එකම සංවාදය හතර වතාවක් අහලා සවන් දීමේ ප්‍රශ්න රටාවට හුරුවෙන්න. 54 පාඩම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2024
  • එකම සංවාදය හතර වතාවක් අහලා සවන් දීමේ ප්‍රශ්න රටාවට හුරුවෙන්න. මෙහි අතුලත් දෙබස් වල අදහස තේරුම් ගැනීමට උත්සහ කරන්න. දෙබස් උච්චාරනය කොරියානු ජාතිකයන් විසින් සිදුකරන නිසා කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ සවන් දීම කොටසට උපකාරවනු ඇත.
    06 Lessons - • EPS TOPIK Listening Co...
    08 Lessons - • EPS TOPIK Listening Co...
    09 Lessons - • EPS TOPIK Listening Co...
    10 Lessons - • EPS TOPIK Listening Co...
    11 Lessons - • EPS TOPIK Listening Co...
    12 Lessons - • EPS TOPIK Listening Co...
    13 Lessons - • EPS TOPIK Listening Co...
    14 Lessons - • EPS TOPIK Listening Co...
    15 Lessons - • EPS TOPIK Listening Co...
    16 Lessons - • EPS TOPIK Listening Co...
    17 Lessons - • EPS TOPIK Listening Co...
    18 Lessons - • EPS TOPIK Listening Co...
    19 Lessons - • EPS TOPIK Listening Co...
    20 Lessons - • EPS TOPIK Listening Co...
    21 Lessons - • EPS TOPIK Listening Co...
    22 Lessons - • EPS TOPIK Listening Co...
    23 Lessons - • EPS TOPIK Listening Co...
    24 Lessons - • EPS TOPIK Listening Co...
    25 Lessons - • EPS TOPIK Listening Co...
    26 Lessons - • EPS TOPIK Listening Co...
    27 Lessons - • EPS TOPIK Listening Co...
    28 Lessons - • EPS TOPIK Listening Co...
    29 Lessons - • EPS TOPIK Listening Co...
    30 Lessons - • EPS TOPIK Listening Co...
    31 - 35 Lessons • EPS TOPIK Listening Co...
    36 Lessons - • EPS TOPIK Listening Co...
    37 Lessons - • EPS TOPIK Listening Co...
    38 Lessons - • EPS TOPIK Listening Co...
    39 Lessons - • එකම සංවාදය තුන් වතාවක්...
    40 Lessons - • එකම සංවාදය තුන් වතාවක්...
    41 Lessons - • එකම සංවාදය හතර වතාවක් ...
    42 Lessons - • එකම සංවාදය හතර වතාවක් ...
    43 Lessons - • එකම සංවාදය හතර වතාවක් ...
    44 Lessons - • එකම සංවාදය හතර වතාවක් ...
    45 Lessons - • එකම සංවාදය හතර වතාවක් ...
    46 Lessons - • එකම සංවාදය හතර වතාවක් ...
    47 Lessons - • එකම සංවාදය හතර වතාවක් ...
    48 Lessons - • එකම සංවාදය හතර වතාවක් ...
    49 Lessons - • එකම සංවාදය හතර වතාවක් ...
    50 Lessons - • එකම සංවාදය හතර වතාවක් ...
    51 Lessons - • එකම සංවාදය හතර වතාවක් ...

ความคิดเห็น • 13

  • @chathuramadhushanherath768
    @chathuramadhushanherath768 หลายเดือนก่อน +1

    කෝ 53 නෑනේ 😢

    • @AnuandKorean
      @AnuandKorean  หลายเดือนก่อน

      ඒ සංවාද කොටසේ දෙවෙනි එක ටිකක් සංකීර්ණයි. ඒ පාඩමේ වචන ටික පාඩම් කරගන්න. සංවාද කොටස අවශ්‍ය නැහැ brother 🥰🥰🥰❤️❤️❤️

    • @chathuramadhushanherath768
      @chathuramadhushanherath768 หลายเดือนก่อน +1

      @@AnuandKorean දෙවෙනි සංවාදයෙන් ඡේද ප්‍රශ්න ඇවිත් තිබ්බා.විදේශික ලියාපදිංචිය කරන්න අරගෙන යන්න ඕනෙ දේවල් මොනවද කියල අහල.

    • @AnuandKorean
      @AnuandKorean  หลายเดือนก่อน +1

      හරි මම ඒක ඉක්මනින් දාන් නම් ❤️

  • @notysens7756
    @notysens7756 หลายเดือนก่อน +1

    කෝ 7 /53 නෑනෙ 😢

    • @AnuandKorean
      @AnuandKorean  หลายเดือนก่อน +1

      Ada danawa brother 😍😍 sorry for late ❤️

    • @notysens7756
      @notysens7756 หลายเดือนก่อน +1

      @@AnuandKorean අවුලක් නෑ 😁🇰🇷❤️

    • @AnuandKorean
      @AnuandKorean  หลายเดือนก่อน

      තව ටිකකින් දානවා බලන්න 🤗🤗

    • @notysens7756
      @notysens7756 หลายเดือนก่อน +1

      @@AnuandKorean හරි පුලුවන් නම් චේද ප්‍රශ්න ඉක්මණට ගහන්න විදියක් ගැන කියන්නකො

    • @AnuandKorean
      @AnuandKorean  หลายเดือนก่อน +1

      ඒකට ව්‍යාකරණ ටික එකුතු වෙන විදියයි. වචනයි තමා ඕනේ. ව්‍යාකරණ හුරු වෙන්න නම් හොදම දේ තමයි පේපර් කරන එක ඊට අමතරව සංවාද කොටස් ටික අහන්න සිංහල තේරුම් දිහා බලාගෙන එතකොට ඒවගේ තියෙනවානේ ව්‍යාකරණ ඒව මතක තියගන්න. එතකොට ලේසියි brother ❤️ 2024 ද විභාගය