විදුලිබල මණ්ඩලේ එවුන්ට ට්‍රැක්ද බං ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2024
  • විදුලිබල මණ්ඩලේ එවුන්ට ට්‍රැක්ද බං ?
    රාජාංගනේ ගම්මුන්ට ලක්ෂෙ පැනලා ලයිට් බිල් ඇවිත්
    ගම්මු කුලප්පු වෙයි - අමුතු ඇටේ තවත් සිද්ධියක්
    #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankanews.com/
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    📺 UHF 47 - දිවයින පුරා
    📺 UHF 49 - බස්නාහිර
    📺 UHF 28 - දකුණ
    📺 UHF 56 - සබරගමුව
    📺 UHF 32 - වයඹ
    📺 Dialog TV: Channel No 20
    📺 Freesat: Channel No 17
    📺 PEO TV: Channel No 16
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 86

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 หลายเดือนก่อน +7

    මේවා බලලා තවත් අවුරුදු 76 ක් රට කාපු හොර දෙශපාලයන්ට ඡන්ද දීපල්ලා .දැන්වත් ඇත්ත තේරුන් ගනිල්ලා .

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar หลายเดือนก่อน +5

    රටේ ජනාධිපතිගේ අරුම තමයි ඔය එතකොට ඔය සම්බන්ධ ඇමති කෙනෙක් ඉන්නවනම් ඒ මිනිහා පලවා හරින්න ඕන මොකද ඌට ඒක කරන්න බැරි හින්දනේ ඕක වෙලා තියෙන්නේ කාංචන කියන මිනිහ ගෙදර අරින්න

  • @mahindaherath1971
    @mahindaherath1971 หลายเดือนก่อน +2

    ඒ මනුකියවන්නාට ලොකු උසස් වීමක් දිය යුතුමයි.

  • @user-im3fw8uw8y
    @user-im3fw8uw8y หลายเดือนก่อน +3

    රටේ හැමතැනම හොරකම .නුසුදුසු නිලධාරීන් වැහි වැහැලා.

  • @samanthaperera2811
    @samanthaperera2811 หลายเดือนก่อน +2

    පාලකයන්ට වගේ මුන්ටත් පිස්සු වගේ කාලකන්නි ... කපන්න ආවොත් කපන්නයි තියෙන්නෙ

  • @BandarHerath
    @BandarHerath หลายเดือนก่อน +3

    තව පලයල්ලා හොර හැත්තගේ පස්සේ.ඕව හොද පාඩම්.තවත් හොරුන්ට කඩේ යන උන්ට.

  • @senulife4972
    @senulife4972 หลายเดือนก่อน +3

    හරියට මනු කියවනවාට ඌට ගානක් ගෙවනවා.. උගේ හරියට මනු කියවනවාට ගෙවන ගාන ආපසු ගන්න ඕන ..😊

  • @eksilananda6819
    @eksilananda6819 หลายเดือนก่อน +1

    76/ක් කාපු ඒවා ජනතාවට ගෙවන්න වෙලා තියෙන්නෙ දැන්වත් හිතපල්ලා මිනිසුනේ මෙවා වෙනස් නොකලොත් අනාගත පරපුරටත් මෙිවිදියමයි

  • @vishakavishaka5965
    @vishakavishaka5965 หลายเดือนก่อน +3

    තව හොරැ පස්සෙ පලයල්ලා දැන්වත් තෙරැමි ගනිල්ලා වහාල් බාවයෙන් තෙරැමි ගනිල්ලා හොර නඩෙි එලවමු මාලිමාවට ජයවෙිවා

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 หลายเดือนก่อน +4

    කවුරුත් ගෙවන්න එපා කපන්න ආපු දාට කොන්ද කඩාකප්පල් ල

  • @Chandanachandana-jb1jq
    @Chandanachandana-jb1jq หลายเดือนก่อน +1

    මනු කියවන ලද අයගෙන් මෙම මුදල් අය කර ගැනිම කල යුතුයි

  • @user-zf9uh6xb5c
    @user-zf9uh6xb5c หลายเดือนก่อน

    මනු කියවන්නගෙන් අයකර ගන්න කියාපල්ලා විදුලි ඇමතියට මරු කියවන්නෙ නැතිව කියලා😊😊

  • @nishantharathnasuriya3495
    @nishantharathnasuriya3495 หลายเดือนก่อน

    කෝ මුන්ගේ සමතිකාරයෝ
    ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව අඟවමින් තමන්ගේ කුට්ටම පෙනී සිටින කාලකණ්නි....
    මුන්ට ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ.
    මුන් ජනතාවගේ හිගමුදලක් පවතීනම් අනිවාර්යයෙන් ම විසංදිකර අමතර මුදලක් අයකරන කාලකණ්නි...
    මුන් ජනතාව හුරාගෙන කලා ලාභ ලබයි.
    මුන් ට වැඩි වැටුප් දීමනාව රක්ෂණාවරණය
    ජනතාවට දඩ

  • @darshanasampath7855
    @darshanasampath7855 หลายเดือนก่อน +1

    ත්ව රනිලට චන්දෙ ගහපියවු.... රනිලා හොදට කරලා තියෙනවා කියනවානේ...

  • @Saliya00
    @Saliya00 หลายเดือนก่อน

    මන්ඩලෙ සබාපතියට වෙනම සල්ලි ඔනවෙලා වාගෙ වැඩිපුර බිල් දාල වෙනම ගන්නව වාගෙ😮 දාමු නඩු

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 หลายเดือนก่อน

    සමහර ගෙවල් කපරාරු කරලත් නෑ පව් අහිංසක අසරණ මිනිස්සු ,ගෙවල් නෙවෙයි සමහර ඒව පැල්පත් වගේ

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze หลายเดือนก่อน

    රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට දැන්වත් NPP මාලිමාවේ පාලනයක් හදන්න එකතුවෙමු .

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj หลายเดือนก่อน

    පරණ bill බලන්න අනිවාර්යයෙන් පරණ bill වල සටහන් වෙන්න ඕනි

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน

    කොරොනා කාලයේ තමන් බදුදි ඇති තට්ටු නිවාස වල විදුලි ආදායම පොතේදා පොලීගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ වන්මෑන් සෝ කල ඉන්දීය ජාතික ඇදුම අදින ජනක රත්නායක සභාපතිගේ උපදෙස් යටතේ ජනතාවගේ වීදුලි බිල කොටස් වශයෙන් විදුලි බලමණ්ඩලයට ගෙවීමට කටයුතු කිරීම නිසාම රජයට ලැබීමට තිබූ විශාල මුදලක් ලැබීම පමාවු අතර රජයේ ඵදිනේදා වියදම් පියවා ගැනීමට වැඩි පොලියට ණය ගැනීමට හා ඵ් මත මුදල් අච්චුගැසීමට ගොඨාභය රාජපක්ෂ රජයට සිදු විය
    එන්නත් සඳහා ද වියදම් කරමින් ගෙවල්වල සිටින රාජ්‍ය සේවකයන් හා ගුරුවරයන්ගේන් රටට හෝ රජයට අදායම් හො සේවයක් සිදු නොවුනද වෙනදා වැටුප් හා දීමනා ගෙවීමත් ඔවුන් ඵම වැටුප් ගෙන ඒ මස විදුලි බිල නොගෙවීමත් නිසා විදුලිය වෙනුවෙන් ඛණීජතෙල් සංස්ථාවට ගෙවීමට තිබූ මුදල් නොලැබීම නිසා පිටරටින් තෙල් අපනයනයටද මුදල් හිග විය.
    මෙයයි තෙල් පොලින් ගෑස් පෝලින් ඇතිවී ගොඨාභය රාජපක්ෂට විරුද්ධව වීදේශීය මත්ද්‍රව්‍ය ජාලයට මුදල් යෝදවා කන්ජීපානී ඉම්රාම් මුදාගැනීමට අරගලය හරහා හැකිවුයේ.
    ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ මුදල්වලට අරාබි රටේ අධිකරණ මගින් දෙන පසිද්දියේ මරණ දඩුවමේන් ගලවා ගත්තේ ලංකාවට පිටුවහල් කරගෙන ලංකාවේ නඩුපවරා දඩුවම්කරන පොරෝන්දුව පරිදිය.
    ඒ අනුව සවුදි ආරක්ෂක අංශය කන්ජීපානී ඉන්රාම්ව දැඩි අරක්ශක රැකවල් මැද කටුනායකට එවු අතර ඔහු හා ඔහුව බෙරාගැනීමට ගිය නිතඤයන්ගේ සැලසුම වුයේ කටුනායකින් වෙනත් නමකීන් වෙනත් ගුවන්යානයකට ගොඩවී වෙනත් රටකට පැනීම වුවද බස්නාහිර බාර නියෝජ්‍ය පොලිස්පති දෙශබන්දු තේන්නකෝන්ගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොලේ රැකවල් තරකරගෙන අත්අඩංගුවට ගත් අතර කෝලබ අපරාධ පරීක්ෂණ මුලස්ථානයේදී සුපීරි සැප දුන්නේ කුඩු කාරයන්යන්ගෙන් යැපුන ශානි අබේසිංහ හා නිශාන්ත කන්දප්පා විසිනි.
    කෙසේ වෙතත් 2019දී කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පවා පැවසුවේ සවුදියේ අත්අඩංගුවට ගැනීම මාධ්‍ය මගින් විකාශනය කිරීම දෝෂදර්ශනයට ලක්කරමීන් කල කථාව ඇතුලත ගැබ්වුයේ පහසුවෙන් ලංකාවට ගෙනවිත් අධිකරණය හරහා ඇපදී නිදහස් කර හැරීමට නොහැකි වීම ගැන කිරිඇල්ලගේ හා පෞහෝට්ටුවට රාජපක්ෂලාට විරැදව කටයුතු කල අයගේ පොදු අදොනාවය.
    ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් හා ශානි අබේසේකර හා නිශාන්ත සිල්වා හා ගැනියා බැරිස්ටර් හා ලේක්හවුස් මාධ්‍ය වේදීන් සමග කෝලඹ අපරාධ මුලස්ථානයේදී කන්ජීපානී පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවු මධුෂ්ක රහස් සාකච්ඡාවක නිරත වුයේ ගෝඨාභය ජනාධිපති වන ජනාධිපතිවරණය පැවැත්වීමට දින දෙකකට කලිනි.
    ඒ අනුව එහි එකගත්වය පෑමිණියේ මැතිවරණ කෝමිසමේ සභාපති මහින්ද දේශපිය සමග ගෝඨාභය පරදින ආසන මුලින් නිකුත් කිරීමටය.
    මංදයත් ඒවනවිට කල සමික්ෂණයකට අනූව සජිත්ට වඩා ගෝඨාභයට 4% පමණ වැඩි ජන්ද සංඛ්‍යාවක් හිමිවන බැවින් ජන්දය දීන රාත්‍රී 10 පමණ සිංහල තරැණයකු ගාල්ල පදේශයේ මුස්ලිම් ගම්මානය තූලට ගෙන්වා ගත්තේ කෙල්ලෙක් ලවා දුන් දුරකතන ඈමතූමකිනි. රාත්‍රී 10 30 එම තරැණයා කඩූවලින් කපා කෝටා පණ අදීන තරැණයා ගෙනයැමටවත් ඉඩ නෝදූන් ඒ පිරිස මුස්ලිම් ගම්වැසියන් ගමීන් ඉවත් කරවුයේ ගම්මානය ගීනිතැබීමට සිංහල මිනිසුන් පැමිණෙන බව කියමින් වූවද එහි ආවසාන සැලසුම වු රාත්‍රී 12 වන වීට ගම්මානය ගීනිතැබීම නවතා දෑමුයේ ඒ වනවීටද මැතිවරණ කොමසාරිස් මාධ්‍යට නීකූත් නොකලද ගොඨාභය වීශාල ගණනකීන් දිනන නිසා රටේ කලබල ඇතිකර ගොඨාභය දීනන ජන්දපෝලවල්වලට පහරදීමට පොලීසියේ සහයෙන් පිරීස් යේදවුවද තත්ත්වය භයානක විය හැකි බෑවින් ගොඨාභය දිනන ජන්ද ජනමාධ්‍යට දෙන විට පාන්දර 2 පමණ වී තිබු අතර නිශාන්ත සිල්වා තම පිස්තොලය පෝලීස් මුලස්ථානයට දි සුවිසර්ලන්තයට පලා ගියේය.
    කපා කොටා සෙනසුරාදා රාත්‍රී මරාදැමු තරැණයාගේ සිරැර අධිකරණ නියෝගයක් ගෙන හොර රහසේ පවුලේ පිරිස හා විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව යටතේ මිහිදන් කරන්නේ ගොඨාභය දිවුරුම දෙන දීන මාධ්‍ය ඒ දෙසට යොභුව තිබියදීය. මෙම සැලමට යෝදාගත් ගුවන්යානය හා පිරිස ගුවන්යානය වැරදි උපදෙස් දි කන්දක හැපීමට මෙහෙය වුවද අවසත් මොහෝතේ නියමුවන් වෙනත් දෙසකට හැරවුවද කඩාවැටෙන්නේද රටේම අවධානය දිවුරැම් දීමට යෝමුවු දිනයේදීය.

  • @AmilaWeerasinghe-jg1zj
    @AmilaWeerasinghe-jg1zj หลายเดือนก่อน

    රටේ පාලකයෝ විතරක් නෙමෙයි ආයතන වල නිළධාරින් බහුතරයක් දූශිතයෝ. මේ රටේ මේ මජර ක්‍රමය ඇති කරන්න උදව් කෙරුවේ මේ රටේ බහුතරයක් මිනිස්සුම තමයි. දැන් විදවනවා. කරන්න දෙයක් නෑ. තමුන් වපුරපු බීජ වල අස්වැන්න තමුන්ට නෙලා ගන්නම වෙනවා. මේ රටේ මේ අපත පාලකයෝ පත් කෙරුවේ හදෙන් ආපු එවුන්වත් වෙන කොහේ හරි රටක එවුන්වත් නෙමෙයි. මේ රටේම එවුන්. මේ වගේ දේවල් වලට මුහුන දෙන්න බැරි නම් හොදට හිතල බලලා ඡන්දය පාවිච්චි කරන්න. වෙන කරන්න දෙයක් නෑ.

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 หลายเดือนก่อน

    තව පලයවි හොරැ පස්සේ ,,,,,

  • @malithgamage3303
    @malithgamage3303 หลายเดือนก่อน

    අත්තටම මෙ වනම් private කරන්නම ඔන.

  • @metusinhga9481
    @metusinhga9481 หลายเดือนก่อน

    මිනිසුන් කන්නෙ ..බොහෝම අමාරුවෙන් ..මනු කියවන්න ගෙවන්න..අහිංසක මිනිස්සු ගෙ පලි ගන්නෙ

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 หลายเดือนก่อน

    විදුලි බල ඇමතියා ක්‍යන තිරිසනගේ බෙල්ල මිරිකපල්ලා

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 หลายเดือนก่อน

    මනු කියවනවා එකා පිස්සෙක්ද. හොයල බලන්න. හොරා යක්කු

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 25 วันที่ผ่านมา

    ඔය CEB හැත්තගෙ හැටි ඔහොමතමා.

  • @karmennagitha
    @karmennagitha หลายเดือนก่อน

    VOTE for Anura ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 หลายเดือนก่อน +1

    කෝ ස්ටුයික් කරන කට්ටිය.......

  • @ranjithedward9035
    @ranjithedward9035 หลายเดือนก่อน

    කාන්චන ඔබ තුමා කොහෙද. දාලා පලයන්

  • @Travelwithiroshan
    @Travelwithiroshan หลายเดือนก่อน

    මෙන්න මෙි අපාගත වෙන සිද්ධි

  • @HasanthaWidanage-lu8hg
    @HasanthaWidanage-lu8hg หลายเดือนก่อน

    ඔය මහ එකා හොරකන අලුත්ම ක්‍රමේ

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Ow niladhareenta gewanna kiyala nadu danna

  • @SarathGodamune
    @SarathGodamune หลายเดือนก่อน

    මෙන්න රට

  • @ranjithedward9035
    @ranjithedward9035 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @user-yq8pe1cm4k
    @user-yq8pe1cm4k หลายเดือนก่อน

    Onge mafiya

  • @melanijayasingha8555
    @melanijayasingha8555 หลายเดือนก่อน

    Eka tham hama kenama danuwath wenna ona mau kiyawanna awama oyalath meetare Liya ganna ona ekakayata kiyada kiyala oyala dana ganna ona min ediriyata danuwath wenna ona. Oka rajaye mapiyawak

  • @ros1420
    @ros1420 หลายเดือนก่อน

    Parlimentu mantreenta teeribadhu rahita wahanagemu.

  • @user-ij9ue1qu9j
    @user-ij9ue1qu9j หลายเดือนก่อน

    Okunta track kiyala danda danne?

  • @kelumnishantha6689
    @kelumnishantha6689 หลายเดือนก่อน

    Enna api anurage lapay gena kath karamu

  • @badaburul4252
    @badaburul4252 หลายเดือนก่อน

    Bill liyanda ena ekagewath kosa deka thalapiyaw wena monawa karannada

  • @premasirirandeniya
    @premasirirandeniya หลายเดือนก่อน

    Minissu ekatuwella nadukiwwat කොළඹ ennaona නිලධාරින් weradi klaanam දඬුවම eyata

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน +2

    ආන්ඩුවත් කචල් මණ්ඩලයත් කචල්
    මාලිමාවට චන්දය දෙන්න

  • @SubathraPodithuvakku
    @SubathraPodithuvakku หลายเดือนก่อน

    යකෝ මාලිමාවට ජයවේවා කියන්න ඒ බිල් මාලිමාවෙ උන් ගෙවනවාද තොපිට පුලුවන් ලයිට් කනු කපන්ඩ මතකනෙ 88/89

  • @premasirirandeniya
    @premasirirandeniya หลายเดือนก่อน

    ඡන්දය sadaha salli netiwa eti

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Oka rajarata witharak newei lankawe hama thanakama sidda wena deyak thamai

  • @ukuk1581
    @ukuk1581 หลายเดือนก่อน

    ඊළගපාර පාන්දරම දුවලා ගිහිල්ලා කතිරය ගහපන් සජිත්ට. 1වේල නෙවෙයි නොකාම ඉන්න පුළුවන්.
    පිගන් කෝප්ප හෝදන්න ඕනත් නැහැ. උඹලා හැමදාම උන් දාපු ජංගිය ඇඳ ගත්තා.

  • @badaburul4252
    @badaburul4252 หลายเดือนก่อน

    Meserewath hedenawada kattiya, malimawata chande denawada

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Kisima kenek ohoma bil gewanna epa manukiyawannanta gewanna kiyala nadu dannala

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Manukiyawannage doshayakbam ai minissunta gewanna kiyanne

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Gewanna epa kisima kenek owata

  • @RavindiLasantha-tq3cb
    @RavindiLasantha-tq3cb หลายเดือนก่อน

    Unhorakala minissungen Ganna hadanne gewanna epa

  • @Sanathmatharage
    @Sanathmatharage หลายเดือนก่อน

    Kanchana UBA marukiyawamawa.

  • @melanijayasingha8555
    @melanijayasingha8555 หลายเดือนก่อน

    Gewapu bill balanna

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Un meneemarapuwata game minissu hire yanna ellum gahata yanna oneda

  • @jokijoki8016
    @jokijoki8016 หลายเดือนก่อน

    Kotapiyaw kapanna enawita

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 หลายเดือนก่อน

    🧭🧭🧭chande denna gewanna apa horu alawanna onea meda para un hora kannai api bil gewannai

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Okkoma dewal duppath minissunta witharaida

  • @thidasattanayake5838
    @thidasattanayake5838 หลายเดือนก่อน

    Lankave ceb unta pissu hadila thiyenne

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 หลายเดือนก่อน

    Amatilage bil api gewanawa ape bila🙉🙉🙉🧭🧭samaga mun pannamu meapara

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Gamwala inna duppath ahinsaka minissunwa modayinta andala salli kadagannai okyn haddanne

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Manu kiyawanna thamai gewanna one e bil walata

  • @user-pj8lm6ev3y
    @user-pj8lm6ev3y หลายเดือนก่อน

    Kapnda awoth gahala elawanda unta...

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Owow chande illagena ei tikadawasakin higanno chande higakanna

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Mulu gamama ekathu wela eja wage ekata ekama theeranayak ganna

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Oka ganwala witharak newei kolaba disthrikketh ohoma dewal wenawa

  • @supunwijekoon3780
    @supunwijekoon3780 หลายเดือนก่อน

    Kanchanage amma wenuwen pahanak paththu karapan.
    Uge ammage bill.
    Yaman pelapali

  • @user-yq8pe1cm4k
    @user-yq8pe1cm4k หลายเดือนก่อน

    Manu kiyawannage dosayak nam ungen aya කරගන්න one kalkanni hattha

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Manu kiyana minissu allapu gedara bilath ape gedara deela gihin thiyenawa ow ow e manu kitona unta mongel thamai

  • @user-pj8lm6ev3y
    @user-pj8lm6ev3y หลายเดือนก่อน

    Gewnda be newei gewanne kiyanda..unge weradi oyala newei

  • @badaburul4252
    @badaburul4252 หลายเดือนก่อน

    Deepiyaw horunta chande

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Unge paramparawata rassawak nokara kanna thamai e qisiye bilak ahinsaka minissunta deeala salli kadaganna hadannw

  • @janakajanaka7226
    @janakajanaka7226 หลายเดือนก่อน

    Kawada kunu gonek bas elawana

  • @janakajanaka7226
    @janakajanaka7226 หลายเดือนก่อน

    Keri p0nna amathiya thoge genehe hukapan

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy หลายเดือนก่อน

    maienata.puthnota.mewarth.dmu.

  • @UvaisMohammed-wh4sh
    @UvaisMohammed-wh4sh หลายเดือนก่อน

    Muntta monggal

  • @senulife4972
    @senulife4972 หลายเดือนก่อน

    හරියට මනු කියවනවාට ඌට ගානක් ගෙවනවා.. උගේ හරියට මනු කියවනවාට ගෙවන ගාන ආපසු ගන්න ඕන ..😊