ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අදත් විඩියෝ එක හරිම ලස්සනයි ජයවේවා ❤❤❤
ස්තුති මැනික 🥰
වටිනාකමින් අනර්ඝ වීඩියෝ එක ඉස්තරම් නොදන්නා කරුණු ඔබෙන් දැන ගත්තා, හදවතින්ම සුභ පතනවා වාසනාවන්ත අක්කො මැණික්ට,ජයම වේවා දළදා සමිදු පිහිටයි ඔබට.හරිම අපූරුයි මෙ වීඩියෝ එක ❤❤🥰🥰❤❤🤩🤩❤❤
වෙනදටත් වඩා ඩුබායි වල පැහැදිලි විස්තරයක් ගැන දැනගන්න හැකි වීඩිඕ එකක් කියල මට හිතුන.සතුට සැනසුම ලබන සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා . 💐💛
එසේම වේවා තෙරුවන් සරනයි ❤
ඒ හැමතැනකම මාත් හිටියාවගේ දැනුනා හරිම ආසයි නංගි❤❤❤ මෙට්‍රෝ එකේ යන්න මටත් ආස හිතුනා❤❤ ..ඒ කෑම අම්මෝ.. ඔක්කොම රසපාටයි❤❤❤ ලස්සන වීඩියෝ එක නංගි❤❤❤
ලස්සනයි දිලු❤❤❤ බඩු එහෙම ගනන් ද දිලු? Chinese Kama man asama❤❤enjoy❤❤❤❤
ලොකු මිලක් නැ නංගී දැන් ලංකාව එක්ක බලද්දී , සමානයි වගෙ හැමදේම සවුදි ඩුබායි ඔක්කොම
ස්තුති අක්කි 🥰ආදරෙයි 💕
Happy new year 😊😊😊
happy new year akka 🥰💕
ගොඩක් ලස්සන වටිනා වීඩියෝ එකක් අදත් අරගෙන ආවේ...නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා ඔයාට ගොඩක් ස්තුතියි.! සියළු දෙනාම දැනුවත් කලාට ... වාසනාවන්ත සුබ දවසක් වේවා.! ඔයාට ❤🌼 පරිස්සමින් සතුටින් ඉන්න .. සම්මා සම්බුදු සරණයි.! 🙏
ස්තුති සුභ දවසක් ලස්සන වසරක් තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤
ලස්සනයි video eka ❤❤
ආයුබෝවන් මමත් ආවේ ඩුබයි රටේ රවුමක් දාන්න ..beautiful sharing my friend ❤
ස්තුති ඔයාට 💛
43 L ❤❤ nice sharing ❤❤❤❤❤❤❤❤❤
Thanks you so mukuth
Miss you Dubai 🥺🤤❤️❤️mm lnkawata aevith inne aye ikmnin enoo..Dubai mall food court 🤤🤤🤤lassai akke vlog ek..❤️❤️❤️
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙේවයා ප්‍රාර්ථනාකරනවා.....
ස්තුති තෙරුවන් සරනයි
nice video
මාත් ඔයා වගේ දිලු මාත් එහෙමයි කෑම ගන්න කැමති..හරිම ලස්සන දවසක්.❤️❤️🥰🥰
ආදරෙයි 🥰
Terima kasih ..berkongsi video yang bagus
Thanks you so much 💛
Woow woow very biyutiful video ❤❤❤
Thanks you somuch❤
හරි ම ආසාවෙන් බැලුවා විඩියෝ එක ජයවේවා ඔයාට ❤❤❤❤
ගොඩාක් ස්තුති ආදරෙයි 🥰💛
බුදු සරණයි
හරිම ලස්සනයි අක්කෙ Dubai වලට ආස කෙනෙක්ට විස්තර එකතු කරන කෙනෙක්ට හැමදාම ඔයාගෙ විස්තර කිරීම හරිම වැදගත්❤❤❤❤ බුදු සරණයි
ස්තුති නංගී ඔව් මුලින්ම ආවම නොතෙරෙන කෙනෙක් ට දැක්කම පුංචි හරිම අයිඩියා එක ක් ගන්න පුළුවන් වෙයිනෙ 🥰
ලස්සනයි වීඩියෝ එක .ජයවෙිවා අක්කෙ 🌻💐🎉🍃🍀✌️👌
ස්තුති මල්ලි ජයවේවා ඔයාට 💛
හරිම ලස්සනයි❤❤ මට විඩියෝ එක බලද්දී හිතුනා මම ගියාද කියලා ඔයා හරිම ලස්සනට විඩියෝ එක කරලා නන්ගි 😊😊අලුත් අද්දැකීමක් ලබා දුන්නට ගොඩක් ස්තුති නන්ගි🙏🙏🥰🥰 බුදුසරනයි 🙏🙏පරිසමෙන් ඉන්න☺️☺️☺️නන්ගි
ස්තුති අක්කි ආදරනිය කමෙන්ට් එක ට තෙරුවන් සරනයි 💛
ඒ කෑම ටික ❤❤❤❤මමත් ඩුබායි ගිහින් ආවා වගේනෙ දැැනුනෙ.හරිම පැහැදිලිව කියලා දුන්නා අක්කා ඔයා ❤ආදරෙයි අක්කා ❤
ස්තුති මැනික 🥰ආදරෙයි
අදත් ලස්සන වීඩියෝ එකක් අරන් අපේ ලස්සන අක්කි ආවදෝ❤😊🤗🌸🥰🙂💗🌷❤🤗😚💝🥰💗🌼🤗😘💗😙😍 හායි හායි අක්කියො❤🤗🥰💖 අක්කිට කොහොමද අක්කි😘❤️💕 රස කෑම වේලක් නේද අක්කි💗💗💗🥰🥰🥰🥰🤗🤗🤗🤗😋😋😋😜😜😜😘😘😘❤️❤️❤️❤️ ඩුබායි වල ලස්සන වීඩියෝස් බැලුවා අක්කියො❤🤗🥰💖❤😊🥰😘💖 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕😊😘😍🤗 බුදු සරණයි අක්කි😘❤️💕
හරිම ලස්සනයි අක්කා..අපිත් ඇවිදිනවා ඔයත් එක්ක...කෑම ටික නියමයිආයෙත් ලස්සන වීඩීයෝ එකක් අරගෙන එන්නතෙරුවන් සරනයි❤❤❤❤❤❤
ස්තුති මදු නංගී ආදරෙයි 🥰💛
Nice video ❤❤❤❤
Thanks you nanga🥰♥️
අපිත් ඔයා එක්ක ඩුබයි ගියා වගේ😊 වීඩීයෝ එක ලස්සනයි😊
ස්තුති නංගී ගොඩාක් 🥰
Wooow හරිම ලස්සනයි අක්කි video එක ගොඩාක් ආසාවෙන් බැලුවා❤🤗👍🏻
ස්තුති නංගී ආදරෙයි 💛
Good ❤vidieo
ස්තුති 💛
හරිම ලස්සනයි මෙ හැමදෙම නෙද Sis.........😊ආස හිතෙනවා ☺️😍😍🙋🏻
ස්තුති ගොඩාක් තෙරුවන් සරනයි
@dilulife4456 🤝🤝☺️😍🙋🏻
සියළු සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා.! ඔයාට ❤🌸 පරිස්සමෙන් සතුටින් ඉන්න සැමදාම...🌸🌼 සම්මා සම්බුදු සරණයි.! 🙏
ස්තුති ගොඩාක් ඔයාට ත් 2025 සාර්ථක වසරක් වේවා තෙරුවන් සරනයි ❤
Woow nangi lassani vlog eka oya inneth dubaida shoiii❤❤❤
මම vacation අවෙ ඩුබායි ,දැන් සවුදි ඇවිත් ඉන්නෙ ස්තුති ගොඩාක් ආදරෙයි 💕🌸
ලස්සනයි අක්කා ❤️❤️❤️අද තමයි බලන්න පුලුවන් වුනේ 😘😘සතුටුයි ඔයා ගැන ඇත්තටම 😘😘තෙරුවන් සරණයි 🙏🙏සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ❤️❤️❤️
ස්තුති නංගී ආදරෙයි 🥰💛 පරිස්සමෙන් ඉන්න 💕
හරිම ලස්සනයි නැන්දේ උදේ පාන්දරම yt ආව ගමන් notification දැක්ක ඒවගෙන් ඉස්සෙල්ලම බලන්න හිතුනෙ නැන්දගෙ වීඩියො එක ❤ අපේ අම්මා බදින්න කලින් ඩුබායි ගාමන්ට් එකක අවුරුදු හතරක් වැඩ කරල තියෙනෝලු ❤ අම්මගෙ ඇල්බම් එකෙ පොටො වලින් එහෙම තමා මන් ඉස්සෙල්ලම ඩුබායි රට දැක්කෙ 😍🥰 ගොඩක් ලස්සනයි අද වීඩියො එක ❤ ආදරෙයි ,බුදුසරනයි 🎉
එහෙම ද ඩුබායි ලස්සන යි හැබැයි පුතෙ ස්වාභාවික ලස්සන නෙවෙයි ඉතිං අපේ රට එ අතින් මාර ලස්සන යි මම ආස කොලපාට පරිසරය ට මේව හොඳයි විසිට් එන්න වෙනස් අත්දැකීම් ගන්න ජිවත් වෙන්න සුන්දර අපේ රට
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා.. වටිනවා video එක dubai visit කරන කෙනෙක්ට.. පැහැදිලිව කියාදෙනවා❤
ස්තුති නංගී ආදරෙයි 💛Happy new year 😍
harima lassanai manika❤❤ happy new year ❤❤❤
ස්තුති මැනික ආදරෙයි සුභ නව වසරක් වේවා 💕
Dubai😍😍😍...ලස්සනයි අක්කේ vlog එක.. 😍🫶💕
ස්තුති නංගී ❤💕
♥️♥️ ලස්සනයි.....බුදු සරණයි ......
ස්තුති 💛🥰
ගොඩාක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
ස්තුති අක්කි ආදරෙයි 💕💛
ලස්සනයි අක්කේ❤❤❤.වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ❤❤
ස්තුති මැනික 💛🥰
Lassanai akke ❤❤❤❤
ස්තුති මැනික 💛
Lasanai❤❤❤❤budusaranai akka
ස්තුති මැනික 🥰💕
dubai lassanai
ස්තුති
ලස්සනයි vlog එක ❤️❤️
ස්තුති 🥰
Dubai wla dewla apita penwnwta thank u akke ❤❤ lassanai adath gdkma ❤❤❤
ස්තුති නංගී ආදරෙයි 💕
අනේ සෝයි ඩාලිං.❤❤❤❤
ස්තුති .මැනික 💛
Good ❤❤
ආදරෙයි 💕
Beautiful ❤❤❤
Thank you 🥰
මමද කොහෙද 1st බලන්නේ අක්කේ 🥰🥰 මම ආසම රටක් ඩුබායි කියන්නේ අක්කේ🥰🥰🥰 ඔහේ තියෙන ජොබ්ස් ගැනත් වීඩියෝස් කරන්නකෝ අක්කි🥰🥰🥰🥰 හරිම ලස්සනයි අක්කේ 🥰🥰🥰නිදුක් නීරෝගී කරන කියන හැමදේම ඉටු වෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් අක්කේ 🥰🥰🥰 ආදරෙයි ❤️❤️❤️ බුදු සරණයි 🙏❤️
ස්තුති මැනික ඔයාගෙ ජිවිතෙ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වසරක් වේවා තෙරුවන් සරනයි 💕
Harima ලස්සනයි video eka ..oyawath chuttak pennuwanam thawath shork..❤❤
ස්තුති🥰 මම හිටියා නෙ 🙈
Lassanai Akke
Thanks malli 💛
ලස්සනයි ගොඩක් ❤️❤️❤️
ස්තුති ගොඩාක් 💕💛
Lassanai hodata kala neda❤️❤️😍😍😍😊
ස්තුති ඔයාට 💕
Lassanai Akki ❤
ස්තුති නංගී 🥰
Hiii dear❤❤❤Adath lassana video ekak❤❤❤❤❤❤❤
🤗🤗❤️❤️❤️
thanks my lovely friend 🥰💛
Metro එකේ ගමන නම් වෙනස්ම අත්දැකිමක් ඔව් taxi වලට වඩා ගොඩාක් ලබායි👍🏻 ලස්සනයි නංගී ඩුබයි ඔයාගේ ඩුබයි travel 1 ඔව් වෙනස් වර්ග වල එවා ගත්තාම share කරගන්න පුලුවන් 👌 තව ලස්සන විඩියෝ අරන් එන්න බුදුසරණයි ඔයාලාට 🙏🩷🧡
ස්තුති අක්කි බුදු සරනයි ආදරෙයි 💛
Beautiful
Thank you so much 🥰
දිලූ ඔන්න මමත් ආවා ඔයා එක්ක ඩුමායි යන්න ❤❤❤ ගොඩක් ලස්සනයි ❤❤❤
ස්තුති ගොඩාක් 🥰🤗
❤❤❤❤
ලස්සනයි ❤❤❤
ස්තුති dilshainy
ලස්සනයිිි නංගා❤❤❤❤❤
ස්තුති අක්කි 💛
කෑම ට්ක නම් රස පාටයි.😋 මමත් බත් වලට පැනි රස කලවම් වෙනකොට ආස නෑ. 😊
Ane ow nangi Thanks you 🥰🥰
Woww 😮😮හරිම ලස්සන තැන්💯🔥❤️❤️❤️මේට්රෝ එකේ යද්දි ඒ පෙන වටපිටාව හරිම ලස්සනයි අක්කා 🔥🔥💯💯👌👌ඇත්තටම බස් වලට වඩා මේට්රෝ වලින් යන එක තමයි ලේසිම 💯💯👌👌අක්කාගේ මේ විඩියෝ එක ගොඩක් වැදගත් ඩුබායි යන්න ඉන්න දන්නැති කෙනෙක්ට හරිම වැදගත් 💯අයියෝ අක්කාගේ යාළුවා හැප්පුනා නේ🤭🤭මටත් හිනා ගියා🤭සුශි😍😍අම්මෝ ඒ කෑම ටික නම් නියමයි අක්කා වෙනස් රස කෑම🔥💯💯ඒක කෑම වර්ගයක් ගන්න වට වඩා කෑම හැම එකකින්ම ගත්තම හැම කෑම එකේම රස බලන්න පුලුවන් මාත් ආසම ඒ විදියට තමයි අක්කා 💯මාත් සමහර කෑම ජාති එකම පිගානකට බෙදා ගෙන ඒ කෑම කන්න බැරි උනාම husband ට කවනවා🤭🤭ඇත්තටම ගොඩක් වැදගත් අක්කා මේ විඩියෝ එක💯අක්කා හැම දේම හරිම පැහැදිලිව කිව්වා 💯👌👌සුබ දවසක් වේවා අක්කා 🙋♀️🙋♀️තෙරුවන් සරණයි 🙏🙏😘😘😘❤️❤️💯🇺🇸🇺🇸🇺🇸🇺🇸
ස්තුති නංගී හැමදාම වගෙ මම වෙනුවෙන් ලස්සන ට ලියනවට මම ත් ඔයා වගෙ තමා හස්බන්ඩ් එක්ක ගියාම බැරි හරිය ඔක්කොම එයාට පව්🤭යාලුවො එක්ක ගියාම ඉන්නවනෙ ඔනි එක ක් කන්න පුළුවන් අය ඉතිං ඊට පස්සෙ එයාල එ වගකීම ගන්න ව 😁 හැබැයි මම ආස නැ කැම විසික් කරන්න නම් 💕💕💕💕බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@@dilulife4456 💯💯❤️❤️❤️
Woow akka ❤😊
ස්තුති නංගී ආදරෙයි 🥰💕
Niyamai akka❤
හරි ලස්සනයි නංගී keep park ඇවිත් තිබෙනවා visiting visa waling ඉස්සර .ලස්සන රටක්
ඔව් අක්කි ලස්සන යි මම නම් මුලින්ම ආවෙ ස්තුති ආදරෙයි 🥰👋
@dilulife4456 enjoy නංගී
MRT කියන්නේ පහසු වගේම price එකත්ලාභයි නේද දිලුඅපේ රටෙත්දවසක මේ දේවල් හැදෙනවා නම්🥹🇱🇰ලස්සන vlog එකක් Dubai වල❤❤
ඔව් ඩුබායි ආවොත් නම් එක තමා හොඳ මම හිතන්නෙ සිංගප්පූරු ඔයාල එහෙම නේද ට්‍රාන්ස්පෝට් ගත්තේ අනේ ඔව් ඉෂු පිරිසිදුව තියෙන ව නම් සහ නීට් නම් ලංකාවේ කරනව නම් ට්‍රේන් වලට මේ ස්කැන් කාඩ් මාර වටිනව කාටවත් අසාධාරණයක් නැ
❤😂🎉😢😮😮😅😊
Thanks 🥰
මාත් ඔයා වගේ තමයි.කෑම ගන්න ගියාම share කරලා වෙන වෙන ජාති වලින් ගන්න එක තමයි හොදඑතකොට අපිට ගොඩාක් කෑම වල රස බලන්න පුළුවන්Prices කියනඑක වටිනවා අවශ්‍යය කෙනෙක්ට දැනගන්න😊😊
ඔව් අක්කි මම ත් විඩියෝ වල එහෙම තියෙන වට කැමති කෙනෙක් ගොඩාක් ස්තුති ඔයාට ආදරෙයි 💛💕
❤❤❤
❤❤
අදත් විඩියෝ එක හරිම ලස්සනයි ජයවේවා ❤❤❤
ස්තුති මැනික 🥰
වටිනාකමින් අනර්ඝ වීඩියෝ එක ඉස්තරම් නොදන්නා කරුණු ඔබෙන් දැන ගත්තා, හදවතින්ම සුභ පතනවා වාසනාවන්ත අක්කො මැණික්ට,ජයම වේවා දළදා සමිදු පිහිටයි ඔබට.හරිම අපූරුයි මෙ වීඩියෝ එක ❤❤🥰🥰❤❤🤩🤩❤❤
වෙනදටත් වඩා ඩුබායි වල පැහැදිලි විස්තරයක් ගැන දැනගන්න හැකි වීඩිඕ එකක් කියල මට හිතුන.
සතුට සැනසුම ලබන සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා . 💐💛
එසේම වේවා තෙරුවන් සරනයි ❤
ඒ හැමතැනකම මාත් හිටියාවගේ දැනුනා හරිම ආසයි නංගි❤❤❤
මෙට්‍රෝ එකේ යන්න මටත් ආස හිතුනා❤❤ ..ඒ කෑම අම්මෝ.. ඔක්කොම රසපාටයි❤❤❤
ලස්සන වීඩියෝ එක නංගි❤❤❤
ලස්සනයි දිලු❤❤❤ බඩු එහෙම ගනන් ද දිලු? Chinese Kama man asama❤❤enjoy❤❤❤❤
ලොකු මිලක් නැ නංගී දැන් ලංකාව එක්ක බලද්දී , සමානයි වගෙ හැමදේම සවුදි ඩුබායි ඔක්කොම
ස්තුති අක්කි 🥰
ආදරෙයි 💕
Happy new year 😊😊😊
happy new year akka 🥰💕
ගොඩක් ලස්සන වටිනා වීඩියෝ එකක් අදත් අරගෙන ආවේ...නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා ඔයාට ගොඩක් ස්තුතියි.! සියළු දෙනාම දැනුවත් කලාට ... වාසනාවන්ත සුබ දවසක් වේවා.! ඔයාට ❤🌼 පරිස්සමින් සතුටින් ඉන්න ..
සම්මා සම්බුදු සරණයි.! 🙏
ස්තුති
සුභ දවසක් ලස්සන වසරක්
තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤
ලස්සනයි video eka ❤❤
ආයුබෝවන් මමත් ආවේ ඩුබයි රටේ රවුමක් දාන්න ..beautiful sharing my friend ❤
ස්තුති ඔයාට 💛
43 L ❤❤ nice sharing ❤❤❤❤❤❤❤❤❤
Thanks you so mukuth
Miss you Dubai 🥺🤤❤️❤️mm lnkawata aevith inne aye ikmnin enoo..Dubai mall food court 🤤🤤🤤lassai akke vlog ek..❤️❤️❤️
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙේවයා ප්‍රාර්ථනාකරනවා.....
ස්තුති
තෙරුවන් සරනයි
nice video
මාත් ඔයා වගේ දිලු මාත් එහෙමයි කෑම ගන්න කැමති..හරිම ලස්සන දවසක්.❤️❤️🥰🥰
ආදරෙයි 🥰
Terima kasih ..berkongsi video yang bagus
Thanks you so much 💛
Woow woow very biyutiful video ❤❤❤
Thanks you somuch❤
හරි ම ආසාවෙන් බැලුවා විඩියෝ එක ජයවේවා ඔයාට ❤❤❤❤
ගොඩාක් ස්තුති ආදරෙයි 🥰💛
බුදු සරණයි
හරිම ලස්සනයි අක්කෙ Dubai වලට ආස කෙනෙක්ට විස්තර එකතු කරන කෙනෙක්ට හැමදාම ඔයාගෙ විස්තර කිරීම හරිම වැදගත්❤❤❤❤ බුදු සරණයි
ස්තුති නංගී
ඔව් මුලින්ම ආවම නොතෙරෙන කෙනෙක් ට දැක්කම පුංචි හරිම අයිඩියා එක ක් ගන්න පුළුවන් වෙයිනෙ 🥰
ලස්සනයි වීඩියෝ එක .ජයවෙිවා අක්කෙ 🌻💐🎉🍃🍀✌️👌
ස්තුති මල්ලි ජයවේවා ඔයාට 💛
හරිම ලස්සනයි❤❤ මට විඩියෝ එක බලද්දී හිතුනා මම ගියාද කියලා ඔයා හරිම ලස්සනට විඩියෝ එක කරලා නන්ගි 😊😊අලුත් අද්දැකීමක් ලබා දුන්නට ගොඩක් ස්තුති නන්ගි🙏🙏🥰🥰 බුදුසරනයි 🙏🙏පරිසමෙන් ඉන්න☺️☺️☺️නන්ගි
ස්තුති අක්කි ආදරනිය කමෙන්ට් එක ට
තෙරුවන් සරනයි 💛
ඒ කෑම ටික ❤❤❤❤
මමත් ඩුබායි ගිහින් ආවා වගේනෙ දැැනුනෙ.හරිම පැහැදිලිව කියලා දුන්නා අක්කා ඔයා ❤
ආදරෙයි අක්කා ❤
ස්තුති මැනික 🥰
ආදරෙයි
අදත් ලස්සන වීඩියෝ එකක් අරන් අපේ ලස්සන අක්කි ආවදෝ❤😊🤗🌸🥰🙂💗🌷❤🤗😚💝🥰💗🌼🤗😘💗😙😍
හායි හායි අක්කියො❤🤗🥰💖
අක්කිට කොහොමද අක්කි😘❤️💕
රස කෑම වේලක් නේද අක්කි💗💗💗🥰🥰🥰🥰🤗🤗🤗🤗😋😋😋😜😜😜😘😘😘❤️❤️❤️❤️
ඩුබායි වල ලස්සන වීඩියෝස් බැලුවා අක්කියො❤🤗🥰💖❤😊🥰😘💖
ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕😊😘😍🤗
බුදු සරණයි අක්කි😘❤️💕
හරිම ලස්සනයි අක්කා..
අපිත් ඇවිදිනවා ඔයත් එක්ක...
කෑම ටික නියමයි
ආයෙත් ලස්සන වීඩීයෝ එකක් අරගෙන එන්න
තෙරුවන් සරනයි❤❤❤❤❤❤
ස්තුති මදු නංගී ආදරෙයි 🥰💛
Nice video ❤❤❤❤
Thanks you nanga🥰♥️
අපිත් ඔයා එක්ක ඩුබයි ගියා වගේ😊 වීඩීයෝ එක ලස්සනයි😊
ස්තුති නංගී ගොඩාක් 🥰
Wooow හරිම ලස්සනයි අක්කි video එක ගොඩාක් ආසාවෙන් බැලුවා❤🤗👍🏻
ස්තුති නංගී ආදරෙයි 💛
Good ❤vidieo
ස්තුති 💛
හරිම ලස්සනයි මෙ හැමදෙම නෙද Sis.........😊
ආස හිතෙනවා ☺️😍😍🙋🏻
ස්තුති ගොඩාක්
තෙරුවන් සරනයි
@dilulife4456 🤝🤝☺️😍🙋🏻
සියළු සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා.!
ඔයාට ❤🌸 පරිස්සමෙන් සතුටින් ඉන්න සැමදාම...🌸🌼 සම්මා සම්බුදු සරණයි.! 🙏
ස්තුති ගොඩාක්
ඔයාට ත් 2025 සාර්ථක වසරක් වේවා
තෙරුවන් සරනයි ❤
Woow nangi lassani vlog eka oya inneth dubaida shoiii❤❤❤
මම vacation අවෙ ඩුබායි ,දැන් සවුදි ඇවිත් ඉන්නෙ
ස්තුති ගොඩාක් ආදරෙයි 💕🌸
ලස්සනයි අක්කා ❤️❤️❤️
අද තමයි බලන්න පුලුවන් වුනේ 😘😘
සතුටුයි ඔයා ගැන ඇත්තටම 😘😘
තෙරුවන් සරණයි 🙏🙏
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ❤️❤️❤️
ස්තුති නංගී ආදරෙයි 🥰💛
පරිස්සමෙන් ඉන්න 💕
හරිම ලස්සනයි නැන්දේ උදේ පාන්දරම yt ආව ගමන් notification දැක්ක ඒවගෙන් ඉස්සෙල්ලම බලන්න හිතුනෙ නැන්දගෙ වීඩියො එක ❤ අපේ අම්මා බදින්න කලින් ඩුබායි ගාමන්ට් එකක අවුරුදු හතරක් වැඩ කරල තියෙනෝලු ❤ අම්මගෙ ඇල්බම් එකෙ පොටො වලින් එහෙම තමා මන් ඉස්සෙල්ලම ඩුබායි රට දැක්කෙ 😍🥰 ගොඩක් ලස්සනයි අද වීඩියො එක ❤ ආදරෙයි ,
බුදුසරනයි 🎉
එහෙම ද ඩුබායි ලස්සන යි හැබැයි පුතෙ ස්වාභාවික ලස්සන නෙවෙයි ඉතිං
අපේ රට එ අතින් මාර ලස්සන යි මම ආස කොලපාට පරිසරය ට මේව හොඳයි විසිට් එන්න වෙනස් අත්දැකීම් ගන්න
ජිවත් වෙන්න සුන්දර අපේ රට
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා.. වටිනවා video එක dubai visit කරන කෙනෙක්ට.. පැහැදිලිව කියාදෙනවා❤
ස්තුති නංගී ආදරෙයි 💛
Happy new year 😍
harima lassanai manika❤❤ happy new year ❤❤❤
ස්තුති මැනික ආදරෙයි
සුභ නව වසරක් වේවා 💕
Dubai😍😍😍...ලස්සනයි අක්කේ vlog එක.. 😍🫶💕
ස්තුති නංගී ❤💕
♥️♥️ ලස්සනයි.....
බුදු සරණයි ......
ස්තුති 💛🥰
ගොඩාක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
ස්තුති අක්කි ආදරෙයි 💕💛
ලස්සනයි අක්කේ❤❤❤.වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ❤❤
ස්තුති මැනික 💛🥰
Lassanai akke ❤❤❤❤
ස්තුති මැනික 💛
Lasanai❤❤❤❤budusaranai akka
ස්තුති මැනික 🥰💕
dubai lassanai
ස්තුති
ලස්සනයි vlog එක ❤️❤️
ස්තුති 🥰
Dubai wla dewla apita penwnwta thank u akke ❤❤ lassanai adath gdkma ❤❤❤
ස්තුති නංගී ආදරෙයි 💕
අනේ සෝයි ඩාලිං.❤❤❤❤
ස්තුති .මැනික 💛
Good ❤❤
ආදරෙයි 💕
Beautiful ❤❤❤
Thank you 🥰
මමද කොහෙද 1st බලන්නේ අක්කේ 🥰🥰 මම ආසම රටක් ඩුබායි කියන්නේ අක්කේ🥰🥰🥰 ඔහේ තියෙන ජොබ්ස් ගැනත් වීඩියෝස් කරන්නකෝ අක්කි🥰🥰🥰🥰 හරිම ලස්සනයි අක්කේ 🥰🥰🥰නිදුක් නීරෝගී කරන කියන හැමදේම ඉටු වෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් අක්කේ 🥰🥰🥰 ආදරෙයි ❤️❤️❤️ බුදු සරණයි 🙏❤️
ස්තුති මැනික
ඔයාගෙ ජිවිතෙ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වසරක් වේවා
තෙරුවන් සරනයි 💕
Harima ලස්සනයි video eka ..oyawath chuttak pennuwanam thawath shork..❤❤
ස්තුති🥰 මම හිටියා නෙ 🙈
Lassanai Akke
Thanks malli 💛
ලස්සනයි ගොඩක් ❤️❤️❤️
ස්තුති ගොඩාක් 💕💛
Lassanai hodata kala neda❤️❤️😍😍😍😊
ස්තුති ඔයාට 💕
Lassanai Akki ❤
ස්තුති නංගී 🥰
Hiii dear❤❤❤
Adath lassana video ekak❤❤❤❤❤❤❤
Thanks you nanga🥰♥️
🤗🤗❤️❤️❤️
thanks my lovely friend 🥰💛
Metro එකේ ගමන නම් වෙනස්ම අත්දැකිමක් ඔව් taxi වලට වඩා ගොඩාක් ලබායි👍🏻 ලස්සනයි නංගී ඩුබයි ඔයාගේ ඩුබයි travel 1 ඔව් වෙනස් වර්ග වල එවා ගත්තාම share කරගන්න පුලුවන් 👌 තව ලස්සන විඩියෝ අරන් එන්න බුදුසරණයි ඔයාලාට 🙏🩷🧡
ස්තුති අක්කි
බුදු සරනයි ආදරෙයි 💛
Beautiful
Thank you so much 🥰
දිලූ ඔන්න මමත් ආවා ඔයා එක්ක ඩුමායි යන්න ❤❤❤ ගොඩක් ලස්සනයි ❤❤❤
ස්තුති ගොඩාක් 🥰🤗
❤❤❤❤
ආදරෙයි 🥰
ලස්සනයි ❤❤❤
ස්තුති dilshainy
ලස්සනයිිි නංගා❤❤❤❤❤
ස්තුති අක්කි 💛
කෑම ට්ක නම් රස පාටයි.😋 මමත් බත් වලට පැනි රස කලවම් වෙනකොට ආස නෑ. 😊
Ane ow nangi
Thanks you 🥰🥰
Woww 😮😮හරිම ලස්සන තැන්💯🔥❤️❤️❤️මේට්රෝ එකේ යද්දි ඒ පෙන වටපිටාව හරිම ලස්සනයි අක්කා 🔥🔥💯💯👌👌ඇත්තටම බස් වලට වඩා මේට්රෝ වලින් යන එක තමයි ලේසිම 💯💯👌👌අක්කාගේ මේ විඩියෝ එක ගොඩක් වැදගත් ඩුබායි යන්න ඉන්න දන්නැති කෙනෙක්ට හරිම වැදගත් 💯අයියෝ අක්කාගේ යාළුවා හැප්පුනා නේ🤭🤭මටත් හිනා ගියා🤭සුශි😍😍අම්මෝ ඒ කෑම ටික නම් නියමයි අක්කා වෙනස් රස කෑම🔥💯💯ඒක කෑම වර්ගයක් ගන්න වට වඩා කෑම හැම එකකින්ම ගත්තම හැම කෑම එකේම රස බලන්න පුලුවන් මාත් ආසම ඒ විදියට තමයි අක්කා 💯මාත් සමහර කෑම ජාති එකම පිගානකට බෙදා ගෙන ඒ කෑම කන්න බැරි උනාම husband ට කවනවා🤭🤭
ඇත්තටම ගොඩක් වැදගත් අක්කා මේ විඩියෝ එක💯අක්කා හැම දේම හරිම පැහැදිලිව කිව්වා 💯👌👌
සුබ දවසක් වේවා අක්කා 🙋♀️🙋♀️
තෙරුවන් සරණයි 🙏🙏
😘😘😘❤️❤️💯🇺🇸🇺🇸🇺🇸🇺🇸
ස්තුති නංගී හැමදාම වගෙ මම වෙනුවෙන් ලස්සන ට ලියනවට
මම ත් ඔයා වගෙ තමා හස්බන්ඩ් එක්ක ගියාම බැරි හරිය ඔක්කොම එයාට පව්🤭
යාලුවො එක්ක ගියාම ඉන්නවනෙ ඔනි එක ක් කන්න පුළුවන් අය ඉතිං ඊට පස්සෙ එයාල එ වගකීම ගන්න ව 😁
හැබැයි මම ආස නැ කැම විසික් කරන්න නම්
💕💕💕💕
බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@@dilulife4456 💯💯❤️❤️❤️
Woow akka ❤😊
ස්තුති නංගී ආදරෙයි 🥰💕
Niyamai akka❤
ස්තුති නංගී
ආදරෙයි 💕
හරි ලස්සනයි නංගී keep park ඇවිත් තිබෙනවා visiting visa waling ඉස්සර .ලස්සන රටක්
ඔව් අක්කි ලස්සන යි
මම නම් මුලින්ම ආවෙ
ස්තුති ආදරෙයි 🥰👋
@dilulife4456 enjoy නංගී
MRT කියන්නේ පහසු වගේම price එකත්
ලාභයි නේද දිලු
අපේ රටෙත්
දවසක
මේ දේවල් හැදෙනවා නම්🥹🇱🇰
ලස්සන vlog එකක් Dubai වල❤❤
ඔව් ඩුබායි ආවොත් නම් එක තමා හොඳ මම හිතන්නෙ සිංගප්පූරු ඔයාල එහෙම නේද ට්‍රාන්ස්පෝට් ගත්තේ
අනේ ඔව් ඉෂු පිරිසිදුව තියෙන ව නම් සහ නීට් නම් ලංකාවේ කරනව නම් ට්‍රේන් වලට මේ ස්කැන් කාඩ් මාර වටිනව
කාටවත් අසාධාරණයක් නැ
❤😂🎉😢😮😮😅😊
Thanks 🥰
මාත් ඔයා වගේ තමයි.කෑම ගන්න ගියාම share කරලා වෙන වෙන ජාති වලින් ගන්න එක තමයි හොද
එතකොට අපිට ගොඩාක් කෑම වල රස බලන්න පුළුවන්
Prices කියනඑක වටිනවා අවශ්‍යය කෙනෙක්ට දැනගන්න😊😊
ඔව් අක්කි මම ත් විඩියෝ වල එහෙම තියෙන වට කැමති කෙනෙක්
ගොඩාක් ස්තුති ඔයාට
ආදරෙයි 💛💕
❤❤❤
ස්තුති 💛
❤❤