ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එක අතකින් සංතෝෂයි.ඒ වගේම දුකයි .අතීතය සුන්දරයි .❤
අරුණ අයියේ , චන්ඳ්‍රම් රත්නම්, එරල් කෙලී වගේ සිනමාව වෙනුවෙන් ගොඩක් දේවල් කරපු අය සාමාන්‍ය මිනිස්සු අහලාවත් නෑ , ඒ දෙන්නා එක්ක කොටස් කිහිපයක දීර්ඝ වැඩසටහන් කරන්න ....ආ .... ඒ වගේ තව කෙනෙක් එල්මෝ හැලිඩේ
අපූරු චරිතයක් අපූරු කතාබමක්
චිත්‍රපට කර්මාන්තයේදී අත්විඳින්නට සිදුවන ප්‍රශ්ණ ගැන රොබ් නේවිස් මහත්තයාගේ සවිස්තරාත්මක පැහැදිළි කිරීම හරිම රසවත්. මට එතුමාව දැකපු ගමන් හිතුනේ සාරංග දිසාසේකර ඔය වයසට ගියාම එතුමා වගේ හිඳීවි කියලා. කිසියම් චිත්‍රපටයක සාරංග දිසාසේකරගේ තාත්තාගේ චරිතයට මෙතුමා හොඳටම ගැලපෙනවා කියලයි මටනම් හිතෙන්නේ.
අපේ සිනමාවේ ස්වර්ණමය අවධිය මෙවන් අයුරින් ආවර්ජනය කිරීම ඉතාමත් පැසසුමට ලක්විය යුතුයි.හෘදයාංගම ස්තුතිය ❤🙏
This film better to release in next year
මම එරල් කෙලී සහ චන්ද්‍ර රත්නම් එක්ක 1982 INDIYAN JHON TEMPLE OF THE DOOM Flim එකට sahanagi una නූවර ගලහ shouting තිබුණේ තව හිටිය jayantha jayathilaka Anarkali Acarsha ge තාත්තා.
මේ චිත්‍රපටය අපිට බලන්න බැරි වෙයිද
MY FRIEND WORK TOGETHER SACRIFICE MOVI
ෆිල්ම් කෑන් ටික ඉස්සුවේ රන්දෙණියද
එක අතකින් සංතෝෂයි.ඒ වගේම දුකයි .අතීතය සුන්දරයි .❤
අරුණ අයියේ , චන්ඳ්‍රම් රත්නම්, එරල් කෙලී වගේ සිනමාව වෙනුවෙන් ගොඩක් දේවල් කරපු අය සාමාන්‍ය මිනිස්සු අහලාවත් නෑ , ඒ දෙන්නා එක්ක කොටස් කිහිපයක දීර්ඝ වැඩසටහන් කරන්න ....ආ .... ඒ වගේ තව කෙනෙක් එල්මෝ හැලිඩේ
අපූරු චරිතයක් අපූරු කතාබමක්
චිත්‍රපට කර්මාන්තයේදී අත්විඳින්නට සිදුවන ප්‍රශ්ණ ගැන රොබ් නේවිස් මහත්තයාගේ සවිස්තරාත්මක පැහැදිළි කිරීම හරිම රසවත්. මට එතුමාව දැකපු ගමන් හිතුනේ සාරංග දිසාසේකර ඔය වයසට ගියාම එතුමා වගේ හිඳීවි කියලා. කිසියම් චිත්‍රපටයක සාරංග දිසාසේකරගේ තාත්තාගේ චරිතයට මෙතුමා හොඳටම ගැලපෙනවා කියලයි මටනම් හිතෙන්නේ.
අපේ සිනමාවේ ස්වර්ණමය අවධිය මෙවන් අයුරින් ආවර්ජනය කිරීම ඉතාමත් පැසසුමට ලක්විය යුතුයි.
හෘදයාංගම ස්තුතිය ❤🙏
This film better to release in next year
මම එරල් කෙලී සහ චන්ද්‍ර රත්නම් එක්ක 1982 INDIYAN JHON TEMPLE OF THE DOOM Flim එකට sahanagi una නූවර
ගලහ shouting තිබුණේ තව
හිටිය jayantha jayathilaka Anarkali Acarsha ge තාත්තා.
මේ චිත්‍රපටය අපිට බලන්න බැරි වෙයිද
MY FRIEND WORK TOGETHER SACRIFICE MOVI
ෆිල්ම් කෑන් ටික ඉස්සුවේ රන්දෙණියද