12). මිළිඳු රාජ ප්‍රශ්නය | රහත් උනොත් රහත් උනා යැයි දන්නවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #MilinduRajaPrashnaya #MilinduRaju #MilindaRajathuma
    මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම විස්මිත ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ කල්හි ය.
    දහම් මනසිකාරයෙහි කැමති, දහම් කරුණු විමස විමසා සිටින පින්වතුන්ට මේ මිළිඳු රාජ ප්‍රශ්නය වනාහි අතිප්‍රණීත වූවකි. පිපාසිත වූවෙකුට සිසිල් පැන් පිරුණු පොකුණක් බඳුය. මිළිඳු රජතුමා විමසන නානා ගැටලු නාගසේන මහරහතන් වහන්සේ විසඳන්නේ ත්‍රිපිටකාගත කරුණු ඇසුරෙන්ම ය. එය වනාහී රහතන් වහන්සේ තුළ ඇති ශාස්තෘ ගෞරවයත්, ධර්ම ගෞරවයත් විදහා දක්වන කැඩපතක් බඳුය.
    මින් පෙර මිළිඳු රාජ ප්‍රශ්නය නමින් සිංහලෙන් පොත් පළවී ඇතත් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ සරල සිංහලෙන් පරිවර්තනය කරන ලදුව ඒ අනුසාරයෙනි මේ දේශනා මාලාව දිගහැරෙන්නේ.
    එනිසා ධර්මය ඉගෙනගනු කැමැත්තෝ, දහම් රස විඳිනු කැමැත්තෝ, ධර්මය ගැන ඇති නොයෙක් ගැටලු විසඳාගනු කැමැත්තෝ මේ මිළිඳු රාජ ප්‍රශ්නය දේශනා මාලාව ශ්‍රවනය කරත්වා.
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    © ShraddhaTV
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk

ความคิดเห็น • 113

  • @nadeekamalkanthi5393
    @nadeekamalkanthi5393 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුදධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය පාරමිතාවක් වේවා ! සාදු !!!
    උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මයම සවන්පත් අග රැවුපිලි රැවු දේවා ! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා !ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! පිවිතුරු නිවන් අවබෝධයට මේ උතුම් ශ්‍රී සද්ධර්මය හේතුවාසනා වේවා ! ඉතාමත් පැහැදිලි අපේ ස්වාමින් වහන්සේට කෝටි කෝටි වාවාරයක් පින් අනුමෝදන් වේවා ! සාදු !!! හරිම අපූරු දේශනාමාලාවක් වටිනාකමින් ඉතාමත් ඉහලයි අගෙයි ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2021 ** 04 **16

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .නමෝ බුද්ධාය .🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 5 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි හිමියනි බොහෝම පින් සතුටින් අනුමෝදන් වෙමි .

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @menuchathu7761
    @menuchathu7761 5 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @hiroshanairawansha1974
    @hiroshanairawansha1974 5 ปีที่แล้ว +8

    සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන පංච බල හරියට වතුර කළ ගෙඩි පහක් වගේ..එ සිසිල් ජලෙන් කෙලෙස් නැමැති ගින්න සදහටම නිවාලනවා.. නමෝ බුද්ධාය ..සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @manke7562
    @manke7562 5 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිවන් සුව අවබෝධ වේවා නමෝ බුද්ධාය.

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේ ඇතුලු මේ කටයුත්තට සහසම්බන්ද වු සියලුම දේනාට පිං සිදුවේවා...අපහට මේ උතුම් දර්මය ඇසිමට අවස්ථා සලසා දිම වෙනුවෙන් ...
    තෙරුවන් සරණයි ..නමෝ බුද්ධාය ..🙏🙏🙏🌸🌸🌸🌸

  • @rupikawasala7994
    @rupikawasala7994 5 ปีที่แล้ว +5

    සාධූ ...සාධූ ..සාධූ 🙏🙏🙏🌻🌻🌻 ...
    පින්වත් ස්වාමීන් වහන්සේට ..පාදනමස්කාර වේවා ...
    පින්වත් මහත්මා ඔබතුමාට අප්‍රමාණ පින් ලැබේවා ....

  • @hiru9203
    @hiru9203 3 ปีที่แล้ว +6

    දුටු විගස සිත් ප්‍රසාදය ඇති වන..
    දෙසන වදන් සිත් ගුණෙන් පුරවන..
    ගුරු හිමිට ගරු බවක් ගෙන දෙන..
    තව තවත් ගුණ සුවඳ දෙනු මැන..🙏🏻🙏🏻🙏🏻
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..! තෙරුවන් සරණයි..! නමෝ බුද්ධාය!!!

  • @shiromichampika5716
    @shiromichampika5716 5 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 5 ปีที่แล้ว +5

    සාදු , සාදු , සාදු ............................!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට බොහෝ පින් සිදු වේවා ....................!!!
    මාගේ ගෞරවණීය නමස්කාරය වේවා ....................!!!
    නමෝ බුද්ධාය ....!!!

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා !!!
    පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට බොහෝම පින්සිදු වේවා !🙏🌺🙏🌺🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 4 ปีที่แล้ว +1

    ☸️☸️☸️☸️☸️☸️☸️
    සාදු සාදු සාදු
    🌹🌹🌹🌹🌹🌹🌹
    🌹🌹🌹🌹
    🌹🌹
    🌹

  • @kumaripriya5873
    @kumaripriya5873 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @buddhikagrero3769
    @buddhikagrero3769 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ස්වාමින්වහන්ස පුදුම සතුටක් සිතට දැනෙන්නේ

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 ปีที่แล้ว +5

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @alwok
    @alwok 2 ปีที่แล้ว +1

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @විද්යුත්ටිකාව
    @විද්යුත්ටිකාව 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @suseemarajapaksha7597
    @suseemarajapaksha7597 5 ปีที่แล้ว +3

    Oba wahanseta a ama niwan suwa boho dura nowewa...🙏🙏🙏🌸🌸🌸

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 5 ปีที่แล้ว +4

    සාදු ......සාදු .....සාදු .නමෝබුද්දාය .

  • @nuwankalanamith3039
    @nuwankalanamith3039 5 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි....
    නමෝ බුද්ධාය.....

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 5 ปีที่แล้ว +15

    නමෝ බුද්ධාය.. සාදු සාදු සාදු.. පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා..

    • @nadeekamalkanthi5393
      @nadeekamalkanthi5393 4 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +3

      @@nadeekamalkanthi5393 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 ....,!!!!!

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 5 ปีที่แล้ว +8

    නමෝ බුද්දාය උතුම් ඌ ත්‍රිවිද රත්නයට මාගේ ගව්රවාදර නමස්කාරය වේවා....සාදු සාදු සාදු....

  • @s.t.ssaputhanthri1409
    @s.t.ssaputhanthri1409 5 ปีที่แล้ว +4

    Me guththamasasane niwan අවබෝධ ya ලැබේවා

  • @samanpriyankara7359
    @samanpriyankara7359 5 ปีที่แล้ว +6

    පිංවත් අපගේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @chandimathushari8535
    @chandimathushari8535 4 ปีที่แล้ว +3

    Namo Buddhaya...........🙏🙏🙏🙏🙏🙏

  • @nalinsanjaya8308
    @nalinsanjaya8308 5 ปีที่แล้ว +2

    🙏🙏💐සාදු සාදු සාදු 💐🙏🙏

  • @storytelling5739
    @storytelling5739 3 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ...🙏

  • @resikadamayanthi8116
    @resikadamayanthi8116 5 ปีที่แล้ว +3

    Namoo buddhaya

  • @kelumniroshan2671
    @kelumniroshan2671 3 ปีที่แล้ว +1

    Hamuduruwane, oba wahanseta ama maha niwana dura nata.sadu sadu sadu

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 6 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @ruwannt6395
    @ruwannt6395 5 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🍀🌻🌷🌺🌼🙏🙏🙏

  • @MP_0507
    @MP_0507 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්මපත්තියම ලබත්වා!
    තෙරුවන් සරණයි!

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +2

    සාදු .......

  • @srilankacity9009
    @srilankacity9009 5 ปีที่แล้ว +3

    Saad..saadu..saadu..theruwan saranai..!..

  • @harshanifernando7242
    @harshanifernando7242 5 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    සියලු සිත් නිවි සැනසේවා!!!
    තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!!
    සාදු සාදු සාදු!!!
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️෴

  • @etharasadabofahad9524
    @etharasadabofahad9524 5 ปีที่แล้ว +7

    Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage namaskaraya wewa....

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว +3

    Sadu .sadu.sadu.

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 6 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @vimukthibro1396
    @vimukthibro1396 4 ปีที่แล้ว +2

    me darma deshnwen lbena pin siylu sthwaynta anumodan wewa

  • @DineshPrasannaBS
    @DineshPrasannaBS 5 ปีที่แล้ว +3

    නමෝ බුද්දාය

  • @Shanu.136
    @Shanu.136 4 ปีที่แล้ว +2

    Budusaranai

  • @ruwanbandara6134
    @ruwanbandara6134 3 ปีที่แล้ว +1

    සුපිරි ප්‍රශ්න.......

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්ස බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @sasangarashmiaka2815
    @sasangarashmiaka2815 5 ปีที่แล้ว +2

    Namoo buddhaya .praneeetha akarayata sri saddarmaya deesana karana obawahanseeta th ape pinwath lokuswamin wahanseetath magee namaskaraya wewa!!!!!!!

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 3 หลายเดือนก่อน

    බුදුසරණයි.සාදු සාදු සාදු

  • @pesaliya
    @pesaliya 5 ปีที่แล้ว +4

    sadhu sadhu

  • @veenagamini2572
    @veenagamini2572 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @nithyasenuri644
    @nithyasenuri644 ปีที่แล้ว +1

    Sadu sadu sadu🌼🌼🌼🌼🌼🌼💮💮💮🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🥀🥀🥀🌷🌷🌷🌷🌷🌷🏵️🏵️💮🌸🌹🥀🌺🌻

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 6 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @ajanthabandara9964
    @ajanthabandara9964 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra ปีที่แล้ว

    සාදු.සාදු.සාදු

  • @Bestfriend-db8yb
    @Bestfriend-db8yb 3 ปีที่แล้ว

    ශාන්තී නායක ලොවුතුරා සම්මා සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේත්වා!
    පුජනිය මහා සංඝ රත්නයටත් දායකත්වය දරණ සැමටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ වේත්වා!
    සියළු සත්වයෝ
    සුවපත් වේත්වා! සුවපත් වේත්වා! සුවපත් වේත්වා!

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 5 ปีที่แล้ว +4

    sri sadaham kathikawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta ha siyalu denatama theruwan saranai namobuddhaya...

  • @nayanairandaka8713
    @nayanairandaka8713 2 ปีที่แล้ว

    සාදු හාදු සාදු

  • @dineshshanaka8156
    @dineshshanaka8156 2 ปีที่แล้ว

    Sadu sadu sadu welimada sadda sila suwamin wahanseta names karaya wewa sadu sadu sadu

  • @devikadilshani3771
    @devikadilshani3771 2 ปีที่แล้ว

    Namo buddhaya ..sudu sadu ..sadu ..oba wahanse athulu maha saga ruwanata mage namas karaya wewa ..oba wahanseta me gauthama budu sasunedima uthum chathuryarya saththaya awaboda wewa ...theruwan saranai

  • @jagathprasanna9522
    @jagathprasanna9522 ปีที่แล้ว

    දහම් රසය තරම් තවත් රසයක්ලොවෙහි නැත දර්ම රසය මැනවින් ලබදෙන මෙවන් සිස්‍ය නමක් බිහිකරපු මගේ ගුරු දෙවිදුන්ට නමස්කාර කරමි

  • @arunisam1605
    @arunisam1605 3 ปีที่แล้ว +1

    Sadu Sadu Mema wadasatahana kala sillantama dharmaya awbodhawewa

  • @danushkasrilal3847
    @danushkasrilal3847 5 ปีที่แล้ว +3

    Pinwath buddaputhrayan wahansa prarthana karana bodhiyakin saddharmaya awaboda wewa.nano buddaya.

  • @alpop6655
    @alpop6655 2 ปีที่แล้ว +1

    Sadu 🙏🙏🙏.sadu 🙏🙏🙏.sadu..🌷🌷🌷sadu 🌹🌹🌹.sadu ❤❤❤.sadu. 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @wanniarachch.r.kwanniarach364
    @wanniarachch.r.kwanniarach364 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @udithagampolage5894
    @udithagampolage5894 3 ปีที่แล้ว +1

    අති පූජනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!! සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං!!!

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @buddikamadushani1204
    @buddikamadushani1204 2 ปีที่แล้ว

    කල්යාා මිත්ර සත්පුරුෂරත්නයට
    නමස්කාර වේවා

  • @aseladesilva5221
    @aseladesilva5221 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌷🌹🌹🌹

  • @malkahhm8577
    @malkahhm8577 5 ปีที่แล้ว +3

    Sadu. Sadu. Sadu. .

  • @thusharidarshika4360
    @thusharidarshika4360 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @CharikaSatahan
    @CharikaSatahan 3 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @gaminiqatar7702
    @gaminiqatar7702 5 ปีที่แล้ว +2

    Namo buddayA

  • @kevinpdj7212
    @kevinpdj7212 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangafernando3100
    @surangafernando3100 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว +1

    🍁🍁🙏🙏🙏🍁🍁🙏🙏🙏🍁🍁

  • @a.n.j.3219
    @a.n.j.3219 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sl.funnytv7305
    @sl.funnytv7305 5 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏💘

  • @yamunarathnayaka9612
    @yamunarathnayaka9612 9 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @neranjalakomari7298
    @neranjalakomari7298 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 5 หลายเดือนก่อน

    🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺🌺

  • @oppo9735
    @oppo9735 3 ปีที่แล้ว +1

    අහෝ මේ වගේ සදහම් දෙශනා ඇසීමට කොපමණ පින් තියෙන්න ඕනිද.විශ්ව දාතුවෙ ශ්‍රී සද්දර්මය අහන අපට වඩා ශ්‍රී සද්දර්මයෙ හැසිරෙන අප තරම් වාසනාවන්ත වෙන කිසිවෙකු නොමැත.බුදු පියානන් වහන්සේගේ දර්මය නොඇසෙන ජීවිතය සුන්දර ජීවිතයක් නොවෙ...එය හුදෙක් අපායක් හා සමනය...සදහම් ඇති අපේ ජීවිතය දෙව්ලොවකි...☸️☸️☸️

  • @tharangaroshini7719
    @tharangaroshini7719 4 หลายเดือนก่อน

    🪻🙏🏼🪻🙏🏼🪻🙏🏼🪻🙏🏼🪻🙏🏼🙏🏼🪻

  • @nuwankalanamith3039
    @nuwankalanamith3039 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි....
    නමෝ බුද්ධාය....

  • @achiradissanayake3580
    @achiradissanayake3580 5 ปีที่แล้ว +4

    සාදු..! සාදු...!! සාදු...!!!

  • @සබ්බංපහායගමනීයං-ඨ7ඬ

    Sadu sadu sadu

  • @tharindudilshara12345
    @tharindudilshara12345 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chanakachathuranga1759
    @chanakachathuranga1759 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayamaljayamal2581
    @jayamaljayamal2581 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilakshidissanayake2906
    @dilakshidissanayake2906 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malakapmadushanka7686
    @malakapmadushanka7686 5 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @nishanthapredip357
    @nishanthapredip357 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @rathnayakaweerasiri2699
    @rathnayakaweerasiri2699 5 ปีที่แล้ว +4

    Sadu sadu sadu