ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🥰🥰🥰
❤️❤️❤️
💜❤💜️
❤❤❤
ගොඩක් වටින විඩියෝ එකක්
ගොඩක් වැදගත් video එකක් මචං..❤❤❤
🎉🎉🎉🎉
👍👍👍
trektar eka wedi weda karanne ne, giyar daanna amarui, giyar wetenna horai mokk wenna ethida prashne, tafe ekak raum light
එක ගියර් එකකට විතරද ඔක්කොම ගියර් වලටද? ඉස්සෙල්ලම ක්ලච් එක බලන්න. ක්ලච් එක නිවැරදිව සිරු මාරු කරන්න ඕවා ඩුවෙල් ක්ලච්.
Aiye k 75 manual aka denna ko gear box ake
Gmail eka ewanna
Aiye ඔය tractor යේ clutch plate 2ක් තියෙන නිසා pressure plate 2ක් තියෙනවානේ. 2 වෙනි pressure plate එක පේන්නේ නෑනේ .කොහොමද pressure plate 2 ක් තියෙන්නේ එකට.
මම ගලවන වෙලාවක වීඩියෝ එකක් දාන්නම්
@@autoengineer4176 hri aiye බුදුසරණයි
Aiye maha tractor වල තියෙන ස්ලැෂර් එක කිව්වේ මොකක්ද ?
grass cutters හරි නම (ගැසර් කටර් ) තණකොළ කපන යන්ත්‍රය. රොටරිය වගේ අමුණන්න තියෙන්නේ. ඩිසල් බ්ලොක් එක ගැන වීඩියෝ එකේ අමුණලා තියෙන්නේ ටැක්ටර් එකට
@@autoengineer4176hri aiye thank you .
Aiye oya clutch plate වල spring නෑනේ . ඒ වුණාට ඒ spring වලින්නේ අපි clutch දෙන කොට එන ගැස්සීම අවශෝෂණය කර ගන්නේ. එතකොට කොහොමද ඒ ගැස්සීම අවශෝෂණය කර ගන්නේ ඔය clutch වල
ඔව් ඒ ගැටලුව තියෙනවා. මේවා පරණ ටැක්ටර් නේ
@@autoengineer4176 hri aiye thank you
Ayye peshr plet eka kiyk unda
70,000ක් වුනා PTO Clutch plate එකත් එක්කම
@@autoengineer4176 mf135 oya jear box eka neda
නෑ මේ mf 240
Aiye MF 240 ,tafe tractor වල තියෙන්නේ constant mesh gear box එකක්ද නැත්තං synchro mesh gear box එකක්ද ?
දෙවර්ගයම නෙවෙයි. Sliding mesh gear box
@@autoengineer4176 sliding mesh gear box වල aiye top gear එකේ ගිහිල්ලා නිව්ට්ල් කරලා ටිකක් දුර ගිහිල්ලා ආයි ඒ ගියපු top ගියර් එකටම දමන කොට ගියර් වීල් කෑ ගහන ශබ්දයක් ඇහෙනවානේ මහ ට්‍රැක්ටර වල . සමහරක් මහ ට්‍රැක්ටර වල අර විදියට ගිහිල්ලා top gear එකට දමන කොට ශබ්දයක් ඇහෙන්නේ නෑනේ . ශබ්දයක් ඇහෙන්නේ නැතුව අර විදියට ගියර් එක දමන්න මොකක්ද කරන්න ඕන .
ක්ලච් එක බලන්න නිවැරදිව සිරු මාරු කරලද කියලා. ටයිමින් එකට ගියර් දාලා බලන්න.
@@autoengineer4176ක්ලච් එක නම් අවුලක් නෑ අයියේ .ටයිමින් එකට ගියර් දාලා කිව්වේ .ඒක කොහොමද කරන්නේ අයියේ .
ඒ කියන්නේ ගියර් බොක්ස් එකෙයි එන්ජිමේ වේගෙයි සමාන කරන එක. ඇක්සලෙටර් එක පාගලා අඩු වී ගෙන යනකොට නිවැරදි ටයිම් එකට ගියර් එක දාන්න ඕනි. එක එක්ස්පිරියන්ස් එකෙන් කරන්නේ.
Aiye massy fercusion 135 ට්‍රැක්ටරයේ තියෙන්නේ single plate clutch එකක් නේ . එතකොට dual clutch තියෙන tractor වල වාසිය මොකක්ද single plate clutch එකට වඩා
135 ටැක්ටර් එකේ ක්ලච් එක පෑගුවාම ටැක්ටරය වගේම හයිඩ්‍රෝලික් සහ PTO එකත් නවතිනවා. ඒ නිසා ටේලරය අමුණන්න ගියත් ගියර් නිව්ටල් කරලා ක්‌ලචය අත අරින්න ඕන ටේලරය හයිඩ්‍රෝලික් වලින් උස්ස ගන්න. ආයේ ස්ලැෂර් එක වේගෙන් කරකැවෙන කොට ක්ලච් එක පෑගුවත් ස්ලැෂර් එක ප්ලයි විල් එකක් විදියට වැඩ කරලා. ටැක්ටර් එක නවතින්නේ නැතිව යනවා. ඔය වගේ සෑහෙන්න ප්‍රශ්න තියෙනවා. නමුත් ඩුවෙල් ක්ලච් එකේදී ට්‍රාන්ස්මිශන් වෙනම වැඩ කරනවා නිසා පහසුයි.
Aiye ස්ලැශර් එක කිව්වේ මොකක්ද? @@autoengineer4176
Dual clutch තියෙන maha tractor වල aiye gear දමන කොට clutch එක බාගයක් පාගලාද gear දමන්න ඕන .කොහොමද එහෙම දමන්නෙ ක්ලච් එක අඩියටම පාගන්න පුළුවන් නේ
බාගයක් පෑගුවම ඇති.
බාගයක් පෑගුවාම ඉතිරි ටික ගොඩක් තද ගතියක් තියෙනවා අනිත් ටික.
@@autoengineer4176hri aiye thank you .👍👍👍