NPP මනාප ඉල්ලනවද? Pathikada l පැතිකඩ 15.10.2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • NPP මනාප ඉල්ලනවද?
    Pathikada l පැතිකඩ 15.10.2024
    අසෝක ඩයස්, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීධුර අපේක්ෂිකා, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
    Asoka Dias interviews, Mrs. Vraie Cally Balthazaar, Candidate, National People's Power (NPP), Colombo District and National Executive Committee Member, National People's Power
    ගංවතුරේ දේශපාලනය! - ව්‍රායි කැලී බල්තසාර්
    #NPP #VraieCallyBalthazaar #GeneralElection2024 #ParliamentaryGeneralElectionSL #NominationsForTheGeneralElection #NationalPeoplesPower #AsokaDias #Pathikada #SirasaPathikada
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 160

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 5 วันที่ผ่านมา +47

    අනිවාර්යයෙන්ම කැලී සහෝදරී ජාතික ජනබලවේගය කොලබින් දිනනවා දිනනවා දිනනවා විස්වාසයි ❤❤❤❤

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 5 วันที่ผ่านมา +59

    හරි ම නිහතමානී කන්තාවක්. අනිවාර්ය පර්ලිමේන්තුවට යැවිය යුතුය .

  • @chandrikamunasinghe6456
    @chandrikamunasinghe6456 5 วันที่ผ่านมา +42

    ව්‍රායි සහෝදරිය ගොඩාක් ස්තූතියි...අපි වෙනුවෙන් මහන්සි වෙනවට..ඔබ කොළඹින් දිනනාවමයි.සුබ පැතුම්

  • @IshanAththanayake
    @IshanAththanayake 5 วันที่ผ่านมา +46

    මම හරිම කැමති චරිතයක් , හරිම සංවරයි , කතාව හැසිරීම් ඔක්කොම , විශිෂ්ඨ යි ,💜️💜️💜️💜️💜️

  • @hewaamarawansa3895
    @hewaamarawansa3895 5 วันที่ผ่านมา +61

    අනිවාර්යෙන්ම දිනන්න ඕන කෙනෙක් ජයවේවා

  • @jithmasahan-f2i
    @jithmasahan-f2i 5 วันที่ผ่านมา +36

    මුලු කොළඹම මාලිමාවට ❤ කොළඹින් එන්න ඕන වටිනා චරිතයක්

  • @nuwankusum9698
    @nuwankusum9698 5 วันที่ผ่านมา +60

    ඉන්න ඔනී කෙනෙක් .
    ජයවේවා සහෝදරි.❤

  • @darvin5311
    @darvin5311 5 วันที่ผ่านมา +71

    අර ගොන් ගීතා, පබා, වගේද මේවා, ඡයවේවා

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 5 วันที่ผ่านมา +34

    ජයම වෙන්න ඔන්න. කවදාවත් වරප්‍රසාද බලාගන වැඩ කරපු මිනිස්සු නෙවෙයි ඔය ❤❤❤

  • @prabathjayarathne9541
    @prabathjayarathne9541 5 วันที่ผ่านมา +51

    අනිවාර්යෙන්ම දිනන්න ඕන කෙනෙක් 😍😍

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 5 วันที่ผ่านมา +33

    අපි හැමදාම කැමතියි ඔබේ දේසපාලනයට

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 5 วันที่ผ่านมา +33

    සුපිරි සහෝදරියක්

  • @loaraberenchar7750
    @loaraberenchar7750 5 วันที่ผ่านมา +19

    So proud of you Vrae. We Burghers in Sri Lanka are proud to be Sri Lankans. Your so fluent in Sinhalese, English. You've chosen the correct path to follow. May Our Almighty God guide you in all your future endeavours. ❤❤

    • @madushanka7859
      @madushanka7859 4 วันที่ผ่านมา

      I just love Burgher people whole heartedly..Talented and sensitive people ❤❤

  • @shreya11126
    @shreya11126 5 วันที่ผ่านมา +23

    ආදරෙයි ව්‍රායි කෙල්ල! ❤❤

  • @danushkadesilva9376
    @danushkadesilva9376 5 วันที่ผ่านมา +22

    දැක්කම හරි සිරියාවyi😊 ආස හිතෙනවා ❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 5 วันที่ผ่านมา +15

    ව්‍ර්‍රායි සහෝදරි අනිඑවාර්‍යෙන් ඔබට ජය කියන්නේ රටට ජයමයී මාලිමාවට ජයවේවා❤

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 5 วันที่ผ่านมา +15

    ඔබ අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි මාලීමාවෙ ජයග්‍රහණය ඉස්තීරයි..මාලීමාවට ජයවේවා ❤❤❤

  • @sandyasalgado
    @sandyasalgado 5 วันที่ผ่านมา +9

    So proud of women like you Vraie. More strength to you and the team 💪💪

  • @eqx3rqfv3v
    @eqx3rqfv3v 5 วันที่ผ่านมา +26

    මෙයා ලස්සනයි, ප්‍රියමනාපයි නේද. රටටම සුභ වේවා !

  • @karunasenahkkaru8383
    @karunasenahkkaru8383 5 วันที่ผ่านมา +23

    ව්‍රායි සහෝදරී ජයවේවා 👍
    කොළඹ 🔴 🌟 cassette

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 5 วันที่ผ่านมา +21

    බුදුසරණ යීඔබට ඔයා❤❤❤දනනව❤❤❤❤

  • @mohamedtsaldin
    @mohamedtsaldin 5 วันที่ผ่านมา +14

    Mam..❤we need many many more like you ❤ for a better tomorrow ❤❤ for all Lankans 💐💐 Jaya Wewa to you ❤ and NPP 💐💐

  • @donint9871
    @donint9871 4 วันที่ผ่านมา +5

    අනිවාර්ය පර්ලිමේන්තුවට යැවිය යුතුය... ජයවේවා සහෝදරි.❤

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 5 วันที่ผ่านมา +12

    පර්ලිමෙන්තුවට.අනිවර්යෙන්.එනවා

  • @ramanidezoysa2828
    @ramanidezoysa2828 5 วันที่ผ่านมา +9

    Respect you sis, your are a great lady.good luck for you.

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 4 วันที่ผ่านมา +5

    ජනතාව වෙනුවෙන් ඔබතුමියට ජයෙන් ජය වේවා...

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 5 วันที่ผ่านมา +26

    කැලි පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනේ 👍😊♥️

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka 5 วันที่ผ่านมา +24

    🔴 මේ අදහස අශෝක සහ මාලිමාවේ ආණ්ඩුව කරන්න කවුරුත් බලයි කියලා හිතනවා. වැස්සක් ආපු ගමන් කොළඹ විතරක් නෙවෙයි තදාසන්න සෑම නගරයක්ම අද වෙන විට යටවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් වැදගත්ම දේ මං හිතන්නේ තාම කවුරුත් ප්‍රශ්නෙ හරියට තේරුම් අරගෙන නෑ. මම අවුරුදු ගානක් ගම්පහ කොළඹ පළාත්වල කුලී රථ රියදුරෙක් විදිහට වැඩ කළා. ඒ කරන අතරතුර මගේ වාහනයට නැගපු 70% වඩා මගින් ප්‍රමාණයක් තමන් පාවිච්චි කරන වතුර බෝතල්, යෝගට් කප් වැනි බොහෝ දේ වාහනේ තුළ පාවිච්චි කරලා එළියට විසිකරනවා. බොහෝ අවස්ථා වල මං ඒ අයට කිව්වා විසි කරන්නේ නැතුව වාහන ඇතුලෙම තියන්න කියලත්. පුදුමේ කියන්නේ දෙමව්පියෝ දරුවෝ එක්ක යද්දිත් දරුවන්ට අදාල දේවල් දෙනවා විසිකරන්න කියලා. මේවා වැස්ස කාලෙට ගහගෙන ගිහින් කොහේ හරි බ්ලොක් වෙලා බහින්න තියෙන වතුරත් එතන හිර වෙනවා. මිනිස්සුම තමා මේ ප්‍රශ්න ඇතිකරගෙන තියෙන්නේ. මං හිතනවා මේ ගැටළුව පාරිසරික අමාත්‍යාංශයට ලොකු වගකීමක් තියෙනවා නිරාකරණය කිරීමට. ඒ සඳහා වත්මන් රජය අවධානය යොමු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

    • @hansinibhagya8732
      @hansinibhagya8732 5 วันที่ผ่านมา +3

      ඔබතුමා සැබෑ මිනිසෙක්.අපේ මිනිසුන් පරිසරයට ආදරේ කරා නම් පරිසරයත් පෙරලා මිනිසාට ආදරය කරනව.මේ රටේ මොනව දියුණු කරත් වැඩක් නෑ මිනිස්සු තමන්ගෙ ජරා ගති පුරුදු අතහැරියෙ නැත්නම්

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 5 วันที่ผ่านมา +13

    රටේ නීති සැකසීමට හොදම කාන්තාවක් බව පෙනේ… අනිවාර්යෙන් ජයංග්‍රහණය නරනවා…🧭❌🧭❌🧭❌

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 5 วันที่ผ่านมา +18

    රායි මහත්මිය ඔබ තුමිය පාර්ලිමේන්තුවෙ ඉන්න ම ඔනි කෙනෙක් මෙතෙක් කල් පාර්ලිමේන්තුවෙ හිටපු මන්ත්‍රී වරියන්ට කිට්ටුවලටත් එන්න පුලුවන් අය හිටියෙ නෑ අපි තියෙන්නෙ මනාප තුනයි හිතාගන්නත් බැහැ කාට දෙන්නද කියලා

  • @kajayawardena1300
    @kajayawardena1300 5 วันที่ผ่านมา +11

    කොළබ ජනතාව ජාති බෙද නැතිව ඔබතුමි සමගයි ජයවෙවා ජතික ජන බලවෙගයට ජය

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 4 วันที่ผ่านมา +3

    ව්රායි අනිවාර්යයෙන්ම දිනනව.ඇය වගකීම් දැරිය හැකි ධෛර්යවන්ත උගත් බුද්ධිමත් තරුණියක්.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 วันที่ผ่านมา +2

    ව්‍රායි දියනිය, ඔබ ඇතුලු සියලුම දෙනා හරිම නිහතමානීයි සුහදශීලීයි බලන්න මනාප පොරයක් නැති සාමූහික හැගීම් අනෙකුත් අය මරාගන්නවා ඔබලා සහෝදරත්වයෙන් මැතිවරණයට මුහුණ දෙනවා Ashoka Dias මල්ලී ඔබ ඉතාමත් සුහදව මෙහෙයවනවා මාලිමාවට 5/6 ක් සුබ පැතුම් කැනඩාවේ සිට ❤

  • @rajeewa1618
    @rajeewa1618 5 วันที่ผ่านมา +7

    මුල් නම කියවගන්න තවමත් ට්‍රයි කරනව..😊😊😊සුභ අනාගතයක්

    • @shreya11126
      @shreya11126 5 วันที่ผ่านมา +3

      ව් රා යි 😊 රායි කියන්නකො අමාරු නං 😁

    • @rajeewa1618
      @rajeewa1618 5 วันที่ผ่านมา

      @@shreya11126 👌👌

    • @thusha9773
      @thusha9773 5 วันที่ผ่านมา +2

      මාත්🤣😊

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 3 วันที่ผ่านมา

    Excellent discussion. යහපත් ගමනක් සොයුරිය යහපත් රටක් වෙනුවෙන්

  • @NihalwijekoonNihalwijekoon
    @NihalwijekoonNihalwijekoon 5 วันที่ผ่านมา +6

    ජයවේවා කැලිි සහොදරිය ,🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼

  • @asankaravi7310
    @asankaravi7310 4 วันที่ผ่านมา +4

    කොලඹින් මේ අලුත්
    මුහුනු පාර්ලිමේන්තුවට යවමු

  • @tonyvanderstraaten1040
    @tonyvanderstraaten1040 5 วันที่ผ่านมา +5

    No matter what nationalitie, the most important thing remains that we are all Sri Lankans. We should be very proud and lucky to have brilliant people like you in parliament. Wish you good luck and success in the up coming election and future duties. You take care. 🙏🙏👍👍♥️♥️♥️

  • @praveenminindu912
    @praveenminindu912 5 วันที่ผ่านมา +10

    නම කියවගන්නත් අමාරු වෙච්ච මම

  • @waspeiris
    @waspeiris 5 วันที่ผ่านมา +7

    Wish you all the best and good luck dear sister 🙂🙂

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 5 วันที่ผ่านมา +6

    All the best Cally and good luck for your great win from our Colombo district

  • @Subo65
    @Subo65 5 วันที่ผ่านมา +12

    ප්‍රතිපත්ති වලට ජන්දය දෙන මානසිකත්වය ගොඩ නගා ගන්න කාලයයි මේ. රූපය හෝ ආකර්ෂණීය කතාවල් ගැන නොසිතන්න

  • @wasanthakumara7434
    @wasanthakumara7434 5 วันที่ผ่านมา +20

    මගේ අදහසනම් පාර්ලිමේන්තුවේ ඉන්න කාලය තුල මාලිමාවෙ මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවිය යුතුයි.

    • @mallikaperera3288
      @mallikaperera3288 5 วันที่ผ่านมา +2

      ඒ අයටත් ජීවත් වීමට වැටුප් අවශ්‍යයි .ඔබේ අදහසට මම කැමතියි ....

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 วันที่ผ่านมา +1

      පාර්ලිමේන්තු වැටුප් ගෙවනවා
      Pension එක නැති කරන්නේ

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 5 วันที่ผ่านมา +37

    බනානා සුජී...සුජීව සේමසිංහ ගන්වතුර වෙලාවෙදි කෙසෙල් ගෙඩියෙත් නම ගහලා බෙදුවෙ හිරිකිතයි.

    • @darvin5311
      @darvin5311 5 วันที่ผ่านมา

      🤢

    • @madhawapremaratne769
      @madhawapremaratne769 5 วันที่ผ่านมา

      බනානා සුජී!🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @DinithiWathsala-u9i
    @DinithiWathsala-u9i 4 วันที่ผ่านมา

    Palimant ඉන්නවා දැකීම mage prarthana ජයවේවා සහෝදරිය

  • @KusalPererasecond
    @KusalPererasecond 4 วันที่ผ่านมา +1

    Harini
    Laxman Nipunaarachchi
    Sunil Watagala
    Wrai Balthazar
    Harshana Nanayakkara
    Vimal Katipearachchi
    Chathuranga Abeysinghe
    Eranga Gunasekara
    Kaushalya Ariyarathna
    Samanmalee Gunasinghe
    Dr. Rizwi
    මේ මට මතක නම් කීපය විතරයි මේ අතුරින් තුන් දෙනෙක් තෝරනව කියන්නෙ හරිම අමාරු කාර්‍යයක්.

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 5 วันที่ผ่านมา +7

    මනාප පොරය නයර කරන එකනම් ඉතාමත්ම හොද වැඩක්❤❤❤

  • @AmashaPerera-vb9lb
    @AmashaPerera-vb9lb 5 วันที่ผ่านมา +8

    All the best vrai.

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 5 วันที่ผ่านมา +12

    විදේශ රටවල ඉන්න අපි කොහොමද මේ ගංවතුර ආපදාවට ආධාර කරන්නෙ?

    • @jatpgunawardena8850
      @jatpgunawardena8850 5 วันที่ผ่านมา +2

      කට්ටිය එකතුවෙලා මුදල් ආධාර එවන්න. භාණ්ඩ එවීමට වඩා පහසුයි.

  • @jayanthawickramasinghe7815
    @jayanthawickramasinghe7815 5 วันที่ผ่านมา +5

    Great 👍 bless you chase your dream 🎉

  • @jenniferpereira4122
    @jenniferpereira4122 5 วันที่ผ่านมา +3

    God.bless you

  • @anumin5697
    @anumin5697 5 วันที่ผ่านมา +6

    හරිම නිහතමානි කාන්තාවක්.Colombo වලින් කාට මනාප දෙන්නද කියලා හිතා ගන්න බැ. හැමෝම හොදයි❤

    • @vitharana3784
      @vitharana3784 5 วันที่ผ่านมา +3

      කාටවත් දෙන්න එපා.කතිරය පමණක් ඇති.

  • @aindu4690
    @aindu4690 5 วันที่ผ่านมา +13

    බනානා සුජිත් කෙසෙල් බෙදපු ආකාරය මතක් වෙනවා

  • @NavaNiki
    @NavaNiki 4 วันที่ผ่านมา +2

    ආදරෙයි මැනික ❤❤❤❤❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 5 วันที่ผ่านมา +4

    thanks

  • @BinoOilPurifiers
    @BinoOilPurifiers 5 วันที่ผ่านมา +4

    හදවතින්ම කරන සාකච්ඡාව අනුව බලන විට රෝසිට වඩා දේශපාලනය ගැන ඇයට හොඳ අවබෝධයක් ඇතැයි විශ්වාස කරමි

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 2 วันที่ผ่านมา

    76 වසරක සාපය නිමා කරමු මාලිමාවට ජයවෙවා ❤❤❤❤

  • @munasinghe825
    @munasinghe825 4 วันที่ผ่านมา

    කොළඹ නගරය ම ගොඩ නැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
    අවසානයේ රටම ගොඩ....

  • @gamagepremarathna7645
    @gamagepremarathna7645 5 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @NavaNiki
    @NavaNiki 4 วันที่ผ่านมา

    ජයවේවා සහෝදරිය

  • @chamindakumara2428
    @chamindakumara2428 5 วันที่ผ่านมา +3

    Malimawata 👑👑👑👑👑👑❤️❤️👑❤️👑👑👑👑❤️👑❤️👑

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 5 วันที่ผ่านมา +5

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @vindyasachithry2381
    @vindyasachithry2381 4 วันที่ผ่านมา

    All the very best to you dear Vrai

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 5 วันที่ผ่านมา +3

    Jayawewa❤❤❤❤❤❤

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 วันที่ผ่านมา

    We bless you...wrayi ..

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 2 วันที่ผ่านมา

    Very polite and very desent women. Must go to parliament ❤❤❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 4 วันที่ผ่านมา

    කොලබින් මෙි සියලුම දෙනා මාලිමාවෙන් පාරිලිමෙින්තුවට යවමු

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 5 วันที่ผ่านมา +4

    Anagathaya Subai malimawata jayawewa

  • @SumithRajapakse
    @SumithRajapakse 5 วันที่ผ่านมา +1

    💐

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 2 วันที่ผ่านมา

    දායි යන්නම ඕන.

  • @guneththigesumith6064
    @guneththigesumith6064 4 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 5 วันที่ผ่านมา +1

    ජවිපෙ කියන්නේ සමානුපාත නියෝජන ක්‍රමයට ගේනකොට විරුද්ධ උන පක්ෂයක්. එයාලා ඒකයි මනාප පොරයක නැත්තේ.. ❤️

  • @ShanikaNilanthi-n3w
    @ShanikaNilanthi-n3w 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @niroshakumari6249
    @niroshakumari6249 3 วันที่ผ่านมา

    ❤❤❤❤ 🎉🎉🎉🎉wai

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 วันที่ผ่านมา

    ❤🎉must give her chance to the Parliament 🎉🎉

  • @dushyanthigooneratne9838
    @dushyanthigooneratne9838 4 วันที่ผ่านมา

    Way to go❤

  • @SandhyJayetileke
    @SandhyJayetileke 5 วันที่ผ่านมา +1

    Well done darling

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 5 วันที่ผ่านมา +2

    Niyamayi Niyamayi lassanama lassanayi
    Malimawata jayawewa....!
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunokasewwandi
    @sunokasewwandi 4 วันที่ผ่านมา

  • @MudithaRanasinghe-n7c
    @MudithaRanasinghe-n7c 5 วันที่ผ่านมา +1

    Vote for her

  • @kapila1110
    @kapila1110 4 วันที่ผ่านมา

    අාදරෙයි සහෝදරි අපි මාලිමාවට♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @pathmaapathmaa4224
    @pathmaapathmaa4224 4 วันที่ผ่านมา

    Jayawewasahodariya🎉🎉

  • @happuarachchigamini6392
    @happuarachchigamini6392 5 วันที่ผ่านมา

    What ever the question asked you are cool it's nice maybe that's your currer highlight here anyway you speak like represent experienced political figure it's nice sister ❤

  • @mnushanthika646
    @mnushanthika646 5 วันที่ผ่านมา +1

    Vraie Sahodari❤

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera 5 วันที่ผ่านมา +1

    Design major drain system in Colombo and surrounding areas! Major project!

  • @NishanthaGunasingha
    @NishanthaGunasingha 5 วันที่ผ่านมา +2

    Npp 👍 ✌️ ❤❤❤

  • @kapila1110
    @kapila1110 4 วันที่ผ่านมา

    අනිවාරයෙන් මෙ සහෝදරියො මෙිපාර අපේ අය බයවෙන්න එපා

  • @sandunpapiyathilaka6393
    @sandunpapiyathilaka6393 5 วันที่ผ่านมา +1

    Jayaveva

  • @anthonypinto2739
    @anthonypinto2739 5 วันที่ผ่านมา

    එන්පීපී❤

  • @jenetteweliwita825
    @jenetteweliwita825 4 วันที่ผ่านมา

    Harima charm. Wedagath ugath. Aya thama. N p p ❤❤

  • @yasodhap4671
    @yasodhap4671 5 วันที่ผ่านมา +1

    Good luck!

  • @illuminatisatan5551
    @illuminatisatan5551 4 วันที่ผ่านมา

    සහොදරය මෙවැණි බුද්ධිමත් සහොදරයන් හා සහොදරියන් සහභාගි කරවා ගන්න කතිකාවන් සදහා,මෙලෝ රහක් නැති උද්ධච්ච ඔලුවේ ගල් තැලුම් තියෙන,මහා කෙරැමෝ යයි කියා ගන්නා ගොන්නුයි ගොන් දෙන්නුයි මේවාට සහභාගි කර නොගන්නා තරමට හොදයි කියලයි මට හැගෙන්නේ.

  • @Crazynila2
    @Crazynila2 4 วันที่ผ่านมา

    Vraie sahodari ♥

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 4 วันที่ผ่านมา +1

    මුලුරටම එකතුවෙලා මාලිමාවට දෙමු ලමයිනේ

  • @NavaNiki
    @NavaNiki 4 วันที่ผ่านมา

    හිරුනිකා දමිතා ගීතා මේවා බලන්න බුද්ධිමත් කෙනෙකුගෙයි නූගත් ඔබෙයි ඇති වෙනස

  • @rdanesh6550
    @rdanesh6550 4 วันที่ผ่านมา

    උත්තර වල නාභිගත වීම මදි නේද

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 4 วันที่ผ่านมา

    මේ සහෝදරිය කොහෙන්ද ඉල්ලන්නේ

    • @pasanwicky
      @pasanwicky 4 วันที่ผ่านมา

      කොළඹ

  • @harison34281
    @harison34281 5 วันที่ผ่านมา +1

    Man arsa charithayak ... ❤❤❤

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 วันที่ผ่านมา

    You should be at the new parliament like a Harini....

  • @jannerisahiruwijesuriya2971
    @jannerisahiruwijesuriya2971 4 วันที่ผ่านมา

    Sirimal Uyene kellek, Good luck Rai