How to Start Dairy Farming and Make It a Profitable Venture | Sri Lanka | Kurunagala
ฝัง
- เผยแพร่เมื่อ 3 เม.ย. 2021
- මාසෙට ලක්ෂ 10 ක් හම්බ කරන තැනට එන්න උදව් කරන්න මට පුලුවන්
Dairy Farm in Sri Lanka | Largest Farm In Sri Lanka |
Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp.com/invite/CUhL...
#TharunayaOnline #DairyFarming #SriLanka - บันเทิง
ඉතාමත් සතුටුයි තම උත්සාහයෙන් දියුණු වෙලා අන් අයටත් දියුණු වෙන්න අත දෙන ශ්‍රේෂ්ට පුද්ගයෙක් ඔබ තුමා, තව තවත් දියුණු වේවා!!!
හරිම ආඩම්බරයි නිහතමානි පුද්ගලයෙක් පරිසරයට ගොඩාක් ආදරය කරන කෙනෙක් තව තවත් දියුණුවට පත් වේවා තෙරුවන් සරණයි
ඔබතුමා ගැන බොහොම ආඩම්බරයි ඒ වීඩියෝ එක මම ඔක්කොම බැලුව ඔබට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
ස්වභාධහමත් එක්ක ඉන්න මනුස්සයො සුන්දරයි.. අභ්‍යන්තරෙත් භාහිරෙත් පොහොසත්
ගොඩක් සතුටුයි ,හොද වැඩසටහනක්
ආඩම්බරයි .. සතුටුයි .. මටත් හරි ආසයි ගොවිපලකට .. එලු පාලනයේ යෙදෙනව දැනට .. කුබුරුත් අස්වද්දල තියෙන්නෙමමත් උත්සාහ කරනව ජීවිතේ ජයගන්න .
Elu palanaya hodida
Oya koheda.mata eluwan gana danna ona
නියම ව්‍යවසායකයෙක් 🥰❤️💚
අඹන්පොළට ආඩම්බරයක්
හරිම සතුටුයි ,හරිම අඩම්බරයි,ඔබතුමා වගේ අය මගෙ රටට සම්පතක් මගේ හදවතින්ම ඔබට දීර්ගායු,පතනවා........
නියමයි සතුටුයි 👍👍👍
Sobha dahame pihita ashirwadaya obata lebewa .budu saranai.
ඇත්තටම ගොඩාක් ආඩම්බරයක් එතුමව ලාංකික හැමෝටම ..
මාරම ලස්සන කතාවක්, මමත් ලඟදිම එනවා ඔයත් එක්ක සම්බන්ධ වෙන්න...
බොහොම ස්තුති
මේ වගේ මිනිස්සුන්ට තමා අපේ රට බාරදෙන්න ඕනේ.
ශාන්ත අය්යේ ඔබ ගැන පුදුම ආදරයක් ඇති වෙන්නේ.
මටත් හරකෙක් අදෙට දෙනවද මම කුලියාපිටියෙ
@@rasanjanananayakkara6960 mtat denavadmama halavata mata oyage nambare denavada
දක්ෂයෙක්..ජයවේවා..
අපේ පලාතේ කෙනෙක් ආඩම්බරයක් රටට
නියමයි මේ වගේ දේවල්. සත්වපාලනය 👍👍💪
❤❤❤ adare hithena lassana manussayek.
පැහැදිලි කිරිම ගෙන ස්තුති යි
Niyama advice tika...
Harima adambaraei obathuma gana apith sathun athikirima sadaha arambakaragana yanawa thawama sathhudammana pitarataka hitiyata mahapolowan watinakam ganna ona oba unanduwata budusaranaei awawada balaporothhuwanawa ediriyata lsrel lassana parisaraya balanna annam thawatika kalayakin hadu damapiyan dannata niwan sampath labawa
නියම වීඩියෝ එකක්
නිවෙදක මහතාට තෙරුවන් සරනි
Budusaranai
Suppiryi..tharunaya💪💪💪💪
ජය වේවා අයියෙ
great work
Bohoma pin theruwan saranaii jaya wewa
Good job god bless you
දැනට මම එලු පාලනය කරගෙන යනවා.ඔබතුමාට තෙරුවන් සරනයි
Teruwan saranai,,,, jayawewa
ඔබතුමා කතා අහද්දි මගේ රට ගැන මා සිත පතුලේ ඇති හැඟීම හිරිකඩු ලෙසට මගේ ඇඟ පුරා ඉලිප්පි නේ මට ඔයා විදියට අපගේ දේශය ගැන පුදුමාකාර ගෞරවයක් ඇති විය ස්තුතියි මහතා නෙමෙයි මේ පොළවට ඔබ වැනි වියතුන් සම්පතකි බුදු සරණයි
සුපිරි
Great 👍 💕💕💕
Niyamai.b.s
Good job
සුන්දර අදහස් ගලාගනඑන්නෙ සුන්දර හදවත්වලට
මෙන්න වැඩ්ඩො ❤❤
Ela aiye
අපිට නොහැකි වුවත් ඇත්තටම සතුටුයි. ❤👍🏼
තෙරුවන් සරනයි ගොවිමාහාතාට
ජයවේවා දිනෙන් දිනම සාර්තක වේවා .
මමත් කිරි ගවයින් අලුතෙන් ආරම්බ කරපු කෙනෙක්
මට මේවැඩේ දිගටම කරගෙන යන්න උදවුවක් ගන්න මේ මහත්තයාව මට පුලුවන්නන් සම්බන්ද කරල දෙන්න
ලොකු උදවුවක්
Mamath den podiwata patangena thiyenne Mata methumagen Meka karanawidiya denuma ganna puluwanda loku udauwak
Mageth asawak thiyanawa me wage govipalak karanna, jayawewa
Budu saranai !!!
Ape mantritumane me katawa aththa karate supiri weddek
Menna minissu 💪
👍👍
Oba gane danene adambaraya kese nam agayannada?
❤❤❤
Mama Anuradha Pura ...tantrimalya ..kiyanna Gamay maytumagayn mahhata upades ganna godak dewl bohomai maytuma apata sambanda Kara senna obatath maytumatath jayasrima bo samidu phitai
හරිමඅඩමිබරයිමටත්ඔනඅරකිපැටියේක්
Mata me sirta kata karanna one widihak hadaganna.plz
Taruwansaranei santh mama
Puluwannam matath matath podi nayak denna kaththu 2k wath ganna oyata godak pin puluwannam kiyanna mama denkuwalatath giya ganna beriuna matath one oyala වේගෙන් wenna
👍
Matath kiri harak joduvak adayata ganna sambanda karala denna
Mama galgamuva.mata ma govi mahatha sambanda kara gathahaki durakathana ankaya laba danna puluvanda
කෝ මෙයාලා කිව්වට තව කෙනෙකුට දියුණු වෙන්න උදව්වක් කරලා තියෙනවද කියල බලන්න කමෙන්ට්ස් වලින්
සුරකථන අංකයක් වත් නෑනේ
අනිත් අයට උදව් කරනවා කිව්වහම මිනිස්සු හුඟක් බලනවා. එතකොට යූටියුබ් එකට ආදායමක් ලැබෙනවා එච්චරයි
Mama kamathi gava palanayata.puluvan nam ethumava sambanda karadenna.
Pirimi saththu miyayanakan arana kenek Hari balaganna ayathanayak Hari thiyanawanam mamath kiriharak family akak patan gannawa
gawa palanaya arennda anith hama hutt#k ma katha kala thank you..
😂
Wessiyo vithark epadena siman nedda
Satutui mamee man hari asai eluwo hadanna eth mata salli na eluwo joduwak ganna mata adeta ganna tanakuth nanee puluwannam adeta hari mata eluwo dennek denna
mama kamati me soduru minisa samaga akatuwela hoda gamanak yanna.awagema mamat diunuwela tawat kipa denekuta rekiya awastawan udakaragamu.Santa mahatage T.p no damanna.mata atumagen upades ganna.
Eyage wede hari eth ..... hitalabalanna
Apita kiri harak 2k ganna one puluwan widiyak kiyanawada
Kabanika pohora ganne kohomada
Puluwannam matath kiri gawayen one...🙏🙏🙏
Ane santha mahaththayagen mata salli walata saththu dennek ganna sambanda krala denna mihira maththaya
Mata hamba wenne kohomada sambanda karanna puluwanda
Vatina video ekak
Ahanakota lassanai ath pirimi sathunta mokada karanne
Zapata Kiriharak Balaganna Denne Nadda
දුරකතන අංකය ලබා දෙන්න පුලුවන් ද
Matath gawayan 5 Wethara ganna one kohomada ganna
Mata me mahaththayava sambanda kara denna puluvanda
Mama south korea ....obage godak wasanawantha munak thiyenawa.oba parliment ekata enna puluwan....korean vidihata oba visala janpriya wena kenek
Mame matath eladenak dendako adeta
Mama kurunagala polpithimagama ..mata kiri wassiyak ona
Ayye man army sken retired wela Inna capt kenek mamath azai kiri harak govipalakata. Kohomada karanne upades senna. Man madawachchiye
මට කිරිහරක් 5 ගන්න බැයිද
Budu.saranayi.obathumata.rata.bara.denna.one.me.vage.ayata.as.valata.kadulu.enava
Mamath asai kiri harak hadanna adeta harak den nadda api kurunagala
Kiri wikunanna puluwan kohetada
❤️🙏🙏🙏👍👍👍
Gehenu saththu vitharak epadena siman lankawata awa eth Ava davitha karanna a I karanna Aya kemathi ne
Apitath oya kkarmanghaya karanna puluwan ath pirimi sathunta mokada karanne
athu ma apitath sambanda kala hakida
කිරි gawa petaw සල්ලි වලට ගන්න nedda pilithurak දෙන්න
Megollo ara kiwa wage kattiya allagana karanne
අඳ ක්‍රමයට එල දෙනක් ඔන මම රුවන්වැල්ලෙ
Dakshayek veddek unata kiyana Kota lassanai ath pirimi satuhunta mokada kranne
Matath patiyak ganda pluwanda.
Mamath podikale harak heduwa
පරිසර හිතකාමී දිරිය මිනිස්සු.
Man asai diyunuwanna anamahattayo udu karanna
මටත් ආසයි වග කරන්න
ශාන්ත මහත්මයාගෙ දුරකතන අංකයක් ඇත්නම් ලනාදෙන්නට හැකියාවක් තියනවද