අල්ලස් ගන්න කටුනායක immigration ලොක්කෝ මෙන්න | 2025-01-27 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 143

  • @thusithsagara
    @thusithsagara 2 วันที่ผ่านมา +10

    ජනාධිපතිතුමනි, මේවා වහා ම නවත්වා හොරුන්ට, දූෂිතයන් ට නිත්‍යානුකූල ව දඬුවම් කරන්න.

  • @karunasenajayalath4599
    @karunasenajayalath4599 2 วันที่ผ่านมา +8

    කස්ටම් එකේ... බන්දනාගාරේ... සුරාබදු එකේ.... ඉන්න උන් ජරා බිල්ලෝ... ජනාධිපති තුමා මේ ආයතන තුනම සුද්ද කරන්න.... නීති දැඩි කරන්න ....

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 2 วันที่ผ่านมา +2

    හොඳ විවරණයක් ,, ඒ තැන් ඇත්තටම දැන් වත් ක්ලීන් විය යුතුමයි ,, ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පයට අනුව , ස්තුතියි

  • @PatriotLanka
    @PatriotLanka 2 วันที่ผ่านมา +5

    ඒ විතරක් නෙමේ මේ අය ව්දේශ පුරවැසියන්ගෙන් ව්සා වල උපන් දිනය වැරදි ලෙස හෝ පාස්පෝට් නම්බරය වැරදි ලෙස සටහන් වන විට නැවත මොවුන් අදාල වීසා ගාස්තුව ලබාගෙන රිසිට් නිකුත් නොකරයි. මෙම අඩුපාඩු ගෙවීමකින් පසුව මොවුන්ගෙ ප්‍රධාන නිලධාරීන් ලවා නිවැරදි කරගෙන අලුත් විසාවක් නිකුත් නොකර මුදල් ලබා ගනියි . මෙය රටට ඉතා අහිතකරයි.

  • @annefernando7358
    @annefernando7358 12 ชั่วโมงที่ผ่านมา +2

    I experienced the same issue when I arrived in Sri Lanka on the 25th December 2024 at 1.30am at the Bandaranayake International airport. I'm a dual citizen but I aways travel on my foreign passport. Both my adult children received the approved dual citizenship letters from the department and I was advised that my children need not to obtain visa to enter SL. At the airport the visa office staff said my daughter is in the system and son's visa is not in the system. He took us to 3 different people and finally to a officer in the room said to get a visa and release them. I paid $60 and they did not put the white sticker on his passport and no receipt given. They asked for cash but my son paid with his credit card which we have proof. We felt it was a racket that they play but at 2 am we wanted to get out as our pickup was waiting for us plus we were worried that our baggage will be lost at the carousel. Is there a link to the Foreign Ministry that I can Lodge a complain?

  • @nandakasamarawickrama9296
    @nandakasamarawickrama9296 2 วันที่ผ่านมา +4

    මෙවැනි වුන්ට සමාවක් දෙනවනම් වැඩක් නැහැ අල්ලස් ලබා ගැනිම පිලිබදව වහාම අත්අඩංගුවට ගත යුතුයි

  • @afzal1761
    @afzal1761 2 วันที่ผ่านมา +5

    අනුර සහෝදරයාට 43% ඡන්දය දුන්නට 57% හොරුන්ට ඡන්දය දුන්නේ. ඉතිං ලංකාවේ 50% වැඩිය ඉන්නේ හොරුන්ට කඩේ ගිය අය නොවේද?

  • @dayapeiris7276
    @dayapeiris7276 2 วันที่ผ่านมา +1

    Well done Balumgala, thank you for good work. This has multiple issues to deal with.

  • @gajalanka95
    @gajalanka95 วันที่ผ่านมา +3

    රනිල් රාජපක්ෂලාගේ ආණ්ඩු වලින් ඕවා කැරුනා හැමදාම නමුත් අපි හිතුව මාළිමා ආඩුවෙන් ඔය වගේ මගඩි නවතී කියලා😢😢😢😢

  • @BeekeepingSL
    @BeekeepingSL 2 วันที่ผ่านมา +9

    මුන්ගේ සුදුපාට ඇදුමෙ හිටන්ම වෙනස් කරන්න ඕන වෘත්තීය භාවය ගෞරවය කියල දිලා පඩි වැඩිකරල හොදම සුදුසුකම් ඇති අය ගන්න ඕන. උසමහත පවා බලලා ගන්න
    ආගමන විගමන නිලධාරින් ඉතා ඉහළ පෞරෂයක් තියෙන අය වෙන්න ඕන. සමහරු හරියට රැවුල කපලා නැති නහයේ ඇගිලිගගහ ඉන්න අය මම දැකල තියෙනවා
    ඇමෙරිකාවෙ චිනෙ සිංගප්පුරුවෙ ආගමන නිලධාරින්ගෙ ඇදුමෙ ඉදන්ම ඒ පෞරුෂය තියෙනවා. ඇදුමෙ ඉදන් වෙනස් කරන්න. කටුනායක ඉන්න ඔක්කම මාරුකරන්න.

  • @rupasingharachchiilagechan5711
    @rupasingharachchiilagechan5711 2 วันที่ผ่านมา +8

    අහිංසක මිනිස්සු රස්තියාදු කරල ගුවන් ගත වෙන්න නොදී හිටපු අවස්තාවක් මමත් දන්නව මහ එකා දක්වා පට්ට හොරු.

  • @vimarshasangakkara6202
    @vimarshasangakkara6202 2 วันที่ผ่านมา +7

    බැස්ස වෙලේ ඉදන් ඩොලර් නැද්ද ඩොලර් නැද්ද ගගා පස්සෙන් එනවා…ශොප් වලින් බඩු ගත්තාම බැලන්ස් එකට වයින් එකක් දෙන්ඩ කියලා අහනවා😅😂😂 පුදුම ආතල් රටක් ඕයි🤣🤣

  • @wtkumariwtkumari9923
    @wtkumariwtkumari9923 วันที่ผ่านมา +4

    කියනවනම් මේ සම්බන්දව කියන්න විස්තර ගොඩක් තියෙනවා
    එත් පිට රට ඉන්න අපිට නෙත් fm එකට කතා කරන්න වට්ස්ඇප් නම්බර් එකක් දෙනවනම් ගොඩක් වටිනවා
    එත් ඔබ තුමාලා එ පහාසුකම් පිට රට ඉන්න අයට දිලා නැති එක කනගටුයි

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 วันที่ผ่านมา +4

    ඕකේ මුදල් මාරුකරන බැංකුවලත් අරාබියේ ඉදන් එන අහිංසක අම්මලාගේ මුදල් වට්ටා හොරකම් කරනවා.. ඩියුටීෆ්‍රී එකේ විස්කිත් කලවම් කරලා හදනවාලු.. ඉස්සර taxi කලෙත් බැසිල්ගේ ගෝලයෙක්
    වරාය ගුවන් උන්ම අයිතිකරන් මාපියා නිලධාරී....
    නීතිය කරමු... දැන්වත් හොයාබලා..
    ඒවගේම මේ රටට සංචාරකයින් ලෙස එන අයටත් නීතිමාලාවක් තිබිය යුතුයි. පැමිණෙන සියළුම සංචාරකයින් එක වගේ නෑ විවිධයි. එවිටයි රටේ සංස්කෘතියට ගරුකෙරෙන්නේ .

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 วันที่ผ่านมา +3

    කරුණාකරලා whats up අංකයක් දාන්න තොරතුරු දෙන්න පුළුවන් ගොඩක් අය ඉන්න ව සමහරු ගාව සාක්ෂි ත් ඇති 👍

  • @thusithsagara
    @thusithsagara 2 วันที่ผ่านมา +7

    රේගුවේ ඉන්නව්තරමක් ඉන්නේ දූෂිත පුද්ගලයෝ.. ! ඔබ ඉගෙනගත් පාසලේ රේගුවේ රැකියාව කරන පුද්ගලයකු සිටියා හෝ සිටිනවා යැ'යි පැවසීම ඔබේ පාසල් මාතාවට කරන බලවත්ම නිගාවයි. ImmIGRATION එක මෙසේ වන්නේ ඇයිද යන්න කතාකිරීම ගැන උන්ගේ දෙමාපියන්ගෙන් හෝ උන්ගේ ඉගෙනගත් පාසල් වල විදුහල්පතිගෙන් හෝ විමසිය යුත්තකි.

    • @oneonlysys4282
      @oneonlysys4282 2 วันที่ผ่านมา +1

      @@thusithsagara මාරයි

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 วันที่ผ่านมา +5

    අර කන්ටේනර් 225 ක්‌ කිසිම පරීක්ෂාවක් නැතුව එලියට දාගත්තු සල්ලිකාරයා හෙවත් රජයේ ලොකු නිලතලයක් හොබවනා එක්කෙනා ගැනත් හොයන්න

  • @anuragamage1429
    @anuragamage1429 2 วันที่ผ่านมา +3

    සමිපුරන ඇත්ත මා දන්නා කෙනෙකුගේ දෙයකට කතා කරන්න ගිහින් මට දූමිවැටි බන්ඩල දෙකක් අරන් දෙන්න උනා

  • @AshokKumar-qz3eq
    @AshokKumar-qz3eq วันที่ผ่านมา +2

    Good Job 👍👍 Brooo

  • @PatriotLanka
    @PatriotLanka 2 วันที่ผ่านมา +5

    අල්ලස් unit එකක් දාන්න ඇතුලේ. අල්ලස් එකේ පැම්නිලි අංක එයාපෝර්ට් එකේ දමන්න

  • @kosala2975
    @kosala2975 วันที่ผ่านมา +2

    ඕක අලුතෙන් පටන් ගත්ත සෙල්ලමක් නෙවෙයි.
    දැනට අවුරුදු 15 කර කලින් airpirt එකේ terminal supervisor කෙනෙක් හිටියා නිල්මිනි කියලා. ගෙවල් තිබුනේ මීනුවන්ගොඩ පැත්තේ. එයාගේ මහත්තයා chef කෙනෙක්. ඒකාලේ seashells වල වැඩ කරේ.
    ඒ නිල්මිනිත් ඔය වගේ යන එන අයගෙන් බෝතල් අරගත්තා.
    දැන් නන් retire වෙලා ඇති.

  • @thusithsagara
    @thusithsagara 2 วันที่ผ่านมา +6

    රේගුවත් මෙයට වඩා හොර ගුහවක් ! පගා මරුවෝ ඉන්නේ...! මේවා හදන්ඩ බැරි මොන ආණ්ඩුවක් ආවත්, දේශපාලකයා මෙයට සම්බන්ධ වෙන නිසා නේද !?

  • @chamaleesilva
    @chamaleesilva 2 วันที่ผ่านมา +3

    අපොයි මෙහෙමත් සමාඡයක්. කාගේ කිමට හෝ උවමනාවට නොගැලපෙන නූගත් මිනිස්සුන්ව දාපුවහම රටටම වෙන්නේ අපකීර්තියක් අභාග්‍යයක් . ඕකෙන්ම පේණවා ඇමතිවරුත් මොනවගේ අයද කියලා

  • @nandakasamarawickrama9296
    @nandakasamarawickrama9296 2 วันที่ผ่านมา +3

    මහ එකාට අනුබල දිම නිසා ඌටත් දඩුවම් කල යුතුයි

  • @r.amarakoon7136
    @r.amarakoon7136 วันที่ผ่านมา +4

    මටත් මේවගේම උනා.මගෙන් ඉල්ලුවේ යූරො 200ක්.උන් කරන්නෙ බය කරන එක.මම කිව්වේ ගෙවන ගානක් රජයට ගෙවන්නම් කියලා.

  • @dhammikakumara3255
    @dhammikakumara3255 2 วันที่ผ่านมา +10

    මේක සියයට සියයක් නිවැරදියි

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 7 ชั่วโมงที่ผ่านมา +1

    නිලධාරීන් හොයලා දඩුවම් කරන්න

  • @Rosakatu304
    @Rosakatu304 วันที่ผ่านมา +6

    හොරුන් රජකළ රටෙ මේවා පූදුමනොවෙ.

  • @nilminiweerasinghadesilva9260
    @nilminiweerasinghadesilva9260 17 ชั่วโมงที่ผ่านมา +2

    වැසිකිළිය ට යන්න බෑ. ඵ සිද්ධ කරන්න ඉන්න අය ඒ වෙලාවට ඵන රට අනුව ඩෙලර් යූරෝ හෝ එන්ගලන්ත පවුම් ආදිය අසනව.එය හරිම අසෝබනයි. අපේ රටට ඇතුළු වෙනකොට ම කල කිරෙනව. සිද්ධ කරන්න ඕනෙ ගූවන් තොටුපල. අපි හැම කෙනෙකුටම තියෙනව සැහෙන අමිහිරි අත්දැකීම.

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 2 วันที่ผ่านมา +2

    ඔතන ඉන්නේ දහදුරා හොරු රැලක්... අහිංසක මිනිස්සු රස්තියාදු කරල ගුවන් ගත වෙන්න නොදී හිටපු අවස්තාවක් මමත් දන්න. ඔතනට CCTV සවිකර මෙවැනි පැමිනිලි විභාග කිරීමට අවශ්‍ය දේ උදව්වට ගත යුතුයි ...

  • @T.S.RAJASEHARAMThangavel
    @T.S.RAJASEHARAMThangavel 2 วันที่ผ่านมา +2

    අපේ හිතවත් යාපනයේ සහෝදරියක් uk වල ඉදලා වසර 20 කට පසු ල0කාවට පැමිනියා.ගුවන් තොටුපලේ දී ඇයව කොටි ස0විධානයට සම්බන්ධයි කියලා බයකරලා ඩොලර් 500ක් අරන් තිබුනා.ඇයත් මේ ගැන පැමිනිලි කරන්න බයවීම නිසා මොකුත් කලේ නෑ

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 วันที่ผ่านมา +1

    ලංකාවේ දණ්ඩනීතී සංග්‍රහය සංශෝධනය වියයුතුයි විශේෂයෙන්ම කුඩු වලටයි අල්ලස්වලටයි මරණ දඩුවම දීමට නීතිගතකලයුතුයි නැතිනම් මේරට හදන්නබැ.

  • @AroshFonaseka
    @AroshFonaseka วันที่ผ่านมา +3

    Kalakanni.bllo❤❤❤❤

  • @farookmohamed1751
    @farookmohamed1751 วันที่ผ่านมา +2

    சம்மந்தப்பட்ட அதிகாரிகள் மீது நடவடிக்கை எடுக்க வேண்டும். மேலும் அவர்களை நீதிக்கு முன் நிறுத்த நடவடிக்கை எடுக்கவேண்டும்

    • @ammi-e1c
      @ammi-e1c 21 นาทีที่ผ่านมา

      Yes

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 วันที่ผ่านมา +3

    අනාවරන වැඩක් නෑ දඩුවම් නැත්නම්…

  • @sanjaykumaranatuga1665
    @sanjaykumaranatuga1665 2 วันที่ผ่านมา +1

    Very true. I have seen this kind of incident happened before.😡

  • @tourisminruhuna4420
    @tourisminruhuna4420 วันที่ผ่านมา +1

    This happenned very often to my german clients...most of the immigration culprits...do this...

  • @laxmanshantha116
    @laxmanshantha116 2 วันที่ผ่านมา +6

    ඔය නිලඩරි තමා රට කන්නෙ

  • @Kanthiherath-y4t
    @Kanthiherath-y4t วันที่ผ่านมา +3

    ඕකුන් කප්පම් ගන්නව. මගෙනුත් සල්ලි අහල ඩොලර් 10ක් දීල එලියට ආවෙ. 😂 ඒතරම් හිගන්නො ඉන්නෙ.

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 วันที่ผ่านมา +3

    සුද්ද කරන්න ඕනි තවත් තැනක් මේක ඔක්කොම පට්ට හොරු පගා කාරයෝ විලි ලැජ්ජාවක්

  • @nirosha76
    @nirosha76 วันที่ผ่านมา +2

    I had a similar story 2006 I came to Sri Lanka when I’m waiting for clearance for Imigration officer ask me where is my visa for go to us he said he didn’t see my visa not in my passport he said bring me shivas 2 bottles I’ll stamp it for you that time I had my green card I went to start to his boss

  • @nilauferms7649
    @nilauferms7649 7 ชั่วโมงที่ผ่านมา +1

    Woooow.clean Srilanka work.its going on all places.and Offices and government Offices also.but Still not yet Clean Airport .they Should clean .like stupid person also.good job doing this chanel

  • @AnandaEthugala
    @AnandaEthugala 2 วันที่ผ่านมา +1

    Oya😮kariyo apitath ohomaka.maldeves edala anakota mage ummakada parsale.ganna හැදුවා . Mama chek kala bootalak elluwa mama dunnena.mamakiwwa.

  • @kapilanetthasinghe6729
    @kapilanetthasinghe6729 2 วันที่ผ่านมา +2

    ජනාධිපති කාර්යාලයේ පැමිණිලි අංශයේ airport pamili section ekak danna air port eke danna telephone nos pradarshanayakaranna එතකොට complain කරන්න පුළුවන් ewalema prashnaya wisadanna පුළුවන් mun රජයේ සේවකයින් නෙමෙයි higanno

  • @shanukafernando4709
    @shanukafernando4709 2 วันที่ผ่านมา +3

    බයිලනෙ. නම ගම හෙලිකරන්න පුලුවන් ඔයාල හරියට වැඩේ කලානම්.

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 2 วันที่ผ่านมา +1

    We need to check the time and date of who was responsible. We can do the same on the date of departure. After confirmation you could publish the officer's name.

  • @tharafonseka1351
    @tharafonseka1351 2 วันที่ผ่านมา +3

    Airport එකේ ඉන්න මලපෙරතොයෝ දැක්කම රටට හැර යන්න තමයි තියෙන්නේ

  • @nevilleananda584
    @nevilleananda584 2 วันที่ผ่านมา

    මට අරාබි මනුස්සයෙක් කිවුවා අපේ immigration ලොක්කො කවුන්ටරේ ඉන්නකොට බබා අපිට මොකුත් උදව්වක් නැද්ද කියල අහනවලු. මට කිවුව මේ මනුස්සය Rs. 7000 ක් දුන්නලු එනකොට යනකොට දෙකේදිම ඉක්මනින් සීල් එක ගහල පටස් ගාලා යැවුවලු.

  • @presan9952
    @presan9952 2 วันที่ผ่านมา +5

    එව්වියේසන් සිකිරුටිලත් ඕව කරනව.

  • @tharafonseka1351
    @tharafonseka1351 2 วันที่ผ่านมา +7

    100% : 100% හොරු ඉන්න තැනක්.

  • @rachelperaud1945
    @rachelperaud1945 5 ชั่วโมงที่ผ่านมา +1

    හැදුනුම් පතක් ඉල්ලන්න බෑනේ. පාස්පෝට් තියෙන්නෙ ඒකට තමයි. හරිම කැතයි.

  • @sameerakumara9176
    @sameerakumara9176 2 วันที่ผ่านมา +1

    මං ලංකාවට එනකොට එක දවසක් ට්‍රොලි ගෙනියන එක්කෙනෙක් ඇහුවා liquir ගත්තද කියලා..මං කිව්වා මට liquir ඕන නෑ කියලා..පොර ඊට පස්සේ කිව්වා මගේ පාස්පෝට් එකට බෝතල් දෙකක් අරන් දෙන්න බෑග් ඔක්කොම එළියට අරන් ගිහින් දෙන්නම් කොහෙන්වත් චෙක් කරන්න දෙන්නේ නැතිව කියලා..මගේ බෑග් කොහෙන් චෙක් කළත් මට ප්‍රශ්නයක් නෑ..ඒත් මට පොරගෙ වදෙන් බේරෙන්න බැරි කමටම මට ඒ වැඩේ කරන්න වුණා.

  • @nandakasamarawickrama9296
    @nandakasamarawickrama9296 2 วันที่ผ่านมา +1

    ඒවට අතපිරෙන්න ඕ.ටි.ගෙවනව ඒ වගේම අත්අඩංගුවට ගන්න මත්පැන් පොඩිගානක් දාල වෙන්දෙසි කරල ඒ අයම අරගෙන යකව රැට එකෙක්වත් පරික්ෂා කරන්න කෙනෙක් නැහැ

  • @Rathugamagelakshman
    @Rathugamagelakshman 2 วันที่ผ่านมา +3

    මූ අනිත් හැම හැම සැරේම සල්ලි ම ඉල්ලනවා. සල්ලි ඉල්ලනවා, බෝතල් ඉල්ලනවා හැමදෙයක්ම මුං ඉල්ලන ජරා පප්පෝ

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 2 วันที่ผ่านมา

    ඔය මැදපෙරදිග වැඩ කරන ගොඩාක් අය ගෙන ඩොලර් 50 හා100ය මගෙ ඇස් පනා පිට ගත්තා ඔය ලංකාවේ ඔය ඉන්නෙ රනතුන්ගලගෙ මිනිස්සු කස්ටම් මරු රජයෙ ජොබ් එක

  • @bopesumanasiri5704
    @bopesumanasiri5704 2 วันที่ผ่านมา

    i was working in the airport about 10 years back and I know very well that some of the officers who work at the counters report to the desk after having liquor. This is always happening in the night shifts. One such incident I reported to the Airport Duty Manager but he was helpless and gave me the Tel number of the then Chief of Immigration. When I called him he said he would take action. But I knew nothing was happening and kept on calling him asking whether any action would be taken against him. Finally what happened was he shouted saying not to complain about government servents. So I realized that nothing would happen and I gave it up.

  • @elisapereravlogs1990
    @elisapereravlogs1990 วันที่ผ่านมา +1

    Long story short.. Same thing happened to me on Jan 17th. immigration guy told me that help him out so he will talk to his boss and let me go. I had a valid tourist visa. I was so fed up bcz i paid $50 to get visa but this guy was telling me that I need to reapply on arrival visa by paying $60. But his boss said i dont need to reapply visa and told him to leave me alone. Shameful...

  • @anurakadawatha
    @anurakadawatha วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤🌹💪💪💪💪🙏🙏🙏🙏

  • @irahada5961
    @irahada5961 2 วันที่ผ่านมา +2

    ඇයි CID එකට දැනුන් දෙන්නේ නැත්තේ .

  • @ranaweeraaratchige6607
    @ranaweeraaratchige6607 7 ชั่วโมงที่ผ่านมา

    මගෙන් ඉල්ලුවේ botalayak. මම r. 5000 k dila ගියා . අනුර දින වන්න ඇවිත් ආපසු itali යද්දී pagava gatta.

  • @asankajayathilaka3487
    @asankajayathilaka3487 2 วันที่ผ่านมา +3

    Mama Dubai Idan Lankawata 1st Time Eddi Magen Rs 200 Gatta Custom Officer kenek Hitiya. Lajjai attama Rs 1000 wath illuwanam kamak ne

  • @AjanthaWickramarachchi-zh3wf
    @AjanthaWickramarachchi-zh3wf วันที่ผ่านมา +1

    Rata idan pettiyak dammahama gedarata genath bara Hari kiyala yanawa . Petting depaththakinma kadala oliw Bothali thawath devaluing aragena tibuna

  • @HarryDematagoda
    @HarryDematagoda 2 วันที่ผ่านมา +1

    Disgraceful officers should be investigated

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 2 วันที่ผ่านมา +2

    රේගු ඔක්කොම,හොරු

  • @dondons7826
    @dondons7826 2 วันที่ผ่านมา +2

    Munwa gedarama yawannama ona visrama wetupawath netuwa lankawa apawenawa munwa dekkma kalakanni hora hettha unta lejjawak atthema neha.

  • @Nadeeruwan
    @Nadeeruwan 2 วันที่ผ่านมา +1

    Postal service eke aya ratin ena badu horakam karana eka genath investigation ekak krnn kiala a gena reveal karamu neda?

  • @AnandaEthugala
    @AnandaEthugala 2 วันที่ผ่านมา +1

    Oya okkoma mahindage gotto.ok

  • @lesliemawatha7685
    @lesliemawatha7685 2 วันที่ผ่านมา +5

    පොලව අතුගාන එකාගේ සිට මහ එකා දක්වා පට්ට හොරු.

  • @chandithalpeliyanage1004
    @chandithalpeliyanage1004 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍👍

  • @gajalanka95
    @gajalanka95 วันที่ผ่านมา +2

    ගුවන්තොටුපළ රේගුව සහ වරාය රේගුව දෙකම හොරු කප්පං උපාඩියෝ ඉන්නවා

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 2 วันที่ผ่านมา +1

    බෑග් බර වැඩී කියල කිව්වම සික්කෙක් එනව ඇතුලට දාල දෙන්නම් ඩොලර් 20ක් දීල යන්න කියල...

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 2 วันที่ผ่านมา

    airport eke inna bahutharayak dooshitai,porter ge indan loku eka dakwa.munwa pade katawath ganan ganne ne eth asse thiyenne unge bale sakili.samahara authority eke unuth ehemai ,puduma irisiyawak thiyenne.

  • @T.S.RAJASEHARAMThangavel
    @T.S.RAJASEHARAMThangavel 2 วันที่ผ่านมา +1

    කන බොන.එවුන්.නම් අනුන්ගේ ගූත් කනවාද?මුන් ඔක්කොම එකතු වෙලා කරන සක්කිලි වැඩක්

  • @sunilgangoda7293
    @sunilgangoda7293 15 ชั่วโมงที่ผ่านมา

    dual citizen thiyena api widesh gaman balapathraya dunnama un ahanawa ai lankawe passport eken enne natthe kiyala (araka athule gahala thiyenawa dual citizen seal eka ) ehema ahanne baya karanna (medha sare nam magen hodata ahagattha bila, bila idimichcha muna) api dual aran thiyenneth loku mudalak gewala, un nikan idala kanna balana ewun .

  • @ranka7776
    @ranka7776 2 วันที่ผ่านมา +3

    ඔක නිතරම වෙනවා...

  • @nandakasamarawickrama9296
    @nandakasamarawickrama9296 2 วันที่ผ่านมา +2

    ඇයි ඔය මගුලෙ සි සි,ටි,වි නැත්ද

  • @ccsl6890
    @ccsl6890 วันที่ผ่านมา +1

    Me thana godak akatayuthukam wenawa.
    Kiyanna kenek ne.😮😮😮

  • @samdes5505
    @samdes5505 3 ชั่วโมงที่ผ่านมา

    Departure logs should be maintained by Immigration. If you cone wuth a foreign pasdport, how can you provide the date of departure.

  • @nalakapeiris746
    @nalakapeiris746 2 วันที่ผ่านมา +2

    Apo oke toilet clean karana aya pawa salli illanawa. Rata gena akalpaya airport ekenma winasa wenawa

  • @amiladeniyawatta5342
    @amiladeniyawatta5342 วันที่ผ่านมา +2

    Okun horu hena gahanna ona magaenut salli gatta

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 16 ชั่วโมงที่ผ่านมา +1

    10 years, go, magen salli gatta, Yana kotath gannawa, enakota th gannawa, 20,000

  • @bandaraarampathmudiyanselage
    @bandaraarampathmudiyanselage 2 วันที่ผ่านมา +2

    Baya karala pagawa ganne....

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 2 วันที่ผ่านมา +4

    ජරා පප්පෝ,,,,👀👀👀

  • @MamithaDaluwaththa
    @MamithaDaluwaththa วันที่ผ่านมา +1

    apatath une 😢mage yaluwata

  • @Animelovers222
    @Animelovers222 2 วันที่ผ่านมา +3

    mala peretha hathikarayak inne airport eke

  • @ariyabanduchandana1099
    @ariyabanduchandana1099 2 วันที่ผ่านมา

    දිනය හා වෙලාව අනුව මෙ පරයන්ව අල්ලගන්න පුලුවන්. මුන්ව එල්ලන්න ඔනා.මම ඉන්නෙත් ස්විස්ටර්ලන්තයේ මටත් වුනේ 1998 ලංකාවට ආපු වෙලාවෙ මට එලියට යන්න දෙන්න බැහැ කිව්‍වා .මම කිව්‍වෙ මට යන්න දෙන්න බැරිනම්‍ මගේ passport එක තියාගන්න කියලා යන්න ගියා. පස්සේ දුවගෙන ඇවිල්ලා පොත දුන්නා . ඊට පසුව අද වෙනකන් බලාගෙන ඉන්නේ මොනවා හරි වුනොත් එදාට මම ලොකු ප්‍රශ්නයක් ඇතිකරනවා කියලා හිතාගෙන ඉන්නවා .තවම මුකුත්වුනේ නැහැ.මම සිංහල වෙලා එදා වුනේ .අනිවාර්යෙන්ම මම බලාගෙන ඉන්නේ

  • @rehaninilaweera541
    @rehaninilaweera541 2 วันที่ผ่านมา +1

    අනේ මේක ට අදාළ නැති ප්‍රස්ණයක්, කොටුව දුම්රිය ස්ථාන යේ තිබෙන පොදු වැසිකිළි ය ගැනය්,පුදුමාකාර අපිරිසිදු බවක්,කෙනෙකුට යන්න බෑ,දුර බැහැර ඉදල එන මගීන් ඉතා අපහසුවෙන් යන්නෙ, මේ දින වල සන්චාරකයින්ගේ වැසිකිළි යත් වසා ඇත,,ඔවුන් ලන්කාව ගැන මොනව හිතනව ඇති ද,අපිටත් යන්න බෑ, මේක ට, පුලුවන් නම් මේ ප්‍රස්ණය අදාළ අය දැනුවත් කරන්න, බැලුම්ගල විස්වාසය දිනූ වැඩසටහන කි

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 2 วันที่ผ่านมา +3

    lankawe unge mannaya nethiwenakam me rata diunu karanda be.

  • @A.M.A.K.ATHAPATHTHU
    @A.M.A.K.ATHAPATHTHU 2 วันที่ผ่านมา

    Inland revenue eketh innawa. Mgen kelinma salli illuwa. Details denm wede karanawanm

  • @HdFs-m8s
    @HdFs-m8s วันที่ผ่านมา +2

    මම ඔයලගෙ. හැමවැඩසනක් බලනව. මට. ගැටලුක්තීනනව. පුවන්නන්. මට. වස්සප්. නමීබ. එකක්. ගන්පුවන්ද.

  • @SL-jn9go
    @SL-jn9go วันที่ผ่านมา +1

    Kalakanni munge pension ekata kelawala danna one e vitharak nemei munwa welikada prison dala baraweda denna one

  • @RuwanNawarathna-n4t
    @RuwanNawarathna-n4t วันที่ผ่านมา +1

    Man koreawa idala aurudu 4,10 kata passa 2020 lankawata awa, ethakota lankawa immigration ekan magan chocolate illuwa eka hariyata tharjanaya karanawa waga, man tikak baya una mokada Mona Hari prashnayak unoth apahu mata koreawata yanna prashnayak wai kiyala,
    Habai mata loku kalakirimak athai una, ㅡ, Malaga dawal man ipaduna ratadi matama sidda una ekata

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 2 วันที่ผ่านมา +2

    KARI PAKAYALA ATA 2 N ELLANNA 🥸🥸🥸🥸

  • @presan9952
    @presan9952 2 วันที่ผ่านมา +2

    ඔය ඒවියේසන් උන් මහ හොරු.

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 2 วันที่ผ่านมา

    වෙන රටවල අපි බර වැඩි වෙලා විසි කරන චොකලට්වත් ගන්නෙ නෑ..

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 2 วันที่ผ่านมา +1

    ithaliyana ayagen laksa ganan salli gannawa

  • @HarryDematagoda
    @HarryDematagoda 2 วันที่ผ่านมา +1

    Big talk alone cannot solve countries problems

  • @PriyankAbeypala
    @PriyankAbeypala 17 ชั่วโมงที่ผ่านมา

    Oya airlines baggage belts wala inna hora haththa ganath balanna
    Man awe 2024 November 16th morning 5 an air Arabia baggage belts eke hetiya bodybuilder ekka hetapu supervisor mage Bara wadi kiyala dinner 100 k gaththa thawa Arabic passenger lagenuth gaththa man as 2 kata dakka counter eke hetapu srilankan kellath danuwathma eka ganne pls balum gala follow it's please 😢😢😢

  • @leelagunasekara1554
    @leelagunasekara1554 2 วันที่ผ่านมา

    Rajapaksha Buuwallo ewath karanna HORAWERUWA ge school giya officiers hama thana.Purawasiyo awadanayen Help to

  • @SunilKumara-s2n
    @SunilKumara-s2n 23 ชั่วโมงที่ผ่านมา +1

    Chowra bamunukulaya.