බැංකුවේ දාගෙන ලෙවකන්න එපා | Niwana Soya | Niwathapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 60

  • @thiliniprabodini5014
    @thiliniprabodini5014 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!! 🙏 🙏 🙏 🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 2 หลายเดือนก่อน +1

    Nibbana parama sukayen sukitha thara wethwa sadu sadu sadu

  • @SamanThilak
    @SamanThilak 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @lakshanperera3807
    @lakshanperera3807 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @gangasanjeewani7434
    @gangasanjeewani7434 3 หลายเดือนก่อน +2

    සාදු සාදු තෙරුවන් සරනයි

  • @manjulakumara1509
    @manjulakumara1509 2 หลายเดือนก่อน +1

    Pirila niwennata kalayayi me. Niwanama nathayi niwanama wethwa.

  • @sandunisanduni6530
    @sandunisanduni6530 3 หลายเดือนก่อน +3

    ❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 3 หลายเดือนก่อน +2

    Sadu..sadu..sadu..

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe 3 หลายเดือนก่อน +2

    Sadu,sadu,sadu,theruwan saranai🙏🏼🙏🏼🙏🏼🌻🙏🏻🙏🏻🙏🏻🌻🙏🙏🙏🏻

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @ajamisc3250
    @ajamisc3250 3 หลายเดือนก่อน +3

    නිවනම නාථයි නිවනම වෙත්වා

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 หลายเดือนก่อน +2

    ,සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට ඇසට කදුලු ආවා 🙏🙏🙏

  • @sameerasmr6217
    @sameerasmr6217 3 หลายเดือนก่อน +4

    බුදුන් වහන්සේ, අපි හරි හම්බකරන ධනය කොටස් 4 කට බෙදලා, එක් කොටසක් ඉතුරු කරන්න යැයි වදාළ සේක...!
    ඒ බව අද ගිහි පිරිසට තේරෙනවා 🥺🙏🏻
    කියද්දී වගේ නෙවෙයි ස්වාමින් වහන්ස, කරද්දී කතාව වෙනස් 😢😓😔🙏🏻

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 3 หลายเดือนก่อน +3

    සාදු ...සාදු ...සාදු .අපේ කාලයේ පහළ වූ බුදු මැණික.වඳිමි හිස නමා පා යුග.

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 3 หลายเดือนก่อน +2

    මා සෙවූ නායකත්ව ලක්ෂණ ඔබ වහන්සේ ගෙන් දුටුවා ස්වාමීනි ,සාදු ...සාදු ...සාදු ..බුද්ධ ශාසනය බැබලේවා!ඔබ වහන්සේ ට මග වැඩේවා!නිදුක් නිරෝගී සුව ලැබේවා !

  • @sujithasanka7384
    @sujithasanka7384 3 หลายเดือนก่อน +3

    Sadu sadu saadu🎉🎉🎉

  • @NilminiNugera
    @NilminiNugera 3 หลายเดือนก่อน +2

    Saadhu saadhu saadhu

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sitharasudeshini
    @sitharasudeshini 3 หลายเดือนก่อน +2

    😢

  • @anushagunawardana1187
    @anushagunawardana1187 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh 3 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @babylakmal8531
    @babylakmal8531 3 หลายเดือนก่อน +1

  • @ishanrajapaksha6750
    @ishanrajapaksha6750 3 หลายเดือนก่อน +1

    ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්ථංව නිධාපෙයිය
    ආපදා සුභවිස්සති

  • @NCSudesh-px1oh
    @NCSudesh-px1oh 3 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගේ දර්මදේසනා අන්තර්ජාලය යෙන් මා අසන්නේ.හිතට හරිම senasillak ගෙන දෙනව.ඔබ වහන්සේ ගේ අරාමයට එන විදිහ pehedli කර දෙන්න අපේ හාමුදුරුවනේ .pemina දර්මය අසන්න ගොඩක් kemathi .තෙරුවන් සරනයි .මාගේ නමස්කාර ය ඔබ වහන්සේ ට.

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 3 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ අපි බුද්දාගමේ...
    පිරිත්නූල පශ්චාත් බාගයේ ගහගන්න
    බොරු කියන්න එපා බුදුදහම ඕක නොවෙයි

  • @AjithAmarasingha-z2g
    @AjithAmarasingha-z2g 3 หลายเดือนก่อน +1

    විස්තර දැනගන්න නමිබ එකක් තියේනවානම දාන්න සුවපත්වෙිවා .!

  • @naveendraindika7774
    @naveendraindika7774 3 หลายเดือนก่อน +16

    මේකනේ හාමුදුරුවනේ ගිහියෝ හම්බ කරලා ඉතුරු කරන්නත් ඕනැ ලෙවකාලා හරි.මොකද හදිස්සියේ රස්සාව නැති උනා එක්කෝ අතක් පයක් කැඩුනා එතකොට ගෙදර එවුන් කෑවද නැද්ද බලන්න එකෙක් නෑ.කවුරුත් ගෙදරට හොයන් ඇවිත් කෑම වේලක් වත් දෙන්නේ නෑ.ඒකට කියන්නේ කලමනා කරනය කීලා.මොකද අද තියන ආර්තික ක්‍රමය ගිහි අපුට හරිම අමාරුයි.

    • @saneerasadaruwan9088
      @saneerasadaruwan9088 3 หลายเดือนก่อน +1

      Matath meka loku prashnyak ape hamuduruwane . Eth salli res karala enna thiyna karmen gelawenna be kiylath hithenawa ane mata meka pahadili karala denna ape hemduruwane

    • @EnlightenmentLife-8
      @EnlightenmentLife-8 3 หลายเดือนก่อน +2

      කර්ම විපාක කියන්නේ ලොකු කතාවක් ඒක තේරුම් ගත්තා කියන්නේ හොදම දේ වෙයි

    • @ishanrajapaksha6750
      @ishanrajapaksha6750 3 หลายเดือนก่อน +3

      ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
      ද්වීහි කම්මං පයෝජයේ
      චතුත්ථංව නිධාපෙයිය
      ආපදා සුභවිස්සති

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 3 หลายเดือนก่อน +1

      තොපිවගෙ බූරුවන්ට නෙමෙ 😂මෙ හාමුදුරුවරු බනකියන්නෙ

    • @DrushtiManawaka
      @DrushtiManawaka 3 หลายเดือนก่อน +2

      ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 3 หลายเดือนก่อน +1

    Ane hamudiruwane api lewakala hari kiyak hari thibune nathinam higa kanna wenne.rassawa na kiyala mahththaya aurudu 6k withara tv balabala innawa.mulu paulema gaurawaya rakinne amma.

    • @nethminethmi459
      @nethminethmi459 3 หลายเดือนก่อน +1

      Tv ඒක අයින් කරන්න රස්සාවක් නොකර ගෙදර ඉදන් කන මිනියට මහත්තයා කියන්න වටින්නේ නෑ ඔයා හරි වැඩකට යන්න හාමුදුරුවන්ට කිව්වාට වැඩක් නෑ

    • @nawatime_titha
      @nawatime_titha 3 หลายเดือนก่อน

      Tv අයින් කරන්න ඕන නෑ .එයාට මානසික උපදෙස් අරගෙන දෙන්න.හාමුදුරුවන් වහන්සේ නමකට යොමුකර බලන්න .යහපතක් වෙන්න අධිෂ්ඨාන කරනවා.🙏🙏

  • @pasanprasad188
    @pasanprasad188 3 หลายเดือนก่อน +2

    අනේ අපේ හාමුදුරුවනේ මට යායුතු මග පෙනවන්න අපේ හාමුදුරුවනේ

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 3 หลายเดือนก่อน +1

    බැංකු ටිකත් වස්සවන්න වගේ......

  • @nethminethmi459
    @nethminethmi459 3 หลายเดือนก่อน +4

    මමත් දන්න කෙනෙක් ඉන්නවා කන්නේ නෑ බැංකු පොතේ සල්ලී ලක්ෂ ගානක් හුස්ම ටික ගියොත් ඔක්කොම ඉවරයී කාලත් නෑ සල්ලීත් නෑ

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 3 หลายเดือนก่อน

      ඔයාගැන නෙද කියන්නෙ බන අහන ගමන් ඇගිලි දීක්කර කර කමෙන්ට්කරන්ඩ එපා මෙලොකෙ ඉන්නෙ ඔයා වගෙම සසරෙ අතරමන් උනු අය මනසතියන්නෙ අහන්ඩ, කට, වාචාල කමට දොඩවන්න නෙමෙ අරය 😂මෙයා කියල තියන්නෙ

  • @NilminiNugera
    @NilminiNugera 3 หลายเดือนก่อน +2

    Saadhu saadhu saadhu

  • @Pathmasiriwijerathna-gp9tq
    @Pathmasiriwijerathna-gp9tq 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @Sureshrangana-er1yw
    @Sureshrangana-er1yw 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @NiroshaSajeewani-ku2rd
    @NiroshaSajeewani-ku2rd 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @AmKamala
    @AmKamala 2 หลายเดือนก่อน +1

    Sadu pinwath suwamin wahansa

  • @sriyanigamage269
    @sriyanigamage269 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @Ttpsongs
    @Ttpsongs 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @fatmahumari9677
    @fatmahumari9677 3 หลายเดือนก่อน +3

    උතුම් තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamaleewijesundara-4029
    @shamaleewijesundara-4029 3 หลายเดือนก่อน +1

    ගුරු හාමුදුරුවෝ ගෙ දේශනා වලට සහභාගි වෙන්න පුලුවන් කොහොමද

    • @niwanasoya94
      @niwanasoya94  3 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @ChinthakaMadusanka-of4cd
    @ChinthakaMadusanka-of4cd 3 หลายเดือนก่อน +1

    Kohada ma aranyya teyanna

    • @niwanasoya94
      @niwanasoya94  3 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129