පොදු රද මඬුලු බිම ආලෝකවත් කළ යුපුන් සහ පාලිත - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    පොදු රද මඬුලු බිම ආලෝකවත් කළ යුපුන් සහ පාලිත - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 437

  • @pando3005
    @pando3005 2 ปีที่แล้ว +136

    Congratulations. ලෝකයේ ඉන්න කෙටි දුර වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වේවා..

  • @manojsali5949
    @manojsali5949 2 ปีที่แล้ว +62

    උඹලත් මේ ක්‍රීඩකයෝ දුක් විඳපු හැටි කියවන්නේ නැතුව ඉන්දියාවේ නලු නිලියොන්ට කෝටි ගනන් ගෙවලා ගෙන්නන වෙලාවේ මේ වගේ ක්‍රීඩකයෙක්ට ඒ මුදල වියදම් කරපල්ලා..උන්ට එක දවසට ගෙවන ගාන මේ වගේ ක්‍රීඩකයෝ 50 කට තමන්ගේ මුලු ක්‍රීඩා ජීවිතයටම ඇති..දිනුවට පස්සේ බොරුවට පම්පෝරි නොගහා උන්ට හයියක් වෙයන්

  • @sudharmaathapaththu1172
    @sudharmaathapaththu1172 2 ปีที่แล้ว +70

    කවදාහරි දවසක රන් පදක්කමක් අරන් එන්න පුතේ අපෙ රටට. පුතාට තෙරුවන් සරණයි !🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞

  • @rmakilasanjeewa7801
    @rmakilasanjeewa7801 2 ปีที่แล้ว +147

    අපි පාන්දර 2වෙනකන් ඇහැරිලා බැලුවේ❤ පට්ටම සතුටුයි🤘

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว +102

    එලාම් තියලා පාන්දර නැගිටලා බැලුවේ, කදුලුත් ආවා සතුටට, congratulations bro 👍💐

  • @dinushikailangarathna3607
    @dinushikailangarathna3607 2 ปีที่แล้ว +81

    දේශපාලන බල්ලන්ට වඩා රටට යමක් කරන තරුණයෝ.. මෙන්න අත දෙනවනම් උදව් කරනවනම් මිනිස්සු.. සදා ජය වේවා යුපුන් 💪👏

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 ปีที่แล้ว +133

    ඇස් වලට කදුළු ආවා සතුටට.🥹🥹 සුභ පැතුම් හදවතින්ම 🙏🙏 😇අපේ අය හැම අතින්ම දක්ෂයි. හැමෝම එකතුවෙලා අපේ ලස්සන පුංචි රට ගොඩගන්න ඕනේ. 🙏❤️

  • @daniherz
    @daniherz 2 ปีที่แล้ว +56

    Congragulation!💯💯💯🥳🥳ඔයාලට තව තවත් ශක්තිය ලැබේවා!😘😘😘😘😘

  • @lalanthiranasinghe5223
    @lalanthiranasinghe5223 2 ปีที่แล้ว +36

    ලෝකයාගෙම අවධානය ට පත් වෙලා තියෙන මව් රටට, මෙවැනි කීර්තියක් ගෙන දුන් ලක් පුතුනි, ඔබලාට හිස නමා ආචාර කරමි. 🙏🙏

  • @pradeepnilakshana13
    @pradeepnilakshana13 2 ปีที่แล้ว +49

    සුභ පැතුම් දෙදෙනාට ,
    අපමණ බාධක මැද ලැබූ ජයක් ,,,,

  • @hansi2958
    @hansi2958 2 ปีที่แล้ว +36

    මලල ක්‍රීඩා හා නව නිපයුම් සඳහා දේශපාලඤයින්ගේ කිසිදු සහයක් නොලැබුනු අවධියක ඔබලා මව් රට වෙනුවෙන් ලබා දුන් කීර්තියට සුභපැතුම් පිරිනමමි. ......

  • @nextsrilanka4789
    @nextsrilanka4789 2 ปีที่แล้ว +21

    මගේ රටේ සෑබෑම වීරයෝ මේ කොල්ලෝ. ජය වේවා ලාංකා පුත්‍රයනි

  • @kasunmaduranga9966
    @kasunmaduranga9966 2 ปีที่แล้ว +19

    ඒ කොල්ලො රටට අබිමානයක් ගෙනෙද්දි උන්ගෙන් හරි වැඩක් ගන්න එකෙක් නෑ.උන්ට ඉස්සරහට යන්න ඩක් නෑ. මේකෙ බලු නායකයො රට කනව.ඒකටම හැදුන නිලදාරීන්.ඇත්තටම අපි කරුමක්කරයො මෙහෙම කේදවාචකයක් රටට වෙනකන් බලන් ඉන්න උනාට.😥

  • @dineshruwansiri8746
    @dineshruwansiri8746 2 ปีที่แล้ว +18

    ආඩම්බරයි ආඩම්බරයි ශ්‍රී ලංකිකයො හැටියට අපිට ගොඩක් ආඩම්බරයි. පට්ට. මේ ක්‍රීඩකයෝ තමයි රටේ ඉහළින් වැජඹෙන ඕන. හොරා කන දේශපාලුවන්ගේත්, අච්චු කරපු හිර කාරයින්ගේත් චරිත මේ ලංකාවේ ඉතා ඉහළින් වැජඹෙනවා. මුළු ලෝකයක් ඉස්සරහ මෙවැනි කීර්ති නාම රටට අත්පත් කර දෙන මෙවැනි ක්‍රීඩකයන්ගේ කීර්තිනාම මේ රටේ වැජබෙන්නේ නෑ. ඒක ක්‍රීඩකයන්ගේ අවාසනාවද මේ රටේ අවාසනාව ද කියලා අපි කියන්න දන්නේ නෑ. නමුත් ක්‍රීඩකයෝ මේ රටේ ජාතික වීරයෝ ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලිය වෙන්න ඕන.

    • @chandimalpeduruarachchi5103
      @chandimalpeduruarachchi5103 2 ปีที่แล้ว

      කැනහිලූන් මැද කේසර සිංහයකු වූ යුපුන්... ඔය රං දෙපයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @thisaganimeshan3049
    @thisaganimeshan3049 2 ปีที่แล้ว +33

    මාරම ගැම්මක් ආව හිතට 😍

  • @arsh_arafath
    @arsh_arafath 2 ปีที่แล้ว +14

    පාන්දර 2 ට හෘද ස්පන්දන නාවතින්නයි ගියේ.....සුභපැතුම් දෙන්නටම...🥳🎊👏

  • @wathsalanisha1830
    @wathsalanisha1830 2 ปีที่แล้ว +13

    පුදුම සතුටුයි .බුදු සරනයි දෙන්නටම.ඊලග වතාව රන් පදක්කම් ගේන්න ශක්තිය ලැබේවා !!!!!

  • @luckysam93
    @luckysam93 2 ปีที่แล้ว +8

    අපේ රටේ දක්ෂයෝ ඉන්නවා. නමුත් එලියට ගන්න නියම පිලිවෙලක් නෑ. පාසල් ක්‍රීඩාවට කිසිම අතදීමක් නෑ. මට මතකයි මම පලාත් දුවන කාලේ සමකාලීනව පුදුම දක්ෂයෝ ටිකක් හිටියා. නමුත් අද ඔවුන් දකින්නත් නෑ පිටියක.. අපිත් පාසලෙන් පස්සේ ජොබ් වලටම තල්ලුවුනා. එතනින් හැමදේම ඉවරයි. ලංකාව වටේ හරියට හෙව්වොත් පොඩි පොඩි ගම්මානවල නියම දක්ෂයෝ කොතරම් ඉන්නවද. සමහරු තවමත් හූල්ලනවා ඇති හිත් වලින්.. 😢😔

  • @H.K.Chithra
    @H.K.Chithra 2 ปีที่แล้ว +11

    පාදඩ දේශපාලක යො රට විනාශ කරන මේ දවස් වල පුතාලා දෙන්න රට බබළවන තරුවුනා.දෙන්නාටම දීර්ඝායු වේවා !

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +10

    මෙච්චර වැඩ්ඩො තව කොතරම් ලංකාවේ ඇතිද, මේ ඡරා දේශපාලනය නිසා සියලු දේ අඩපණ වෙලා. දෙවියන්ගේ නාමෙන් ලක්වැසියනි දැන්වත් උබලා රට වෙනුවෙන් හැම වෙලාවකම අවදියෙන් හිටපල්ලා. අපේ රට මේ කාලකන්නි දේශපාලුවන්ගෙන් බේරා ගමු!!!!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว +7

    අද යුපුන්ගේ දවස නෙමෙයි කියන එක නං පැහැදිලි වුණා 😒 අනිවාර්යෙන් ගෝල්ඩ් එක තමයි එන්න ඕනි. 💝🇱🇰

  • @priyam.7427
    @priyam.7427 2 ปีที่แล้ว +8

    ඔබ දෙදෙනාටම හදවතින්ම සුබ පැතුම්..🌹🌹🌹 දවසක ඔලිම්පික් පදක්කම් දෙකක් ඔබ දෙදෙනාම මෙරටට ගෙන එන බව විශ්වාසයි..

  • @oshandhananjaya2476
    @oshandhananjaya2476 2 ปีที่แล้ว +7

    ඇස් වලට කඳුළු ආවා මචං upun වගේම පාලිතටත් ආදරෙයි සහෝදරයා .❤️🥺🥺

  • @samanhemakumara1322
    @samanhemakumara1322 2 ปีที่แล้ว +7

    ශ්‍රි ලන්කාවේ නාමය ලොවට පෙන්වු ඔබ දෙපලට තෙරුවන් සරනයි

  • @udayasampath3530
    @udayasampath3530 2 ปีที่แล้ว +4

    🔥🔥🔥 1948--2022 බොරු බටහිර පාලන ක්‍රමය අයින් කරලා ..නැවත දුටු ගැමුණු පාලන ක්‍රමයට යා යුතුයි...යුදෙව් imf ලංකාව යටත් කරගන්න කලින්..රනිල් imf එකට රට ලියලා දෙන්න කලින්.imf ලංකාව යටත් කරගන්නේ ලංකාවේ ඉදලා චීනයට,ඉන්දියාවට ගහන්න..ලෝක යුද්ධය පටන්ගෙන ඉවරයි..ඒක පටන්ගත්තේ 2020 ජනවාරි ඉදලා...

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +19

    ජයවෙිවා 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @donmfranklin7337
    @donmfranklin7337 2 ปีที่แล้ว +4

    ලංකාවේ කොච්චර නමි දක්ෂ ළමයි ඉන්නවද ඇයි මේ දරැවන්ට ඉදිරියට එන්න දෙන්නෙ නැත්තෙ

  • @rasikapriyadarshani9015
    @rasikapriyadarshani9015 2 ปีที่แล้ว +5

    ඇත් බල යෝද බල ලැබේවා තව තවත්... Congratulations brothers ❤️❤️

  • @hemanthikaniroshi5161
    @hemanthikaniroshi5161 2 ปีที่แล้ว +4

    ආදරෙයි..රත්තරන් මල්ලිලා දෙන්නටම.....ඔවුන් මේ ලෝකෙට බිහිකරපු දෙමාපියන්ට....

  • @King-ic7et
    @King-ic7et 2 ปีที่แล้ว +12

    කදුලුත් ආවා අප්පා

  • @nktvsrilanka2913
    @nktvsrilanka2913 2 ปีที่แล้ว +7

    සතුට කියල නිම කරන්න බෑ.ඔයාලට තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේව

  • @disnabulathge1477
    @disnabulathge1477 2 ปีที่แล้ว +4

    සුභ පැතුම් හරිම සතුටුයි.කී වතාවක් බැලුවද මන්දා

  • @ThisaraSangeeth-u2j
    @ThisaraSangeeth-u2j 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මමත් ක්‍රීඩා කරන ක්‍රීඩාවට ආදරේ කරන කෙනෙක්...ඉතින් අපේ හදවතට දැනුනු ජයග්‍රහණයක් ගැනත් රටේ නම babaluwatata පින් ඔයාලට..තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @asokaasoka7447
    @asokaasoka7447 2 ปีที่แล้ว +13

    Congratulations 👏👏👏👏 Sri Lanka පටිටම සතුටක් දැනෙනවා යුපුන් පාලිත මගේ් හදවතේ වීරයෝ. 💐👏👏👏👏❤️❤️

  • @suddammawennappuwe1794
    @suddammawennappuwe1794 2 ปีที่แล้ว +10

    නියම i පුතා ලංකාවේ ගෞරවය ආරක්ෂා කළාට

  • @MrAsela111
    @MrAsela111 2 ปีที่แล้ว +11

    බුදු සරණයි..

  • @janakiperera4892
    @janakiperera4892 2 ปีที่แล้ว +2

    සුපුන් congratulations ❤️❤️ අපි හරිම ආඩම්බර වෙනවා

  • @somaso4793
    @somaso4793 2 ปีที่แล้ว +2

    ඔබ දෙපලට සුභ පැතුම් ජය වේවා සතුටුයි ලොවක් බබලන්න අඩමිබරයි

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 2 ปีที่แล้ว +6

    Ammooo sathuta nam kiyanna ba
    Congratulations 🎉
    God bless you

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 2 ปีที่แล้ว +3

    Well done SRILANKA.
    YOU ALL are great,as you have strggled in the polluted marsh of sport administration. Leave alone politicians.

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 2 ปีที่แล้ว +1

    යන්න ඔින තැනට හැමදාම හරි කෙනා ගියානම් මේ වගේ හැමදාම ක්‍රීඩාවෙන් මෙහෙම සතුටු වෙන්න තිබුනා👊👊👊👊🏆💎💎💎💎💛💐💐💐

  • @Dodilafir
    @Dodilafir 2 ปีที่แล้ว +1

    Congratulations...heroes of mother Lanka...❤🇱🇰🇬🇧🇱🇰🇬🇧🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿

  • @lovelonely4138
    @lovelonely4138 2 ปีที่แล้ว +2

    ගොඩක් සතුටක් තියන්නේ බුදු සරණයි 💖💕💖💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hlwasantha2948
    @hlwasantha2948 ปีที่แล้ว

    ❤❤❤ යුපුන් හා පාලිත ❤️❤️❤️ Congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ උතුම් තෙරුවනයේ පිහිට ලැබේවා ඔයාලට ලක් මවට තව තව ජයග්‍රහණ හිමි කර දෙන්න සහෝදර වරුනී 😘😘😘😘😘😘😘😘😘

  • @manoriyapa5151
    @manoriyapa5151 2 ปีที่แล้ว +9

    බුදු සරණයි පුතේ ......

  • @manojsali5949
    @manojsali5949 2 ปีที่แล้ว +1

    ඩන්කන් වයිට් දිනුවේ මීටර් 440 නෙවෙයි යාර 440 කඩුලු පැනීම.ඒ දවස්වල තිබුනේ එහෙමයි..රටේ ප්‍රසිද්ධ නාලිකාවක් වුනාම මීට වැඩිය වගකීමකින් ප්‍රවෘත්ති කියපල්ලා

  • @AM-cv5nk
    @AM-cv5nk 2 ปีที่แล้ว

    කොහොම වුණත් පරිස්සමින් දේශපාලනයට නං යන්ඩ එපා විශේෂයෙන් නාමල් බේබි ගෙන්

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 ปีที่แล้ว

    2ක වෙන්න තිබ්බ චාන්ස් එකක් ආඩම්බරයි යුපුන්. තයි එක bildap කරල තව threning කරමු කොල්ලො උඹ රන් පදක්කමක් දිනනවා ලෝකකුසලානේත් හරියට ගේමට බැස්සොත්

  • @NiroshaShrimali
    @NiroshaShrimali 2 ปีที่แล้ว

    ලක් මව බැබලුවාට මගේ වුත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏 රනින් බබලන්නට සක්තිය දහිරිය ලැබේවා

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว

    දහසක් දුක්, කම්කටොලු මැදින් හැල හැප්පීම් තුළින් රටට, දැයට කීර්තියක්, අභිමානයක් ගෙනදුන් අපේ අහිංසක යුපුන් අබේකෝන් හට මුළු මහත් රටේම ගෞරවය, ආචාරය. සම්මා සම්බුදු සරණයි.

  • @AnnSanda
    @AnnSanda 10 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබ දෙපලට.කාලකන්නි දේශපාලනය රටටම හෙන ගහන්නේ

  • @nimalbandara3573
    @nimalbandara3573 2 ปีที่แล้ว

    තත්ත්පර 0.01 ක වටිනාකම
    congratulation දෙන්නටම

  • @raviamarasinghe9916
    @raviamarasinghe9916 2 ปีที่แล้ว +1

    ඔය දෙන්නාටම සුබ පැතුම් පුතේ. හරිම ආඩම්බරයි ඔයාලා දෙන්නා ගැන. ඇස්වලට කඳුලු ආවා පුතේ.

  • @kalumprasad7741
    @kalumprasad7741 2 ปีที่แล้ว

    උණූසූම් සූභ පැතුම් දෙන්නටම හදවතින්ම,🥰👍👍👍👍👍👍🔥

  • @dumindakarunathilaka87
    @dumindakarunathilaka87 2 ปีที่แล้ว

    බලධාරීන් kakulen adi නැතුව mewage daksainta ata දීමයි වැදගත් mewage tan dan tama sudda wenta ona daksainta ata nodi පදක්කම් බලාපොරොත්තු wela wadak na

  • @zamoo7355
    @zamoo7355 2 ปีที่แล้ว +3

    Ade yupuna, Ade yupuna kiya kiya palithya duvapu divillata ammaaaaa. 😭😭😭👏👏👍👍

  • @lankatharanga5537
    @lankatharanga5537 2 ปีที่แล้ว

    ඇස් දෙකට කදුලුත් ආව....congratulations

  • @saumyakohompola3730
    @saumyakohompola3730 4 หลายเดือนก่อน

    බුදුසරණයි දෙවිපිහිටයි ආරක්ෂාවයි ආදරෙයි ඔබ දෙපලට ❤❤❤❤❤❤

  • @Tharindulak34
    @Tharindulak34 2 ปีที่แล้ว +1

    ආසියාවෙ හොදම කාලය වාර්තාකරපු ක්‍රීඩකයට පාහර දේශපාලුවොන්ගෙ ලොකුකම් බලන්න වුන මහ කාලකන්නි රටක් මේක

  • @samanudawatte8255
    @samanudawatte8255 2 ปีที่แล้ว

    මොකද්ද බන් තප්පරයකුයි දශම එකක් කියන්නේ. මීහරක්ද ඕකේ ඉන්නේ. අඩුකරගන්න බැරි. 0.01කින් තත්පර දෙවෙනියා උනු කෙනාට වඩා අඩු උනේ.

  • @lakshansachith4607
    @lakshansachith4607 2 ปีที่แล้ว

    හිවලුන් මේ රට විනාශ කරද්දී සිංහයන් ලක් මව රනින් බබලවති. සියලුම නාකි හිවලුන් පරාජය වූ කල්හි මේ රට ලෝකයට ආශ්චර්යයකි.

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว

    බුදු සරණයි ඔයාට ජය වෙවා මේඑ මල් මීඉට ඔබට 💐💐💐💐💐💐💐💐💐

  • @jeewakihettiarachchi1964
    @jeewakihettiarachchi1964 2 ปีที่แล้ว

    මගේ රත්තරන් පුතාලාට තෙරැවන් සරනයි
    ජයෙන් ජය යෝද ශක්තිය ලැබේවා

  • @skynights8299
    @skynights8299 2 ปีที่แล้ว +2

    Sooo happy 😊
    And we srilankans are not weak we are strong by heart you both proved it ..
    Wish you both all the very best 👌 👍 😍 🥰 ☺ 💖
    Got tears 😢 honestly soo happy...

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว

    පොඩි බෝල්ට් සිංහ පැටියා යුපුන් තෙරුවන් සරනයි ඔබට ආදරෙයි

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +1

    Mage jeevithe veeraya yupun...

  • @ime-hq9wq
    @ime-hq9wq 2 ปีที่แล้ว

    සවුත්තු වෙලා ඉන්න වෙලාවෙ විශිෂ්ඪ ජයක්/proud on you guys❤👏

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 ปีที่แล้ว +1

    ජයෙන් ජයවේවා ආදර ලක් පුතුනි.🙏

  • @mohammadnawas498
    @mohammadnawas498 2 ปีที่แล้ว

    සතුටින් මගේ එස්වලින් කදුළු හෙලුනා, 👍👍👍😍😍😍

  • @chamildisanayaka534
    @chamildisanayaka534 11 หลายเดือนก่อน

    Niyami ape කොල්ලෝ බුදු sarnia ඔයාලට ❤❤❤❤❤

  • @nilangasuresh2413
    @nilangasuresh2413 2 ปีที่แล้ว +2

    ගොඩාක් සතුටුයි ඇසට කදුලුත් ආවා ❤️❤️❤️

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว

    ලංකාවේ මලල ක්‍රීඩාවට තියෙන්නේ කුඩම්මාගේ සෙලකිල්ල

  • @ime-hq9wq
    @ime-hq9wq 2 ปีที่แล้ว

    Africans ල එක්ක දුවන එක ලේසි නෑ well done💗

  • @niroshani3932
    @niroshani3932 2 ปีที่แล้ว

    බුදුසරණයි.. ඔබට ශක්තිය ධෛර්යය. ලැබේවා..

  • @chathurikamihirani4706
    @chathurikamihirani4706 2 ปีที่แล้ว

    Maru oyala ලංකාවට one oyala wage වීරයන් tama

  • @mohomadanas3487
    @mohomadanas3487 2 ปีที่แล้ว +1

    ගොඩක් සතටුයි අයියේ .ඔයාගේ ආත්ම ශක්තිය වගේම විශ්වාසයට ත් .තව තවත් ඔයාගේ ගමන සාර්ථක වෙන්න කියලා සුභ පතනවා .👍

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว

    අපේ සිංහයෝ දෙන්නට ජයවේවා💪🇱🇰😎

  • @gayansenadeera593
    @gayansenadeera593 2 ปีที่แล้ว +1

    ඇස් වලට කදුළු ආවා..උබලා දෙන්නට බුදු සරණයි මචංලා..කාලකන්නි දේශපාලුවා කරන වැඩ නිසා මේ වගේ දක්ෂයින්ට තැනක් නෑ අපේ රටේ.බුදු සරණයි..

  • @AbdulRaheem-pd4zt
    @AbdulRaheem-pd4zt 2 ปีที่แล้ว +3

    CONGRATULATIONS SIR, YOU BOTH SUCH A SRI LANKA'S IRON HEROES,,,AND THINK ABOUT TRUE DREAMS,,,,, DON'T GIVE UP,,,

  • @janakadissanayaka5379
    @janakadissanayaka5379 2 ปีที่แล้ว +2

    Excellent yupun , this is not your best we know you you can, yes you can next time gold medal 🥇 Sri Lanka wata jayaweywa..

  • @nilukshikajeewanthi6047
    @nilukshikajeewanthi6047 2 ปีที่แล้ว +4

    Congratulations both of you

  • @raviduviswajith8791
    @raviduviswajith8791 2 ปีที่แล้ว

    Oba depalata theruwan saranai..congratulation.. Brothers ❤️❤️❤️

  • @HasalakaTV
    @HasalakaTV 2 ปีที่แล้ว

    සුභ පැතුම් පුතා ගොඩක් ආඩම්බරයක් ඔබ ගැන

  • @punchisamanali8738
    @punchisamanali8738 2 ปีที่แล้ว +1

    Deviyan wahansege.Ashirwadaya Labewa Obata...🤲👊❤🌹

  • @alcombinedmathswithdhammik9709
    @alcombinedmathswithdhammik9709 2 ปีที่แล้ว

    ලංකාවේ නම රන් අකුරින් ලිවීම ගැන උඹලා ට තුති කොල්ලනේ

  • @nuwansampath7348
    @nuwansampath7348 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි අපේ කොල්ලොන්ට!!

  • @tarasouth189
    @tarasouth189 2 ปีที่แล้ว

    නියමයි කොල්ලනේ සතුටට කඳුළුත් ආවා

  • @chinthanayashoda9102
    @chinthanayashoda9102 2 ปีที่แล้ว

    රටක් විදියට 🇱🇰❤️මාර සතුටුයි

  • @Ange-vq8nf
    @Ange-vq8nf ปีที่แล้ว

    Congratulations 👏🇱🇰👈🥰🌹🤲🙏🙏☸️☸️☸️❤️❤️❤️❤️❤️❤️

  • @කෝකිලහඬ
    @කෝකිලහඬ 2 ปีที่แล้ว +1

    සුභ පැතුම් දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 ปีที่แล้ว +1

    සුභ පැතුම් දෙදෙනාටම...💗💗💗💗💗💖💖💖💖

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 2 ปีที่แล้ว

    These guys worked hard to achieve something ....while a whole bunch thinks picketing will bring something to them.....dreamers .....

  • @ktc7010
    @ktc7010 2 ปีที่แล้ว

    පාලකයො අපේ රට ලෝකයේ පහත්ම තෙනට පත්කරද්දි ,මුලු ලෝකයක් අපිට හිනාවෙන කාලයක ස්වෝත්සාහයෙන් මගේ මවුබිම බබලවන සහෝදරයිනේ..උම්බලට..........ආදරෙයි.🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @samanthajayasundara2725
    @samanthajayasundara2725 2 ปีที่แล้ว

    Congratulations ආදරෙයි

  • @mrinnocent4602
    @mrinnocent4602 2 ปีที่แล้ว +1

    Hithata puduma sathutak denenne

  • @thusharithushari7194
    @thusharithushari7194 2 ปีที่แล้ว +1

    Dedenatama subapatum

  • @susilruwankulasinghage7221
    @susilruwankulasinghage7221 ปีที่แล้ว

    Many happy congradulation for Yupun Abeykoon 100 meters winning with Bronze medal

  • @wjesundarasv1426
    @wjesundarasv1426 2 ปีที่แล้ว

    සතුටුයි ගොඩාක් බුදුසරනයි ඔයාට යුපුන්

  • @rukavlogs
    @rukavlogs 2 ปีที่แล้ว

    නියමයි කොල්ලනේ..

  • @shiranmadushanka4725
    @shiranmadushanka4725 2 ปีที่แล้ว

    ඒ ටික බලද්දි සතුටට කඳුලු ආවෙ මට විතරද....🥲