හැන්දෑවේ හී පොද වැස්සේ | Handaawe Hee Poda Wasse (Lyrics) Various Artists | Sangeethe Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Artist - Lavan Abhishek / Naveen Dilshan / Anura Priyakalum / Sithum Nimantha / Nilupul Bandara / Sachini Ranawaka
    Melody & Music - Chathurangana De Silva
    Lyrics - Sampath Fernandopull‍e
    හැන්දෑවේ හී පොද වැස්සේ
    උන්නා තනියෙන් සීතලේ
    ඇයි නාවේ මා හමුවන්නට
    කියපන් මොකදැයි කාරණේ
    ලන්තෑරුම් එළියත් නිවුනා
    අඳුරෙන් ගිලුනා සාගරේ
    කොල්ලෑවේ එල්ලී හිටියා
    මහ රෑ තනියෙන් පාලුවේ
    හැඩකාරී නුඹේ නෙරියේ
    පැටලෙන්න ඉන හරියේ
    මට තාම ඉඩ නෑ අනේ
    හැඩකාරී නුඹේ නෙරියේ
    පැටලෙන්න ඉන හරියේ
    මට තාම ඉඩ නෑ අනේ
    ඉර ඉල්ලා හද ඉල්ලා මං ඇඬුවේ නෑලු
    ඔය දෑසේ කිමිදීලා ඉන්නයි මං ඇහුවේ
    නිදිකුම්බා ගහ වාගේ නුඹ ගාව ප්‍රේමේ
    වහගන්නේ ඇයි දෑස කිව්වාම ආලේ
    හැඩකාරී නුඹේ නෙරියේ
    පැටලෙන්න ඉන හරියේ
    මට තාම ඉඩ නෑ අනේ
    හැඩකාරී නුඹේ නෙරියේ
    පැටලෙන්න ඉන හරියේ
    මට තාම ඉඩ නෑ අනේ
    මහ මුහුදේ සැඩ සුළඟේ රෑ අදුරේ දියඹේ
    දුක් වින්දේ නුඹ මාගේ පණ හින්දා කෙල්ලේ
    බහ දුන්නේ නැතිවාට මේ කල්ප ජන්මේ
    පණ වාගේ රැකගන්නම් මගෙ දෑස නුඹනේ
    හැන්දෑවේ හී පොද වැස්සේ
    උන්නා තනියෙන් සීතලේ
    ඇයි නාවේ මා හමුවන්නට
    කියපන් මොකදැයි කාරණේ
    ලන්තෑරුම් එළියත් නිවුනා
    අඳුරෙන් ගිලුනා සාගරේ
    කොල්ලෑවේ එල්ලී හිටියා
    මහ රෑ තනියෙන් පාලුවේ
    හැඩකාරී නුඹේ නෙරියේ
    පැටලෙන්න ඉන හරියේ
    මට තාම ඉඩ නෑ අනේ
    හැඩකාරී නුඹේ නෙරියේ
    පැටලෙන්න ඉන හරියේ
    මට තාම ඉඩ නෑ අනේ

ความคิดเห็น • 48

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 ปีที่แล้ว +11

    ලවන් පුතා ගොඩක් ලස්සනයි සිං දූ ව ජිවිතේ ජයවේවා පරිස්සමින් ඉන්න බුදුසරණයි 👍👍👍👍👍👍👍

  • @ashokaransiri4746
    @ashokaransiri4746 3 ปีที่แล้ว +14

    ඇත්තටම ලස්සන සින්දුවක් 👍👍

  • @sajjanasa5885
    @sajjanasa5885 3 ปีที่แล้ว +10

    අනේ ලවන් අයියෙ ඒ සිංදුවනම් මාරම ලස්ස්ස්ස්සනයි

  • @pushpakumara2028
    @pushpakumara2028 3 ปีที่แล้ว +16

    පිස්සු හැදෙන සිංදුවක්නේ🎵🎵🎵🎶🎶

  • @IdunilKumari-xp9pg
    @IdunilKumari-xp9pg 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ලවන් අය්යෙ ඔයා කියන සින්දු හරිම ලස්සනයි ❤

  • @mallikanilmini2008
    @mallikanilmini2008 ปีที่แล้ว +2

    සුපිරි sinduwa

  • @savindigiumi6280
    @savindigiumi6280 3 ปีที่แล้ว +4

    Wow.supiri sinduwak🤩🤩😘💕

  • @ManjulaSirantha
    @ManjulaSirantha 6 วันที่ผ่านมา

    ආදරෙයි ලවන් අභිෂේක් අයියෙ

  • @nilushikavindiya9434
    @nilushikavindiya9434 3 ปีที่แล้ว +1

    Lassanai niyamai hemadamath sathutin inna bs

  • @k.mnevil9248
    @k.mnevil9248 3 ปีที่แล้ว +4

    Polage voice eka maru

  • @danushkaruwan1845
    @danushkaruwan1845 3 ปีที่แล้ว +2

    අැත්ටම හරිම ලස්සනයි ලවන් අයියේ

    • @upalih.w1505
      @upalih.w1505 2 ปีที่แล้ว +1

      මහි පටිටයි සින්දුව ක්❤❤❤

  • @ShiromiIlangan-nn9lm
    @ShiromiIlangan-nn9lm ปีที่แล้ว

    මම ආසම සිදුවක් ❤️❤️

  • @pradeeparajapaksha1416
    @pradeeparajapaksha1416 3 ปีที่แล้ว +9

    Super. 💞💞💞💞💛💜💛💜💛💜💛💜💛💜💛💜

  • @chandrasirirajapaksha5309
    @chandrasirirajapaksha5309 3 ปีที่แล้ว +2

    Lassana sinduwak

  • @novat2068
    @novat2068 3 ปีที่แล้ว +3

    maru

  • @Sadii_Dancer
    @Sadii_Dancer 3 ปีที่แล้ว +7

    Wow 💕💕

  • @ireshakumari5267
    @ireshakumari5267 3 ปีที่แล้ว +3

    Supiri

  • @nadeeshani6978
    @nadeeshani6978 3 ปีที่แล้ว +5

    wow

  • @sachiniachinika9410
    @sachiniachinika9410 3 ปีที่แล้ว +2

    ගොඩක්ලසනයි අකිඅයියො ඔයලගෙ වෑඩනියමයිපරිසමෙන්යින

  • @pushpakumara2028
    @pushpakumara2028 3 ปีที่แล้ว +5

    Superb and thanks 🤜🤛

  • @ireshakumari5267
    @ireshakumari5267 3 ปีที่แล้ว +1

    Supiri ane tawa soing akak karannako lawan aiya

  • @printingorisonlabs5151
    @printingorisonlabs5151 3 ปีที่แล้ว +1

    Mn Asama Sinduwa

  • @savindarukmal2944
    @savindarukmal2944 3 ปีที่แล้ว +2

    ලස්සන ලවන් අය්යා 🎸🎧🎤🎻

  • @nadeeshanadee3451
    @nadeeshanadee3451 3 ปีที่แล้ว +2

    පට්ට

  • @ama1070
    @ama1070 2 ปีที่แล้ว

    Ammoh maruuuuu 🥰👏❤️

  • @sumanapala4635
    @sumanapala4635 3 ปีที่แล้ว

    Lassanai song eka

  • @jayatissa2402
    @jayatissa2402 ปีที่แล้ว

    හැඩ කාරි නුබෙ නෙරියෙ පැට ලෙන්න

  • @ravindrapathmalal9618
    @ravindrapathmalal9618 3 ปีที่แล้ว +4

    ❤️

  • @dimuthusilva4365
    @dimuthusilva4365 ปีที่แล้ว

    Maha rsa thaniyen paluwe

  • @rainbowabc3217
    @rainbowabc3217 3 ปีที่แล้ว +3

    Super ❤❤

  • @ddmm2340v
    @ddmm2340v 3 ปีที่แล้ว +2

    Beautiful ❤️❤️❤️😊😊

  • @pasindunilakshika7473
    @pasindunilakshika7473 2 ปีที่แล้ว

    Lassanai

  • @nethmikawya937
    @nethmikawya937 3 ปีที่แล้ว

    Lassanai lavan ayye☺️😋 stay safe 😋😋

  • @pasindunilakshika7473
    @pasindunilakshika7473 2 ปีที่แล้ว

    Mn lawan aiyata adarei sinduwa pata

  • @fyfufhgjchhh8722
    @fyfufhgjchhh8722 2 ปีที่แล้ว

    Very Nice Song

  • @anuraathapaththu3345
    @anuraathapaththu3345 3 ปีที่แล้ว +2

    Mt lavange number eka hoyala dennako 🥰🥰

  • @tharushisadamali6904
    @tharushisadamali6904 3 ปีที่แล้ว +4

    🥰🥰🥰🥰🥰

  • @vasantekumari2920
    @vasantekumari2920 3 ปีที่แล้ว +2

    ♥️♥️👌👌👌🌷🌷🌷🙏🙏

  • @SaaAs-qb6fx
    @SaaAs-qb6fx 3 ปีที่แล้ว

    Harama lassanai

  • @fyfufhgjchhh8722
    @fyfufhgjchhh8722 2 ปีที่แล้ว

    Wow

  • @kalanimahesha5491
    @kalanimahesha5491 3 ปีที่แล้ว +1

    😍

  • @adeesha8334
    @adeesha8334 3 ปีที่แล้ว +1

    Now my fav song😁❤️

  • @pasindunilakshika7473
    @pasindunilakshika7473 2 ปีที่แล้ว

    Thawa sindu danna lawam aiyye

  • @nilakaabeywickrama967
    @nilakaabeywickrama967 2 ปีที่แล้ว

    🎧🎧

  • @anjanamadushanka336
    @anjanamadushanka336 3 ปีที่แล้ว +2

  • @sllyrics7866
    @sllyrics7866 3 ปีที่แล้ว +1

    maru