ඇප ලබා පිටව ගිය යෝෂිතගේ හස්ත සංඥාව රටම කළඹයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 119

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 9 วันที่ผ่านมา +32

    සුළු වැරදි කරපු .අය දම්වැල් දලා ගෙනාවේ ලොකු වැරදි කරපු එකා කොහොමද ගෙනාවේ. දුසිත නිලධාරීන් මේ තැන් වල ඉන්නවා කියලා දැන් හොඳට පැහැදිලි

  • @sujathasamarakoon8217
    @sujathasamarakoon8217 9 วันที่ผ่านมา +28

    ඇප ලැබුනත් රටේ බහුතරයක් දෙනාගේ ශාපයට මේ පවුල් ලක් වෙලා ඉවරයි,සැනසීමක් ඇති දවසක් නැතිවේවි,ඕවට සම්බන්ධ උන පොලීසිය අධිකරණය දේශපාලන හැමෝටම එකම විපාකය ලැබෙයි, ලෝකෙට පේන්න හිනාවුනාට

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 9 วันที่ผ่านมา +17

    කොහොමත් හොරුන්ට ම ගිය රටනෙ,අනෙක් සිරකරුවන්ට එකක් හොරුන්ට තව එකක්,අපූරු රටක්.

  • @pradeepsamarakoon2508
    @pradeepsamarakoon2508 9 วันที่ผ่านมา +4

    සත්‍ය ජය ගනිත්වා...රටට ජනතාවට යහපතක් වේවා

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 9 วันที่ผ่านมา +12

    ඇප ලැබුනත් කලබල වෙන්න එපා ✔️✔️✔️

  • @Manuthitayanya
    @Manuthitayanya 9 วันที่ผ่านมา +13

    තාජුඩින්ගේ ලමයිත් බලා ඉන්නවා තාත්තා එනකම් අනේ මුන්ගේ ලමයි විතරවයි ලමයි

  • @darbuka5570
    @darbuka5570 9 วันที่ผ่านมา +9

    ඇප දීම රීතියක් ඇප නොදීම ව්‍යතිරේක යක් ඇප දුන්නා කියා නඩුවෙන් නිදහස් නෑ ඔප්පු වුනොත් ඇතුලෙ

  • @vishwayehadasrinamomathasu9055
    @vishwayehadasrinamomathasu9055 9 วันที่ผ่านมา +3

    මුන්ට සැනසිමක් දෙන්න එපා
    විශ්ව මාතාවනි
    ප්‍රජාව අසරණයි

  • @slwide7507
    @slwide7507 8 วันที่ผ่านมา +2

    අර ඇඟිලි හතරක් පෙන්නුවේ මේකට තව හතර දෙනෙක් හවුල් කියන්ටද?

  • @HansiniDeSilva-c9y
    @HansiniDeSilva-c9y 9 วันที่ผ่านมา +15

    සාමාන්‍ය සිරකරුවන්ට වගේ නොසලකා එතනදිත් උන්ට විශේශතා. 😂😂😂 නිලදාරියෝ............😅

  • @Rmd289
    @Rmd289 9 วันที่ผ่านมา +17

    තාමත් රජකරන්නේ පහුගිය දූෂිත නිළධාරීන්මයි..😏😏😏😏

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 9 วันที่ผ่านมา +2

    දූශිත සියලුම නිළධාරීන් මාරු කරන්න ජනතාවට සෙතක් වේවි

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 9 วันที่ผ่านมา +9

    මූවත් අර වැලේම එල්ලල එපෑ ගේන්න එතනත් ඌට විශේශ සැලකිලි...🙄🙄

  • @enlightenedShoebill
    @enlightenedShoebill 9 วันที่ผ่านมา +2

    මිනිස්සු කිව්ව ලෙසම නාඩගම කලා.. ඇතුලට ගත්තා එලියට එව්වා..
    එයත් කියමින් හිනා වෙවීනේ ගියේ මන් නාඩම එනවා කියලා..
    ලොකු අයට නිතිය ඔහොම තමා..
    අවුරුදු ගානකට කලින් අල්ලපු ගෙදර දනවතා ළග දුප්පතාගේ ඉඩම ගන්න බොරුවට කෙහෙල්කන කැපුවා කියා හිරේ යවා පොලිස් ය හොදටම තැලුවා ඒයාගේ දරුවා තාත්තාව බලන්න ගියාම.. පුතේ මම හොරෙක් නෙමෙයි මට හරියට මෙතන පහර දුන්නා කීවා. දින කීපයකින් පහරින්ම ඒ පියා මිය ගියා නිකරුනේ... මෙන්න රටේ දෙබිඩි නිතිය අහිංසකයාට..😢😢

  • @SamieDissanayaka
    @SamieDissanayaka 9 วันที่ผ่านมา +5

    පුමානවත් සාක්ෂි
    නැහැ කියන්නේ
    හොරකමි කරපු
    පුමානය මදිද.
    අහෝ දුකක්.
    ලංකාවෙ කවුරු
    හොරකමි කලත්
    බේරෙන්න පුලුවන්වෙයිනේද

  • @SamieDissanayaka
    @SamieDissanayaka 9 วันที่ผ่านมา +4

    ආන්ඩුවට පලපුරුද්ද නැතිකම.ද
    රනිල්ලවා පන්ති
    තියන්නවෙයිද.
    ඉතිරි නඩුත් ඕහොම වෙයිද.
    නඩු අවසානයේ
    සාක්ෂි පුමානවත්
    නොවෙයිද.ඔක්කොම නිදොස් කොට නිදොස් වෙයිද.
    දැන්නමි නඩු ගැන
    සැකයිනේද.නේද

  • @janakajayawarna7223
    @janakajayawarna7223 9 วันที่ผ่านมา +2

    දැන්වත් ලොන්ඩිරි සෙට් එකට දැනෙන්නේ නැද්ද උබලා වගේ උන් පෝම් කරන්න තමයි මේ කරන්නේ කියලා 😅😅😅

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x 9 วันที่ผ่านมา +2

    සුදු ඇදගෙන උසාවි ගියාට මල්ලි 😂😂😂 ඔවුන් පල්😂😂හොරු😂හොදෙ❤

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 9 วันที่ผ่านมา +1

    නිතියෙන් බේරුනත් හර්ද සාක්ෂයෙන් ගැලවුමක් නැත

  • @nilanthimoremada3098
    @nilanthimoremada3098 9 วันที่ผ่านมา

    අසාධාරණ ය පැහැදිලි වම පේනවා අනික් සිරකරුවන්ට දම්වැල් දාලා ඇයි යෝෂිතට නොදා.

  • @SumitraJayakodi
    @SumitraJayakodi 8 วันที่ผ่านมา

    එ උගෙ ලැජ්ජාව වහ ගන්න..
    හොරෙක් හැටියට හංවඩු ගැහිල
    තියෙන්නෙ මුල පවුලම..😂😂😂😂😂

  • @JayarajaSinha
    @JayarajaSinha 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉

  • @shamashama9802
    @shamashama9802 9 วันที่ผ่านมา

    Good luck Mr yositha❤❤❤❤❤

  • @mynameisnathan3539
    @mynameisnathan3539 8 วันที่ผ่านมา

    Long hand white shirt with black tie guy said to YOSHITHA....... Good morning Sir.

  • @christeenlaity3201
    @christeenlaity3201 9 วันที่ผ่านมา +1

    ජනාදිපති තුමා මෙවානම් වැරදි සුළුවැරදි කරපු අය දම්වැල් දාලා
    විශාලවැරදිලෙස
    අරපට්ටපල් හොරා නිදහසේ අතට විතරක්මාන්චුවක්දාලා ඇයි උට වෙනසක් උයි උගේ පවුලේ උන්කරපු
    වැරදි මෙ මුළුසිරගෙදර නැතුවඇති ☝
    ජනාදිපතිතුමා ත් රනිල්රාජපක්සේ
    කියාහිතව වාර අනන්තයි පොලිසිවලයි
    සුද්ධකලයුත්තේ බස් උයි තුිවිලර් වලට
    ඉස්සර පොලිසිවල තරම් දුෂිතයෝ කොහේවත් නැ පලමුව ම පොලිසි සුද්ධ
    කරන්නරට විනාෂවෙන්නේ පොලිසියෙ
    ඉන්න වැඩිහරියක්ම ගැනුපිරිමි පොලිසියේ වැඩකරන පොලිසියම් ඉතාම ඉතාමදුෂිතයෝතමයි වැඩි අපරාදේ උන්ට දෙන පඩිය අනාතනිවිසවලටදෙන්න

  • @shaniperera1877
    @shaniperera1877 8 วันที่ผ่านมา

    කර්මය පසු පස එනවා

  • @NNNN-e3p
    @NNNN-e3p 9 วันที่ผ่านมา

    " ලමයි බලන් ඉන්නව ඔයා එනකං ගෙදර " කවුද ඒ ? යෝෂිතට ලමයි ඉන්නවද ???😮

  • @AntonAnton-t9l
    @AntonAnton-t9l 9 วันที่ผ่านมา +6

    මෙක විහිලුවක් කියලා හැමොටම තෙරිලා ඉවරයි, බලන්ඩකො යොෂිතයා හිනහවෙවී ඇගිලි දෙකෙන් V අකුර පෙන්න පෙන්න යන හැටි, මට නන් හිතෙන්නෙ මැද ඇගිල්ල විතරක් පෙන්නුවා නම් තමා අගෙයි, 😂😂😂😂

  • @DilharaSewwandi-f4k
    @DilharaSewwandi-f4k 8 วันที่ผ่านมา

    මොන ඇප ලැබුනත් අර සෙට් එක එක්ක ආව එකත් විලිලැජ්ජයි යකෝ...

  • @kamalajayantha3922
    @kamalajayantha3922 9 วันที่ผ่านมา +1

    නොදකින් පොලිසියේදී 2 ක් දික්කලා බන්ධනාගාරයෙන් එද්දී 4 ක් දික්කලා මුන් රොත්තක්ම මෙච්චර හොරු කියලා මිනිස්සුන් දන්නවා .ඒත් මේ හොරාගේ ලොකුකම නම් තාම අඩු වෙලා නැ .ඔහොම පයල්ලා තව ඉදිරියේදී අපිට පෙනේවී.

    • @naveenanuradha70
      @naveenanuradha70 8 วันที่ผ่านมา

      කොහෙන් ගැල උනත් ස්බාදමෙන් ගැලවෙන්න බැ මුලු රටක දරුවෝ දුක් විදිද්දී ටම හූරාකාලා සැප විදිනවා ලැජ්ජා බය නැති ජරා හැත්ත. ඕකුනට එකතු වෙලා සාප කටන්න ඕන. ගූකාපු උන් හැමතැනම.

  • @naveenanuradha70
    @naveenanuradha70 8 วันที่ผ่านมา

    ඕකුන්ට මෙලොව.ව්තරයි

  • @surangawelgamagedon6792
    @surangawelgamagedon6792 9 วันที่ผ่านมา

    අනුරයි මහින්දයි හොදම යාලුවෝ මල්ලි😂😂😂

  • @rosiranasinghe504
    @rosiranasinghe504 9 วันที่ผ่านมา +1

    තවම හැලියේ වතුර නටන්නේ නැහැ වගේ ටික ටික රත් වෙලා

  • @shervinfernando3183
    @shervinfernando3183 7 วันที่ผ่านมา

    This is contempt of courts.....!!! 30 days in....!!!

  • @preethiperera9261
    @preethiperera9261 9 วันที่ผ่านมา +4

    ඒකනෙමෙයි වැඩෙ දම්වැලෙ 20 විතර හිරෙ යන්න මොනව කරල ඇද්ද

    • @aselaperera1215
      @aselaperera1215 9 วันที่ผ่านมา +2

      ගංජා ගහපූ.කූඩූ ගහපූ.ගංජා තැල්ලක් ලග තිබූණ උන් දන්වැලේ යනවා.ලක්ෂ 495ක් මංකොල්ලා කලා නලූවා වගේ යනවා

    • @LukyPrasad
      @LukyPrasad 9 วันที่ผ่านมา +1

      ඉතා හොඳ ප්‍රශ්නයක් සහෝ. බොහෝ දෙනා මෙහි අදහස් දක්වන්නේ දම්වැල් අගුලු දමා ඇති සිරකරුවන් සුළු වැරදිකරුවන් යැයි සිතාය. ඔවුන් එම නිගමනයට එන්නේ කෙසේදැයි නොදනි.

  • @SumitraJayakodi
    @SumitraJayakodi 8 วันที่ผ่านมา

    😂😂😂 උගෙ ලමයි බලං ඉන්නලු
    හොරා රනකල්..😂😂😂
    තාජුදින්ගෙ ලමයිනුත් තාම බලං
    ඉන්නවා තාත්ත එනකල්.. මොන
    වේසිද එ්ක කිව්වේ...ගියා වගේම
    අාපහු එන්න වෙයි මිණීමරුවට..😂😂😂😂😂

  • @samanthajayasinhe
    @samanthajayasinhe 9 วันที่ผ่านมา +3

    ඇයි යොෂිතව තනිවම ගෙන්නෙ උත් අර දන්වැලටම ඇදලා ගෙන්න තිබුනේ

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 9 วันที่ผ่านมา

      Kamathi ehemada. Paw

    • @v.m.nuwanpushpakumarakumara
      @v.m.nuwanpushpakumarakumara 9 วันที่ผ่านมา

      Ane paw kalakanni ubala jvp unge boruwata Tawa ahuwena wahhalu senasurada. Alluwwe dawas. 2k atule tiyanne puluwan nisa. Dan apa hambawunaapaw kalli hatta

    • @piyocooray7789
      @piyocooray7789 9 วันที่ผ่านมา

      Horiunta Kade yanna epa​@@yamunaprabashini6625

  • @rohanaprasanna3670
    @rohanaprasanna3670 9 วันที่ผ่านมา +1

    පිස්සු මෝන්ගල් ජෙප්පොන්ට ආතල් දෙනවා අම්මෝ ජෙප්පෝ කෙදිරිගාන්න එපා apa දෙනකොට අම්මෝ අනුර හොදයි තබුත්තේගම වෙලක හාන්න දාන්න

  • @MohamedRifkan-go8xg
    @MohamedRifkan-go8xg 9 วันที่ผ่านมา

    මුන් ඔක්කොම යාලුවො මල්ලී

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 9 วันที่ผ่านมา

    ඌ එලියෙ ඉදන් එන්නේම තීන්දුව දැනගෙනද.... එච්චර විශ්වාස වන්ත ප්‍රීතියක්....

  • @prasannakumara4292
    @prasannakumara4292 9 วันที่ผ่านมา

    Good morning sir ..????

  • @neilwijesinghe9774
    @neilwijesinghe9774 9 วันที่ผ่านมา

    අල්ලනකොට 1 පෙන්නුවා ගෙනියනකොට 2 පෙන්නුවා එලියට එනකොට 4 පෙන්නුවා

  • @SumitraJayakodi
    @SumitraJayakodi 8 วันที่ผ่านมา

    කෝ සාටක හොරා !!!

  • @krishperera5050
    @krishperera5050 9 วันที่ผ่านมา

    පොහොට්ටු මී 🐄🐄🐄🐄🐄ට තාවකා ලීක වීන් දනයක් 😂.

  • @KanchanaPathirana-s9r
    @KanchanaPathirana-s9r 9 วันที่ผ่านมา

    ආණ්ඩුවේ mongal wada

  • @IndunilWeeeasingha
    @IndunilWeeeasingha 9 วันที่ผ่านมา +1

    නීතියේ විධානය ආධිපත්‍යය ය.

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 9 วันที่ผ่านมา

    Pdu.ape.yoshitha❤❤❤atta jaya.gani.❤❤❤❤😢😢😢😢😢

  • @nilminikaluarachchi8424
    @nilminikaluarachchi8424 8 วันที่ผ่านมา

    Kauda e good morning sir kiyana eka

  • @madugeethonline
    @madugeethonline 8 วันที่ผ่านมา

    මූව අර දම්වැලේ ගේන්න තිබ්බෙ

  • @edwardnawarathne892
    @edwardnawarathne892 8 วันที่ผ่านมา

    Why he’s separately put hands cups? Where is law for same everyone policy ????

  • @manjulaperera409
    @manjulaperera409 7 วันที่ผ่านมา

    Athal ne

  • @supipinanayakkara7047
    @supipinanayakkara7047 9 วันที่ผ่านมา

    Good morning sir kiynwa neda hora patiyata??🤔🤔

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 9 วันที่ผ่านมา

    judiciary in SriLanka .

  • @SugandikaAbedeera
    @SugandikaAbedeera 9 วันที่ผ่านมา +1

    Illan keema ballanta pamanai

  • @mohamedfazal798
    @mohamedfazal798 8 วันที่ผ่านมา

    Mey ahnduvath rangapanava drama no.1

  • @mariesweenithawarnakula4190
    @mariesweenithawarnakula4190 8 วันที่ผ่านมา

    Aththatama kohomada meya berune

  • @AmsjSenawirathna
    @AmsjSenawirathna 9 วันที่ผ่านมา

    Prashna yatagahanna. Anduwe... Sandarshana

  • @Deepthi-v1q
    @Deepthi-v1q 9 วันที่ผ่านมา

    ඇප දුන්නේ ...😅

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 9 วันที่ผ่านมา

    thani drama ekak oi..lajjai NPP😅

  • @michaelpeiris9020
    @michaelpeiris9020 9 วันที่ผ่านมา

    Kalakanne. Ballo. Balleyo. Muntama. Kadyeyanawa. Lamaey. Balan. Ennawalu. Gu. Kapallaha. Oetawadaa. Nambuey

  • @renukaidhdhagoda7358
    @renukaidhdhagoda7358 9 วันที่ผ่านมา

    Police thama ducethae

  • @asankaduminda676
    @asankaduminda676 8 วันที่ผ่านมา

    Mekete ඇතුලු wene ගේට්ටුව inne sikurutiya idan munge un ban dakkanne gudmonim ser kiwa ඉතින් kohede ban horu අල්ලන්නේ

  • @sujeewasilva7652
    @sujeewasilva7652 9 วันที่ผ่านมา

    Aniwaryenma nithiyen daduwam denna one sobadarmayath karmaya paladenawamaei ape ratama vinasa karapu kalakanni paula 😡😡😡😡

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 9 วันที่ผ่านมา

    Anurata kondak ne mun thama raganawa api 3/2 k dunne Hari decision ganna

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w 9 วันที่ผ่านมา

    Hastha sanghanawa 2 days

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 9 วันที่ผ่านมา

    🤨

  • @KlcPriyadarshani
    @KlcPriyadarshani 8 วันที่ผ่านมา

    Ko😮ara😮thoge😮rokat😮eka.😮

  • @SarathLoku
    @SarathLoku 9 วันที่ผ่านมา

    Ubalata pensen medaperadiga Enna awumta monawada thiyenne.

  • @NirmaliNirmali-t8m
    @NirmaliNirmali-t8m 9 วันที่ผ่านมา

    Janadipathi thumani mokakda ma wenna .yosha pal hora ape ratata ma tharam vinaasayak karalath pramaanawath shaakshi naa kiyanna ay .C I D eka POLICYA GANA wahaama parikshana aaramba karanne .

  • @sujeewaperera3016
    @sujeewaperera3016 9 วันที่ผ่านมา

    Yosithata damwala danne naththe mokada,

  • @AmalBuddhika-d7v
    @AmalBuddhika-d7v 9 วันที่ผ่านมา +1

    Wathura rathwenakan kakuluwa haliye natanawalune.neda.

  • @WarnakulasuriyanevilleWarnakul
    @WarnakulasuriyanevilleWarnakul 9 วันที่ผ่านมา

    Onna anurage wada jeppo.jeppiyo sathutu karanna .karapu lokuma dhe yoshitha.ayawa aragona Mugel
    Moda wada😊

  • @anomanilanthi8899
    @anomanilanthi8899 9 วันที่ผ่านมา

    Ethana mokek hari good morning sir lu hora yosithyata😅😅

  • @KlcPriyadarshani
    @KlcPriyadarshani 8 วันที่ผ่านมา

    Yako😮tho😮navika😮hamudawata😮giye😮kohomada
    😮Thota😮sudusukam😮na😮ne.😮hora😮pula

  • @kwt5558
    @kwt5558 9 วันที่ผ่านมา

    Batbalayo=tika=passen=yanawa=labakarayo😅😅😅😅😅😅

  • @JayarajaSinha
    @JayarajaSinha 9 วันที่ผ่านมา

    Karima Kari jaoop ubalagi ammalatai houkannai natiwa ratai parssna wisadapan pacalapauow😅😅😅

  • @EgodakandeSeelananda
    @EgodakandeSeelananda 9 วันที่ผ่านมา +1

    Dawas 2kkaka hire giya athi yaantham

    • @manjularuwan9722
      @manjularuwan9722 9 วันที่ผ่านมา

      සාදු සාදු සාදු 😂😂😂

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 9 วันที่ผ่านมา

      ​@@manjularuwan9722Gon katha umbala modai

  • @GangaKumudu-sc2ts
    @GangaKumudu-sc2ts 9 วันที่ผ่านมา

    Onna ahinsaka minissu gena widiya saha salakana widiya

  • @nanimal4200
    @nanimal4200 9 วันที่ผ่านมา

    Onna anura horu elluwa hodata balaganilla kaiyanayaka

  • @kamalperera8770
    @kamalperera8770 9 วันที่ผ่านมา

    Yoshith ubala Anungan rata minisungan mudalin yapana pinpiyo ban.. 😂😂…

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 9 วันที่ผ่านมา +8

    කයියනායක ෆේල් ..anura go home

    • @DishanTharuka-f6q
      @DishanTharuka-f6q 9 วันที่ผ่านมา

      කයියනාක පෙල් නෙමේ තවම ප්ටන් ගත්තා විතර්‍යි,අවුරුදු 5 යද්දී ගොඩාක් උන් ඇතුලේ😂

  • @ModerShoePalace
    @ModerShoePalace 9 วันที่ผ่านมา

    Natteyak

  • @Amilajaya
    @Amilajaya 9 วันที่ผ่านมา

    api nam kalambune na hora pakayage ewata

  • @NagaiRose
    @NagaiRose 8 วันที่ผ่านมา

    munta ikmanata monawa hari karala bendala daanna
    pehnawa nehda minisunta koka pennapu heti😡
    horek mini maruwek nehda

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn 9 วันที่ผ่านมา

    මුගේ ලොකුව😮

  • @SenarathJayakodi-i2z
    @SenarathJayakodi-i2z 9 วันที่ผ่านมา

    Meyalath.Eluwage.Mokakdo.Eka.Ahulanna.Yana.Nari.Wageeda.manda.

  • @JayasinhaDharamasena
    @JayasinhaDharamasena 9 วันที่ผ่านมา

    Khamath.ma.rata.haruta.geya.ratak..pal.gadeak.kaduwat.m.3.k.hira.

  • @hemanthadissanayake5342
    @hemanthadissanayake5342 9 วันที่ผ่านมา

    Ara danwale ida nathuwa athi

  • @JayasinhaDharamasena
    @JayasinhaDharamasena 9 วันที่ผ่านมา

    Hruta.tama.haru.ena.puka.hadana..api.nedanayak.haruwath.masa.gann.hira.dagan.enawa..ma.kala.kane.palanayak.

  • @RajWickramanayake
    @RajWickramanayake 9 วันที่ผ่านมา

    Munta gu gahapalla

  • @Kavihansika-b9d
    @Kavihansika-b9d 9 วันที่ผ่านมา

    Ai potta welada samanya kattiya ekka awe

  • @jagathpriyadarshana-p4g
    @jagathpriyadarshana-p4g 9 วันที่ผ่านมา +1

    මෙි ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නෙ පොදු ජනතා පුශ්න විසදන්න නෙමෙයි පරාද වුණ අයට ඔක්සිජන් දෙන්න ඔවට වඩා වැඩ තියෙනව දන්නෙ නැත්නමි දන්න අයගෙන් අහගන්න කයිවාරැ නොගහ

    • @maheshdeshapriya9919
      @maheshdeshapriya9919 9 วันที่ผ่านมา

      Ane pako mewa karanne neethiya karana ayathana...anduwa e ayage wada karagana yanawa....uba danne naththan ahala danaganin ...buruwa

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 9 วันที่ผ่านมา

      ​@@maheshdeshapriya9919thota amaaruda npp ekata baninakota ballo

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 9 วันที่ผ่านมา

    Dannama rajaya gana kisi wiswasayak ne boru dodawan nathiwa wunta hora kanna idadila inna akay aththe.sandarshana nawathwala.

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 9 วันที่ผ่านมา

    Meta wada hodai muwa allan natiwa hitiyanm mawa sallam anura mhttayo nitiya

  • @Mangala-w9g
    @Mangala-w9g 9 วันที่ผ่านมา

    Anure chuu sahe guu

    • @hemantharathnayake4815
      @hemantharathnayake4815 9 วันที่ผ่านมา +1

      EPa hambaune.naduwa yanawa

    • @thanua223
      @thanua223 9 วันที่ผ่านมา

      Oka. Itin. Hemadama. Wena de tamai

  • @maheshdeshapriya9919
    @maheshdeshapriya9919 9 วันที่ผ่านมา

    Rajapaksha kalliye hora haththa....ekatama hariyana untama puka dena comment kuddo