The Cookout With Ashan Dias | 09th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2023
  • Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #Cookout #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 60

  • @michico76
    @michico76 ปีที่แล้ว +7

    අහිංසක සත්තුන්ව හදලා මරලා කාලා යන්න ආත්මයක් තියෙනවද ? සසරෙ පිනකට ලැබුණ මනුස්ස ආත්මය. වෛද්‍යවරයෙක් වෙලා ඒ වගේ තත්වෙකට ඇවිත් තියෙන්නෙත් පිනට. ඒක මේ ආත්මෙන් පස්සෙ නැති කරගන්න එපා. අනිත් හැමදේම ලස්සනයි වටිනවා. අගය කල යුතුයි. හැබැයි සත්තු හදලා මරන්න එපා. කර්මය එනකොටත් ඔහොම දෙරණෙන් එන්නෙ නෑ බේරගන්න

    • @dilmidiwyanjana4110
      @dilmidiwyanjana4110 7 หลายเดือนก่อน

      Matath.dukai.saththu.marapu.akata.

    • @user-rt1nn1bi3k
      @user-rt1nn1bi3k 3 หลายเดือนก่อน

      මටත් දුකයි ඒ කරපු වැඩේට😢

  • @nishasuranji1838
    @nishasuranji1838 ปีที่แล้ว +3

    මාරම ලස්සන,ගොවිපලක් ❤.එ,ගොවිපල වෙනම විඩියො එකක් දැම්මා නම් කොයිතරම් ලස්සනයි ද,❤❤

    • @malidabare9503
      @malidabare9503 ปีที่แล้ว +1

      මමත් ලියන්න හැදුවේ ගොවිපළත් පෙන්නන්ඩ කියල ...

  • @tdn0708
    @tdn0708 ปีที่แล้ว +4

    Doctor, I think it would be wiser to cultivate vegetables and give up the poultry. I think it’ll be of advantage for a spiritual journey. 🙏🏻
    ♥️

  • @sam.k.m.s2271
    @sam.k.m.s2271 ปีที่แล้ว +3

    Wonderful job doctor and chef 👏 nice

  • @inupavithana2420
    @inupavithana2420 ปีที่แล้ว

    Really thanks for your cooking program and special thanks for dr. Ranjith. May God bless all of you.

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +2

    මෙච්චර කාලයක් බලපු episode වලින් හොදම එක ❤ ඔක්කොම ගෙදරින් සුපිරිම සුපිරි ගැම්මක් තමා ඉතින්

  • @induindu1187
    @induindu1187 ปีที่แล้ว

    හරිම ආසයි හරිම සතුටුයි ❤❤❤

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +1

    අම්මෝ ඒකනම් පිස්සුවක්.අපේ රටේ හැම කෙනාම මෙහෙම වගා කරනවනම් කොයිතරම් හොදද ,

  • @sumitrakumari557
    @sumitrakumari557 ปีที่แล้ว +6

    Okoma hodai oya අහිංසක satutika marapu akatamai hodanette😢😢😢😢

    • @user-rt1nn1bi3k
      @user-rt1nn1bi3k 3 หลายเดือนก่อน

      ඔව් අනේ😢

  • @TinodiShehara-if9uy
    @TinodiShehara-if9uy ปีที่แล้ว

    Wonderful doctor

  • @user-kz6fp7pj5q
    @user-kz6fp7pj5q ปีที่แล้ว

    Harima lassanai waiddya thumatath asahan oyatath theruvan saranai 🙏🙏🙏🙏

  • @rasikasiriwardhana5245
    @rasikasiriwardhana5245 ปีที่แล้ว

    wooow ....👏👏😍

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏👏

  • @sureshrajapaksha1801
    @sureshrajapaksha1801 ปีที่แล้ว +6

    okoma hodai eth watu mas ekata kamathi na

  • @anandaprama
    @anandaprama ปีที่แล้ว

    Lassana wadak ❤❤❤❤👍👍👍👍😀

  • @sathidunaushika
    @sathidunaushika ปีที่แล้ว +2

    Mmmm maru

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว

    Good maru kama🇰🇼👍❤️

  • @geethadisanayake9465
    @geethadisanayake9465 ปีที่แล้ว +20

    හරිම උසස් වගේම හරිම පහත් ගෙදර හදපු වටුවො ටික මරලා මේක බලන්න කිසිම සතිටක් නෑ

    • @sltanzania-bj5zs
      @sltanzania-bj5zs ปีที่แล้ว +2

      ane eka nam etta.kohoma maranna ethida😢

    • @malshadilshani4739
      @malshadilshani4739 ปีที่แล้ว +2

      Kchr lssn unt wdk na gdr hdpu un gdrm maragen knw nm..doctor knk unm mole wtrk tbila madi.karunawak tyen oni

    • @rishmi471
      @rishmi471 ปีที่แล้ว

      😢

    • @harshakumara970
      @harshakumara970 ปีที่แล้ว

      මරු බෞද්ධ නාලිකාව. අපිට විශාල ශබ්දයක් ඇසුනා😂.

    • @user-rt1nn1bi3k
      @user-rt1nn1bi3k 3 หลายเดือนก่อน

      ඔව් අනේ😢

  • @nadeeshasampath2928
    @nadeeshasampath2928 3 หลายเดือนก่อน

    'sankirna rasa' api terum ganne komada ?
    and video wala sound ne.
    anyway its a nice episode

  • @chandanapushpakumara4666
    @chandanapushpakumara4666 ปีที่แล้ว

    ❤❤❤❤live ❤❤❤😮😮😮😮

  • @villagelife5885
    @villagelife5885 ปีที่แล้ว

    වට්ටක්කා හදන්න ඕනේ .... 👌👌👌👌

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro ปีที่แล้ว +1

    Harima wadagath harima aadarshamath adambaryi

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 ปีที่แล้ว

    🔥💪🤗👍👍👍

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    😋😘😋😘

  • @geethadisanayake9465
    @geethadisanayake9465 ปีที่แล้ว +2

    වැදි යුගය මතක් වුනා

  • @malshadilshani4739
    @malshadilshani4739 ปีที่แล้ว +11

    Okkm lssni..hbi gdr saththu hdl maral knne khmd...gdr sathek hdnkot adre htenwnr nkmt hri..ehem hmdm dakin sathaw maranne khmd.maral knkot mthk wenne ndd mehem gdr htpu ekane kyl.😢..attm patta dukai.mek mge adahas kaurut dn benagen en ep

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro ปีที่แล้ว +2

    Mama angalanthe inne kiriaguna palayak mamath palakarala thiyenawa.

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍💚💚💙💙💙💙💙💜💜💜💜🧡🧡🧡👍👍👍👍👍🤏🤏🤏🤏👍👍👍👍👍👍👍👍

  • @hasalankaudawaththa4956
    @hasalankaudawaththa4956 ปีที่แล้ว

    My crush 😍😣

  • @nehamathews611
    @nehamathews611 11 หลายเดือนก่อน +1

    ගෙදර ම හදන සතුන් මරලා කෑමට ගන්නේ නෑ. නේද . ඊටත් Dr. කෙනෙක් නේද

    • @warunialwis1624
      @warunialwis1624 11 หลายเดือนก่อน

      ගෙදර හදන කිකිළි දාන බිත්තරය කනකොට කිසිම
      දුකක් නැහැ 😂😂

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ปีที่แล้ว

    වටු කුරැලු මස් බදින්න එපා අගුරැ වලින් පුච්චලා ගන්න(.මැසුවී)එහෙම තමයි සුවදයි රසයී එන්නේ ඕවා සවුදී යේ හදනවා

  • @9614HhhaD
    @9614HhhaD ปีที่แล้ว +5

    මූ හැම මගුලම රස කර කර කනවනෙ😅

    • @villagelife5885
      @villagelife5885 ปีที่แล้ว

      Tv program ekakne meka.....rasa unath nathath rasa vidiyata act karanna one

  • @rusirumihiranga361
    @rusirumihiranga361 3 หลายเดือนก่อน

    Mka giya stiya giya khmada

  • @nimalperera6742
    @nimalperera6742 ปีที่แล้ว +1

    කිරි අගුණ කොල අපි පොඩි කාලේ ඕනෙ තරම් කලා තියෙනවා,වතු වල ඔන තරම් තිබුණා කොට්ටාව පැත්තේ. ඔයාට නම් මැජික් වගේ නේද. 😂

    • @villagelife5885
      @villagelife5885 ปีที่แล้ว +2

      Oya kawata kala nathi aya innawa math kala na api dakune welath...

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi2080 ปีที่แล้ว +4

    🤮🤮🤮🤮🤮

  • @lipe2379
    @lipe2379 ปีที่แล้ว +4

    ලැජ්ජයි අශාන්!! පූසෝ දෙන්නෙක් දරුවෝ වගේ හදන ඔය කටින්ද ඇහුවේ ගෙදරම ඕන නන් කුකුල් මස් අර මස් මේ මස් තියෙනවා කියලා!! ? 🤮
    ඔයා ට බඩගිනි උනොත් ඔයාගේ අණ්ඩපාලයි, ජෙලාටෝ යි මරාගෙන කනවා ද?
    අප්පිරිය යි.

    • @randhiperera7063
      @randhiperera7063 ปีที่แล้ว +4

      උඹ වෙජිටේරියන් ද?

    • @magetubeeka
      @magetubeeka ปีที่แล้ว +4

      මේ debate එක තේරුමක් නැති එකක් වුනත් ඔබ මගේ පූසො personally mention කරපු නිසා මම කියන්නම්...
      "ගෙදර ඇති කරනවා" සහ "ගොවිපලක මස් කිරි බිත්තර සදහා සතුන් හදනවා" කියන්නේ දෙකක්.. ඔබටත්, මේ දෙකේ වෙනස නොතේරෙන ඕනෑම කෙනෙකුට මේ reply එක කියවලා ඕනේ නම් තේරුම් ගන්න පුලුවන්..
      ප.ලි.
      ඔබට ලැජ්ජයි නම් ඒක ඔබේ ප්‍රශ්නයක්.. ඒ වගේම, ඔබේ ආහාර preferences, සහ lifestyle choices, ඔබට ඕනෑම විදියකට කරගන්න එක ඔබේ කැමත්තක්.. මම vegetarian or vegan නෙවෙයි, මම මස් කිරි බිත්තර කනවා. ඒත් එක්කම මම මගේ lifestyle choices and pets, මට ඕනෑ විදියට කරගෙන යනවා...
      Everyone has the choice to live the way THEY want… as long THEY dont try to tell OTHERS how to live.

    • @tdn0708
      @tdn0708 ปีที่แล้ว +6

      ඔයාට අශාන් එක්ක පුද්ගලික තරහක් තියෙනවද???
      මෙතන මස් වලට සත්තු හදනවනම් ඒක කරන්නේ මේ program එකේ ඉන්න කෙනා. අශාන් කරන්නේ program එක මෙහෙයවන එක. ඔයාට ප්‍රශ්නයක් තියෙනවනම් ඒක යොමු කරන්න ඕන මසට සත්තු හදන කෙනාට. අශාන් දිවි හිමියෙන්, ඉතාමත් ආදරයෙන් රැක බලා ගන්න ඔහුගේ දරුවො වගේ ඉන්න සුරතල්ලු දෙන්න mention කරල ඔය විදිහට පහත් විදිහට comment කරපු එක ගැන ඔයයි ලැජ්ජා වෙන්න ඕන!!!
      අශාන් program එකේ කියන දේවල් ගැන ප්‍රශ්නයක් තියෙනවනම් ඒක වැදගත් විදිහට indicate කරන්න. ඒත් ඔයා කියන විදිහට අශාන් disrespectfully මස් වර්ග ගැන සඳහන් කලේ නැහැ. තමන්ට ඕන වර්ගයේ මස් වර්ගයක් තමන් හදාගන්න කියල කිව්වේ නැහැ. එතෙනින් produce කරන මස් ගැන විතරයි කතා කලේ. අශාන් වැඩියෙන්ම අවධානය දෙන්නේ vegetable cultivation එකට. තත්පර අටකට විතර සීමා වෙච්ච වචන පෙළක් අල්ලගෙන ඔයා මේ පහත් විදිහට දගලන්නේ!!!
      හරිම පහත් mindset එකක් ඔයාට තියෙන්නේ. වැදගත් mindset එකක් develop කරගන්න බලන්න මේ වගේ platform එකක comment කරන්න කලින්.
      ඇත්තටම හිතා ගන්න බැහැ ඔයා ඔය ලියල තියෙන දේවල් කොහොම ලියන්න පුළුවන් උනාද කියල!!!

    • @lipe2379
      @lipe2379 ปีที่แล้ว +1

      @@randhiperera7063 ඉස්සර නන් නෑ බං. දැන්නන් එහෙම තමා.....
      හැබැයි මේ කියලා තියෙන්නේ නිර්මාංශ ද , මාංශ ද කියන එක ගැන දෙයක් නෙවෙයි බං.

    • @nimalgunaratna
      @nimalgunaratna ปีที่แล้ว +5

      @@magetubeeka Something I’ve always noticed and admired about you is how you respond to baseless criticism like this lunatic’s. You have so much patience and even some empathy towards the person who has a lot of nonsense to state.
      You have been raised right.
      God bless you!