බුදුරදුන්ගෙන් සමාවගැනීමේදී පවා මහා පිනක් ලැබෙනහැටි | Koralayagama Saranathissa Thero | Bana Asamu 86

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 30

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 5 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු නමස්කාරවේවා

  • @SithuminiKrishanthi
    @SithuminiKrishanthi 2 ชั่วโมงที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අපගේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගිබාවය ලැබේවා ! ඔබ වහන්සේගෙ බණ ශ්‍රවණය කිරීමට ලැබීමත් අප සැමගේ මහත් භාග්‍යයක් පින්වත් ස්වාමීන් වහන්ස .නැවතත් අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amazingsrilankan
    @amazingsrilankan 15 ชั่วโมงที่ผ่านมา +2

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t 2 ชั่วโมงที่ผ่านมา

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා

  • @NirmalaNamalika
    @NirmalaNamalika 3 ชั่วโมงที่ผ่านมา

    සාදූ සාදූ සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sbla-h7p
    @sbla-h7p 20 ชั่วโมงที่ผ่านมา +2

    තෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවන්ට.සාදු.සාදු.සාදු

  • @kamalnandinirangalla9136
    @kamalnandinirangalla9136 21 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරන යි අ⁣පෙ සුවාමින්වහන්ස
    🙏🙏🙏

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 18 ชั่วโมงที่ผ่านมา +2

    උතුම් වූ බුද්ධ රත්නයටත්.උතුම් වූ ධර්ම රත්නයටත්
    ආර්‍ය් මහා සංඝ රත්නයටත්
    මම නමස්කාරය කරමි
    මාගේ නමස්කාරය වේවා
    දෙවනුවත් මාගේ නමස්කාරය වේවා
    තෙවනුවත් මාගේ නමස්කාර ය වේවාමාගේ ජීවිතය පූජාකරමි පූජා වේවා

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 18 ชั่วโมงที่ผ่านมา +2

    🪷🙏🏵️🙏💐🙏☸️සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා 💐💐💐🙏🙏🙏☸️

  • @nadinadi647
    @nadinadi647 20 ชั่วโมงที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @AnulawathiWL
    @AnulawathiWL 5 ชั่วโมงที่ผ่านมา

    උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා අපට මෙවැනි ඉතා වටිනා ධර්ම දේශනාවක් දේශනා කළ පිනෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @AnulawathiWL
    @AnulawathiWL 5 ชั่วโมงที่ผ่านมา

    මාගේ අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ

  • @JeratPiris
    @JeratPiris 20 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Sadu Sadu Sadu

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 4 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu🎉🎉🎉🎉🎉sadu sadu saduu🎉🎉🎉

  • @NandiN-f9m
    @NandiN-f9m 15 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. තෙරුවන්. ගුණයට. මගේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. වේවා.. නිවන්. දකින. තුරු. මම.. සම්මා. දිට්ටික. වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HiruniRansika
    @HiruniRansika 3 ชั่วโมงที่ผ่านมา

    Budu saranai 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 ชั่วโมงที่ผ่านมา +1

    යෝධ තණ්හා පහත්වන අනාගාරෝ පරිබ්බජේ තණ්හා භව ප්රික්ඛිනං තමහං බ්‍රාමී බ්‍රාහ්මනං

    • @pinnawal8172
      @pinnawal8172 3 ชั่วโมงที่ผ่านมา

      අපි කරන රැකියාව නිසා ගාථා ලියාගන්න පරක්කු වෙනවා ඔබගේ ක්‍රියාව උත්ම් සේ සලකමි

  • @ayesh.3308
    @ayesh.3308 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @secondheart8710
    @secondheart8710 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @malithbuddika3814
    @malithbuddika3814 3 ชั่วโมงที่ผ่านมา

    ,,🙏🙏🙏🙏🙏🙏

  • @PiyumiKawshani-nk5qx
    @PiyumiKawshani-nk5qx 7 ชั่วโมงที่ผ่านมา

    3:21 3:25 3:27

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 ชั่วโมงที่ผ่านมา

    ග්ගේ පාකර යැවුවත් හැදෙනකොට පින් කන්දක් විකුණා ගන්න බැරිව ගියා සියලුම දේ ඒක දවසින් විකුණලා හැමෝටම පුදුමයි දොළොස් අවුරුද්දක් විකුනන්න බැරිව සිටි සියලුම බඩු ටික විකුණුව ඒ නිසා හැමෝටම පුදුමයි පලවෙනි පුතා දෙවැනි පුතා තුන්වෙනි පුතාට හැමෝටම දුන්න මෙතන කපල බලන්න කියලා ගගේ සිටි දරුවා හරිම පින්වන්ත ලමයෙක් රන් රිදී මුතූ මැණික් නෙවෙයි මේ ලැබුනේ රත්‍රං කදු අහසින් යන කෙනෙක් එහි හිටපු කාන්තාවක් දැක රාගයෙන් මත් වෙලා ජනේලයෙන් පැනල ගිහින් කරපු දේ පුණ්‍යවන්ත දරුවෙක් ලැබුන ගමටම සෙතක් ඒ තරම් හැම තැනම කපන කපන තැන රත්‍රං මේ වගේ කතාවල් හරියට ධර්මයේ තියෙනවා අහලා තියෙනවා නිකරුනේ ඒ බුදුපියාණන් වහන්සේට බැන්න සමාවගන්න ගියේ නැත්නම් මොකද වෙන්නෙ ඉන්න වෙන එකක් නැහැ නරකාදියේන් ඇවිත් අරගෙන යාවි නමත් ගෙදර අබුසැමි ආරවුල් නිසා නිරපරාදේ බැනුම් ඇහුවා ♦️♦️♦️♦️♦️ අති උතුම් පින්වත් 🌸ගුණවත් 🌸ශිල්වත් 🌸නැණ වත් 🌸 බෝසත් උතුමාණන් වහන්සේ ට බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🌺🌺🌺🌺🌺🌺🌺අතුල තුන් ලො අමිත ගුණ තෙද අමත වරදම් දෙසු දම් රදු විපුල මෙත් කරුණා ද්‍යාවෙන් දෙසු සදහම් ඔසුව සෙත් සැදු සුදුරු ගිරිමාණන්ද සුතුරින් සියළුසුවසෙත සමිදුට සැදේවා

  • @joeennos1019
    @joeennos1019 3 ชั่วโมงที่ผ่านมา

    එහේමයී ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @NevilWasantha
    @NevilWasantha 6 ชั่วโมงที่ผ่านมา

    සාදු! සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝයි සම්පත්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයිි

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 7 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 4 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏