Kaufland is a german hypermarket chain so Romania is not promoted here, but the German store Kaufland, even though he is talking about Kaufland located in Romania. If Kaufland chain withdraws its stores tomorrow from Romania, this can be promoted by Alimentara. Don´t forget, the concept of the store, the goods, etc. are 100% GERMAN.
Sunt Român si chiar ma bucur sa va vad in fiecare zi pe drum cand ies cu fam.la plimbare ,ati ales un oras deosebit.BAIA MARE JUD.MARAMURES! Ma bucur ca va place in acest orasel.
Malli oya hodata pahadilaiwa video eka kala. Api බලාපොරොත්තු wenneth එහෙම තමා . සමහර අයගේ videos අන්තිමට බැලුවේ aparade කියලා හිතෙනවා . Mallo eskola ganai gewal edam vala mila ගණන් ganai video ekak karanna . ගොඩක් aya family ekath ekka enna balan ennawa ❤
food cards acceptable onama supermarket ekakin food card eka use karala badu ganna puluwan.food card eke salli madi unoth ape personal bank card eken pay karannath puluwan.kamathi widihak
අපි මේ ලංකාවට වෙලා මොනවද කරන්නේ....ජීවිතේ විඳින්නනම් මෙහෙන් යන්නම ඕනි....(රටේ වැරැද්දක් නෙවෙයි මං කිව්වේ පාලකයෝ කියන උන්ගෙයි වැරැද්ද) ජයවේවා අයියේ වැඩි වැඩියෙන් හරියන්න ඕනී ඔයාලට❤️🙏
ow machan.hamadema atharala dala lankawen awe ekai.deshapalakayo nathi nm lankawa tharam rattaran ratan loweth naha.ekai sirama kathawa
Background music eke sound eka poddak adu karanna.
Next time 🥰❤️
ජයවේවා ,ලස්සන video එකක්.👍❤️
🥰🥰
Lassanai කොල්ලෝ video aka ...🇬🇶🇬🇶🇬🇶🇬🇶
Thanks brother 🤭
බුදු සරණයි ඔයාලට හැමදාම satuten inna ලැබේවා
❤️🥰
Hello, I like the videos and because you promote our country, keep it up🙏🙏🙏👍👍👍👍
Thanks brother 🇷🇴❤️
Kaufland is a german hypermarket chain so Romania is not promoted here, but the German store Kaufland, even though he is talking about Kaufland located in Romania. If Kaufland chain withdraws its stores tomorrow from Romania, this can be promoted by Alimentara. Don´t forget, the concept of the store, the goods, etc. are 100% GERMAN.
Sunt Român si chiar ma bucur sa va vad in fiecare zi pe drum cand ies cu fam.la plimbare ,ati ales un oras deosebit.BAIA MARE JUD.MARAMURES! Ma bucur ca va place in acest orasel.
multumesc mult pentru acest comentariu si ne place foarte mult sa fim aici.iubim baia mare.
can u give your mail address please?
Malli oya hodata pahadilaiwa video eka kala. Api බලාපොරොත්තු wenneth එහෙම තමා . සමහර අයගේ videos අන්තිමට බැලුවේ aparade කියලා හිතෙනවා . Mallo eskola ganai gewal edam vala mila ගණන් ganai video ekak karanna . ගොඩක් aya family ekath ekka enna balan ennawa ❤
❤️
Thank you so much පුතා 🙏🙏
Anytime 😅🥰
ela ela bro. supiri vlog eka
malliii ❤️😍
එල මචන් ජය වේවා..❤💪
❤️
ලොකු අසාවක් හිනයක් යුරොප් රටකට යන්න එකෙන් හිතාගෙන හිටියේ ඔය රටට එන්න එකත් දැන් ලංකාවේ තත්ත්වය එක්ක එකහ් හිනයක්ම වෙයි වගේ ලක්ශ 15 විතර ගන්නවා 😢
hmmm 😢
ටැක්සි කෑම්ලක්😜... Keep up bro❤🇷🇴
Shanaaa ❤️ thanks brother
for me as a băimărean this is so funny 😂😂 I mean I didn't even went to that new Kaufland yet
🤣🤣🤣Oopz
Lassanata brother wade karannawa oya
Thanks brother 😘
නියමයි. brooooo ...👍👍
Thanks brother ❤️
දිග trawel vidiyo එකක් කරන්නකෝ
Winter eken passe campaign Videos balaporoththu wenna 🤭🤭
@@TravelWithPramith mm 😌
Vedio එකක් දැම්ම ගමන් බලනවා මචන්..
Adareiii ❤️
මචන් ඇදුම් ගැන, Shoes ගැන සිගරැට් ගැන වගේ එකක් කරන්න ❤💚
මගෙත් ඔක්කොම හරි එන්න ,ආවහම සෙට් වෙමු.
@@udayabandara6303 aniwaa ❤️
Niyamayi.aiya.apith enwa..bara dila thiynne..hambemu.api.💖
sathutuiii sirawatama.parissamin enna.budusaranai
mamath😊
@@tharindusperera1763 ❤️
වැඩ කරන තැනින් දෙන meal voucher එකෙන්ද pay කරන්නේ නැත්නම් අපි අතින් දාලා cash වලින්ද pay කරන්නේ ? පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද ?
food cards acceptable onama supermarket ekakin food card eka use karala badu ganna puluwan.food card eke salli madi unoth ape personal bank card eken pay karannath puluwan.kamathi widihak
Supiri logs eka
නියමයි අයියේ
❤️❤️
Vedio eka danakan hitiye brother ❤
Adareiii❤️
Ayye puluwn nm 4n,laptop, adum ,shos, biyr,sigarat 🤭 owwa price ehm dl video ekk dannko.enn kalin dana ganna 😊apit enn inne bara dil tyenne dn.❤️
Bro,sampurna wiyadama ohata enna kiyak giyada
Good work. Thanks
❤️
Ohata enne komad kiyal vidio ekk karannkoo
Super bro... math enawa hambemu👳
Aniwa.Parissamin ❤️
Aniwa.Parissamin ❤️
Niyamai ❤️ good job brother ❤️
Thanks brother ❤️
Malli oya video akkak danna lankavata money transfer karana vidiha app akka kinn aka godak vatinava
danna puluwan.eth eka aththatama me dawaswala promote karana eka lankawe economy ekata echchara hoda deyak nemei.e nisa mn tikak e gana hithala balanna oni.
Lagadi tma set une video tika blna gamn
❤️❤️adareiii
Brother Video karanne Gopro ekakin neda
Ow machan
ඒක මරු
Thank you akkeeee ❤️☺️
Parissamen brother jaya 😍
you could at lest leave her 2 lei tip... that is half a dollar.
❤️☺️yeah
Aiye mata udawwak karanna puluwanda mage ammage mole operation ekak tiyenawa eka karanna loku ganak yanawa Ammage mole eka operation ekak karala tiyenne karapitiye hospital eken karala ammawa colombo yawwa dawas 52k tiyagena ammawa colombin gedara ewwa dan ammage mole naharayak idimila tiyenne mase beheth tika ganna dan amarui puluwan nam mata beheth tikak aran denna puluwanda godak pin
Machan rumeniyawe warehouse job karanna amaruda ? E gana video ekk dennko
oya hodata program eka karanawa e wagema lankawe mudalath hariyatama e kiyanawa ekkama danawa eka thama watinama de 🙏
Thank you 🥰
Sewing machine mechanic kenekta salary kiyk vithara gana puluwn da aiye
hey iam from etiopia i well come iam habesha
Niyamai bro mamath enna inne oyawa contact kara ganna puluwan widiyak kiyann
Parissamin ❤️ Fb page eka trough contact karaganna puluwan
Fatta bro ❤💪💪💪💪
Thanks brother
Umala higanno deepiyau trip ekak
Trip ekak thamai awe🤔😁
Machan bike aduda rumeniyawe 1000rr
Aiyee oya Rumania walata Enna kochchara kalayak giyada ee wenuwen monawada Karen kiyala vlog ekak dannakoo mudala kohomadaa
Watch vlog 17
Liquor vlog එකක් ඔනේ
Aniwaryenma.Eka wenama kathandarayak 😁 ekata e nisa wenamama Episode ekak dennam
ඉතාලියේ පැත්තෙත් යං
Boarders ariyoth rawmak damuuu❤️
Machan api 200 taxi driver එන්න හදන්නේ තව විස්තර ටිකක් අහල කියන්න taxi driver job eke
wisthara dabagena kiyannam ❤️
Aiye mamath sumith eken enna inne...potha embasi eke kiyala kiuwa dan potha embassy gihin sathi dekak vithara wenawa....wrak pramit eka avith masa thunak vithara wenawa...wrak pramit eka kal paninawada aiye. Plz riplai ekak denna aiye....visa eka parakku ekatath hethuwa kiyanna aiye.
Hamadema wela thiyenne.Visa eka wadinskam iwasan indooo.ikmanatama enna labei
Ado ubata enna wenne nh msa thunen wp expired wenawa 🙂💔
මම ඉන්නේ රුමේනියාවේ ලංකාවේ අය දන්නේ නැ මෙහ ඇත්ත මටත් හිතෙනවා ආවේ අපරාදේ කියලා මේ රට හිගන රටක් ලක්ෂ 13 , 15 දීලා මෙහ එන්න එපා මම ඉන්නේ මගේ ආපු සල්ලි හොයා ගන්න ඔය චැනල් කරන අය කියන දේවල් ගැන හොදට හිතල තව දන්න අයගෙන් අහල එනවනම් එන්න මෙහ ඉදල ගොඩ යනවා කියන එක බොරු අඩුම පඩියක් ගෙවන රටක් මේ රටේ අය මේ රට දාලා යනවා ලංකාව වෙටෙන්න කලින් අපිට වෙඩිය පොඩ්ඩක් උඩින් තිබ්බ රටක් ලොකු දියුණුවක් නැ එන අය හොදට හිතල එන්න
🙄😌
ලංකාව එහෙමවත් දියුණු නෑනෙ බන්. ඒකයි ලංකාවේ උන් රුමේනියා යන්නෙ. අනික රුමේනියාව හිගන රටක්ද නැත්ද කියන එක එහේ වැඩට යන එවුන්ට අදාල නෑ. හම්බවෙන පඩිය තමයි වැදගත් . කටාර් කියන්නෙ ලෝකයේ ධනවත් රටක් .ඒත් ලොකු පඩි නෑ.ලංකාව එක්ක බලත්දි රුමේනියා ව හොදයි. පුලුවන් අය යන්න
@@raveendrarupasinghe7520 eka eka aya dakina kona wenas.thama thamanta labena jobs nawathan pahasukam matha mulu ratakma විනිශ්චය karanna amarui ithin
මම කටාර් වල ඉන්නෙ අපිටත් මාසෙට ලක්ෂයක් හම්බ වෙන්නේ මදි ඉතින්..එ අතින් ගත්තම රුමේනියා නම් හොදයි කියලා හිතෙනවා
රුමෙනියා අන්ත හිගන රටක් මැදපෙරදිග යන. එක හොදයි ..ගොඩක් සල්ලි දීලා මේවගේ රට වල යන එක බොරු වැඩක්
bro oyala giye unskilled da? kiyak giyada yanna?
ow machan.unskilled
Nice job
thanks brother❤️
1 comment eka mge ✌️🤚
😅❤️ආදරෙයී
Math enwa january 🥺♥️
hambemuuu 🥰❤️
ජයවේවා මල්ලි 👍👍👍😘😘
Thanks ayyeee ❤️
Good 👍
Bro oyalata oyala wada karana company eken kama,nawathan denwada?nathnm oyala salli dila rent ekatada inne?
Hamadema company eka game free
Night shipt ekata kema denne nedda
denawa.eka api rata kala yanawa.udeta awilla nidaganna kalin monawa hari badata daganna one machan 😅
Company ake vacancy nadda ayye mewele
Oya anakaota kiyak giyada agency aken
Agency eka contact karaganna
Ai uber ekat cash dune account pay krna plwn ne?
puluwan.mn card eka add karala naha.cash pay karanawa.
මල්ලි දෙසැම්බර් මස work පර්මිට් නිකුත් කරන්නේ නැද්ද? කොම්පැණි නිවාඩු දෙනවද?
Thanks Good luck
mehe ehema niwadu denne nm naha ayye.work permit issue karana eka gana nm hari yatama kiyanna danne naha
👍Thanks Malli ජයම වේවා ඔයාට
lpautomobile3054,
යන්න කොලොන්නාවෙ
කොටිකාවත්තෙ කියෙන SUMMITH LANKA ඒජන්සියට ලක්ෂ 8-10 තමා යන්නෙ
මමත් ඉන්නෙ USA 🇺🇸 එහෙත් මගෙ nephews නංගිලාගෙ පුතාලට මෙහෙ වීසා නොදිම නිසා Romanian
ARAMIS company එකට සමිත් එක හරහා
video ekak danakan balan hitiye bn
tikak asanipa una.Climate ekath awl.eliyata baha ganna amarui me dawaswala.e nisai parakku wenne.Winter eka patan aranne thiyenne.wahinawa saren saretama
hi bro.. Could you please tell me that.. what is the salary package for graphic designers in Romania ?
i don't know that exactly brother.sorry
machan romania job ekak karala lankawata kiyak wage ewnna puluwan da
Samaniyen aiye mase padiya kiyak set wenwada.... kiyk ඉතුරු kr gnn පුළුවන්ද 🥲 ada dekke aiyge video fatta bn..😘
$500-600 Range eke salaries yanawa mehee
Romania walata eddi..language gena poddak kiynnako..mona languages eyala balanawada? English harenna
sinhala witharak athi 😁😁
@@TravelWithPramith 🤣🤣
රුමේනියාවට එන්න පුළුවන් විදිහ කියන්න පුළුවන්ද ලංකාවේ ඒජන්සි කොහෙද තියන්නෙ විස්තර පොඩ්ඩක් දෙන්න පුළුවන්ද
අපි ආපු එකේ විස්තර පහල Description එකේ තියෙනවා
ස්තුතියි
2 seconds man hethuwa lankawe wetharai kyla.balinnam eheth ehemai ape aya..2sec = 20min
😌thappara 4kin wage awa mn hithanne
@@TravelWithPramith 😁😁😁
Keep it up
🥰❤️
Romania wala weekend walath wada karanna oneda?
TIP එකක් දෙන්න සහෝ..
එහිදී ඔබ මසකට කොපමණ මුදලක් උපයනවාද?
Company aken meal den nane
Uyagena neda kanna one
Kamawala wiyadamata salli danawa.uyan kanna one.eka Kama welak free denawa uyala
මන් ඉන්නෙ කුවේට් එකේ....ඇත්තටම මෙහෙට වඩා බඩු ලාබයි ඔහෙ....❤
ow kohomath oya ratawal wala living cost eka wadi kiyala hamoma kiyana deyak
Gima 😍❤
Nangiii 🥰😘
Super
❤️
you knowe etiopia
How can come to Romania
You can try the agent wich I have mentioned in the video description.
How much ur monthly salary
සුමිත් ලංකා එකෙන් අයියට කීයක් වියදම් උනාද...
9ක් මල්ලී
@@TravelWithPramith thamaehemada aiye
Mobile phones prices?
නඳුන් වෙලාවට යන්නේ සඳුනිව බලන්න විතරයි🤣😅
🤣🤣
Aiya❤️
Malli bro ❤️
Dan kochchara kal awillada
Visa kochchara kalekata hambenawada
2years walata
phone ek 13 ekak ne bro😌❤️
Ow bro 😇
enna hithagena videos tikma beluwa anthima mohothe kelawelama giya.e hineth iwra una bn ☹️😔
Hina nawathinna bro.eka parak gassunanm aye parak try karamu❤️ try karapu minissu thamai dinne me loke.atharala dapu minissu nemei.try again💪🏼
අනේ ඔය ශත ගානනම් වෙනස comfort එකක්ම දාන්න 😁
😂😂
🍫 labai neda ohe
Oww☺️
😍❤️🔥
Bro ❤️
OMG
Kalla
👀💗✨
❤️🥰😘
bro ❤❤❤
❤️
බඩු ගනන් ද ?
අයියෙ ඔයාල වැඩ කරන්නේ job එක මොකද ?
unskilled factory labor
Mama tilini ohe gamat job hodaida
Ow hodai
👌
Kohomada rumaniya yanne.
watch vlog 17
❤🔥
❤️
කොහොමද බන් මේවා බලන්නේ . ලංකාවේ ගිනි ගණන් .🥺
Kiyak giyada aiye romaniya ena oyata