Suruwama Aine - Chamara Ranawaka - From an Old Christmas Live Show

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • සුරුවම අයිනේ - චාමර රණවක - පැරණි සජීවී දෙසැම්බර් ප්‍රසංගයකින්
    Band: Marimba lead by Bandu S Kannangara
    Violinist: Rohana Darmakeerthi
    #ChamaraRanawaka #SinhalaLiveMusic #Marimba

ความคิดเห็น • 79

  • @nipuntharusha1736
    @nipuntharusha1736 3 ปีที่แล้ว +32

    බංදු සර් අපේ 😍😍😍❤️backing එක නම් කතා කරල වැඩක් නෑ..මේ සිංදුවට මේ වගේ පිරිච්ච backing එකක් ඇහුමයි.. Voilin Arrangements ටිකට ඇගේ හිරි කඩු පිපුනා 😍❤️❤️❤️බංදු සර්‍ ඉන්නව කියන්නෙ එතන කොහොමත් පිරිල ඇහෙනව සද්දෙ 😁❤️

  • @harshakumari7408
    @harshakumari7408 18 วันที่ผ่านมา

    පලමු වතාවට මෙි සිංදුව අහන්නේ ,ඇබිබැහි වුනා😊😊😊❤

  • @kalumvas5464
    @kalumvas5464 ปีที่แล้ว +11

    මෙන්න band අහන්ඩ පුලුවන් music මේවට තමයි live show කියන්නේ

  • @dileepaweerasinghe1406
    @dileepaweerasinghe1406 2 ปีที่แล้ว +12

    මම මේ ශො එක පොඩි කාලෙ live බැලුවා ඒත් රනවක කියන්නේ කව්ද කියලා දන්නේ නෑ එදා මිනිස්සු චාමර රනවක කෙනෙක් දැනගෙන හිටියෙ නෑ

  • @sameerachathuranga8278
    @sameerachathuranga8278 3 ปีที่แล้ว +21

    බන්දු S කන්නංගර ප්‍රමුඛ මාරිම්බා ඒදා දුන් වෙනස . ආදරෙයි අදටත්

  • @harshanaudayanga6032
    @harshanaudayanga6032 3 ปีที่แล้ว +13

    මේ බෑන්ඩ් එකත් එක්ක චාමර අයියා ගායනා කරපු අනිත් සින්දු ටිකත් දාන්නකෝ ලොකූ උදව්වක්

  • @sudeepa_lakshan
    @sudeepa_lakshan ปีที่แล้ว +4

    ඒක නම් මරු ❤
    වැඩිය දැගලිලි දැම්මම සින්දුවත් ඉවරයි😢

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 2 ปีที่แล้ว +14

    චාමර අයියගේ මේ සිංදුවට මං කවදාවත් මේ වගේ පිරුණු backing එකක් අහලා නෑ.අර වයලින් පාරට ඇඟ හිරිවැටිලා යනවා ❤😍

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +11

    සුපිරි බැකින් මාරිම්බා...😍😍
    චාමර අයියගෙ වොයිස් පට්ට

  • @slsithumbroo2910
    @slsithumbroo2910 ปีที่แล้ว +4

    🙂❤️මේ සින්දුවට ඇබ්බැහි වෙලා ඉන්නේ මම විතරද

  • @thilinabhagya9173
    @thilinabhagya9173 3 ปีที่แล้ว +8

    අම්මෝ ඒ වයලින් part එක❤️❤️

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 2 ปีที่แล้ว +3

    එදා ජනප්‍රිය නොවු සිංදු අද කොහොම ද

  • @kavindudilranga5240
    @kavindudilranga5240 ปีที่แล้ว +6

    මාරිම්බා ❤️ චාමර රණවක බිහි වුණ තැන

  • @vlogs....3208
    @vlogs....3208 ปีที่แล้ว +2

    කව්රුවත් දන්නේ නැති ගොඩක් අය දන්නේ නැ ඉස්සර කොන්ඩේ වවලා තිබ්බේ චාමර අයියා respect 🚻

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 ปีที่แล้ว +3

    මාරිම්බා +චාමර ❤️👌

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 ปีที่แล้ว +3

    එදා ඇහුවට ආයෙ මෙහෙම අහන්න පුලුවන් වෙයි කියලා හිතුවෙ නෑ චාමර අයියා❤❤❤

  • @Cuteboochy
    @Cuteboochy 3 ปีที่แล้ว +10

    Me sinduwata ahapu lasssanama backing eka♥️♥️

  • @lahiruwiduranga6734
    @lahiruwiduranga6734 ปีที่แล้ว +2

    අහපු සුපිරිම backing එක

  • @asheniduwara481
    @asheniduwara481 2 ปีที่แล้ว +8

    ඒ කඩහඩ කවදා ඇහුවත් වෙනසක් වෙන්නේ නැ.🥺🌼 හදවතේ ගායකයා...❤

  • @dilanmadushanka4153
    @dilanmadushanka4153 8 หลายเดือนก่อน +4

    🎉අදත් අහන අය කෝ

  • @kavidupahasara7291
    @kavidupahasara7291 2 ปีที่แล้ว +9

    2021 අහන කට්ටිය මේ පැත්තට

  • @samanmanik460
    @samanmanik460 3 ปีที่แล้ว +4

    ආදරෙයි මාරිම්බා ❤️❤️❤️❤️

  • @dilshansurantha8434
    @dilshansurantha8434 3 ปีที่แล้ว +24

    ගොඩක් අය මේ බෑන්ඩ් එක ගැන විස්තර අහන නිසා කියන්නම්. මේ ශෝ එක මම හිතන විදියට 2003/2004 දි ගහපු එකක්. මාරිම්බා එකේ ලීඩර් බංදු එස් කන්නංගර. එතකොට ඔය වයලින් ගහන්නේ රෝහණ ධර්මකීර්ති. මෙයාලගෙ කීබෝඩිස්ට් චන්දික පෙරේරා. මාරිම්බා බෑන්ඩ් එක හැදෙන්නේ අසූ ගණන් වල. මේ බෑන්ඩ් එක එක ප්‍රශ්න නිසා කැඩුණා. බන්දු මහත්තයා දැන් මතුගම කලාප අධ්‍යාපන කන්තෝරුවේ සංගීතය පිලිබඳ සහායක අධ්‍යක්ශකවරයෙකු ලෙස වැඩ කරනවා. මෙයා ඊට කලින් හිටපු සංගීත ගුරුවරයෙක්. අසූ ගණන් වල වුනත් සෑහෙන සංගීත කණ්ඩායම් ගණනක සෙල්ලම් කරලා අත්දැකීම් තිබුණ කෙනෙක්.

  • @vihangasasanka2123
    @vihangasasanka2123 3 ปีที่แล้ว +5

    බන්දු සර් ❤️

  • @nipunnetha9915
    @nipunnetha9915 2 ปีที่แล้ว +5

    ආදරෙයි ආදරෙයි අහස වගේ 😋😋😋😋❤️

  • @laksindu1934
    @laksindu1934 ปีที่แล้ว +2

    Pattama band ekak drama suripiri lottaries bord eke godaak show ahuwa,,,, keybord gahana dial loku awulak tibba anthima kaale parts miss karwnwwa

  • @nirangadilshan2157
    @nirangadilshan2157 8 หลายเดือนก่อน +1

    Aparade nasthi una talent ekak Chamara

  • @andysrilanka7772
    @andysrilanka7772 ปีที่แล้ว +3

    Mathugama marimba ❤️ what an epic violin part.. ❤️ love that era. ❤️

  • @LanilMarasinghe
    @LanilMarasinghe 2 ปีที่แล้ว +5

    Listening in 2021 Christmas days .. ..

  • @tharakakularathna7839
    @tharakakularathna7839 3 หลายเดือนก่อน +1

    මාරිම්බා❤️🔥

  • @rockytennyson9729
    @rockytennyson9729 3 ปีที่แล้ว +4

    තරුණ කාලෙ ❤️❤️❤️

  • @asankaweheragala1824
    @asankaweheragala1824 2 ปีที่แล้ว +2

    සම්භාවනීය මුහුනුවරක්.

  • @madusankadissanayaka9549
    @madusankadissanayaka9549 ปีที่แล้ว +2

    Ftt adatat adare marama lashni

  • @lahirulakshan9495
    @lahirulakshan9495 ปีที่แล้ว +1

    Wenas nowana asamanya voice ekak

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 3 ปีที่แล้ว +6

    පට්ටම

  • @akilaumanga2263
    @akilaumanga2263 2 ปีที่แล้ว +2

    Marimba nathiuna akata mara dukai essara top band 7 Tibuna band akak adatath adarei❤

  • @thushanthadissanayaka7178
    @thushanthadissanayaka7178 3 ปีที่แล้ว +3

    Respect aiyaa

  • @dileepaweerasinghe1406
    @dileepaweerasinghe1406 2 ปีที่แล้ว +2

    Rana සුරිරි සිංදුවක්

  • @lavindupriyashan95
    @lavindupriyashan95 2 หลายเดือนก่อน

    super Feeling ❤❤❤

  • @RanganaLgunarathna-vl4fw
    @RanganaLgunarathna-vl4fw ปีที่แล้ว +2

    Lovely bro ❤️

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +7

    මාරම පිරිච්ච සංගීතයක් දෙනවා බෑන්ඩ් එක. ඇත්තටම මාරිම්බා සංගීත කන්ඩායමට මොකද උනේ?? දන්න කෙනෙක් කියන්න.

    • @SinhalaNostaglicMusic
      @SinhalaNostaglicMusic  3 ปีที่แล้ว +3

      මේ බෑන්ඩ් එක එක ප්‍රශ්න නිසා කැඩුණා.

    • @express6468
      @express6468 3 ปีที่แล้ว

      @@SinhalaNostaglicMusic වෙන වෙන බෑන්ඩ් වල මේකේ කට්ටිය ඉන්නවා නේද ?

    • @hashinilakmaliamarathunga1304
      @hashinilakmaliamarathunga1304 ปีที่แล้ว

      Aparade band eka...

  • @tharindumadushan983
    @tharindumadushan983 2 ปีที่แล้ว +8

    ඒ කාලේ කානිවල් කොතනද මාරිම්බා එතන

  • @chamaththaruka7055
    @chamaththaruka7055 2 ปีที่แล้ว +3

    Superb sounds

  • @risheerox8755
    @risheerox8755 3 ปีที่แล้ว +5

    wow old

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️wow

  • @amilawickramarathna2269
    @amilawickramarathna2269 2 ปีที่แล้ว +3

    Adarey adarey ammata wage

  • @Nature22548
    @Nature22548 ปีที่แล้ว +2

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 7 หลายเดือนก่อน +1

    Supiri 🎉🎉🎉🎉🎉🎉

  • @kavindumihiranga5217
    @kavindumihiranga5217 ปีที่แล้ว +3

    ❤️2023❤️

  • @praneethgeethanjana9715
    @praneethgeethanjana9715 ปีที่แล้ว +2

    😍😍

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +12

    ඔය ශෝ එක සජීවීව බැලුවා අදවගේ මතකයි. එතකොට චාමර රනවක කියන්නේ කවුද කියලා වත් දන්නේ නෑ. ඒ ටිකක් වෙලා සිංදුව අහනකොට තමා ඒකේ ලස්සන දැනුනේ. නම කියලා කතා කරනකොට මන් හිතුවේ චාමර වීරසිංහ කියලා.

    • @SinhalaNostaglicMusic
      @SinhalaNostaglicMusic  3 ปีที่แล้ว +1

      කොයි කාලෙද මචං මේ?

    • @express6468
      @express6468 3 ปีที่แล้ว +2

      @@SinhalaNostaglicMusic 2006, 2007 වගේ මතක විදියට

    • @harshanaudayanga6032
      @harshanaudayanga6032 3 ปีที่แล้ว +1

      @@express6468 චාමර රනවක මේ බෑන්ඩ් එකෙ රිදම් ගැහුව කියලා ආරන්චියක් තීනවා ඇත්තද

    • @amilachathuranga6129
      @amilachathuranga6129 2 ปีที่แล้ว +1

      Mee full show eka hoyala denna plzzzzz😑

    • @pubudukumara9066
      @pubudukumara9066 2 ปีที่แล้ว +3

      @@harshanaudayanga6032 රිදම් මුලින්ම ගැහැව්වෙ රෝහන ධර්මකීර්ති ,ඊට පස්සෙ බුද්ධ්ක දයාරත්න.චමර ගැහැව්වෙ නෑ,එයා බෑන්ඩ් එකේ ගායකයෙක් විදිහට හිටියෙ මතක විදිහට,,,,

  • @danusandaruwan6473
    @danusandaruwan6473 2 ปีที่แล้ว +1

    Marimba 😍😍😍😍😍

  • @4uexplore
    @4uexplore 3 ปีที่แล้ว +6

    මාරිම්බා වෙන show තියෙද

  • @Nima_m_lzzy
    @Nima_m_lzzy 10 หลายเดือนก่อน +1

    2023

  • @tharindudananjaya9874
    @tharindudananjaya9874 ปีที่แล้ว +1

    2023 නෙ අහන අය කෝ❤💥

  • @kukulupatiya9917
    @kukulupatiya9917 ปีที่แล้ว +2

    rohana dharmakeerthi වැඩ කරේ මේ බෑන්ඩ් එකේ ද..

    • @SinhalaNostaglicMusic
      @SinhalaNostaglicMusic  ปีที่แล้ว

      ඔව් ඔය වයලීන් ගහන්නේ ඒ මහත්මයා

  • @tharukadilshan2790
    @tharukadilshan2790 ปีที่แล้ว +2

    මේකෙ full show එක නැද්ද

  • @funlife1947
    @funlife1947 ปีที่แล้ว +2

    Where is this 😊

    • @SinhalaNostaglicMusic
      @SinhalaNostaglicMusic  ปีที่แล้ว

      "මේ ෂෝ ඵක තිබුනේ 2006 වසරේ වැල්ලවාය නාගරික ක්‍රීඩාංගනයේ ජාතික ලොතරැයි මණ්ඩලය අනුග්‍රහයෙන්"