@@Lasavlog ayye 3:16 time eke won to lkr wala podi awlk welada poddak check karann mn waradi nm mata samawenna hode man 209 gane lkr gana neda yatin dala thiyenne sorry hode mehema kiwwata oyata dashama thitha miss wela eka nathuwa 4 million ganak pennanne neda hari gana 440216.7 lkr 🥰🥰🥰
මේ වීඩියෝ එකේ මම 3:14 දි දාල තියන රුපියල් ගාන මගෙ අතින් වැරදීමක් වෙලා තියනව සමාවෙන්න. 😢
වීඩියෝව වරදවා වටහා ගන්න එපා.
මේ බේසික් එක ගැනයි කියන්නෙ.
මට ඇග්රිමම්ට් එනකොට බේසික් ලංකාවෙ මුදලින් ලක්ෂ 3යි.
මොරාල් වට්ටගන්න එපා.
ලක්ෂයටත් රට රස්සා කරන අය ඉන්නෙ.
ගොඩක් ආයතන වල අතිකාල අනිවාර්යයෙන් තියනව.
බොරුවෙන් රැවටෙන්නෙ නැතිව ඇත්ත දැනගන්නයි වීඩියෝ එක කලේ. ❤❤
Aiye bara 80kg wage thibboth wedidaaa
Oya prashene Israel walatath thiyanawa.. katha karala wadak naha
ඔයා විතරයි ඔක ගැන ඇත්ත කිවෙ මම නම් දන්නවා කොරියන් පැටිකිරිය විභග ලියලා උඩ ද්න් යන ඇවුන්ට ඔව කිවට වැඩක් නැහැ යනොනම් ලොකෙ හොදම රට ඉතලියයි ඇමරිකවයි වැඩ අඩුයි පඩි වැඩියි වියදම වගෙම පන් එකත් ට්ජියනො මම නම් ඉන්නෙ ඉතාලි රුමෙනියවට ගිහින් ආවෙ නිකන් ඉනොනම් ලක්ශ 60 වගෙ යනොහ්
@@worldofnissanka9222 Israel wala salary eka RS laksha 8k 9k athara thiyanawa needa aiye. Construction field eke.
Magula thanayi.aththa kathawanam 8.00 5.00 karana aya bahutharayak ganne laksha 3k withara thamayi
සමහරුන්ට ඇත්ත කියන්න කොන්දපන නැ බොරුවෙන්මයි ජීවත් වෙන්නේ..අනිත් දේ තමයි කොරියාවට යන්න ඉන්න අය වගේම කොරියාවේ රැකියාවක් කරන අය ගැන මේ බොරු කතා නිසා ලංකාවේ කට්ටිය හිතාගෙන ඉන්නේ එයාලට සල්ලි නාන්න තරම් කියලා.... ඇත්ත තත්වේ පැහැදිලි කරලා දුන්න ලසා අයියේ ඔයාට බොහොම ස්තූතියි.🥰🥰🥰
ස්තූතියි ගොඩක්
Thank you අයියේ මේ ගැන පැහැදිලි කරාට ❤😊 ඊටත් වඩා ගොඩක්ම ස්තූතියි අදවත් වීඩියෝ එකක් දාපු එකට 😪🖤🫂 ...
අර ඔයාගේ ඉගෙනගන්න වැඩෙ ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ ...
ඔයා හැමදම වීඩියෝ දාන්නේ නැති උනාට කමක් නෑ Whatsapp channel එකක් හදලා හැමදාම එක පෝස්ට් එකක් හරි දාන්නකෝ 😢😊
අපි බලමු නේ ස්තූතියි ගොඩක්
Niyamai video eka iwarawenakan balapu nisa comment ekak noda innama bari una. honda vistharayak dunnna aththatama pahadili okkoma baluwa yaluwa video eka saralai. thawa digatama puiluwan vidiyata video tikak danna ela kiri.
ස්තූතියි සහෝදරයා ස්තූතියි
Thank you ලසා අයියා මේ පිලිබදව දැනුවත් කලාට ❤
ස්තූතියි සහෝ
අයියෙ 2024 දෙවෙනි සෙට් එකේ exam කරා exam 190 dala ගොඩදාගත්තා කොරියන් වචනයක්වත් දන්නැතුව ඉද්දි ඔයාගෙ වීඩියෝ බලලා තමා මට මොරාල් එක ආවේ. Thank you. Lasa aiye ❤
අද දැම්ම වීඩියෝ එක ගොඩක් වටිනව ලසා අයියේ❤❤❤
ස්තූතියි ස්තූතියි
හරි දේ පැහැදිලිව ❤️
කවුරුත් මේකෙන් මොරාල් නැති කරගන්න එපා,
ලංකාවේ ඉන්නකොට ලක්ෂ ගණන් පඩි හම්බෙන කවුරුත් කොරියාවට යන්නේ නැහැ නේ,හම්බෙන පඩියෙන් ගේමක් ගහන්න හොඳටම පුළුවන්, ගිහින් වැඩ ටික හරියට පරිස්සමෙන් කරගමු.
🇰🇷❤️
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
3:16 rupiyal walata convert karala thiyanawa waradi neda?
@@mjsham3489 සමාවෙන්නසහෝ මමත් දැන් දැක්කේ
සේවා ගැන සුපිරි විඩියො එකක් ඕනා කෝටා ගැන එහෙම අයියෙ❤
අපි කරමු
godak kalekin ,Great video 🥹🩵
ගොඩම දවසකින් සහෝ
@ company eke video ekk genn ko 🥹🩵
සුපිරියක් ලසා අයියා😍💖
ස්තූතියි සහෝ
ඇත්තටම විඩියෝ එක හොදයි මොකද ගොඩක් දෙනෙක් වැඩිපුර පොඩි අය කොරියන් එක්සෑම් එකට පෙලබිලා තියෙනවා එයාලගෙ O/l A/l ගැනවත් නොහිත මේ නිසා කටව්ට් මාක් වැඩිවෙලා තියෙනවා. මේ හේතුව නිසා මාර විදිහට ලංකාවේ එක්සෑම් කරන අය අපහසුතාවයට පත් වෙලා තියෙනවා. කරන්න කමක් නෑ ඒත් ලංකාවේ ඉගෙන ගෙන ගේමක් ගහන්න ට්‍රයි කරලා ඒක හරි ගියෙ නැත්තන් මේ පාත් එක තෝරගන්න. නැත්තන් ලොකු ප්‍රශ්නයක් වෙනවා මේක 😢😢❤
කටවුට් මාක් කොහොමද වැඩි වෙන්නේ
@@GAURAWA439 මේ පාර 175න් ලකුණු බලන්නේ
කාලෙකින් නේ. වටින video එකක්. ❤
ඔව් කාලෙකින් සහෝ ඉස්සරහට දිගටම ඉමු
මල්ලි ආපු කෝටා දෙකකින්ම mediation හතරක් ඇවිත් අයින් උනා. එහෙම වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවද file එකේ මුකුත් අවුලක් නිසා නෙවෙයි නේද. අනේ පොඩ්ඩක් කියන්නකෝ. අනේ අපිටනම් ලොකු පඩි ඕනි නෑ මේ ඉන්න වලෙන් ගොඩට එන්න පුළුවන් පඩියක් තිබ්බොත් ඇති. සුපිරි විඩිඕ එක 👍👍👍👍👍👍
ආසම චරිතයක් ❤
ආදරෙයි ආදරෙයි
එකම හීනෙ❤️❤️
අයිය සේවා පිළිබඳ විඩියො එකක් ඔනී❤❤
ඉක්මනින් කරන්නම්
වටින විඩියො එකක් අයියෙ ❤😊
ස්තූතියි ගොඩක්
100k wath thiyenne oni channel ekk❤
Nice explanation ..Respect ..
Thanks and welcome 😍
සේවා ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් ඕනේ ලසා අයියේ
අපි කරමූ
godak sthuthi..❤
Adarei lasa aiya lagadima enawa..awama video ekak karamu🎉❤❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
සුපිරි අයියේ ♥️♥️
ස්තූතියි ස්තූතියි
සේවා video එකක් ඕන brother අනිවාර්යයෙන්ම ,අනිත් රටවල් වලින් ගත්ත අයගෙන් දැනගෙන ❤
අනිවාර්යයෙන් අපි කරමු
ඔව් , සෙවා ගැන update එකක් දෙන්න්කො
Shipbuilding ganath video ekk gennko ayye plzzzzz
අපි කරමු
Thank you bossa 🎉🎉🎉😊❤
ස්තූතියි ස්තූතියි
Macho idikirim gana hoyala vdio 1,dapmko aggrmamt kiyak thiyenawada katof kohomada kiyala paswla kochchara kalekin yanna puluwanda kiyala
ඉදිකිරිම් එකක් ඉක්මනින් කරන්නම්
Aiye deewara gana hoda video ekk dannako balaporothtguwen inne😊
ඉක්මනින් බලන්නම්ම්
Thank you aiya....💙🇰🇷
You are welcome 😊
හුග කාලෙකින් නේද අයියා වීඩියෝ දානකම් මගබලන් ඉදියේ 😊
වෙලාවක් නෑ සහෝ රෙකෝඩින් එක්කටවත්
@@Lasavlog ayye 3:16 time eke won to lkr wala podi awlk welada poddak check karann mn waradi nm mata samawenna hode man 209 gane lkr gana neda yatin dala thiyenne sorry hode mehema kiwwata oyata dashama thitha miss wela eka nathuwa 4 million ganak pennanne neda hari gana 440216.7 lkr 🥰🥰🥰
Thanks aiye loku deval tikak denagaththa
ස්තූතියි ගොඩක්
E8 වල ක්රැෂි හා ධීවර/කිමි රැකියාවල වැටුප් ගැනත් කියන්නකෝ..
කරන්නම්
හොද පැහැදිලි කිරීම ක් .
ස්තූතියි ගොඩක්
Supiri kollak boru baila ne kiyanna thiyanada kelin kiwa adarai Sahodaraya❤❤❤❤
ස්තූතියි ආදරෙයි
Thank you aiye❤
ස්තූතියි ගොඩක් ❤️
අයියා සේවා ගැන ෆුල් එකක් ගේන්න ගොඩක් අය ඒ ගැන හොයනවා ❤
අනිවාර්යයෙන් සහෝ
Ship industry ekata ladies lata illanna baida? Thawa e sambandawa details denna puluwanda please
යන්න පුලුවන් ඒ උනාට වැඩ අමාරුයි නිෂ්පාදන තමයි හොද
❤ niyamai malli padigena pehedili kalata ape gewal wala aya ape oluwa kanawa padi mecchara hamba wenawa ewata mokada karanne kiyala thanks sahodarayaaa bs❤❤❤
ඔව් ඒකනෙ බොරුව නැති කරන්නමයි මේක කලේ ඉසුරු අයිය
Thank you😊
You're welcome 😊
Ethakota E7 welder kenekta padi kiyada aiye 🙁
ගොඩක් දුරටම මේ ගානම වගේ තමයි පොඩි ගානක්වැඩි වෙන්න පුලුවන්
Diwarawala porondu padiya witharamada padi wadi wimak wenne nadda wenama mdlak padiyata ekathu wenne nadda
ගොඩක් දුරට පරට පඩි වැඩි කරනව සහෝ, පොරොන්දු පඩි ගොඩක්වෙලාවට හොද පඩියක් දෙනව
Aiye mama gym ekata Yana kellek
Eka nisa mata koriyawe gym vlog ekak aran ennako aiye gaanath ekkama
අයියේ ධීවර ගැනත් වීඩියෝ ටිකක් දාන්න පුලුවන් නම් ලොකු දෙයක්
Divara gena vidiyo ekak gennako aiye
අනිවාර්යයෙන්
2026 exam ekata bus driver category ekak enawa kiyala aranchiyak awa eka gena dannawada monawahari
ග්‍රාමීය බස් වලට දෙන්න යනව විස්තර ගේන්නම් ඉස්සරහට
Boc eken dena loan ek kohomd bro gewnn thiyenne e kiynne warika keeyk wge set wenwda meka iwr karaganna . Oy dnnawda me gena 🙄🙄
අවුරුද්දකින් උනත් ගෙවන්න කාලෙ දික් කරගන්න පුලුවන් . පොලිය අඩුයි ඉක්මනින් ගෙව්වොත් ඔයා ලෝන් ගන්නවනම් ඒ එකව්න්ට් එකට සල්ලි දාල තිබ්බම එයාල වාරිකේ කපාගන්නව
ලසා අයියෙ කොහොමද ඉතින්🤝❤️ මේ දවස් වල අපි නම් පාඩම් වැඩ🌍
මමත් එහෙමයි ගේම ගහමු..
Aiye plz mekt riply ekk oni..aiy mn 24 1set exm krl medicl ynn inne.etht hdisi asnipyk nis ynn vidiyk ne..aiye විදේශ සේවා ekt katha krl det ek wens krgnn puluwn wei ned.ynnm vidiyk ne mt.😢😢😢😢😢😢😢😢😢
කතා කරන්න අනිවාර්යයෙන්. හොද කොල්ලෙක් අන්ස්ව කලොත් දිනේ වෙනස් කරල දෙනව. අනිවාර්යයෙන් කතා කරන්න බැරිම උනොත් කියන්නකො
@Lasavlog ane gdk pin aiye.🙏🙏🙏🙏🙏🙏❤️
ධීවර ගැන video එකක් කරමු❤
අනිවාර්යයෙන්
Sip bildin walata agrimant ennawada
එනව
@@Lasavlog aduida ennawa
Aiya koriyan kos eka karanna kalin vana mokun kos ekak karanna on nadda
ටෙක් කෝස් කරල තියන එක හොදයි වෙල්ඩින්නම් වඩා හොදයි
අයියේ ඉක්මනටම සේවා වල කොටා එක ගැන වීඩියෝ එකක් ගේන්න
සේවා ගැනත් වීඩියෝ එකක් දාන්න
අනිවාර්යයෙන්
Brother සේවා ගැන විස්තරයත් දපන් ගණන් ලංකවෙි රැපියල් වලින් කියක්න
කරන්නම් සහිඔ
මම නම් අනිවාරෙන් එනවා
සුපිරිම සුපිරිම
aiye dan weda karana gamn niwadu dwswlta ehm degree ekk wge krgnn puluwn d ohe ehm chance thiyenwda 🙂
පුලුවන් මං වීඩියෝ එකකින් දෙන්නම් විස්තර
@Lasavlog ha aiye ikmnta genn video eka
අනිවා ඒ ගැන විඩියෝ එකක් ඕන @@Lasavlog
Agriment ekak awata passe kocchara kalayak inna oneda yanna
ගොඩක් දුරට මාසයක් දෙකක් ඇතුලෙ එවෙනව
අයියෙ නැව් කර්මාන්තයෙන් ඇඩ්මිශන් ගනකොට නැව් කර්මාන්තයට අදාල අනු කොටස් අපිට තොරන්න පුලුවන්ද පලන්චි,ගඉන්ඩර් වගෙ
ම්ම් මම බලන්න ඕනි සහෝ කොටස් තියනව
Passport eke rewla tyena eka prashnayakda?
කේස් නෑ
Theruwan saranayi ayiye parissamen wada tika karagannako 🥰❤️
ස්තූතියි ගොඩක්
Maseta kiyak ganna puluwanda dala washayem
අඩුම දැන්නම් 4ක් වගේ රේට් අඩු උනා ලගදි ඒ නිසා නැත්තන් 5ක්
@Lasavlog ot nathi thanuth thiyenawada
@ කලාතුරකින් සෙට් වෙනව සහෝ අද අපේ එකට ආව එයා කලින් හිටපු එකේ තිබුනෙ නෑලු
@@Lasavlog thanks brother
Aeya sip bilding gana vidiyo ekak oni
අනිවාර්යයෙන්
@@Lasavlog අනිවා
masekata 3.5laks wage ithuru kragnna puluwanda aiyya basic eken ..
අපෝ පුලුවන්
Tejucam denne company eken airport eken nemei
Ship building , gana rw ekak gennako aiyee
අනිවාර්යයෙන්
oya pathiyata apu kamag kiuwaneda.. koriyawata awillath panthi yanna oneda? egena potdak kiyannko
ඒක ඕනි අයට විතරයි මම භාශාව වැඩිදුර ඉගෙන ගන්නව
@Lasavlog thank you
අයියෙ මට ගන්ජ නඩුවක් තිවිලා උසාවියෙන් දෙදාස්පන්සියක දඩයක් ගෙවලා නඩුව ඉවරයි දැන් .නමුත් අයිඩින්ටි චෙක් කරද්දී වරද දාල තියෙන්නෙ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කියලා කොච්චර ප්‍රමාණයක් ද කියලවත් එහෙම දාල නැ..මට exam කරාට වැඩක් නැති වෙයිද 😔 මෙක ප්‍රශ්නයක් වෙයිද අනෙ කියන්න කො
සහෝ මේක ලෝය කෙනෙක්ගෙන් අහන්න අනිවා. මොකද දැන් පොඩි ගංජ නඩු වලට කේස් නෑ
Ape hubby kori inne mage munata kattiya ahanawa oya 10 15 katawa sahodarayo hitannet ehemai.hoda vidio ekak lankawe ayata balannama ona
අනිවාර්යයෙන් ගොඩක් අය ඉන්නෙ වැරදි මතේ
Atta
Basic ekai OT dekama kiyak wage ganna puluwanda
Thank yuo aiye
ස්තූතියි
අවුරුදු 10යකට එක පාර visa අරන් කොරියන් ජොබ් එකකට යන්න පුලුවන්ද අයියේ ?
පුලුවන් මේ පාර ඉදන්
lasa ayye OT nathuwa laksha 5k shuwarda
nishpadana aduma padiya kiyada manon
ලසා අයියා ❤✅🤟
සගෝ
අයියා මගෙ ඇස් පෙනවා ටිකක් අඩුයි කන්නාඩි use කරනවා මං එක ප්‍රශ්නයක් වෙයිද මට 🙄
@@DulanajayaHerath අව්ලක් නෑ සහෝ
@ thank you aiya 😍
aiye oyata pin
ස්තූතියි ගොඩක්
Brother ලංකාවේ මුදලින් masekata ලක්ෂ 5 වත් ganna පුළුවන් da 😢
exam karala ඇවිත් කොරියාවෙ කොච්චර කල් ඉන්න පුළුවන්ද?
10
මට දැනගන්න ඕනි මගෙ වම් අතේ මහපට ඇගිල්ලෙ නියපොත්තෙන් භාගයකින් විතර ඇගිල්ල කපල තියෙන්නෙ.. නවන්න දිගාරින්න එහෙම පුලුවන් අවුලක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන් ඒක අවුලක් වෙයිද
කිසිම ගැට්ළුවක් නෑ
ලොකුවට පේන්න නැතිනම් කේස් එකක් නෑ සහෝ
Aiye e7, e8 visa gana poddk kiyannako aiye..
අපි කරමු ඉක්මනින්ම
❤ලසා❤
සහෝදරයා
කොච්චර කාලයක් ඉන්න පුලුවන්ද අයීයා...?
වීස වෙන්ස කරල තමන් කැමති කාලයක්
සහො ඔයා අැත්ත කිවිවට ගොඩක් ස්තුතියි සමහර සර්ලා ළමයින්ට 10 .8 වගේ පඩි ගන්න පුලුවන් කියලා ලමයි පන්තිවලට අැදගන්නවා..සමහරැ o/l.විභාග වත් කරන්නැතුව කොරියන් පන්ති යනවා සර්ලානමි ලක්ෂ 10 ටත් වඩා මුදල් හොයනවා ලංකාවෙ ඉදගෙන..එකයි අැත්ත
ඔව් ඒකනෙ
😄😄
ස්තූතියි
සුසා
Dan me dawaswala man eka godak adui neda
රේට් බැස්සනෙ
අයියේ මට කියන්න පුළුවන් ද Agrement ඉක්මනට එන දේ මොනවද කියලා ඒ කියන්නේ ධීවර ද නිෂ්පාදන ද සේවා ද
ඒක කියන්න බෑ සහෝ ඔයා වෙබ් එකේ ඉද්දි තෝරගන්න විදිය තමයි නිශ්පාදන එහෙම ජොබ් ගොඩක් තියනව හැබැයි
ලසා අයියා ඔයා මාරයී කොල්ලො කෙල්ලන්ගෙ මොරාල් අප් කරනවා ❤❤
ආදරෙයි
@@Lasavlog ❤️❤️❤️
너무 너무 감사합니다 오빠...❤❤
ස්තූතියි ස්තූතියි ආදරෙයි
මට වයස 42 යි ඉදිකිරීම් අංශේ වැඩට යන්න බැරිද?
වෙල්ඩර්ස්ල එවනව E7-3 වීස එකට පුද්ගලික අංශය ඒක පොඩ්ඩක් බලන්න අයිය
Seva වලින් ex am karanna inne oya අංශයේ ආපු aya innava d
Thawama lankawen gaththe ne sahoo
Ayya 2025 exam ekt admission denne mona mase vgeda...March 29 t awrudu 18 vena kenekuta admission ek ganna puluwan veida...
පෙබරවාරි අන්තිම දෙනව කියල ආරන්චිය. බල්මු නේද දිනයක් දෙනව ඒ දිනේට පස්සෙ ඉපදුන කියල අපි අනිවාර්යයෙන් දැනුවත් කරන්නම්
@Lasavlog hri ayya
Mama koreyawea ennea..magea padiya lankawea salli walin laksha 4y..loku padi hamba weanna apea campaniyea nam..
ඒකනෙ
Moked wed krnne🙂
සේවා ගැනනම් ඕනිමයි ඉක්මනින්. එක you tube චැනල් එහෙකවත් සේවා ගැන විස්තර මොනවත්ම නෑ අයියෙ.2025 සේවා කෝට එක මේ අවුරුද්දට වඩා වැඩි කතාවක් කියන්ව ඒව සේරම එකතු කරල සුපිරි පැහැදිලි vedeo එකක්ක් බලාපොරොත්තු වෙන්ව.ගවුරවයෙන් බුදු සරණයි ❤
අනිවාර්යයෙන් කරමු ස්තූතියි 😍😍
අනෙ ඔව් අයියේ සේවා ගැන වීඩිඕ එකක් ඉක්මනට ඕනා...ඇග්‍රිමට් එයි නේද අයියේ සේවා ලියපු අයට 🥺
එන්නැ බන් ආය ලියන්න ඔන😊
ඉක්මනින් ඒවි වීඩියෝ එකක් කරමු
ලසා ❤
සහෝදරයා
Maruaiya
ස්තූතියි
මගේ පැයක වැටුප වොන් 13600, සාමාන්‍ය වැටුප 10030 මේක
තමයි දැනට කොරියාවෙ (ශ්රමිකයෙක්ට) තියන ලොකුම පැයකට ගෙවන ගාන , ඒ වගේම OT පැයකට OT පැය 1 1/2 ගෙවනව, ඒ කියන්නෙ ot පැයකට වොන් 27200 එහෙවු මටවත් ලක්ශ 10ක් ගන්න බෑ,
Girls latath yanna puluwan dha ayye ?
පුලුවන්
ඒක තමයි ගොඩක් කොල්ලො ආපු ගමන් පනින්මෙ බොරුවෙන් වහල එවන නිස ඒකයි වීඩියෝ එක තිත්ත ඇත්ත කියල දැන්මෙ සහෝ
O/L රිසාල්ට් බලනවාද අයියේ🙄
කොහෙත්ම ණෑ