Saraa Sande (සරා සඳේ) Sinhala cover song by Nathasha Perera 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Sara Sande (සරා සඳේ) Sinhala cover song by #NathashaPerera 2022
    Original song credits
    Artist: H.R Jothipala
    Lyrics: Kularatne Ariyawansa
    Music: Sarath Dasanayake
    Cover song
    Vocal: Nathasha Perera
    New Music Arrangement: NAADA
    Follow me on my socials
    Facebook : / official.nathasha.perera
    Instagram : / nathashaperera05
    TikTok : vm.tiktok.com/...
    DISCLAIMER: I hereby declare that I do not own the rights to this music/song. All rights belong to the owner. No Copyright Infringement Intended.
    All respective rights for this video belongs to NAADA YATHRA Program
    #Nathashaperera #coversongs #2022

ความคิดเห็น • 100

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි ,කට හඩත් රූපයත් දෙකම...

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +40

    පුදුම ලස්සන voice එකක්....හිත නිවෙනවා....💖 ඒ voice එක වෙනස්ම රසක්...💓

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 4 หลายเดือนก่อน +3

    සිංදුවත් ලස්සනයි ඔබත් ලස්සනයි oyata තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @samanthashiromani6733
    @samanthashiromani6733 ปีที่แล้ว +32

    සරා සඳේ සිනා සේළේ ගිළිහි වැටිලා
    වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
    තනිවේ අඳුරේ සුසුමේ වෙළිලා
    වැතිරී සීත මීඳුම් පායේ, හදේ වේදනා
    වැතිරී සීත මීඳුම් පායේ, හදේ වේදනා
    හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා
    සරා සඳේ සිනා සේළේ ගිළිහි වැටිලා
    වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
    සැඟවී ඈත මේ හිම යායේ, ඔහේ පා වෙලා
    සැඟවී ඈත මේ හිම යායේ, ඔහේ පා වෙලා
    මිලාන වී ගියාද ඒ සිනහා වාසනා
    සරා සඳේ සිනා සේළේ ගිළිහි වැටිලා
    වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
    තනිවේ අඳුරේ සුසුමේ වෙළිලා
    තනිවේ අඳුරේ සුසුමේ වෙළිලා

  • @chathuriPerera-hw3ye
    @chathuriPerera-hw3ye 8 หลายเดือนก่อน +9

    සීරුවට කළ ගායනයක්.. අහන් ඉන්න අයට අතුරෙ යනව වගේ අත්දැකීමක්
    සීනු හඩක්.. හරීම මිහිරී..
    Rare voice!
    Good Luck! 🥰❤️

  • @thusithawimlaweera2525
    @thusithawimlaweera2525 14 วันที่ผ่านมา +1

    Music 🥰🥰

  • @avishkayasara6187
    @avishkayasara6187 2 ปีที่แล้ว +24

    සරා සදේ.......නතාෂා පෙරේරා version..👍...මුල් නිර්මාණයට වඩා වින්ද.....

  • @SamudiNirmaniliyanage-o3n
    @SamudiNirmaniliyanage-o3n 5 วันที่ผ่านมา

    Hema rekama mn ahanna asama sinduwak . Sinduwa marama lassanayi. Voice eka puduma tharam lassanayi.... It runs my mind into another world.....❤

  • @CharuniAGunawardhana
    @CharuniAGunawardhana 10 หลายเดือนก่อน +5

    Such a perfect and heart soothing voice. It's unbelievable.
    25th of November 2023

  • @lifestyleinstyleE
    @lifestyleinstyleE ปีที่แล้ว +6

    She is so underrated! Such a talented artist, an all rounder! Cheers Natasha 🔥

  • @danudanuska7133
    @danudanuska7133 2 ปีที่แล้ว +8

    Harima lassana hadak bawanawak wage wooooowwww mn godak asawen ahanne oyage song 🥰 ❤️🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🙏

  • @udaridisanayka
    @udaridisanayka 2 ปีที่แล้ว +7

    අනේ ඒ voice එක😍😍☝❤
    ගොඩක් ලස්සනයි අක්කි❤😍☝

  • @darshanisandamali9075
    @darshanisandamali9075 2 ปีที่แล้ว +7

    wooow භාවනාවක් 🖤🖤

  • @lahirukahansani9072
    @lahirukahansani9072 2 ปีที่แล้ว +3

    Nathashage voice ekai nadeemalge voice ekai ahan inna puluwan onetharam welawak....👍👍👍👍

  • @blackbird1963
    @blackbird1963 2 ปีที่แล้ว +10

    Gifted with a magical voice and beauty

  • @nadeeshasurangi5345
    @nadeeshasurangi5345 ปีที่แล้ว +4

    හරිම ලස්සන කටහඩක් භාවනාවක් වගේ හිත නිවනව ♥️❤❤❤😍

  • @supunlakshan6018
    @supunlakshan6018 ปีที่แล้ว +1

    Mama ashama Gaikawak e wagemai lassana Hadak suba pathanawa akki oyata.

  • @gayanwickramasinghe6905
    @gayanwickramasinghe6905 2 ปีที่แล้ว +1

    Lassani ban nangi... budusaranai...UBA punchibkaale idalama harima lassana lamayek...Jaya

  • @nilanthamadusanka790
    @nilanthamadusanka790 8 หลายเดือนก่อน

    පුදුම ලස්සන voice එකක්....හිත නිවෙනවා.. හරිම ලස්සනයි ,කට හඩත් රූපයත් දෙකම...

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩාක් ♥️♥️

  • @AnojaFernando-p4s
    @AnojaFernando-p4s 10 หลายเดือนก่อน

    Mage asama katahada oyage akki 💖💖.. Bavanavak vage 🥺🥺😍💓

  • @Nethu92008
    @Nethu92008 6 หลายเดือนก่อน

    ලස්සනයි aneeee 🥺❤️

  • @chamodchamod6818
    @chamodchamod6818 ปีที่แล้ว +1

    harima lassani. akka💖

  • @ජෙහානිලියනගේ
    @ජෙහානිලියනගේ ปีที่แล้ว

    Ammo e sinduwa.thanx nnga

  • @travelwithredeye
    @travelwithredeye 2 ปีที่แล้ว +2

    අක්කේ ඔයාගේ කටහඩ 💫🌹සමහර වෙලාවට නිදාගන්න යනකොටත් අහනවා මාර ලස්සනයී ..... ඒ කටහඩ 🌹🌹🌹🌹

  • @chinthanikarunarathna8059
    @chinthanikarunarathna8059 11 หลายเดือนก่อน +1

    You have a mesmerizing, soothing voice, which is as beautiful as you are. ❤❤❤

  • @PriyanganiKeerawalla
    @PriyanganiKeerawalla 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි !!!

  • @thilanthushara5296
    @thilanthushara5296 2 ปีที่แล้ว +3

    භාවනාවක් නටූ ... 💕🌷💕

  • @gaganaherath7056
    @gaganaherath7056 ปีที่แล้ว

    Oya hodatama kala

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +3

    ලස්සනයි voice , ❤️❤️

  • @shan5993
    @shan5993 ปีที่แล้ว +1

    The Best ❤️

  • @mangalikabandara2281
    @mangalikabandara2281 8 หลายเดือนก่อน

    You sang so beautifully, Natasha.

  • @AUDIOSRILANKA
    @AUDIOSRILANKA ปีที่แล้ว +1

    හිත නලවනවා ❤

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    Maru 👍

  • @janithpriyantha2049
    @janithpriyantha2049 ปีที่แล้ว

    Lassanai nathasa akkiyo ❤

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +1

    අක්කියා ඔයානම් හරිම සෙක්සි අනේ ❤❤

  • @DeepaKumari-z3o
    @DeepaKumari-z3o 7 หลายเดือนก่อน

  • @suranjeefernandez2976
    @suranjeefernandez2976 ปีที่แล้ว

    Lassnama hadak....aluth niramana karanna...asawenma balapu episode eka...

  • @gayanchampika5232
    @gayanchampika5232 ปีที่แล้ว +1

    Wow ❤amazing voice

  • @sandunudayangha-bv9ty
    @sandunudayangha-bv9ty ปีที่แล้ว +1

    🤟🤟🔥🔥

  • @prakashmadhuranga476
    @prakashmadhuranga476 ปีที่แล้ว

    මාරම ලස්සනයි 👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @S1234.
    @S1234. 2 ปีที่แล้ว +2

    ❤️❤️.

  • @muthudinelka133
    @muthudinelka133 ปีที่แล้ว

    අනේ ආසම කෙනෙක් ඔයා..බුදුසරනයි ඔයාට... හරි ලස්සනයි ..🌹❤️

  • @vishmikaudari1340
    @vishmikaudari1340 ปีที่แล้ว

    මාර ලස්සනයි ❤❤❤

  • @thisankathushari8421
    @thisankathushari8421 2 ปีที่แล้ว +1

    Lassanai

  • @viduminisilva2367
    @viduminisilva2367 2 ปีที่แล้ว +2

    Akki pluwnm rosa pethi athurala song eke cover ekk krnnko

  • @nk_vlogs8464
    @nk_vlogs8464 ปีที่แล้ว

    Meditation ❤

  • @prasadchinthaka5335
    @prasadchinthaka5335 2 ปีที่แล้ว +1

    Wow sweet voice.maru eka❤️

  • @isharawijayasiri7504
    @isharawijayasiri7504 2 ปีที่แล้ว +1

    soo cute voice

  • @manjularathna640
    @manjularathna640 ปีที่แล้ว

    Lassanai godak

  • @Astro-nande0614
    @Astro-nande0614 11 หลายเดือนก่อน

    😍

  • @SarithMadusanka
    @SarithMadusanka ปีที่แล้ว

    voice ekt nm godaaak kamati❤️✨

  • @annefernando3252
    @annefernando3252 2 ปีที่แล้ว +1

    Lassanai godak!😘

  • @bhagyalakmini1611
    @bhagyalakmini1611 ปีที่แล้ว

    Harima lassnai akki...❤️❤️❤️❤️

  • @dinushadilrukshi3125
    @dinushadilrukshi3125 ปีที่แล้ว +1

    Oya wagema voice akath marama lassanai akke 😍

  • @cheshancheshan4911
    @cheshancheshan4911 6 หลายเดือนก่อน

    බලන්නකො ලස්සන එයාගෙ.

  • @prashnathamahesh5231
    @prashnathamahesh5231 5 หลายเดือนก่อน

    Lassanai Dubai Al ain api

  • @dinujasrinathsound5738
    @dinujasrinathsound5738 ปีที่แล้ว +1

    akkk

  • @achalankabandara1425
    @achalankabandara1425 2 ปีที่แล้ว

    Eka maru😍😍

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 ปีที่แล้ว

    OMG this ❤️

  • @vish9562
    @vish9562 2 ปีที่แล้ว

    Very beautiful.💗💗🌸🌸

  • @santhirathnayaka4
    @santhirathnayaka4 ปีที่แล้ว

    Lassanai manika❤

  • @cricketvideoslproduction6594
    @cricketvideoslproduction6594 2 ปีที่แล้ว +1

    නතාෂා නෝනා ට හොදටම සින්දු කියන්න පුළුවන්

  • @supunlakmal8715
    @supunlakmal8715 ปีที่แล้ว

    ❤❤

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 ปีที่แล้ว +1

    Oya suranganawiyak

  • @niluu1120
    @niluu1120 ปีที่แล้ว

    Woow oya lassani akki

  • @akilaanushanka2337
    @akilaanushanka2337 2 ปีที่แล้ว

    ඔබේ ගීතකා❤️

  • @lahirukahansani9072
    @lahirukahansani9072 2 ปีที่แล้ว +1

    Gdak lassani..❤❤❤

  • @happiness52
    @happiness52 ปีที่แล้ว

    Good

  • @bmix1668
    @bmix1668 2 ปีที่แล้ว

    Wow like a meditation ❤️

  • @muchlove_d5765
    @muchlove_d5765 ปีที่แล้ว

    ❤😍😍😍

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 2 ปีที่แล้ว

    Beautiful❤

  • @dilsha9077
    @dilsha9077 2 ปีที่แล้ว

    😍😍

  • @worldmobile5473
    @worldmobile5473 2 ปีที่แล้ว +1

    GM.sudu.

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว

    හායි කොහොමද ඉතින් නතාෂා 🤗

  • @worriyor3051
    @worriyor3051 2 ปีที่แล้ว

    🥺💜️

  • @sithakasanvidu
    @sithakasanvidu 2 ปีที่แล้ว

    💖💖💥

  • @chanakaheenatigla4564
    @chanakaheenatigla4564 ปีที่แล้ว +1

    අපි බදිමුද

  • @dilanmadushankamadushanka7663
    @dilanmadushankamadushanka7663 ปีที่แล้ว +12

    Akke oyata mama kamathi boy kenek innawada

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 ปีที่แล้ว

    Demapiyanda kalakanni

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 ปีที่แล้ว

    Bhawanawak

  • @worldmobile5473
    @worldmobile5473 2 ปีที่แล้ว +2

    Oya Mata.ahdarayai kiyala Mata taranava rattara

  • @g.s.r6760
    @g.s.r6760 2 ปีที่แล้ว +1

    me sinduw kiynw hrim lssny mn mita klin ahl thibbe na mechchra lssnt me sindu

  • @Natashasart-f2q
    @Natashasart-f2q 16 วันที่ผ่านมา

    mata godak sathutui mokada mama Natasha Nishel perera

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 11 หลายเดือนก่อน

    මට නම් දැනෙන්නේ හරියට සෝන්ග් එක ගායනා උන් නෑ කියලා.

  • @SparkCineMotive
    @SparkCineMotive 10 หลายเดือนก่อน

    හොදයි ලස්සනට කියනවා

  • @balangodatech5678
    @balangodatech5678 6 หลายเดือนก่อน

    කෝ මේ ළමයා..😐

  • @joicepillai3311
    @joicepillai3311 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @abmarawild
    @abmarawild 9 หลายเดือนก่อน

  • @yakshayo6923
    @yakshayo6923 11 หลายเดือนก่อน