BREAKING NEWS 🔴රතු නිවේදන නිකුත් කර තිබූ බහලුම් 326ක් පරීක්ෂාවකින් තොරව නිදහස් - මෙන්න පැටිකිරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 197

  • @pubudusampath8538
    @pubudusampath8538 11 ชั่วโมงที่ผ่านมา +39

    රේගු නිලධාරින්ගේ වත්කම් වහා පරීක්ෂා කරන්න

  • @ranjithsubawickrama1566
    @ranjithsubawickrama1566 11 ชั่วโมงที่ผ่านมา +48

    රේගු නිලධාරීන් ගේ වත්කම් පරීක්ෂා කරන්න. මෙයාලගේ පැටිකිරිය කවුරුත් දන්නවා.

    • @SameeraLankaDharmasena-pe8lr
      @SameeraLankaDharmasena-pe8lr 9 ชั่วโมงที่ผ่านมา +1

      Absolutely correct. Most are mega robbers

    • @dwrs852
      @dwrs852 ชั่วโมงที่ผ่านมา +2

      වත්කම් බැලුවම මේ ගැටලුව විසදෙනවද😂😂😂

  • @mrmi1-jz4tn
    @mrmi1-jz4tn 10 ชั่วโมงที่ผ่านมา +27

    රෙගු නිලධාරීන් ගේ වත්කම් පරික්ශාවක් කරන්ඩ ඔනේ... එතකොට හොරු කවුද කියලා රට දැනගනි..

  • @MadharaMallika
    @MadharaMallika 11 ชั่วโมงที่ผ่านมา +45

    හමුදාවෙ තරුණ දරුවෝ මේ තැන් වලට පුහුණු කරලා දාන්න...මොකද දැන් යුද්ධයක් නැහැනේ.. මේ වෙලාවේ රට ගොඩ ගන්නකම් හැම ..තැනකටම ..දමුදා දරුවන්ව යොදවන්න...

    • @SameeraLankaDharmasena-pe8lr
      @SameeraLankaDharmasena-pe8lr 9 ชั่วโมงที่ผ่านมา

      Absolutely correct

    • @JLenora
      @JLenora 2 ชั่วโมงที่ผ่านมา +2

      හමුදාව හැම තැනටම දාන්න ගෝටාබය කරාවගේ

    • @RohanFernando-e4m
      @RohanFernando-e4m ชั่วโมงที่ผ่านมา

      හොඳ අදහසක්

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v ชั่วโมงที่ผ่านมา

      එහෙම උණොත් මේ පාලනයෙ කිසිම වෙනසක් නැති වෙනවනෙ 😢😢

    • @sarasavi7898
      @sarasavi7898 ชั่วโมงที่ผ่านมา

      හොඳට තියෙයි.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 10 ชั่วโมงที่ผ่านมา +16

    අලුතින් තරුණයින් ලඟදීම බඳවාගතයුතුය

  • @AmithKumara-bx1vj
    @AmithKumara-bx1vj 12 ชั่วโมงที่ผ่านมา +36

    කොරියාවේ ජපානයේ ඉන්න කොල්ලෝ දවසට පැය 15ක් හැමදාම වැඩ කරනවා එක දිගට...හැමදාම නෙවේනේ ඔය තදබදය ඉවර වෙනකම් විතරයිනේ කරන්න කියන්නේ හැමදාම...ලොකු පඩියක් ගෙවනවා මේ රේගු නිලදානීන්ට...රට වෙනුවෙන් වැඩ කරන්න බැරි ඇයි...

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 10 ชั่วโมงที่ผ่านมา

      Nikan idala munta puruduwel den amarui

    • @sorryboy6460
      @sorryboy6460 5 ชั่วโมงที่ผ่านมา +1

      Pasugiya awurudda mulullema okunge OT check karaanan, hoyaaganda puluwan oya kiyana stress eka..

    • @SarathHemachandra-c8t
      @SarathHemachandra-c8t ชั่วโมงที่ผ่านมา +1

      එක ඇත්ත ජෙ වි පි කාලකන්නි වෘත්තිය සමිති කාරයෝ තමයි මෙ රාජ්‍ය ආයතන වල වැඩ සේරම කාබාසිනියා කරලා තියෙන්නේ මෙවට අළුත් අය ගන්න ඔන එක ඇත්ත

  • @neshishanaya9263
    @neshishanaya9263 11 ชั่วโมงที่ผ่านมา +13

    ලෝකයේ කොහේද තමට ඕන ඕන වෙලාවට සේවයට වාර්ථා කරන්නෙ.
    ඔය මහ මොල කාරයන්ගෙ දැනීමක් තියෙනවනම් හොද ක්‍රියාමාර්ග ගන්න
    මේ අපේ රටේ පැවැත්ම වෙනුවෙන් සහය වෙන්න🙏. රටට ආදරය කරන්න🙏

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 10 ชั่วโมงที่ผ่านมา +15

    අපි නොදන්න රේගුව😂

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 11 ชั่วโมงที่ผ่านมา +17

    දවසට පැය 8ගානේ තුන්දෙනෙක් වැඩ මුර තුනක් කරන්න මිනිසුන් අලුතෙන් ගන්න මේ රටේම ඉන්නේ ලෙඩ්ඩූ අනේ අම්මෙ මගේ රටට බුදුසරණයි

    • @AselaHamangoda
      @AselaHamangoda 21 นาทีที่ผ่านมา

      Ehema salli nathuwa athi rajayata thawa sewakayo ganna

  • @PrabathRupasingha-s6f
    @PrabathRupasingha-s6f 9 ชั่วโมงที่ผ่านมา +10

    ත්‍රිවිධ හමුදාව දාන්න මුංගේ පඩ යන්න

  • @tharushinethma1606
    @tharushinethma1606 2 ชั่วโมงที่ผ่านมา +5

    රෙගුවෙ.ඉන්නෙ.පල්හොරු

  • @sunildezoysa500
    @sunildezoysa500 7 ชั่วโมงที่ผ่านมา +7

    ආණ්ඩුව සියලු වගකීම භාර ගන්න ඕනා. මොකද බලයට ආවේ මේ සියලුම දේවල් බලයට ආපු සැනින් විසදන වා කියලා.

    • @sameera.sRathnayaka
      @sameera.sRathnayaka 6 ชั่วโมงที่ผ่านมา

      @@sunildezoysa500 ah... Ok
      Wadakarana officers la ta Wagakeemak na ehenan.????
      Molet pawichchi karanna ona kalayak mahattayo meka.
      Anduwama pali na mewata.
      Anduwa widiyata kisideyakata palapam nokara inna eka hodatama athi.

    • @rashinipanchalee
      @rashinipanchalee 4 ชั่วโมงที่ผ่านมา

      පලයන්න වහලා තොපේ ආන්ඩු කරපු හොරු කරපු දේවල් ජඩ වැඩ නිසා තමය්. වරායට මෙහෙම උනේ.

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 3 ชั่วโมงที่ผ่านมา +3

      ආපු සැනින් ප්‍රශ්නවලට විසඳුම් දෙනව කියල බලය ගත්තේ නෑ.නමුත් විසඳන බව කිව්වා.

    • @jpandm12345
      @jpandm12345 ชั่วโมงที่ผ่านมา

      Bayyekda toyekda

    • @champakumudini3096
      @champakumudini3096 ชั่วโมงที่ผ่านมา

      මේ හොරු.අල්ලන්න ආපු ගමන් බැ එතකොට කියයි දේශපාලන පලිගැනීම් කියල

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 44 นาทีที่ผ่านมา +1

    දෙකේ පුනරුදය 😂😂😂🎉

  • @chamalsandaruwan1625
    @chamalsandaruwan1625 4 ชั่วโมงที่ผ่านมา +3

    ඕ ඇත්ත.මේ කට්ටියගෙ වත්කම් පරීක්ශා කරන්න නීතියක් ගෙනාවා නම් මේ ප්‍රශ්න වලට උත්තර ඉක්මනට ගන්න තිබ්බා.ආන්ඩුවට කොන්දක් නෑ ඒක කරන්න අන්න එකයි.මෙහෙම වෙන්නෙ

  • @enlightenedShoebill
    @enlightenedShoebill 5 ชั่วโมงที่ผ่านมา +6

    මට පුළුවන් එක පෝයෙන්..
    රටත් කාල.. ගමත් කනවා..
    වරාය තමයි රටට හොද නරක හුගක් දේ ඇතුළු වෙන තැන.. නැව් 30ක්‌ හරවා යැව්වා... බහාලුම් පරීක්ෂණ නොකර රට ඇතුලට ගන්න කිසි රටක් නෑ.. ඔන්න ඒකත් කලා.. කන්න මුලින්ම දෙනවා හාලුත් නෑ... අනාගෙන නහිනවා... අහෝ රට...

    • @sugiishwaramohottiarachchi59
      @sugiishwaramohottiarachchi59 3 ชั่วโมงที่ผ่านมา

      උන කතිරේ ගැහුවේ නෑනේ... ඒ නිසා පුප නොදී ඉදපන්... උබේ කවුරු හරි කස්ටම් එකේ ඉන්න හොරෙක් ද...

    • @brideinstyle5546
      @brideinstyle5546 2 ชั่วโมงที่ผ่านมา +2

      හාල් නැද්ද ,??? පුන්නක්කු තියනවා 😮

    • @kendagollemahindathero8217
      @kendagollemahindathero8217 43 นาทีที่ผ่านมา +1

      හෙට අනිද්දා වෙනකොට පුන්නක්කුත් නැතිවෙයි.

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g 30 นาทีที่ผ่านมา

      ඔයා ඔයාගේ පුංචි මොළය පරීක්ෂා කරගත්තොත් හොදයි ඉක්මනට.

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v 27 นาทีที่ผ่านมา

      ​@@GaminiPerera-v8gඔයාගෙ අව්ලක් නැහැ කියල ශුවර්ද ? අනික් අයගෙ චෙක් කරවන්නෙ ? 😮

  • @pglnwijesiri129
    @pglnwijesiri129 9 ชั่วโมงที่ผ่านมา +7

    රේගුවේ වැඩ ගැන කවුද නොදන්නෙ ? මෙයාලට බැරිනම් මෙයාලට වෙන ජොබ් හොයාගන්න කියල හමුදාව දාල වැඩ කරන්න. අලුත් කොල්ලො පුරුදු කරල වැඩට ගන්න.

  • @j.j.mgamini1449
    @j.j.mgamini1449 2 ชั่วโมงที่ผ่านมา +5

    රේගු කම්කරුවන් ටත් වාහන 2,3 තියනවා

    • @AselaHamangoda
      @AselaHamangoda 20 นาทีที่ผ่านมา

      Toilet hodana ayata?😂 siraawata?

  • @119milepostfamilyrest3
    @119milepostfamilyrest3 ชั่วโมงที่ผ่านมา

    මාරයි මෙයාගෙ කතාව දැන් ප්‍රශ්නය උත්තර හොයමූ

  • @ThusharaSenanayake-fn9nj
    @ThusharaSenanayake-fn9nj 8 ชั่วโมงที่ผ่านมา +4

    අනුර දැනටමත් කයිය නායක කියලා ඔප්පු කරලා ඉවරයි. අපි රැචටුනා ආයිමත්

    • @thusharilanka8081
      @thusharilanka8081 8 ชั่วโมงที่ผ่านมา +1

      Ammo ubalata mathaa me udgoshanaya karala margaththa.kohedha hitiye..reguwaianne ora guhawak.hitapalla tawa awuruddhak wath une nene.puduma hadissiyakne.ane beridha mewede bara aragena wisadhala dhenna.monawa hari prashna ethi karala nokerena thenata wedha karala horunge athata balaya giyahama meyalata wasine.

    • @maxwellfelix6349
      @maxwellfelix6349 6 ชั่วโมงที่ผ่านมา +2

      කතිරය හරියටම මාලිමාව ඉදිරියෙන් සටහන් කලාද 🤔🤔🤔🤔

    • @brideinstyle5546
      @brideinstyle5546 2 ชั่วโมงที่ผ่านมา +3

      කලින් හිටපු උන් කුඩු කන්ටේනර් පවා ඇතුලට ගන්නකොට ඔයා කොහෙද හිටියෙ????

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 27 นาทีที่ผ่านมา

      Malimawata jayawewa ANURA SAHODARAYAta jayawewa thama masa ²2 aurudu 1 kal dennma oni

  • @samatvcaps
    @samatvcaps 10 ชั่วโมงที่ผ่านมา +5

    ඔයාල හරි මේ දේවල් රටට කියන එක ලොකු දෙයක්..මේ රටේ විනාසය පටන් අරගෙන ඉවරයි...මේ දේවල් මිනිස්සු තේරුම් ගනිද්දි හැමදේම ඉවර වෙලා තියේවි.ඒ අපේ රටේ මිනිස්සුන්ගෙම වැරදි තීරන නිසාම තමයි...ඒක නිසා මේ රටේ එව්න් වින්දෙව්වට කමක් නෑ.

    • @ashaweerasinghe8855
      @ashaweerasinghe8855 9 ชั่วโมงที่ผ่านมา

      ඔයා වෙන රටකද?

    • @thusharilanka8081
      @thusharilanka8081 8 ชั่วโมงที่ผ่านมา

      Ane ow lokedha hitiye..rata diyunuwela thibila dhenthamai winasa wenna patatan arsn thiyenne..monawahari prashnayak unoth karana aka hodha deyak penne ne.

    • @thusharilanka8081
      @thusharilanka8081 8 ชั่วโมงที่ผ่านมา

      Ithin jandhi pathi sakachcha karanakota pehedhili karanna thibunane.nindhen negita wage dhen kiyanne.monawa unath hemathema kumanthrana kerena bawa thamai hegenne.peya wisihatharak akkenekuta wedha karanna kiwwa wagene kathawa.pitara gihin kollo peya pahalowak withara weda karanawa.owage overtime kiyala peya keyadha wedakaranne.meratawaka thamama nithiyata welawata wedha.

  • @judefernando4809
    @judefernando4809 4 ชั่วโมงที่ผ่านมา +2

    රේගු ණිළධාරීන්ගෙ වත්කම් වහාම පරීක්සා වට ලක්කල යුතුයි.......මෙවැනි දේවල් සිදුවෙනවා නම් රේගු අද්‍යක්සක ජෙනරාල් වරයා වගකිව යුතු වන අතර.......මෙවැනි වරදවල් සිදූවී ඇත්නම් ඔහුව වහාම සේවයෙන් පහ කල යුතුයි...

  • @kohombanwickrama6710
    @kohombanwickrama6710 5 ชั่วโมงที่ผ่านมา +3

    මේකේ වැලලෙන්නේ චන්දේ නොදීපු උන්නේ..පොඩ්ඩක් අපිටත් කොමෙන්ට් දාන්න දීපල්ලා යකුනේ😂😂

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v 23 นาทีที่ผ่านมา

      චන්දෙ දාපු කුණුහරුප සෙට්එක දැං comment දෑන්නෙ නැහැනෙ මෙයා...😅😅😅

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 3 ชั่วโมงที่ผ่านมา +1

    ආනයන අපනයන ශේත්‍රයේ වැඩිවීමක් සමග තදබද ඇතිවීම් වලක්වන්න ඉදිරියේදි සුදුසු පියවර ගතයුතුයි..පරීක්ශානොකර නිදහස් කල බහලුම් අයිතිකරුවන්ගෙ නම් ප්‍රසිද්ද කරන්න..

  • @neshishanaya9263
    @neshishanaya9263 11 ชั่วโมงที่ผ่านมา +7

    එක දිගට වැඩ කරන්න රොබෝ වරුනෙමෙයිනෙ.ෂිෆ්ට් එකට වැඩ කරන්න ඕන

    • @AselaHamangoda
      @AselaHamangoda 20 นาทีที่ผ่านมา

      Shift ekak hadaganna sewakayo madida dan na

  • @ChandanaBandara-pf6er
    @ChandanaBandara-pf6er 8 ชั่วโมงที่ผ่านมา +1

    කවුද මේ දෙය කරන්නෙ පැවතෙන ආණ්ඩුව මිසක්

  • @wijerathnakns251
    @wijerathnakns251 3 ชั่วโมงที่ผ่านมา +1

    කරන්න තියෙන්නේ නිෂ්පාදනයක් නෙවෙයිනේ පරික්ෂා කිරිමක් නෙද ? ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ දක්ෂ අවංකව වැඩ කරන තරුණන් පිරිසක් දියුණු රටකට යවලා සති කිහිපයකට පුහුණු කරලා මේ මර්මස්ථානවලට යොමුකරන එක .නැත්නම් මේ නිලධාරින් නම් අනුර සහෝදරයා දකින ආකාරයට වැඩ කරන්නේ නැහැ . වැඩ නොකරන නිලධාරින් ඉක්මනින්ම ගෙදර යවන්න .නැත්නම් අනුර සහෝදරයා අපි මහන්සියෙන් හම්බකරපු ආණ්ඩුව මුන් ඉවර කරාවි .

  • @rasikakularathna2038
    @rasikakularathna2038 34 นาทีที่ผ่านมา

    ඔය මාෆියා කාරයෝ ඔක්කොම පන්නල කොහොමහරි රටේ ආයතන ටික මෙහෙයවල මේ රට කොහොමහරි හදනවා. ඕව අභියෝග නෙවෙයි මාලිමා ආණ්ඩුවට.

  • @wijekoonananda
    @wijekoonananda 2 ชั่วโมงที่ผ่านมา +2

    අනේ පච නොකියා ඉන්නවා ඔයාලා පරික්ෂා කරලා තමයි කුඩු ටොන් ගනන් ලංකාවට අවේ

  • @ranjithekanayake-n2r
    @ranjithekanayake-n2r 25 นาทีที่ผ่านมา

    මේමහතුරුන්ගේ වත්කම් පරික්ෂණ යට බාජනය කර ,අයතාඉපයුම් තිබේ නම් රජයට පවරාගන්න,

  • @malindasamaraweera8539
    @malindasamaraweera8539 11 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations, good.

  • @hudjsthasis8910
    @hudjsthasis8910 10 ชั่วโมงที่ผ่านมา +10

    ලපය හොස්ස පවනව නානව දුවනව, ජෙප්පන්ට කරන්ඩ පුලුවන් දෙයක් නැ කියල දවස ගානෙ ඔප්පු වෙනව, කයිය විතරයි හාල්පාරුවන්ගෙ, වෙන ආණ්ඩුවක් කාලෙ කන්ටේනර් ඔහොම නිදහස් කරානම් බලන්ඩ තිබ්බ ලපයගෙ කයිවාරුව, ජනාධිපති උනාට පස්සෙ මීක් නැ ලපේ..😂😂😂😂

    • @sujiwasujiwa595
      @sujiwasujiwa595 4 ชั่วโมงที่ผ่านมา

      තොපි මෙ රටේ අපේ බදු සල්ලි මංකොල්ල කනව දැන් වත් නවතපියව් හොරකම් කරන්න හිතන එක තොපි රාජපක්ෂ ල වගේ් ම හොර කල්ලිය ක් දැන් තමයි ඒව අහිමි වෙන්නෙ

    • @ThanujaShayamali-h3s
      @ThanujaShayamali-h3s 2 ชั่วโมงที่ผ่านมา

      ගොට්ටො බයියො උන්ට පුලුවන් හොරාකන්න විතරයි

  • @rasikakularathna2038
    @rasikakularathna2038 43 นาทีที่ผ่านมา

    රටේ දුෂණ විය හැකි සියලු ආයතන වල ප්‍රධානින් සහ සේවකයන්ගේ වත්කම් ප්‍රකාශ වාර්ෂිකව ලබාගත ගැනීමට නීති සැකසිය යුතුයි

    • @AselaHamangoda
      @AselaHamangoda 19 นาทีที่ผ่านมา

      Warshikawa gannawa komath

  • @wtanura
    @wtanura ชั่วโมงที่ผ่านมา

    ඔක්කොම එලවල ආරක්ෂක හමුදාව දාන්න .

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 10 ชั่วโมงที่ผ่านมา +3

    තව staff එක ගනිල්ලා, තොපිට මඤඤංද අපට මංඤන්ද? ඕක උඹලා ඇතුලේ කතා කරගෙන extra staff අරගෙන වැඩ කරපල්ලා,

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 8 ชั่วโมงที่ผ่านมา +3

    මාධ්‍යට කියලා අපට කරන්නද කියන්නේ

  • @RaviRavindra-h5j
    @RaviRavindra-h5j 10 ชั่วโมงที่ผ่านมา +2

    අෂ්වයා ගියාට.පස්සේ දැන් වහල වැඩක් නෑ.විය.යුතු.දේ.එහෙනම්.දැන් වෙලා.ඇත්තේ.දැන් සැපයි සනිපයි දෙකම ඇතිනේ

  • @RohanFernando-e4m
    @RohanFernando-e4m ชั่วโมงที่ผ่านมา

    රේගුවේ ඉන්න දුෂිත නිළධාරින් ඉවත්කල යුතුයි වරායේ තදබදය උවමනාවෙන් නිර්මාණය කලා වෙන්න පුළුවන් ඔහුන්ගේ අරමුණ ඉටු කරගැනිමට

    • @AselaHamangoda
      @AselaHamangoda 18 นาทีที่ผ่านมา

      Ow ehema wenna puluwn ranilge dapu set ekakne atte😢

  • @renukarodrigo7696
    @renukarodrigo7696 3 ชั่วโมงที่ผ่านมา

    Yes

  • @mrmi1-jz4tn
    @mrmi1-jz4tn 10 ชั่วโมงที่ผ่านมา +2

    අනෙකුත් සියලු අයතන ඔක්කොම හොඳයි ..රෙගුව හොරු විතරයි ඉන්නෙ .. මුන් බයිලා ...කියන්නෙ

  • @NimalPremajayantha-q8m
    @NimalPremajayantha-q8m 3 ชั่วโมงที่ผ่านมา

    හැම දෙයක්ම වෙන්නෙ මුදල් වලට.ලංකාවෙ සියලුම දෙනා දන්නා දෙයක්.කිසිම රජයෙ ඇමැති කෙනෙක් අතදාන්නෙ නැහැ.කොන්දක් නැති පාලකයො .හොරුන්ට රටෙ සියළුම දෙ කරන්න දී බලාගෙන ඉන්න රටක්.

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 18 นาทีที่ผ่านมา

    මෙතුමාගේ පැහැදිලි කිරීම හරි,යටිතල පහසුකම් සකසන්නේ නැතිව කටයුතු කරන්න අමාරුයි ,ඉන්න සේවකයන් වැඩ මුර ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න
    පැය 8බැගින් මුර ක්‍රමයක් .

  • @AnuraSomachandra
    @AnuraSomachandra 11 ชั่วโมงที่ผ่านมา +3

    ඔය වඩේට හොදම දක්සයෙක් තමා ජනාදිපති ලේකම්තුම

  • @russel8277
    @russel8277 26 นาทีที่ผ่านมา

    කයිය නායක සටන නෙවෙයි මේව බලපිටිය

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 3 ชั่วโมงที่ผ่านมา

    රේගුව කියන්නේ. පට්ටම පට්ට. හොරැ. ඉන්න තැනක්...මොනවා පැන්නුවද දන්නේ නැ...මේ කාලකන්නි ආන්ඩුව. අම්මපා. මේ මොනාද කරන්නේ දෙයියනේ😢😢😢😢😢..රේගුවේ තියෙන තද බදය නැති කරගන්න..ඔහොමද කරන්න ඕනී😢😢😢😢😢..ආන්ඩුවට. ඊට පස්සේ කියන්න පුලුවන් නේ..ඕන්න දැන් පෝලිම්. නැ. කියයි..හොර බඩු. ර්ට ඇතුලට. ගෙනල්ලා

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 10 ชั่วโมงที่ผ่านมา +1

    පරිපාලනය කාගේද ??

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 2 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපති ඇමති නොමග යවල තියෙන්නේ එයාල බබලද ඔව්නේ නෙද අනික ඔය director general පත් කලේ කව්ද?

  • @ChandanaKumara-v3n
    @ChandanaKumara-v3n ชั่วโมงที่ผ่านมา

    මුංාග් වත්කම බලන්න රෙගුව

  • @brideinstyle5546
    @brideinstyle5546 2 ชั่วโมงที่ผ่านมา

    මේකට ස්කෑනර්ස් දාන්න බැරිද අප්පා,,, එතකොට හැම කන්‍ටේනරයක්ම බලන්න පුලුවන් නේ

  • @MalkanthiMalkanthi-lh3ll
    @MalkanthiMalkanthi-lh3ll 9 ชั่วโมงที่ผ่านมา +1

    පරබල්ලෝ. ඔය බනින වුන් . හොරා කන සෙට් එකේ තව ටිකක් ඉවසලා හිටපියවු හොරා කන. එවුන් තවමත් හැම තැනකම ඉන්නවා

  • @nihalweeraratne4294
    @nihalweeraratne4294 6 ชั่วโมงที่ผ่านมา

    වාප්පුලිපිකරැවන් මගින් පාගාගන්න මේ පිරිස අල්ලන්න අමාරැයි. ඒනිසා online ක්‍රමයට වැඩකරන්න සහ scanning unit එක custom එකට අයත් නොවන STF වැනි පුහුනුකරනලද කොටසකට බාර දියයුතුයි. ඩුබායි පකිස්තානය වගේරටවල් වලින් එන බහලුම් සියල්ලේ මත්ද්‍රව්‍ය හොයන්න ඕන.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 3 ชั่วโมงที่ผ่านมา

    ඇයී බාන්න්න්න්න් පර්ලිමන්ට් ඒකේ ඇමැති කෙනෙක්කුත්. කිවුවනේ. 28/ ක් නෙවේයි. නැවු 30/ ක්. හැරිලා ගියා කියලා. පිලිගත්තනේ...මේ මිනිහා මෙතන මොනවද මේ කියන්නේ.. 😂😂😂බලේ ඉන්න..ආන්ඩුවේ.ම. මන්ත්‍රී කෙනෙක් නේ. කිවුවේ...දෙයියනේ. ආන්ඩුවේ උනුත්. උන්ට විරැද්දව. පච. කියනවද😂😂😂😂😂

  • @MaduMadu-qy4kx
    @MaduMadu-qy4kx ชั่วโมงที่ผ่านมา

    අයියෝ. වැඩ මාරැ ක්‍රමය ට දාපල්ලා..තව අයට රැකියාව ක් ලැබෙන වා..හමුදාවේ කොල්ලෝ දැම්මා නම් උන්ගේ මනුස්ස කමත් තියෙනවා

  • @rbckumara6525
    @rbckumara6525 11 ชั่วโมงที่ผ่านมา +5

    ලපයා කාලම දායි වගේ

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 10 ชั่วโมงที่ผ่านมา

      Balagena...ube ammatath hukayi..kariya...

    • @gkbwije2809
      @gkbwije2809 9 ชั่วโมงที่ผ่านมา +1

      කන්න දෙයක් තොපේ හැත්ත ඉතුරු කරලා තිබුණද?

    • @georgevinitia1502
      @georgevinitia1502 7 ชั่วโมงที่ผ่านมา

      ​@@HemachandraGajanayake-cu8mg
      ඔබේ අම්මා හරිම අවාසනාවන්තයි ඔබ වගේ ප්පුතෙක් ලබන්න! ඔය ඔබ කියන්බේඔබේ අම්මටම බව නොදැනීම පව්කාරකමක් !

  • @prajath100
    @prajath100 ชั่วโมงที่ผ่านมา

    ඇයි ඔය ගුබ්බෑයම shift ක්‍රමයට කරන්න බැරි ඇයි? ඔය ලොකු තැන්වල ඉන්න අම්බරුවො අයින් කරල දක්ෂ කාර්යක්ෂම නිලධාරීන් යොදල ඔය ක්‍රමය වෙනස් ක්‍රමවත් විදියට ක්‍රියාත්මක කරන්න ඕනෙ. ඕකෙ ඉන්න වැඩි හරියක් දූෂිතයින්. Clean කරන්නම ඕනෙ.

  • @janakirathnayake3825
    @janakirathnayake3825 5 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තුවේ ඉදන් එකිනෙකාටඉන්ක අය මඩ ගහගන්න එකපැත්තකින් මියන්මාර හැත්ත රටට එනව දැන් මෙි බහලුම් ැටලුව

  • @Chandhimaa
    @Chandhimaa 2 ชั่วโมงที่ผ่านมา

    කොටින්ට ඕනෙ ආයුධ වෙන්න බැරිද?

  • @anandajayawardana9288
    @anandajayawardana9288 ชั่วโมงที่ผ่านมา

    පලයන් බයියන්ඩ,යන්ඩ එහෙනම් හමුදා සොල්දාදුවෝ සතින් දියවෙලා යන්න ඕනේ...මට පැය විසිහතර කිව්වට උදේ ඇවිල්ලා පහුවද උදේට යන්නවෙන්න කියලා කියන්නේ නැහැ නේද...

  • @helaya8937
    @helaya8937 ชั่วโมงที่ผ่านมา

    Custom officerslawath check karanna wei.gamekarayo inne .

  • @oneonlysys4282
    @oneonlysys4282 2 ชั่วโมงที่ผ่านมา

    මෙම බහලුම්වල නීති විරුද්ධව ආනයන කල දුම්වැටියත් තිබුණා නේද?

  • @harin789
    @harin789 7 ชั่วโมงที่ผ่านมา

    මට පෞද්ගලිකව අත්වින්ද අද්දැකීමි තියෙනවා අත්සනක් ලබා ගැනීමට රු100 ක් ලාච්චුවට දැමීමට පස්සෙ තමයි අත්සන් කරන්නෙ

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 10 ชั่วโมงที่ผ่านมา +1

    ඔබලා ගේ යෝජනාව මොකක්ද මේ වා විසදන්න ??

  • @lalivith508
    @lalivith508 6 ชั่วโมงที่ผ่านมา +1

    අනේ පිංවත් custom union😅
    ඔයාලා හරි පිංවත් තක්කඩි හොරවැව කප්පන් ගැන ඔයාලා දන්නේම නැහැ.
    Clean Sri Lanka ඔයාලා තමයි අංක එක.

  • @Pathirana23456
    @Pathirana23456 10 ชั่วโมงที่ผ่านมา +4

    Den කප්පම් ganna අමාරුයි ithin රේගුවෙ එවුන් තදබද ඇතිකර ආණ්ඩුව ආපහු තාවයට path කරනවා අර්බුදයක් nisa ආණ්ඩුව ඉක්මනට නිදහස් karanna කියනවා එතකොට hora badu එළියට දානවා ethi thopi ආණ්ඩුව වේ අවංකව භාවයට kemathi nehe මහජනයා විදියට api ඒකයි හිතන්නේ

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 3 ชั่วโมงที่ผ่านมา

    ඕන්න clean කරන්න. ඕනී තැන්...බෙලෙක් කැලි. යකඩ කෑලී ගලවන්නේ නැතුව. 😂😂😂😂😂😂

    • @brideinstyle5546
      @brideinstyle5546 2 ชั่วโมงที่ผ่านมา

      බෙලෙක් කෑලි යකඩ කෑලි ගැලවිලා අපේ බඩ ඇතුලට යනකං ඔහොම තමයි කවුරුත් කියන්නේ 😂😂

  • @lankalap2423
    @lankalap2423 9 ชั่วโมงที่ผ่านมา

    ගහන එකා හිටවලා හරි ගහනවා. නැද්ද නිළදරයිනි.................

  • @H2H_2world
    @H2H_2world 3 ชั่วโมงที่ผ่านมา

    අනේ ... මහත්තයෝ , ඔයා හරියට කියන්නේ එකම නිලදාරියා පැය 24 ම දවස් 21 වැඩකලා වගේ එකක් නේ.. , ඇයි රේගුවේ shift එකට වැඩ කරන එක දැන් නැද්ද...? අනෙක ඒ ඔකෝම අමතර පැය වලට පඩිය මුන්ගේ කීයක් වැඩි උනාද දන්නෑ... නිකන් ඒවා එපා කියනවා වගේ කතාව. මහත්තයෝ දැන්ද මතක් උනේ අනෙක් ආයතන වහනවා නිවාඩු දවස් වල වැඩ කලත් නිස්කාසනය ඉවර කොරන්න පුලුවන් වෙන්නේ 7 කයින්කියලා. එකගතා එනකොට ඒක කියන්න බැරි උනාද ජිනාවි පතිට. තොපි ඉන්නේ එවට තමයි. නිකන් අමතර බරගානක් පඩියට ගොඩ වැටෙනවාට කෙලගිලින පකයි.

  • @harin789
    @harin789 7 ชั่วโมงที่ผ่านมา

    රේගුවේ තදබදයක් තිබ්බ නම් අර්බුදය හඳුනා ගෙන තියෙනවා ඒකට විසඳුමක් ලබා දීමට ඔබතුමාටල ටයුතුකමක් තියෙනවා විසඳීමට බයිලා ගැහිමට වඩා විසඳුමක් ලබාදීම ඔබලාගේ යනකම දැන් වෙනකොට online කරන්න පුළුවන් කම තියෙද්දි ඇයි තවම manual කරන්නෙ

  • @leelagunasekara1554
    @leelagunasekara1554 4 ชั่วโมงที่ผ่านมา

    Why can’t we Employ Forcers personal with Special Supervision,

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 10 ชั่วโมงที่ผ่านมา

    මොනවා ද මේ කියන්නේ ..මොනවා ද අනිකුත් ආයතන ..කවුද ඉතිං ඔවා විසදන්නේ..එකිනෙකා ට චෝදනා කරනවාද . .ඔබලා කාටද දොස් කියන්නේ ??

  • @chathu-w6r
    @chathu-w6r 2 ชั่วโมงที่ผ่านมา

    මේ මුනරුද සමයි 😂

  • @ayeshjayawardene1563
    @ayeshjayawardene1563 2 ชั่วโมงที่ผ่านมา

    Dushanaye Pera pasala. Corruption Montessori

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 44 นาทีที่ผ่านมา

    ජනාධිපති වෙලා තියෙන්නේ ජෝකර් කෙනෙක් නෙ😂😂

  • @maxwellfelix6349
    @maxwellfelix6349 6 ชั่วโมงที่ผ่านมา

    ලෙඩ්ඩු .... නිරෝගි එවුන් වැඩට ගනිල්ලා ...

  • @ruwanthideresha8054
    @ruwanthideresha8054 10 ชั่วโมงที่ผ่านมา

    Rata hadandanam hari Tirana ganna ona 🎉

  • @shiromaniebalasuriya5450
    @shiromaniebalasuriya5450 47 นาทีที่ผ่านมา

    Kauruth nidagena hitiye nadda

  • @ariyagunawardena9169
    @ariyagunawardena9169 6 ชั่วโมงที่ผ่านมา +2

    අනුර අත දැම්මා. අනාගත්තා. ගෝඨාභයට වඩා ඒ අතින් දක්ෂයි. පදක්කම් දෙන්න වටිනවා.
    අපොයි රටට යන කල.

  • @thakshisenani3075
    @thakshisenani3075 7 ชั่วโมงที่ผ่านมา

    Regu niladareen ge wathkam parisha kara ath adanguwata aragena..muwwa ewath karanna 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @oneonlysys4282
    @oneonlysys4282 2 ชั่วโมงที่ผ่านมา

    මෙය රේගුව මගින් යළි අත්අඩංගුවට ගැනීමට පුළුවන් නේ?
    😂 අනේ මූන්ගේ නාඩගම 😊

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ชั่วโมงที่ผ่านมา

    ඔබ මහන්සිවෙලා සල්ලි හොයගත්තත් හැමදාම එකම තැන දියුණුවක් නැද්ද? මේ වගේ දෙපාර්තමේන්තුවල ඇතැම් නිලධාරීන්ගෙන් ඔබට කෝටිපතියෙක් වන්න උපදෙස් ගන්න පුළුවන්..........

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 7 ชั่วโมงที่ผ่านมา +1

    Patta thakksdi horekwuna Noniswa elawapu nethi eke wipakaya NPP hodatama kanawa.

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t ชั่วโมงที่ผ่านมา

    ජෙප්පො ටිපර් වෙලා

  • @nuwanpremalal9643
    @nuwanpremalal9643 12 ชั่วโมงที่ผ่านมา

    😮😮😮

  • @Upm-s8k
    @Upm-s8k 7 ชั่วโมงที่ผ่านมา +2

    බොරැව රැවටීම ඇන්දවීමනම් මාලිමාව තමයි.😂😂😂😂

  • @sudharmagamage2105
    @sudharmagamage2105 3 ชั่วโมงที่ผ่านมา

    Aluthen 500 kwithara wedata ganna

  • @AnushankaPrabhath
    @AnushankaPrabhath 10 ชั่วโมงที่ผ่านมา

    දැන් ඕක ඇවිල්ල තොපි අපිට කියලා මොකද අපි පරික්ෂා කරන්නද උබලා ඉන්නේ ඕකට තමයි. අපි ඇවිල්ල කතා කරලා දෙන්නද කියන්නේ

  • @leelagunasekara1554
    @leelagunasekara1554 4 ชั่วโมงที่ผ่านมา

    Other places runs Three shifts operations,Why can’t this Managment ,organize in positive way ,mean time you can ask help from Three Forces,Meka kadakappal wedak, Government must Employ new people, and investigate about these people

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 11 ชั่วโมงที่ผ่านมา

    Ohoma une thada badaya nisa neda...

  • @chandana675
    @chandana675 6 ชั่วโมงที่ผ่านมา

    Thopi patta horu thooe wathkam vigananaya karanna oni polisiya usaviya rmv eka wagema reguwath patta dushitha hatthak weda karana thanak

  • @SdDuminda
    @SdDuminda 3 ชั่วโมงที่ผ่านมา

    Othana adyaksakage indala horu ounge wathkam pareeksha karanu,ounge sewaya nawatha awsya sewaya kadinam karanu kumanthrana Kara desapaluwangeth Loka horungeth goo kana porawal awaman sahithawa elawapalla, barinam umbalath palayalla,

  • @shiromaniebalasuriya5450
    @shiromaniebalasuriya5450 46 นาทีที่ผ่านมา

    Anura promote karanna awilla. Paw

  • @shaanfernando8361
    @shaanfernando8361 8 ชั่วโมงที่ผ่านมา

    Custom officers are corrupt but here they talk like really like honest officials. As said below their income must be assessed then you will come to know their true colours

  • @SdDuminda
    @SdDuminda 3 ชั่วโมงที่ผ่านมา

    Rate athyawasya sewawak nosalakaharina ansayak sewakayek , innawanaM ,karunakarala desadrohi lesa hanwadugasa awaman sahithawa sewayen pahakalayuthui,mahajanathawage myda jeewitha ekka desapalana soodukelina, desapaluwangema pukawal lewakana UN wahama elawa damanalesa waraya amathiyo , janapathithumo Dadi theerana nogena hurathal unoth abasaranai thama honde,

  • @chandramalani2939
    @chandramalani2939 6 ชั่วโมงที่ผ่านมา

    GEDARA ARIYANAM HARI

  • @RanaranasinhaRana
    @RanaranasinhaRana 8 นาทีที่ผ่านมา

    Watena..කතාවක් .oba..tumata..godak..stuthi..ma..waga..ජාතික අපරාධ .කරුවන්ට ..නීතිය .thaden..kreya..kala..utuie

  • @MallikaP-o6n
    @MallikaP-o6n 10 ชั่วโมงที่ผ่านมา +1

    Lapaya rata kalla iwrai kerai kota lapaya

    • @thusharilanka8081
      @thusharilanka8081 7 ชั่วโมงที่ผ่านมา

      Hora kanna nethuwa hari amarui wage.mokaha horu nethi karana aka hugak ayata ridhila ahema nethnam asadhanawa salli hoyanna beruwa.nethnam me masa deka thunata monawadha karanna puluwan.kuhaka kam hithe thiyeddhi wahal bawayen midhenna beriwenakota hodhak dhakinnema ne.

  • @leelagunasekara1554
    @leelagunasekara1554 4 ชั่วโมงที่ผ่านมา

    Kawde Boru keewa hoyanna

  • @ravijayanandana2794
    @ravijayanandana2794 11 ชั่วโมงที่ผ่านมา

    Uddekuth nathi eke army Eka yodanna mewata.

  • @sudharmagamage2105
    @sudharmagamage2105 3 ชั่วโมงที่ผ่านมา

    Me parana niladaarin ewath kara aluthen badawa gatha uthui.

  • @antonypaul3609
    @antonypaul3609 11 ชั่วโมงที่ผ่านมา +1

    Mun horeta vada karanda Puruduvela. Dayasiri jayasekara kivve dan anduva vatila varaye Nav harila yanva. Me inna kattiya hodeta vadakranne nathnan Aluthen Sevakin gathayuthui.... .

  • @J.oPerera
    @J.oPerera 20 นาทีที่ผ่านมา

    Aniwa hamudawa yodawanna haki ikmanin?pariksanayak kara ikmanin daduwan denna me niladarinta?me pitupasa boho pirisak innawa wage?