වෙලෝනිගේ ඝාතනය | Vadhandhi Movie Explained in Sinhala | Baiscope tv Sinhala Review 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2023
  • වෙලෝනිගේ ඝාතනය | Vadhandhi Movie Explained in Sinhala | Baiscope tv Sinhala Review 2023
    #sinhalareview #crime
    Thanks for watching 🙏
    ☎ Contact us - 0701183086
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 244

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +29

    ඇත්තටම හරිම සන්කීර්ණ කතවක්.ඒත් ඔයා හරිම නිරව්ල් විදිහට මේ කතාව අපිට පැහැදිලි කරා.ගොඩක් ස්තූතියි.good luck

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว +1

      Thank u so much 🙏🙂💛

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +12

    ෆිල්ම් එකේ ඉන්න ඔක්කොම වනචරයි..සංකීර්ණ කතාවක් ඔයා හොඳටම පැහැදිලි කලා..වොයිස් එකත් ඕකේ..තෑන්ක්ස්

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      😊🙏💛
      Thank u

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 4 หลายเดือนก่อน +2

    නහයෙන් කෙඳිරි ගාන්ගනෙ නැතිව හරි ලස්සනට පැහැදිලිව විස්තර කළා........හරියට පෙු්හේළිකාවක් විසඳුවා වගෙ......ලස්සන ෆිල්ම් එකක් thank you

    • @baiscopetv
      @baiscopetv  4 หลายเดือนก่อน

      Thank u so much 😍🙏💛

  • @wageeshaariyasingha8364
    @wageeshaariyasingha8364 ปีที่แล้ว +12

    සුපිරි ඈ එකෙම්ම review ඒක 😍👌,,, බොහොම ස්තුතියි අයියේ 😍👌

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank you 🙂👉💛

  • @priyankaniroshani9688
    @priyankaniroshani9688 ปีที่แล้ว +17

    ඇත්තටම මේ ෆිල්ම් එකෙන් ආදර්ශ ගොඩක් පුලුවන් මේක ගොඩක් කුතුහලයෙන් බැලුවේ මේ වගේ ෆිල්ම් වැඩි වැඩියෙන් දාන්න කියලා ප්‍රාත්තනා කරනවා congratulations ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😁😁😁😁👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว +1

      Thank u so much Priyanka 👉💛💛💛

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +13

    අඩෙ කරකවලා අත හැරියා වගෙ අයියෙ මරු ෆිල්ම් එක අනියම් සබඳතා තියෙන ,හොයන කට්ටිය මේ ෆිල්ම් එක හොද පාඩමක් කියලා දෙනො මරුයි අයියෙ දිගටම කරගෙන යන්න ...congratulations ❤

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u brother 💛💛

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 ปีที่แล้ว

      @@baiscopetv ❤️☺️

    • @mass3002
      @mass3002 ปีที่แล้ว

      L

    • @mass3002
      @mass3002 ปีที่แล้ว

      @@baiscopetv lllll

    • @mass3002
      @mass3002 ปีที่แล้ว

      Lllllllllllllllllllllll

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +9

    First comment අදත් චිත්‍රපටය ලස්සනයි අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ගොඩ කාලෙකින් video එකක් දැම්මේ. 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u so much 👉💛💛💛

  • @shan0209
    @shan0209 ปีที่แล้ว +6

    සුපිරි🎉 තවත් මේ වගේ film දාන්න congrats❤

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u so much 👉💛💛

  • @madushanifernando3297
    @madushanifernando3297 ปีที่แล้ว +6

    Wow.... ඇත්තටම ඔයාගෙ Film එක පැහැදිලි කිරීම නම් superb ❤

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u so much 👉💛💛💛

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว +2

    ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි .👍👍👍👍
    වොයිස් එක හරිම ලස්සනයි ...

  • @arjunaranasinghe9195
    @arjunaranasinghe9195 ปีที่แล้ว +3

    නියමයි ❤️ අදයි බැලුවේ ඔයාගේ ඒවා. දිගටම බලන්න හිතුවා.

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💛 🙏

  • @diyawijerathna1815
    @diyawijerathna1815 ปีที่แล้ว +45

    ලස්සන film එකක්. ගන්න තියෙන ආදර්ශය තමයි අනියම් සම්බන්ධතා නිසා විනාශයක් මිසක් හොඳක් නම් කවදාවත් වෙලා නෑ කියන එක . 👍👍👍

  • @vinoshisharika260
    @vinoshisharika260 ปีที่แล้ว +2

    Lassanai film eka.. Hodata review Karanaw pahadili.. thnkuuu aiye ❤️✨

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u so much 👉💛💛💛

  • @muragalachamara4364
    @muragalachamara4364 ปีที่แล้ว +6

    Idala idala genawoth itin supiriyak tamai.😍😍😍

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u so much 👉💛💛

  • @HetsaraLakshah
    @HetsaraLakshah 2 หลายเดือนก่อน +1

    සුපිරියටම සුපිරි ෆිල්ම් එකක් අැත්තටම ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @baiscopetv
      @baiscopetv  2 หลายเดือนก่อน

      💛

  • @sirajmadushan
    @sirajmadushan 11 หลายเดือนก่อน +2

    සුපිරියක්

    • @baiscopetv
      @baiscopetv  11 หลายเดือนก่อน

      Thank u 🙏💛

  • @Hansika447
    @Hansika447 ปีที่แล้ว +14

    අයියා මේ වගේම අබිරහස් ඝාතන ෆිල්ම් දාන්න 👍👍👍👍👍 සුපිරි

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว +1

      Thank u 👉💛💛
      අනිවාර්යයෙන් දෙන්නම්

    • @duoduo4265
      @duoduo4265 ปีที่แล้ว

      ​@@baiscopetvppppppppppppyqfshafacsgf😅

  • @sameeragayan2135
    @sameeragayan2135 ปีที่แล้ว +2

    Niyamai dn baluwa 😊😊😊😊😊😊

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u 👉💛💛💛

  • @pasindudhananjaya9766
    @pasindudhananjaya9766 ปีที่แล้ว +3

    සුපිරි තව දාන්න❤️🔥

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u 👉💛💛💛

  • @ashokaa8999
    @ashokaa8999 11 หลายเดือนก่อน +2

    අම්මෝ මාර කට්ටියක් හිටියේ කල්පනාවෙන් බලන්න ඕනි කතාවක් නියමයි

    • @baiscopetv
      @baiscopetv  11 หลายเดือนก่อน

      Thank u 💛

  • @hansiakarawita1965
    @hansiakarawita1965 ปีที่แล้ว

    ෆිල්ම් එක ලස්සනයි ඇත්තටම හොදටම පැහැදිලිව කතාව ඉදිරිපත් කලා

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u so much 👉💛💛💛

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +8

    කුතුහලය පිරුණු ලස්සන කතාවක්

  • @dulangidu5008
    @dulangidu5008 ปีที่แล้ว +2

    එක සුපිරි 👍

  • @yamunakumari3057
    @yamunakumari3057 ปีที่แล้ว +4

    එක සුපිරි,,😍😍

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u 👉💛💛💛

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u 👉💛💛💛

  • @Chamu_____
    @Chamu_____ ปีที่แล้ว +13

    Mama meeka balala thiyei episode okkoma 🥺❤️ miss කරගන්න නම් එපා මේක සුපිරියක් ❤️❤️❤️❤️

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว +1

      🙏👉💛💛

    • @123sudda
      @123sudda ปีที่แล้ว +1

      Okkma episode tiika dannakoo

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      @@123sudda ඔක්කොම මෙතන තියෙනවා

    • @123sudda
      @123sudda ปีที่แล้ว

      @@baiscopetv thx

  • @hashinihashinikaveesha583
    @hashinihashinikaveesha583 ปีที่แล้ว +16

    දෙමව්පියො දරුවො ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි...ඒම උනානම් මේ කතාවෙත් මෙම මරණයක් වෙන්නෙ නෑ...

  • @geminggaiya6919
    @geminggaiya6919 ปีที่แล้ว +3

    Ekanam maru 🖤🥰

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u 👉💛💛💛

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +4

    Very intergangeble concept 👍

  • @sampaproduction9827
    @sampaproduction9827 ปีที่แล้ว +2

    MARA GATHI BRO .... PATTA ASAWEN BALYWA .. THANKS

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u brother 👉💛

  • @saarithamalithi1711
    @saarithamalithi1711 ปีที่แล้ว +6

    Me wage film nm Maru

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว +1

      🙂👉💛💛

  • @prasannakumara3114
    @prasannakumara3114 ปีที่แล้ว +1

    Ane hari lassanai

  • @abasingaa8984
    @abasingaa8984 ปีที่แล้ว +2

    Aka baladdi matanam pissu wage .lassanai thawa paral ballanna oni.thanks

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u so much 👉💛💛💛

  • @isururajapaksha6700
    @isururajapaksha6700 ปีที่แล้ว +2

    eka maru

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +1

    meka nam niyamai .me wage lassana movie one .👍👍👍👍👍👍👍

  • @dilkigunarathna8446
    @dilkigunarathna8446 ปีที่แล้ว +1

    video aka nam 💥💥🔥🔥💐💐💐

  • @hirokishok3650
    @hirokishok3650 ปีที่แล้ว +1

    ela review eka

  • @Kong_yoeng
    @Kong_yoeng ปีที่แล้ว +2

    Literally impressive 😮❤

  • @nila5288
    @nila5288 ปีที่แล้ว +1

    ඒක පට්ට❤

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි

  • @user-tt1jc6pt5y
    @user-tt1jc6pt5y 4 หลายเดือนก่อน +1

    සුපිරි ❤

    • @baiscopetv
      @baiscopetv  4 หลายเดือนก่อน

      Thank u 😍💛💛

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +2

    Harima lassani

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u 👉💛💛

  • @jjtpjagodige7208
    @jjtpjagodige7208 ปีที่แล้ว +2

    Supiri.

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u 👉💛💛

  • @nawodyamroopasena
    @nawodyamroopasena ปีที่แล้ว +2

    මාරම ලස්සනයී ❤️

  • @PoornimaMadhushani-qe5xy
    @PoornimaMadhushani-qe5xy ปีที่แล้ว +1

    great movie & a presentation

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 ปีที่แล้ว +1

    සුපිරි film එකක්.

  • @chandana683
    @chandana683 ปีที่แล้ว +5

    Too complicated film. Good explanation.

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u so much dear 👉💛💛

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +3

    Good job

  • @NimeshikaSandamali-xu9ul
    @NimeshikaSandamali-xu9ul หลายเดือนก่อน +1

    Super video😍

    • @baiscopetv
      @baiscopetv  หลายเดือนก่อน +1

      😍💛

  • @shemshenal3601
    @shemshenal3601 11 หลายเดือนก่อน +1

    Me kathavanam pissuvak.supiriyatama thibba.digatama me vage katha denna❤

    • @baiscopetv
      @baiscopetv  11 หลายเดือนก่อน

      🙏💛

  • @rpdperera7079
    @rpdperera7079 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ....සුපිරි

  • @samilalakshan7879
    @samilalakshan7879 ปีที่แล้ว +2

    .මෙක 👌 ❤

  • @niroshanishshanka9417
    @niroshanishshanka9417 ปีที่แล้ว +1

    ලස්සන ගොඩක්

  • @ruvinikanchana2900
    @ruvinikanchana2900 ปีที่แล้ว +1

    Godak ලස්සනයි

  • @rashikatharanga7682
    @rashikatharanga7682 ปีที่แล้ว +2

    👍👍👍❤️

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว +1

    Good 👍

  • @amilasudesh8670
    @amilasudesh8670 11 หลายเดือนก่อน +1

    Wow nice films ❤

    • @baiscopetv
      @baiscopetv  11 หลายเดือนก่อน

      🙏💛

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7n 7 หลายเดือนก่อน +1

    • @baiscopetv
      @baiscopetv  7 หลายเดือนก่อน

      💛💛

  • @nuwanprashantha9932
    @nuwanprashantha9932 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @mihidumgamage5664
    @mihidumgamage5664 ปีที่แล้ว

    Supiriyak

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Thank u dear 👉💛💛

  • @prasadfonseka4839
    @prasadfonseka4839 ปีที่แล้ว +1

    supiri

  • @manthihasara
    @manthihasara ปีที่แล้ว +2

    👍👍👍👍

  • @nipunmadushan6816
    @nipunmadushan6816 ปีที่แล้ว

    එකනම් මරු කතාවක්❤❤❤❤❤

  • @maheshibandara7400
    @maheshibandara7400 ปีที่แล้ว +1

    Marama ලස්සනයි

  • @shiromihimaliya6753
    @shiromihimaliya6753 ปีที่แล้ว +1

    Godak lassana adarshamath kathawak

  • @kasunakash8856
    @kasunakash8856 ปีที่แล้ว +7

    එතකොට කව්ද වෙරෝනි එක්ක කතා කරකර හිටියා කියන කලු උසඑක්කෙනා

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว +2

      ඒක වෙලෝනිගෙ අම්මා කියපු බොරු කතාවක් ...🙂💛

    • @chamilahemanthi1021
      @chamilahemanthi1021 ปีที่แล้ว +1

      ​@@baiscopetv ඒත් ඒ කතාව කිව්වේ අර ගෙදර අයිතිකාරී නේද 🤔 පොඩ්ඩක් කියලා දෙන්නකෝ 🙏🥰

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 ปีที่แล้ว +1

    👍👍👍

  • @chanakapradeep8877
    @chanakapradeep8877 ปีที่แล้ว

    Fantastic film

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 11 หลายเดือนก่อน +1

    👍

    • @baiscopetv
      @baiscopetv  11 หลายเดือนก่อน

      👉💛

  • @supungayan6241
    @supungayan6241 10 หลายเดือนก่อน +2

    ලංකාවෙත් අනියම් සම්බන්ද කම් හින්ද ලමයි ගෑනූ මිනිස්සු කොච්චරනම් මරල තියෙයිද

    • @baiscopetv
      @baiscopetv  10 หลายเดือนก่อน

      😣

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +4

    Fatta

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว +1

      Thank u 👉💛

  • @IpnDilrukshi
    @IpnDilrukshi ปีที่แล้ว +2

    😮😮

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥

  • @wesfynizam5280
    @wesfynizam5280 ปีที่แล้ว +2

    Ammalage weradi walata daruwanta vandhi gewanna weema. Good story

  • @sujeewasandamali4152
    @sujeewasandamali4152 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @manojpathmakumara2665
    @manojpathmakumara2665 ปีที่แล้ว

    අනියම් සම්බන්ධතා epoooo

  • @annnipuni173
    @annnipuni173 ปีที่แล้ว +2

    🖤

  • @srijayanath5395
    @srijayanath5395 ปีที่แล้ว +1

    ☝️♥️🙏✌️

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว +1

      🙏👉💛💛

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex 11 หลายเดือนก่อน +2

    අම්මා දැන ගන්න ඕනේ කෙල්ලෙක් ඉන්න ගෙදරක කොල්ලට බෝඩිම් දෙන්නෙ 😢

    • @baiscopetv
      @baiscopetv  11 หลายเดือนก่อน

      💛

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +5

    😁😁😁

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว +1

      💛💛💛🙂

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +1

    අවසානෙ වෙනකල් ම හිතා ගන්න බැරි ව හිටියෙ,

  • @meriteresa5696
    @meriteresa5696 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @yn3199
    @yn3199 ปีที่แล้ว +2

    ethkota rubi nirdhoshi nm dewa meheyakata giya kiyala boru kiuwe ai?
    Anika ara kollo 3 denage amma kiuwe weloni pirimi kenek ekka kale avidda dakka kiyla ekath boruda?

  • @roshannfdo
    @roshannfdo ปีที่แล้ว +2

    Veloni harima lassanae

  • @oshanpetvlogs2812
    @oshanpetvlogs2812 ปีที่แล้ว +1

    Hoda wade whotti

  • @anuraanurapradeep9717
    @anuraanurapradeep9717 หลายเดือนก่อน +1

    Film ekka balnne koheda

  • @lost_girl1999
    @lost_girl1999 ปีที่แล้ว +1

    Aniyam sambandatha kawadath awasan wenne shokaanthayakin thama..

  • @sanukarashmitha4810
    @sanukarashmitha4810 5 หลายเดือนก่อน +1

    Tv siris ekak neda meka

  • @cidnyfox4014
    @cidnyfox4014 ปีที่แล้ว +1

    ජොන්ස් තමයි මිනිහ රූබිත් මරු කද හැබැයි

  • @mllakshan4544
    @mllakshan4544 10 หลายเดือนก่อน +2

    Horawada karaddi mattu novi karana one

    • @baiscopetv
      @baiscopetv  10 หลายเดือนก่อน

      🙂

  • @ranmaleedelpage9417
    @ranmaleedelpage9417 ปีที่แล้ว +2

    අර කෙල්ලගේ පෙන්වතා කියන කලු උස මනුස්සයා කවුද

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      * රූබි කියපු කලු කෙනා කෙනා නම් ඇත්තක් නෙමේ..ඒක බොරුවක්
      *එතකොට අර වයසක කාන්තාව කිව්ව කලු පිරිමි කෙනාත් බොරුව.ඒක එයාගෙ ලෙඩේ වැඩි වෙලා කිව්ව කතාවක්
      * හැබැයි කාමරයක් බලන්න ඇවිත් වෙලෝනි එක්ක යාලු උන කෙනා ඇත්තක්...(වෙලෝනි පැනලා ගිය කෙනා) ඒත් ඔහු එතනින් එහාට වෙලෝනි එක්ක සම්බන්ද කම් පවත්වලා නැහැ...

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +5

    Welwtama awa 😂🎉❤

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      😊👉💛💛💛

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 ปีที่แล้ว +2

    කතාව complete නෑ නේද..

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      ඔක්කොම episode තියෙනවා මෙතන

  • @GayaniPriyadarshika-dc3xe
    @GayaniPriyadarshika-dc3xe หลายเดือนก่อน

    Name plz

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 ปีที่แล้ว

    අනියම් සබඳතා තියෙන අයට හොඳ පාඩම් මේවා

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว +1

    aniyam sambandakam kohed case ekk aniwa sure

  • @sadewsadew5771
    @sadewsadew5771 11 หลายเดือนก่อน +1

    bella mirukuwanan egili salakunu thiyemda epai nikamma athimmane bella mirikanne ethana aul ochchara wate yanna one ne

    • @baiscopetv
      @baiscopetv  11 หลายเดือนก่อน

      🤓

  • @nadeenawodani534
    @nadeenawodani534 11 หลายเดือนก่อน +1

    කතාව පැහැදිලිව කියනවා

    • @baiscopetv
      @baiscopetv  11 หลายเดือนก่อน

      😍😍🙏💛 thank u

  • @dilithaanjana1688
    @dilithaanjana1688 ปีที่แล้ว +1

    meke tv series ekk tiyeda ?

  • @kaviya110
    @kaviya110 ปีที่แล้ว +1

    Mata me film eka download karaganna oone kohomada download karaganne

    • @baiscopetv
      @baiscopetv  ปีที่แล้ว

      Google eke ' Vadhandhi sinhala subtitles ' kiyala surch karanna. Sinhala subtitles dena website wala download link ekath daala thiyenawa

    • @uasilva7776
      @uasilva7776 ปีที่แล้ว

      ​@@baiscopetv ❤