Akki english apply krnna nm aniwren Ol english literature krla thiyenn onida Mta English Ol - B , Al - C 2023 Commerce C3 Z score - 0.246 Mta peeta ynna plwn weid akki please reply me🥺🙏🏻
Akki mm 2021 a/l kle art walin..sinhla B. Media C BC ..B ...z.score eka 0 .98 ...mata apply krnna hoda පාඨමාලාවක් kiynnako akki...select weida z.score ek mage
Mta A/l wlt art kare CCS tyenw zcore ek 0.1238,O/L wlt ma wlt C,English wlt B ,sinhala wlt A pass tyenne a/l sinhala wlt c pass tyenne mn vidya peeta tereid?
👩🏫📚| විද්‍යාපීඨවල ප්‍රාථමික අධ්‍යාපන , ශාරීරික අධ්‍යාපනය , සමාජ විද්‍යාව , ගණිතය, විද්‍යාව සහ විශේෂ අධ්‍යාපනය සඳහා ඉල්ලුම් කරන නංගිලා මල්ලිලා මේ වීඩියෝ එක බලන්න - th-cam.com/video/TlvJqYRwKa8/w-d-xo.htmlsi=oiU-qrFAs2YiaSDC
👩🏫📚| 👩🏫📚| *අද වීඩියෝ එකෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පාඨමාලව පිළිබඳව මට මේ වීඩියෝ එකේ දාන්න අමතක වෙලා නංගී මල්ලී ඒකට සමාවෙන්න. ඒ සඳහා අවශ්‍ය වන්නේ අදළ වර්ශයේදී උසස් පෙළ විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විශයට සම්මාන සාමාර්ථයක් සහිතව එකවර විෂයන් තුනක් එකවර සමත් වීම සහ සාමාන්‍ය පෙල විභයේදී ඔයාලට ඉංග්‍රීසි සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් හෝ ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් සහිතව සමත් වී තිබීම අවශ්‍ය වෙනවා. ඔබට ජය වේවා...*
Ek ek widya peeta wala tiyena subjekt ganath kiyannako.
ICT gana kiynnkoi akki
It gandhi kiyannko
@@malshani4500 👩🏫📚| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පාඨමාලව පිළිබඳව මට මේ වීඩියෝ එකේ දාන්න අමතක වෙලා නංගී මල්ලී ඒකට සමාවෙන්න. ඒ සඳහා අවශ්‍ය වන්නේ අදළ වර්ශයේදී උසස් පෙළ විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විශයට සම්මාන සාමාර්ථයක් සහිතව එකවර විෂයන් තුනක් එකවර සමත් වීම සහ සාමාන්‍ය පෙල විභයේදී ඔයාලට ඉංග්‍රීසි සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් හෝ ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් සහිතව සමත් වී තිබීම අවශ්‍ය වෙනවා.
@@DeepaniAlgama 👩🏫📚| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පාඨමාලව පිළිබඳව මට මේ වීඩියෝ එකේ දාන්න අමතක වෙලා නංගී මල්ලී ඒකට සමාවෙන්න. ඒ සඳහා අවශ්‍ය වන්නේ අදළ වර්ශයේදී උසස් පෙළ විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විශයට සම්මාන සාමාර්ථයක් සහිතව එකවර විෂයන් තුනක් එකවර සමත් වීම සහ සාමාන්‍ය පෙල විභයේදී ඔයාලට ඉංග්‍රීසි සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් හෝ ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් සහිතව සමත් වී තිබීම අවශ්‍ය වෙනවා.
සංගීත ප්‍රායෝගික පරීක්ෂණ ගැන කියන්නකො.කොහොමද ලෑස්ති වෙන්න ඕන කියලා
භූගෝල විද්‍යාව ගැනත් දාන්නකො අක්කි
Thnqqq akkii❤ onima wel thibb video ekk😚
අනෙහ්...🥺❤️
7:06 අක්කේ මේ එකවර සමත් වීම කියන්නේ පළවෙනි ෂයි එකේම ඒ ලෙවල් පාස් වෙන්න ඕන කියන එකද?
එකවර කියන්නේ සප්ජෙක්ට් තුනම එකට පාස් වීම
@@StudywithSachi harii thanks akka
අනේ අක්කේ ඔයාට ගොඩක් පින්...❤️
❤️🥰
Me sudusu kammada 2021,2022 ayage ගැසට් එකේ එන්නෙ
Gessat kalama akkaa oyaa apit e gana video ek danawa ned..❤..
Ow ❤️
😢Akke mt OL English -B
AL English-S
mn OL English Lit klla naaa😥එ් කියන්නේ මට English course එකට Apply කරන්න බැහැ නේද?😢
Akka Catholic krala විද්‍යාපීඨ යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද
Thank you akke ❤✨️.. Me video godak watinwa.. Digata m mehem karagena ynna. Oyata suba pathanwa ❤✨️
Thankzz ❤️🥺
ඇප්ලයි කරන්නේ කොහොමද ☺️
thank you akke. aply karana vedio eakakuth danna passe
අනිවාරයෙන්ම 🥰❤️
Thank youu 🤗
❤️😍
අනේ කියන්නකො කෘෂි පාටමාලාව කරන්න කෘෂි විද්‍යාව නැත්නම් ජෛව සම්පත් තාක්ෂණය දෙක පාස් වෙලා තිබ්බත් Ol ගණිතය නැත්නම් යන්න බැරිද mata ganithaya w 🥺
ඩාන්සින් ප්‍රැක්ටිකල් එක ගැන වීඩියො එකක් ඕන අක්කෙ..ඉන්ටව් එකෙදි ගන්න.
අනිවාරයෙන්ම මම ඉන්ටර්වීව් යන්න කලින් අරගෙන එන්නම් ❤️
@@StudywithSachi thnq akke 😊
අක්කේ agry corse එකට අනිවාරෙන් ol ඉංග්‍රීසි c තියෙන්න ඔනිද
Akki english apply krnna nm aniwren Ol english literature krla thiyenn onida
Mta English Ol - B , Al - C
2023 Commerce C3
Z score - 0.246
Mta peeta ynna plwn weid akki please reply me🥺🙏🏻
Thrh wennep akke mehem ahuwta 😢.comment dekk dkka 2022(2023) මෙ ලගදි රිසාල්ට් ආපු අයට ඇප්ලයි කරන්න පුලුවන් ද අහල තිබ්බ ඒකෙන් මුලින්ම් දාපු එකකට ඇප්ලයි කරන්න පුලුවන් කියල රිප්ලයි කරල තිබ්බ ආයෙ තව එකකට බැ කියල තිබ්බා 😢 .අනෙ සමාවෙන්න අක්කෙ හරි යටම් කියන්නකො ඔක්තෝබර් රිසාල්ට් ආපු අයට ඇප්ලයි කරන්න පුලුවන් ද 🥺😞 .සමාවෙන්න දන්නැති නිසා ඇහුවෙ ❤
ඔයා මගේ පරණ වීඩියෝ වලට කමෙන්ට් කරලා අහන්න ඇති. ඔයා දෙගොල්ලොන්ටම ගැසට් කරනවද කියලා ගොඩක් කල් වෙන්න ඇති අහලා.. එතකොට හැමෝම අතරේ කතා බහට ලක් උනේ 2018 අය වෙනම ගත්තා කියලා නැවත 2019 සහ 2020 අය එකට ගත්තා.. එතනදී නැවත බැජ් දෙකක් එකට ගන්නේ නැ. මේ පාර ගැසට් කරද්දී 2021 අයව විතරයි ගන්නේ කියලා.. එතකොට අහද්දී මම එහෙම කියන්න ඇති.. නමුත් දැන් විද්‍යාපීඨ නිල වෙබ් අඩවියක දාලා තියනවා බැජ් දෙකම එකට ගන්නවා කියලා... ඉතින් ඔයා 2022 උසස් පෙළ කණ්ඩායමේ කෙනෙක් නම් අනිවාරයෙන්ම ඔයාට පුලුවන් මේ පාර ඇප්ලයි කරන්න. ඒකේ වෙන්සක් උනොත් මම චැනල් එක හරහා දැනුවත් කරනවා. ඔබට ජය වේවා...❤️
akke history - B,political-B ,BC-B
badulla distrik eken 1.2251,rank eka 452..OL history A,purawesi A....me risult ekt සමාජ විද්‍යා පාඨමාලාවට select wenna ida thiyeida akke
සංගීත ප්‍රැක්ටිකල් එක ගැන වීඩියෝ එකක් ඔනි..අක්කෙ
Matath
Thank you akke.❤mee dena updates walata🎉
Thankz Nangi. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. 🧡
Ol චිත්‍ර කරල B thinwa.. al kre comz චිත්‍ර apply krnn puluwn da? 😢🎉
Thank u❤
❤️
ඉතිහාසය , බූගෝලය ගැනත් දාන්න
Akke appply karan vidih video ekak onee
අනිවාරයෙන්ම ඉදිරි දින වල අරගෙන එනවා...❤️
Thank you akke..❤
Welcome 🥰❤️
Akke viddiya peeta gesat kalama 2kata apply karanda sudusikam tibila vena ekakatawath dandasudusukam netiunoth, home sicens ekata apply karanda science vitarak netuwa ekata anek sudusikam tibboth akata apply karanda berida akke Ripley ekak aniwaryenma danda akke😢
Home science පාටමාලා ට ඇප්ලයි කරන්න විද්‍යාව වද ඕනි නැති නම් සාමාන්‍යපෙල ගුහවිද්යාව ද ඕනි . සාමාන්‍යපෙල ට ගුහවිද්යාව කරලා උසස්පෙල ට ගුහවිද්යාව කරපු කෙනෙක් ට විද්‍යාපීට පාඨමාලා වක් විදිහට ඇප්ලයි කරන්න බැරි ද .
පුලුවන් ❤️
Thank you akki..😍💕
🥰❤️
Akke logic ,agree ,mediya ..al walata me subject karapu kenekta karanna puluwan courses nedda😢 please reply karanna
සිංහල , සමාජ විද්‍යාව , ප්‍රාථමික ත්ව මීට අමතරව ගොඩාක් තියනවා
podu parikshanaya lakunu kiyak thiyenna oneda vidyapiita yanna😊
Akke O/L walat English litrijer Karl nethi ayt English subject ekt apply krnn berid?
Thank you❤🎉
Welcome ❤️
Thama aplly krnna berida widdayapita
අක්කෙ IT ගැනත් කියන්නකො
Pin comment එක බලන්න
@@StudywithSachi බැලුවා අක්කෙ 😊❤️ එතකොට O/L වලට IT කරල තියෙන්න ඕනි නෑ නේද... A/L අවම C තිබුනම හරිනෙ
දෙවන බස දෙමළ පාඨමාලාව ගැන විස්තර කරන්න පුලූවන් ද අක්කි
Gazette aka dalada
Akke බාහිර උපාදි rejister unoth විද්යපීට apply krnn barida
akke biology chemistry agriculture krpu lamaint apply krnn plwn agriculture wlt withrda science wlt apply krnn baid?? mge ol maths science B English A
Akkee apita gazete ekak hoya gnn beri weid courses tika bala gann
තාම නිකුත් කරලා නෑ. 🧡
Akke pita gasat karala neda dan
godak pin akke❤
❤️🥰
English literature karala thiyennma ඕනෙද English apply krnna.
Mata general English B
O/l English C
එක තමා මටත් දැන ගන්ට ඔන o/l english lit කරලා තියෙන්ට ඔනද.😢
අක්කෙ A/L ඕනෙම විෂයධාරාවකින් ict එක්ක කරලා අවම වශයෙන් C එකක් තිබිලා
O/L english වලට C එකක් තිබ්බොත් ict course ekata apply කරන්න පුලුවන් නේද ??
Mn A/L commerce කලේ ict එක්ක
Application eka fil karana vidiya gana video ekak dennako akke
Gazzet කරපු ගමන් අරන් එන්නම් Video එකක්.🧡🌻
Tec krpu ayt thoragnn subject monad kiylth dannkoo akkee
වීඩියෝ දෙක බලන්න අදහසක් ගන්න පුලුවන් වෙයි ඔයාට - th-cam.com/video/KCk--Ro0DCY/w-d-xo.htmlsi=c1JLbCfDpmT3P3r5, th-cam.com/video/TlvJqYRwKa8/w-d-xo.htmlsi=WaqKOXgldPpVj5Xz
Akke gazzet ek awma apply krnne kohomd kyl vedio ekkuth danwd 😢
අනිවාරයෙන්ම අරගෙන එනවා...❤️🥰
Akki mm 2021 a/l kle art walin..sinhla B. Media C BC ..B ...z.score eka 0 .98 ...mata apply krnna hoda පාඨමාලාවක් kiynnako akki...select weida z.score ek mage
Thank you for this video akka!❤️😍
🥰❤️
Akke ol english A .hebei lit kale naha.Al english C. art valin kale .2299 z eka english valata select vena eka ndd.
අක්කේ මට ගණිතය ඉංග්‍රීසි විද්‍යාව S තියෙන්නේ.
A/L වලට
Sinhala B
BC - B
History - C
Z- 0.6821
D.Rank=1243
Island Rank-25736
දහම් පාසල් අවසන් ශ්‍රේණි වෙනකලුත් ලියලා ඉන්නේ C 3 ක් තියෙනවා ඒකෙත් මට පීඨ ඉල්ලන්න බැරි වෙයිද reply එකක් ඕනේ අක්කී😪
Geography ,media ndd miss
Akki drama valata o/L maths English s thibbata dann puluvan ned
Akke ගෘහ විද්‍යාව eke විෂයන් 3km pas ond 2 k madida anek okkom thiyenw
තුනම එකවර සමත් වෙන්න ඕනී
Second language sinhala eka ganath kiyannakoo
Akke shilpakala patamalawa gen kiynnko
Akke දෙමල පාටමාලවට o.l tamil A ekk thiyei.a.l wlt tamil kre na.ethkt beida e පාටමාලවට apply krat select wendd
Thank you akke
🧡🌻
English walata ol english sahithya onemada
ගැසට් එකේ ඒ බව සඳහන් වෙනවා. ❤️
Akke home science පාඨමාලාවට ඇප්ලයි කරන්න සාමාන්‍ය පෙල විදයාවට " C " ekak onida? S ekak thibbama බැරිද
Akke me 2021,2022 අයට ඕනි සුදුසුකම් ද
ඇප්ලයි කරන්නේ කොහොමද පීඨ ඔක්කෝටම ඇප්ලයි කරන්න ඕනි ද නැති නම් එක පීඨයකට ඇප්ලයි කරලා එනකන් බලන් ඉන්න ඕනි ද නැති ව තමන් කරන පාටමාලා අනුව පීඨ වෙනම තියෙනවා ද ඒවා ගැනත් පැහැදිලි විඩියෝ එකක් කරන්න කෝ අක්කා නැති නම් රිසාට් හරිගස්සගෙන ඉන්නවා ඇප්ලයි කරන්න දන්නේ නැති ව අහුවට කිවුවා ට් නැ නේකවුරුත්
Gazzet එක දැම්මට පස්සෙ Apply කරන Video එකක් අපි අරන් එනවා. එතකොට ඒකෙ විදිහට පුරවන්න. අපිට Apply කරන්න පුලුවන් වෙන්නෙ subject 3ක් විතරයි. ( අපිට කැමති විද්යාපීටයක් ඉල්ලන්න බෑ )
@@StudywithSachi හරි අක්කී
ශාරීරික අධ්‍යාපන පාඨමාලාවට ඕන කරන සුදුසුකම් මොනවාද please akke reply karanna
Thank You Akke ❤
Welcome ❤️🥰
Tnq akki ❤
Welcome 🥰❤️
පඨමාලා කීයකට අයදුම් කන්න පුලුවන්ද අක්කෙ???? ඒ වගේම O/l වලට normal english subject එක ඇරෙන්න english සාහිත්‍යත් ol වලට අනිවාරෙන් කරල තියෙන්න ඕනිද 😢
තුනක් පුලුවන් ❤️
අක්කි මන් A/L කරේ සිංහල,logic,media මට සිංහල හැර අනිත් subject වලට අදාළව දාන්න පුලුවන් පාඨමාලා නැද්ද ?
Akkii..English walata apply karanna nm OL walata English Literature aniwryenma karala thiyenna onida?
සුදුසුකම් අනුව තමා ගන්නේ... ඔයාට වඩා වෙන කෙනෙක් සියලු සුදුසුකම් සපුරලා තිබුනොත් එයාව තමා ගන්නේ.. උපරිම තමන්ට තියන සුදුසුකම් අනුව ඉල්ලුම් කරන්න.
Akki reply ekk oni anivaren ඉංග්‍රීසි පාඨමාලාවට ඕනි කරන සුදුසුකම් තියෙනව හැබැයි ඉංග්‍රීසි සාහිත්‍ය කරල නැ ඩිප්ලෝමා එකක් තියෙනව ඉංග්‍රීසි වලට අයදුම් කරන්න පුලුවන්ද මට ඉංග්‍රීසි වලට
අයදුම් කරන්න පුලුවන් නමුත් වෙන ලමයෙක් ඔයාගේ දිස්ත්‍රික් එකේ සාහිත්‍ය කරලා තියනවා නම් ඒ ලමයව තමා තෝරා ගන්නේ.. ඒක නිසා ඔයාට ඒ සබ්ජෙට් එක ඉල්ල එකේ අවධානමක් තියනවා ❤️
අක්කේ මට කියන්නකෝ ඉංග්‍රීසි පාඨමාලාවට උසස් පෙලට ඉංග්‍රීසි ප්‍රධාන විශයන් තුනෙන් එකක් විදියට තෝරගෙන තියෙන්න ඕනද නැත්නම් general english එක විතරද බලන්නේ plz උත්තරයක් ඕන😊
Akkiyo ict gen short video ekk hri dnnko
👩🏫📚| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පාඨමාලව පිළිබඳව මට මේ වීඩියෝ එකේ දාන්න අමතක වෙලා නංගී මල්ලී ඒකට සමාවෙන්න. ඒ සඳහා අවශ්‍ය වන්නේ අදළ වර්ශයේදී උසස් පෙළ විභාගය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විශයට සම්මාන සාමාර්ථයක් සහිතව එකවර විෂයන් තුනක් එකවර සමත් වීම සහ සාමාන්‍ය පෙල විභයේදී ඔයාලට ඉංග්‍රීසි සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් හෝ ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් සහිතව සමත් වී තිබීම අවශ්‍ය වෙනවා.
අක්කේ මීඩියා වලට තියෙන්න ඕන සුදුසුකම් මොනවාද ?😢
තාක්ෂණවේදය bio system technology කරපු අයට කෘෂි හා ආහාර තාක්ෂණවේදයට ඉල්ලුම් කරන්න පුළුවන්ද?😊
A/L agriculture karla thynn oni
Vidya pite yanna epa..univotec,kdu wage yanna..aparade pite yana eka
පොදු පරීක්ශනේ ලකුනූ බලනවද
ප්‍රාථමික අධ්‍යාපනයට ඇප්ලයි කරන්න ඕන සුදුසුකම් මොනවද අක්කෙ
Application දාන්නේ කොහොමද
Akke english subject eka krnn අනිවාර්යයෙන් OL ඉන්ග්‍රිසි සාහිත්‍ය කරලා තියෙන්නේ ඔනිද . මන් general english විතරයි කලේ..
එහෙම නෑ apply කරන්න පුලුවන්. 🧡
Home scins kohomada
මේ වීඩියෝ එකේ ඒ පිලිබඳව සඳහන්ව ඇත
Akkii ict , media subject onaa
Tnx akke ❤
🧡😍
English, pariganaka danuma madi wunot widayapeeta wada kataytu karagena yanna amaruda akke) මම සිංහල පාඨමාලාව කරන්න හිතං ඉන්ෙන
සිංහල නම්. English දැනුම ගොඩක් ඕනේ නෑ Basic ටිකක් දැන ගත්තම ඇති. පරිඝණක දැනුමත් ලොකුවට ඕනේ වෙන්නෙ නෑ ඔයාගෙ Course එකට. A/L GIT වල ඉගෙන ගත්ත දැනුම හොදටම ඇති. 🧡
@@StudywithSachi thanks akke❤
විද්‍යාපීඨ යන්න A/l සිංහල අනිවාර්යයෙන් කරන්න ඕනද
na
Thankyou akke❤️
Welcome ❤️🥺
Akke vidayapeeta daddi scole asweem sahathike oneda.. interview waladi hari..
Mokada mn kalin campus danna eka ugc ekta yewwa..
දෙවෙනි ඉන්ටර්වීව් එකට ඕනී
Vidyapeeta gazette krala interview call kranna kochchra kalayak yanawada?
සිංහල පාඨමාලාවට අයදුම් කරන්න O/l සිංහල භාෂාව හා සාහිත්‍යය කිව්වෙ සිංහල භාෂාව විශේට නේදා නැත්තම් තෝර අරන් කරන සිංහල රසාස්වාදය විෂේද අක්කෙ
අක්කා සිංහල වලට බලන්නෙ .
O/l ,a /l වල සිංහල විතරද බලන්නෙ.. 🤔 ගණන් වලට C, දහම් පාසල් විභාග ඒවත් බලනවද?. අනේ කියන්නකෝ..😶
Matth danagnna ine eka
Mta A/l wlt art kare CCS tyenw zcore ek 0.1238,O/L wlt ma wlt C,English wlt B ,sinhala wlt A pass tyenne a/l sinhala wlt c pass tyenne mn vidya peeta tereid?
භූගෝලය, ඉතිහාසය පිලිබදවත් දැනුවත් කරන්නකෝ අක්කේ❤
Kalin vedio eke thibba
කලින් වීඩියෝ එක බලන්න... සමාජ විද්‍යාව ගනයට වැටෙන්නේ ඔය සප්ජෙක්ට් දෙක. ❤️
Samaja widdyawa patamalawat tami oya wishyn 2km enne e gana kalin vedio eke athi balann
Akke mama al bio kare. Che s bio s agriscience c thiyenne.
Z eka .1811
Rank 578 mama peter select weida ane akki kiynko
ඒහෙම හරියටම කියන්න බෑ මොකද Select වෙන්න උසස් පෙළ ප්‍රතිඵල වගේම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත්, District එකේ පුරප්පාඩු ගණනත් බලපාන නිසා. Apply කරන්න. හොද දෙයක් දැන ගන්න ලැබෙයි. 🧡🌻
Mata Chithra karalath A/l S3..o/l chithra pass.. puluwan wei da
විද්‍යාපීට ගැසට් උනාද 21,22
Ane akke loku udawwk😢..mata kynnko -0.2407 da loku -0.4788d loku kyl
Communication and media study Course nedda
Akke mta o/L ganan valata s ekak thiyenne mn music valin ethakota vidyapita danna bari da ganan S nisa ??
වීඩියෝ එකේ සඳහන් වන සුදුසුකම් අනුව තමා ගන්නේ
Languages wala kohomda akke
Akke vidyapita dapu kenekta second shy karala hoda result ekak awoth widyapita dapu nisa campus yanna baid second shy eke .
බැ. දෙකෙන් එකයි පුලුවන් ❤️
Art karapu ayagen sinhala subject ekak widiyata karala nathnam widyapeeta yanna chance eka aduda
එහෙම නෑ. 🧡
මීඩියා වලට නැද්ද. ඒ ගැනත් දාන්නකෝ.🥺
මිඩියා වලට පාට මාලවක්නැ 😢😢