පිවිතුරු හරි හුරතල් බන් 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2022
  • හිත ළඟ හිනැහුණා මුල සිට නරඹන්න
    👉 • Hitha Langa Hinahuna (...
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 50

  • @wasana-wl7vt
    @wasana-wl7vt 2 ปีที่แล้ว +90

    පිවිතුරු අදින ඇදුම් කොහෙන් හොයා ගන්නවද දන්නේ නෑ🤣හරිම ලස්සනයි ඈ🤣

  • @thiwankamadusanka877
    @thiwankamadusanka877 2 ปีที่แล้ว +27

    😂💔sinduwa thama pattama 😂😂😂😂 පාට පාට සමනලයා😂😂😂

  • @abitofmyday7997
    @abitofmyday7997 2 ปีที่แล้ว +16

    මරු ඇඳුම පිවිතුරුගෙ 😆😆😆😆😆

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +61

    පිවිතුරු නම් මරු යකූ...😂 පාට පාට සමනලයා වගේ ඉන්නෙ නිරතුරු බුදු අම්බෝ බන් ....🤪🥴

  • @neontraders8734
    @neontraders8734 2 ปีที่แล้ว +17

    කතාවම ඔහොම දැම්මනම් ඉවරනේ😂💔

  • @randimaxxx5624
    @randimaxxx5624 2 ปีที่แล้ว +19

    පිවිතුරු ඉන්නේම ගෑනු ,පිරිමි කචල් චරිතවල. කොස්තාපල් පුන්ඣ්ද්ඣසෝම ෆිල්ම්
    එකේත් එහෙමයි .ඒ වුනාට හොදට රගපානවා .

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 ปีที่แล้ว +8

    හම්මෝඕඕඕ යකු පිවිතුරු දෙන ආතල් 🤣🤣🤣

  • @Kavindu650
    @Kavindu650 2 ปีที่แล้ว +44

    මොක නැතත් හේමන්තගේ ආදරණීය බිරිදට වැඩ කරලා දෙන්න කට්ටිය සෙට් වෙනවා.....❤️😁

    • @wasana-wl7vt
      @wasana-wl7vt 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤වාසනාව වාසනාව 🤣🤣

    • @Kavindu650
      @Kavindu650 2 ปีที่แล้ว +1

      @@wasana-wl7vt ඔව් ඈ

    • @wasana-wl7vt
      @wasana-wl7vt 2 ปีที่แล้ว

      @@Kavindu650 👍👍👍❤

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +7

    පිවිතුරුට ඒ ජොබ් එක තමයි හරියටම ගැලපෙන්නේ ..😁😁👍

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +14

    පිවිතුරුට කිරුළිගෙ ගෙදර වැඩකරානම් හොඳයි වගේ කිරුළිටත් ලෙහෙසියිනෙ..😁😁😁👍👍👍

  • @flappystyle
    @flappystyle 2 ปีที่แล้ว +4

    ඒක තමයි මගේ විදිය මගේ නම "පිවිතුරූ".....

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +15

    පිවිතුරු 😂😂😂

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +6

    පිවිතුරු 🤣🤣🤣🤣🤣🤣

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +40

    අයියෝ ඇයි පිවිතුරු මේ😂
    අම්මෝ පිවිතුරුගෙ බබා💔😂

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +14

    බබා හම්බෙලා මාස තුනයි කියන්නෙ බඩ අල්ල අල්ල😂😂💔

  • @cooljaya100
    @cooljaya100 2 ปีที่แล้ว +10

    බබා හම්බෙලා මාස 3යී 😆😆😆

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +26

    ඇත්තටම කිව්වොත් මේක බලන්නෙ පිවිතුරු යි වඩිවෙලුයි හින්දා 😂❤️

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว

      @RK කිරුළි මගෙ තුන්වෙනි හේතුව..😅

    • @wasana-wl7vt
      @wasana-wl7vt 2 ปีที่แล้ว +1

      මං නම් සිහින නිසා❤❤

  • @nishu2645
    @nishu2645 2 ปีที่แล้ว +48

    අපේ ගෙවල් වලට ඔහොම කොල්ලෙක් ආවොත් අහල් පහල මිනිස්සු මොනා කිව්වත් නැත්තන් අම්මා හොඳ එකක් කියයි.. ඩ්‍රාමා එකක් නිසා හොදයි ..😁🤣

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +25

    මට බබා හම්බ වෙලා මස 3යී
    ඒක නම් හොඳම කරා පිවිතුරු
    මම සෙවුවා බබා
    එතකොට ඇවිදින බබානෙ

  • @user-gd1xd8mn4k
    @user-gd1xd8mn4k 2 ปีที่แล้ว +8

    අපෙ මෙ බබා හම්බ වෙලා මට තාම මාස තුනයි පිවිතුරු 🤣🤣🤣🤣🤣

  • @chandrasaudi6576
    @chandrasaudi6576 2 ปีที่แล้ว +4

    හරිම ඔමරියක් පිවිතුරු ගේ

  • @wasana-wl7vt
    @wasana-wl7vt 2 ปีที่แล้ว +16

    අපේ සිහින වඩිවෙල් නැද්ද පිවිතුරු දැකලා ඇති වෙලා තියන්නේ දැන්😜😜

  • @dinuthuhini6473
    @dinuthuhini6473 2 ปีที่แล้ว +8

    Ammoo pivithuru oyanm

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 2 ปีที่แล้ว +1

    🤩

  • @dulanjanidulanjani7492
    @dulanjanidulanjani7492 2 ปีที่แล้ว +8

    🤣🤣🤣🤣🤣🤣

  • @wasana-wl7vt
    @wasana-wl7vt 2 ปีที่แล้ว +31

    විශාල් දැන් කිරැලිගේ ගෙදර කෙනෙක් වගේනේ🙉🙉අනේ මෙහෙමත් අම්මලා🤣🤣

    • @wasana-wl7vt
      @wasana-wl7vt 2 ปีที่แล้ว +2

      @RK ඔව් ඒක ඇත්ත 🙂

    • @deepikaniroshani4258
      @deepikaniroshani4258 2 ปีที่แล้ว +3

      පිවිතුරු යි වඩිවෙලුයි දෙන්නම මරු

    • @wasana-wl7vt
      @wasana-wl7vt 2 ปีที่แล้ว

      @@deepikaniroshani4258 හා හා❤

  • @hansikahansika8510
    @hansikahansika8510 2 ปีที่แล้ว +1

    🤣🤣😋😛😍🤩

  • @raveesha1587
    @raveesha1587 2 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘😉😉😉😉

  • @marinaroberts1617
    @marinaroberts1617 ปีที่แล้ว

    Lala will get it from Minoli, because Minoli does not like Kiruli.