ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Oya hodata kiyala dunna mat bagayak mahuwa harima satutui oyata godak pin
ගොඩක් සතුටුයි dr ❤️❤️ .
හොඳටම තේරෙනවා
Thank you ❤️❤️
Hermoso bolso!!Muchas gracias por compartir tus conocimiento!!Un fuerte abrazo desde Barranquilla Colombia
ඔයා හොඳට කියලා දෙනවා ,තැන්ක්ස්,මේ වගේ වචනේ කියනවා වැඩී
බොහොම ස්තූතියි ඔබට❤
❤❤
Good
Thank you dr ❤️❤️
Ane.miss.godak.pin
ගොඩක් ස්තුතියි dr ❤️❤️
beg mahanda wenama edikatu thiyanawada nange?
රෙදි වල ඝනකම අනුව තමා ඉදිකටු තෝරා ගන්න ඕනි.ඉදිකටු ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න dr.
thank you.oyage vedio balala man godak bag warga mehuwa.man mawanelle.thank you.school beg ekak mahanda.
වැඩේ ගොඩක් හොදයි. මේ වගේ ගාන එක අඩුවෙන් කියන්න මැණික😍
ගැටලුව පැහැදිලි නැහැ dr.
Thank you.
You're welcome ❤❤
Akke mevage bag akak mahanna yara kiyak yanavada Pls kiyanna
60" පළල රෙදි යාරයක් ඇති. යාරයක්ම යන්නේ නැහැ. රෙදි ටිකක් ඉතුරු වෙනවා dr.
Radi kotas a dakata kapanawada
රෙදි කොටස කපන්න අවශ්‍ය නැහැ dr.
මිස් මෙ බැග් එකට ශිපර් එක දාල මහන විඩියෝ එකක් ඔනි
Thank you
You're welcome dr ❤❤
thank you gdk pahadiliw kyl denw
රෙක්සින් වලින් මහන්න පුලුවන්ද
පුළුවන්.
ඔයා හොඳ ට කියලා දෙනවා Thank you .මේ රෙදි ගන්නේ කොහෙන් ද .මම පිලියන්දල ඉන්නෙ. කැන්වස් රෙදි
මේ රෙදි නම් මම ගත්තේ පිටකොටුවේ කුමාර විදියෙන්. මහරගම පමුණුවෙත් තියෙනවා. සාමාන්‍ය රෙදි shop වලත් තියෙනවා dr.
Me redi wargaya mokadda...
මේ කැන්වස් රෙදි ( Canvas ) dr.
❤❤❤❤❤
බෑග් එකට ලයිනින් අවශ්‍ය නැද්ද
ලයිනින් අවශ්‍ය නැහැ dr
Me kanwas redi wala mila kohomada
දැන් මිල නම් හරියටම දන්නේ නැහැ dr.
මේ රෙදි වර්ගයේ යාරයක් කීයද
දැන් මිල නම් හරියටම කියන්න දන්නේ නැහැ . Sorry dr.
මේක අතින් වුනත් මහගන්න පුලුවනි නේදමම මේ වගේ එකක් මහලා ම නෑ 😅
Try කරලා බලන්න. මම නම් අතින් මහලා නැහැ.
thank you
Oya hodata kiyala dunna mat bagayak mahuwa harima satutui oyata godak pin
ගොඩක් සතුටුයි dr ❤️❤️ .
හොඳටම තේරෙනවා
Thank you ❤️❤️
Hermoso bolso!!
Muchas gracias por compartir tus conocimiento!!
Un fuerte abrazo desde Barranquilla Colombia
ඔයා හොඳට කියලා දෙනවා ,තැන්ක්ස්,මේ වගේ වචනේ කියනවා වැඩී
බොහොම ස්තූතියි ඔබට❤
❤❤
Good
Thank you dr ❤️❤️
Ane.miss.godak.pin
ගොඩක් ස්තුතියි dr ❤️❤️
beg mahanda wenama edikatu thiyanawada nange?
රෙදි වල ඝනකම අනුව තමා ඉදිකටු තෝරා ගන්න ඕනි.
ඉදිකටු ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න dr.
thank you.oyage vedio balala man godak bag warga mehuwa.man mawanelle.thank you.school beg ekak mahanda.
වැඩේ ගොඩක් හොදයි. මේ වගේ ගාන එක අඩුවෙන් කියන්න මැණික😍
ගැටලුව පැහැදිලි නැහැ dr.
Thank you.
You're welcome ❤❤
Akke mevage bag akak mahanna yara kiyak yanavada
Pls kiyanna
60" පළල රෙදි යාරයක් ඇති. යාරයක්ම යන්නේ නැහැ. රෙදි ටිකක් ඉතුරු වෙනවා dr.
Radi kotas a dakata kapanawada
රෙදි කොටස කපන්න අවශ්‍ය නැහැ dr.
මිස් මෙ බැග් එකට ශිපර් එක දාල මහන විඩියෝ එකක් ඔනි
Thank you
You're welcome dr ❤❤
thank you gdk pahadiliw kyl denw
You're welcome dr ❤❤
රෙක්සින් වලින් මහන්න පුලුවන්ද
පුළුවන්.
ඔයා හොඳ ට කියලා දෙනවා Thank you .මේ රෙදි ගන්නේ කොහෙන් ද .මම පිලියන්දල ඉන්නෙ. කැන්වස් රෙදි
මේ රෙදි නම් මම ගත්තේ පිටකොටුවේ කුමාර විදියෙන්. මහරගම පමුණුවෙත් තියෙනවා. සාමාන්‍ය රෙදි shop වලත් තියෙනවා dr.
Me redi wargaya mokadda...
මේ කැන්වස් රෙදි ( Canvas ) dr.
❤❤❤❤❤
❤❤
බෑග් එකට ලයිනින් අවශ්‍ය නැද්ද
ලයිනින් අවශ්‍ය නැහැ dr
Me kanwas redi wala mila kohomada
දැන් මිල නම් හරියටම දන්නේ නැහැ dr.
මේ රෙදි වර්ගයේ යාරයක් කීයද
දැන් මිල නම් හරියටම කියන්න දන්නේ නැහැ . Sorry dr.
මේක අතින් වුනත් මහගන්න පුලුවනි නේද
මම මේ වගේ එකක් මහලා ම නෑ 😅
Try කරලා බලන්න. මම නම් අතින් මහලා නැහැ.
thank you
You're welcome ❤❤