උසස් පෙළ Z score හැදෙන විදිය 100% ක් දැනගන්න|how to calculate z score in a/l|sl accounting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • z score sri lanka,z score sinhala,z score commerce,z score art subject,z score explained,z score wedi subject,z score a/l,z score commerce subjects,a/ l z score calculate,z score,z score calculation,z score statistics,a/l z score,a/l z score formula,a/l z score 2021,how to calculate z score in a/l, sri lanka,sl accounting kalum waduge

ความคิดเห็น • 83

  • @navodanethmini8852
    @navodanethmini8852 ปีที่แล้ว +16

    අම්මො හෙව්ව ගමන් හම්බුනා. 😍💫
    Thankyou sirr🙏❤️

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 ปีที่แล้ว +7

    Thank you Sir. 🖤 හරියටම Z score එක කියන්නෙ මොකක්ද කියලා දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්. 🖤🖤😊

  • @accountingwithupul876
    @accountingwithupul876 2 ปีที่แล้ว +23

    Z Score එක වැඩි කරගන්න Subject තුනටම එක වගේ මහන්සි වෙලා ලකුණු ගන්න ඕන නේද සර්.හේතුව තමයි සමහර ළමයි Subject දෙකකට මහන්සි වෙනව.එම ළමයින්ට Subject දෙකකට Average ලකුණු තියනවා.මහන්සි නොවුන Subject එකට ලකුණු අඩු වෙනව.එතකොට Z Score එක අඩු වෙනව.ඒ නිසා Subject තුනටම Average (Mean එකට ආසන්න හෝ ඊට වැඩි) ලකුණු ගන්න ළමයින්ට Z අගය වැඩිවෙනව.එහෙම නේද සර්....👍

    • @slaccounting-kalumwaduge5626
      @slaccounting-kalumwaduge5626  2 ปีที่แล้ว +13

      ඔව් 3 ටම එක වගේ ගන්න පුළුවන් නන් හොඳ rank එකකට යන්න පුළුවන් .. z score එක වැඩි වෙන එවට හොඳම ලකුණක් ආවොත් rank එක උඩට යන අවස්ථාව වැඩි.. හැබයි එක විෂයක් හරි ලකුණු අඩු නන් ඒ වාසිය ගන්න බෑ.

    • @abdullahfaslin
      @abdullahfaslin ปีที่แล้ว

      @@slaccounting-kalumwaduge5626 sir, econ, business studies, accounts karala island 1st wenna puluwanda...ict kare neththan island first wenna berida.

    • @gimhansaranga2528
      @gimhansaranga2528 ปีที่แล้ว

      තුනෙන්ද හැදෙන්නෙ හතරෙන්ම නෙමේද.මම කියන්නෙ english 🥲

    • @Hipeshya
      @Hipeshya ปีที่แล้ว

      ​@@gimhansaranga2528 ewara balanna😂

  • @abdullahfaslin
    @abdullahfaslin ปีที่แล้ว +7

    sir, econ, business studies, accounts karala island 1st wenna puluwanda...ict kare neththan island first wenna berida...

  • @user-yb8sb5dw2g
    @user-yb8sb5dw2g 5 หลายเดือนก่อน

    Thanks sir,This is very useful for A/L students not only A/L students but also university students thank you very much❤

  • @thikshana5215
    @thikshana5215 2 ปีที่แล้ว +5

    Bs / bs with pathinayake😍
    Acc/ sl accounting kalum waduge😍
    Econ / mihin Liyanarachchi 😍
    Me channel 3 sirl 3 dena maru.okkoma youtube ekenma aduna ganipu sirl😍

  • @surangaamith8223
    @surangaamith8223 ปีที่แล้ว +2

    Thank you sir z score eka hadena widiya gana kiyala dunnata❤

  • @shali2209
    @shali2209 ปีที่แล้ว +2

    Thank you sir ...nodana htya deyak danagnn labuna me video eken .🤟❤️

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 ปีที่แล้ว +4

    ස්තූතියි

  • @sithumabenayaka6783
    @sithumabenayaka6783 11 หลายเดือนก่อน +3

    සර් දන්නේ නැති නිසා අහන්නේ එකම විශයන් තුනක් කරපු ලමයි කීපදෙනෙක් මුලු ලකුනු 300 ම ගත්තොත් ඒ වගේ වෙලාවකට මොකද්ද වෙන්නේ? ඒ වගේම සර් සාම්ප්‍රදායික විශයන් තුන කරන කෙනෙකුට උනත් ඒ කියනනේ (accounting, buissnes stadis,econ) තමන්ගේ ලකුනු ප්‍රමානය උපරිම කර ගත්තොත් හොද iland rank එකක් දාන්න පුලුවන්ද? දැන් හුගක් it තෝරගෙන ඉන්නේ එතකොට රෑන්ක් එක උඩට එනවා කියලා? පුලුවන්නම් මේ ටිකට උත්තරයක් දෙන්නකෝ සර්

  • @sachiniwathsala323
    @sachiniwathsala323 ปีที่แล้ว +4

    Sir mn art walin a/l kle
    Econ-76
    Geo-77
    Ict-76 wge awoth z agaya kiyk wge wenwd

  • @ms_sa.2k
    @ms_sa.2k 2 ปีที่แล้ว +3

    Sir sd gananaye keranne (n-1) dha ? Neththang (n) dha?

  • @chamikakrishan5900
    @chamikakrishan5900 2 ปีที่แล้ว +4

    Thank you sir❤️

  • @thikshana5215
    @thikshana5215 2 ปีที่แล้ว +3

    Thanks sir . Kalin Me gena denagena hitiye ne

  • @chandanakumara4384
    @chandanakumara4384 2 ปีที่แล้ว +3

    Thanks sir👍👌

  • @netmos2222
    @netmos2222 8 หลายเดือนก่อน

    Thank you sir

  • @nethmihalthotage9690
    @nethmihalthotage9690 2 ปีที่แล้ว +2

    Thank you sir 😊🙏

  • @disenidinethra6497
    @disenidinethra6497 10 หลายเดือนก่อน +1

    Ane thank you sir 🙏

  • @nuwanslaw
    @nuwanslaw ปีที่แล้ว

    Thanks

  • @Supunlakshitha506
    @Supunlakshitha506 ปีที่แล้ว +2

    සර්, පාලි සන්ස්කෘත අයිති වෙන්නෙ මොනාටද .මන් උසස් පෙල කරන්නෙ ඒ විශයන් වලින් .ඒ විශයන් ලන්කාවෙන්ම ටික දෙනයි සර් කරන්නෙ z core එක මේකට බලපාන්නෙ කොහොමද

    • @maxff7351
      @maxff7351 ปีที่แล้ว

      madyanna agaya adu wenava ....wadi z score ekak ganna puluwan ethakota

  • @accountingwithupul876
    @accountingwithupul876 2 ปีที่แล้ว +3

    Great 👍

  • @sahansathsara6293
    @sahansathsara6293 ปีที่แล้ว +4

    3.0 ට වැඩි Z එකක් ඇවිල්ලා තියෙනවද? එහෙම එන්න පුළුවන් ද?

    • @CLICK10506
      @CLICK10506 ปีที่แล้ว +1

      3 wada wadi Z ekak na bn uparima thiyenne 3 witharayi
      lankawe palaweniya ganna lamayatath Z eka 3 k nathuwa athi

  • @sumedalakmal2842
    @sumedalakmal2842 2 ปีที่แล้ว +1

    Sir district rank eka hadenne api o/l karapu district eka anuwada.

  • @user-xd4fx1sn5i
    @user-xd4fx1sn5i หลายเดือนก่อน

    Sir rank ek balapanne ndd ethkot

  • @imalshakaushan1507
    @imalshakaushan1507 ปีที่แล้ว

    All island place krpu ewat z score ekt add wnne khomd ??

  • @kaveeshanilupul6573
    @kaveeshanilupul6573 2 ปีที่แล้ว

    Rathnapura district eken medicine kidenek gannawada Danna kenek reply karannakoo

  • @abbc5225
    @abbc5225 ปีที่แล้ว +2

    Al z score eka balanne o/l liyapu district ekend

  • @fathimaruka1465
    @fathimaruka1465 2 ปีที่แล้ว +3

    Sir static walatha z-core eka wadineda?

    • @slaccounting-kalumwaduge5626
      @slaccounting-kalumwaduge5626  2 ปีที่แล้ว +3

      Stat වලත් සාපේක්ෂව හොඳ z score එකක් ගන්න පුළුවන්

  • @pasinduamantha5343
    @pasinduamantha5343 ปีที่แล้ว

    Sir logic wala z eka kohomada sanyen thiyenne

  • @TecnicaSavvyShe
    @TecnicaSavvyShe 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @gaminiweerasooriya460
    @gaminiweerasooriya460 ปีที่แล้ว +2

    යන පාසල අයත් දිස්ත්‍රික්කය Z අගයට බලපානවා ද

    • @maxff7351
      @maxff7351 ปีที่แล้ว +1

      ou district eke lamayi gana wadi unoth awasi

  • @venurikumarihami6309
    @venurikumarihami6309 2 ปีที่แล้ว +2

    Sir bio 84k chem 77k physics 77k wge thibboth kiyaka wge z ekk eyida? 🥺🙏

    • @ස්වීටි
      @ස්වීටි ปีที่แล้ว

      1.9 ka wge z ekk ei kiyl hitenw. Mn hriytm dn ne. Rtnpura wge district ekaka nam ekata medicine select wenw

    • @kavindipabasara4868
      @kavindipabasara4868 ปีที่แล้ว

      oyage z eka keeyak aawada kiyanna puluwanda

  • @whocares5189
    @whocares5189 ปีที่แล้ว

    Z score ek 3 t wada wdi wenn puluwnd

  • @user-si1wm7hv6l
    @user-si1wm7hv6l 11 หลายเดือนก่อน

    😊

  • @senhaskaveesha8325
    @senhaskaveesha8325 ปีที่แล้ว

    Sir Peradeniya University ekata yanna Z Score eka kiyak withara onida?🥺

  • @ashanividumini
    @ashanividumini ปีที่แล้ว +1

    Sir Zscore ekata English balapanawada university yannath English balapanawada sir 😢

    • @slaccounting-kalumwaduge5626
      @slaccounting-kalumwaduge5626  ปีที่แล้ว

      නෑ. කිසිම බලපෑමක් නෑ😊

    • @AnanthAnanth-kx8st
      @AnanthAnanth-kx8st 4 หลายเดือนก่อน

      Science valatath ehemadha sir

    • @AnanthAnanth-kx8st
      @AnanthAnanth-kx8st 4 หลายเดือนก่อน

      & peradheniya, Colombo university hambenda English uth one kiyala ape tr kiwa

  • @nuwanudayanga9215
    @nuwanudayanga9215 2 ปีที่แล้ว +2

    ❤️🤝

  • @rashmiiresha8396
    @rashmiiresha8396 ปีที่แล้ว

    සර්..තිතත් එක්ක Z අගය එන එකයි 0. විදියට එන Z එකෙයි වෙනස මොකක්ද සර්

  • @santharajasekara7028
    @santharajasekara7028 4 หลายเดือนก่อน

    ❤🧠

  • @newbee2224
    @newbee2224 ปีที่แล้ว

    Sir commerce wla account wenuwat agri karoth z score adu wenwda

    • @gayathchathuranga5121
      @gayathchathuranga5121 หลายเดือนก่อน

      එතකොට Commrce වෙන්නෙ නෑ..පොදු විශය ධාරාවට අයිති වෙන්නෙ..Commrce නම් Accounting අනිවා කරන්න ඕනි

  • @malithii001
    @malithii001 ปีที่แล้ว +2

    z එක රින වෙන්නෙ ඇයි සර්

    • @the_tds_7
      @the_tds_7 ปีที่แล้ว

      සාමාන්‍ය ලකුනු ගානට වඩා ඔයාගෙ ලකුනු ගාන අඩු නම්

    • @Finlandano
      @Finlandano 2 หลายเดือนก่อน

      😂😂😂

  • @tharushidimalsha4851
    @tharushidimalsha4851 ปีที่แล้ว

    Sir online clz krnwd

  • @sajanagathsara553
    @sajanagathsara553 2 หลายเดือนก่อน

    මේවා බලලා තමයි තමන්ට වඩා වැඩ පුළුවන් එකාගෙ කකුලෙන් ඇදින්නෙ 😒

    • @slaccounting-kalumwaduge5626
      @slaccounting-kalumwaduge5626  2 หลายเดือนก่อน

      කොහෙත් කොතනත් කකුලෙන් අඳිනවා. මොලෙන් වැඩ කරන්න ජය

    • @slaccounting-kalumwaduge5626
      @slaccounting-kalumwaduge5626  2 หลายเดือนก่อน

      Z එක එක දැම්මේ.කැම්පස් ගන්නෙ මේ විදියටනේ😊

  • @pramumanahari2318
    @pramumanahari2318 2 ปีที่แล้ว

    Com wlin japura ta Z score eka keeyak wage thiyenna onada 2021 kenekta

  • @dilshanliyanarachchi169
    @dilshanliyanarachchi169 2 ปีที่แล้ว +3

    Sir ,
    Sft 75
    Et 70
    ict 60
    ආවොත් Z eka kiyk wage ewid🥺🙏

  • @sarathkumara2613
    @sarathkumara2613 ปีที่แล้ว +1

    Sir
    Mn
    Art
    Agri
    Econ
    Logic
    Mewage
    Z eka
    Kohomd

  • @nipuariyarathna7027
    @nipuariyarathna7027 ปีที่แล้ว +2

    Thank you sir..❤😍🙏

  • @mintharukavith8340
    @mintharukavith8340 11 หลายเดือนก่อน +1

    Thank you sir ❤️

  • @user-go3hm8fo1w
    @user-go3hm8fo1w 2 หลายเดือนก่อน

    Thank you sir