kelaniya devadootha perahera - කැලණිය රජමහා විහාරය දේවදූත පෙරහැර 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • The Duruthu Perahara and Festival - Dewadootha perahara කැලණිය රජමහා විහාරය දේවදූත පෙරහැර 2023
    කැලණිය රජ මහා විහාරය හෝ කැලණිය පන්සල යනු ශ්‍රී ලංකාවෙහි ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ කැළණි ගඟ අසබඩ කැලණිය ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. එය කොළඹට ඊසාන දෙසින් 11 km (6.8 mi) පමන දුරින් පිහිටා ඇත. මෙහි වත්මන් විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ය.
    උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ”
    කැළණිය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහ දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත. බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව කැලණිය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින් කැලණිය පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැක. මහාවංශයට අනුව, බුදු හිමි වැඩ සිට ධර්මය දේශනා කළ මැණික් එබ්බවූ ආසනයක් නිධන් කොට කැලණියෙ ස්ථූපය ඉදිකරවා තිබේ.
    ශ්‍රී කල්‍යාණි රජ මහා විහාරස්ථානයේ පෙරහැර පුජෝත්සවය
    ජනවාරි 02 - දේවදූත පෙරහැර
    ජනවාරි 03 - උඩමළුව පෙරහැර
    ජනවාරි 04 - දෙවැනි මළුව පෙරහැර
    ජනවාරි 05 - අවසන් දුරුතු මහා පෙරහැර
    කැළණි රජමහ විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර මංගල්‍යය 2023
    The Devaduta Perahera in the Duruthu Perahera festival of the Kelaniya Rajamaha Vihara
    කැලණිය රජ මහ විහාරයේ දුරුතු මහ පෙරහැර පළමුවෙන්ම ආරම්භ වූයේ 1925 වර්ෂයේ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේය. මෙය මලුවේ පෙරහැර, දෙවෙනි මලුවේ පෙරහැර හා මහ මලුවේ පෙරහැර වශයෙන් දින 03ක් පෙරහැර පවත්වයි. පෙරහැරට අවශ්‍ය සියලුම අංගයන්ගෙන් සමන්විත වූ මෙය ලංකාවේ ඇති සෑම නැටුම් සම්ප්‍රදායකම නැටුම්වලින් සමන්විතය. මෙහි ඇති විශේෂත්වය වන්නේ කැලණි පෙරහැර සදහා කාන්තා නැටුම් ඇතුලත් නොවීමයි. පෙරහැර ඉතිහාසයේ පටන් අද දක්වාම පෙරහැරේ ගමන් කරන්නේ කාන්තාවන් 4 දෙනෙක් පමණි. ඔවුන් පෙරහැරේ අන්තිමට ගමන් ගන්නා දෝලාව දෙපසින් යනු ලැබේ. මෙය ඓතිහාසික සිද්ධියක් පිළිඹිබු වීමක් පමණි.
    Sri Lankan Procession of colour & vigor
    කැලණිය රජ මහා විහාරස්ථානයේ දී දුරුතු පෙරහැර නමින් පෙරහැරක් සෑම වසරකම දුරුතු (ජනවාරි) මාසයේ පුර පසළොස්වක පොයා දිනයේ දී ම පවත්වනු ලැබේ. මෙම අවස්ථාවට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම සිය දහස් ගණනක් ජනයා සහ විදේශීය සංචාරකයින් සිය ගණනක් මෙම දර්ශනීය සංදර්ශනය නරඹති.
    #DewadutaPerahera 2023 dewaduta #perahera #2023 #kelaniya #temple #srilanka #culture #buddhist
    මෙවර කැළණිය රජමහා විහාරයේ දේවදූත පෙරහැර - Sri Lankan Procession of colour & vigor

ความคิดเห็น • 85

  • @discoeverychannel
    @discoeverychannel ปีที่แล้ว +2

    Thanks for your sharing my dear friend 🙏 like 👍

  • @alopes-reciclandoefazendoartes
    @alopes-reciclandoefazendoartes ปีที่แล้ว +2

    Que lindo vídeo. Like com alegria

  • @knitting-larisa
    @knitting-larisa ปีที่แล้ว +3

    100 Грандиозный фестиваль! Хорошо отображает культуру народа! Мне очень понравилось! Спасибо что поделились!

  • @로티와삐따꼴라
    @로티와삐따꼴라 ปีที่แล้ว +3

    멋진 고유 문화행사입니다🥰👍💕💕

  • @jabdongsani
    @jabdongsani ปีที่แล้ว +3

    It's intense from the beginning.Every dance move is elegant and beautiful.💯💯💯👍

  • @AbdulRohmanYt
    @AbdulRohmanYt ปีที่แล้ว +3

    Don po, parade festival yang sangat meriah sekali

  • @honeythekitchen6233
    @honeythekitchen6233 ปีที่แล้ว +3

    There are elephants, fancy outfits, and many things to see. That's a nice parade. 🤗👍🌹

  • @r234official5
    @r234official5 ปีที่แล้ว +3

    Pertunjukan yang sangat luar biasa bagus sekali

  • @tenkuu-sisters-cat
    @tenkuu-sisters-cat ปีที่แล้ว +3

    Festival!
    A very nice event!
    Great dance!! ︎
    Thank you for the wonderful video 😊

  • @DNSC
    @DNSC ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පෙරහැර🙏😍

  • @tracertrailparnamirim
    @tracertrailparnamirim ปีที่แล้ว +1

    කැලණිය නගරයේ ඉතිහාසය ඉතා සිත්ගන්නා සුළුය. බෙදාගත්තාට ස්තුතියි සහ ඉක්මනින් හමුවෙමු. බ්‍රසීලය BR වෙතින් සුබ පැතුම්

    • @colombo.
      @colombo.  ปีที่แล้ว +1

      Bro pl comment in your language.. its very helpfull for me...

  • @korea_land0001
    @korea_land0001 ปีที่แล้ว +2

    멋진퍼레이드에요 직접 보고싶네요
    자주 방문해서 봐야겠네요
    오늘도 행복한 하루 보내시고
    항상 건강을 유지하세요.

  • @amithyaratna
    @amithyaratna ปีที่แล้ว +4

    Very nice culture show. This is amazing!

  • @gustavodacrosszueiras3978
    @gustavodacrosszueiras3978 ปีที่แล้ว +2

    L 9 linda apresentação parabéns 👏👏👏👏👏 saudações do seu amigo brasileiro Gustavo 🇧🇷🙌

  • @chilloutlounge965
    @chilloutlounge965 ปีที่แล้ว +2

    "Our anxiety does not come from thinking about the future, but from wanting to control it."
    Kahlil Gibran ❤🧡💛💚💙💜

  • @bntoursing
    @bntoursing ปีที่แล้ว +1

    Wonderful very beautiful kelani perahera .thanks for sharing this video 👌

  • @BHUBIOHORTAURBANA
    @BHUBIOHORTAURBANA ปีที่แล้ว +2

    É lindo de ver!! Agradeço demais por dividir sua cultura conosco!! Muito obrigado!! Abraços Cultivantes!! 🌱 🌻 🍀

  • @SihinaPiyapath
    @SihinaPiyapath ปีที่แล้ว +1

    හරිම ලස්සන පෙරහැරක් 👌 සුභ දවසක් වේවා, තෙරුවන් සරණයි 🙏

  • @sukronmakmun123
    @sukronmakmun123 ปีที่แล้ว +2

    vidionya sangat bagus, salam sehat dan sukses selalu,semoga anda bahagia selalu 👍👍💖

  • @Yireh8318
    @Yireh8318 ปีที่แล้ว +2

    와우!!! 훌륭한 문화 행사이네요. 정말, 멋지네요.🐕🐕🐕🐕🐱🐱❤️❤️❤️

  • @channel-jr5gm
    @channel-jr5gm ปีที่แล้ว +1

    Hello, thank you for sharing the clip. It's awesome my friend.🥰🥰👍👍🛎🤝💯💯

  • @alymayorsupport5020
    @alymayorsupport5020 ปีที่แล้ว +2

    Awesome video my friend👍
    I hope you have a great day

  • @markkung2299
    @markkung2299 ปีที่แล้ว +1

    Wow Amazing 🤩 big like 👍 thank you for sharing my friend 😇🥰🙏🏻💖💖💞💞

  • @DEKINGOFFICIAL
    @DEKINGOFFICIAL ปีที่แล้ว +1

    Very cool art performances 😍and lively, healthy and always successful we will always be well connected my best friend 🙏👍

  • @cokordarai1894
    @cokordarai1894 ปีที่แล้ว +2

    Pertunjukan budaya yang sangat bagus,,👍👍

  • @anjalisart6
    @anjalisart6 ปีที่แล้ว +1

    Awesome and nice video...👌 thanks for sharing... Have a good day! 👍🧡😍

  • @mommyjourney
    @mommyjourney ปีที่แล้ว +1

    This is really an unique experience for me. I am giving you big big thumbs up! 👍
    Hope you have a wonderful day! Stay safe and stay connected

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 ปีที่แล้ว +1

    ලස්සන විඩියෝ එකක් යාළුවා අපිත් එකතු උනා ජය වේවා

  • @joyfulv3linedance226
    @joyfulv3linedance226 ปีที่แล้ว +1

    Thank you for sharing🙏🙏🙏
    LIKED AND SUBSCRIBED👍👍👍🤝🤝🤝

  • @jcamagnetiz
    @jcamagnetiz ปีที่แล้ว +1

    Hello, new friend here. Wonderful sharing, so beautiful traditions dear friend🔔👍

  • @gunawankumisberacun6329
    @gunawankumisberacun6329 ปีที่แล้ว +1

    Good show and parades, very crowded, this is good i like it 👍👍👍. 🙏🇮🇩

  • @chilleats7024
    @chilleats7024 ปีที่แล้ว +1

    Wow! This is incredible footage of the festivities, performances, animals and cultural beauty. I enjoyed your outstanding footage 🎉👍

  • @discover-montenegro
    @discover-montenegro ปีที่แล้ว +1

    Lovely festival, beautiful and really interesting, and those whips, forgot how much sound can be generated by them, well done, thank you for sharing ❤ 🤗❤ 🤗

  • @dots6020
    @dots6020 ปีที่แล้ว +1

    Keep updates my friend

  • @davestredulinsky
    @davestredulinsky ปีที่แล้ว +1

    A wonderful festival and awesome parade. I enjoyed in full to the 39:03 end. Thank you, my friend.

  • @iitrasulayman
    @iitrasulayman ปีที่แล้ว +1

    أعمال لطيفة يا صديقي. احتفظ بأفضل المزيد من التحديثات.

  • @jonowarok2605
    @jonowarok2605 ปีที่แล้ว +1

    Amazing 👍🏻👍🏻🥰🥰🥰🥰🇮🇩🙏🏻🙏🏻🙏🏻

  • @favoritepoems
    @favoritepoems ปีที่แล้ว +1

    Oh, how beautiful ! Thank you for sharing 💛 💙 My best wishes to you from Ukraine 🇺🇦 💛 💙

  • @torazirou1201
    @torazirou1201 ปีที่แล้ว

    Thank you for your coming to my program 🙇‍♀️📹. Your video is great parade video 🪗🎺🥁.

  • @Variouschannels03
    @Variouschannels03 ปีที่แล้ว +1

    interesting video great cultural show, I left a super like 👍👍👍

  • @tracertrailparnamirim
    @tracertrailparnamirim ปีที่แล้ว +1

    ඔබේ වැඩ බෙදා ගැනීම ගැන ස්තුතියි. වෙනත් නාලිකා දැන ගැනීම සැමවිටම හොඳයි සහ මම ඔබේ අන්තර්ගතයට කැමති වූ බව පාපොච්චාරණය කරමි, සුබ පැතුම්! මම සම්පූර්ණයෙන් නරඹා මගේ අත්සන තහවුරු කළා. අපි නිසැකවම මෙහි බොහෝ හොඳ දේවල් බෙදා ගන්නෙමු. සුභ නව වසරක්. බ්‍රසීලය BR වෙතින් සුබ පැතුම්

    • @colombo.
      @colombo.  ปีที่แล้ว +1

      If you can pl make comment in your language ...

  • @mipequenoparaisocolombia7698
    @mipequenoparaisocolombia7698 ปีที่แล้ว +1

    Saludos amigo asta la india hermosa presentación felicidades 👏 👍

  • @창의적인생각
    @창의적인생각 ปีที่แล้ว +1

    멋진 영사 잘 보고 갑니다
    문화를 체험 할 수 있었어요 😊😊

  • @thabithamelly
    @thabithamelly ปีที่แล้ว +1

    5 VERY NICE SHARING

  • @アートオブライフ
    @アートオブライフ ปีที่แล้ว +1

    素敵なキャプチャ作品。👍😍もっと頑張ってください。😍😍😍👍

  • @umyyww
    @umyyww ปีที่แล้ว +1

    Very beautiful, thank you 👍🙏🏻😍

  • @thaiesaningermany2022
    @thaiesaningermany2022 ปีที่แล้ว +1

    Thank you to sharing.

  • @PakTaniSukoharjo
    @PakTaniSukoharjo ปีที่แล้ว

    kelaniya devadootha perahera

  • @Bangyan883
    @Bangyan883 ปีที่แล้ว +1

    Presentasi Yg baik👍👍👍

  • @mohamed642
    @mohamed642 ปีที่แล้ว

    A wonderful celebration. Greetings to you. Thank you for sharing our content

  • @amulet_true_or_not
    @amulet_true_or_not ปีที่แล้ว +1

    It's a very impressive video.

  • @arnola6533
    @arnola6533 ปีที่แล้ว +1

    🙏🙏🙏Igood🤗

  • @arnolaharingey9956
    @arnolaharingey9956 ปีที่แล้ว +1

    🙏Good to see

  • @백승근tv
    @백승근tv ปีที่แล้ว

    Hello. Have a good time watching this wonderful festival video. I'm cheering you on. thank you 💖

  • @argo5774
    @argo5774 ปีที่แล้ว +1

    Looks 🙏good

  • @koala_land
    @koala_land ปีที่แล้ว +1

    Hood to see 🙏🙏🙏🙏

  • @husnifaalhendavi5834
    @husnifaalhendavi5834 ปีที่แล้ว +1

  • @jejakguskol821
    @jejakguskol821 ปีที่แล้ว

    Very nice sharing friends... like'it 👍👍

  • @ほぇほぇメモリー
    @ほぇほぇメモリー ปีที่แล้ว +1

    凄いパフォーマンス👏みんな楽しんでますね🤗

  • @JaimeDutra
    @JaimeDutra ปีที่แล้ว

    Muito bom. Parabéns pelo seu trabalho de divulgação. Estou aqui apreciando e curtindo.

  • @여행하다-x3i
    @여행하다-x3i ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏😍🙏🙏🙏🙏🙏

  • @polskiezycievlog2728
    @polskiezycievlog2728 ปีที่แล้ว +1

    🙏🤗🙏🙏🤗

  • @Bangyan883
    @Bangyan883 ปีที่แล้ว +1

    😇😇🤗👍👍👏👏👏🙏

  • @ANGLERIKNSTRIKE71
    @ANGLERIKNSTRIKE71 ปีที่แล้ว

    wsw amazing, good friend,thanks you🙏

  • @ბუნება
    @ბუნება ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏😍😍🙏

  • @Travel_Nihon
    @Travel_Nihon ปีที่แล้ว +1

    🙏🤗🤗🙏🙏

  • @rrrsmarthouse
    @rrrsmarthouse ปีที่แล้ว

    very nice 👌👉👍😍😍😍❤️

  • @CHANNEL-zs3bk
    @CHANNEL-zs3bk ปีที่แล้ว

    Nice Likes.

  • @tv-ss5up
    @tv-ss5up ปีที่แล้ว

    멋진 축제 이시군요 시청합니다 수고하셨습니다 ❤

  • @ПУТЕШЕСТВОВАТЬПЕШКОМ-д3я
    @ПУТЕШЕСТВОВАТЬПЕШКОМ-д3я ปีที่แล้ว +1

    🙏🙏🙏🐘🙏🙏🙏

  • @dotcreation2491
    @dotcreation2491 ปีที่แล้ว

    Nce updates

  • @elephant.srilanka
    @elephant.srilanka ปีที่แล้ว

    Looks great 🤗🤗my friend

  • @한국주변
    @한국주변 ปีที่แล้ว +2

    🙏발표하기 좋습니다. 더 잘 공유하십시오.

  • @Amphol1234
    @Amphol1234 ปีที่แล้ว

    amazing fun my.friend

  • @GotoJas
    @GotoJas ปีที่แล้ว

    nice sharing video.. great!

  • @aura_86serbaserbi
    @aura_86serbaserbi ปีที่แล้ว

    very good video

  • @elasetia__
    @elasetia__ ปีที่แล้ว

    It's so amazing, keep going and stay connected

  • @nyscunuwinna8169
    @nyscunuwinna8169 ปีที่แล้ว

    Good job

  • @AmongTaniPantura
    @AmongTaniPantura ปีที่แล้ว

    ಕೆಲನಿಯಿಂದ ಗ್ರೇಟ್ ಡಿಯರ್ ಏಂಜೆಲ್ ಪೆರಹೆರಾ.

  • @bamtolene3806
    @bamtolene3806 ปีที่แล้ว

    I'm going to watch a fun video.

  • @susyrico4884
    @susyrico4884 ปีที่แล้ว

    Wow so cool…👍👍👍

  • @東京ライフ-q1z
    @東京ライフ-q1z 2 หลายเดือนก่อน

    ❤❤❤❤😊😊😊😊😂❤❤❤

  • @dkproduction8273
    @dkproduction8273 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️