Ou apa guru ammaga wada hodai mtath me waga bandana thobila katha karanna bariwa idala amma thamai sanipa kara adatath mn hodin innawa dawollak karagana maga ammaga wada saththayak 🙏🙏🙏🙏
Maga ammaga balaya thawa thawath wadi wawa maga ratharan amma karana kiyana samadayakme niduk nirogiwa kara ganimata maga ammata ශක්තිය balaya wadi wawa maga ratharan amma
හරිමලස්සනයි ගුරු මෑණියනිබුදු සරණයිදේවි පිහිටයි❤❤ දීර්ඝායුෂ ලැබේවා
බුදුසරණයි පුතේ 🙏
ලස්සනයි වැඩේ.අම්මට නිදුක් නිරෝගි සුවය ලැබේවා.
බුදුසරණයි පුතේ 🙏
මගේ අම්මට තෙරුවන් සරනයි..🙏🙏☺️
බුදුසරණයි පුතේ 🙏
මගේ රත්තරන් අම්මාට මාහා මැණි අම්මා ඇතුලු තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිට ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏❤️
බුදුසරණයි පුතේ 🙏
තෙරුවන් සරණයි මගේ රත්තරන් සියලු දෙව් රෑක වර්ණයි හරිම සතුටුයි හරිම සතුටුයි සියලු දෙව් රෑක වර්ණයි සියලුම, දෙනාට මගේ රත්තරන් අම්මාට තෙරුවන් සරණයි ❤❤❤❤
තෙරුවන් සරණය් පුතේ
Mea vagea rathtaran guru meaniyan keaneak labanna API godaak pin karala tiyanava ammea ❤❤❤❤
බුදුසරණයි පුතේ 🙏
Guru maniyani obata me kerannasewaya mage adaraya mage amme duke sitina aya berena oba mathu buduwewa ❤🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි පුතේ 🙏
Seath shantiya karapu nivasea siyalu deanatama niduk nirogi dirgayuma veava 🙏🙏🥰 kiri kala 7 etireannasea diyunuveav diyunuvatama path veava 🙏🥰♥️🥰 magea guru meaniyangea namaya mulu lokayeama beabaleava❤❤❤❤❤
Budu saranai maga amma
බුදුසරණයි පුතේ 🙏
Amma kranna samadayakme saththayak amma me waga ahinsaka daruwanta sathasadanwata amma godak pin amma
බුදුසරණයි පුතේ 🙏
තෙරුවන් සරණයි මගේ රත්තරන් අම්මාට සියලු දෙව් රෑක වර්ණයි මගේ රත්තරන් අම්මාට ඇත්තේමිම කියන්වානම අපේ අම්මා ගෙවැඩ සත්තායිඅපිටත් පිහිට,උනෙ අපේ රත්තරන් අම්මා තාමායි,ෂාත්තායි, අපේ අම්මා ගේ වැඩ,බයවෙන්න, එපා එපා කාවිරැවත්, මගේ රත්තරන් අම්මා මතු බුදු වෙවා මට පිහිට උවාට❤❤❤🎉❤❤❤❤
බුදුසරණයි පුතේ 🙏
බුදුසරණයි පුතේ 🙏
ලස්සනයි පිලිවෙලයි පිලිවෙතයි ❤
BudusaraNay putea
මගේ කෝකිලාගුරුමව් අම්මගේ වැඩ ගැන මගේ ගමේ විතරක් නෙවෙයි මෙය බලන්න ආපු තව ගම් වල අය ගොඩක් පිං දෙනවා මට තියෙන සතුට කියලා නිමක් නැ මගේ අම්මට සොහොන්කාලි මව් අම්මගේ බලශක්තිය වැඩිවේවා තෙරුවණ් සරණයි මගේ අම්මාට ගොඩාක් පිං ලැබේවා 🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹
බුදුසරණයි පුතේ 🙏
තෙරුවන්සරනයිඅම්මට
බුදුසරණයි පුතේ 🙏
මගේ අම්මට තවතවත් දෙවි දෙවතාවන්ගේ පිහිටම ලැබේවා 🙏🙏
බුදුසරණයි පුතේ 🙏
🙏🙏🙏
බුදුසරණයි පුතේ 🙏
Tearuvan saranay sath pathtini meaniyangea pihitay amma 🙏🙏🙏 tava balaya shaktiya veadi veava meanika❤❤❤❤ adarayyyy heamadamath ❤❤❤❤❤
Hodai da meyage wada
Ou apa guru ammaga wada hodai mtath me waga bandana thobila katha karanna bariwa idala amma thamai sanipa kara adatath mn hodin innawa dawollak karagana maga ammaga wada saththayak 🙏🙏🙏🙏
Amma gen api weda කරා ආවා සාර්ථක ප්‍රතිඵල ලැබුණා අම්මා මතු බුදු වෙන්න ඕනේ goodk පින් අපිට කියන්න අම්මා ගැන වචන ne 100/ 200k weda සුපිරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@maheshvimalasekara239 ow.eathtatama ammagea veada katayutu hariyatama hari..math suvapath unea magea Kokila Amma nisay.mama udea havasa ammata budubavama leabeava kiyala pin deanava.magea rathtaran amma nisa asarana daruvo visala pirisak suvaya laba tibeanava.ammagea video balanna.ea seamadeama sathyamay..mama heamotama kiyannea vagakimean mama suvapath una nisay...magea rathtaran amma niduk nirogi dirgayuma labathvaaa 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@@maheshvimalasekara239 අනිවාර්යයෙන් ම ..වැඩ නම් ආයේ👍 💪සුපිරී.☺️ 💖මගේ අම්මට බුදු සරනයි ..
Truwnsaraniiha
Rma
Lassanai
බුදුසරණයි!
❤❤❤🙏🙏🙏
🙏🙏🙏
Maga ammaga balaya thawa thawath wadi wawa maga ratharan amma karana kiyana samadayakme niduk nirogiwa kara ganimata maga ammata ශක්තිය balaya wadi wawa maga ratharan amma
බුදුසරණයි පුතේ 🙏
මගෙත් කලුකුමාර දෝෂය නැති කලේ කෝකිලා අම්මා තමයි අදටත් හොදින් ඉන්නවා අම්මා නිසා අසරණ දරුවන්ට ඒකාන්තයෙන් පිහිට වෙන උතුම් මවක් සොහොන් කාලි අම්මා ජීවමානව දැක ගන්න ලැබුනා හා සමානයි හොද හදවතක් ආදරෙයි අම්මේ හැමදාම ඔයාට අපි ❤🙏🙏🙏 තෙරුවන් සරණයි අම්මේ දීර්ඝායු ලැබේවා වරම් බල තව තවත් වැඩ් වේවා අසරණ දරුවන්ට මෙවැනි ශාන්ති කර්ම කරන්නට අපේ අම්මට ශක්තිය දෙව්යන්ගේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා අම්මේ ඔයාට ❤🙏🙏🙏🔱 ආදරෙයි සෝස මල ඔයාට ❤🙏🙏🙏🔱🔱🔱
BuqusaraNayi
තෙරුවන් සරණයි සියලුම දෙනාටම
කෝකිලා ගුරු මෑණියන් මෙම ශාන්ති කර්මය සිදු කලේ මාගේ නිවසේදී , මාහට තිබුණු කළු කුමාර දිෂ්ටිය සහ නිවසේ තිබුණු දෝෂ නිසියාකාරව ඉවත් කිරීමටයි . මෙම ශාන්ති කර්මය නිසියාකාරව සිදු කිරීමෙන් පසු මාත් මාගේ පවුලේ අයද ඉතාමත් හොදින් සිටිනවා. කෝකිලා ගුරු මෑණියන්ට ගොඩාක් පිං ලැබේවා .මෑණියන්ගේ බලය තවතවත් වැඩි වේවා . 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
බුදුසරණයි පුතේ 🙏
කෝකිලා අම්මගේ වැඩ ගැන අයෙත් අහන්න දෙයක් නෑ මොකද අද වෙනකොට පොලවේ පයගහලා ජීවත් වෙන්නේ මම මගේ උතුම් අම්මා නීසා මගේ උතුම් අම්මා ලගට එන්න කිසිම කෙනෙකු බයවෙන්න දෙයක් නෑ හරිම හිත හොද ගුනයහපත් ගන්න පුංචි මුදලට සාදරයක් කරන මගේ අම්මට තුරුනුවන්ගෙ සරනයි 🥺🙏 මම අම්මට ගොඩක් ආදරේයි ❤
බුදුසරණයි පුතේ 🙏
සියියට දාහක් හොදයි මගේ ඇගේ තුවාල ගොඩක් තිබුනා කෝකිලාමව් අම්මගේ දේවස්තානයට ගිහින් කතර ගම ගියා මෑණියන්ගේ අතින් බෙහෙත් වතුර නෑව්වට පස්සෙයි මගේ තිබුන තුවාල කැලැල්ලක්වත් දැන් නැ එයාගෙ වැඩ හොදද යැයි දාලා තියෙන කෙනා එයාගෙන් වැඩක් කරගෙනම බ්ලන්න සියියට දාහක් හොදයි ලක්ෂ 14 දීලා වත් කරගන්න බැරි උන කෙනෙක් මගේ කෝකිලා ගුරු මෑණියන්ගේ පිහිට නිසා අදටත් හොදින් ඉන්නවා මෑණියන්ට ගෙදර සියලුම දෙනාටත් පිං දෙනවා කරගෙනම බලන්න ගුණ අගුණ කොහොමද කියලා මම මැල්සිරිපුර මගේඅම්මාට සොහොන්කාලි අම්මගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏
බුදුසරණයි පුතේ 🙏
🙏🏻🙏🏻🙏🏻