ahama mokada karanna

  • @minukashenminukashen937
    @minukashenminukashen937 3 ปีที่แล้ว +1

    Godak watina video ekak.thank you so much.eth podi prashnayak thiyanawa dear.menstrual cup eka peladagena indaddi urine pass karana warayak gane cup eka ain karanna onida kiyana eka

    • @minukashenminukashen937
      @minukashenminukashen937 3 ปีที่แล้ว

      @@kauminigishani9237 thank you so much dear ❤👍

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +2

      එහෙම අවුලක් නැහැ.මොකද මේක මූත්‍රා මාර්ගයට දාන්නෙ නෑනෙ.Bhavi's fancy facebook page eken order karanna puluwan

  • @nadeekanadeeka4601
    @nadeekanadeeka4601 3 ปีที่แล้ว

    Maka pharmacy walin ganna puluwanda

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 3 ปีที่แล้ว

    Meken kanyapatalayata hani venne nadda naga?????

    • @lisara7473
      @lisara7473 3 ปีที่แล้ว +1

      wennath puluwan nowennath puluwan.Eth kanyapatale awshya upadinakn witharai.Ethnin ehta eke wadgathkamak na

  • @ayeshachathurangi9642
    @ayeshachathurangi9642 ปีที่แล้ว

    Kohomada araganne

  • @elsarose1653
    @elsarose1653 3 ปีที่แล้ว

    Akke meka kohomda genna ganne

  • @yutharaperera6530
    @yutharaperera6530 2 ปีที่แล้ว +1

    Akka yoni margeta atul kalata eth mage stem eka atulata yanna ne eka eliya tiyanna e tika cut karannada.. mn gatta.page eka tibba small large vitarai.. man c section deliver ekak kala.. man small da gann ona etakota.. mata ara stem kotasa tamai apahasu netam.ganak wath ne eka ananawa 😥

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +15

    අනිවාර්යයෙන් .මගෙ වයිෆ් යූස් කරන්නෙ මේක.වෙනද වගෙ නෙවෙයි ඇය පහසුවෙන් ඉන්නව.

    • @HemaHema-lx4jw
      @HemaHema-lx4jw 3 ปีที่แล้ว

      Me athulata yanne nadda

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් පහසුයි

  • @dilmihirushika8508
    @dilmihirushika8508 3 ปีที่แล้ว

    Thank you so much darling 😘😘

  • @madu5226
    @madu5226 3 ปีที่แล้ว +3

    Wenada wagema oya godak lassanai akki❤😘

  • @chamodipabasara9957
    @chamodipabasara9957 3 ปีที่แล้ว +4

    Akkiyo mry karapu nethi ayta meka prashnayak nweda...

    • @lisara7473
      @lisara7473 3 ปีที่แล้ว

      nope.Not at all..Videos balanna youtube eke..Thwa internet eketh balanna.Oyata periods thynwanm puluwan use karanna.Marital state eka oyge periods walata balapanne na.Marry karanna kalinne periods start karanne

  • @dulakshaupendi
    @dulakshaupendi 3 ปีที่แล้ว +16

    අක්කෙ මං video එක බලලා Comment section එක බැලුවා අදහසක් ගන්න. කිසිම වැඩක් වුණෙ නැහැ Comment වලින් අක්කට එවලා තියෙන ප්‍රශ්න වලට reply කරලා තියෙන්නෙ වෙන වෙන අය. එතනිනුත් එක්කෙනෙක් හැම කෙනාටම වගේ unmarried අයට use කරන්න එපා කියලා දාලා. ප්‍රශ්න ඇති හැබැයි මට නම් පෙනුනෙ නොමග යැවීමක් වගේ අදාළ කෙනා කරන්නෙ. Vergina තියෙනවද නැද්ද කියලවත් නොදන්න කාන්තාවො අපි හැමෝම. තමන්ගෙ කැමැත්ත අනුව ‍තමන්ගෙ දේවල් කරගන්න අයව නොමග යවන කෙනෙක් වගේ මට පෙනුනෙ. මොකද මං comment සේරම බැලුවා. Reply කරල තියෙන්නෙත් දෙගිඩියාවක් වගේ තියෙන පිරිසකට. තමන්ගෙ වැඩත් පාඩු කරගෙන අනිත් අයට reply කර ඉන්න කෙනෙක්. හරි පුදුමයි
    ( පුද්ගලික අදහසක් මගෙ)

    • @cricketLovely-u4o
      @cricketLovely-u4o 3 ปีที่แล้ว +6

      අම්මෝ ඔව්,මාත් කමෙන්ට් බැලුවා මේ ගැන අදහසක් ගන්න,එකකෙනෙක් හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරලා,මේක මැරි කරපු නැති අයට ගැලපෙන්නෙ නෑ,මේ වගේ වීඩියෝ ගැන තව ටිකක් හොයලා බලන්න කියලා,තනිකර නොමග යැවීමක් කරන්නෙ ඒ කෙනා,එයාට වැදගත්නැත්තම් පැත්තකට වෙලා ඉන්න ඕනි

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +1

      Meka man use karanawa dear.අවුරුදු 4k wage.kisima prashnayak naha.Bhavi's fancy facebook page eken order karanna puluwan

  • @nadeekanadeeka4601
    @nadeekanadeeka4601 3 ปีที่แล้ว

    Mawa ganna tiyanna tan aya video akakin kiyanna hoda

  • @dinugamage288
    @dinugamage288 3 ปีที่แล้ว +1

    Thnk u akkee ❤️❤️

  • @hasansanjaya9901
    @hasansanjaya9901 3 ปีที่แล้ว

    ගැහැණු lamaintath hodaida

  • @chathu8862
    @chathu8862 2 ปีที่แล้ว

    Eke vaccume effect eka nisa pain ekak enne nadda?

  • @oshadhichamathsara4207
    @oshadhichamathsara4207 3 ปีที่แล้ว +1

    Period underwears ganat video ekk krnn puluwand dr?
    Online oder krn hoda site ? Price gana ema kiyl ....

  • @anuradhabandara3931
    @anuradhabandara3931 3 ปีที่แล้ว +1

    Thanks akki...math me items gdk than wala dkka...eth mewa hodada nadda use krne khmda kyla prshna gdk thibba...thnk you akki

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว

      Bhavi's fancy facebook page eken order karanna puluwan

  • @dilkikavindi2931
    @dilkikavindi2931 3 ปีที่แล้ว

    Kohenda ganne gana kiyada akkiyo

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว

      Bhavi's fancy facebook page eken order karanna

  • @nadeekasandaruwani6706
    @nadeekasandaruwani6706 3 ปีที่แล้ว

    Kohenda ganne

  • @rohanalalith4863
    @rohanalalith4863 3 ปีที่แล้ว

    Wedagath vedio ekak akke

  • @jayarimalwaththa8817
    @jayarimalwaththa8817 3 ปีที่แล้ว

    Ganna thanak nane.odar karanna widihak nane

  • @kawyasathsarani9851
    @kawyasathsarani9851 2 ปีที่แล้ว

    Order krnna withrda puluwan😒