විෂිස්ඨ විෂ්ලේෂණාත්මක, සමාජමීය හැඩතලයන් පිළිබඳව කෙරුණු සංවාදයක්.එදා නෙරුදාගේ දැක්ම තුලින් මනාවට කාලීන සමාජයට දිගහැරුණු ප්‍රබන්ධයක්....!! Gracias Malin por este participacion y las lindas poemas y la cancion...!!
It is a great film. I have watched all of his films. this is the best I think. Last shot of the film saying that මහා ලොකුවට හරි හෙලයෝ කියල අවුරුදු 30 මරා ගත්තට දැන් මෙ ලංකාවේ ඉන්නේ සුද්දන්ගේ ගූ හොදන්න ඉන්දියාවෙන් ගෙනාපු සක්කිලි හැ.....
ආයේ ඉතින් වෙනම film එකක් බැලුවා වගේ. සම්මුඛ සාකච්ඡාවක් මාරම රසවත් වෙනවා ඒ කතා කරන දේ පිළිබඳව දැනුමක්, passion එකක් තියෙන දෙපාර්ශ්වයක් කතා කරද්දී. මේකත් එහෙමයි වෙලාව යනවා තේරුනේ නෑ. නියමයි 👌 මලින්ගේ ගායනයත් නියමෙට ගැලපුනා වැඩේට. මේ වගේ ඒවා තව කරන්න. 👏👏👏
👏👏👏👏👏👏👏🧡🧡🧡
ඉතාම සුන්දර සංවාදයක්...ලැබෙන පලමු අවස්තාවෙදිම චිත්‍රපටය නලඹනව...
විෂිස්ඨ විෂ්ලේෂණාත්මක, සමාජමීය හැඩතලයන් පිළිබඳව කෙරුණු සංවාදයක්.එදා නෙරුදාගේ දැක්ම තුලින් මනාවට කාලීන සමාජයට දිගහැරුණු ප්‍රබන්ධයක්....!!
Gracias Malin por este participacion y las lindas poemas y la cancion...!!
අශෝක හඳගම කලාකරුවාණනී
ඔබට අපේ ගෞව්රවය හාආදරය 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
පිස්සු කෙලින නූගත් තක්කඩි පාලකයින්ට ආර්ථික විද්‍යාවෙන් ම ටොක්කක් ඇණීම ගැන අශෝකට ස්තුතියි. අපට දැනුම අවබෝධය වින්දනය ගෙන ආ අශෝක හඳගමටත් මලීන්ටත් සේපාල්ටත් ස්තුතියි. යලි හමුවෙමු.🙏
👏👏👏👏👏
❤❤❤🌹🌹🌹
දැයට වටිනා කියන මිනිසුන්.
වින්දනීය සංවාදයක්. විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. ස්තුතියි.
සැමටම තෙරුවන් සරනයි
One of the most interesting and though-provoking interviews that I have seen. Thank you all three of you.
ඔබගේ අවධානයට...
---------------
අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
S.Amarasinghe
Sampath Bank
Dehiwala
Acc no - 101753148811
අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
වීඩියෝව ( 13 වැනිදා )
th-cam.com/video/JAcbBLEvqeM/w-d-xo.html
මෙතැනින් ගොස් subscribe කරන්න
th-cam.com/channels/tGwzTmbkXWhYwuVZQa3kVQ.htmlvideos
Sepal obata pranamaya
Great interview. Great film. Lovely musical interludes. Thank you.
#GoHomeGota2022
නිල් ඩෙනිම කලු ෂර්ට්...❤️
බුදුසරණයි ....!
Very interesting
ඒක මරු ❤
නියමයි 💎😃
පට්ට .
..❤️❤️❤️
පිරුණු හඳක්...🖤
Thank you
#GoHomeGota
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Maha බැංකුවේ හිටියා නම් ada පට්ටම horek thakkadi yek වෙනවා .එයින් අස් වී
කලා වට ගිය නිසා ada අපිට හොඳ මනුස්සයෙක් දකින්නට ලැබෙන වා ❤
excelente.
Thanks
අශෝක හදගම 😍😍😍😍😍😍😍😍
❤️❤️❤️🌹🌹🌹🙏💪💪💪💪💪🙏
මීට කලිනුත් මම කියලා තියෙනවා මගේ හැඟීමේ හැටියට හඳගම මහත්මයාගේ හැම නිර්මාණයක්ම මිනිසුන්ට විවිද අයුරින් කියවා ගත හැකි වන ආකාරයේ රික්තයක් ඉතිරි කරනවා. හැබැයි ඔහු අදහස් කරන ඇත්තම දෙය දැනගත හැක්කේ ඔහු සමග ගැඹුරු සංවාද තුලින් පමණක් බව මගේ හැඟීමයි. එත් ඇතැම් කරුණු ඔහු නොකියා ගිලගන්න ආකාරයකුත් දැකිය හැකි අතර ඒ තුලින් ඔහු අවින්ඥ නිකව ලබන දෙය කුමක්ද යන්න දන්නේ ඔහු පමණි.
🙏🇱🇰
It is a great film. I have watched all of his films. this is the best I think. Last shot of the film saying that
මහා ලොකුවට හරි හෙලයෝ කියල අවුරුදු 30 මරා ගත්තට දැන් මෙ ලංකාවේ ඉන්නේ සුද්දන්ගේ ගූ හොදන්න ඉන්දියාවෙන් ගෙනාපු සක්කිලි හැ.....
🌹🌹👍👍👍🌹👍🌹👍🌹👍🌹👍
ස්තුතිය...
කැමරාව සහ තාක්ෂණික සහය
Noriko Creations
#SupunWeerasinghe
EMAA VLOG TH-cam නාළිකාවේ
#RangaFernando
ඇතුළු කණ්ඩායම
👍👍👍👍👍👍
th-cam.com/video/JAcbBLEvqeM/w-d-xo.html
supeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeerb
👍
👍🙂💜️
Akanam marai sapal mahatmaya prasna tikawalawakata amataka unada Manda good
😷♥😷
හදුන්ව දෙන අවස්ථාවෙ කෙලින්ම කැමරාව දිහා නොබල පැත්තකට හැරිලා සැලුට් කරෙ ඇයි .... ....
මම මෙච්චර කල් හිතන් හිටියේ අර අන්තිමට කියපු සින්දුව Narcos TV series එකේ theme song එක නිසා ඒක මේ smuggling ගැන කියන එකක් කියලා...
🔥🍻
ලාංකිකයිනි.
පසුගිය ආණ්ඩු කාලයේ ජාතික ආදායමෙන් පහෙන් එකක් දූෂණය හා නාස්තිය නිසා රටට අහිමිවෙමින් තිබෙන්නේ රට මේ අසීරු තත්ත්වයට පත්වී තිබෙන්නේ ජනාධිපතිවරුන් දෙදෙනකු සොයා ගත් නිසා වෙනත් ජනාධිපතිවරයකු සොයා ගැනීම විසඳුම නොවේ. නරකින් නරක අතට රට හැදුවා. දේශපාලකයන්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දූෂණයට හා නාස්තියට ජාතික ආදායමෙන් පහෙන් එකක් අහිමි වී යන අපට දැන් පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල දූෂණ නාස්තියකින් තොරව දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුව ඇත. ජනරාල්. දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රට පහත් හා ක්‍රමානුකූලව කළ හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ NPP ය. දැන් විසඳුම තිබෙන්නේ නිවැරැදි තීරණ ගැනීම සහ පාර්ලිමේන්තුවේ බලය NPP ගෙන ඒම ප්රජාතන්ත්රවාදී අයිතිය සහිත ජනතාව අතේ ය. NPP යනු ව්‍යාපාරික මාෆියාවෙන් පාලනය නොවන පක්ෂයක් වන අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් බලපෑ නිසාත්, නාස්තියට හා දූෂණයෙන් රටට ආදායමක් නැති වූ නිසාත් පසුගිය ජනාධිපතිවරණ හෝ මහ මැතිවරණ ප්‍රතිඵලවලින් අපට යා නොහැක. විසඳුමක් සොයන්න නමුත් දැන් අපි තේරුම් ගන්නේ NPP මෙම සියලු ගැටලුවලට විසඳුම බවයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ජනතාවගේ සිත් තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ නිසා පසුගිය ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් අපට කිසිවක් අනාවැකි කිව නොහැක. ගෝඨා දැන් මේ ප්‍රශ්න ඔක්කොම විසඳයි කියලා මිනිස්සු හිතනවා NPP උඩ ඉඳන් පහළට පිරිසිදු දෑත් තියෙන පක්ෂයක් නිසා මේ ඔක්කොම ප්‍රශ්න විසඳයි කියලා. මම අනාවැකි කියනවා ශ්‍රීලනිප TNA උඩරට පක්ෂයි මුස්ලිම් පක්ෂයි එකතු වෙලා මීළඟ පාර්ලිමේන්තුවේ ආසන 40ක් ගන්න බව. ඉතිරි ආසන එකසිය අටක් පමණ බැසිල් සජිත් සහ එන්පීපී විසින් නායකත්වය දෙන පක්ෂ තුනකට බෙදා දෙනු ඇත. NPP ප්‍රධාන කොටස ලබා ගන්නා අතර ශ්රීලනිපය සහ සජිත්ගේ පක්ෂය පොතුව විපක්ෂයෙන් ඉවත්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ඇත. සජිත් සහ අනුර අතර සටනක් හෝ පොදු අපේක්ෂකයෙකු සඳහා වන සටනක් නම් ගෝඨාට සහය ලැබෙන නිසා බැසිල්ට ජනාධිපතිකම ලැබෙන්නේ නැත. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර ජනාධිපති බලතල තව තවත් අඩුවන බැවින් මීළඟ ජනාධිපතිවරයා කවුරුන් වුව ද නව රජය තුළ නව සංශෝධන සහිතව පාර්ලිමේන්තුව යළි බලය ලබාදේ. දැන් කවුරු බලයට ආවත් ලංකාවේ ජනතාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තව අවුරුදු දහයක් පහළොවක් අවශ්‍යයි.
ඔබට ස්තුතියි දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගේ දැනගැනීම සඳහා. රට මේ සෝචනීය තත්ත්වයට පත්ව ඇත්තේ ප්‍රධාන වශයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනයේ දූෂණ හා නාස්තිය නිසා නොවේ. එයින් අදහස් වන්නේ සජිත් සමඟ සිටින පුද්ගලයන් කිහිප දෙනෙකු හැර එජාපයේ සජිත් පාර්ශ්වය හෝ එජාපයම ඔවුන්ගේ පාලන කාලය තුළ දූෂණ හා නාස්තියට සම්බන්ධ නැති බව නොවේ. සජිත් සමග සිටින පිරිසුදු දෑත් හෝ වෙනත් පක්ෂ ඇත්නම් එන්.පී.පී. ඉහළ සිට පහළට පිරිසිදු එකම පක්ෂය NPP ය, එබැවින් ශ්‍රී ලංකාව පාලනය කිරීමට තේරී පත් වීමට NPP හැර වෙනත් විකල්පයක් අපට නැත. අපි අපේ මතභේද පසෙක තබා NPP සමඟ අත්වැල් බැඳගෙන අපේ අනාගත පරපුර වෙනුවෙන් අපේ මාතෘභූමිය යළි ගොඩනැගීමට උරෙන් උර ගැටිය යුතුයි. ජාත්‍යන්තර ප්‍රජාව සෑම විටම ප්රජාතන්ත්රවාදී අයිතීන්ට සහ කුමන රජයකට ජනතා වරමට ගරු කරන අතර ඔවුන් බලයේ සිටින ආණ්ඩු මත නොව ප්‍රාන්තයෙන් රාජ්‍ය පදනමින් වැඩ කරන බැවින් ඔවුන් සමඟ කටයුතු කරනු ඇත. දූෂණයෙන් හා නාස්තියෙන් තොර රජයක් අප පත් කළ පසු දැන් පවතින තත්ත්වය මෙන් නොව ඍජු විදේශ ආයෝජන අවස්ථා ඕනෑ තරම් තිබේ. රට දූෂණයෙන් නාස්තියෙන් තොර රටක් මිස රජයේ සියලු තීන්දු තීරණ හසුරුවන ව්‍යාපාරික මාෆියාවේ ග්‍රහණයට හසු නොවන නිසා කිසිදු පැකිලීමකින් තොරව ඍජු විදේශ ආයෝජන ආයෝජනය කළ හැකි ස්වභාවික සම්පත් තිබෙන වත්මන් සහ පසුගිය රජයන් මෙන් අපේ ජාතික වත්කම් විකිණීමට අවශ්‍ය නැත. රාජේන්ද්‍ර ඔබට ස්තුතියි මමත් ඔබ සැම මෙන්ම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෙක්මි.
Malign cancer (aggressive), benign cancer (non aggressive) 😘
Printing money.
No encouragement for exports.
Importing things we can produce.
spoiler alert
Thank you