Aneda kiyanne sallikara ballo laga aadare thiyeda pennadda unge thattha gewana paul jiwithe ara tharam lassana ganiyek iddi hora ganu passe yanawa gani maim karanneth na mata oya wage ekek miniha unanam nidagannakn idala bella kapanawa paharayo mewage aunta thamai thiyenneth nodakin
Interesting story but many loose ends. Example 1. How is it that Sihini or any of her friends have not found out about Senehas through Facebook or any social media? 2. So far excel and word (in sinhala) seem to be the only books Sihini has been seen with. The director could have at least tried to show some books on marketing or business or IT to give authenticity. Very unrealistic 3. Why is Senehas not questioning how Sihini's mom found them at PT Gardens?
Ane paw sihinit magula mathe wadiwela igenima paththakin thiyala bandala dunnanm Hari Ammala gahanne banninne hodata apith e kale ape ammawa dakke hathiriyak wage eth banina kagahan ay atjthat adare
භූමිතෙල් වත්ත නැති කතාව හරියට පරිප්පු නැති හෝටලයක් වගේ... තලතා අක්කා නැති අඩුව දැනුනේ මට විතරද 💔💔😒😒
අනෙ මටත් එ වගෙම ගොඩක් දැනුනා යාලු අදත් ලස්සනයි නෙද..............
th-cam.com/video/XS_emMn0Lp0/w-d-xo.html
Ow affa
Ai mata
Ane'ow'talatha'akkage'caritha'nam'ala
සෙනෙහස් සහ සිහිනි මුමුණපු ආදර බස් අපිත් ඒ වගේ ආදර බස් දෙඩුවා පේරාදෙනියෙන් උද්‍යානය තුළ තියෙන විශාලම වෘක්ෂ යට ඉඳගෙන ..ඒ ගසට කතා කරන්න පුළුවන් නම් කැඩී බිඳී වෙන් වී සුනුවිසුනු වුණු දකින්නවත් නැති ආදර කතා වල රස මුසු තැන් කොයි තරම් රැඳිලා ඇත්ද ....අද ඒ දේ ආදර පොරොන්දු දුන් අය වෙනත් ආදර කතා වල බැඳී ඒත් ස්ථානයේදීම නැවත පොරොන්දු වී කොතරම් දුරට ඒ පොරොන්දු ඉටු වුණාද යන්න හිතා ගන්නත් බෑ ...
මේ සරසවි ජීවිතයේ මා ලද අත්දැකීම පමණයි .....
ආදරය නිසා ඇතිවෙන වෙිදනාව ජිවිතයේ අනිතීම හුස්ම තෙක් තියේවි එහෙත් ලැබුනුදෙත් එක්ක ඉිදිරියට යන්න
Shehani's acting is really good in this drama with comparing to previous dramas😍
සල්ලි පෙරේතකමට සෙනෙහස් සදරු ලග, බලු වෙන තරමක් 😃😃😃😃
තලතගේ එක කෑල්ලක් හරි දවසට තියෙනවනම් තමයි අපි ආසා
😍😍😍😍😍😍
තලතා ලා ජෝඩුව හැමැදාම කතාවට ඉන්නවානම් කතාව ලස්සනයි
සදරුට තියෙන්නේ සෙනෙහස් එක්ක ඉරිසියාවක් මුලින් සිහිනිට පාට් එක දැම්මට දැන් ඉරිසියා කරනවා
Ow eka thamaa
සෙනෙහස් කියන්නේ බාල්දු චරිතයක් 🤣
AE BURUWATH MONGAL
BALLOTH AKAK LGGAMA NGTINNA ONI MAKKO AKAK.
Sihinige yaluwo denna hariyata niwunnu wage Mata penne😁😂😂
A denna akkai nangi wage
මවක් දරුවන්ට ලං විය යුතුය...මෙවැනි සිදුවීමකදී බොහෝ මව්වරුන් ගේ ක්‍රියාකලාපය මෙය වුවද එයින් දරුවන් තවත් අසරන වනු ඇත....
නමත් මාගේ ජීවිතයේ මෙවනි සිදුවීමක් සිදු වූ අවස්තාව මාගේ අම්මා කිසිම විට මා හට තරවටු කරමින් මාගේ ඉගෙනීම එක් දිනකට හෝ සීමා කොට නැත.
බොහෝ විට ඒ සියලු සිදුවීම් මත අද මා දිනු ලෝකය දිනන්නට මට හැකියාව ලැබෙන්නට ඇත....
ehemada ane
එහෙමයි එහෙමයි
මගේ දුවත් ඔයා වගේමයි නිසාදි එයාටත් මම තරවටු කලේ නැ ඔනම ගැනුලමයි අතින් ඔය වයසෙදි වැරදි වෙනවා ඉතින් හොදම දේ අපි දරැවන්ට අාදරේන් එව තේරැම් කරල දෙන එක
@@nilaniwathudura8527 ඔයත් මගේ අම්මා වගේ ඇති
@@nishadimadhubal9274 ඔව් හැම අම්මෙකුටම එම වෙන්න බැ මගේ දුව දැන් බැදල එයාට හොදකෙනෙක් ලැබුනේ ...❤❤❤❤
කෙල්ලො රැවටෙන්නේ ඉතිම් මේ වචන වලටනේ බොලේ....🤣
සෙනෙහස් මොකට බලු වෙනවද මන්දා සදරුවා ලග ඔය තරම්ම
කියලා වැඩක් නැහැ .. යාලුවො උනත් සීමවක් තියගන්න ඔන
Ow aneepaw sanehas
Aneda kiyanne sallikara ballo laga aadare thiyeda pennadda unge thattha gewana paul jiwithe ara tharam lassana ganiyek iddi hora ganu passe yanawa gani maim karanneth na mata oya wage ekek miniha unanam nidagannakn idala bella kapanawa paharayo mewage aunta thamai thiyenneth nodakin
Aththatama me sihinige ammada
Bumitel watte edagena American life gewanna asa kalama oma Tama 😂
අදත් කතාව ලස්සනයි.කෝ අපේ සිහිනි බලන සෙට් එක. මට subscribe ekak දාගෙන යන්න
oya hamudawe abadita ekkena neda. api kohomada piliganne
Hemadama'mamath'balanoo
onna mama sub karanawa mawath sub karanna friend
mahi bro 121 magen
@@AllIOne-yw4uj godak sthuthi mama oyawa sub karala thiyenne
සෙනෙහස් සදරු ලග වහලෙක් නොවි පිරිමියෙක් වෙයන්..කොල්ලෙක් ට ඕන තරමි ජොබ් තියෙයි
මිහිදු මහත්තයා පුදුම දුකක් විදින්නේ පව්.සෙනෙහස්ට කොන්ද පණ නෑ වගේ අරූගේ පස්සෙ ගිහිල්ලා පීචන් වෙනවා කතාව ගොඩක් ලස්සනයි
සෙනෙහස් සදරුට රූකඩයක් වගේ සදරු දැන් සෙනෙහස් ට ඊරිසියාවෙ පැලුනත් කවද හරි සිහිනිට සෙනෙහස්වම තමයි ලැබෙන්නෙ ඕකයි පුතී ඇත්ත
සෙහෙහස් මේ වගෙ බලු වෙන්නෙ සල්ලි වලට ලැජ්ජයි ඊයා සෙහෙහස්
සෙනෙහස් කියන්නේ මොන පිරිමියෙක්ද,1000000කට පිරිමි කමත් හැල්ලුවට ලක් කරනවා,සල්ලි නම් හොයන්න පුළුවන්,මු නිකම් සල්ලි කාරයො ඉස්සරහා වහල්බාවය පෙන්නනවා,හරි හමන් job එකක් කරානම් 1000000noting,කොහෙද මු,කොන්ද පන නැති එකෙක් නේ,කමක් නෑ කතාවක් නෙ🤣🤣🤣🤣🤣🤣
Vishwa.. මෙහෙම කොල්ලෝ ඉන්නවා නේද ..???
@@kumudulasika6694 hm
Sihini hari thathwikaiii😪😪😪😪😪😪
Ykoooo kathawata comments neweine thiyenne meka nikakn IRIDA pola wagene....higannomai 😂😂😂
කෙල්ලෙ රැවටෙන්නෙ ,ඔන්න ඔය වගේ බොලඳ කතා වලට , ඒක උපතින්ම එන දෙයක් ....ආදරය මුළු ලෝකයම කියල හිතන කෙල්ලො තමන් ආදරය කරන පිරිමියව තමන්ගෙ දෙමව්පියන්ටත් වඩා විශ්වාස කරනව..ඒක ඒ කෙල්ලගෙ වරද නෙවෙයි ආදරය මුළු ලෝකයම කියල හිතන කෙල්ලන්ව රවටන වංක පිරිමින්ගෙ..
මේ සිහිනිගේ අම්මා හරි නපුරුයී ඔයිට වටා දරුවන්ට ආදරේන් තේරුම් කරලා දෙන්න ඕනේ ව්සේ. සෙන්ම. දුලා එකක් දුවෙක් එකක් යාලුවෝ වගේ ලගින් ඉන්න ඕනේ අම්මා තාත්තා නෙවෙයි
අත පය හතර හොදට තියාගෙන සෙනෙහස් මොකට ඔච්චර නොන්ඩි වෙනවද
සෙනෙහස් නිකන් බල්ලෙක් වගේ
ඉදකින් සිහිනිගේ අම්මට ඕනේ බිත්තරේ වගේ ගෙදරට පිම්බිලා දූවත් ගෙදරට නාකිකරන්නද? මට පේන්න බෑ
😂😂
Serwatma
🤣🤣🤣🤣
අම්මා හරි එයා දරුවන් ගැන හොඳ සෝදිසියෙන් ඉන්නවා කෙල්ලව.ආරක්ෂා කරනවා
පවු සිහිනිි අැත්තටම සෙනහස්ට ගොඩක් අදරේ කරලා තියෙනවා ස
මොන බූරුවෙක්ද සෙනෙහස් කොහෙවත් යන අප්පලගෙ පුතාලගේ රෙස්පට් බල බල බලු ව්දිහට එක එකා කියන දේවල් කරන්නෙ
සෙනෙහසාගේ කෙප්ප...😂😂😂😂
ගෙදරට රස්සාව ගැන කියන් නැතිව මිහිදු මහත්තයා පිස්සු කෙලිනවා
මේ කතා ව balala වත් කෙල්ලො අාදරෙ දි බොලද නොවි හිටියොත්
Mehe ma bolada kath sene hasge .mehema moda kello 🤣🤣🤣 innawada 😲👩🎓👩🎓👩🎓🕳🐄🐄🐄🐂🐃
සිහිනිගෙ අත ගන්නේ කවදාා හරි සෙනෙහස්😀
ANE SINII OYA RAWTILA KOLLANGE PATTAPAL BORUWALATA.😗😆😎😆😎😗😗😆
සදරුට නම් හිතක් පපුවක් නෑ...සෙනෙහස් පව්....අපි ගොඩක් ආදරේ කරපු සුරාජ් මාපා....😓😓😓
Interesting story but many loose ends. Example
1. How is it that Sihini or any of her friends have not found out about Senehas through Facebook or any social media?
2. So far excel and word (in sinhala) seem to be the only books Sihini has been seen with. The director could have at least tried to show some books on marketing or business or IT to give authenticity. Very unrealistic
3. Why is Senehas not questioning how Sihini's mom found them at PT Gardens?
Sihinige tathta godak paw godak duka hitenawa
සිහිනිගේ අම්මා හරි වැරදියි දරුවෙකුට සෙනහසින් ලං වෙන්න දන්නේ නැහැ ඒකනේ දුවලා තාත්තලට ලැදිවෙන්නේ
Sihinita පිස්සු දෙමව්පියෝ gena හිතන්නේ naa පොඩ්ඩක්වත් sihinige අම්මා sihinita ආදරෙයි ඒත් ඒක pennuwoth එයාට ආයේ weraddak කරන්න hithe බයක් dannenne naa ඒකයි sihinige amma එහෙම හැසිරෙන්නේ .sihini bath කද්දී senehaswa මතක් wela andenna මොකද සෙනෙහස ledawela නෙවෙයිනේ නේද මටනම් හිතෙන්නේ එහෙමයි
සුරාජ් මාපා මහ බල්ලෙක් ඇයි අනේ මේ සෙනෙහස මේ තරමි බාල්දුවෙන්නෙ
Amma thaththata wediya pita eun loku kara ganna hema lamayatama padamak
Suraj kiyanne supiri naluwek bawa me natayen hodata penawa. Suraj ge acting wala hodakamata eyawa epa wenawa
Ammooooooo senehasge me adre eththak unananm kochchr lassanada..... eththa jeewitha katha wlatath me wge adarayk prarthana krnw....
ආදර දෑසක්
Matath thibba mehema aadarayak.kolla lassanai,pohosath,gathiguna hodai kiyala,aadare kala.et eya maawa andala
අනේ මෙි සෙනෙහස් බලු වෙන තරමක් සල්ලි වලට පිරිමියෙක් නේද
කතාව ගොඩක් ලස්සනයි .ath me senehas pirimi ජාතියටම ලජ්ජයි
Mehema pirimi godak innawa neda
Aiyoo me senehas nikan chatar wenawa sallikarayange passe watila
Senehas thawath eka ekata peechchan nowi pirimeyak wenna beluwanam thamai honda....
Senehas oita wada hodai oyage thththa karana job eka oya nikan peechan wenawa sadaluwata🤔
Ohoma karaddin tama daruwo dadabbara thiranaganne
Me kathawe bumithel wattha nethuwa nam epooooo
එයත් මට එහෙම කිව්වා...අදටත් මම එයා නැති අඩුව දැනෙනවා..එ්ත් මොනව කරන්නද.ලැබුන හැටයට බාර අරගන ජීවත් වෙනවා..
Hi 0762081297
එහෙම කතා හැමොගෙම හිත් වල තියෙනවා අක්කා ලැබුන දේ පරිසමි කර ගන්න අක්කා දැන්
අම්මෝ සිහිනිගෙ අම්මනම්
💖😥Ane pauw sihini 🙁💖
Oya wage wachana keyana Kota deiyane kello rewatenne nethiwa edida..
Sadaruwa kiyanhne maha bath kana harakek oka vidawanhne ohoma neme
මේ සෙනෙහස් පිරිමි කමටත් ලැජ්ජයි වහලෙක් වගෙ සිහිනිගෙ අම්මා ඔයිට වැඩිය මානුෂික වෙන්න ඔින දුවෙකුට එයාග වරද එයා වටහා ගන්නකම්
Amma Harima wasai thatha gana dukai❤️👍
Sihinige ammata kawadawath duwa wa therum ganna be.honda amma kenek wennath be.thamange husbond wa therum gannath beri geniyek
Ekane job eka nethiuna eka sihinige thaththa gedarata hanganne
Ane mehema gon senehsla wage kollo kopamana Atida loko 😂
සෙනෙහසාගේ චරිතෙනම් මෙලෝ රහාක් නෑ සදරුවගේ සල්ලි වලට වහාල් වෙලා වහාල් කන් කරනවා 😂😂😂😂😂😂😂 හිගා කෑවනම් මීට වඩා හොදයි බන්
සදරු මානසික ලෙඩෙක් මට හිතන්නෙ
Ekenma ow.sandaru darunu manasika ledek
UTA TIYANA LADE AKAWATH DIANNE NA KOHOMATH TANIYAMANE INNE
මම නමි හිතන්නෙ සදරැ නෙවෙයි ඒ වගෙ වුන් ඉන්නවා සල්ලි කාර නමුත් සෙනෙහස් කියන්නෙ මොකෙද්ද කියලා හිතෙනවා අසරණ කෙල්ලෙක් සල්ලි නිසා අතරමන් කරන්නෙ
@@kaveeshaindu1981 ඔව් යාලූ කෙල්ලො නේ හැමදාම අසරණ වෙන්නේ
KATU AKAMA BALLO HOMA TAMI ONNA BALUWADAK KARAI SALLIWALATA.
Sandaru kiyanne iiyek😁😁😁😁😁😁😁Ara kollage phone ekath gaththa jealouse
Mamandila denna 👌😄👌
හ්ම්ම්ම් මාමන්ඩිලා හමු වෙන එකක් නැ මුනේ සෙනෙහස් කියපු පට්ටපල් බොරු නිසා
🤣🤣🤣
@@srimasenavirathna990🙋♀️😍🙋♀️srimo kathawe hetiyata Mamandila denna nisai kiwwe.Senehas nam mnda eth Thalatha Akkai Sirinatha Aiyyai sihinita ❤wei neh👌
@@sheni6004 🙋♀️😍🙋♀️suddi moko parakkuu🤔
@@mrs.munasinghe5008 හ්ම්ම්ම්
සෙනෙහස් .සදරු දෙන්නම එකයි .
ලස්සනයි අදත්
When I watch this drama I realized that Sri Lanka is a corrupt country and corruption has gone to businesses as well as ordinary lives of people.
Senehas ..ayyuu oyaa nam..maha pinek ne
Dukai ada tikak 😢 😢
මිහිදුකුල නම් විකාරයක් . කවදා වෙනකන් මෙ බොරුව හන් ගන්නද
Denatamath mihindukula maanasika rogiyek gaanai..danwath gedarata aththa kiyala hitha nidahas karaganna balanna..
Lassanai godka 💗💗💗💗
Ane paw sihinit magula mathe wadiwela igenima paththakin thiyala bandala dunnanm Hari
Ammala gahanne banninne hodata apith e kale ape ammawa dakke hathiriyak wage eth banina kagahan ay atjthat adare
Senehas mamanam kocchara salli nethi unath occhara balu wenne nea
සෙනෙහස්ගේ චරිතය හිගන්නෙක්ට දාලා වගේ 😒
Sihini sihina loke atharama wela pau wade boru wadan walata muwa wela wechcha parasneth ekka mari mari upadinawa
අමායා ලස්සනයි 😍😍😍😍
th-cam.com/video/XS_emMn0Lp0/w-d-xo.html
අනෙ ආයෙ පටන්. ගත්තෙ කවද්ද
Ada mage duwa mathak wela mage as walatath kadulu awa..
Senehstnm pissu onwta wdiya baldu wenawa
Lassanai
බුදු ගුණ අනන්තයි සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා දැහැමි සිතින් මෙම බලගතු පිරිත් දේශනාවට සවන් දෙන්න තෙරුවන් සරණයි
th-cam.com/video/cQR5aVJX4II/w-d-xo.html&feature=share
ජොබ් එක නතිඋන ගමන් එහෙමත් සල්ලි නැති වෙනවද. මාස 3 හරි පඩියක්, ග්රැටිවිටි එහෙම ලැබෙනවනෙ හිටපු කාල සීමාවට.
Mehemat laksa dahayakata puka dena kollek dekkamai
මේ සෙනෙහස් මහා buruwek
Sihini. ❤❤❤❤
සීලනාධ අයියා ම්හිදු අයියාගේ පස්සේනමයී
මොකක්ද මෙි සිහිනගේ පිංපි රස්සාව. ..
Sadaruta dan thiyanna sanahas gana irisiyawak😥😥😥😥😥😥
shanesh buruwak waga sadaru ga salli walin kanna nathuwa aththatama adara karanm aththa kiyala ochara loku prasanayak wanna na
❤
Monewa unath sihini hodete ragepanewa
කොබලන්න හැමදාම සිහින බලන අය අපිව SUBSCRIBE කරලා පොඩි හෙල්පේකක් දෙන්න
Amma'sihinita'benna'sera'vedida'manda
Adair. Karanna. Guyana. Ohma. Tamae
supri kthwa...
සෙනෙහස් ගොනා මොඩල් නෙද
නිකන් පචවෙනවා
❤️❤️❤️
th-cam.com/video/XS_emMn0Lp0/w-d-xo.html
Paw sihini
Sadaru pissek😫🥺😠😠😡😡😡
🤗👍
ලව් එක ට වල කැපුවා නේ..