Excellent vedio brother...road situation and its truth briliantly exposed. Pollution and plastic and polyethylene situation is sad . Thank you for exposing this truth. Truly beautiful vedio..than you!
Malliyo oya halawata man pallama anamaduwa pare malliyo oyage tik tok eka ewannako mokada ilaga pada yattrawa yanne koi kaleda kiyala danaganna puluwanne
Godak ho😊Dai teruwan saranai
ලස්සණයි ❤❤❤❤
@@anandamunasinghe1007 ස්තුතියි 💚
🎉❤
Hodata lassanata kiyala denawa oyatath haro hara dewi phitai
@@mrhappy7792 ස්තුතියි 💚
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👀
❤오후
Good video. I like it
@@warunaravinathmahathanthri7454 thanks 💚
❤❤❤❤
@@SHALIs-day 💚
😍😍😍😍
@@watchmovies106 👍
NICE ❤❤
@@MadhawaIshanFernando 💚💚
Excellent vedio brother...road situation and its truth briliantly exposed. Pollution and plastic and polyethylene situation is sad . Thank you for exposing this truth. Truly beautiful vedio..than you!
@@CT-vl3iu thanks brother 👍
අනිත් අයගේ video වලට වඩා හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා.
බොහොම ස්තුතියි
Api dena ganne kohomada pada charikawa patan ganna dawasa
@@anujawickckamarachchi639 ලබ අවුරුද්දේ පාද යාත්‍රාවේ අරම්භය ඇතුලු සියලල්ලුම විස්තර මම විඩියො එකකින් දෙන්නම් 👍
Thanks 😊@@reshankrismantha
Malliyo oya halawata man pallama anamaduwa pare malliyo oyage tik tok eka ewannako mokada ilaga pada yattrawa yanne koi kaleda kiyala danaganna puluwanne
@@tahrirsami8903 මගේ tik tok channel එකක් නැ නමුත් මම 2025 පාද යාත්‍රාව සම්බන්ධව කරුණු වීඩියෝ එකකින් ගෙන එනවා මැයි මස පමන වන විට ඔබ මෙම චැනලය subscribe කර තබාගන්න එවිට සියලු විස්තර දැනගැනීම හැකි වේවි ස්තුතියි
@reshankrismantha ok malliyo man inne Dan kuweit wala enne mee mashe awasane itin Mata pada yattrwata Saha bagi wenna wenne labana aurudde tamai
@tahrirsami8903 මම විඩියො මගින් දැනුවත් කරන්නම් ජුලි මාසයේ තමයි සති දෙකකට පමන මර්ගයට අවසර ලබාදෙන්නේ රක්ෂිත මැදින් ගමන්කිරිමට
Kumana gate eka close Karan nay aii
@@gihandesilva3943 කුමන කියන්නේ ජතික වනොද්‍යානයක් කුරුල්ලන් අලි ඇතුන් කොට් වලසුන් වගේ තවත් වනසතුන් ඉන්න භුමියක් කතරගම පාද යත්‍රාව සදහා පමනක් සති දෙකක පමන කාලයකට වසර දහස් ගානක කලයක ඉදලා පැවත එන වන්දනාවක් සදහා පමනයි අවසර ලබාදෙන්නේ පයින් ගමන් කිරිමට අනිත් දිනවලට කුමන හා යාල ඇතුලු ශ්‍රි ලංකාවේ සැම වනොද්‍යානයකට පොදු නිතිය වන්නේ වනොද්‍යාන නැරබිමට යන අවසර තිබේන වහාන වලට පමනයි ඇතුල්වීමට පුලුවන් සහ වනොද්යානයක ගමන් කිරිමට සුදුසු පුද්ගලික වහනයක යනවානම් අවසර ලත් මගපෙන්වන්නේක් අවශ්‍යයි එ වගේම වෙන්කර ඇති ස්ථාන හැරෙන්න වහනයෙන් බැසිම තහනම් එයට හෙතු කිපයක් තියනවා ප්‍රධනම එකක් තමයි වන සතුන්ගේ ප්‍රහාර වලට ලක්වීමට ඇති ඉඩ කඩ පාද යාත්‍රාවේ ගමන් කරන වන්දනා කරුවන් හරො හරා කියමින් ශබ්දයෙන් බැති ගිත ගායනා කරන්නෙත් සතුන් ඇතට පලවා හැරිමට 👍
Niyamai aiya perfect video ekak contact number ekak ewanna
@@priyankarakathriarachchige710 thanks 0775452106
@@reshankrismantha Thanks
❤❤❤
@@lakshan3207 💚💚💚💚
❤❤❤❤❤
@@ShanthiJinova-iv3co 💚💚💚💚
❤❤❤❤