ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
භාවයකට උපරිම අංසක කීයක් යන්න පුලුවන්ද ?
ඇත්තටම විසාල දැනුවත් වීමක් ස්තූතිය sathya vlogs .ජයවේවා .
බොහොම වැදගත් මාතෘ කාවක්
ස්තුතිය ඔබගේ දැනුවත් කිරීමට .
ස්තුතියි .හොද පාඩමක් .
බාව කේන්දරයක් සාදන විදිය ගැන පැහැදිලි කර දෙන්න.ඔබ දෙපලට බෝහෝම ස්තුතියි
අදහස් දැක්වීමට ස්තුතිය
උපන් වේලාව නිවැරදිවම අපට ලැබේ ද , සංශෝධනය ගැන කියන්න හොදේ
ඉන්දික තොතවට්ට මහත්තයා ඔය තත්වේ ඉඳගෙනත් රැස්කරන් තියන දැනුම අතිවිශිෂ්ටයි.
indika thotawatta සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් දෙන්න පුළුවන්ද ?
071 600 1515
Sir class karanawa needa apita sambanda wenna puluwan da ehema nam durakathana anka denna
Oba depala karana me saakachchawa itha wadagath.e gana sthuthi keranawa.
මුලින්ම ඇති උනේ ඍෂි මත,ආචාර්ය මත ප්රශ්නකාරීයි.
අදහසට ස්තුතිය .
පාස්කු ප්‍රහාරයට කාදිනල් හිරේ යයිද ?
KP Causp chart eka nemai da wada niwaradi ? Api bawitha Kala utha kumak da ?
ඔබගේ ප්‍රස්නයට පිලිතුරු බලාපොරොත්තු වෙන්න .
@@sathyavlogs841 placidus eka madya sputaya athuwada api gata yutta nattam Ascendent degree ekan patan ganna lesada ?
මටත් ඕක ලොකු ප්‍රශ්නයක්.ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ placidus භාව කේන්දර හදනකොට උපන් අංශකය 1 භාවයේ ආරම්භය ලෙස සලකා තමයි හදන්නේ.හැබැයි එහෙම හැදුවොත් 2.55 කියනවා වගේ කන්‍යා රාශියේ මුල ඉපදෙන කෙනෙක්ගේ පළවෙනි භාවය සිංහ හා කන්‍යාවට අයිති වෙන්නේ නෑ.කන්‍යා හා තුලාවට අයිති වෙන්නේ.හැබැයි උපන් අංශකය භාව මධ්‍යය ලෙස සලකා placidus භාව කේන්දරය හැදුවොත් ඔය කියන විදියට වෙනවා. @sathya vlogs පුළුවන් නම් මේ පිලිබඳ පිලිතුරක් සපයන්න.ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුල පලාපල කථනයට වැදගත් උපන් අංශකය භාව මධ්‍යය ලෙස සලකා සාදන නිරායන භාව කේන්දර සටහනද එසේත් නැත්නම් උපන් අංශකය භාව ආරම්භය ලෙස සලකා සකසන placidus භාව කේන්දරයද යන්නත් දැන ගැනීමට අවශ්‍යයි.
@@dinithsamarawickrama3579 oba ta pilithurak labunada ? Api kumak da gata yutta, hamoma kiyanna paridi starting point eka neda KP Cusp hadanna wita.
කේකේන්ද්රයෙන් ආයුස ප්‍රමාණය ගනනය කිරිම පිලිබද සම්පුර්න විඩිඔව්වක් කරන්න
ක්‍රමවේද තිබුනත් ඒවා ප්‍රායෝගික නෑ
Godak wedagath sakchchawak Thawathawath idiriyata karagenaYanna godak sthuthi
අදහස් දැක්වීමට මාගේ ස්තුතිය
❤
ඉන්දික මහත්තයා ගේ නොවේ අනිත් මහතාගේ වට්සැප් නම්බරයක් තියේද මහත්තයා ? දෙදෙනාගෙන් හොඳම කවුද බලන්න...
කන්නාඩි දාපු කෙනාගෙන් කේන්දරය බැලුවා. Rs 3000 ගත්තා. අවශ්‍ය දේවල් නෙවේ කිව්වේ. එයාට ඕන දේවල් පොඩ්ඩක් විතරයි කිව්වේ. අනෙක් දේවල් whatsapp කරනව කිව්වා. තාම එව්වෙ නෑ දැං මාස 4 වෙනවා. කම්මැලි මනුස්සයෙක්.
@@dilan4582 ඔබගේ හඳහන බලා 2020-07-27 දින ඔබගේ 071-466111 දරණ වට්ස්අප් අංකයට මේ පහත සඳහන් පලාඵල විස්තරය එවා ඇත.ඔබගේ උපන් දිනය 1985 - සැප්තතැම්බර් මස 03 දින දවල් 11.20 ට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දීඔබගේ හඳහනේ සඳු අස් විද නැ කතේ පලමු පා දයේ ගණ්ඩාන්ත ෙදා්ෂයට හසුුුව ඇත. කුජ සහ බුුු ද ද ගණ්ඩාන්තයේය. මේ නිසා ඔබට බුද දුර්වල නිසා වචන භාවිතය සහ ලේඛණ හැකියාව තැනට සුදුසු නුවණින් කළ නොහැක. කුජ දුර්වල නිසා ක්‍රියාකාරී ගති පැවතුම් අක්රීැය වනු ඇත. මේ නිිිිසා ඔබ වැන්නෙකුට අනුකම්පා කිරීීම හැර වෙන විකල්ප නැත. ඔබ වැනි අය කිසිිම දිනක තම වැරදි හදා ගන්නෙ නැත.
@@srijayathu @Numinda Santhasiri De Silva ඔබ කේන්දර බලන්න දන්නේ නෑ. ඕක මගේ කේන්දරේ නෙවෙයි. මගේ සහෝදරයෙක්ගේ. ඔහු අසනීප නිසයි මම ආවේ. කියපු දේවල් ටිකත් වැරදියි. ඔබේ කේන්දරේ බලාගන්න ඔක්කොටම කලින්. ඔබ ක්‍රියාශීලි වෙන්න. කම්මැලි වෙන්න එපා. කුජද මොකක්ද එක active කරගන්න. ඔබ comment කරලා තියෙනව කුජ දුර්වලද මොකක්ද එකක් සහ ක්‍රියාශීලි නෑ. ඔහු නොකරපු sport එකක් නෑ. Kung fu මාස්ටර් කෙනෙක්. හොද boxer කෙනෙක්. හොද cricketer කෙනෙක්. ඒ වගේමෙ graduate කෙනෙක්. ඔබ ඒ කිසි දෙයක් ගැන ලගින්වත් යන දෙයක් කිව්වේ නෑ. මොකද ඔබ හිතුවෙ මගේ කේන්දරේ කියල 😀. අන්තිමට මම ඇහුවා විදේශ ගත වීමට සහ පදිංචිය පුලුවන්ද කියල ඔහුට විදේශ ගත වීමට උනන්දුවක් තියෙන නිසා.ඒකයි ඇත්තටම දැන ගන්න ඕනෑ වුනේ. ඔබ කිව්වා සතියකින් එවන්නම් කියල. මම සහ අය්යා call දිදී මතක් කරනව. ඒත් නෑ . ඔබ එව්වේ සති තුනකින් පස්සේ. සති තුනකින් පස්සේ එව්ව නිසා ඔබට මතක නෑ මොනවද අපිට දැනගන්න ඕන වුනේ කියල. ඔබ සාම්ප්‍රදායික දේවල් ටිකක් ලියල එව්වා. ඒවා වැඩක් නෑ අවශය දේවල් නැතුව. දැන ගන්න ඕන වුනේ පොඩි දෙයයී. අය්යා කිව්වා කමක් නෑ කියල. නමුත් මම මතක් කලා ඔබට මේකයි දැන ගන්න ඕන කියලා. බලල එවන්නම් කිව්වා. මාස ගනන් ගියා එව්වේ නෑ.මතක් කලා text කරල ,no reply. කාගෙද වැරද්ද ? ඔහොම ඉන්න කොට තමා youtube එකේ video එකට comment එක දැම්මේ my experience . අනෙක මට youtube එකේ comment කරන්න පුලුවන් මගේ experience . මම කිසිම අසභ්‍ය comment දාලා නෑ. ඔබට මතක ඇති මම ඔබට හුගක් respect කරල් කතා කලේ ඔබ වැඩිහිටියෙක් නිසා.. ඔබ ඔබේ වැරදි හදාගන්න comments බලල හරි. Also ඔබට personal details සදහන් කරන්න අවශ්‍යත් නෑ. ඔබ ඒකත් කරල තිබ්බා.
@@srijayathu දුරකථන අංකය ලබා දෙන්න
මගේ නම සඳහන් කර මට අපහාස කිරීමේ අරමුණින් හිතාමතාම ද්වේශ සහගතලෙස අදහස් පළකිරීම පිළිබඳව නුමින්ද සිල්වා මහතාට කණගාටුව ප්‍රකාශ කරමි .තමන් කල වරද ගැන පාපොච්චාරණය කර එය නිවැරදි කිරීම වෙනුවට සත්‍යය හෙලිකල මට අපහාස කිරීමට උත්සහ කරන බව පෙනේ .ඉන්දික තොටවත්ත G .M .ගුණපාල පඬිවරයාගේ ශිෂ්‍යයෙකු බව මම දැනගත්තේ අදය .මම දැන් එය G .M .ගුණපාල පඬිවරයාගෙන් ද ඇසුවෙමි .එතුමාද එවැන්නක් දන්නේ අදය .ජනපතිවරණයෙන් පසුව ගෝඨාභය මහතා ජයගෙන තිබියදීත් ,මොවුන්ට එම ජයග්‍රහණයට හිමිකම් කිව නොහැකි බව හා එයට හේතුව මොවුන් "වේදිය ජ්‍යෝතිෂ සිද්ධාන්ත තමන්ට අවශ්‍යය ලෙස අවභාවිතා කර" , අනාවැකියට ගැලපෙන සේ සකස් කර ඇති බව මා එදා හෙළි කලෙමි .මා අදත් සිටින්නේ එදා සිටි ස්ථාවරයේම ය . ඉන්දික සමග විවාදයේදී මා ගෙනහැර දැක්වුයේ එක සිද්ධාන්තයක් පමණකි .ඊට හේතුව ඉන්දික වැන්නෙකු වෙනුවෙන් ඊට වඩා දෙයක් වැය කිරීම නාස්තියක් වන නිසාය ." උප්පත්ති කේන්ද්‍රයේ නැති ග්‍රහබලයක් දසා අතුරු දසා වලදී ජන්මියාට ඵලදෙනවාය යන සිද්ධාන්තය " සොයා ගත්තේ කුමන ජ්‍යෝතිෂ ග්රන්තයෙන්ද ?ගුරුවරයා කවුද ? යන්න එම සිද්ධාන්තයයි .th-cam.com/video/uREZ9uHti5A/w-d-xo.htmlමගේ ගුරුවරයෙකු වන G .M .ගුණපාල පඬිවරයාගේ පොත්පත් හා හඬ පට ඉදිරිපත් කර එදා මම සත්‍යය හෙළි කලෙමි .G .M .ගුණපාල පඬිවරයා ඔය " වෙෂි වොෂි උභයචාරි " යෝගයේ විශේෂ පිහිටීම ඉගෙනගෙන ඇත්තේ තවත් සිරිලක සිටි ජ්‍යෝතිශාස්ත්‍රය පිළිබඳව පඬිවරයෙකු වූ කස්තුරිරත්න මහතාගෙන් බව මට පසුව දැනගන්නට ලැබුණි .( දුරකතනයෙන් කතා කර මාව දැනුවත් කල අයෙකු මගින් )බැබලෙන චන්ද්‍රයා උවද කේතු නියෝජනය කරන්නෙක් සමග යෝගවූ විට දුර්වල විය යුතුමය .පාලු ගෙයි වලං බිදීම මට හුරු නැත .
ජේසු ක්‍රිස්තියානි ධර්මය ගැන පොත් කීයක් ලියල තියනවද ? බුද්ධ බුද්ධ ධර්මය ගැන පොත් කීයක් ලියල තියනවද ?මොහොමඩ් මුස්ලිම් ධර්මය ගැන පොත් කීයක් ලියල තියනවද ?
අදහස් දැක්වීමට ස්තුතිය .
තව මෙ වගෙ වැඩසටහන් කරන්න.
Naadi wakya, palmistry ganath me wage video ekak karanna
1984.9.22 sawasa 5.52 meya baawa karadarayak da
මට ඉංදික ගෙ වට්ස්ඇප් නොම්බර් එක දෙනවද, දැන් කියලම එපාවෙලා.
@@sathyavlogs841 මේකෙ වට්ස්ඇප් නෑ, අපි ලංකාවේ නෙමෙයි ඉන්නෙ, යකෝ මුන්ට සිංහල තේරෙන් නෑ කොච්චර කිව්වත්..ඉතින් කොහමද වැඩක් කර ගන්නෙ..😡😡
ඔබ තුමා මගේ වට්සැප් එකට ගන්න .
@@sathyavlogs841 email address එක දාන්න.. ඒකට නොම්බර් එක දාන්නම්.
👌👌🤝🙏
Me discussion nisa astrology gana wadiyen visvasa karavi.
භාවයකට උපරිම අංසක කීයක් යන්න පුලුවන්ද ?
ඇත්තටම විසාල දැනුවත් වීමක් ස්තූතිය sathya vlogs .ජයවේවා .
බොහොම වැදගත් මාතෘ කාවක්
ස්තුතිය ඔබගේ දැනුවත් කිරීමට .
ස්තුතියි .හොද පාඩමක් .
බාව කේන්දරයක් සාදන විදිය ගැන පැහැදිලි කර දෙන්න.ඔබ දෙපලට බෝහෝම ස්තුතියි
අදහස් දැක්වීමට ස්තුතිය
උපන් වේලාව නිවැරදිවම අපට ලැබේ ද , සංශෝධනය ගැන කියන්න හොදේ
ඉන්දික තොතවට්ට මහත්තයා ඔය තත්වේ ඉඳගෙනත් රැස්කරන් තියන දැනුම අතිවිශිෂ්ටයි.
indika thotawatta සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් දෙන්න පුළුවන්ද ?
071 600 1515
Sir class karanawa needa apita sambanda wenna puluwan da ehema nam durakathana anka denna
Oba depala karana me saakachchawa itha wadagath.e gana sthuthi keranawa.
මුලින්ම ඇති උනේ ඍෂි මත,ආචාර්ය මත ප්රශ්නකාරීයි.
අදහසට ස්තුතිය .
පාස්කු ප්‍රහාරයට කාදිනල් හිරේ යයිද ?
KP Causp chart eka nemai da wada niwaradi ? Api bawitha Kala utha kumak da ?
ඔබගේ ප්‍රස්නයට පිලිතුරු බලාපොරොත්තු වෙන්න .
@@sathyavlogs841 placidus eka madya sputaya athuwada api gata yutta nattam Ascendent degree ekan patan ganna lesada ?
මටත් ඕක ලොකු ප්‍රශ්නයක්.ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ placidus භාව කේන්දර හදනකොට උපන් අංශකය 1 භාවයේ ආරම්භය ලෙස සලකා තමයි හදන්නේ.හැබැයි එහෙම හැදුවොත් 2.55 කියනවා වගේ කන්‍යා රාශියේ මුල ඉපදෙන කෙනෙක්ගේ පළවෙනි භාවය සිංහ හා කන්‍යාවට අයිති වෙන්නේ නෑ.කන්‍යා හා තුලාවට අයිති වෙන්නේ.හැබැයි උපන් අංශකය භාව මධ්‍යය ලෙස සලකා placidus භාව කේන්දරය හැදුවොත් ඔය කියන විදියට වෙනවා. @sathya vlogs පුළුවන් නම් මේ පිලිබඳ පිලිතුරක් සපයන්න.ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය තුල පලාපල කථනයට වැදගත් උපන් අංශකය භාව මධ්‍යය ලෙස සලකා සාදන නිරායන භාව කේන්දර සටහනද එසේත් නැත්නම් උපන් අංශකය භාව ආරම්භය ලෙස සලකා සකසන placidus භාව කේන්දරයද යන්නත් දැන ගැනීමට අවශ්‍යයි.
@@dinithsamarawickrama3579 oba ta pilithurak labunada ? Api kumak da gata yutta, hamoma kiyanna paridi starting point eka neda KP Cusp hadanna wita.
කේකේන්ද්රයෙන් ආයුස ප්‍රමාණය ගනනය කිරිම පිලිබද සම්පුර්න විඩිඔව්වක් කරන්න
ක්‍රමවේද තිබුනත් ඒවා ප්‍රායෝගික නෑ
Godak wedagath sakchchawak
Thawathawath idiriyata karagena
Yanna godak sthuthi
අදහස් දැක්වීමට මාගේ ස්තුතිය
❤
ඉන්දික මහත්තයා ගේ නොවේ අනිත් මහතාගේ වට්සැප් නම්බරයක් තියේද මහත්තයා ? දෙදෙනාගෙන් හොඳම කවුද බලන්න...
කන්නාඩි දාපු කෙනාගෙන් කේන්දරය බැලුවා. Rs 3000 ගත්තා. අවශ්‍ය දේවල් නෙවේ කිව්වේ. එයාට ඕන දේවල් පොඩ්ඩක් විතරයි කිව්වේ. අනෙක් දේවල් whatsapp කරනව කිව්වා. තාම එව්වෙ නෑ දැං මාස 4 වෙනවා. කම්මැලි මනුස්සයෙක්.
@@dilan4582
ඔබගේ හඳහන බලා 2020-07-27 දින ඔබගේ 071-466111 දරණ වට්ස්අප් අංකයට මේ පහත සඳහන් පලාඵල විස්තරය එවා ඇත.
ඔබගේ උපන් දිනය 1985 - සැප්තතැම්බර් මස 03 දින දවල් 11.20 ට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී
ඔබගේ හඳහනේ සඳු අස් විද නැ කතේ පලමු පා දයේ ගණ්ඩාන්ත ෙදා්ෂයට හසුුුව ඇත. කුජ සහ බුුු ද ද ගණ්ඩාන්තයේය. මේ නිසා ඔබට බුද දුර්වල නිසා වචන භාවිතය සහ ලේඛණ හැකියාව තැනට සුදුසු නුවණින් කළ නොහැක. කුජ දුර්වල නිසා ක්‍රියාකාරී ගති පැවතුම් අක්රීැය වනු ඇත. මේ නිිිිසා ඔබ වැන්නෙකුට අනුකම්පා කිරීීම හැර වෙන විකල්ප නැත. ඔබ වැනි අය කිසිිම දිනක තම වැරදි හදා ගන්නෙ නැත.
@@srijayathu @Numinda Santhasiri De Silva
ඔබ කේන්දර බලන්න දන්නේ නෑ. ඕක මගේ කේන්දරේ නෙවෙයි. මගේ සහෝදරයෙක්ගේ. ඔහු අසනීප නිසයි මම ආවේ. කියපු දේවල් ටිකත් වැරදියි. ඔබේ කේන්දරේ බලාගන්න ඔක්කොටම කලින්. ඔබ ක්‍රියාශීලි වෙන්න. කම්මැලි වෙන්න එපා. කුජද මොකක්ද එක active කරගන්න.
ඔබ comment කරලා තියෙනව කුජ දුර්වලද මොකක්ද එකක් සහ ක්‍රියාශීලි නෑ. ඔහු නොකරපු sport එකක් නෑ. Kung fu මාස්ටර් කෙනෙක්. හොද boxer කෙනෙක්. හොද cricketer කෙනෙක්.
ඒ වගේමෙ graduate කෙනෙක්.
ඔබ ඒ කිසි දෙයක් ගැන ලගින්වත් යන දෙයක් කිව්වේ නෑ. මොකද ඔබ හිතුවෙ මගේ කේන්දරේ කියල 😀. අන්තිමට මම ඇහුවා විදේශ ගත වීමට සහ පදිංචිය පුලුවන්ද කියල ඔහුට විදේශ ගත වීමට උනන්දුවක් තියෙන නිසා.ඒකයි ඇත්තටම දැන ගන්න ඕනෑ වුනේ. ඔබ කිව්වා සතියකින් එවන්නම් කියල. මම සහ අය්යා call දිදී මතක් කරනව. ඒත් නෑ . ඔබ එව්වේ සති තුනකින් පස්සේ. සති තුනකින් පස්සේ එව්ව නිසා ඔබට මතක නෑ මොනවද අපිට දැනගන්න ඕන වුනේ කියල. ඔබ සාම්ප්‍රදායික දේවල් ටිකක් ලියල එව්වා. ඒවා වැඩක් නෑ අවශය දේවල් නැතුව. දැන ගන්න ඕන වුනේ පොඩි දෙයයී. අය්යා කිව්වා කමක් නෑ කියල.
නමුත් මම මතක් කලා ඔබට මේකයි දැන ගන්න ඕන කියලා. බලල එවන්නම් කිව්වා. මාස ගනන් ගියා එව්වේ නෑ.මතක් කලා text කරල ,no reply. කාගෙද වැරද්ද ?
ඔහොම ඉන්න කොට තමා youtube එකේ video එකට comment එක දැම්මේ my experience . අනෙක මට youtube එකේ comment කරන්න පුලුවන් මගේ experience . මම කිසිම අසභ්‍ය comment දාලා නෑ. ඔබට මතක ඇති මම ඔබට හුගක් respect කරල් කතා කලේ ඔබ වැඩිහිටියෙක් නිසා.. ඔබ ඔබේ වැරදි හදාගන්න comments බලල හරි. Also ඔබට personal details සදහන් කරන්න අවශ්‍යත් නෑ. ඔබ ඒකත් කරල තිබ්බා.
@@srijayathu දුරකථන අංකය ලබා දෙන්න
මගේ නම සඳහන් කර මට අපහාස කිරීමේ අරමුණින් හිතාමතාම ද්වේශ සහගතලෙස අදහස් පළකිරීම පිළිබඳව නුමින්ද සිල්වා මහතාට කණගාටුව ප්‍රකාශ කරමි .තමන් කල වරද ගැන පාපොච්චාරණය කර එය නිවැරදි කිරීම වෙනුවට සත්‍යය හෙලිකල මට අපහාස කිරීමට උත්සහ කරන බව පෙනේ .ඉන්දික තොටවත්ත G .M .ගුණපාල පඬිවරයාගේ ශිෂ්‍යයෙකු බව මම දැනගත්තේ අදය .මම දැන් එය G .M .ගුණපාල පඬිවරයාගෙන් ද ඇසුවෙමි .එතුමාද එවැන්නක් දන්නේ අදය .
ජනපතිවරණයෙන් පසුව ගෝඨාභය මහතා ජයගෙන තිබියදීත් ,මොවුන්ට එම ජයග්‍රහණයට හිමිකම් කිව නොහැකි බව හා එයට හේතුව මොවුන් "වේදිය ජ්‍යෝතිෂ සිද්ධාන්ත තමන්ට අවශ්‍යය ලෙස අවභාවිතා කර" , අනාවැකියට ගැලපෙන සේ සකස් කර ඇති බව මා එදා හෙළි කලෙමි .මා අදත් සිටින්නේ එදා සිටි ස්ථාවරයේම ය .
ඉන්දික සමග විවාදයේදී මා ගෙනහැර දැක්වුයේ එක සිද්ධාන්තයක් පමණකි .ඊට හේතුව ඉන්දික වැන්නෙකු වෙනුවෙන් ඊට වඩා දෙයක් වැය කිරීම නාස්තියක් වන නිසාය ." උප්පත්ති කේන්ද්‍රයේ නැති ග්‍රහබලයක් දසා අතුරු දසා වලදී ජන්මියාට ඵලදෙනවාය යන සිද්ධාන්තය " සොයා ගත්තේ කුමන ජ්‍යෝතිෂ ග්රන්තයෙන්ද ?ගුරුවරයා කවුද ? යන්න එම සිද්ධාන්තයයි .
th-cam.com/video/uREZ9uHti5A/w-d-xo.html
මගේ ගුරුවරයෙකු වන G .M .ගුණපාල පඬිවරයාගේ පොත්පත් හා හඬ පට ඉදිරිපත් කර එදා මම සත්‍යය හෙළි කලෙමි .G .M .ගුණපාල පඬිවරයා ඔය " වෙෂි වොෂි උභයචාරි " යෝගයේ විශේෂ පිහිටීම ඉගෙනගෙන ඇත්තේ තවත් සිරිලක සිටි ජ්‍යෝතිශාස්ත්‍රය පිළිබඳව පඬිවරයෙකු වූ කස්තුරිරත්න මහතාගෙන් බව මට පසුව දැනගන්නට ලැබුණි .( දුරකතනයෙන් කතා කර මාව දැනුවත් කල අයෙකු මගින් )
බැබලෙන චන්ද්‍රයා උවද කේතු නියෝජනය කරන්නෙක් සමග යෝගවූ විට දුර්වල විය යුතුමය .පාලු ගෙයි වලං බිදීම මට හුරු නැත .