රට විරු අක්කා තානාපති කාර්‍යාලයේ රෙදි ගැලවෙන් කතාවක් කරයි/රොටිය කාලා අපි සල්ලි එවන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024
  • මමත් රට ඉදන් ඡන්දේ දෙන්න ආවා මට දුකයි දැන්
    මුන් ඡන්දේ ගන්නක්ම් විතරයි අපිව පාවිච්චි කරේ
    රටවිරුවන් වෙනුවෙන් ගේ විරෝධතාවය
    Subscribe us for latest video updates :
    www.youtube.co...
    Browse More videos:
    / thelifetraveler
    Life traveler Facebook page
    / lifetravelerlk
    Visit Life traveler official News Web
    www.lifetravel...
    #srilanka #lka #lifetraveler

ความคิดเห็น • 538

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว +93

    පෝලිමේ ඇවිල්ලා ඡන්දෙ දුන්නෙ සතුටු ද අක්කෙ .

    • @srimalranepura
      @srimalranepura 3 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣👍👍👏

    • @kanthikalupahana9052
      @kanthikalupahana9052 3 ปีที่แล้ว +1

      🐄🐄🐄🐄🐄🐄🐄🐄den sepadaaa 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 3 ปีที่แล้ว

      @@kanthikalupahana9052 😀😀

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 3 ปีที่แล้ว +1

      Ane nirosha akka ehama awe na.gedRin karadara nisa lankawata awe

    • @nadeekadarshani5695
      @nadeekadarshani5695 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣👍

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 3 ปีที่แล้ว +60

    රන්ජා නැති අඩුපාඩුව දැනෙනවාද?

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 ปีที่แล้ว

      Akene

    • @rofurniturehome8952
      @rofurniturehome8952 3 ปีที่แล้ว

      ඇයි රංජා මොකද කරේ...

    • @jonesfernando6128
      @jonesfernando6128 3 ปีที่แล้ว

      ඹයාලා රට ඉදන් ඇවිත් සර්ට දුන්නනෙ. තව පාරක් දෙන්න
      සර් තමයි හොදටම කලෙ ,,

  • @නාගසේන
    @නාගසේන 3 ปีที่แล้ว +14

    රට රකිනව කිව්ව විරුවා, රටවිරුවන්ට ........ඇරියා,
    ටිකට් අරන් රටට එන්න ,
    විරුවට ආයෙත් ඡන්දෙ දෙන්න,
    හරක් මරන්නේ නෑ දැන්,
    මිනී භූමදාන නෑ දැන්,
    බුරුකාවත් තහනම් ලු,
    කතාකරන නයෙක් කැලණියෙ මතුවෙලාලු ,ඒ විතරක් නෙමෙයි මෙයා, සීනි ගොඩක් ගෙන්නලා ලු, ඒව දාල තේ දෙනවලු, ජය වේවා!! ජය වේවා!!
    නයි පාටියට ජයවේවා!!!
    රත්තරන්ට ගැහුවෙ නයා,
    කැලණිය මතු උනෙත් නයා

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 3 ปีที่แล้ว +2

      😀😀😀😀😀👍👍

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว +2

      nandasini miniwalwall kapanawa 69 ta bumidaneta.

  • @leelaleela3025
    @leelaleela3025 3 ปีที่แล้ว +106

    ආයෙත් චන්දේ දිපන් දැන් දිලා කෙලවාගත්තෙ

  • @jayanthakamani3833
    @jayanthakamani3833 3 ปีที่แล้ว +33

    ආයෙත් චන්දයක් එනවා පුක දෙන්න බලාගෙන ඉවසන් හිට්ස්පල්ලා නුබලට ලැජ්ජවක් නැහැ මමත් ගැහැනියෙක් විෆ්හියට ඔයාල ගැන ලැජ්ජයි මීට ලන්කාවෙ ඉදලා නැතුවද ගෝටා මිනීමරුවා ගැන නොදැන හිටියෙ

    • @akalankajayasiri1589
      @akalankajayasiri1589 3 ปีที่แล้ว +1

      Sahathika aththa

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว

      Sahathika aththaaa oya MALESHIYAN KALLA THONI RAJAPAKSHA APATHAYO ORIGINAL SINHALA BAUDDA KIYALA WAHALLU ANDUWA okunge mudun MULAMA MUNEEMARUWEK. Mahindayage CEEYA MALESHIYAWE idala RENDA VIKUNANNA WELADAME lankawata avilla MEE HARAK bala bala IDALA, COMPANNIYA WEEDIYE CHANDI kam kara KARALAI GAHALA, THANIKADA sudu MAHATHTHAYEKGE gedara WADA KARA KAMATA gihilla ey sudda RAHASIGATHAW MARALA MADA MULANA allagena unge hathmuthu PARAM PARAWAMA lankawata gennagena NAMA WASAGAMA WENAS karagena RAJAPAKSALA kiyala DAGENA unge MALESHIYAN JAA jana bokarala ORIGINAL SINHALA BAUDDA KIYALA WAHALLU anduwa. Ada unge ceeyage MALESHIYAWE BUDALAYAK kiyala hithagena appe rate HUSMA GANNA THIYENA WAHI WANANTHARA KAPALA DOSAR KARALA AKKARA GANAN MILLIONS ganan walata SINNAKKARAMA wikunala IPADENNA INNA DARUWANTA RATAK NATHIMA KARALA EY DARUWO LOKETAMA NAYA KARAYO KARALA thiyenne. Unta SINHALAYA ganawath, appe LASSANA RATA ganawath kisima hithe thetha gathiyak naha, appema SINHALAYA ALLAGENA uurage MASS uge PITA UDA THIYALA KAPANAWA WAGE appe sinhalaya hamuduruwata allagena appe rata dosar KORONAWA. Jathi beda AUSSALA sinhala BAIYO kulappu KARALA Munge JAA jana walatai okkoma kare. Badurudeenta VILPATHTHU KAPANNA l LIYALAMA dunna , HALAL NEETHIGATHA KARA, ASIYAWE LOKUMA HARAK MASS KADE DAMMA, BURIYANI PIGENATA BOO ATHU KAPANAWA, REDIO eke ALLA kagahanna Dunna, SAHIRIYA vishwavidayala haduwa, ALLI SABBRI AADIKARANA AMATHI KARANNA SHAIRIYA, APPE arannaya SENAYANE inna HAMUDURUWO MARUWA, pauranika SIDDASTHANA DOSAR KARANAWA, HAMUDA MALESHIYAN ATHULEMA BUDU pilima gini thiyonawa, pansalwala BODEEN WAHANSELA KATHIGANAWA, NIDAN HARONAWA. Oya KALLA THONI rajapaksha parainta CHANDE DUNNU TARI DARA WAHALLUNTA SHAPAMA wenawa me KALLA THONI PAULL ANDUWA baleta GENAWATA. Gota JANADIPATHIYA UNA gaman diurum dunnu ruwanwali saye hewanata thibunu GAHA KAPUWA. Palaweni CORONA Loudoun kale, JANATHAWA BADAGINNE gewall WALA hirawela indaddi RU. 5000 nodee PADI badeth aragena MILLIONS 984 GALLKISSE MUHUDA pita rata kunu naww salli walata aragena ey kunu dala eeta udin walli bausar ganan pompa karala muhuda goda damma. BUWANEKA BAHU DOSAR KARA. eykemma 69 AGAMATHI waranedi nodee inna thibuna. Anthime BAIYO nisa appitai RATAK nathi une. KANNA NATHATH INNA RATAK one kiyala uda dagena chande deela ada KANNA THIYA LEWA KANNA WATH nathuwa INNA THIYA AINMA WELA wath INNA RATAK NATHIMA KARALA. PARAM PARA GANAKATA UN HORAKAM KARALA THIYENA NISA, OXYgen salli walata pita ratin genna ganna unta puluwan. Ubala appi me MAHA POLAWE PAYA GAHALA INNA DIPPATH MINISSU. APPI UBALATAI OXYgen UWAMANA WENNE.

    • @amilaamila6364
      @amilaamila6364 3 ปีที่แล้ว

      Kiyala thiyanawa Madi akkee😁😁😁😁

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +69

    2025 වෙනකන් ඉන්න ජනාදිපතිට රට සංවර්දනය කරන්න තියෙනවා තව කොච්චර වැඩද පවුල් පිටින් නොකා නොබී ඉවසල ඉන්න....

    • @jayanthakamani3833
      @jayanthakamani3833 3 ปีที่แล้ว +3

      අනේ ඔව් සන්වර්දනය කෙසේ වෙතත් රට කාන්‍ය්හාර චීන කොලනියක් නම් වෙනවා

    • @Ravy.G
      @Ravy.G 3 ปีที่แล้ว

      Ow tawa godak weda tiyenawa,
      Tamusela ta dan $ ewannat be ne. Mokata awada! Gihin apahu job ekak hogena ikmanata $ ewanna 😆🤣😆🤣

    • @yasminya8916
      @yasminya8916 3 ปีที่แล้ว

      ? If

  • @pererachristie8642
    @pererachristie8642 3 ปีที่แล้ว +49

    ඔබට සතුටුයි ද දන්

    • @kanthikalupahana9052
      @kanthikalupahana9052 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @roselanka9004
      @roselanka9004 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂💖💖

  • @chandanamwr6916
    @chandanamwr6916 3 ปีที่แล้ว +60

    උඹලට සැපද කියල මහින්ද ලොක්කා අහන්න කිව්වා අක්කෙ

  • @shasashasa3987
    @shasashasa3987 3 ปีที่แล้ว +15

    හොද වැඩේ නන්දසේට මූටීටී අල්ලන්නගියාට

  • @judesunimal9907
    @judesunimal9907 3 ปีที่แล้ว +42

    තාමත් හිතන්නේ ජනාධිපති මේව දන්නෙ නැ කියලා තව අවුරුද්දකින් චන්දයක් තිබ්බොත් ආඉත් මේගොල්ලොම තමයි කඩේ යන්නෙ

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 3 ปีที่แล้ว +1

      Jude Sunimal, These fools have fallen pray, to cunning Rajapaksas' SINHALA BAUDDA " RHETORIC
      Sinhala Moodaya ........ya

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 ปีที่แล้ว +1

      👍 true moda harak hetath chande rajapakshalata.

  • @piyalwanigasuriya2019
    @piyalwanigasuriya2019 3 ปีที่แล้ว +33

    නන්දසේන විරුවන්ට අපිට සෞභාග්‍යය දෙන්න තියෙනව
    ඔයා ලබන පාර චන්දේට එන්න.අපි ගුවන් පහසුකම් ලබා දෙන්නම්

    • @suzanmuthugala2441
      @suzanmuthugala2441 3 ปีที่แล้ว

      😄😄😄😄😄😄😄😄😄

    • @tw7064
      @tw7064 3 ปีที่แล้ว

      aniwarayen vote ekanam dene GR hari amith weeradinghe hari nathi sakili amana JVP Sajith wage gonuta newei

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 2 ปีที่แล้ว

      Meya inne lankawene.jandeta kalin eya gihin hitiye ane

  • @nandanarodrigo4755
    @nandanarodrigo4755 3 ปีที่แล้ว +14

    මේ කාලකන්නි පවුල ඉන්නකන් අපේ රටට සුගතියක් නැත.

    • @maxwellfelix6349
      @maxwellfelix6349 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම .

  • @jayanthakamani3833
    @jayanthakamani3833 3 ปีที่แล้ว +15

    අපිත් රට විරුවො තමයි අදත් ඉන්නෙ රට ඔයාලා වගෙ රාජපක්ශලගෙ කොටුවෙ හාමුදුරුවන්ගෙ රැවටිලි බස් අහලා රාජපක්ශලට චන්දෙ දාන්න නම් ගියෙ නැහැ මොකද අපි දන්නවා ඔය මිනිස්සු බලය ගත්තම කරන කෙරුවාවල් අවුරුදු10 එකෙක් කලානේ උනු දේවල් ඇස් පනාපිටම දැක්ක සරත් ෆොන්සේකා සේනාඩිපති ඇතුලු රන විරුවො නොහිටිය නම් අදටත් යුද බයේ ඉන්න වෙන්නෙ රාජපක්ශල කරපු මගුලක් නැහැ කොටියා මැරුනට පස්සෙ රය ඉඩ්ජලා අයියයි මල්ලියි පොලොව ඉබිනවා ඒවට අපේ අය රැවටෙනවා කපටි කයිරාටික හැත්තක් රාජපක්ශලට කියන්නෙ උන්ට අපිට හෙන ගැහිලා ගියත් කමක් නැහැ බලයට කෑෆ්හරයි පේනවනේ මහින්ද සොඉයා මුත්‍රා භට දාගෙන පාර්ලිමේන්තු එන්නෙ විලි ලැජ්ජයි නාකි වෙලත් ලැජ්ජවක් නැහැ හෙන ගහපන් වැහි නැති හෙන රජපක්ශල බුරුතු පිටින් විනාශ වෙනවා වෙනවාමයි කරපු අපරාඩ වලට පනුවො ගජලා උන් මැරෙන්නෙ කාටත් එතකොට ග්බලාහන්න පූලුවන් වෙයි

  • @MohdMohd-lq4ei
    @MohdMohd-lq4ei 3 ปีที่แล้ว

    නිරෝෂනී අක්කා ඇතුළු ඔබ සැමට ගොඩක් ඉස්තුතියි
    මාත් කුවේට් ගෙදර ක ඉන්නේ අපේ අවුරුදු 2 ඉවරයි එන්න දෙන් නෑ
    ලියාපදිංචි වෙන්න එක්ක යන්නේ නෑ මේවා ඇයි ජනාධිපති ට නොපෙනෙනේ

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +58

    දැන් ඳුක කියන්න වෙලා කොචිචර කල්ද???කිසිදු සහනයක් නෑ....😒

    • @mkgunaratna3965
      @mkgunaratna3965 3 ปีที่แล้ว

      රටපර්අන්දයොවාගෙ ඡන්දීලා දැන්අඩනවා ඔයාලා දුක්වීදීන්නෙ අපටත්දුක උරකරලනේද

    • @rohanakithsiri6503
      @rohanakithsiri6503 3 ปีที่แล้ว

      Dan hodaei neda.mekata wagakiyanne one arte mulpuravasiyaei.obala monawa kiwath sahanayak nam nati veve

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 3 ปีที่แล้ว

      Enna paarath muntama chance theepalla - Rajapaksala umbalava hontheta balaaganie.

  • @aishamuhammad8049
    @aishamuhammad8049 3 ปีที่แล้ว

    සහතික ඇත්ත ඔබේ අදහස්.කුවේට් තානාපති කාර්යාලය ගැන නම් කියලා වැඩක් නෑ.හැම අවුරුදු දෙකකට වරක් සෑම ශ්‍රමිකයන් ගෙන්ම රක්ෂණය ගන්නේ අපදාවකදී පිහිට වන බව කියමින්... ඒත් ඒ ආකාරයෙන් පිහිට වු එක අවස්ථාවක් අප අසා නැත.විදෙශ් ගත ශ්‍රමිකයින්ට මේ ආකාරයට සලකන්නේ අපේ රටේ පමණී.අපගේ තනාපති කාර්යාල පමණි.

  • @YouSaleBuy
    @YouSaleBuy 3 ปีที่แล้ว +15

    කොහොමද Sapada, භාණ්ඩ මිල කොහොමද, පොල් මිල කොපමණද,
    සීනි මිල කොපමණද, සහල් මිල කොපමණ ද.
    දුන්නා නම්, දැන් හොඳින් කන්න

  • @maybe4500
    @maybe4500 3 ปีที่แล้ว +27

    නන්දසීනිගෙ වැඩ

    • @kumarichaturika5300
      @kumarichaturika5300 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් සිනි හොරා

  • @tikiriBA
    @tikiriBA 3 ปีที่แล้ว +75

    ඔයගොල්ල පොඩ්ඩක් ඉවසන්න රොටි කාල හරි, චන්දෙ කිට්ටුවුනාම ඔයගොල්ල ගැන නන්දසිනි අයෙත් සලකා බලයි.

    • @kanthikalupahana9052
      @kanthikalupahana9052 3 ปีที่แล้ว +1

      Aniweryanma 🤣🤣🤣🤣🤣🤣🤣

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      😄😃😢😥😩😰😫🙏🏻😭😭😭

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar was the most popular leader 😃😢😥😥😩😩😩🥱😫😭

    • @gihansadeepa4686
      @gihansadeepa4686 3 ปีที่แล้ว

      නන්දසේන සිනිසෙන දන්නේ..බත් ගිලින්න විතරයි...සැප දෙන්න ..විතරයි.🤭🤭🤭🤭🤭

    • @nadeekadarshani5695
      @nadeekadarshani5695 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 🤣🤣🤣😂

  • @hemalata3390
    @hemalata3390 3 ปีที่แล้ว +2

    අපි වෙනුවෙන් කාතා කරනවට ඔබ තුමියට ස්තුතියි

  • @sumathigamage2578
    @sumathigamage2578 3 ปีที่แล้ว +30

    සීනි සේනට ඕවට කාලය නැ ගස් කහ්පන්න් තියෙනවා
    වැලි අදින්න තියෙනවා
    පස්කපන්න ථියෙඉනව
    තව ටිකක් දින ගැන ගැන හිටපන් ඇවිල්ල t

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว

      👍🏽🤜🤛🤝💗

    • @annamarasinghe
      @annamarasinghe 3 ปีที่แล้ว

      Eekane eekane... kochchara wadaraajakaarida methumata... anika hama weekend ekeema ethumage duka kiyannathiyenawa ethumata...ewasanna akke ewasanna...kanna nathath enna ratak oone kiwwa , rata beeraganna thiyena awasaana awasthaawa kiwwa...ee okkoma ahagena thakahaniye awith gota sirwa janapathi karala giya oyaalata gota sir salakanne uparimayen... duka kiyakiya awidinne nathuwa ewasala oyaalage sirge ath savimath karanna...ee manussayata oyaata apita wadaa prashna...api ethumage prashna walata sawandenawa hama week eseema..sadde wahala sathutin enna akke...👍😁

    • @chandrawelimaluwa2472
      @chandrawelimaluwa2472 3 ปีที่แล้ว

      🤣🤣🤣

  • @sheltanwikramasinghe326
    @sheltanwikramasinghe326 3 ปีที่แล้ว +26

    පලාත් සභා ලගයි ලෑස්ති වෙලා ඉන්න..ඇවිත් ඡන්දෙ දාලා යන්න. 😪😪 තානාපති කාර්යාල වල ඉන්නෙ ඇමතියන්ගේ පවුල් වල උන් සැප ගන්න ගියපු හැත්ත, උන් ඉගෙන ගනත් නෑ, වැඩක් කරන්න දන්නෙත් නෑ, උන්ට රට විරුවන්ගේ දුක නොතේරේ..😂😂😂😂

  • @srimalranepura
    @srimalranepura 3 ปีที่แล้ว +59

    අක්කට දැන් හරි සනීප ඇතිනේද සිනි සේනව පත් කලාට. Sapaaaaaaaai

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 3 ปีที่แล้ว +1

      👍👍😀

    • @anandakumara2595
      @anandakumara2595 3 ปีที่แล้ว +1

      @@dineshjayasekara8373 dukai !Pohottuwata deepu🐃 ahannea topita den sapadaa.....

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +1

    👍👍👍👍 නියමයිනේ අක්කේ .හඩනගන්න මුන්ට කියන කට වැඩක් නැහැ තෙරැවන්සරණයි මම සවුදි

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 3 ปีที่แล้ว +1

    අනේ මුන්ට මේවා කිවුවාට වැඩක් නැහැ.බිරි අලින්ට විනාව ගයනවා වගේ කැ ගහනවා විතරයි.මුන්ට ඕනි සල්ලි විතරයි ඕනි.අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කතා කරාට.අපි නම් ගෙවල් වල හොදින් ඉන්නවා.ගොඩක් අය එලියේ වැඩ කරන අය ඉන්නෙ අනේ පවු ඉතින් එයලා.

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว

    රට ඉන්නකමි රට විරැවො ලන්කාවට ගියාම බලන්නෙවත් නෑ ඔයා හරි බුදුසරණයි දෙවිපිහිටයි හැමෝටම 👍❤❤කරදර අයට ලන්කාවට යන්න ලැබේවා 2023..දැන්නමි ඒත් පුශ්න තියෙනව නේ

  • @ranidulakshan213
    @ranidulakshan213 3 ปีที่แล้ว +25

    රන්ජන්ට කියපන්

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 3 ปีที่แล้ว

      Moodaya - kaalskanniya.

    • @nanotechno7813
      @nanotechno7813 3 ปีที่แล้ว +3

      රංජන් ඕව කතාකරපු නිසා තමයි ඇතුලට දැම්මෙ බල්ලෝ

    • @janakijanaki8914
      @janakijanaki8914 3 ปีที่แล้ว

      Tho,,,balla,,pakaya

  • @leenakwt1280
    @leenakwt1280 3 ปีที่แล้ว +1

    අක්කෙ ඔයානමි අපට.සක්තියක්

  • @frdeswadresses2953
    @frdeswadresses2953 3 ปีที่แล้ว

    නිරොසනි. අක්කාට. පින්. ඔයා. කෑ. ගහනවා. අපි. වෙනුවෙන්. මම. මානෙල්

  • @dondilanka7133
    @dondilanka7133 3 ปีที่แล้ว +31

    මේ පාර නන්දසේනව ගෙදර යවන්නේ ගෑනු... ගහපියවු අල්ලගෙන නන්දසේනයට..

  • @sm4297
    @sm4297 3 ปีที่แล้ว +30

    ඔයා තකහනිය ඇවිත් චන්දෙ දීල ගිය කෙනා අන්ධයෙක් , ගොලුවෙක්, බීරෙක් නෙ. දැන් කෑගැහුවට වැඩක් නෑ අනෙ.

    • @alwisalwis6461
      @alwisalwis6461 3 ปีที่แล้ว

      Thawa sarayk chande denda athakota hondata karai thama palweni sarena

    • @kumudusurasinghe1983
      @kumudusurasinghe1983 3 ปีที่แล้ว

      Munta change denna kattiyakata tribuna gaya nisa thama me wipatha.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +3

    ඔක්කොටම වැඩි හොඳ සීනිගම ගිහිල්ලා හැම රටකම තානාධිපති කාර්යාල වල උන් ඇඹරිලා යන්ඩ ගම්බිරිස් අමරන්න උන්අපේ බදු මුදලින් ජොලි කරනවා ඒ බදු මුදලින් කන උන්ගේ දරුවන්ට ලේ බඩම පලයන් කියලා උන්අපේ අපට උදව් කරන්නේ .නැහැ .

    • @saduniaththanayeka420
      @saduniaththanayeka420 3 ปีที่แล้ว

      ඒක හරි යයිද සිනිගම ගියොත්😒

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 ปีที่แล้ว

    කාන්තාවන් වශයන් ඔබතුම් ය ට ගොඩක් ස්තුතියි කාන්තාවන්. සමගින්උද වූ. කලාට ජේසු පිහිටයි

  • @jayanthakamani3833
    @jayanthakamani3833 3 ปีที่แล้ว +9

    මේ අය දකින කොටත් කේන්තියි තව පුන්නක්කු ටිකක් හෙම කාලා මොලේ පාදාගන්න

  • @mopmop178
    @mopmop178 3 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔයාට තෙරුවන් සරණයි mama kuwait සිට

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 3 ปีที่แล้ว +11

    මේ ගෑනු මේ කරන්නෙත් ආන්ඩුවෙ කොන්ත්‍රාත් එකක්.කට්ටිය කල්පනාවෙන් ..ආන්ඩුවෙ කුනු හෝදන සක්කිලි දැන් බොරුවට උඩුබුරනව..

    • @jayanthakamani3833
      @jayanthakamani3833 3 ปีที่แล้ว +2

      සහතික ඇත්ත ඉන්ට අනේ හුනේ ගාන්න එපා ආයෙත් ගරු ඌට දෙනවා මොකද රැවුල තියෙනව කලිසමයි කෝට් එකයි ඇන්දම දත් 32 පෙන්නුවම අමෙරිකාවෙ ඉදන් ආවේ ඉතින් ගෑනුන්ට මෙලොව සිහියක් නැහැ ඒකනෙ අති වියදම් කරගෙන ඇවිත් පැනගෙන කතිරෙ ගැහුවේ පබුලේ කෙනෙකුට කරදරයක් උනාම ඔහොම එන්නෙ නැහැ දැන් සැප වැඩිවෙලා කෑගහන්නෙ

  • @kalanied5240
    @kalanied5240 3 ปีที่แล้ว +10

    ඔබට වැඩක් කරන්නම ඕනෙ නම් මේ විදේශ ගතච අසරණ වුනු අපේ අයට, ඔඛ ලඟ තිබෙන පොටෝ සහ වීඩියෝ ටික දැනට ලංකාවෙ මිනිසුන්ගෙ පරමාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින එකම නීතිඥයා වන නාගානන්ද මහත්තයට ලබාදෙන්න, එතුමත් එක්ක ඔබේ අරමුණ සඳහා සටන් කරන්න සහෝදරිය!!! අතිගරු අය අද ලංකාවෙ නැහැ, අතිහොරු තමයි හැම තැනම ඉන්නේ!!!

    • @sumathigamage2578
      @sumathigamage2578 3 ปีที่แล้ว

      Naga විෂ සීනි සෙනගේ විෂ ට වඩා බරපතල බව නොන්ඩ

  • @komarekomare7517
    @komarekomare7517 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කා අපි වෙනුවෙන් ඔය විදිහට අත් වැල් බැද ගන්නවාට අපිට දුකයි ඇයි ජනාධිපතිතුමා අගමැතිතුමා තාම ඇස් පියාගෙන ඉන්නේ අපිව ලංකාවට ගත්තාම විනිමය අඩු වෙන නිසාද එයලා රජ වෙන්නේ අපි ලැට් හොදලා එවන සල්ලි වලින් දන්නේ නැතිවද අපිට කාගෙවත් ඒවා එපා අපාට ඕනේ ටිකට් ගාන අඩු කරලා දෙන්න හොටල් නිරොදානය එපා අපිට හොටල් කාරයෝ පෝසනය කරන්න සල්ලි නැ ඇත්තටම ලැජ්ජායි අපේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා ගැන පාලකයො ගැන 😂😂

  • @ruvankumarakumara7524
    @ruvankumarakumara7524 3 ปีที่แล้ว +8

    උස්සල දුවුන්නනො සතුටුයි

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว

    මේ කතාව අහලවත් නින්දාසේනගේ අවදානය යොමු වේවා ..මීට වඩා තව මොනවා කියන්නද.
    අපි අසරණයි .මම ජෝර්දානයේ සිට.

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว +32

    තොපි දැන් කෙලෝගෙන ඉවරයි 🤣😄😂

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว

      Apitath ekkama thamadan sina- sinibola gotata hena pita hena 69 samaga sapayen musapathuna hinipeththatama hena gahapiya nychanakkata ekka hena gahanne nirodana pathitath hena piata hena pitasakkwala hena wadinne .7.7.7.7.7.7...

  • @shiranmadushanka186
    @shiranmadushanka186 3 ปีที่แล้ว

    දැන් වත් තේරුම් ගනියව් සක්කිලි දේශපාලනය ගැන අපිත් පිට රට අසරණ වෙලා ඉන්නේ අපේ මව් බිමට යන්න බැරුව පුළුවන් විදියට ලංකාවට යන්න බලපියව් රටවල් වල අසරණ උනු සෑම දේනාටම බුදු සරණයී

  • @gihansadeepa4686
    @gihansadeepa4686 3 ปีที่แล้ว +1

    දෙයියනේ පව් ඒ රටවල් වල ඉන්න අපේ අය ගෙන්න ගන්න...පව් පිරෙයි.....පාර්ලිමේන්තුවේ ඉන්න ..උන්ට..🥺🥺🥺🥺🥺🥺

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 3 ปีที่แล้ว +5

    කුවේට් තානාපති කාර්‍යාලය විතරක් නෙවෙයි සවුදි තානාපති කාර්‍යාලයත් එහෙම තමයි .

  • @امطلالالعرادة
    @امطلالالعرادة 3 ปีที่แล้ว

    බූදූ.සරනයි.අකකේ.කොපභණ.කැ.ගෑසූවත්.කුවේටයේ.අසරනයි.ලංකාවට.ඵන්න.සල්ලි.කො.ඩිනාර්.හාරසයක්.කියන්නේ.කාටද.අවුරැද.තුනත්.ඉවරයි

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +8

    නන්දසීනීට පෝලිමේ දීපු උන් නේද මේ

  • @yousufrasak3807
    @yousufrasak3807 3 ปีที่แล้ว

    I AM FROM SAUDIA ARABIA RIYADH 🙏👍❤️ RIYADH .. SRILANKA EMBASSY NO GOOD.. VERY GOOD TALKING SISTER' THANKS 🙏

  • @priyanthifranando8951
    @priyanthifranando8951 3 ปีที่แล้ว +1

    අක්කා ඔයාට බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @ඉශූබබා-ඣ3ථ
    @ඉශූබබා-ඣ3ථ 3 ปีที่แล้ว

    කතාව හරි යට ම හරි එත් ඇය් මේවා ජානාදිපති තුමාට ඇහෙන්නේ නැත්තෙ දෙවියනි

  • @andyandy7194
    @andyandy7194 3 ปีที่แล้ว +1

    අක්කට තෙරුවන් සරණයි.

  • @priyantha0
    @priyantha0 3 ปีที่แล้ว +5

    ‌කලකම් පලදෙනවාමයි. සල්ලි වියදම් කරගෙන ඇවිල්ලා කරපු පාපයට ගෙවන්නම වෙනවා. ආයෙමත් ඔයාලාව ඕනේ වෙන්නේ චංදයක් කිට්ටු වෙන කොට විතරයි. එතකං රොටි කකා ඉන්න.

  • @Ravy.G
    @Ravy.G 3 ปีที่แล้ว +3

    ජනාධිපති තුමා ලූ!! 😆🤣😆මො‌කෙක්ද ඒ‌කා!??
    ඔකුන්ට අමතන කො‌ට " ගරැ , අතිගරැ ,තුමා , ස....etc. දාල අමතන්න එපා ! තමුසෙලගෙ ඔච්චරටම කො‌න්ද කියන එක පන නැද්ද !??
    ඔයතරම් මුන්ට මේතරම් ගැතිකම් කරන්නෙ ඇ‌යි!?

    • @stelaperera4517
      @stelaperera4517 3 ปีที่แล้ว

      Mamatha ahanne mokatada okunta athi garu kiyanne duppathage le dadiya suran kana horunta mona garuthwayakda

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +10

    කොහොමද ගරු ජනාධිපති කියන්නේ ගරු නෙමෙයි හොරු මුන්

  • @inokagh7327
    @inokagh7327 3 ปีที่แล้ว +3

    Akka oyata theruwan saranai api wenuwen katha karanawata

  • @sanjayanilanthajayasundara6377
    @sanjayanilanthajayasundara6377 3 ปีที่แล้ว +8

    දැන් සැපද

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 3 ปีที่แล้ว +11

    රටවිරුවො කියල ජාතියක් නැත.

  • @r.sumedha8198
    @r.sumedha8198 3 ปีที่แล้ว +1

    විදේශ විනිමය විතරයි ඕනෙ .මේ ඇති කරේ.කාලකන්නි

  • @pathmasekarabandara2983
    @pathmasekarabandara2983 3 ปีที่แล้ว

    ඔබ තුමිය රජයට යෝජනාවක් හැටියට ගේන්ඩ පිට රටවල තානාපති කාර්යාලයාලවල ඉන්න ලන්කාවේ උන් ලන්කාවේ මිනිසුන්ගේ ප්‍රශ්න වලදී කොරෝනා වලට බයේ එලියට බහින්නෙ නැතිනම් යකකුටවත් බයනැති හමුදාවෙ පෙන්සන් අය ඉන්නවා ඒවට යන්න කැමැත්තෙන් ජනාධිපති තුමන්ට කියන්න ඒ අය යවල බලමු කියල ඔය ප්‍රස්න ඔක්කම විසදයි පට් පට් ගාල

  • @upuljayamanna5129
    @upuljayamanna5129 3 ปีที่แล้ว

    දැන් සතුටුද කියලා අහනවා
    අපේ අප්පච්චි.

  • @anomaanoma1500
    @anomaanoma1500 3 ปีที่แล้ว

    Aththatama akke godak hodai theruwan saran saranai

  • @TheFirzan
    @TheFirzan 3 ปีที่แล้ว

    niyamai akke you say all right...god bless you

  • @dantidanti1017
    @dantidanti1017 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්

  • @MalaMala-ct9wi
    @MalaMala-ct9wi 3 ปีที่แล้ว

    රෝටි තියනකල් ලංකාවෙි මිනිස්සු පිටරට ජිවත් වෙයි චන්දේ ලන්වෙනකොට හැමදේම අමතකයි අපේ සිංහලයට

  • @MohammedMohammed-bn3ym
    @MohammedMohammed-bn3ym 3 ปีที่แล้ว +3

    ලංකාවේ ජාති වාදය තම්බ්‍ න්ට බනිනවා තම්බ් රටට යන්න හොදයි

  • @mallikaisrael9921
    @mallikaisrael9921 3 ปีที่แล้ว +1

    eka hariyata hari akke 🇱🇰👍👍😘😘😘

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว

    Sahodari oyata godak sthuthyi..theruvan saranayi obata. Obata pin..🙏🙏🌹🌹👋👋👍👍

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +1

    අක්කේ මොකද ටොපි කවන්නේ අපිට ............?
    ඩොලර් වලින් පවතින ඕනෑම ආණ්ඩුවක් ගනදෙනු කරන කතාව ඇත්ත .............!
    අක්කලා රට ගියේ මොකද ...?
    ඊට වඩා මුදලක් ලැබෙන රැකියාවක් කරන්න දන්නේ නැති නිසා ....... ඒ සදහා උගත් කමක් නැති නිසා ...........
    අක්කලා දුකෙන් හොයපු මුදලට මේ රටේදී රුපියල් වලට
    මරු කර ගන්නවා...... උපරිම
    වටිනාකම ලබා ගන්නවා......
    ඉතින් තව මොන කතාද....? එතනින් ගනදෙනුව හමාර නේද....?
    ඉතින් බොරුවට කහින්නේ මොකද සල්ලි ටික නිකන්
    දුන්න වගේ......?
    නිකන් ඉදල කන බොන දෙසපා ලුවෝ අපිව අන්දන්න කියන කතා කියන්නේ, අක්කා පක්ෂයකට කඩේ යන නිසා
    ජනතාව අන්දලා චන්ද ලබා ගන්න ......... ජනතාව බුධිමත්
    වෙලාවට තීන්දුව ගනීවි.....
    පාවෙන චන්ද වලින් තමා
    ආණ්ඩු බලය ලැබෙන්නේ........!

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 ปีที่แล้ว

    සියලු දෙනාගේ ගෙවල් වලින් ඡන්දය වර්ජනය කරමු වෙන විකල්පයක් නොමැත ගිය ආණ්ඩුවේ හිටපු අය දුන්න දෙයක් නැත මේ ආණ්ඩුවේ ඉන්න අය දුන්න දෙයක් නැත

  • @rasikahemantha2897
    @rasikahemantha2897 3 ปีที่แล้ว

    දැන් රටේ ජනතාවට හොඳයිනේ ඉස්සර වගේ නෙමෙයි දැන් අපි සතුටින් ජීවත් වෙනවානේ

  • @MJ-vi4ku
    @MJ-vi4ku 3 ปีที่แล้ว

    සැප විදින්න බලාගෙන ලංකාවටඇවිල්ල චන්දෙ දුන්න අය . ගොඩක් ප්‍රශ්න තියෙනව වගේ. කට තිබුණට මදි සහෝදරිය මොලයකුත් තියෙන්න ඕන .කෙසේ වෙතත් මේ ප්‍රශ්නය ගැන අවදානය යොමු විය යුතුයි . මෝඩ වැඩ කරත් මොවුන් ශ්‍රී ලාංකිකයන් . කොහොම උනත් කමක් නැහැ ඊ ළඟ චන්දෙ බැසිල් මහත්තයට දෙන්න බස් යට නිදියල හරි එන්න ඕන .

  • @stewartheynsbergh2468
    @stewartheynsbergh2468 3 ปีที่แล้ว

    ඉලග චන්දෙ දෙන්න ඔයාලා හැමෝම ලන්කාවට එන්න, බය නැතුව එහාට වෙලා ඉන්න ඔක්කම හරි යයි,

  • @namalherathherath6445
    @namalherathherath6445 3 ปีที่แล้ว +1

    දැන් කවුරුවත් ජන්දේ දිලා නෑ එතකොට බලාගෙන ගියාම අනේ හුකන්නේ නැතිව හිටපියවි රට දුක් විදින මිනිස්සු විතරයි දන්නේ ඒ දුක

  • @nelsankumara747
    @nelsankumara747 3 ปีที่แล้ว +12

    Korala davi gota

  • @nalinosman1785
    @nalinosman1785 3 ปีที่แล้ว

    Good lesson for all sri lankan. Open your ice.

  • @nelsankumara747
    @nelsankumara747 3 ปีที่แล้ว +18

    Dita dama wadania karmey

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 3 ปีที่แล้ว

    සහතික ඇත්ත

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 ปีที่แล้ว +9

    නෝදෝකින්. තවත් කියනවනේ චන්දය දාන්නත් ආවා කියල. එක්කෝ දුන්නු කතාව නොකියා හිටපං. මල පනිනවා.

  • @kavish6154
    @kavish6154 3 ปีที่แล้ว +5

    ගජ මිතුරන් සතුටු කිරීම විතරයි කරලා තියෙන්නේ මෙච්චර කල්

  • @amila9836
    @amila9836 3 ปีที่แล้ว +2

    රට ඉඳන් ඇවිත් රෙද්ද උස්සල දීල ගියේ ඕක කර ගන්න තමයි

  • @malikuwaiti846
    @malikuwaiti846 3 ปีที่แล้ว

    Obe kathawa harima agsi oyata godak pin api wanuwan obe hda awadi karata

  • @notishanaya7075
    @notishanaya7075 3 ปีที่แล้ว

    අනේ රත්තරන් නංගියේ අපි විදින දුක මෙි කුවෙිටි එකේ දන්න නිසා අපි වෙනුවෙන් කැපවීම කරනවාට ස්තුති බුදු සරනයි

  • @hasithchamikaweerasooriya3232
    @hasithchamikaweerasooriya3232 3 ปีที่แล้ว +5

    ඉතින් ජනාධිපතිවරණය ට ආපු විදිහටම එන්කො....එකට වියදම් කරගෙන එන්න පුලුවන්..දැන් පිනට එන්න හදනවා

  • @indikaudayakumara1332
    @indikaudayakumara1332 3 ปีที่แล้ว +1

    උන්ට ඔවා හොයන්න වෙලාවක්නැ දැන් කැලැ කපන්න තියනවා පස්සෙ බලමු.

  • @susanthadealwis4946
    @susanthadealwis4946 3 ปีที่แล้ว

    niyama kathawa me balu palanaya ikmanata athugala danna ona tharuna rata gena hithana minissu tikakata rate palanaya denna ona

  • @malesunahtrah8008
    @malesunahtrah8008 3 ปีที่แล้ว

    Oyalta. Bdusarani 🙏🙏🙏🙏.... 🇸🇦.. 🇱🇰❤️❤️❤️❤️❤️

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +2

    රංජන් එලියෙ හිටියනම් අනිවාර්යයෙන් ඔය ප්‍රශ්නෙ විසදනව.👈

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว

    කාලකණ්ණි පාලකයන්ට හොඳක් වෙන්නේ නැහැ

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว

    Oya wasa ballo s di බලන්න natiwa ati අක්කා api ගොඩක් දුකක් විඳලා ratata vidasa විනිමය yawanni un hitanni api joli කරලා hamba කරන්නී කියලා

  • @vimsen2221
    @vimsen2221 3 ปีที่แล้ว

    රජයක් රටවැසියන්ට සැලකිය යුත්තේ දෙමව්පියන් තම දරුවන්ට සලකන විදියටමයි. ලමයෙක් අතරමංවුනාම හෝ බෝවෙන ලෙඩක් හැදුනත් මවුපියන් එයාව හැකි ඉක්මනින් ගෙදර ගේනවා. දැන් මේ ශ්‍රමිකයන් ඉන්න විදිය බැලුවම ලංකාවට ඉතාම ඉක්මනින් ගෙන්වා ගත්තොත් හොඳයි. පීසීආර් පරීක්ෂණ ඒ රටේ දිම කරලා ආසාධිත තත්වය අනුව වෙන් වශයෙන් ගෙන්වා ගන්න පුලුවන්. කුවෛට් ආක්‍රමණය කාලේ ඉතා විශාල පිරිසක් අතරමංවුනා. ඔවුන් නැවත ලංකාවට රැගෙන ආවේ භාණ්ඩ ප්‍රවාහණය කරණ විශාල යානාවලින්. ආසන නැහැ. බිම වාඩිවෙලා හරහට ඇද තිබූ ලණුව අල්ල ගෙන කාන්තාවෝ 2000 ක් පමණ හිටියා එක වරකට. ඒ වගේ දැනුත් කරන්න පුලුවන්.

  • @kumarichaturika5300
    @kumarichaturika5300 3 ปีที่แล้ว +8

    ඔකුන්ට දිපු චන්දෙ බල්ලන්ට කන්න දුන්නානම් හොදයි සක්කිලි 225 ⁣ට හෙන හත ගහන්න ඔන

  • @dantidanti1017
    @dantidanti1017 3 ปีที่แล้ว

    බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️

  • @gaminigamini3060
    @gaminigamini3060 3 ปีที่แล้ว

    මැද පෙරදිග හැම රටකම තානාපති කාර්යාලවල වලින් කිසිම දෙයක් හොයලා බලන්නෙ නැහැ

  • @omar7239
    @omar7239 3 ปีที่แล้ว +11

    Dan sapaa daaaaaaaa akkeeee 🤪
    DUKAI AKKE.....

  • @indikakumara4964
    @indikakumara4964 3 ปีที่แล้ว +2

    එම්බසියේ එලියේ නිදාගන්නේ ගෙවල් වලින් පැනලා , එලියේ සැප හොයපූ ගෑනු

  • @shanthishanthi4407
    @shanthishanthi4407 3 ปีที่แล้ว

    God bless you sister 👏👏👏❤❤❤❤

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +1

    මේ ආන්ඩුව ගෙදර යවන්නෙ ගැහැනු කට්ටිය බලපන්කො නැද්ද කියල 😂😂😂😂

  • @shaikmohammad5708
    @shaikmohammad5708 3 ปีที่แล้ว

    💘💘💘💘👌👌super speech

  • @kelumkularathne6947
    @kelumkularathne6947 3 ปีที่แล้ว

    නියමයි අක්කෙ.

  • @amayababy9194
    @amayababy9194 3 ปีที่แล้ว +2

    💯💯💯💯💯👌👌👌

  • @dudlyperera7244
    @dudlyperera7244 3 ปีที่แล้ว +5

    garu janadipathi paka thamayi

    • @maybe4500
      @maybe4500 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂😅

    • @srimalranepura
      @srimalranepura 3 ปีที่แล้ว +1

      මුගේ මොකක්ද දන්නේ නැහැ ගරු 🤣🤣