Adura Nasannata Karaoke (Without Voice) අඳුර නසන්නට කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 7

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว +2

    අඳුර නසන්නට
    පහනක් ලෙස දැල්වී
    හත්දින්නත් තරු
    පොකුරේ ඔබ සැඟවේ
    අඳුර නසන්නට
    පහනක් ලෙස දැල්වී
    හත්දින්නත් තරු
    පොකුරේ ඔබ සැඟවේ
    මට අහිමිව යන
    ඔබේ සිනා කැකුලයි
    සමු ගන්නට බැහැ
    සිතේ හැඟුම් සසලයි
    සිත් රිදවන්නට
    සෙනෙහස මෝදු වෙලා
    අපි දෙන්නා අද
    දෙතැනක නතර වෙලා
    අඳුර නසන්නට
    පහනක් ලෙස දැල්වී
    හත්දින්නත් තරු
    පොකුරේ ඔබ සැඟවේ
    දෙසිතක සැඟවුණු
    සෙනෙහස මතක තියේ
    හඬා වැටෙන්නට
    අපි නොදරුවන් නොවේ
    මට දුන් සවියම
    ඔබට සවිය වේවා
    තහනම් බැමි නැති
    ලොවකදි හමුවේවා
    අඳුර නසන්නට
    පහනක් ලෙස දැල්වී
    හත්දින්නත් තරු
    පොකුරේ ඔබ සැඟවේ
    අඳුර නසන්නට
    පහනක් ලෙස දැල්වී
    හත්දින්නත් තරු
    පොකුරේ ඔබ සැඟවේ

  • @dineshchamara5112
    @dineshchamara5112 ปีที่แล้ว

    Oyage karoke no1 Brother ❤❤ niyamai super frends style

  • @kumarawasantha9408
    @kumarawasantha9408 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rashokantha9023
    @rashokantha9023 ปีที่แล้ว

    supiri

  • @isurudasanayake3845
    @isurudasanayake3845 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @dushanasanka9707
    @dushanasanka9707 ปีที่แล้ว

    Clear track

  • @roshanbaddage3835
    @roshanbaddage3835 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤