Pa Saraba (පා සරඹ 1 - 6 දක්වා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • අපගේ යූටියුබ් චැනලයේ පළමු පියවරක් වශයෙන් නර්තන විෂය ධාරවේ එන මුලික සරඹ 12 න් 1 සිට 6 දක්වා සරඹ හමාර පදයත් සමග මෙම විඩියෝවේදී ඉදිරිපත් කරනු ලැබේ. කුඩා ළමුන් නර්තනයේ යේදීම නිසාවෙන් අඩුපාඩු ඇති නමුත් ඒවා මග හැර ගනිමින්
    මෙම ක්‍රියා පටිපාටිය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙමු. ඉදිරියේදී මෙම විඩියෝවටත් වඩා අනර්ග නිර්මාණයක් බිහි කිරීමට අපි බලාපොරොත්තු වෙමු. අපට ගෞරවයක් වශයෙන් ඔබට හැකි අයුරින් අපගේ යූ ටියුබ් චැනලය සබ්ස්ක්‍රිබ් කර එහි සක්‍රිය සාමාජිකයෙකු වෙන මෙන් ඉල්ලා සිටිමු.
    ස්තුතියි.......!!!!
    මේ සදහා උපකාර කල සියලු දෙනාටම ස්තුතියි...!!!!
    --Background music--
    Free Background Music For TH-cam Videos No Copyright Download for content creators - • Free Background Music ...
    Background music for teaching videos / music for educational video / no copyright music education - • Background music for t...
    Background music for educational presentation no copyright - • Background music for e...
    Not all music contained herein is copyrighted.
    All are free music.
    #apenatumpanthiya #apenatumpanthiya2021

ความคิดเห็น • 79