පාසරඹ (6 ශ්‍රේණියට අදාළ 1,2,3 සරඹ )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
  • උඩරට නර්තනය හදාරන ආධුනිකයන් ප්‍රථමයෙන් පාසරඹ නොහොත් දණ්ඩියමේ සරඹ නැටිය යුතුය .පාද හුරු කර ගැනීමට ,මැණ්ඩිය පුහුණුවට යනාදී බොහොමයක් කුසලතාවයන් පාසරඹ නැටීමෙන් ආධුනික ශිල්පියාට හෝ ශිල්පිනියට වර්ධනය කර ගත හැක.පාසරඹ ගණනින් 12කි.පාසරඹ දොලසම නටා අවසානයේ හමාර පදය නටනු ලබයි.මෙහිදී තාලම්පොට පමණක් වාදනය කරමින් කටින් පද කියමින් නර්තනය කරයි.

ความคิดเห็น •