ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Wanindu Hasaranga Leaked Letter Reveals Inside Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • #slc #news #slsports #worldt20 #srilankasports #slcricket #waninduhasaranga #t20worldcup #t20

ความคิดเห็น • 58

  • @ravee7891
    @ravee7891 27 วันที่ผ่านมา +29

    වනිඳු කියන්නෙ හොඳ නායකයෙක් නොවුනට හොඳ ක්‍රීඩකයෙක්.. ❤❤

    • @game2you421
      @game2you421 27 วันที่ผ่านมา

      @@ravee7891 එකත් අන්තිම කාලෙ ෆෙල්.. අන්තිම කිසිම මැච් එකක හොද ක්‍රිඩකයෙක් කියන්න බෑ..

  • @suniljayawardhana2290
    @suniljayawardhana2290 27 วันที่ผ่านมา +5

    Thank Wanidu for the difficult but sensible decision taken in the best interest of the game of cricket.
    You are a talented player and have much to contribute to SLC. With more experience and maturity you can lead SLC in the future.
    Good luck m

  • @gimhanigeethika9599
    @gimhanigeethika9599 27 วันที่ผ่านมา +10

    Hodata idapu ekekwa kawa lankawe un.😢😢😢😢

  • @SHAN-we6ri
    @SHAN-we6ri 27 วันที่ผ่านมา +9

    මේ විදිහට වීඩියෝ එක ගෙනඑන එක නියමයි අයියේ. ඉංග්‍රීසි ඉගෙනගන්න අයට මේවගේ වීඩියෝ ගොඩක් වටිනවා . ඔස්තාර්ලා සිංහලෙන් කරන්න තිබුණා අහගෙන ඉන්න කම්මැලියි කිව්වට මටනම් එහෙම නෑ. මමනම් ගොඩක් ආසාවෙන් තමයි හැමදාමත් බලන්නේ. දිගටම කරගෙන යන්න මේවගේ හොඳ වීඩියෝස්. ඉදිරි ගමනට මගෙන් සුභපැතුම්.

    • @chamikajayalath-mm5gj
      @chamikajayalath-mm5gj 26 วันที่ผ่านมา

      ඒක හරි වෙන්න පුලුවන්. ඒ වුනාට මට ඕනෙ විදියට මම දාන්නෙ.බලෙන් බලන්න කිව්වෙ නෑනෙ වගේ ලයින් දෙන එක වැරදී.

  • @GenZ-ih3nk
    @GenZ-ih3nk 27 วันที่ผ่านมา +11

    හොද man management එකක් නැති කම තමයි team එකේ තියෙන්නේ😅ඉන්න manager කාරයාත් බඩු කාරයෙක්නේ😂😂😂

  • @unlimitedcricket9217
    @unlimitedcricket9217 27 วันที่ผ่านมา +5

    minissunwa awissena rali athi karala playerslt cricketuth epa krnwnne ubl thma ,unt unge cricket eka gahagnna dila paduwe inna balanna bainam nikn hitiynm hrine ai bana bana minissunw avussanne

  • @buddikasameera3280
    @buddikasameera3280 27 วันที่ผ่านมา +4

    Waniyage wada u ganata keruwa batting karapu eun kawata

  • @pasindu1371
    @pasindu1371 26 วันที่ผ่านมา +2

    එයාට ඉල්ල අස් වෙනවනම් ඒක කරන්න වර්ල්ඩ්කප් එක ඉවර වෙලා ආපු ගමන්. ඒක කරනව වෙනුවට තවත් ඔලුව උදුම්මගෙන මිනිස්සුන්ටයි ප්ලේයර්ස්ලටයි එයාගෙ ලොකු සීන් එක පෙන්නුව.පොරට අයින් වෙන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. SLC එකෙන් අයින් කරන්න කලින් කොහොමත් කියනව ඉල්ලල අයින් වෙන්න කියල. ලියුමත් ඈශ්ලි ද සිල්වම ලියල ඌට අත්සන ගහන්න විතරක් දෙන්න ඇති.

  • @mpmj727
    @mpmj727 27 วันที่ผ่านมา +7

    This letter was not written by Wanidu. First and foremost, he should receive training on how to play for the country, how to behave, how to present himself as a national captain, and how to arrange his attire. As a national captain, he should remove his earrings. I recall when Tilakaratne Dilshan was appointed as captain, he removed his earrings.
    Wanidu has a lot to learn; it is too early for him to be a national captain. I feel sorry for him and the selectors who appointed him. The best performer is not always a good leader. A real example is Sachin Tendulkar, who, despite being India’s best player, never succeeded as a captain.

  • @Diniru776
    @Diniru776 27 วันที่ผ่านมา

    Good stuff

  • @eshanwenushka2947
    @eshanwenushka2947 27 วันที่ผ่านมา +3

    පිස්සු හැදෙයි ඕකා ඔහොම කිවුවොත්😂 අපි හාවො වෙන්න ඕන් පොරව අයින් කලා කියලා කියන්න බැරි නිසා 😅උන්ම ලියුමක් හදලා ඉල්ලා අස්වුනා කියනවා..අනේ SLC උබලත් නික්න් ලංකාවෙ ආණ්ඩුව වගේ තමා😂 මිනිස්සු ගොන්නු කියලා හිතන් ඉන්නේ

  • @ruwangamge3905
    @ruwangamge3905 27 วันที่ผ่านมา +1

    Uba ohoma kiyanawanam chamikath ubawagema moral ekak thiyana ekek u th ekka ekathuweyan ehema unoth ❤

  • @chamikajayalath-mm5gj
    @chamikajayalath-mm5gj 26 วันที่ผ่านมา +1

    මට ඕනෙ විදියට මම දාන්නෙ.බලෙන් බලන්න කිව්වෙ නෑනෙ.ඔච්චර අමාරුනම් බලන්න එපා.😂.english වලින් කියවපු එක නෙවෙ වැරැද්ද.ඒ දීපු ගොන් රිප්ලයි එක.(like hasaranga)

  • @slanimalkingdom8925
    @slanimalkingdom8925 27 วันที่ผ่านมา

    The voice cracks are crazy

  • @investigator6797
    @investigator6797 26 วันที่ผ่านมา

    Social media thma waniduta game eka dunne sakkili ballo Wani is good capa 😢😢

    • @ChamithSamarasinhe
      @ChamithSamarasinhe 25 วันที่ผ่านมา

      Huh?
      He is a good player, but not a good captain bro.

  • @nadunchamara-x2f
    @nadunchamara-x2f 27 วันที่ผ่านมา +2

    ඔබට සතුටුයි ද? දැන්...

  • @user-vd5os9zc6f
    @user-vd5os9zc6f 27 วันที่ผ่านมา +6

    වනිදූට මොකද වෙන්නේ බලාගන්න පූලූවන් ඉදිරියට නායකත්වය නෙමෙයි ටිම්,එකේ තමන්ගේ ස්ථානය රැකගන්න ගොඩක් කැප කිරිම් කරන්න වෙයි නැත්නම් වනිදූ විසිවෙන,එක නවත්වන්න බැහැ

    • @Aabbc306
      @Aabbc306 27 วันที่ผ่านมา +9

      වනිදු කියන්නෙ ලොකෙ ඔල් රවුන්ඩ් රැන්කින් 1 බොලින් රැන්කින් 3 ඉන්න පොරක් ඉට වඩා හොද බොලර් කෙනෙක් ලංකාවෙ නෑ

    • @game2you421
      @game2you421 27 วันที่ผ่านมา +1

      @@Aabbc306අවුරුදු හතරකට කලින් එවා වැඩක් නෑ .. මැතක අන්තිම මැච් 15 ක් විතර ගත්තොත් ටිම් එකෙ ෆෙල්ම උන බොල වනියා.. ඇත්ත කතාව එක..ලියුමක් එවලා සමාව ඉල්ලනේ බොඩ් එකෙන් එත් මිනිසු තමයි වනියාව ගෙනවා ඇත්තම කතාව එක අයින් කරලා තියෙන කොට මිනිස්සු සපොට් කරේ..

    • @iduvaranethsara2821
      @iduvaranethsara2821 27 วันที่ผ่านมา +5

      ඔයා බයවෙන්නෙපා එයා කොහොමත් ටිම් 1කෙන් අයින් කරන්න නෑ😊nb 1 all rounder❤

    • @sumithperera6174
      @sumithperera6174 26 วันที่ผ่านมา +1

      ​@@game2you421​@game2you421 අවුරුදු 4 කට කලින් ලබ්බක් නෙවෙයි බන්. දැනුත් මූ මේ රෑන්කින් වල තමා ඉන්නෙ 😂😂😅😅

    • @liha89ishani
      @liha89ishani 26 วันที่ผ่านมา

      @@game2you421 modayek thamuse

  • @slskuduwa
    @slskuduwa 26 วันที่ผ่านมา +1

    එක හොදයි. පිංතු.මෙන්ඩිස්. උනත තෙරුම් අරන් නවකයින්ටත් ඉඩක් දුන්නනම් හොදයි

  • @susansameera6800
    @susansameera6800 27 วันที่ผ่านมา +1

    😀😀

  • @game2you421
    @game2you421 27 วันที่ผ่านมา +5

    චාමීක උගෙ හැගිම් පෙන්නනකොට ඇයි බං එහෙනම් ඩ්ස්සප්ලින් නෑ ගාගෙන උව කැපුවේ...😂😂

    • @manodyaekanayake6719
      @manodyaekanayake6719 27 วันที่ผ่านมา +2

      Performance තිබ්බ ද ???

    • @game2you421
      @game2you421 27 วันที่ผ่านมา

      @@manodyaekanayake6719 ou..චාමිකගෙ ප්‍රොෆොමස් නෑ කියන්න පුලුව්න කොයි මැව්හ් එකෙද.. බැටින් පැත්ත ෆෙල් එකක් තිබ්බා.. එත් උ සෙල්ලම් කරපු අන්තිම් මැච් වල වැඩිම විකට් තිබ්බෙ උගේ

    • @game2you421
      @game2you421 27 วันที่ผ่านมา

      @@manodyaekanayake6719 දැන් මගේ ප්‍රශ්නේ ටිම් එකෙ කැප්ටන් ලංකවෙ හොදම ස්පිනර් ට් 20 හොදම බොල.. හොදම තුන් ඉරියවු ක්‍රිඩකයා.. ප්‍රොෆොමස් තිබ්බාද..?? LPL එකෙ ගහපු එකම එක 50 ගැන කියවන්න එපා.

  • @kumaradimuthu1963
    @kumaradimuthu1963 27 วันที่ผ่านมา

    Mulinma gahanda one selectorslata. Captain kenek select karanda danne nethi harak

  • @dumindajanaka4083
    @dumindajanaka4083 27 วันที่ผ่านมา +8

    මේක ඉංග්‍රීසි පාඩමක් නෙමෙයිනෙ මහත්මයා.අවශ්‍ය වෙන්නෙ වනිදු දීපු ලියුමෙ තියෙන දේ පැවසීමනම්,ඒ වගේම ඔබගේ මාද්‍ය සිංහල නම් ,ඕක සිංහලෙන්ම කියල දැම්මනමි ඉවරනෙ.video එකත් කෙටි වෙනව,අහන් ඉන්ඩත් ලේසි වෙනව.

    • @vidunmathotage6797
      @vidunmathotage6797 27 วันที่ผ่านมา +1

      Hamadekinma igenaganna balanna. English nathuwa ba ne dan.

    • @hansakarajapaksha3719
      @hansakarajapaksha3719 27 วันที่ผ่านมา +2

      ඔව් ඒක ඇත්ත වීඩියෝ බලන්නත් එපා වෙනවා මේ වැඩේ නිසා

    • @naotunb
      @naotunb 27 วันที่ผ่านมา +3

      Exactly. It’s so boring.

    • @vmaxsports
      @vmaxsports  27 วันที่ผ่านมา +5

      Mata one widiyata man danne
      Balen balanna kiwee naha ne
      Hamadetama nikan kiyawanna waraddak hoyanne nathuwa igana ganna balanna
      Awurudu Thunak thisse video damme Mea widiyata oya Ada eeye wenna athi video balanne
      Ochara amaru nam epa balanna

    • @ChillMelon.
      @ChillMelon. 27 วันที่ผ่านมา

      @@vmaxsports uba wagey moda ballek bung, chaater uba. These are all written by the cricket board to make wanidus image look better, you are a fool machan. uba sinhalenma kiyapan uba mechchara moda yakek

  • @beat_999
    @beat_999 27 วันที่ผ่านมา

    දැන් මේකට අඩන්න කියලද කියන්නේ😂

  • @jokesinsls
    @jokesinsls 27 วันที่ผ่านมา

    😂😂😂😂

  • @crickrank
    @crickrank 26 วันที่ผ่านมา +1

    එතකොට අර චාමිකත් එක්ක ගිය සීන් එක මීඩියා වලට කතා කරපු විදිහ මොහම ලියුමක් ලිව්ව ⁣කියල වෙනස් වෙන්නෙ නෑනෙ බ්රෝ.. ඒව අවුල්.. අවුල් කියන්නෙ අවුල්ම තමා. මිනිස්සු ක්‍රිකට් එක එපා වෙන තැනට ගෙනාවෙ වනිදු

  • @Luis-gy5tw
    @Luis-gy5tw 27 วันที่ผ่านมา

    Social meadia th lankawe cricket kada watenna hethuwak.loke kisima ratakat mewage gon harak fan base ekkwth,un kyna dwl oluwt dgena ewt react krna playerslath na...dassage careera ek kawa,anjigeth kawa.ilagata chariyageth kaapalla.thawa plwn nm chamiduwageth kapalla kraaah thuuuuuh

  • @DanisuruNayanajith
    @DanisuruNayanajith 27 วันที่ผ่านมา +1

    ඌ නිකන් අස්වීමේ ලිපිය වගේ ලියලා තියෙන්නේ

  • @rohanwijedasa3417
    @rohanwijedasa3417 27 วันที่ผ่านมา +1

    වනිදු Now time out

  • @TUBEH991
    @TUBEH991 27 วันที่ผ่านมา

    බොසා අපි ඔයාගේ video බලන්නෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න නෙමෙයි..Cricket වල latest News දැනගන්න..ඒ නිසා සිංහලෙන් කියන දෙයක් කියන්න..ඔයාට භාෂා දෙකෙන්ම කියද්දි ආතල් උනාට අපිට ඒක කරච්චලයක්..එක්කෝ ඔයා මුළු වැඩසටහනම ඉංග්‍රීසියෙන්ම කරන්න..කාටවත් බලෙන් ඉංග්‍රීසි දෙන්න යාමෙන් මේ චැනල් එක මිනිස්සුන්ට එපා වෙන එක වෙන්නෙ..මගේ මතය කිව්වේ ටිපර් වෙන්න එපා..

    • @vmaxsports
      @vmaxsports  27 วันที่ผ่านมา +1

      Mata one widiyata man danne
      Balen balanna kiwwe naha ne
      Awurudu Thunak thisse mehema danne
      Oya Ada eeye wenna athi Meka balanne
      Sorry please Nobala anith opa dupa channel balanna

    • @user-pr7tt9ro9g
      @user-pr7tt9ro9g 27 วันที่ผ่านมา

      @@vmaxsports patta kathawa bro. aluthen chnnel eka balala methana awilla ita passe wadema kanawa . oya salenna epa . api oyagen godak dewal igena gannawa cricket gana. anika english nathuwa monawa karannada eka thamai ape playerslath international media walata gihin haa ganne

    • @TUBEH991
      @TUBEH991 25 วันที่ผ่านมา

      Bro මුලින්ම ඔයා ඔයාට ලැබෙන positive Feedback වගේම Negative Feedback දෙකම භාරගන්න පුරුදු වෙන්න..Anyway ඔන්න unsubscribe කලා..

  • @ruwangamge3905
    @ruwangamge3905 27 วันที่ผ่านมา

    Good ehenam chamika gen samawaganin modayoooo

  • @crickrank
    @crickrank 26 วันที่ผ่านมา

    දැන් ඕව කියල වැඩක් නෑ බං. කටුස්ස දැනගන්න ඕන රත්තරන් බැද්දම ඉන්න ඕන විදිහ. මොකද ඌ හැසිරිච්ච විදිහ කාටවත් අමතක නෑ

  • @user-wf1nu8fd2t
    @user-wf1nu8fd2t 27 วันที่ผ่านมา

    😂😂😂😂