How to synchronize generator to power system (සිංහලෙන්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • simple practical represent the synchronization of power house
    #GeneratorSynchronisation
    #GeneratorParalleling
    #Paralleling

ความคิดเห็น • 20

  • @srinikasamarakoon7924
    @srinikasamarakoon7924 ปีที่แล้ว

    Thanks for sharing 👍

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว

    අැත්තටම වටින විඩියෝවක්...සවුන්ඩ් තව ටිකක්. පැහැදිලි වුනා නම් හරි

  • @gayanshamika98
    @gayanshamika98 ปีที่แล้ว

    මම හිතන්නෙ ඔයා විතරයි ලංකාවෙන් ඔය ගැන වීඩියෝ එකක් කරල දාල තියෙන්නෙ.

  • @savinduthilakshana959
    @savinduthilakshana959 3 ปีที่แล้ว +1

    Me course eka koheda kranne

  • @Nature60810
    @Nature60810 2 ปีที่แล้ว

    Audio godak aduyi

  • @samanwiki3219
    @samanwiki3219 3 ปีที่แล้ว +1

    Indicator bulb 230v ewada.

    • @sarawithlak8604
      @sarawithlak8604  3 ปีที่แล้ว +1

      Line to line voltage test karana nisa bulb wala voltage eka 400V wenda one naththan 400V walata oroththu dena widiyata arrangement ekak hadaganda one

  • @sineththarindu5649
    @sineththarindu5649 8 หลายเดือนก่อน

    මන් තනියම මේ අවුර්ද්දේ තනියම ප්‍රොජෙක්ට් දෙකක් කලා 🫣

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว

    සද්දේ මද් පොඩ්ඩක්

  • @mechatronicsautomechsaisou2400
    @mechatronicsautomechsaisou2400 3 ปีที่แล้ว

    Audio ladhu bro

  • @art_of_cooking_sam
    @art_of_cooking_sam 3 ปีที่แล้ว

    Apita berida me kramayata jathika vidhuli paddathiyata vidhuliya laba denna

    • @sarawithlak8604
      @sarawithlak8604  3 ปีที่แล้ว +1

      බැරි කමක් නෑ. එහෙම කරනවා නම් ඒවට අදාල තැන්වලින් අවසරය ගන්න වෙනවා.

    • @art_of_cooking_sam
      @art_of_cooking_sam 3 ปีที่แล้ว

      Low rpm generator ekak dc motor ekakin(12v ) gear box ekak yodagena karanna puluwanda.wind power wage.

    • @sarawithlak8604
      @sarawithlak8604  3 ปีที่แล้ว

      @@art_of_cooking_sam කරන්න පුළුවන් ඒත් මෝටර් එකකින් Alternator (Generator) එකක් කරකවන නිසා කාර්යක්ෂමතාවය අඩුයි. හේතුව Alternators එක load කරන්න කරන්න මෝටරය වැඩි current එකක් ඇදලා ගන්නවා අනිත් එක ඝර්ෂණයත් නිසාත් ශක්ති හානියක් සිද්ධවෙනවා.

    • @art_of_cooking_sam
      @art_of_cooking_sam 3 ปีที่แล้ว

      Ethakota me oyala karala thiyenne kohomada

    • @sarawithlak8604
      @sarawithlak8604  3 ปีที่แล้ว +1

      @@art_of_cooking_sam මෙතනදිත් මෝටරයකින් තමයි තවත් මෝටරයක් කරකවන්නේ. මේ වීඩියෝ එකෙන් උත්සාහ කරේ synchronize කරන ආකාරය පැහැදිලි කරන්න.

  • @udsus3066
    @udsus3066 2 ปีที่แล้ว

    Sound madi😢

  • @Shaafmsindukamare
    @Shaafmsindukamare 3 ปีที่แล้ว

    ඕක ඩයිනමෝවක්නේ. ජෙනරේටර් එකක් ඔතන නෑ.

    • @sarawithlak8604
      @sarawithlak8604  3 ปีที่แล้ว +1

      මෙතන synchronize කරන ආකාරයයි පැහැදිලි කරන්න හදන්නේ.