අන්ධ දියණිය ගේ හැකියාව.ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2020
  • විශේෂ ස්තුතිය ජානක විතානාච්චි මහතාට.

ความคิดเห็น • 352

  • @thissakumara3064
    @thissakumara3064 ปีที่แล้ว +5

    පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින අනිකුත් පොලිස් නිලධාරීන්ටත් මෙවැනි උතුම් පොලිස් නිලධාරීන් ආදර්ශයක් ඔබතුමාටත් ඒ දියණියටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිටයි ජයෙන් ජයම වේවා .

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 ปีที่แล้ว +10

    නිල ඇදුමි රාජකාරිය වෙනුවෙන් උවත් , ඒ තුල රැදි උතුම් මීනිසා තුල කලාව ,රසාස්වාදය , හා ස•වේදී බව මනාව පිහිටා ඇති බව අවබෝධ වෙනවා . ඔබ සැමට තෙරුවන් සරණයි !!!!!!.

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +4

    මෙන්න මේ වගේ නිලධාරියෝ තමයි රටට ඕන කරන්නේ ඒ වගේම මේ මැදපෙරදිග රටවල් වලටත් තානාධිපති කාර්යාල ට මෙන්න මේ වගේ උගත් වැදගත් මිනිසුන් පත් කළ එවන්න ඕන කරුණාව දයාව මෛත්‍රිය තියෙන මිනිස්සුන්ව

  • @anura2priyankara
    @anura2priyankara 2 ปีที่แล้ว +42

    මිනිසුන්ට වගෙම කලාවටත් ආදරේ කරන සුන්දර පොලිස් නිළධාරියෙක් බව නම් පේනවා.ගීතය ගයන,වාදනය සපයන දෙපලටත්,පොලිස් නිළධාරී තුමන්ටත් සම්මා සම්බුදු සරණයි !!!

  • @buddhikamadini704
    @buddhikamadini704 ปีที่แล้ว +14

    මෙවැනි උතුම් පොලිස් නිලධාරීන් තවත් අපේ රටේ ඇති වේවා

  • @upalijayantha5424
    @upalijayantha5424 2 ปีที่แล้ว +16

    මෙම පොලිස් නිලධාරීන් තමයි රටට අඩු මේ වගේ අය ඉන්නකොට අපේ පොලිසිය කොච්චර ලස්සනද

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 ปีที่แล้ว +3

    මනුස්සකමින් ඉහළින්ම පිරුණු පොලිස් නිලදාරින්ට තමයි මිනිස්සු ගරු කරන්න ඕනි මේ ඒ වගෙ උතුම් මිනිසෙක් ඔබට තෙරුවන් සරනයි

  • @wasanthapradeep5433
    @wasanthapradeep5433 2 ปีที่แล้ว +26

    අදයි නියම පොලිස් නිලදාරියෙක් දැක්කේ...

    • @niroshakumuduni5227
      @niroshakumuduni5227 2 ปีที่แล้ว +2

      නිලධාරීතුමනි ඔබතුමාට අපේ උපහාරය...

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +34

    දැන් පොලිස් නිලධාරීන් කරන්න නැති වැඩක් බුදු සරණයි සර්

  • @user-wc7tt6di1i
    @user-wc7tt6di1i 2 ปีที่แล้ว +121

    සෑම පොලිස් නිලධාරීන්ම මෙහෙම නම් කොච්චර වටිනවද

  • @suranjithwehigala4285
    @suranjithwehigala4285 2 ปีที่แล้ว +90

    ලස්සනයි බුදු සරනයි එවාගෙම ගලේවෙල හිටිය ස්ථානාධිපති ජානක විතානඅරචිචි ඔබට ස්තුතිය කැලේ පිපෙන මල් කැලේට පරවෙන අවස්ථාවක පොලිස් කියන වචනයට එහා ගිය අවස්ථාව දැකිම

    • @s.a.m.i.n.d.a
      @s.a.m.i.n.d.a  2 ปีที่แล้ว +2

      Thanks

    • @srimathikumari2584
      @srimathikumari2584 2 ปีที่แล้ว +3

      ඔබ තුමාගේ කරැණාබර උතුම් වු හදවතට ප්‍රශංසා වේවා! ආමේන්!

    • @ManelManel-zd2ku
      @ManelManel-zd2ku 2 ปีที่แล้ว

      ගලේවෙිල කොහෙද මෙි සිංදු කියන දුව

    • @suranjithwehigala4285
      @suranjithwehigala4285 2 ปีที่แล้ว

      @@ManelManel-zd2ku මෙි ගලේවෙල නෙමෙයි ගලේවෙල ඉන්න දවස් වල ip ඉටපසු කතරගමට යද්දී හමිබෙන මැදගම කියන පොලිසියෙත් ඉට පසු ගිරාදුරැකොටිටෙිත් දැනට එහි සෙවය කරනවා ඇති කියා සිතනවා

    • @ManelManel-zd2ku
      @ManelManel-zd2ku 2 ปีที่แล้ว

      @@suranjithwehigala4285 මම ඇහුවෙි ගැනු ලමයා ගේ ගම

  • @user-yb9hk5tb4n
    @user-yb9hk5tb4n ปีที่แล้ว +2

    ජරාවට lol වෙච්ච පොලිස් නිලධාරීන් ඉන්න රටක මේ වගේ හදවත් පිරිස පොලිස් නිලධාරීන් දී වේවා යි හා මා එක සිතින් ප්‍රාර්ථනා

  • @user-cl1lv9mr7b
    @user-cl1lv9mr7b 7 หลายเดือนก่อน

    රාජකාරියට එහා ගිය හොද මනුසකමක් තියෙන සර් කෙනෙක් මේ සිංදුව කොච්චර බැලුවන් මදි සර් ගේ මනුස්ස හරිම අගෙයි බුදුසරණයි උතුම් දළදා සමිදු පිහිටයි❤❤❤❤

  • @priyadarshanawijepala3517
    @priyadarshanawijepala3517 ปีที่แล้ว +1

    Pimbara muwak himi මෙවැනි නිලධාරීන් ratata සම්පතක්. Siyaludenatama suba අනාගතයක් වේවා. May the triple james bless you.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +48

    ලස්සනම ලස්සනයි සින්දුව බුදුසරණයි දුවේ ස්තූතියි සර් ඔබත් බුදුසරණයි🙏❤💯🇶🇦

  • @leelabasnayake3452
    @leelabasnayake3452 2 ปีที่แล้ว +18

    සින්දුවත් එක්ක සර්ගෙ සතුටයි අහන දකින අපගෙ හිත සතුටින් ලස්සනයි ලස්සනයි දුවට බුදුසරනයි

    • @aamm8305
      @aamm8305 ปีที่แล้ว

      Lassanai..duwe..budusaranai.
      Polis..niladari..thumata..thanks..❤❤❤❤❤

  • @user-cl1lv9mr7b
    @user-cl1lv9mr7b 7 หลายเดือนก่อน

    මේ සර් වැඩ කරන ස්ථානය කොහේද හොයාගෙන ගියත් පවි නැහැ එක වතාවක් දකින්න තියෙනවා නම් එකත් පිනක් ඇත්තටම හොද සර් කෙනෙක් ආදරෙයි සර් මනුස්සකමට හැමදාම බුදුසරණයි සර්

  • @udagedarathilakarathna2018
    @udagedarathilakarathna2018 ปีที่แล้ว +1

    ගායනයත් ලස්සනයි පොල් නිලදාරිමහතාගෙ හදවතත් ලස්සනයි

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 8 หลายเดือนก่อน

    බුදු සරණයි දෙවි පිහිටයි දුවේ ඔයාට හරිම ලස්සනයි මේ වගේ උතුම් නිලධාරී වත් අපේ රටේ තවම ඉන්නවා

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +3

    මිහිරි හඩකින් .ගීතය ගයන .
    දියණියනි:ඔබට නිදුක් නිරෝගී
    සුවය පතනවා.ගීතයට තාල් තබන
    පොලිස්පති තුමනි' හරිම සතුටුයිඔබ වැනි උත්තමයින් අපේ රටට සම්පතක් . .ඔබ සැමටම
    ජය සැප සතුට පතනවා.

  • @prabatheranda6857
    @prabatheranda6857 ปีที่แล้ว

    මෙම පොලිස් මහත්තයා හැමෝටම ආදර්ශයක් ජයවේවා

  • @kularathnasalinda7330
    @kularathnasalinda7330 ปีที่แล้ว +1

    kalathurakin ho mevani niladarin dakimath godak sathutak.jayaweva siyaluma denatama

  • @madushikawewal2372
    @madushikawewal2372 ปีที่แล้ว +3

    ලස්සනයි දුවේ බුදු සරනයි ඔයාට එවගෙම මේ පොලිස් පති තුමාටත් ගරු කරනවා මෙවගෙ උතුම් නිලදාරින් තාමත් ඉන්න එක ගැන ලොකු ආඩම්බරයක් අපේ රටේ තෙරුවන් සරනයි ඔබතුමාටත් ශක්තිය දහිරිය ලැබේවා උතුම් දලදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    හරිම ලස්සනයි දුවට බුදු සරණයි ඉතාමත් උතුම් ෙපාලිස් නිලධාරි මහත්ම ෙයක් ෙමවැනි නිලධාරි තව බිහි ෙවිවා සැමටම බුදු සරණයි

  • @fhfff9278
    @fhfff9278 2 ปีที่แล้ว +36

    දලදා සමිදු පිහිටයි දුවෙ ලස්සනයි ඔයාගෙ හඬ

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 ปีที่แล้ว +1

    Mewani niladarin mihipita deviyo teruwan saranai 🙏🙏

  • @wasanthawasantha54
    @wasanthawasantha54 2 ปีที่แล้ว +15

    සමාජයේ යහපත් ආකාරයට ජීවත් වුනොත් ඕන කෙනෙකුට සමාජයත් යහපතක්ම කියාවි

  • @user-um7jh1fx1m
    @user-um7jh1fx1m 2 ปีที่แล้ว +16

    අවංකවම පොලිස් නිලදාරියෙක් ❤️

  • @somathilaka3058
    @somathilaka3058 2 ปีที่แล้ว +5

    පොලිස් ස්ථානාධිපති තුමාගේ මැදිහත්වීම ඉතා ඉහලින් අගය කලයුතුයි. අසරන පවුලක් සමග එකතුවී ඔවුන් සමග, මනුෂ්‍යත්වයේ සැබෑ වටිනාකම පෙන්වාදී, අසරණයින් සමග සතුට බෙදාගනිමින් දක්වන ආදර්ශය, මැතිතුමනි ඉහලින් ම අගය කරනවා.

  • @user-cl1lv9mr7b
    @user-cl1lv9mr7b 7 หลายเดือนก่อน

    සර්ගෙත් කට හඬ ලස්සනයි බුදුසරණයි උතුම් දළදා සමිදු පිහිටයි

  • @shehanatiktok
    @shehanatiktok 2 ปีที่แล้ว +3

    මමත් ඉතින් හරිම ආසයි මේ සිංදුව ට දුවේ බුදුසරනයි 🌻🌹🌻🦋🌻🌻🌹🦋🦋🦋🦋🦋

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว

    ස්ථානාධිපතිතුමණිඔබට සහ.පවුලේ අයට දීර්ගායුෂලැබෙවා 🤣😅😆😁😄😃😃😀💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +5

    හොද කොහෙත් කවදත් හොදයි...බුදුසරණයි හැමෝටම....

  • @Sanathphoto
    @Sanathphoto ปีที่แล้ว

    බුදු සරණයි දුව ඒවගේම මේ පොලිස් නිලදාරී තුමාටත් අනෙක් සියලු දෙනාටමත් බුදු සරණයි මේ නිලදාරී තුමාට හැමෝම හොද කීවේ මේ කාලේ මෙවැනි නිලදාරී න් සොයාගැනීමට නැති නිසා

  • @laxmanweerasinghe9241
    @laxmanweerasinghe9241 ปีที่แล้ว +1

    අගය කරමි.🌷🌷🌷🌷

  • @user-yb9hk5tb4n
    @user-yb9hk5tb4n ปีที่แล้ว +3

    බුදු සරණයි පොලිස් නිලධාරී තුමාටත් ලස්සනට සින්දු කියන දියණියක් ❤️❤️

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 2 ปีที่แล้ว +2

    මේ පවුල ටත් නිරහංකාර police නිලධාරී තුමාටත් තිසරණ සරණ ඉ..

  • @jahrajahra9818
    @jahrajahra9818 ปีที่แล้ว +1

    ❤❤Harima lassanai Jasu pitai oyalata God bless your ♥️♥️♥️♥️♥️

  • @nevillefonseka9040
    @nevillefonseka9040 ปีที่แล้ว

    පොලිස් නිලදාරියා යනු මහජනතාවගේ හිත්වතා.මිස තරහකාරයා නොවේ මොහු ඉතා හොන්ද පොලිස් නිලදරියෙකි ඉස්තුති ඔබට😮

  • @sakunthalakumari8396
    @sakunthalakumari8396 ปีที่แล้ว +1

    අක්කෙ ඔයගෙ හැකියාවනන් සුපිරි....♨️✳️

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ගොඩක් 🙏🙏🙏🙏❤❤❤❤💯💯💯💯💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💘💘💘💋💋💋💐💐 බුදු සරණයි 👍👍👍👍🌿🌿🌿🌿🌿🌿

  • @nimalweervardhana3720
    @nimalweervardhana3720 2 ปีที่แล้ว +3

    අගේයි.සිංදුව.දුව.මනුස්සකම දන්නා නිහතමානී .o.i.c.මහත් මා.ඔබලා වගේ නිලධාරීන් .අඩුයි සර් .බුදුසරණයි ඔබට

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දරැවට

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว

    ෙගාඩක්.ලස්සනයි.දු.ෙවි.එ්.ව.ෙග්ම..ෙදවියන්.ව.ෙග්.අදහන්න.පුලුවන්.නිලදාරි.එතුමාට.ගරැකරනවා.ෙතරැවන්.සරනයි.හැ.ෙමා්ටම

  • @tms9415
    @tms9415 2 ปีที่แล้ว +10

    නියම මහත්මයා කෙනෙක් .. මේ වගේ නිළධාරින් හිටියානම් අපේ රට කොච්චර ලස්සන වේවිද ?
    ඔබ පොලිස්පති උනානම් කොච්චර හොදද? ඔබ වැනි පුතෙක් බිහිකල දෙමව්පියන්ට පිං.

  • @niroshakumari9936
    @niroshakumari9936 ปีที่แล้ว +1

    Lassanai budusaranai putha ❤🙏🙏🙏🙏

  • @ChandraKanthi-xi1wm
    @ChandraKanthi-xi1wm ปีที่แล้ว +2

    පොලිස් තුමන්ටත් දුවටත් අනිත් සැමටමත් උතුම් තෙරුවන් සරණයි

  • @chandanamwr6916
    @chandanamwr6916 2 ปีที่แล้ว +7

    බුදුසරණයි පැටියො ඔයාට මනුස්සකම දන්න හොඳ වැදගත් පොලිස් නිලදාරියෙක් කාලෙකින් දැක්කෙ

  • @nalikapriya9566
    @nalikapriya9566 ปีที่แล้ว

    ඇත්තටම මෙිවන් පොලිස් නිලදාරින් වාසනාවන්..මෙිවන් අසරන දියනියක් ඇගයීම කොයිතරම් දෙයක්ද?මෙ සැමදෙනාටම ඡේසු පිහිටයි ...

  • @Thushara-fr7yi
    @Thushara-fr7yi 2 ปีที่แล้ว +3

    අනෙ සර් මම සර්ව හැම තැනම හෙව්වා මම උදව් ළමා නිවාසය හිටිය ළමයෙක් සර්ට මවනාම් මතක නැතුව ඇති සර් අපි කියලා දුන්නා ලස්සන ජිවිතය යන්න උනි හරි පාර මෙකාක්ද කියලා මම අද හෙද තැනක් ඉන්නවා සර්ට බුදුසරණ හැමදාමත් මම වැලිමඩ

    • @lushannishshanka6412
      @lushannishshanka6412 2 ปีที่แล้ว +3

      සර් දැන් හසලක ඉන්නේ

  • @thusithaariyawansha7089
    @thusithaariyawansha7089 2 ปีที่แล้ว +4

    බුදු සරණයි 🌹👍lssanai

  • @ishararanasinha5447
    @ishararanasinha5447 ปีที่แล้ว

    Me vage polic mahathwaru deyyo budusaramai sir
    A vgema sinduw kina sahodariyat budusaranai

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว

    obata saha samata davi pihitai .. ❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @arachchiwitheducationtv4638
    @arachchiwitheducationtv4638 2 ปีที่แล้ว +1

    Supiri ගායනය හා supiri police person

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @wimalbandula6214
    @wimalbandula6214 ปีที่แล้ว +1

    අහබු සිදුවිමක්ද පොලිස් නිලදාරි තුමනි හිතාගන්න අමාරුයි මම මෙ දැක්කමයි සියලුම දෙනාටම බුදුසරණයි දෙවිපිහිටයි

  • @sampathtech4577
    @sampathtech4577 7 หลายเดือนก่อน

    ජය වේවා...🌹🌹🌹

  • @suwarna5563
    @suwarna5563 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි සියලු දේනාටම 🙏

  • @gmaing_manuwa3535
    @gmaing_manuwa3535 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කේ හැමදාම සුතුටින් ඕම ඉන්න ඉක්මනට අස් දෙක හොදවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා දළදා සමිදු පිහිටයි අක්කේ ඔයාට💞🥺❤️🥺❤️🥺❤️🥺❤️🥺❤️🥺❤️

  • @geethanikumuduni-sh3qv
    @geethanikumuduni-sh3qv ปีที่แล้ว +1

    Budusarani නංගී ❤❤❤❤

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 ปีที่แล้ว

    පොලිස් නිලධාරි තුුමාට අපේ ගෞරවය පුදකරනවා.

  • @TharinduMadushanka-fo3oo
    @TharinduMadushanka-fo3oo 11 หลายเดือนก่อน

    රාජකාරියට එහා ගිය මිනිසත් කම
    ...❤❤

  • @asankaarts3247
    @asankaarts3247 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @shyamashyama8400
    @shyamashyama8400 ปีที่แล้ว +1

    පොලිස් නිලදාරි තුමාට හදබැදි තුති හරිම ලස්සනයි පුතෙ බුදුසරණයි

  • @merim8495
    @merim8495 ปีที่แล้ว

    Utum polis neladari mahathmayek duwa harema lassanai

  • @damikadhamith2057
    @damikadhamith2057 2 ปีที่แล้ว +5

    පට්ටම ලස්සනයි අක්කා බුදු සරණයි

  • @mtgku52
    @mtgku52 2 ปีที่แล้ว +8

    ලස්සනයි පුතෙ ඔයාට ජෙසු පිහිටයි ඉක්මනට ඇස්දෙක හෙදවෙන්න ඔනි

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +1

    ඔබ තුමා මේ කරන දේ ඔබටම සුවදායක දිවියට ආයෝජනයක් වේවා!!!

    • @gihandissanayake1572
      @gihandissanayake1572 ปีที่แล้ว

      අනේ මෙහෙම පොලිස් නිලදාරියෝත් ඉන්නවානමි රටට හොදයි කලාතුරකින් තමයි

  • @mmaxmmax6111
    @mmaxmmax6111 ปีที่แล้ว

    Age maanikth lassanata kiyanawa budu sarani mage manika

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +7

    හදවතේ police තුමනි ඔබ උතුම් නිලදාරියෙක්,, 🙏 දුව ඔයාටත් ඉක්මනට පෙනීම ලැබේවා 🙏

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx ปีที่แล้ว +1

    බුදුසරණයි දුවෙ ඔබට ජයවෙවා

  • @upulkumara5512
    @upulkumara5512 2 ปีที่แล้ว +1

    Menna supiri niladari bs

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Budusaranai duwe budusaranai oya as deka Penewa deviyanta budusaranai

  • @manju5926
    @manju5926 2 ปีที่แล้ว

    Oba waga aya godak watenawa ape lankawata obata budusaranai

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 ปีที่แล้ว +1

    ලස්සනයි මැනිකේ ඔයාගේ කටහඩ දෙවි පිහිටයි ඔයාට

  • @samanegoda6605
    @samanegoda6605 2 ปีที่แล้ว +2

    සුපර් සුපර්

  • @siromirathnaya9734
    @siromirathnaya9734 2 ปีที่แล้ว +1

    Ape Bibila.. medagama hitapu polies lokkane

  • @gunadasakapuge8984
    @gunadasakapuge8984 2 ปีที่แล้ว +2

    Hari lassansi nangiyo oyata budu saranai mama Asama sinduwak

  • @AmilaDileep-no9lw
    @AmilaDileep-no9lw ปีที่แล้ว

    බුදු සරනයි හැකියවගැනනම් කියන්න වචන නැ නිදුක් නිරොගි දීර්ඝායු සම්පත්තියම ලැබේවා

  • @kanthijaye2925
    @kanthijaye2925 ปีที่แล้ว

    Duwe oyage katahada harima lassanai.oyata theruwane ashirwadaya lebewa!!!

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 ปีที่แล้ว

    Niyamayi lassanayi lassanayi.

  • @sithaperera7358
    @sithaperera7358 2 ปีที่แล้ว +4

    ඔබට ජේසු පිහිටයි!

  • @ganisharukshi9121
    @ganisharukshi9121 ปีที่แล้ว +2

    අනේ පවු එ දුව බුදු සරණයි කතරගම දෙවි පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න දුවේ

    • @luckydeepal4048
      @luckydeepal4048 ปีที่แล้ว

      මෙන්න රටක වැඩ් වැඩියෙන් බිහි විය යුතු පින්වත් සුන්දර නිළදරුවන්....නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට...තෙරුවන් සරණයි....🙏🏻🙏🏻🙏🏻

  • @wimalawimalaniyamai8041
    @wimalawimalaniyamai8041 2 ปีที่แล้ว +5

    Wow voice eka ලස්සනයි

  • @fatimaali6290
    @fatimaali6290 2 ปีที่แล้ว +2

    බුදු සරණයි සියලුම දෙනාට ..💖💖💖🙏🙏

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 ปีที่แล้ว

    Budusaranai manika pobathumalata pin budusaranai

    • @manjumanju-wg6ds
      @manjumanju-wg6ds ปีที่แล้ว

      Another okkoma hondai me haraka kohen Hari bandala awanam thawath jondai

  • @lakshithaherath9400
    @lakshithaherath9400 2 ปีที่แล้ว +4

    ලස්සනයි 🤗👍

  • @nethmisankalpana6673
    @nethmisankalpana6673 2 ปีที่แล้ว +1

    Harima lassana kata hadak.bs nangi oyata

  • @kanthisaloon2360
    @kanthisaloon2360 2 ปีที่แล้ว +1

    ලස්සනයි දුවේ

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ඉටත්වඩා සතුටුයි පොළිසියේ කෙනෙක් උදවි කරන නිසා

  • @asomusicocean4411
    @asomusicocean4411 2 ปีที่แล้ว

    ලස්සනයි දුවෙි ඔයාට උපරිම සහයෝගය දුන්නා ජයවෙිවා අපේපැත්තේ ඇවිත්බලන්න විිඩිියෝ එක බලනගමන් .👍👍👍👍👍👍👍👍❤❤

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว

    ලස්සන හදවතක් තියෙන පොලිස් නිලධාරීන්

  • @ns3246
    @ns3246 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි දුව. ඉදිරියටම යන්න හදවතින්ම සුබ පැතුම් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh3056 2 ปีที่แล้ว +3

    ලස්සනයි බුදුසරණයි ඔයාට නගේ 🌹🌹

  • @subashinimallika8717
    @subashinimallika8717 2 ปีที่แล้ว +8

    ලස්සනයි....ඔයාට බුදු සරණයි

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      නියමයි පොලිස් ලොක්කා

  • @nadeekasamanthi5214
    @nadeekasamanthi5214 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මැනික

  • @sriyalathashutani426
    @sriyalathashutani426 ปีที่แล้ว

    බුදුසරණ යි

  • @gfcc9856
    @gfcc9856 ปีที่แล้ว

    Ikman suwaya labewa budu saranai

  • @unifiresystem3951
    @unifiresystem3951 2 ปีที่แล้ว +5

    හොදම හොදා නියමයි

  • @padminiperamuna4161
    @padminiperamuna4161 ปีที่แล้ว

    Mee rateth innawa oyawage serama poika aya budusaranai