Aeya Episode 01 || ''ඇය '' || 22nd October 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 395

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +15

    ලස්සනයි වගෙ කතාව.....ගොඩාක් අදරෙයි ඔයාලට😍😍😍😍😍😍😍😍😍😍😍😍මහේශි අක්කෙ ඔයා ගොඩාක් ලස්සනයි.😍😍😍😍 මන් ඔයාට හරිම අදරෙයි😍😍😍😍😍

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 ปีที่แล้ว +80

    ඉසුරු අයියේ අපි නුඹට ඇබ්බැහි වෙලා 😂😂😂😂 බං😂😂😂

  • @nadiniamesha4752
    @nadiniamesha4752 5 ปีที่แล้ว +35

    මහේෂිගේ රගපෑම හරිම තාත්විකයි

  • @swarnavahinitv
    @swarnavahinitv  5 ปีที่แล้ว +59

    බොහොම ස්තුතියි මේ ආදරණීය අදහස් එකතුකල හැමෝටම 💜️💜️ ඉස්සරහටත් මේ ලස්සන නිර්මාණය නරඹන්න එකතුවෙන්න 💜️💜️❤️❤️

    • @monaliradhika8197
      @monaliradhika8197 5 ปีที่แล้ว +2

      Aniwarenma pussella sirge hama nirmanayakma danna hode

    • @ruumusic3240
      @ruumusic3240 5 ปีที่แล้ว +3

      ඔය වගේම පරන කාටුන් ටිකත් දුන්නනම් වටිනාකම ගොඩක් වැඩියි

    • @sasankaekanayake5329
      @sasankaekanayake5329 5 ปีที่แล้ว +1

      Please download option eka denna please, balanna welawak na save karagena balanna oney please swarnwahini

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 4 ปีที่แล้ว

      Danaganna kamathi maheshi vidushi ain une ai me drama eken dannawanam kiyanna plz

    • @madumadu8064
      @madumadu8064 4 ปีที่แล้ว

      Anee dennam kathawa balanna asa ne .rithui .parthanai nethiwa.kalin parthanata mokada une.asawen beluwe den epa wela balanne ne.

  • @dilankamadhushanka722
    @dilankamadhushanka722 4 ปีที่แล้ว +7

    මහේශි ඉන්න කොටස් ආයෙ ආයෙ බලන්න හිතෙනවා. මෙ දෙවෙනි පාර මම බලන

  • @pthmobile8101
    @pthmobile8101 4 ปีที่แล้ว +8

    කතාව පලවෙනි කොටසින්ම අඩුනා.......මට ටයිප් කරන්න වචන නැතුව ගියා.😥😥😥😥😥😥😥චුටි පුතා තාත්තේ කිය කිය තාත්තා හොයද්දි මට හිටපු තැනත් අමතක උනා......

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 5 ปีที่แล้ว +66

    ලස්සනයි වගේ බලමු දිගටම ඇස් දෙකට කදුලු ඉනුවා ඇත්තටම. 😢😢😢

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 ปีที่แล้ว +27

    ඇත්තටම තාත්තා මැරිලද? අවොත් හොදයි කතාව අවසානයේදී. පොඩි උන් දෙන්න ෂෝක්. මහේෂි හොදට රගපානව. ඉසුරු ගැන මොන කතාද මගේ ආසම නළුවා.

  • @nopakinnopakin3986
    @nopakinnopakin3986 4 ปีที่แล้ว +18

    කිසා බලලා මෙ කතාව බලන කට්ටිය මෙ කොනට

  • @BhawaniHimasha
    @BhawaniHimasha ปีที่แล้ว +1

    Godaaaaak adare karana charithayak ❤♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 5 ปีที่แล้ว +9

    මමත් අසයි maheshi ඉසුරු inna කතා වලට ලස්සනයි බලමු

  • @gunagunasiri5809
    @gunagunasiri5809 5 ปีที่แล้ว +40

    මහෙෂි මම ඔයාගෙ ටෙලිනාට්‍ය හරි ආසයි හරිම සංවේදී චරිත වලට ඔයා ඉන්නේ මම කැප්ටන් කෙනෙක් නෞකාවෙ ඉදන් බැලුවෙ නාට්‍යය මම හරිම සංවේදී වුනා ඇස් වලට කදුලු ආවත් දරාගෙන බලාගෙන හිටියා.

    • @sanduperera5097
      @sanduperera5097 5 ปีที่แล้ว +1

      අනේහ්😆😆

    • @thamaradamayanthi4545
      @thamaradamayanthi4545 5 ปีที่แล้ว +1

      මේ කතාවේ මේ කොටස පළමුවන කොටස... ඉදිරියට මොනා වේවිද මම දන්නේ නැහැ මම මේ විදියට සත්‍ය ජීවිතේ මූණ දුන්නා harima dukai

    • @sudarshiperera2183
      @sudarshiperera2183 5 ปีที่แล้ว

      @@thamaradamayanthi4545 මාත් එහෙමයි බබාලා එක්ක මේ විදිහට උනා

    • @ammaamma9587
      @ammaamma9587 5 ปีที่แล้ว

      Mahesita.apith...asai..ath...meya..apata..lagadi..bela..thiibunee..kepcta..mahaththayoo..oya.dekke.nedda...aken..peksaka..ape..hitha..riduna

    • @වජිරාපෙරේරා
      @වජිරාපෙරේරා 5 ปีที่แล้ว

      😄😄😄😄😄😄😄

  • @leemalakmini1466
    @leemalakmini1466 5 ปีที่แล้ว +7

    හිතට ගොඩාක් දැනෙන ගොඩක් ලස්සන කතාවක් වගේ..බලමු නේද යාළුවනේ..😘

  • @storecell5695
    @storecell5695 5 ปีที่แล้ว +27

    ලස්සන කතාවක් කාලෙකට පස්සේ දිගටම බලමු නේද.......

  • @hashanshamal8547
    @hashanshamal8547 4 ปีที่แล้ว +18

    යකඩෝ මෙි කිසා එකේ කොපියනේ 😂😂🔫

    • @nisansalanadeeshanuli
      @nisansalanadeeshanuli 2 ปีที่แล้ว +2

      ow oi , hebei hodai apita anthima tika balagana puluwan

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 5 ปีที่แล้ว +30

    අනේ ගොඩක් දුක හිතෙන කතාවක් මේක නම් අඩ අඩා තමයි බලන්න වෙන්නේ

  • @svispa674
    @svispa674 3 ปีที่แล้ว +2

    මගේ ප්‍රියතම ප්‍රදර්ශනය

  • @CN-ek7nb
    @CN-ek7nb 5 ปีที่แล้ว +3

    Isuru lokuhettiarachchi nan niyama actor!!!!! Hari showk acting!!!! Hari asaii eyage actinggg😝😝😝😀😀😀

  • @hashanshamal8547
    @hashanshamal8547 4 ปีที่แล้ว +3

    ස්වර්ණවාහිනියෙන් ගැහුවොත් ගහන්නේ Turkish Copies තමා 😂😂🔫

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @gayanahendalage8235
    @gayanahendalage8235 5 ปีที่แล้ว +41

    හරිම ලස්සනයි....අැස්වලට කදුළුත් අාවා...

  • @champikamaduwanthi4484
    @champikamaduwanthi4484 4 หลายเดือนก่อน +1

    2024 balana aya ko ❤

  • @shashinisanjula5935
    @shashinisanjula5935 2 ปีที่แล้ว +1

    මේ කිසා මයි...
    මහේෂි- බහාර්

  • @inokaperera1r
    @inokaperera1r 4 ปีที่แล้ว +24

    සිරසේ යන කිසා තූර්කි කතාවේ අමු කොපියක් නේහ්

    • @d_a_s_u_n6166
      @d_a_s_u_n6166 3 ปีที่แล้ว +2

      ඔව් කිසා එකෙ තනිකර කොෆියක් ,😬

    • @wasanthisenarathna8838
      @wasanthisenarathna8838 3 ปีที่แล้ว +2

      Ow😄

    • @amandasithumini4349
      @amandasithumini4349 3 ปีที่แล้ว +2

      අපේ මිනිස්සු දන්නෙ කොපි කරන්න විතරයි 👿👿👿👿☹

  • @sriyanik6597
    @sriyanik6597 5 ปีที่แล้ว +4

    Maheshi isuru inna katha lassanai me kathawath lassana wei

  • @nicemoment7028
    @nicemoment7028 5 ปีที่แล้ว +42

    චතුරිකාල ගයාන්ලා වගේ ගොන්නු නැතුව මේ වගේ නලු නිලියෝ එක්ක ඩ්‍රාම කරනවානම් කොයි තරම් ලස්සනද. අසාවෙන් බලන්න පුළුවන්. මහේෂි ඉන්න ඩ්‍රාම කොහොමත් ලස්සනයි..

    • @lankalanka7450
      @lankalanka7450 5 ปีที่แล้ว +1

      Akanam atatamae

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 5 ปีที่แล้ว

      Hmm lassanai

    • @senatorde2749
      @senatorde2749 5 ปีที่แล้ว +4

      ඇයි චතුරිකාට ගොන්නු කියන්නේ සම්මාන ගත්ත දක්ශ නිලියක් නේද ? පුද්ගලික තරහාවක් ද?

    • @skdenumatayamak2244
      @skdenumatayamak2244 5 ปีที่แล้ว +2

      චතුරිකාලා ගයන්ලා ගොන්නු නෙමෙයි මිනිස්සු 😂 ඔයාගෙ ඇස් චෙක් කර ගන්න.. එයාලගෙ පෞද්ගලික ජීවීත වලට එබෙන්න යන්න එපා ඒවා එයාලා බලගනී 😂 කරුණාකරල එයාලගෙ රංගනය ජීවතයට විතරක් ප්‍රසංශා හෝ විවෙචන එල්ල කරන්න

    • @senatorde2749
      @senatorde2749 5 ปีที่แล้ว

      @@skdenumatayamak2244 දෙනුමට ගොනෙක් කියලා තමයි නම තියෙන්නේ

  • @maleehansika888
    @maleehansika888 5 ปีที่แล้ว +11

    අනේ මන් අසම නලු නිලියො ඉන්නෙ.ඉසුරු .මහේශී

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි වගේ කතාව බලමුකෝ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷

  • @ruwan7546
    @ruwan7546 5 ปีที่แล้ว +16

    අද කාලෙට ගැලපෙන විදිහට කතාව ගෙතිලා තියනවා වගේ හිතෙනවා දැම්මා මොකුත් ලියන්න බෑ බලමු ඉස්සරහට

  • @ramyarajapaksha8660
    @ramyarajapaksha8660 5 ปีที่แล้ว +14

    හොද කතාව ක් වෙයි ඉදිරියට සුබ පැතුම්

  • @anularajanayaka9564
    @anularajanayaka9564 5 ปีที่แล้ว +2

    Isuru inna hinda balanawa mahesith godak hodai dennatama mama kemathi

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +27

    කතාවනම් ලස්සනයි වගේ..බලමුකො ..

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 ปีที่แล้ว +21

    මනුස්සයෙක් අසරණ උනාම තවත් අසරණ කරන මිනිස්සු ඉන්න සමාජයක් මේක

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +5

    අම්මො ....................ලස්සන කතාවක්.........😢😢😢😢😢බොහොම සංවෙිදියි හදවතට..

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +1

    මමත් දැන බලන්න ගත්තෙ ලස්සනයඅ වාගෙ

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 5 ปีที่แล้ว +35

    ලස්සනයි වගෙයි බලමු ඉදිරියට සුබ පැතුම්

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 5 ปีที่แล้ว +6

    ලස්සන කතාවක් වගේ.හැබැයි දුක හිතෙන කතාවක් කියලයි හිතෙන්නේ. බලමුකෝ ඉස්සරහට

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 5 ปีที่แล้ว +15

    ඔන්න මමත් ආවා. අලුත් කතාව බලන්න.බලමු ඉදිරියට. 👍👍👍👍

  • @sctheproduction.7740
    @sctheproduction.7740 3 ปีที่แล้ว +1

    2021 බලන අය කෝ මං වගේ....

  • @shanikafernando1693
    @shanikafernando1693 4 ปีที่แล้ว +2

    ඉසුරු ❤️

  • @lalanihannadige3748
    @lalanihannadige3748 หลายเดือนก่อน

    හරිම දුක හිතෙන කථාවක්

  • @Mallikapriyanthi-d6n
    @Mallikapriyanthi-d6n 2 ปีที่แล้ว +2

    කිසා පටන් ගන්න කලින්න තමා ඇය පටන් ගත්තේ

  • @Gupthawedaarana
    @Gupthawedaarana 5 ปีที่แล้ว +3

    isuru ge dreama hari lassanaiii

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 ปีที่แล้ว +1

    පලවෙනි කොටසෙන්ම හිත ඇදුනා

  • @pubudunisandamai8401
    @pubudunisandamai8401 4 ปีที่แล้ว +1

    මේ කතාව ඩ්වුන්ලෝඩ් කරල බලන්න බැරි ඇයි...මුල ඉදලම බලන්න ඕනි.ඒත් ඩවුන්ලෝඩ් කරන්න බෑ..😥

  • @vajerakwt5127
    @vajerakwt5127 5 ปีที่แล้ว +8

    ලස්සනයි බලමු

  • @TravelalongNZ
    @TravelalongNZ 5 ปีที่แล้ว +2

    තාත්තලා මේ ලෝකේ නැති උනත් එයාලා මේ දැන් මෙතන හිටියා ඉන්නවා කියා හිතෙන දැනෙන තරමට ඒ නැතිවීම විශ්වාස කරන්න අමාරුයි. අම්මලා ශක්තිමත් උනේ නැත්නම් ළමයි හිතෙන් හැමදාම දුක් විඳිනවා

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 ปีที่แล้ว

    බලපු ලස්සනම කතවක්

  • @තක්ශිලාලක්මාලි
    @තක්ශිලාලක්මාලි 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි..දිගටම බලමු...

  • @kithmikithmi8656
    @kithmikithmi8656 5 ปีที่แล้ว +3

    Love both😘💐

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว +9

    කතාව ලස්සනයි අඩන්න තමයි බැරි 😂😂😂😂😂😂😂😂බුදු සරණයි

  • @siriyaltahacales7158
    @siriyaltahacales7158 3 ปีที่แล้ว

    ඇත්තට ඔයලා රගපාන සේයා ටේලිනාටියට මොකද උනේ මම හරිම කැමතියි ඒ නාටියට

  • @thusharilakmali3536
    @thusharilakmali3536 5 ปีที่แล้ว +6

    Daruwoth akka ma loka tani wana hama amma kanakutama ma duka urumai.daruwoth akka jivitha gawana kota jivitha hari mahamsi tamai.ma drama aka godak hithata danuna.

  • @මානෙල්හේනකආරච්චි
    @මානෙල්හේනකආරච්චි 5 ปีที่แล้ว +1

    ගොඩාක් .දුක .හිතෙන .ලස්සන කතාවක්

  • @avnlanka2828
    @avnlanka2828 5 ปีที่แล้ว +14

    සුපිරි කතාවක් හැමදාම episode දාන්න

  • @monikakhan9143
    @monikakhan9143 5 ปีที่แล้ว +23

    අම්මො හදවත උනු වෙනවා හොදටම

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 5 ปีที่แล้ว +3

    දිගටම කළුලු පෙරාගේන් බලන්න වෙන කතාවක් ලස්සනයි වගේම ගොඩක් දුකයි

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 5 ปีที่แล้ว

    Man hithuwa andune mata witharai kiyala.. seems a superb creation. Thanks for giving such quality telees..

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️

  • @prabasaman354
    @prabasaman354 5 ปีที่แล้ว +5

    💖💖💖lassanai

  • @ukussaukussa3887
    @ukussaukussa3887 5 ปีที่แล้ว +7

    අප්පෝ වග මෙ තරම් posh ගෑනු ළමයි කොහෙද අප්පා..

  • @svispa674
    @svispa674 3 ปีที่แล้ว +1

    ඉලක්ක කිහිපයක්

  • @bindulanka8719
    @bindulanka8719 5 ปีที่แล้ว +7

    පාටන්.ගැන්නේම..අපිව.අඩවනවා.😢😢😢😢😢😢😢😢😢😄

  • @svispa674
    @svispa674 3 ปีที่แล้ว

    මම මේ ප්‍රදර්ශනය එනතුරු බලා සිටියෙමි

  • @kumarikumari3606
    @kumarikumari3606 5 ปีที่แล้ว +2

    Kathawa balanna kalin comments kara isuru inna nisa aniwara balanawa godak lassanai thanks ma waga lassana kathawak apita dunnata

  • @heenmanekarani9970
    @heenmanekarani9970 5 ปีที่แล้ว +2

    මේ කතාවත් හරිම ලස්සනයි ඒවගේම දුකයි

  • @fathimaferoza6886
    @fathimaferoza6886 5 ปีที่แล้ว +4

    අලුත් කතාවක් ලස්සනයි

  • @sepalisepalialagiyawanna5223
    @sepalisepalialagiyawanna5223 5 ปีที่แล้ว +1

    ම්ම්ම්ම් ලස්සන දුක්බර ආදර කතාවක් බලමු ඉස්සරහට

  • @hamocell8040
    @hamocell8040 5 ปีที่แล้ว +4

    අමිමෝ ගොඩාක් ලස්සනයි
    එත් ගොඩාක් දුකයි ....

  • @manelpushpakumari.harimaah302
    @manelpushpakumari.harimaah302 4 ปีที่แล้ว +1

    ලස්සනයි 👍👍👍

  • @dilhani9308
    @dilhani9308 5 ปีที่แล้ว +7

    බුදු සරණයි

  • @princyperera9232
    @princyperera9232 5 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ ඇයි මිනිස්සු මේ තරම කුරිරු..කතාව නම් ලස්සනයි වගේ.. ගොඩාක් දුකයි...

  • @sudusudu7187
    @sudusudu7187 5 ปีที่แล้ว +3

    Mahesi inne katha godak lassanai hug kalekin mahesi pehesara teli nattiyata passe me mahasi inne nisa lassanai

  • @BhawaniHimasha
    @BhawaniHimasha ปีที่แล้ว

    Lassnyi godk kathawa ❤

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව

  • @thilankaakaravita7879
    @thilankaakaravita7879 4 ปีที่แล้ว +1

    Kisaaaa... sirasa tv aya swarnawahini..

  • @BhawaniHimasha
    @BhawaniHimasha ปีที่แล้ว

    Maheshi akkata mn godak asayi

  • @ranjanilk8782
    @ranjanilk8782 5 ปีที่แล้ว +5

    කතාව නම් ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් දුකයි .ඒත් අර කතාව මැද්දේ යෙයි...යෙයි ගාල කෑගහන ගෑනිගෙ සද්දෙ තමයි අහගෙන ඉන්න බැරි .

  • @airanganidasi1362
    @airanganidasi1362 5 ปีที่แล้ว +1

    ලස්සනයි 😪😪😪😪😪

  • @ammaamma9587
    @ammaamma9587 5 ปีที่แล้ว +3

    Isuru..ko..obanisa....😀😀😀😀😀

  • @monaliradhika8197
    @monaliradhika8197 5 ปีที่แล้ว +2

    Harima lassana sanwedi katawak. Ape amma me katawata harima kamatiy. Pussalla sirge nirmanayak nisa me drama eka godak adarshamat katawak kiyala 100 presents sure. Api danna danna hamotama kiyanawa me katawa balanna kiyala. Oyagollot danna hamotama kiyanna me katawa balanna kiyala.itin sir api subapatanawa me wage tawa godaaaaak lassana teledrama karanna labenna kiyala. 2021 theory. Api sirge panti yanawa kiyala kinnat adambarai.👩‍🎓👌👌🌻🌻🌺😀😀😀

  • @vidurathnayaka3193
    @vidurathnayaka3193 5 ปีที่แล้ว +2

    ගොඩක් සංවෙදි කතාවක්

  • @Raysmom
    @Raysmom 5 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @manjulairoshanee6265
    @manjulairoshanee6265 5 ปีที่แล้ว

    Harima lassanai dukai jeewithe gana

  • @svispa674
    @svispa674 3 ปีที่แล้ว

    BIG FAN

  • @dinasunshine9632
    @dinasunshine9632 5 ปีที่แล้ว +5

    Maheshi harima lassanai 😍😍😍😍💖💖💖💖💖💖

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 5 ปีที่แล้ว +1

    මටනමි පේන්නේ මෙ කතාව හරිම දුකයි කියලා.බලන්න පුලුවන් වෙිවිද දන්නෛ් නැහැ.දරු පැටවු දෙන්නාට තාත්තා නැද්ද අනේ.

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq หลายเดือนก่อน

    Kathaw. Lassanai. Balamu. Balamu

  • @schamara4767
    @schamara4767 3 ปีที่แล้ว

    Maheshi akka inna nisa katawa lassanai

  • @anushalakmali9622
    @anushalakmali9622 5 ปีที่แล้ว +2

    Harima lassanai💗💗💗💗

  • @damekadam4774
    @damekadam4774 5 ปีที่แล้ว +7

    ඒක තමයි කියන්නේ අතරමගදී කවුරුත් දෙන ටොපි චොකලට් කන්න එපා කියලා

  • @thilinimadushqni9323
    @thilinimadushqni9323 3 ปีที่แล้ว

    අනේ හරිම lassanai

  • @sihinadedunu5129
    @sihinadedunu5129 5 ปีที่แล้ว +4

    Esuru aiya ennawa ekanisamai balanne.

  • @nethuuuuuu5477
    @nethuuuuuu5477 5 ปีที่แล้ว +1

    Godaaaaaak lassanaiiiii mahesi mama asama niliyak

  • @wasanavidanagamage7259
    @wasanavidanagamage7259 5 ปีที่แล้ว +3

    Lassana kathawak

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 5 ปีที่แล้ว

    Godak lassana kathawak.godak duka hithenawa

  • @raminirr9444
    @raminirr9444 5 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව දුකයි

  • @thashminaveesha3754
    @thashminaveesha3754 5 ปีที่แล้ว

    Amma gena kiyawena lassana kathawak

  • @allsdf2756
    @allsdf2756 5 ปีที่แล้ว +1

    හොඳයි wage 😍😍😍😍😍😍

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 5 ปีที่แล้ว

    Thanku so much hoda nermanayak