Derana Dell Studio Season 02 Sunil Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 151

  • @darshanawickramatunga
    @darshanawickramatunga 4 ปีที่แล้ว +27

    මේ උත්තරීතර කලාකරුවානන් ගැයූ ගීත ජනගත කරන්නට ඉඩ හදන දෙරණ නාලිකාවට ගෞරවනීය කෘතවේදිත්වය..
    අපේ ආයුශත් ගෙන
    නිදුක් නීරෝගී සුවයෙන්
    එතුමන් දිගුකල් බැබලේවා..!

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 ปีที่แล้ว +10

    පණ්ඩිත් අමරදේවයන්ගෙන් පස්සෙ මට නම් දැනෙන විදිහට මියුරුතම ගීත එකතුවේ අයිතිකරුවා මෙතුමා🙏. ඒ කටහඩේ තියෙන වර්ණය 😍 මාරම සෞම්‍ය සුමට හඩක්. සින්දු අහන තරමටම මම ආසයි සුනිල් එදිරිසිංහයන්ගෙ කතා අහන්නත්. අපේ ගීත සාහිත්‍ය ගැන පුලුල්ම දැනුමක් තියෙන ගායකයෙක්. දීර්ඝායුශ වේවා ඔබතුමන්ට🙏

  • @dilantha1234
    @dilantha1234 5 ปีที่แล้ว +80

    මගෙ අමල් බිසො 4:18
    ලෙන්චිනා 11:00
    සදාකාලික 18:34
    තිරය අරෙනවා 28:00
    වියො වු පසුවයි 34:00
    රුදුරු තුරු වදුලේ 40:00
    සොර දෙටුවෙක් 47:56

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +7

    2021.... ආපහු බලන්න හිතුනා.. කොයි තරම් සුන්දර ද

  • @plrsaj
    @plrsaj 10 หลายเดือนก่อน +1

    මගේ ප්‍රියතම ගායකයා . කොච්චර ඇහුවත් මදි කියල හිතෙනව ඔබතුමාගෙ ගායනයන්. ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!ඔබ තුමාගේ සෑම ගීතයක්ම හදවතට දැනේන ගීත.බුදු සරණයි!

  • @rohanagamage5622
    @rohanagamage5622 4 ชั่วโมงที่ผ่านมา

    අපේ සoගීතය, නව රටාවකට , ජාතියන්තරයට ගෙනියන්න දරන ප්‍රරයත්නයට ,හර්දයාන්ගම ස්තුතිය ..
    🙏🙏🙏

  • @එවෙලෙටහිතෙනදේ
    @එවෙලෙටහිතෙනදේ 2 ปีที่แล้ว +1

    මහේෂ් දෙණිපිටියයන් මේ අරන් තියෙන අවධානම ට බොහොම ස්තූතියි. මේ කරපු දේ වැරදුනා නම් පරම්පරා කීයකින් අපහාස විඳින්න වෙයිද කියන බය ඔබතුමාට තියෙන්න ඇති. කපුගේ ගෙ සින්ඳු විනාශ කලා වැරඳි විඳියට පසුකාලීනව බෑන්ඩ් වලින්. ඔබතුමා මේ අභියෝගය සාර්ථකව ජයගෙන තියෙනවා. බොහොම පිං....

  • @akjperera19770814
    @akjperera19770814 7 ปีที่แล้ว +10

    කියන්න වචන නැහැ...ඒ තරම් ලස්සනයි ගීත ටික..සංගීතය ආනන්දනීයයි ..

  • @Kavindams13
    @Kavindams13 2 ปีที่แล้ว +6

    දෙරණෙන් කරපු එකම වටින වැඩසටහන 🥰💪

  • @sachi5477
    @sachi5477 3 ปีที่แล้ว +3

    ලෙන්චිනා සින්දුවේ වොයිස් කරන අර ගෑනු ලමයා කවුද...මාර කටහඩක් ඒක.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว

    ඔන්න මං යාලුවොත් එක්ක ශෙයා කලා.
    මේ එක එක මල් සිංදු අහන උන්
    මොනවා කියයිද කියලා හෙට බලමු.

  • @sanjayleeme7293
    @sanjayleeme7293 8 ปีที่แล้ว +9

    One of the best music show with GREAT music with great songs, I am proud of our Sri-Lankan music.

  • @SakuniWathsala-ex7ji
    @SakuniWathsala-ex7ji 5 หลายเดือนก่อน

    දැන් යකඩ තලනවා වගේ නෙමේ මේ සින්දූ හරිතාන් විතයි.❤️‍🔥

  • @krishansanju1887
    @krishansanju1887 ปีที่แล้ว

    ආසම ගායකයෙක් සුනිල් එදිරිසිංහ මහත්තයා ❤❤

  • @anandaweerakoon4323
    @anandaweerakoon4323 9 หลายเดือนก่อน

    Excellent attempt by Mahesh.peshala on table and suresh with the violin, banjo forgive me, forget the name. Sorry. So happy to see and hear this..we have Excellent musicians...thank you..sadaa kaalika nou loke...my favourite but all are super...😂😊🎉🎉🎉🙏🏻🙏👍

  • @ajithrathnayaka9725
    @ajithrathnayaka9725 4 ปีที่แล้ว +1

    Harima lassana wadasatahanak
    Asawen baluwa

  • @sportingtimes5830
    @sportingtimes5830 8 ปีที่แล้ว +11

    හදවතට දැනුනු ලස්සන ගීත.ලස්සනයි.

  • @pandukadesilva4420
    @pandukadesilva4420 5 ปีที่แล้ว +1

    ethera jeewath unath thawama lankikai ,obe sindu tawamath mama maraena thura lankikayek wee nawatha lankawema ipadewa . theruwan saranai .

  • @rakithaperera6668
    @rakithaperera6668 6 ปีที่แล้ว +5

    ලස්සන වැඩසටහනක්, අහම්බෙන් අද තමයි බැලුවෙ.

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 6 ปีที่แล้ว +17

    නැවුම් සංගීතය ලස්සනයි . නමුත් ඔබතුමන්ලගේ සිංදු සදා අමරණීයයි. ඒවට මමනම් ආසම අර මුල් සංගීතය සමගයි. පුදුම හැඟීමක් දනවනවා ඒ මුල් ශෛලිය . මම ආසම සිංදු ටිකක් .

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    ගීතය වනාහී සුවිසල් කතාංගයක දිගහැරුමකි.
    දිගහරින්නට කතාව, පිරූ මුල
    ඔබේ,ඇස් ඇදහිය නොහී,විශ්මිත නිමැවුමකි,නිමක් නැති විදීමේ නිරතවූවෙමූ.ගීතයට කළ සාධාරණය බැවින්,
    මහත් පින් ඔබ සැමට.

  • @malithperera8446
    @malithperera8446 6 ปีที่แล้ว +6

    This is True Sri lankan Music

  • @madushadanthanarayana7121
    @madushadanthanarayana7121 5 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වෙනම ලෝකෙක අතරමං උනා වගේ. Great job derana thanx.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว

    ඩෙල් ස්ටූඩියෝ.... 🎼 ගැම්මක් තමයි

  • @sahankalana4803
    @sahankalana4803 6 ปีที่แล้ว +2

    Lassaniii ආදරේ.. ආදරේ ..godak ahan inna puluwan songs

  • @samanthapalitha2251
    @samanthapalitha2251 4 ปีที่แล้ว +1

    Ane tawa me wage ape parana dan apa ataren amataka we yana sendu alut me sangeten aheddi age mael elin aweno ataramatama danenawa tawa dura gamak yanna apa wadda mahes denepeta sahodarata sakteye dahereya labewa බුදු saranae.

  • @yasirurk9563
    @yasirurk9563 6 ปีที่แล้ว +2

    Very very exelent dell studio music.....👍👍👍

  • @dnnbuddy
    @dnnbuddy 4 ปีที่แล้ว +1

    Enjoyed every bit. Thanks, Derana.

  • @Vajirasena
    @Vajirasena 6 ปีที่แล้ว +7

    Please continue this great work Derana

  • @atapattu100
    @atapattu100 7 ปีที่แล้ว +3

    GREAT PERFORMANCE OF TEAMWORK

  • @harshanaprageeth2006
    @harshanaprageeth2006 11 หลายเดือนก่อน

    වියෝ ඌ පසුවයි i feel it 💙

  • @aththanayakeamnd9823
    @aththanayakeamnd9823 8 ปีที่แล้ว +3

    Tnx derana

  • @chamodlakchan54
    @chamodlakchan54 8 ปีที่แล้ว +1

    It's a very good job by tv derana,

  • @sdgac783
    @sdgac783 2 ปีที่แล้ว

    E katahadi sangethayai ekathuwunama 🔥🔥🔥🔥🔥🔥🔥🔥kiyanna deyak naaa

  • @ddandrews6472
    @ddandrews6472 7 ปีที่แล้ว

    This new arrangement by Mahesh Denipitiya is good. The original essence of the song(s) is still there with the newly arranged music. I guess this is more in tune with new generations.
    Original version has the true essence, but this is not a bad one at all.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว

    පරණ සිංදු අළුත් රහට

  • @anushanilakshi4144
    @anushanilakshi4144 5 ปีที่แล้ว +1

    It's a very good job. Tv derana ✌️

  • @nethminilakshika2647
    @nethminilakshika2647 5 ปีที่แล้ว +1

    harima lassanai 👍👍👍

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว

    අවුරුදු ගානක් පරණ වුණත්...
    .
    .
    .
    .
    .
    ..
    රස විඳින්න පුළුවන් මැරිලත් පැය ගණනක්

  • @efghabcd8023
    @efghabcd8023 3 ปีที่แล้ว +1

    Sunil sir ♥️♥️♥️♥️🥰🥰🥰♥️🤩🤩♥️🥰🥰♥️

  • @forthecrazy4705
    @forthecrazy4705 ปีที่แล้ว

    රූපය වයසට ගිය මුත් හඩ තවමත් තරුණයි එදා මෙන්ම 🥺

  • @thiwankamadushan9067
    @thiwankamadushan9067 3 ปีที่แล้ว +1

    කි පරක් බැලුවද කියල මතක නැ🙈

  • @mayuralakmal7694
    @mayuralakmal7694 4 ปีที่แล้ว +2

    😍 Music ❤️❤️❤️❤️

  • @dinelkajayalath3287
    @dinelkajayalath3287 3 ปีที่แล้ว

    කොචිචර ඇහුවත් එපා වෙන්නැහැ ඔබෙි ගිත කලා කලා කරැනානෙනි

  • @kamalranasinghe6182
    @kamalranasinghe6182 5 ปีที่แล้ว +2

    real good programme.

  • @nilanthasanjeewa2716
    @nilanthasanjeewa2716 7 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාම

  • @sanjeewasubasinghe9871
    @sanjeewasubasinghe9871 4 ปีที่แล้ว +1

    Great...

  • @Pinchabadugesupundammika-tq5bq
    @Pinchabadugesupundammika-tq5bq 11 หลายเดือนก่อน

    සුපිරි

  • @samanjayawardhana6664
    @samanjayawardhana6664 8 ปีที่แล้ว +6

    great team work..

  • @Indhulanka200
    @Indhulanka200 3 ปีที่แล้ว

    2021 බලන සෙට් එක කෝ.. ♥️

  • @Gaming_White_Zer
    @Gaming_White_Zer 4 ปีที่แล้ว +1

    Woooow good

  • @malindusachinthanamuhandir713
    @malindusachinthanamuhandir713 6 ปีที่แล้ว +1

    mewa niyama sindu😉😉😉😉😉

  • @ටොනී
    @ටොනී 7 ปีที่แล้ว +2

    Parfect derana superb

  • @antondinesh6966
    @antondinesh6966 5 ปีที่แล้ว +1

    Excellent work.

  • @pandukadesilva4420
    @pandukadesilva4420 6 ปีที่แล้ว +1

    sinhalaye abimanaya obai sunil sahodarayano.

  • @subanichampa4858
    @subanichampa4858 7 ปีที่แล้ว +1

    Thanks derana

  • @pandukadesilva4420
    @pandukadesilva4420 5 ปีที่แล้ว

    ape kama and the music do you find any other cultures in the world ?

  • @yohandevapriya4492
    @yohandevapriya4492 5 ปีที่แล้ว +1

    04:17 මගේ අමල් බිසෝ
    18:30 සදාකාලික නොවූ ලෝකෙ

  • @niroshansilva1855
    @niroshansilva1855 6 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි

  • @weerajinadasa5752
    @weerajinadasa5752 3 ปีที่แล้ว

    Peradeneya Sarasveya
    Hisiory

  • @omilasuranjanie1251
    @omilasuranjanie1251 6 ปีที่แล้ว +1

    Super.

  • @hirodilfdo334
    @hirodilfdo334 7 ปีที่แล้ว +90

    මෙිවට unlike කරන්නේ සංගිත රසයක් දන් නැති තණකොල කන නමට මිනිසත් බව ලැබු මි හරක්..💗💗💗💗👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👏👏👏👏🎤🎤🎧🎵🎵🎵🎵🎶🎺🎷🎹🎻🎼🎼🎼🎼🎼🎼🎼🎼🎻🎼

    • @nilukakumari3221
      @nilukakumari3221 6 ปีที่แล้ว +2

      එ්ක නම් සහතික අැත්ත

    • @indu19811
      @indu19811 6 ปีที่แล้ว +3

      90n passe bihi unu godak unge sangeetha rasangyathava mota kala TV channel valin saha FM channel valin.

    • @catherinenanobi9998
      @catherinenanobi9998 6 ปีที่แล้ว

      Hiro Dil fdo armada a w d armada was

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 6 ปีที่แล้ว

      Hiro Dil fdo a vagema sinhala minisun boho denek kuhakai thamanta bari thanvala inna aya diha balala sathutu wenna bari tharamatama mona vidiye deyak dammath ithama asabya vagema ninditha deval comment karanava hoda deyak age karanna tharam hadiyavak ape sama harakta na

    • @WasaBi03Japanese13
      @WasaBi03Japanese13 6 ปีที่แล้ว

      Aththa👍

  • @ChanakaGayashanGunasinghe
    @ChanakaGayashanGunasinghe 4 ปีที่แล้ว +1

    Hindiwi Kothenaka Ho - හිඳීවි කොතැනක හෝ
    th-cam.com/video/nh0IyQ7Uwp4/w-d-xo.html
    This song is dedicated to great Sunil Edirisinghe

  • @janakansrilankasonpnnayya6457
    @janakansrilankasonpnnayya6457 8 ปีที่แล้ว +1

    lassanama lassanayi mage hamal biso gihithaya

  • @kiwaitsreelanka2567
    @kiwaitsreelanka2567 7 ปีที่แล้ว +5

    Budu saranai .obatumata

  • @nadeeramadhusanka2114
    @nadeeramadhusanka2114 3 ปีที่แล้ว

    ආයෙ ගෙන්නකො දෙරණ

  • @janakansrilankasonpnnayya6457
    @janakansrilankasonpnnayya6457 8 ปีที่แล้ว

    sadakada pahanaka sindu lassanayi mama kaamathi soag

  • @rukmanperera1617
    @rukmanperera1617 7 ปีที่แล้ว +2

    nice

  • @maheshasanka2650
    @maheshasanka2650 7 ปีที่แล้ว +1

    Good i like.

  • @sasikasampathK
    @sasikasampathK 7 ปีที่แล้ว +1

    godak lassanai

  • @DhanushkaLankeshwara
    @DhanushkaLankeshwara 6 ปีที่แล้ว +1

    wow....Nice one

  • @MP-nu7bd
    @MP-nu7bd 4 ปีที่แล้ว

    godak lassanai...❤❤

  • @donsyd
    @donsyd 3 ปีที่แล้ว

    ආදරනීයයී 🙏🙏🙏

  • @aaassss4215
    @aaassss4215 8 ปีที่แล้ว +6

    goodk Lassanai

  • @akilaadikaram
    @akilaadikaram 4 ปีที่แล้ว +1

    wooooow

  • @wasanthakumar6259
    @wasanthakumar6259 7 ปีที่แล้ว +2

    Supiri..

  • @samanamarasinghe4875
    @samanamarasinghe4875 6 ปีที่แล้ว +2

    maru

  • @shehanchathu99
    @shehanchathu99 3 ปีที่แล้ว

    Favorite ❤️

  • @ruviniwathsala7356
    @ruviniwathsala7356 8 ปีที่แล้ว +4

    excellent

  • @ruwananthony5057
    @ruwananthony5057 7 ปีที่แล้ว

    nice songs...

  • @thusithakahagalla548
    @thusithakahagalla548 6 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේ වැඩසටහන් ඔක්කොම CD මොනාහරි ගන්න තියෙන තැනක්..

  • @xAjith
    @xAjith 3 ปีที่แล้ว

    all in one

  • @w.dinesh3911
    @w.dinesh3911 7 ปีที่แล้ว +1

    like it.

  • @nicebro4748
    @nicebro4748 6 ปีที่แล้ว +2

    PESHALAYATH MAARA WEDDEKNE

  • @සුමී-ඵ2ෆ
    @සුමී-ඵ2ෆ 5 ปีที่แล้ว +1

    කොහොමද පේෂලගෙ තබ්ලා පාට් ටික

    • @darshanawickramatunga
      @darshanawickramatunga 4 ปีที่แล้ว

      ඇත්තටම ඔහු අතිවිශ්ඨයෙක්

  • @chandukasamarasinghe.7399
    @chandukasamarasinghe.7399 7 ปีที่แล้ว

    Peshalage tabla part tkaaaa

  • @ranjanisylva4709
    @ranjanisylva4709 4 ปีที่แล้ว +1

    Ranmalak lessa Thew Babin thowthing pedu may beme pas pidic gehi Yan Mata ran watac atha pin bemay

  • @xAjith
    @xAjith 3 ปีที่แล้ว

    හම්මෝ ඉතිං......

  • @susirinishantha8016
    @susirinishantha8016 5 ปีที่แล้ว

    perfect ,

  • @imeshchamara8380
    @imeshchamara8380 4 ปีที่แล้ว +1

    💓💓💓💓🙏

  • @prasangagamage1466
    @prasangagamage1466 7 ปีที่แล้ว

    mn kamthim gayakya..

  • @himinlk
    @himinlk 8 ปีที่แล้ว +2

    woooww beautiful 😂😂😂

  • @risondinujaya
    @risondinujaya 2 ปีที่แล้ว

    🌟🌟🌟🌟🌟

  • @dakshinachamara8074
    @dakshinachamara8074 4 ปีที่แล้ว

    😍😍😍😍

  • @chalanatharaka7276
    @chalanatharaka7276 4 ปีที่แล้ว

    mewatath dislike karanawanam un awajathakayo,yako sinhala sindu me.kochchcara ahuwat epa wenne nati ewa

  • @sarangagalabada5637
    @sarangagalabada5637 4 ปีที่แล้ว

    ✌️✌️✌️💯💯💯

  • @DRJ1981
    @DRJ1981 3 ปีที่แล้ว

    😥😥😥❤❤❤🙏🙏🙏

  • @charukaniwanjana3247
    @charukaniwanjana3247 2 ปีที่แล้ว

    Ravi sir best

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 8 หลายเดือนก่อน

    🇱🇰🎧🇱🇰