පංච දැමීම හරියටම ඉගෙනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 ปีที่แล้ว +14

    ඔන්න මේක බලාගෙන අපිත් එකක් හැදුවා...ස්තුතියි ..💐💐

  • @purnikalianage6352
    @purnikalianage6352 ปีที่แล้ว

    බොහොම ස්තුති. අමතක වෙලා තිබුණ මටත් , මොකුත්ම නොදන්නා දරුවන්ටත් ගොඩක් ප්‍රයොජනවත් වුනා. හරි පැහැදිලිය. ❤❤

  • @kumaribasnayaka5902
    @kumaribasnayaka5902 9 หลายเดือนก่อน +1

    නියමයිනේ.😂😂❤🎉😅😊

  • @ඉසදිඅනුත්මා
    @ඉසදිඅනුත්මා 3 ปีที่แล้ว +5

    අපි නම් පංච 7ක් ගන්නවා.ඉස්සර ඉදලම අපේ ගෙදර හැමෝම පංච දානවා.ආසම ක්‍රීඩාවක්..රැයක් දවාලක් නෑ ඇබ්බැහි වෙලා පංච දාන්න..දැන්නම්

  • @chamindasampath9514
    @chamindasampath9514 9 หลายเดือนก่อน +2

    🙂😊😊

  • @ranasinghekusumsiri3721
    @ranasinghekusumsiri3721 3 ปีที่แล้ว +2

    ✌️✌️සුපිරි

  • @deepanatharindu6243
    @deepanatharindu6243 3 ปีที่แล้ว +5

    අවසාන කොටුවෙන් එලියට් පැනීමේදී ජබය ලෙස හඳුන්වන කොටුව මේ බෝඩ් එකේ සඳහන් වෙලා නෑනේ. සමහරවිට ප්‍රදෙශයෙන් ප්‍රදේශයට වෙනස් ඇති. කරටියටම ගිය ඉත්තා ජබේදි කැපෙනකොටයි අවිනිශ්චිතතාව තියෙන්නෙ.

    • @MUSIC-ht7gk
      @MUSIC-ht7gk  3 ปีที่แล้ว

      අපි ඒකට කියන්නෙ ගොඩ යනවා කියලා

  • @sarangasampath5568
    @sarangasampath5568 4 ปีที่แล้ว +4

    නියමයි

  • @දෙනුකහිරුනෙත්
    @දෙනුකහිරුනෙත් 3 ปีที่แล้ว +3

    👌 මරු 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 අක්කේ

  • @SurangaPradeep-u7f
    @SurangaPradeep-u7f 13 วันที่ผ่านมา

    මරැ❤❤❤❤

  • @gayanmaduwantha2881
    @gayanmaduwantha2881 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි 😁❤️

  • @SamanPerera-dg3nb
    @SamanPerera-dg3nb 13 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතිය❤

  • @anurabandara2336
    @anurabandara2336 3 ปีที่แล้ว +2

    Maru hadata terenva halo😊😀😆😇😁😂😃😃😄

  • @SunilAdikaram-qu4rp
    @SunilAdikaram-qu4rp 2 หลายเดือนก่อน

    හොද වෙලාවට දාලා ලමයින්ට ❤❤❤❤❤❤❤❤🎉

  • @rasanjaliweerasingha3728
    @rasanjaliweerasingha3728 3 ปีที่แล้ว +2

    👍

  • @inokamalkanthi3991
    @inokamalkanthi3991 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +3

    අපිත් මේපාර පංචා දැම්මා. මේක තමයි මුලින්ම බලපු වීඩියෝ එක. මේ විදියට කට්ටි 2කකට 7තේ කොටු තමයි පෙතට ඇන්දෙ 🙈❤

    • @MUSIC-ht7gk
      @MUSIC-ht7gk  3 ปีที่แล้ว +1

      හොදයි

    • @The_Mind_Journey
      @The_Mind_Journey 7 หลายเดือนก่อน

      ඔයා දින්නද පැරදුන ද

  • @Wimukthini
    @Wimukthini 9 หลายเดือนก่อน +1

    Melo reddak therenne ne mata nm oluwath ridenawa

  • @jagathchandanajayarathnapa3895
    @jagathchandanajayarathnapa3895 9 หลายเดือนก่อน +1

    යන පාඑ කොහොමද 😢😢😢😢

  • @rameshshihan3594
    @rameshshihan3594 2 ปีที่แล้ว +1

    එක පිලකට ගන්න පුලුවන් ඉත්තො සංක්‍යාවක් ඉන්නවද?

  • @methulimethsadi
    @methulimethsadi ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shiwanthimaneesha4438
    @shiwanthimaneesha4438 ปีที่แล้ว +1

  • @rupasinghakusumsiri7203
    @rupasinghakusumsiri7203 ปีที่แล้ว +1

    වැරදියි

  • @rukmansenarathna9127
    @rukmansenarathna9127 ปีที่แล้ว

    Meke pahi gewal nane

  • @cutesisters9803
    @cutesisters9803 3 ปีที่แล้ว +2

    ඉත්තෝ 6 ගන්නත් පුලුවන්ද

    • @MUSIC-ht7gk
      @MUSIC-ht7gk  3 ปีที่แล้ว +1

      ඉත්තො 6ක් සහ පංච 6ක් අවශ්‍යයි

  • @rangadesilva3694
    @rangadesilva3694 3 ปีที่แล้ว +2

    Iththo 3ida oneeee

  • @shanikadilrukshi299
    @shanikadilrukshi299 2 ปีที่แล้ว +1

    අපේ විදිහට මේක වැරදියි 😒😠

  • @malkisahansa1031
    @malkisahansa1031 9 หลายเดือนก่อน +1